Deweni Inima | Episode 280 02nd March 2018

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 มี.ค. 2018
  • Deweni Inima
    watch all Episodes :- goo.gl/svIGex
    ------------------------------------------------------------------------------------
    Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dreamstar
    derana.lk/misssrilanka
    Join official fan page :- / tvderanaofficial
    Android App for Mobile :- goo.gl/KMMu1
  • บันเทิง

ความคิดเห็น • 621

  • @fathihalid5847
    @fathihalid5847 6 ปีที่แล้ว +86

    මේ ඒකි නෙමෙයි ආ ...‍❤️‍
    Wow නියමයි 😍😍
    මේ කාලෙ ලියුමක් යවනව කියන එකත් පුදුමයි, ශෙරාන් postman වැඩේ හොදට කලා ඒක ,
    අද කොටස ලස්සනයි 👍

  • @SLMC98
    @SLMC98 6 ปีที่แล้ว +55

    අවන්තගේ හිනාව ශෝයි අලේ...........
    හසුන් පත ශෝඕඕඕඕඕයි

  • @mohamedfaizer2255
    @mohamedfaizer2255 6 ปีที่แล้ว +50

    ඒකි නෙවෙයි ආ? Thats DeWantha feels! How cute them? Dewmi and Awantha for the win!!!!! 😻❤️🙈

  • @sachinithenahandi9311
    @sachinithenahandi9311 6 ปีที่แล้ว +31

    අවන්ත 😍😍😍😍😍 ඒ හිනාව...😘😘😘😘😘😘

  • @pabodasenevirathne3490
    @pabodasenevirathne3490 6 ปีที่แล้ว +74

    අද නම් dewantha fans ලට ගොඩාක් සතුටු හිතෙන දවසක්, ගොඩාක් ලස්සනයි නේද අද කතාව A❤️D

    • @ireshalakmali7692
      @ireshalakmali7692 6 ปีที่แล้ว +1

      aniwa😃😃😃😃😃😍😍😍😍😍😍😙😙😙😙😙😙

  • @kawshalyalokeshwara6529
    @kawshalyalokeshwara6529 6 ปีที่แล้ว +53

    නක්කුට්ටා නම් නියමයි 😁

  • @udenisamanmale4936
    @udenisamanmale4936 3 ปีที่แล้ว +31

    අවන්තගේ මනමාල හිනාව දේව්‍මි ලියුමක්‌ දුන්නා කිව්වාම ගොඩක් ආදරේ හිතෙනවා ❤❤❤💞💞💞💞💖💖💖

  • @ytqueen20
    @ytqueen20 6 ปีที่แล้ว +44

    Amme අවන්තගේ hinawa....😍😍

  • @kawshalyalokeshwara6529
    @kawshalyalokeshwara6529 6 ปีที่แล้ว +117

    දහසක් බාධා මැද අවන්තට සහ දෙව්මිට සහයෝගය දක්වන නක්කුටු මහතාට අපගේ ප්‍රණාමය 😁😁😁

    • @kawshalyalokeshwara6529
      @kawshalyalokeshwara6529 6 ปีที่แล้ว +10

      හයියෝ 😁 ඒක නම් ඇත්ත 😁

    • @pabodasenevirathne3490
      @pabodasenevirathne3490 6 ปีที่แล้ว +13

      😂😂😂 අන්තිමට දෙව්මිට පිහිට උනේ නක්කුට්ටා විතරයි 😉

    • @chathu-rt5dj
      @chathu-rt5dj 6 ปีที่แล้ว +3

      Hikizz

    • @minukidilhari4848
      @minukidilhari4848 5 ปีที่แล้ว

      aniwa saho

  • @independentthinker3083
    @independentthinker3083 6 ปีที่แล้ว +44

    Wow 😮 perfect end to the weekend. It’s really nice to see smile on Awantha’s face because of Dewmi. Waiting for next fight 😀😀😀. Sheran not bad after all 🤣🤣🤣

  • @samanmaliahinsa7883
    @samanmaliahinsa7883 6 ปีที่แล้ว +37

    මනුස්සයෙක් වෙනස්වෙන්න කාලයක් යනවා.එත් ඒ කාලය තුළ ඒ මනුස්සයව වෙනස් කරන්න පුලුවන් අදරනීය හදවතකට විතරයි .දෙව්මිට තියෙන්නේ ඒ වගේ හදවතක් . ඒ අදරය නිසා අවන්ත වෙනස්වෙනවා . දනටම ඒ වෙනස පටන් අරන් තියෙන්නේ .ඒක තමා අදරය කියන්නෙ.ඒ දෙන්නගෙ අදරය මතුපිටින් පේනවට වඩා ගොඩක් ගබුරුයි. මේ වගේ කාලෙක එහෙම අදරයක් දකින්නට අඩුයි.dewantha couple එක විශේෂ ඒකයි.😊😊😊

  • @shanidesilvz6642
    @shanidesilvz6642 6 ปีที่แล้ว +13

    apo saduda samalkagei anuhasgei ewath balanna wela. e welaweth awanthawai deumiwai pennuwanam.. 😍😍😍

  • @yourmotherswatchingyou6842
    @yourmotherswatchingyou6842 6 ปีที่แล้ว +52

    "ඒකි නෙවෙයි.... 😍💖💖 නක්කුට්ටා වරෙන් මොනවහරි කන්න යන්න​" 😂😂

  • @yourmotherswatchingyou6842
    @yourmotherswatchingyou6842 6 ปีที่แล้ว +50

    දෙව්මි x අවන්ත ආදරය නොදකින අය නොව​, දෙව්මි අවන්ත ආදරය පිලිගැනීමට අකැමැති අය​, ඔබලාට ලස්සන ආදර කතාවක් මග හැරෙනවා. යකඩ පවුරු බැඳ​, මලකඩ කන්නට හැර තිබෙන හදවත් විවර​ කර බලන්න​.

  • @TheShadowSwan99
    @TheShadowSwan99 6 ปีที่แล้ว +40

    Awwww Keshan😍♥️

  • @gsan9117
    @gsan9117 6 ปีที่แล้ว +42

    Really enjoyd Awantha s expressions 2day. Being loved 4 the 1st time in life, ovrwhelmed wth happiness.. yet too shy to express his feelings...
    Such effo..rtless & balanced acting!
    villain, looser , heartthrob , a dazzling performans everyway👌
    All the best KESHAN, Keep it up!

    • @anju4473
      @anju4473 6 ปีที่แล้ว +6

      Ganga Sanjeewani very good comment.

    • @zahndein7426
      @zahndein7426 6 ปีที่แล้ว +7

      Ganga Sanjeewani as much as i enjoyed his reaction i enjoyyed reading ur commnet and the description dear.👍

  • @chanram2639
    @chanram2639 6 ปีที่แล้ว +31

    whatever dewmi thinks of sheran he is actually a good friend, he didnt even read the letter to see what is written and he goes to visit awantha even though he sometimes gets scolded by amisha and he is also taking a risk by going because he knows ravi has asked him not to come..aaaannnddd AWANTHA dude you are killing me

    • @chanram2639
      @chanram2639 6 ปีที่แล้ว

      M Preg true that!!!

  • @anju4473
    @anju4473 6 ปีที่แล้ว +40

    Today's episode was just woooow!Superb acting by Avantha,Sheran and Dewmi.Hope for the best for dewantha.

  • @shafashion1217
    @shafashion1217 6 ปีที่แล้ว +22

    actually awantha & dewmi ur act & face expressions marvellous. today episode perfect because of your act

  • @seleenataylor7324
    @seleenataylor7324 6 ปีที่แล้ว +46

    Awantha really respect dewmi. He didn't like when sheran called her *eki *😍😍

  • @r.m.rathnayake8958
    @r.m.rathnayake8958 6 ปีที่แล้ว +35

    Awantha's smile love it..

  • @senyashamali8898
    @senyashamali8898 6 ปีที่แล้ว +46

    Dewantha forever❤️❤️❤️

  • @sandumadushani2439
    @sandumadushani2439 6 ปีที่แล้ว +14

    Wow awantha...

  • @aishamohammedaisha6218
    @aishamohammedaisha6218 6 ปีที่แล้ว +46

    අවන්තගෙ ආදරය පිටට නොපෙන්නුවාට හිත ඇතුලෙ තියෙනවා . අවන්ත කවදා හරි දවසක ඒ 💘 ආදරය වචනවලින් නොමැතිව ක්‍රියාවෙන් ඔප්පු කරයී ඒක තමයි සැබෑ ආදරය ...❤️❤️❤️❤️💕💕💕💕💕

    • @hansipromodi9015
      @hansipromodi9015 6 ปีที่แล้ว +4

      Aisha Mohammed Aisha 😂අම්මෝ ඒක

    • @r.m.rathnayake8958
      @r.m.rathnayake8958 6 ปีที่แล้ว +6

      Ya dear he will prove it somday..

    • @dilinimenikmarasinghe3902
      @dilinimenikmarasinghe3902 6 ปีที่แล้ว +5

      ETA ekmanata wenna kiyala balagena ennawa.

    • @anju4473
      @anju4473 6 ปีที่แล้ว +4

      That's true. Hope that the writer will give the chance to prove Avantha's true love.

  • @r.m.rathnayake8958
    @r.m.rathnayake8958 6 ปีที่แล้ว +23

    Thanks Mr. Edirimuni for the lovely dewantha scene.. expecting more from you..

  • @r.m.rathnayake8958
    @r.m.rathnayake8958 6 ปีที่แล้ว +38

    Today is the best dewantha scene yet.. can't wait untill monday..

  • @aishamohammedaisha6218
    @aishamohammedaisha6218 6 ปีที่แล้ว +18

    අමීෂගෙ අපරාදේ මතුරපු වැලි..මූණටම දමා ගැහුවා නියමයි උදේනි ඔයානම් හරීම එඩ්තර නිර්බීත.හිත හොද ගැහැණියක් ...👏👏👏👏👏👍👍👍👍👍🌸🌸🌸🌸🌸🌸

  • @sithumihansika557
    @sithumihansika557 6 ปีที่แล้ว +54

    නක්කුට්ටා ඔයාට ඉස්සර පොඩ්ඩක්වත් කැමති නෑ....ඒත් දැන්නම් මරු....❤️

    • @19890501ssr
      @19890501ssr 6 ปีที่แล้ว +6

      yuwini apsara මටත් ඉස්සර පේන්න බෑ.. දැන් නම් කැමතී අනේ.....😄😄😄😄

    • @dilinimenikmarasinghe3902
      @dilinimenikmarasinghe3902 6 ปีที่แล้ว +5

      mamath dannam kamathi.

    • @r.m.rathnayake8958
      @r.m.rathnayake8958 6 ปีที่แล้ว +5

      Ow ane dan. Nm eya shoi

    • @namalpushpakumara2187
      @namalpushpakumara2187 6 ปีที่แล้ว

      yuwini apsara oya ennawa nee

  • @suwir5082
    @suwir5082 6 ปีที่แล้ว +33

    Geez..AV......your smile....!!!!!!!
    can’t keep my eyes off of you! I just feel like repeating the scene over and over ...😍😍😍😍😍😍😍😍😍😍😍

  • @sithumihansika557
    @sithumihansika557 6 ปีที่แล้ว +46

    අවන්තලා 10 ක් නෙමෙයි 100 ක් හිටියත් අපේ දෙව්මිගෙ අවන්තට ගහන්න ඔය කාටවත් බෑ නක්කුට්ටෝ😜

    • @anju4473
      @anju4473 6 ปีที่แล้ว

      yuwini apsara omg! Your comment is superb.

  • @shaznashumsdeen1548
    @shaznashumsdeen1548 6 ปีที่แล้ว +35

    Wow today’s episode was VERY VERY beautiful!! Awanthas reaction for dewmi’s letter was very charming. Can’t wait for Monday’s dewantha ❤️❤️❤️❤️

  • @samanmaliahinsa7883
    @samanmaliahinsa7883 6 ปีที่แล้ว +20

    east and west dewantha are the best😊😊😊

  • @r.m.rathnayake8958
    @r.m.rathnayake8958 6 ปีที่แล้ว +33

    Hats off for sheran for supporting dewantha.. he's the only one who support them. Everyone else gonna ruin their love.

  • @nodakgchang2931
    @nodakgchang2931 6 ปีที่แล้ว +26

    Woow romantic ne awantha hinawa

  • @sophiebennet9438
    @sophiebennet9438 6 ปีที่แล้ว +47

    Dewantha! Avantha's letter reading scene was so beautiful!! Look how close they're standing at 17:51 😉 Personal space doesn't apply to them ❤️❤️

  • @r.m.rathnayake8958
    @r.m.rathnayake8958 6 ปีที่แล้ว +76

    අනේ අවන්තගේ මූනෙ එළිය දෙව්මි ගැන කියද්දි. සිරියාවේ බෑ... අදනන් කතාව හුගාක් ලස්සනයි.. අවන්ත.... අද නම් ඔයාට දෙව්ම් ගැන තියන ආදරේ හන්ගන්න බැරි වුනා නේද..

  • @isurandagunasekara6550
    @isurandagunasekara6550 6 ปีที่แล้ว +37

    Dewmi💞💞 avantha both of you so cute 😘😘😘😘😘😘

    • @fathimarishma5777
      @fathimarishma5777 6 ปีที่แล้ว +3

      isuranda gunasekara yah 👌👌👌😍😍😍😍😍😗😗😗😘😘

    • @r.m.rathnayake8958
      @r.m.rathnayake8958 6 ปีที่แล้ว +4

      Love them

  • @shaznashumsdeen1548
    @shaznashumsdeen1548 6 ปีที่แล้ว +20

    Sheran you are a good friend 👍👍 good acting too

  • @samanmaliahinsa7883
    @samanmaliahinsa7883 6 ปีที่แล้ว +26

    dewmi awantha kiyanne lagingiyath Mara screen chemistry ekak thiyana couple ekak. super acting

  • @samanmaliahinsa7883
    @samanmaliahinsa7883 6 ปีที่แล้ว +24

    ada episode eka harima lassanai, " eki nemei" adare kiyanne mekata nemeida? sadudata thamai kiyala dewmi awanthawa kanapita harawala hadala gani .

  • @thilinasanjaya964
    @thilinasanjaya964 6 ปีที่แล้ว +37

    නකුට්ටා වරෙන් යන්න මොනා හරි කන්න.😃

  • @samanmaliahinsa7883
    @samanmaliahinsa7883 6 ปีที่แล้ว +41

    one tree hill එකේ nathan කොච්චර සෙල්ලක්කාරම කෙනෙකු උනත් haleyට අදරය කරනුයේ පුදුමාකර ලෙසය.ඒ දෙදෙනා විවාහ වීමට පෙරnathan අතින් haleyට කිසිදු වරදක් සිදුනොවේ .ඔහු haleyට පනටත් වඩා අදරය කරන අතර එලෙසම ගරුකරයි. මලක් මෙන් haleywa බලාගනි.එනිසා අවන්ත අතින් දෙව්මිට වරදක් සිදුවේයැයි සිතිය නොහැකි ය.අවසානයේ සියලු බාදා මද්‍යයේ ඕඋන් විවාහ වෙයි .අවන්ත දනටම දෙව්මිට ගරුකරනවා .එනිසාවෙන් ඔහුගෙන් දෙව්මිට වරදක් සිදුනොවන බව සිතේ .මුල් අවදියේ haley හාnathan ද දන් dewmi හා awanthaමෙන්ය.එනිසාවෙන් අවසානයේ දෙව්මි හා අවන්ත එක්වනු අතයි සිතමි. සියල්ල අත්තේ සමන් එදිරිමුනි මහතා සතුවය.එසේ වනු අති බව මගෙ wishඑකයි.

  • @dilhettiarachchi5337
    @dilhettiarachchi5337 6 ปีที่แล้ว +56

    දෙව්මි අවන්ත ඔය දෙන්නා නියමයි..අද කතාව එ දෙන්නා නිසා ලස්සනයි .😍

    • @sweetgirl5977
      @sweetgirl5977 6 ปีที่แล้ว

      eka thama ekw eka apartment eke inme dan Ha deb ge divorce eken pasu eke lucas eddi natan halet roo.n eken enawane habsi eyala banadala

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 6 ปีที่แล้ว +17

    ඉස්සර තමය් ඔය වගේ ලියුමක් දුන්නම කොහෙට හරි ගිහින් හොරෙන් බලන්නෙ දෙව්මිට දනුකගෙන් ගුටි කයි ලගදිම

  • @roma8370
    @roma8370 6 ปีที่แล้ว +23

    Kalekata passe asawenma balapu episode ekak. 😍 ape DeWantha innwa kyanne ithin aye drama ekama sampoornai 😘😘😘 Awanthage adaraya dan tamai penne.. "" mee Eki kiyanna epaa""" ammo e wachana tikama athi matanm 😍😍😍😍😍😍

  • @senshifernando
    @senshifernando 6 ปีที่แล้ว +30

    Avanthas smile😍 dewantha is beautiful 😍 also I'm sick of seeing dewmi with that boring plait. Why can't she let loose her hair and meet avantha like she always did back then. Nevertheless she still looks pretty. I miss those old dewantha days :(❤ I hope the creators of this drama do justice for them🙏

    • @chamodi410
      @chamodi410 6 ปีที่แล้ว +7

      M Preg yeah I agree, I remember in One Tree Hill, they made Haley look average before meeting Nathan. Once they started dating, she had a glow up. So maybe they are trying to emphasize love beyond physical attraction

    • @senshifernando
      @senshifernando 6 ปีที่แล้ว +3

      M Preg of course appearance was the first step in falling in love, he has definitely passed that stage. Dewmi anyway looks pretty with that plait. What I said was she would just look prettier if she let loose her hair.

    • @senshifernando
      @senshifernando 6 ปีที่แล้ว +3

      M Preg definitely it's not just a physical attraction. Avantha is more calm with dewmi. Dewmi's attitudes are also part of his liking. I just said that dewantha scenes would look more appealing like when she flips her hair those days and avantha wears that dazzling smile :)

    • @senshifernando
      @senshifernando 6 ปีที่แล้ว +1

      M Preg yeah hopefully but even sanuhas is not official yet

  • @dilinimenikmarasinghe3902
    @dilinimenikmarasinghe3902 6 ปีที่แล้ว +28

    Ada kathawa harima lassanai. athy yantham Awanthage munata mal vassak vatuna wage. make samahara kollo Demi to aphasa Karna vidihata eyalata hoda padamak Awantha kiyala dunna.

  • @MK-ep4rn
    @MK-ep4rn 6 ปีที่แล้ว +59

    අවන්ත ඉස්සර සමල්කට කතා කලේ තමුසෙ කියලා,ඒත් දැන් දෙව්මිට ඒකි කියනවටවත් කැමති නෑ,කෙල්ලෙක්ට පුලුවන් කොල්ලෙක්ව වෙනස් කරන්න කියලා ඒකෙන් උනත් පේනවා

    • @sriyanikotudurage8944
      @sriyanikotudurage8944 6 ปีที่แล้ว +4

      Madu Karunathilake parana episode ekaka Awantha Dewmita nangi kiyalath katha kala,eya Dewmita garu karanawa

    • @ireshalakmali7692
      @ireshalakmali7692 6 ปีที่แล้ว +1

      aniwa

    • @sweetgirl5977
      @sweetgirl5977 6 ปีที่แล้ว

      +Sriyani Kotudurage ow okkoma same age ne anuhas nangi kiysmne cousin hindane apit wada wadimal nan or bala nan sameage nan akki ayia ehemane kathskaranne

  • @chamodi410
    @chamodi410 6 ปีที่แล้ว +27

    I sincerely believe that those who dont like the Dewantha ship will ultimately fall in love with them if Mr. E develop their story similar to OTH.

    • @Ocean_grl
      @Ocean_grl 6 ปีที่แล้ว +5

      Selsaver Exactly my thoughts. Nathan was not as bad or arrogant as Avantha and Haley didnt go after Lucas like Dewmi did. They portrayed Dan and Debbie's bad parenting so well that we also felt sorry for Nathan at times. Even Nathan admitted that he's fed up of his parents and yearned for Haley's company because of that. If they actually showed how their relationship developed like Naley's did, we'll see more Dewantha fans rooting for them. If it is not for Keshan's and Thara's acting skills, Dewantha will be a sunken ship already.

    • @senshifernando
      @senshifernando 6 ปีที่แล้ว

      It's better not to mention OTH. People already complained that deweni inima is a copy of that. So the writer might not want to put in the same storyline as OTH. What if he changes everything and make avantha fall in love with samalka again 😲 scary. Lol just saying. I hope so too.

  • @r.m.rathnayake8958
    @r.m.rathnayake8958 6 ปีที่แล้ว +33

    Awantha today you're so hot and cool at the same time.. love you're acting & love your smile..

    • @fathimarishma5777
      @fathimarishma5777 6 ปีที่แล้ว +4

      hello sydney me too I'm in love with his smile I ❤ u awantha a lotttttttt and it means a lot.

    • @r.m.rathnayake8958
      @r.m.rathnayake8958 6 ปีที่แล้ว +4

      Fathima Rishma yeah he's the first sL actor that I ever loved. He is so hot..

    • @suwir5082
      @suwir5082 6 ปีที่แล้ว +4

      hello sydney yeah me too..never have fallen for anyone this hard..😍😍😍😍😍AV

    • @r.m.rathnayake8958
      @r.m.rathnayake8958 6 ปีที่แล้ว +4

      Suwi Ranaweera yeah dear his expressions are excelent..

    • @anju4473
      @anju4473 6 ปีที่แล้ว +5

      Keshan is a very talented actor. Keep it up.

  • @samanmaliahinsa7883
    @samanmaliahinsa7883 6 ปีที่แล้ว +30

    මම හිතන්නෙ දෙව්මි මොකක් හරි කෙන්ති යනදෙයක් කියලා . ඒ නිස අවන්ත බොරුවට දෙව්මි ට ගහන්න වගේ අත උස්සල අති. අවන්තගෙ හටිත් දන්නවා නෙ. එයාගෙ හදාගන්න ඕනෙ දේවල් ගොඩක් තියෙනවා .එත් දෙව්මි එයගෙ ඒ දේවල් ගානට වෙනස් කරනවා ,ඒක sure.😃😃😃

  • @senyashamali8898
    @senyashamali8898 6 ปีที่แล้ว +49

    ඒ මොකක්ද ඒ?
    ලිව්මක්
    එයාමද දුන්නේ?
    ඒකිම තමා බන්
    මේ..!! 'ඒකි' නෙවෙයි අහ්!

  • @19890501ssr
    @19890501ssr 6 ปีที่แล้ว +37

    AV your cute reaction just made my day!!!!!! You two made this drama into something so much addictive ... 💑💑💑💑💑💑💑 so wonderful...

  • @gayanthichathurani4311
    @gayanthichathurani4311 6 ปีที่แล้ว +29

    Avantha Superb 👍👍👍👍👍💖💖💖💖

  • @nayaniramanayakeramanayike4673
    @nayaniramanayakeramanayike4673 6 ปีที่แล้ว +53

    අවන්ත ට දෙව්මිගේ ලියුම දැක්කම පුදුම සතුටක් දැනුනේ ..ඇද කතාව එච්චර හරි නෑ

  • @docafilex1129
    @docafilex1129 3 ปีที่แล้ว +5

    Lihini is also thinking about Anuhas but she doesn't want to show it .......it's called innocent love .....😍😍😍😍😍😍😍 I love Lihini's character she has a natural beauty ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anushadamayaniht2202
    @anushadamayaniht2202 6 ปีที่แล้ว +12

    පව් අනේ නක්කුට්ටා😂😂😂😂

  • @samanmaliahinsa7883
    @samanmaliahinsa7883 6 ปีที่แล้ว +49

    හිතන්නෙ නැද්ද දෙව්මි අවන්තයි ,අනුහස්ටයි සමල්කටයි කලින් ආදර සම්බන්ධයක් පටන් ගනී කියලා? මට නම් එහෙම හිතෙනවා 😊😊😊😊💞💞💞💞

  • @zahndein7426
    @zahndein7426 6 ปีที่แล้ว +30

    Av's entire reaction on dewmi made my day...he is so much in love with his munchkin.

  • @ireshalakmali7692
    @ireshalakmali7692 6 ปีที่แล้ว +15

    awantha ganulamai passe yanawa sellak karai kiuwata.mamanam awantha e wage yanawa dakala na eth anuhas nam ganulamai assemai

  • @m.danthanarayana5226
    @m.danthanarayana5226 6 ปีที่แล้ว +17

    Ooooooh...AV is killing us .... Can't wait for Monday ..... Btw, AN bullying lihini moments are cute ..... Hahaha .... Chooti menike and chuti mahataya .... !!

  • @zahndein7426
    @zahndein7426 6 ปีที่แล้ว +25

    This episode was somethin about
    love..💖
    This is nothing but
    love..💕
    The definition of dewanta is evrything about love💕💘💕
    Dewantha forever 💝

  • @anju4473
    @anju4473 6 ปีที่แล้ว +27

    But the doubt is ,when Sheran said to Avantha that Dewmi is worried about Avantha not answering the calls,he gave a playboy look.I think the writer should not let Dewmi to show her love towards Avantha so soon cuz still Avantha don't understand his feelings about Dewmi.But the most beautiful part was to
    he advised Sheran not to Dewmi "eki".That's a progress in AV.Hope we will not see the repeat of Ravi and Udeni again.

    • @benfoy5945
      @benfoy5945 6 ปีที่แล้ว +2

      Anju i'm 75% certain that awantha is pretending to love her. there might be a twist. but they would eventually end up as lovers. may be they won't end up together as ananda won't accept awantha. only anuhas can help them to he succeeded.

    • @anju4473
      @anju4473 6 ปีที่แล้ว

      ben foy yeah true.

    • @yourmotherswatchingyou6842
      @yourmotherswatchingyou6842 6 ปีที่แล้ว +10

      Avantha started flirting with Dewmi to get back at Anuhas. He himself said that to Sheran a long time ago. But he genuinely cares about her now. That hospital scene changed something in him. His smile when he hears her name, telling Sheran to stop calling her "eki", that skip in his step after reading her letter. He's falling in love. Don't doubt him, you'll miss a lot of their beauty when you have doubts about their intentions. Watch the drama. They drop clues and so far those clues have been nothing but good.

    • @fathimakhan4739
      @fathimakhan4739 6 ปีที่แล้ว +1

      Anju if that happens I’m not going to watch the drama 😡🤬😔

    • @gsan9117
      @gsan9117 6 ปีที่แล้ว +7

      i thnk he gave that look bcus he wantd to hide his feelings n front of Sheran. Bt eventually failed..
      Remmbr when he ws wth Samalka he used 2 tl vrythng to Sheran. Bt nw, its diffrnt. whn Shern contnue to ask abut the latter, AV chnged the subject & walked away. That ws soo nice.

  • @lahirulk
    @lahirulk 6 ปีที่แล้ว +8

    දෙව්මි: අවන්ත හම්බුනාද?
    ශෙරාන්: මොන අවන්තද?
    දෙව්මි:අවන්තල 10ක් ඉන්නවද?
    ශෙරාන්:නැත්තන්
    දෙව්මි:කවුද ඒ?
    ශෙරාන්: ඔයාල දන්නෙ නෑ ඒ කට්ටිය
    දෙව්මි: මම දන්නෙ නැත්තන් මොන අවන්තද කියල අහන්නෙ තොට අමු කැවිලද බූරුවො?
    මේකෙ දෙබස් ලියන එකාට සම්මානයක් දෙන්න වටිනව

    • @lahirulk
      @lahirulk 6 ปีที่แล้ว +1

      Oh yes. BTW Do you know that even Anuhas is MPD(Multiple Personality Disorder) of Awantha.

  • @sithumihansika557
    @sithumihansika557 6 ปีที่แล้ว +54

    ඒ කියන්නේ අවන්ත දෙව්මි කීව දේ ඇහුවා.... දෙව්මිටම විතරයි අවන්ත කියන දඩබ්බරය ළග ඉන්න නිහඩ අහිංසක ආදරවන්තයව එළියට ගන්න පුලුවන්

    • @udanii
      @udanii 6 ปีที่แล้ว +5

      yuwini apsara lovely comment 💖

    • @dilinimenikmarasinghe3902
      @dilinimenikmarasinghe3902 6 ปีที่แล้ว +4

      yuwini apsara mamath ekagai .

    • @viramisankalpana1263
      @viramisankalpana1263 6 ปีที่แล้ว +5

      eka nam atta dewmita witarai puluwan e ahinsaka adarawanthayawa eliyata ganna.awanthage mune hinawa.sha niyamai 😍😍😍😍😍

    • @r.m.rathnayake8958
      @r.m.rathnayake8958 6 ปีที่แล้ว +3

      Lovely comment.

    • @anjulame9553
      @anjulame9553 6 ปีที่แล้ว +1

      😄😄

  • @sithumihansika557
    @sithumihansika557 6 ปีที่แล้ว +23

    අනුහස්ට සමල්කාව මැච් වුණත් ලිහිණි ලග ඉන්න අනුහස් ෂෝයි අනේ... චූටි මහත්තයා❤️

    • @benfoy5945
      @benfoy5945 6 ปีที่แล้ว +1

      yuwini apsara haha its nice to see a dewantha fan accepting that they are matching.

  • @shaznashumsdeen1548
    @shaznashumsdeen1548 6 ปีที่แล้ว +13

    From chubby mike to garages raney is against dewantha.how unfair?? Sanuhas or danuka and Malki don’t have any obstacle for their love. 🙄

    • @benfoy5945
      @benfoy5945 6 ปีที่แล้ว

      Rose Rose haha more obstacles are yet to come for dewantha.

  • @hithuwakkaribeauty2153
    @hithuwakkaribeauty2153 6 ปีที่แล้ว +25

    awanthage sathuta hinawa
    wooooooooooooow
    dewmi oya nisa thamai ithin me
    wenasa awanthage

  • @user-rm2ki3qs8d
    @user-rm2ki3qs8d 6 ปีที่แล้ว +9

    සමහර අය🤗🤗🤗🤗🤗

  • @aishamohammedaisha6218
    @aishamohammedaisha6218 6 ปีที่แล้ว +20

    අපේ අම්මා මට කියන්නේ ..චුට් මහත්තයා කියලා ...දැන් කියපන් ඉතින් 😆😆😆😆😆😆

  • @rparanamana
    @rparanamana 6 ปีที่แล้ว +7

    ලස්සනයි කතාව.......

  • @christinewijekoon6920
    @christinewijekoon6920 6 ปีที่แล้ว +27

    Dewmige letter eken Avanthata puduma power ekkak ave. Methek nodakapu nosansun pemwathawa ada Avanthagen dakka. Sherantath pudumai. Dan ithin Monday wenakan balan inna one monawada wenne kiyala.

    • @gsan9117
      @gsan9117 6 ปีที่แล้ว +7

      නෑ කන්න නෙවි. ශෙරාන්ව ඉක්මනට එලවල දාල කාමරේට ගින් දෙව්මිගෙ ලියුම තනියම කියවන්න අැති.. 100 පාරක් විතර - OMG! these chacters r becoming too real😱

    • @christinewijekoon6920
      @christinewijekoon6920 6 ปีที่แล้ว +2

      Tanisha Wijewardhana, kiyala wadak naha dear, kohomada ape Dewmi girlge letter eke power eka. First time thamai me drama eke Avantha oya wage innawa dakke.

    • @christinewijekoon6920
      @christinewijekoon6920 6 ปีที่แล้ว +2

      Ganga Sanjeewani, yeah, even I think so.

    • @christinewijekoon6920
      @christinewijekoon6920 6 ปีที่แล้ว +2

      M Preg same here dear.

  • @udarasewwandi2185
    @udarasewwandi2185 6 ปีที่แล้ว +15

    Wooww adanm godak lssanai kathawa🌹🌹🌹🌹❤️❤️😘😘

  • @r.m.rathnayake8958
    @r.m.rathnayake8958 6 ปีที่แล้ว +38

    මේ ඒකි නෙමේ.. .. අනේ අනේ අවන්ත දෙව්මි නිසා හුඟක් වෙනස් වෙලා...

    • @dilinimenikmarasinghe3902
      @dilinimenikmarasinghe3902 6 ปีที่แล้ว +2

      hello sydney ow ow dannam oya try karata wadak wenaekak na wage neda ?

    • @r.m.rathnayake8958
      @r.m.rathnayake8958 6 ปีที่แล้ว +3

      dilini menik Marasinghe ekane ane eya adare dewmitane😢😢😢

  • @kumarikumari8338
    @kumarikumari8338 6 ปีที่แล้ว +8

    Lassanai kathawa uuuummmaaaa deumi

  • @sandysandy6727
    @sandysandy6727 6 ปีที่แล้ว +14

    අවන්ත මතක තියාගන්න ඔයා ගෑණු ළමයෙකුට අතක් උස්සනවා නම් ඔයා පිරිමි ළමයෙක් නෙමෙයි අවන්තට ඒ වෙලාවේ මතක් වුනාද දන්නේ නැහැ ඒ දවස්වල අර අහිංසක සමල්කාට ගහපු විදිහ.

  • @dilinimenikmarasinghe3902
    @dilinimenikmarasinghe3902 6 ปีที่แล้ว +25

    Dewmige letter eka balapu gaman Awanthata puduma gammakne awe. Balannoko nagitala giya wege.

  • @samanmaliahinsa7883
    @samanmaliahinsa7883 6 ปีที่แล้ว +17

    මට හිතන්නෙ අවන්ත දෙව්මිට බනී.ශෙරාන් ලව්වා ලියුම දුන්නට.

  • @anuliworldforever
    @anuliworldforever 2 ปีที่แล้ว +5

    ලිහිනි අනුහස් එදා ඉදන් අද වෙනකන්ම ඒ බැදීමෙ අමුතුම ආදරණීය බවක් මටනම් දැනෙනවා..කාලෙන් කාලෙට ඒ චරිත කොහොම වෙනස් උනත් මටනම් ඒ ආදරණීය බව එලෙසමයි සුලු සුලු විදිහට දෙන්නගෙ කතාබහ කොහොම වෙනස් උනත්..සමහර විට මේ කතාවට අනුව ඒ දෙන්නගෙ දයිවය වෙන්න ඇති..

  • @gimhani_bandara
    @gimhani_bandara 6 ปีที่แล้ว +21

    Avantha plz ...dewmitawath aththtama kemti wenna...boruwak nam krnna epa..me kthawe anith unt wena wedak nedd dewmi avanthatamai baadha krnneh...puduma trhk enneh

    • @anju4473
      @anju4473 6 ปีที่แล้ว

      h max that's true. Boru adarayak nam epa.

    • @pasindumithila3795
      @pasindumithila3795 6 ปีที่แล้ว

      awantha is acting for sure

  • @thilinisrimali4679
    @thilinisrimali4679 6 ปีที่แล้ว +28

    Ammoo avanthage ආදරේ 😘😘😘😘

  • @disnamadushani3874
    @disnamadushani3874 6 ปีที่แล้ว +16

    Thota owa terenne..😂nakuta😂😂

  • @chamodi410
    @chamodi410 6 ปีที่แล้ว +10

    Chuti manika & Chuti Mahathya (love that)
    Dewantha is also getting their spark back.

    • @zahndein7426
      @zahndein7426 6 ปีที่แล้ว +1

      Selsaver yes they are😋
      And Anuhas has a good chemistry with lihini than boring samalka..they go well.honestly today I enjoyed their scene too..

  • @sachindrafernando3071
    @sachindrafernando3071 6 ปีที่แล้ว +25

    Awantha dewmi nisa thamai kathawa lassana

  • @sithumihansika557
    @sithumihansika557 6 ปีที่แล้ว +29

    අනේ අවන්තගෙ හිනාව ශෙරාන් ලියුම ගැන කියද්දි...

    • @dilinimenikmarasinghe3902
      @dilinimenikmarasinghe3902 6 ปีที่แล้ว +4

      yuwini apsara Nana Awanthata Adaha ganna bariwagiya Sherange katawa.

    • @sithumihansika557
      @sithumihansika557 6 ปีที่แล้ว +4

      හ්ම්ම් ඔව් එයාට ලියුම බලන්න ඉවසීමක් නැතිව හිටියෙ...

    • @r.m.rathnayake8958
      @r.m.rathnayake8958 6 ปีที่แล้ว +2

      Ane ow pissu hadenwa hinawata

    • @anju4473
      @anju4473 6 ปีที่แล้ว +2

      Avantha was surprised about the letter.

  • @aomorioirase5108
    @aomorioirase5108 6 ปีที่แล้ว +7

    ravi fernando රට යන එකක් ගැන episode කීපයකම කතා උනා... පිටපතේ හැටියට එහෙම ද? වෙන හේතුවක් ද? දන්නේ නැහැ.. ...පුවත්පත් වල පලකරන දේවලුත් විශ්වාස කරන්න බැහැ...කොහොම උනත් ඒ චරිතය තව දුරටත් drama එකේ තියනවනම් සහ බිමල් ජයකොඩි ම ඒ චරිතය කරනවානම් හොදයි..අපි ගොඩක් ආදරය කරන නළුවෙක් සහ කතාවත් ගොඩක් සාර්ථක වෙයි එහෙම උනොත්..

  • @raniferando8458
    @raniferando8458 6 ปีที่แล้ว +10

    හු හු අමිෂා අපරාදේ වැලි ටික 😀

  • @docafilex1129
    @docafilex1129 3 ปีที่แล้ว +3

    Lihini sweet ane........😍😍😍😍

  • @nilanthikasadamali2668
    @nilanthikasadamali2668 6 ปีที่แล้ว +10

    Mage deumiyage gauma Ada harima lassanai...ummmaaaa kete 😗😗😗😗😗💖💖💖💖💞💕

  • @sulochanaaththanayaka6663
    @sulochanaaththanayaka6663 6 ปีที่แล้ว +8

    චබීගෙයි මයික්ගෙයි කොටස සුපිරියි නේ...අමීශත් අද හොදටම නා ගත්තා.

  • @sriyanikotudurage8944
    @sriyanikotudurage8944 6 ปีที่แล้ว +6

    Onna dan Dewmiyawa balaganna Ayyala 3 denekma innawa,Dhanuka,Mike,Chubby..ithin me ayyala 3 denama Dewmi gana hoya balana nisa meke commentswalin Dewmmita banina aya meeta passe eya gana kalabalawenna epaa ne.

  • @zayasvlog03
    @zayasvlog03 6 ปีที่แล้ว +3

    Wowww 😍😍😍😍 eki nemei ahh ... Avantha 😍😍😍😘😘😘 am in love with this. 😍😍

  • @difans1183
    @difans1183 6 ปีที่แล้ว +8

    Tomorrow episode will be so lovely because of samalka & anuhas. Create much strong bond for their affair in future.popularity of the story still remains with their love & please keep it up till end of dewani minima.

  • @apsariperera4395
    @apsariperera4395 6 ปีที่แล้ว +28

    Dhewmi ❤️ Avantha

  • @nishap4659
    @nishap4659 6 ปีที่แล้ว +5

    ලස්සනයි අදත් කතාව

  • @sanjumanohara6407
    @sanjumanohara6407 6 ปีที่แล้ว +26

    යකෝ හැම කොල්ලම සමල්කට මැරෙන්න හදනකොට.... දෙවුමිට කැමති මම විතරද...???

    • @sanjumanohara6407
      @sanjumanohara6407 6 ปีที่แล้ว +2

      අවුලක් නෑ.. එතකොට අයිති කාරයො අඩුයි බන්..

    • @sithumihansika557
      @sithumihansika557 6 ปีที่แล้ว +10

      නෑ නෑ ගොඩක් ඉන්නවා.. මේකෙ කීපදෙනෙක් විතරයි සමල්කාට කැමති... 😜😜

    • @anushanuha174
      @anushanuha174 6 ปีที่แล้ว +6

      man krmathi dewmita

    • @sanjumanohara6407
      @sanjumanohara6407 6 ปีที่แล้ว +1

      be first ඒකන්ම් ලොකු ප්‍රශ්නයක් තමයි බන්...

    • @sanjumanohara6407
      @sanjumanohara6407 6 ปีที่แล้ว +7

      yuwini apsara දෙවුමි ඉතින් කටකාරයි.... හරි හුරතල්... සමල්කා නහයෙන් අඩාගත්තු ගමන්නෙ හැම වෙලේම...

  • @amalpriyadarshana2456
    @amalpriyadarshana2456 6 ปีที่แล้ว +5

    අදනම් උදේනි ඇන්ටි දුන්නා අමීෂට කට උත්තර නැති වෙන්න....😄😄😄

  • @tish6299
    @tish6299 6 ปีที่แล้ว +8

    Wooooow monawa unath me drama eke dialogs nam superb

    • @benfoy5945
      @benfoy5945 6 ปีที่แล้ว +1

      tish nish welawakata ahana deta nemei uththara denne.

    • @tish6299
      @tish6299 6 ปีที่แล้ว

      Sorryyyyy kiyannako monawada ahuweee

    • @benfoy5945
      @benfoy5945 6 ปีที่แล้ว +1

      dialogswala bn. yanne koheda malle pol uththara denawa welawakata.

  • @aishamohammedaisha6218
    @aishamohammedaisha6218 6 ปีที่แล้ว +5

    මට මේ ගමේ කෙල්ලෝ ට්ක සින් අක්කර ලියලා දීලා තියෙන්නේ ඇස්.දෙක වගේ බලා ගන්න ..කොහොමද චබි ගෙයි මයික් දෙන්නා දනුක නංගීව බේරලා යවපු හැට්.. අවන්ක සැබෑ ම්තුරන් ...👍👍👍👍👍🌸🌸🌸🌸🌸🌸

  • @chamilathiluksa50
    @chamilathiluksa50 6 ปีที่แล้ว +3

    ලස්සනයි