මඩු මංගල්‍යය 2024 CHIESA DEL GESÙ NUOVO NAPOLI -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Contact me on - Ananda Amila Vanderwall
    Facebook - / ananda.vanderwall
    Facebook - / miyurusarageethawaliya මඩු මංගල්‍යය 2024 - වසර ගණනාවක් තිස්සේ නාපොලි ජේසු නුවෝවෝ ශ්‍රී ලාංකික කිතුණු සංඝය විසින් සංවිධානය කරනු ලබන මඩු දේව මාතා මංගල්‍යය විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් මෙවරත් 2024 අගෝස්තු මස 15 මහත් හරසරින් පවත්වනු ලැබුවා.සංඝයේ එඩේරාණන් වන ගරු ටිරෝන් මිහිඳුකුලසූරිය පියතුමාගේ මෙහෙයවීම ද ගරු පුශ්පමාල් ප්‍රනාන්දු පියතුමා,ගරු ලක්මාල් ප්‍රනාන්දු පියතුමා ,ගරු ක්ලෝඩ් ප්‍රනාන්දු පියතුමා සහ ගරු රොබින් ප්‍රනාන්දු පියතුමා ගේත් සහභාගිත්වය ද මංගල්‍යයට ලැබී තිබූ අතර දිව්‍ය යාගය සහ පෙරහර අතරේ සිංහල භාෂාවෙන් සහ දෙමල භාෂාවෙන් ගැයුනු ගී සහ යැදි යැදුම් අතර මඩු මවුන්ගේ සලු සෙවණට සැවොම එක් වුනා
    සම්පූර්ණ වීඩියෝ පටිගත කිරීම සහ සංස්කරණය මියුරුසර නාලිකාවට අයත් වන අතර වෙනත් නාලිකාවල පිටපත් කිරීම හෝ බෙදා හැරීම නොකරන්න. Full video recording and editing belongs to Miyurusara channel and do not copy or distribute on other channels.Ananda Amila Vanderwall -3881022013

ความคิดเห็น • 2