''පින් පව්'' සහ ''කුසල් අකුසල්'' ( Pin Paw saha Kusal Akusal )සාධු ! සාධු ! සාධු !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 27

  • @sdayas6902
    @sdayas6902 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මහ අරහත් බුදුපියාණන් වහන්ස,🌹 🌹 🌹
    නිවන් දකින්නට උපකාරී වන පරම පවිත්‍ර සිරිසදර්මය දේශනා කරන අරිහතුන්වහන්සේට කායික නීරෝගී සුවපත් භාවය දිර්ගයුශ ලැබේවා කියා අදිශ්ටාන කරමි 🙏🙏🙏
    ඔබ වහන්සේගේ දෙපා වැද ඉතා ගෞරවයෙන් මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි 🙏🙏🙏 🌹 🌹 🌹
    මේ උතුම් පරම පවිත්‍ර සිරිසදර්මය ස්‍රවනය කිරිමෙන් මමද සියලු ලෝක සියලු සත්වයෝ ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🌹 🌹 🌹

  • @isurugamage7992
    @isurugamage7992 3 ปีที่แล้ว +1

    ගෞරවනිය අරහතුන් වහන්සේගේ පාදනමස්කාරවේවා. නමස්කාර කරමි. සාධු සාධු සාධු 🌺🌼🌸🙏🙏🙏

  • @pahanapahana
    @pahanapahana 3 ปีที่แล้ว +1

    What a profound sermon. May the priest be well, happy, and safe.

  • @ashanchathurnga1675
    @ashanchathurnga1675 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏

  • @chandrasenakarunarathna6528
    @chandrasenakarunarathna6528 6 ปีที่แล้ว +3

    sadu sadu sadu ,boho dharma karunu pahadili kara gathimi pinwath arehathunwahansetath pinwath oba samatath deergau labewa!!!.

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 2 ปีที่แล้ว

    අනුත්පාද නිරෝධය පිලිබඳ අර්ථවත් දේශනා වක්.

  • @malanisamarakoon9374
    @malanisamarakoon9374 3 ปีที่แล้ว

    තෙරුවන් සරනය්

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 2 ปีที่แล้ว

    Athi uthum gurudewothamayan wahansee ta mage wandanawama wevaaa

  • @lathaperera32
    @lathaperera32 5 ปีที่แล้ว +2

    Obewahansate නිදුක් නීරෝගී suweye අධිෂ්ඨාන keremi .Suwepathvawa....Suwepathvawa ....Suwepathvawa ......

  • @charnipriyangika9028
    @charnipriyangika9028 4 ปีที่แล้ว +1

    සුවපත් වේවා !

    • @kumarimudalige243
      @kumarimudalige243 3 ปีที่แล้ว

      ස්වාමීන් වහන්සේ සුවපත් වේවා .

  • @vishakaupuli1597
    @vishakaupuli1597 2 ปีที่แล้ว

    Theruwan Sarenai ape swaminwahanse

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 10 ปีที่แล้ว

    ven dehammaloka thero obata thruva saranai. sadu sadu sadu!!!

  • @maliniabeysekara4397
    @maliniabeysekara4397 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu....!!!

  • @njwije4094
    @njwije4094 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthaekanayake3611
    @samanthaekanayake3611 5 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @ramyamalsiri4250
    @ramyamalsiri4250 8 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @realhero5655
    @realhero5655 4 ปีที่แล้ว

    manu saththu antha asarana vela ma lagata avama mama unta sathuta pennala eken unge geevitha godanaguvata mama hithuve na me saththu makuluvo vage kiyala akai mata varaduna thana

  • @Daham19
    @Daham19 6 ปีที่แล้ว +1

    *අකුසල් හා කුසලය*
    *බුද්ධ, හා අනිත් සියළු අභිධර්මවල, අකුසලින් කුසලයට මාර්ගය ප්‍රධාන තැනක් ගනී.*
    *කුසලය හා අකුසල්, පැහැදිලි කිරීමට සමහර උගත් බුද්ධ දේශකයෝ, නොදන්නා කමින්, වැල්වටාරම් දොඩති.*
    *අකුසල් කියන්නේ මමත්වයෙන් ක්‍රියා කරන (Selfish), ක්‍රියාවන්ය.*
    *කුසලය කියන්නේ මමත්වය නැතුව ක්‍රියා කරන (Selfless), ක්‍රියාවය.*
    *අoගුලිමාලා සුත්‍රය, සිහි බුද්ධියෙන් විමසා බැලීමෙන් මෙය වටහා ගත හැක.*

  • @salonsasra
    @salonsasra 9 ปีที่แล้ว

    Na Mo Buddahaya.....

  • @charuckshy
    @charuckshy 6 ปีที่แล้ว

    බොරැ බණ

  • @chethiyakarunarathna1794
    @chethiyakarunarathna1794 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @houstonvihaan7972
      @houstonvihaan7972 3 ปีที่แล้ว +1

      i guess it is quite randomly asking but does anyone know a good place to stream newly released tv shows online?

  • @shey_p
    @shey_p 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏