Chanchala Kariyawasam
Chanchala Kariyawasam
  • 304
  • 88 773

วีดีโอ

ඒ පනත ගෙනාවේ සමරිසි විවාහය අනුමත කරන්නද?
มุมมอง 174 ชั่วโมงที่ผ่านมา
නීතිඥ ලක්ෂිකා රත්නායක සමඟින් | ස්ත්‍රි පුරුෂ සමානාත්මතාව සහ ලංකාවේ නීති 2024.08.25
ගලා හැලෙන මතක......
มุมมอง 2916 ชั่วโมงที่ผ่านมา
ලේඛිකා නදීකා කුමාරගේ 2024.08.17
රටක අපරාධ අවම කරන්න අධ්‍යාපන ප්‍රතිපත්ති බලපානවාද?
มุมมอง 185วันที่ผ่านมา
ආචාර්ය කෞෂල්‍යා හේවාවසම් සමඟින් 2024.08.18
ලංකාවේ වැඩවර්ජන ???
มุมมอง 257วันที่ผ่านมา
ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා 2024.08.11
මගේ පස්සෙන් එන්න...
มุมมอง 5814 วันที่ผ่านมา
වෛද්‍ය බෝධිනී සමරතුංග 2024.08.11
බිඳුණු මං පෙත්
มุมมอง 1821 วันที่ผ่านมา
පුවත්පත් කලාවේදී රෝහණ වෙත්තසිංහ 2024.08.06
දික්කසාද සහතිකය ගත්තා කියලා එතනින් එහාට ජීවිතය සුන්දර නැහැ
มุมมอง 299หลายเดือนก่อน
නීතිඥ ලක්ෂිකා රත්නායක 2024.07.27
බද්ධ නිවාස සංකීර්ණවලට අදාළ නීති ගැන දැනුවත්ද?
มุมมอง 92หลายเดือนก่อน
නීතිඥ සරෝජා සරත්කුමාර 2024.07.21
නීතිය ශක්තිමත් වුණත් ළමයින්ට සිදුවන අපරාධ වල අඩුවක් නැත්තේ ඇයි?
มุมมอง 503หลายเดือนก่อน
නීතිඥ සජීවනී අබේකෝන් අධ්‍යක්ෂ - නීති බලාත්මක කිරීම් - ජාතික ළමා ආරක්ෂක අධිකාරිය 2024.07.14
පුර හඳත් නිරුවතින් ....
มุมมอง 96หลายเดือนก่อน
ලේඛක ගාමිණි අකුරැටිය 2024.07.13
ළමා කතා කලාවට චිත්‍රකලාව මූලික කරගත් පුරෝගාමි චරිතය, සිබිල් වෙත්තසිංහ සූරීන්
มุมมอง 118หลายเดือนก่อน
කලාකීර්ති සිබිල් වෙත්තසිංහ සිව්වැනි ගුණානුස්මරණය 2024.07.01
අන්තර්ජාල ජාවාරමේ ඊළඟ ඉලක්කය ඔබ විය හැකියි....
มุมมอง 2.9Kหลายเดือนก่อน
නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව 2024.07.07
සිබිල් නැන්දාගේ චිත්‍ර ගැන වෙනස් කතා බහක්
มุมมอง 33หลายเดือนก่อน
ආචාර්ය මනෝජි හරිස්චන්ද,දර්ශන අධ්‍යයනාංශය, සාමාජීය විද්‍යා පීඨය, කැලණිය විශ්වවිද්‍යාලය 2024.06.29 කලාකීර්ති සිබිල් වෙත්තසිංහ මහත්මියගේ සිව්වැනි ගුණානුස්මරණය වෙනුවෙන්
දරුවන්ගේ ආකල්ප වර්ධනය වෙනුවෙන් ළමා නිර්මාණ බිහිවිය යුතුයි
มุมมอง 199หลายเดือนก่อน
ආචාර්ය මනෝජි හරිස්චන්ද 2024.06.29
ජෛව මංකොල්ලය නිසා අපේ රටේ ආර්ථිකයට සිද්ධවෙන පාඩුව ඇස්තමේන්තු කරලා නැහැ.
มุมมอง 100หลายเดือนก่อน
ජෛව මංකොල්ලය නිසා අපේ රටේ ආර්ථිකයට සිද්ධවෙන පාඩුව ඇස්තමේන්තු කරලා නැහැ.
මේ තරම් සියුමැලිද කලු ගල් ගීතය ලියැවුණේ මෙහෙමයි
มุมมอง 852 หลายเดือนก่อน
මේ තරම් සියුමැලිද කලු ගල් ගීතය ලියැවුණේ මෙහෙමයි
බන්ධනාගාර ගත රැඳෙවියෙක් වැරැද්දක් කළොත් මොකද වෙන්නේ?
มุมมอง 2452 หลายเดือนก่อน
බන්ධනාගාර ගත රැඳෙවියෙක් වැරැද්දක් කළොත් මොකද වෙන්නේ?
කෙටි කතාව හෝ නවකතා නිර්මාණ තුළ පර්යේෂණාත්මක අත්හදා බැලීම් කරන්න ඕනි.
มุมมอง 712 หลายเดือนก่อน
කෙටි කතාව හෝ නවකතා නිර්මාණ තුළ පර්යේෂණාත්මක අත්හදා බැලීම් කරන්න ඕනි.
සිනමාවේ නීති
มุมมอง 372 หลายเดือนก่อน
සිනමාවේ නීති
විධිමත් ලිංගික අධ්‍යාපනයේ වැදගත්කම?
มุมมอง 242 หลายเดือนก่อน
විධිමත් ලිංගික අධ්‍යාපනයේ වැදගත්කම?
පින්සිරි ළමයි
มุมมอง 912 หลายเดือนก่อน
පින්සිරි ළමයි
අපේ දරුවන් ගැන දුකයි
มุมมอง 462 หลายเดือนก่อน
අපේ දරුවන් ගැන දුකයි
කුඹුරු ඉඩම් ගොඩකළ හැකිද?
มุมมอง 762 หลายเดือนก่อน
කුඹුරු ඉඩම් ගොඩකළ හැකිද?
බෞද්ධ ප්‍රතිමා කලාව ගීතයට නැගු පූජ්‍ය අරියධම්ම නාහිමි
มุมมอง 753 หลายเดือนก่อน
බෞද්ධ ප්‍රතිමා කලාව ගීතයට නැගු පූජ්‍ය අරියධම්ම නාහිමි
’සමහර පෞරුෂ වල හිඩැස් පුරවන්න අපිට බැහැ.’’
มุมมอง 533 หลายเดือนก่อน
’සමහර පෞරුෂ වල හිඩැස් පුරවන්න අපිට බැහැ.’’
1983 සිට 2009 දක්වා කාලයේ ඇති වු ගැටුම් වලින් ඔබත් අගතියට පත්වූණාද? මේ පනත ඒ අයට...
มุมมอง 2153 หลายเดือนก่อน
1983 සිට 2009 දක්වා කාලයේ ඇති වු ගැටුම් වලින් ඔබත් අගතියට පත්වූණාද? මේ පනත ඒ අයට...
ශ්‍රී ලංකාවේ සත්‍යය,සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව පිහිටුවීමේ පනත් කෙටුම්පත.ඔබ දැනුවත්ද
มุมมอง 803 หลายเดือนก่อน
ශ්‍රී ලංකාවේ සත්‍යය,සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව පිහිටුවීමේ පනත් කෙටුම්පත.ඔබ දැනුවත්ද
සිංගප්පූරුවේ තියෙන්නේ භෞතික දියුණුව විතරයි. අධාර්මික දියුණුවක් නැහැ.
มุมมอง 73 หลายเดือนก่อน
සිංගප්පූරුවේ තියෙන්නේ භෞතික දියුණුව විතරයි. අධාර්මික දියුණුවක් නැහැ.
පියවි ඇස
มุมมอง 123 หลายเดือนก่อน
පියවි ඇස

ความคิดเห็น

  • @nishamaninishamani9415
    @nishamaninishamani9415 16 วันที่ผ่านมา

    Me then walata giyata wedak na.oye kiwwata.kolmaba giyama game policiyata yanna kiyanwa policiyata giyama kolamba yanna kiyanwa.madya sakachcha walata witharai

  • @user-oc8be9yz9o
    @user-oc8be9yz9o หลายเดือนก่อน

    අනේ මේකෙන් පිහිටක් වෙන්නෑ

  • @user-oc8be9yz9o
    @user-oc8be9yz9o หลายเดือนก่อน

    අනේ මේවා බොරු අවුරුදු ගානක් දුක් විදිනවා පොලිසි ගියා පොලිසිය වැරදි කාරයන්ටයි උකරන්නේ අපි එත්ස්කොට මොකද කරන්නේ

  • @renukamuhandiramge7228
    @renukamuhandiramge7228 2 หลายเดือนก่อน

    👏👏😄

  • @nishanmadhushanka-ti8bj
    @nishanmadhushanka-ti8bj 2 หลายเดือนก่อน

    බොරුනෙ ඔය නම්බරෙට ගත්තහම කොලබ නම්බරයක් දෙනව එකට ගත්තහම කියනව cid හරි ලගම පොලීසියට පැමිනිලි කරන්න කියල මරු කාන්තා උපකාරක සෙවාව

  • @motivationkokilanadaya4955
    @motivationkokilanadaya4955 2 หลายเดือนก่อน

    Yes

  • @user-sv3xp6dk6h
    @user-sv3xp6dk6h 3 หลายเดือนก่อน

    ඔබ තුමියට ගොඩක් ස්තුති ළමා අතවර වලට උපරිම දඩුවම් දෙන්න ඉල්ලීමක් කරනවා මවක් විදියට මා

  • @SapnaShnaha-qf5nd
    @SapnaShnaha-qf5nd 3 หลายเดือนก่อน

    Mata. Ma sambandawa. Mayala ..man kohamada. Namber Akka. Hoya gana. Loku udawak. Ma walawa. Oman. Akka sapna 🇴🇲🇴🇲🇴🇲🇴🇲🇴🇲😭😭😭😭🙏🙏🙏

  • @sujithkumara214
    @sujithkumara214 3 หลายเดือนก่อน

    Hoda deyak madam❤❤❤

  • @user-vp1tr8gk4t
    @user-vp1tr8gk4t 3 หลายเดือนก่อน

    පිරිමි ගෑනූන්ගෙ පදෙට නටන්න ගිහිං. වෙන හිංසා නවත්වන 🎉 පිරිමි උපකාරක සේවය. කවද්ද එන්නෙ..🎉

  • @LahiruLakmal-uw9re
    @LahiruLakmal-uw9re 4 หลายเดือนก่อน

    නිලධාරීන් ඔහොම කිව්වට එහෙම කරන්නේ කොහොමද කැමැත්ත ඇතිව එහෙම වෙලා නඩු යන අතරේ කසාද බැඳලා නඩු ඉවර වෙන එක වෙනම කතාවක් හැබැයි මෙහෙම දඬුවම් දෙන එකෙන් ඔයාලා බලන්නේ එහෙම දේවල් ආයේ නොවෙන්න වග බලා ගන්න ඕනි කියලා නේ හැබැයි ඉට පස්සෙ සිය දිවි නසා ගැනීම් සිද්ධ වෙනවා ලමයි අනාථ වෙනවා ඒවාට ඔයාලා දෙන උත්තර මොනවද කසාද බැඳලා කසාද කැඩි යන අය අතරේ මෙහෙම ප්‍රශ්න උනත් හොඳින් ජීවිතේ ගොඩ එන අය ඉන්නවා එහෙම නැ මයි කියන්න ඔයාලට පුලුවන් ද අපේ ගමේ එහෙම අය ඉන්නවා ඒ නිසා ඔහොම අමුතු අමුතු පනත් ගෙන්න ගියොත් වෙන්නේ සිය දිවි නසා ගැනීම් වැඩි වෙන එක එකට කරන්න ඔනි අධ්‍යාපන ක්‍රමය සහ දෙමාපියන් ලමයි හදන හැටි ගැන කියලා දෙන්න ඕනි ඉස්සර කාලේ වගේ දැන් හිතේ ආදරේ තියන් ලමයි හැදුවොත් ඔහොම දේවල් තමයි වෙන්නේ ඔයාලා හිතනවා ද ඔහොම දේවල් කර කියලා මේ දේවල් නවතී කියලා එහෙනම් දැන් බරපතල ලෙස යුක්තිය කියලා මෙහෙයුම යන අස්සේ නේ ඕවා වෙන්නේ තේරුම් ගන්න බලන්න මිනිස්සුන්ගේ ආකල්ප නොවෙනස් වෙන තාක් මොන නීති දැම්මත් වැඩක් නෑ ඕවා මුලින් පටන් ගන්න ඔනි පාසල් වලින් දරුවන් ට දැනුවත් කරලා ගුරුවරු විවෘතව කතා බහ කරලා නැතිව ඔහොම නීති ගෙනල්ලා මුළු ලංකාව ම සොහොනක් වෙයි අනික තව පැත්තකින් විඳි ගණිකා අය වැඩි වෙනවා මට මෙහෙම කර කියලා පලි ගන්න හිතාගෙන වැරදි මිනිස්සු බිහි වෙනවා රජය ට සිද්ධ වෙනවා පිරිමි නැති ගැනුන්ට කෑම බීම දෙන්න ඔහොම පවුල් තමයි අනේ මහත්තයෝ කන්න නැ බොන්න නැ කියාගෙන යන්නේ හිට්ලර් ලා බිහි වෙන වැඩ ඔව්ව එහෙම වෙන්නේ නැහැ කියලා කාටවත් කියන්න බැ හිට්ලර් බිහි උනේ කොහොමද කියලා වත් කව්රුත් නොහිතපු දෙයක් නේ... පිළි ගන්නවා මෙහෙම උනත් දික් කසාද වෙනවා ඔහොම ප්‍රශ්න වෙනවා හැබැයි හැමෝම එහෙම නැ නීතියෙන් කියන්නේ _වරදකරුවන් සියයක් පළා ගියත් එක් නිවැරැදි කරුවෙකු කිසි විටෙක දඬුවම් නොලැබිය යුතුයි_ ඕක තමයි ඇත්ත 🤚 එහෙනම් මේ ප්‍රශ්න මොකුත් නැතිව දික්කසාද වෙන අයට වටෙ යන අයට තියෙන නීති මොනවා ද ඕවා හරි යන ඒවා නෙවේ නීතිය දන්නේ නැති එක නිදහසට කරුණක් නෙවේ කියලා ඔයාලා කියන්න පුළුවන් ඒත් මන් අහන්නේ ඉගෙන ගන්න අයට එහෙනම් පාසල් මට්ටමින් නීතිය ගැන කියලා දෙන්න එහෙම උනාම මෙවා සිද්ධ වීමෙ ප්‍රවණතා වය අඩු වෙනවා නේ ඒවා මොකුත් නැ කෙලින්ම ඔහොම දේවල් කියලා මේ මහත්තයා කියනවා නේ ජීවිතේ විනාස වෙනවා කරන්න දෙයක් නෑ කියලා ඒත් ඔයාලා එහෙනම් අර නීතියේ කියමන දන්නේ නෑ නේ ඔහොම රට කරන්න ගිහින් තමයි ලස්සන ට කෙළ විලා තියෙන්නේ.... ගහක් මුලින් කපන්නේ නැතිව අතු ක‍පලා වැඩක් නෑ අන්න ඒ වගේ පාසල් අධ්‍යාපනයෙන් පටන් ගන්නේ නැතිව මෙහෙම කරාට වැඩක් නෑ ඔහොම ප්‍රශ්න වෙලා එක්කෝ ප්‍රශ්න නොවී පැනලා ගිහින් නැත්තන් කන්‍යාභාවය අහිමි වෙලා එහෙම නැත්තන් නඩු වලට හිර වෙලා උනත් ජීවිතේ ගොඩ එන අය ඉන්නවා නැ කියලා කියන්න බැ හැබැයි නීතියේ ආධිපත්‍යයෙ ඉන්න කව්රුත් ඒ අයට උදවු කරන්නේ නැ උදවු කරන්න ඔනිත් නැ වල කපන්නේ නැතිව හිටියා නම් ඇති මෙහෙම ප්‍රශ්න උනාම පොලිසි වගේ හැම තැනම ඒ ප්‍රශ්න උන අයගේ ජීවිතේ ඉස්සරහ කියන්න යනවා උබලා ට මෙහෙම වෙනවා මෙහෙම වෙනවා කියලා එයාලා කොහොම ද එහෙම කියන්නේ එයාල ට අනාගතය දකින්න පුළුවන් ද එතැනින් ම ඒ අයට මානසික පිඩාව ක් දෙන්නේ ඕවා කරන්න කලින් පොලිසි වල ඉන්න අයගේ ඔළු හදන්න මන් ඇස් දෙකෙන් දැකල තියෙනව සමහර පොලිසියේ ඉන්න අය කරන අසාධාරන වැඩ ඒ අයට දේශනා දීලා කියලා දෙන්න රාජකාරිය දේව කාරිය කර ගන්න කියලා රජයේ නිලධාරීන් ට මොනවා හරි කිව්වොත් නැ හැමෝම එහෙම නැ එක්කෙනෙක් නිසා හැමොටම වරද කියන්න බැ කියලා කණ්ඩායම් එනවා නේද එහෙනම් මටත් කියන්න තියෙන්නේ හැමෝම එහෙම නැ හැමෝගෙම ජීවිතේ විනාස වෙන්නේ නෑ එක පාරක් වරදක් උනා කියල නැගිටින්න නොදී ඉන්න එක ලොකු වරදක් තේරුම් ගන්නෝ තේරුම් ගනී තව කියන්න ඒවා තියේ කමක් නෑ මෙතැනින් නවතින්න ම්..... 💔 ෂෝක් නීති ඉතින් අපේ රට ට බුදු සරණයි 🙏

  • @user-qw7nm1kp2g
    @user-qw7nm1kp2g 5 หลายเดือนก่อน

    අපේ මැඩම් ❤️

  • @lakmalkumara8187
    @lakmalkumara8187 5 หลายเดือนก่อน

    ගෑණුන්ව විනාශ කරන්නේත් පහතට දාන්නේත් ගෑණු ම තමයි.. තමංට අසාධාරණයක් උණා නම් ඒකම අනික් අයටත් වෙනකං බලාගෙන ඉන්නෙ ගෑණු..

  • @user-vf8zj2lz1c
    @user-vf8zj2lz1c 5 หลายเดือนก่อน

    හිනාවෙන්න ට ආස ගැහැනුන් ඇති නොයෙක් දුක් හංගලා..කවද එළියට එනු ඇද්ද මේ පතිනි කදුළැල්.. වියැකිලා

  • @heshan_kavindu
    @heshan_kavindu 5 หลายเดือนก่อน

    කොරෝනා කාලෙ කරන්න වැඩ නැතුව overthinking හිතපු උන් තාම ඒකෙන් ගොඩ එන්න බැරැව ලතවෙන බවක්නම් පේනවා🤝.යසයි🎃

    • @user-gl3wk8yz9s
      @user-gl3wk8yz9s 5 หลายเดือนก่อน

      මටත් ඕක උනා කියහංකො. 2021 කාලකන්නි අවුරුද්ද හින්දා තාම දුක් විදිනවා😢. මනස හොදටම කම්මැලි කෙරුවා. කොරෝනා මිනිස්සු ලෙඩ කරලා මැරුවා විතරක් නෙවේ. ජීවත් වෙලා ඉන්න උන්වත් නොමරා මැරුවා.

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 5 หลายเดือนก่อน

    හිනා වෙන්නට බැරි උනා මට මං වෙලා... දිනක් දෙකක් නොව විසි වසරක් පුරා❤

  • @ChandanaPerera100
    @ChandanaPerera100 6 หลายเดือนก่อน

    මම අයිති මට ......................

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 6 หลายเดือนก่อน

    Polisiye haride karanawada

  • @RamyelathaWirasinha-fy6cg
    @RamyelathaWirasinha-fy6cg 7 หลายเดือนก่อน

    Maath godaak dukk vinda gaaniyakk kiyanna polisiyakata yanna bayee hitiye .daruwo lokuwenkamm .iwasan hitiya..iwasanna barithna rata.aawe aaya..ethenta yannaone darwo nisaa ..aaya yanna oone .thman ge manussyaa ..dunna daduwan mathkkwedii .meerate man wedakarna minissu kochra hodada .nokaahari . Innwa anee

    • @chanchalakariyawasam7679
      @chanchalakariyawasam7679 6 หลายเดือนก่อน

      තමන්ට අසාධාරණය ක් වෙන කොට ඉවසිය යුතු නැහැ. හැබැයි දරුවො වෙනුවෙන් ඉවසීම, කැපවීම ගැන සතුටුයි. නැත්නම් දරුවන්ගෙත් ජීවිත විනාශ වෙන හින්දා.

  • @erangaasela6197
    @erangaasela6197 7 หลายเดือนก่อน

    මොක උනත් ආමි එකටනම් ladies ලා වැඩි කරන එක හරි නැහැ සම අය්තීන් කිය්ලා නිකන් ආදරයකට ගැහැනුන්ට වද දෙන්නෙ මොකටද අනික පිරිමි අය rough ජොබ් වලට වැඩි උනොත් අනිත් ඒව ladies ලට ඉතුරු වෙනවා.

  • @BanduBandula-gv5dk
    @BanduBandula-gv5dk 8 หลายเดือนก่อน

    🙏♥️🧑‍💼👈🧠

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 8 หลายเดือนก่อน

    All the very best lady officer.

  • @DulminiNuwanthika-ip4nf
    @DulminiNuwanthika-ip4nf 9 หลายเดือนก่อน

    මේ සර් නම් ඇත්තටම දෙවි කෙනෙක් වගේ ,,හරිම හොද මනුස්සකම තියෙන කෙනෙක්,අද කොට්ටාව ධර්මපාල අපේ ඉස්කෝලේ ටත් ආවා ......නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

  • @knowme192
    @knowme192 9 หลายเดือนก่อน

    කාන්තාව ඉදිරිපත් කරන පැමිණිලි වලටවත් පිලිසියෙන් සාධාරණයක් ඉටුවෙන්නෙනෑ. කාන්තාට සමහර මුර්ග ස්වාමි පුරුෂයන් කෲර විදියට සලකන අවස්ථා වලදී ද පොලිසියෙන් සාධාරණය ඉටුකරන්නේ නැත. එවැනි අවස්ථා වකදී ඇය කුමක් කල යුතු ද?

    • @chanchalakariyawasam7679
      @chanchalakariyawasam7679 6 หลายเดือนก่อน

      ලමා හා කාන්තා කාර්යාංශයට ප්‍රශ්නය යොමු කරන්න. එතැනින් අසාධාරණක් වෙන්න තියෙන අවස්ථාව අඩුයි.

  • @godfreymartis1235
    @godfreymartis1235 10 หลายเดือนก่อน

    ලස්සනයි කට,හඩවල්,දෙකම,

  • @QtrOne-mx8cb
    @QtrOne-mx8cb 10 หลายเดือนก่อน

    ට්

  • @kanthikanthi358
    @kanthikanthi358 10 หลายเดือนก่อน

    ඔබතුමියට ගොඩක් ස්තූතියි ...! තෙරැවන්සරණයි 🙏🙏🙏

  • @chinthaka6736
    @chinthaka6736 11 หลายเดือนก่อน

    රට හොද නිසා තමයි මිනිස්සු මේව search කරන්නෙත් මේවට මුදල් ආයෝජනය කරන්නෙත්

  • @nimanthakumara9479
    @nimanthakumara9479 ปีที่แล้ว

    Kalin bari unada oyalata owa ohoma danuwath karanna

  • @user-ro7le8oj8s
    @user-ro7le8oj8s ปีที่แล้ว

    කවුද මල්ලි මේ ඕක දියන් පොඩි එකෙක්ට 😅😂

  • @gamingsk6141
    @gamingsk6141 ปีที่แล้ว

    ඉයේ ස්කැම් උනා....අපරදේ අපේ සල්ලි. මුන්ට හෙන ගහනවා.MTFE =WTFE(whatthefucke)

  • @SLGhost-hj3ts
    @SLGhost-hj3ts ปีที่แล้ว

    tradeing ගැන නොදන්නා එවුන් පව් ඉතින්

  • @vishwadushsanatha7311
    @vishwadushsanatha7311 ปีที่แล้ว

    Wagakiyanna one රජය

  • @user-ej1wz5hf5g
    @user-ej1wz5hf5g ปีที่แล้ว

    Yesterday max occupied Margin was 480 how they simply wipe out all money and put to negative? If they are brokerage firm, Margin amount is my entire limited risk right?

  • @osihemilton465
    @osihemilton465 ปีที่แล้ว

    😂😂 එපා😂😂😂 එපා ඔවා දන්න අපෙ ට්‍ර්ඩ්ස්ලා ටික ඉජිප්තුවෙන් සල්ලි ගත්තා

  • @bloodb9472
    @bloodb9472 ปีที่แล้ว

    Iye mulu lokema wallet tika (-) una

  • @bloodb9472
    @bloodb9472 ปีที่แล้ว

    Mtfe scam una iye

  • @athulalihinikaduwa836
    @athulalihinikaduwa836 ปีที่แล้ว

    අනේ කරෑනාකරලා මේවා කරපු කපටි හොරුන්ට නඩු දන්න මොකුත්ම කරන්න එපා උන් අපේ රටේ දෙශපාලකයන් වගේ. නඩු දන්න ඔනේ මේවට සල්ලී දපු උන්ට මුන් දවසකට 2% දෙනවා කිවුවොත් ගෑනිත් දෙන රට හරක්

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว

    Ehenam rata yana kudu karayo ganikawo allapanko kalakanni

  • @chamudimalsha711
    @chamudimalsha711 ปีที่แล้ว

    මේකට නිර්මාණ තාම එවන්න පුළුවන් නේද?

    • @chanchalakariyawasam7679
      @chanchalakariyawasam7679 ปีที่แล้ว

      නිර්මාණ භාර ගැනීමේ අවසාන දිනය 2023 අගෝස්තු 31 වෙනිදා.

  • @vinovinodani4267
    @vinovinodani4267 ปีที่แล้ว

    මම මේ නම්බර් එකට කතා කරා එයාලා දුන්න වට්සප් දුරකථනයට වට්සප් පෙන්නන්නෙ නැහැ

    • @chanchalakariyawasam7679
      @chanchalakariyawasam7679 ปีที่แล้ว

      "Talking Books කෙටි කතා තරගය", tv දෙරණ,අංක 320, ටී.බී ඡායා මාවත, කොළඹ 10 යන ලිපිනයට නිර්මාණය යොමු කරන්න.

  • @vinovinodani4267
    @vinovinodani4267 ปีที่แล้ว

    මේ පොත යවන්න ඕන වට්සප් දුරකථන අංකයක් දෙන්නකො

    • @chanchalakariyawasam7679
      @chanchalakariyawasam7679 ปีที่แล้ว

      "Talking Books කෙටි කතා තරගය", tv දෙරණ,අංක 320, ටී.බී ඡායා මාවත, කොළඹ 10 යන ලිපිනයට නිර්මාණය යොමු කරන්න.

    • @vinovinodani4267
      @vinovinodani4267 ปีที่แล้ว

      @@chanchalakariyawasam7679 ගොඩක් ස්තූතියි

    • @vinovinodani4267
      @vinovinodani4267 ปีที่แล้ว

      @@chanchalakariyawasam7679 මිස් මම ලියපු පොත මේ ලිපිනයට යැව්වා ආයෙ පොත රිටන් ආවනේ

    • @vinovinodani4267
      @vinovinodani4267 ปีที่แล้ว

      මම මේකෙ Talking Books කෙටි කතා තරගය කියලා ගහන්නෙ නැතිව ලිපිනය විතරයි මිස් ලිව්වෙ

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 ปีที่แล้ว

    Great lady officers.

  • @priyanthipeiris5822
    @priyanthipeiris5822 ปีที่แล้ว

    Proud of you wasa (Professor Wasantha Seneviratne )

  • @Silvabro98
    @Silvabro98 3 ปีที่แล้ว

    ❤️