පඥ්ච ඉන්ද්‍රිය ධර්ම වර්ධනයේ වැදගත්කම ~ Most Venerable Watagoda Maggavihari Thero.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 10

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේට උතුම්ම රත්නත්තරය ආශීර්වාදය නිරතුරුවම ලැබේවා!!

  • @ChandaniMalkanthi-p7u
    @ChandaniMalkanthi-p7u 2 หลายเดือนก่อน

    🙏🙏🙏Sadu sadu sadu piwath swaminwahansa obawahanseta uthum arahath bodiya labeemata me kusalaya hethu wewa 🙏🙏🙏

  • @rukshalasubhashini
    @rukshalasubhashini 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස උල්පතකින් රිදී දිය දහරාවක් උතුරන්නාසේ දහම් කරුණු නොනවත්වා ගලා එනවා බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා එසේ නම් බුදු රජාණන් වහන්සේගේ දේශනා කෙසේවන්නට ඇත්ද

  • @kamanimendis1474
    @kamanimendis1474 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @manelwijesinghe1517
    @manelwijesinghe1517 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ දේශනාව හරිම උසස්.මහා තෙර නමකගෙන් දර්මය ඉගෙන ගත්තා වගේ.ඉන්ද්‍රිය දර්මයන් දියුනු කිරීමට නම් මොන තරම් වීර්‍යයක් කල යුතුද යන්න හොදින්ම තේරුනා.සාදු!සාදු

  • @rukshalasubhashini
    @rukshalasubhashini 11 วันที่ผ่านมา

    ඔබ වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය කෙසේ නම් අගයා නිම කරන්නද ඔබ වහන්සේ හැදූ වෑඩූ දෙමව් පියන්ටත් ගුරු ස්වාමින් වහන්සේලාටත් බොහෝ පින් අත්වේවා සාදු සාදු සාදු

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @demunisenanayake8359
    @demunisenanayake8359 2 หลายเดือนก่อน

    Sàdu 👋 Sadu 👋 Sadu 👋!!!
    Gouraneeya swameenwahanseta mage namaskaraya pujawewa!!!

  • @ThambaraSandu
    @ThambaraSandu 2 หลายเดือนก่อน

    පංච / පඤ්ච