ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කාර්ය බහුල ජීවිත වලට මේ වීඩියෝ පෙල ඉතාම වැදගත්.වැඩි ආලවට්ටං නෑ, කෙලින්ම කිව්වා, ගියා.ඇත්තටම සුපිරි
Very informative video. thank you.
Thank you for these valuable advises
Very informative Thanks to ALL
watinama video 1k.thanks Dr...obatumata ha obatumiyatat
HI,DOCTOR.YOUR SWEET AND NEAT EXPLANATION ON THE MAINTENANCE OF DIABETES REMAINS IN OUR HEARTS LIKE A GENTLE BREEZE TO CONTROL THE DISEASE...VERY IMPRESSIVE, AND DIGESTIVE TO SIMPLE PEOPLE.THANKS.
THANKS A LOT FROM THE BANK OF MY THANKS.
18 wayasa කෙනෙකුට සීනි hadunama insiulin viddata කමක් නැද්ද. එයට kinik ඒකෙන් dila masa 3 nakata. Bonna බෙහෙත් mokuth dila nh. Dn ගොඩක් mahath wenawa ane මේකට පිලිතුරක් දෙන්න.
මේ වැඩසටහන මුදල් හම්බ කරන්නම කරන වැඩ්සටහනක් බව ඔප්පු වෙනවා මේ වැඩසටහන කුඩා කොටස් වලින් කරගෙන යාම....වැදගත් කියලා හිතෙන නිසා බලන බව එයාල දන්නවා,කෙසේ හෝ දැනුවත් කිරීමට ස්තුතිය...
ගොඩක් අය ඩේටා කාඩ් දාගෙන තමයි යූ ටියුබ් බලන්නේ. එමනිසා දීර්ග වීඩියෝස් බලන්නේ නැහැ ඩේටා ගොඩක් යන නිසා. එමනිසා, කෙටි වීඩියෝස් වලින් ඔවුන්ට අවශ්‍ය ඒවා පමණක් තෝරාගෙන බලන්න පුළුවන්.
තිස්ස සර්ගේ වීඩියෝ වල කාලය බලල තියෙනවාද?...
@@prabhathdharshana6098 ow
@@prabhathdharshana6098 ඔබ හිතන්නේ තිස්ස සර් ගේ වීඩියෝ මිනිස්සු බලන්නේ විෂය කරුණු දැන ගැනීමට කියලද?
හදවතට එකගව හිතන්න මෙය මුදල් හම්බ කරගැනීමට කරන වීඩියෝවක් නෙමේද කියලා,ඇත්තටම මෙවන් වීඩියෝ ඉතාම වැදගත්.....සල්ලි හම්බ කරගන්න ගමන් එයින් උපරිම සාදාරණයක් කරනවා නම් වටිනවා...එහෙම සාදාරණයක් කරන බොහොමයක් ඉන්නවා...මම You tube එකේ දැකලා තියෙනවා...
Bohoma Sthuthy Doctor. Bee honey Nathan mee pany sathiyakata warak ho dewarak gaththata kamak Nadda?
The topic on bee honey is controversial. Avoid taking it in large quantities.
මගේ සීනි මට්ටම 134යි. වයස 42යි.මෙය ප්‍රතිකාර ගතයුතු මට්ටමක්ද?
මෙය නිරාහාර ලේ පරීක්ෂණයක් ද?
@@SinhalaMedicalChannel ඔව් පැය 10ක.
@@surendrasenanayake9276 ඔබට ප්‍රතිකාර අවශ්‍යයි.
Thank U Dr .
මම දියවැඩියාව තිබෙන කෙනෙක් මම metfourmin ගන්නවා .insulin ගන්නවා .බෙහෙත් deka ගන්න එක prasnayakda .
No
දිය වැඩියාව සීනි අඩුවෙලාබව දැන ගන්නේ කොහොමද සීනි වැඩි බව දැන ගන්නේ කොහොමද ශරීරයට දැනෙන්නේ
මේ සම්බන්දව අපි මීළඟ වීඩියෝ එකෙන් කතා කරනවා.
කිතුල් හකුරු සහ කිතුල් pani පාවිච්චිය hodaida
This is a controversial topic. Better avoid too much of it.
thanks madam
Is it OK for a person who does not have diabetes to consume thebu leaves as a malling once or twice a week?
Yes.
Thank you very much dear madam. Sir5
bhet bona atara wenivall gata biwata kamak natida madam
doctorge number eka nadda
කවුරු හරි දන්නවනම්, මහර කඩවත doctorගෙ Dispensery එක හරියටම තියන තැන දැනගන්න පුළුවන්ද?
Matath dngna one
Doctor maxdura wage tablets use krnna hodada
මෙට්ෆොමින් වල තියෙන අතුරු ආබාධ ටික කියන්න පුලුවන් නම් වටිනවා
will do it in next videos. thanks.
මමනම් තෙඹු කොල හැරහැම දේම කනව දිනකට දෙවරක් පෙති දෙකක් ගන්නව සි්නි මට්ටම 120 පහල බයනෑ
Madam Obage contact number ekak laba denna puluwanda ..
සීනි වෙනුවට රට ඉදි ගැනීම සුදුසුද...රට ඉදිවල සීනි මට්ටම කෙබදුද....
වෛද්‍යවරු තුමනි arasas අමාරුවට බෙහෙත් අත් කියන්නේ
වෛද්‍යතුමනි sugar free ආහාර ගත්තොත් ඒවා හොඳද සීනි තියෙන අයට මම සමහර වෙලාවට sugar free biscuit ගෙනල්ලා නිතරම වෙනිවැල් ගැට එහෙම බිව්වට කමක් නැද්ද වෛද්‍යතුමනි පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඔබතුමිය ඇතුළු සියලු දෙනාම බුදු සරණයි
Sugar free ලෙස සඳහන් වන්නේ ඒවාට වැඩිපුර සීනි එකතු කර නැති බවයි. එය ව්ගොදක් වෙලාවට වෙළඳ උපක්‍රමයක්. අපි මේ සම්බන්දව පෙර වීඩියෝ එකකින් කතා කරනවා.
👌👌👌👌👌👌👌👌👌👌
Mage athe walalu kara kewenawa Ethan davillak wage enawa e ledge mokakda mama inna vdesa gathawa
දැන් මේක ව්‍යාපාරික මට්ටමේ එක රැල්ලක් කරගෙන සල්ලි උපයන්න පටන් අරන්
කාර්ය බහුල ජීවිත වලට මේ වීඩියෝ පෙල ඉතාම වැදගත්.
වැඩි ආලවට්ටං නෑ, කෙලින්ම කිව්වා, ගියා.
ඇත්තටම සුපිරි
Very informative video. thank you.
Thank you for these valuable advises
Very informative
Thanks to ALL
watinama video 1k
.thanks Dr...obatumata ha obatumiyatat
HI,DOCTOR.
YOUR SWEET AND NEAT EXPLANATION ON THE MAINTENANCE OF DIABETES REMAINS IN OUR HEARTS LIKE A GENTLE BREEZE TO CONTROL THE DISEASE...
VERY IMPRESSIVE, AND DIGESTIVE TO SIMPLE PEOPLE.
THANKS.