Travel With Chatura |Singapore Air defence show 2020 (Vlog 228) (ENG SUB)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.พ. 2020
  • Singapore Air Show
    This is Asia’s largest and one of the most important aerospace and defense exhibitions in the world. The show has established itself as an important global marketplace and networking powerhouse for the world’s aviation community. It consistently attracts global aerospace companies to showcase their latest technologies, solutions and developments. This the best platform for high-level aviation knowledge.

ความคิดเห็น • 337

  • @outlooklk
    @outlooklk 4 ปีที่แล้ว +333

    චතුර තමයි පිං කාරයා. කියන එවුන් කෝ 😍❤️❤️

  • @ashaaa5793
    @ashaaa5793 4 ปีที่แล้ว +110

    මේ තරම් දියුණු තාක්ෂණයක් නොමැතිව තිබූ අපේ රටේ ජාත්‍යන්තර ත්‍රස්තවාදය පරාජය කිරීම ගැන මට මහත් ආඩම්බරයක්...ඒ ගෞරවය ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට... සිංගප්පූරුව දියුණු බව ඇත්ත
    හැබැයි අපිට වඩා පොඩි ර‌ටක්...
    රටක් දියුණු වෙන්න මිනිස්සු දියුණු වෙන්නත් ඕන..... ස්තූතියි 🤗. චතුර අයියේ ❤️

  • @musicdragonofficial
    @musicdragonofficial 4 ปีที่แล้ว +47

    චතුර ගුවන් හමුදාපති කරවමු. අපි චතුරට - චතුර දෙරණට

  • @dhanushagimnada8189
    @dhanushagimnada8189 4 ปีที่แล้ว +56

    ලොකු පහසුකම් නැතුව ලෝකයෙ 🌎 දරුනුම යුධ්දයක් දිනපු එකම කොච්චර ආඩම්බරයක් ද....!!! ❤️ good chathura aiye

    • @user-lt9tn4kd9g
      @user-lt9tn4kd9g ปีที่แล้ว +2

      දෙරණෙ චතුර අල්විස් කියන්නෙ තාත්ත ගෙදර නැති වෙලාවක අම්ම බල්ලෙක් එක්ක හැමිනිලා ජාතක කරපු එකෙක්, ඌට පුක දෙන්න එපා බං.

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 4 ปีที่แล้ว +24

    චතුර අයියේ ඔයානම් මාරම ලකී

  • @PuppiesnPaws
    @PuppiesnPaws 4 ปีที่แล้ว +19

    ලංකාවේ කාලකන්ණි දේශපාලනය එක්ක අපිට සිංගප්පූරුවක් සිහිනයක්

  • @nadeekafernando3787
    @nadeekafernando3787 4 ปีที่แล้ว +103

    ‍මොනවා නැතත් sri lankan Air line එකේ music එක නම් පට්ට ලස්සනයි.

    • @IdeaLK
      @IdeaLK 4 ปีที่แล้ว +1

      th-cam.com/video/-M2Qx_WNUS8/w-d-xo.html

    • @IdeaLK
      @IdeaLK 4 ปีที่แล้ว +1

      th-cam.com/video/-M2Qx_WNUS8/w-d-xo.html

    • @namalmadhuraan3118
      @namalmadhuraan3118 4 ปีที่แล้ว +1

      ❤❤❤❤

    • @asankainojh7142
      @asankainojh7142 4 ปีที่แล้ว +1

      Definitely bro...

    • @SamithaHewawasam
      @SamithaHewawasam 4 ปีที่แล้ว +1

      Yeah. Man 10parak withara eka digata ahawwa

  • @drvlogs9694
    @drvlogs9694 4 ปีที่แล้ว +103

    Travel නම් චතුර තමා ඉතිම්.. 🇱🇰❤ කියන අය Like කරමු බලන්න.. 😍

  • @vimukthiwickramasinghe3470
    @vimukthiwickramasinghe3470 4 ปีที่แล้ว +71

    දවසක මගේ හීනේ ❤️✈️✈️

  • @samee.dissanayaka.8691
    @samee.dissanayaka.8691 4 ปีที่แล้ว +18

    අපිත් සිංගප්පූරුවේ..ඉන්නෙ
    Thanks චතුර ❤

  • @Gamanachannel
    @Gamanachannel 4 ปีที่แล้ว +15

    Airshow එක වගේම ආසාවෙන් බැලුව cockpit එකේ කරපු විස්තරය 👍

  • @HelloExplorersLK
    @HelloExplorersLK 4 ปีที่แล้ว +32

    නියමයි චතුර ..❤️
    චතුරගේ travel vlogs බලන්න අසා අය ඔන්න අපි වෙනත් රටවල් වල ගිහින් කරන travel vlogs බලලා යන්න ... 🌴🌴🦚

  • @dilkikothalawala244
    @dilkikothalawala244 4 ปีที่แล้ว +18

    Niyamai chatura ayyaa...👍👍👍oyage ඉදිරි වැඩ කටයුතු වලට සුබ පතනවා..
    හදවතින්ම ...🧡🧡

  • @hirantha12345
    @hirantha12345 4 ปีที่แล้ว +20

    aircraft maintenance course karala , Aircraft Maintenance license exams complete karala kollo 200k 250k gewal wala innawa awrudu 6yak 7k job nathiwa wena rata wala MRO daala ratata ee ratawal wala minissu danmawala ee ratawal salli hoyaddi ape govement eka Aviation wage rakata salli hoyana field ekakata deela thiyena thana madi godakma...... :(

  • @upulhad
    @upulhad 4 ปีที่แล้ว +56

    ශ්‍රි ලන්කන් ගුවන් සෙවය , engineering . flight simulators සම්බන්දව වෙනමම වෑඩ සටහනක් කරන්න...

  • @lakshikamudunkoth6348
    @lakshikamudunkoth6348 4 ปีที่แล้ว +8

    අයියේ ..ඔයා නම් ගොඩාක් වාසනාවන්තයි ...මමත් එයාර්ක්‍රාෆ්ට් එකක ගිහින් තියෙනවා ...ඇත්තටම ඒ අත්දැකීම මට නම් හීනයක් වගේ ....❤️❤️❤️❤️😯😯❤️❤️

    • @sachintha670
      @sachintha670 2 ปีที่แล้ว

      Mata ehemawat pinak na 😒😥

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 ปีที่แล้ว +12

    👍👍චතුර බුදුසරණයි!!!!

  • @somebodysme1619
    @somebodysme1619 4 ปีที่แล้ว +14

    මට මතකයි රත්මලානෙත් ඔය වගේ show එකක් තිබිලා බලන්න ගියා පොඩි කාලේ.මේ තරන් නං නැ ඉතින්.

    • @dayandammika3109
      @dayandammika3109 4 ปีที่แล้ว +2

      ඔවු බන් මාත් ගියා.

    • @shanlanka6670
      @shanlanka6670 4 ปีที่แล้ว

      මමත් ගියා !!!

  • @malshanbimsara9742
    @malshanbimsara9742 4 ปีที่แล้ว +23

    කවදද අප්පා මෙක tv එකේ යන්නේ 😥

  • @thilankaakaravita7879
    @thilankaakaravita7879 4 ปีที่แล้ว +8

    Chathura aiye oyanam mara lucky.. a wagema me dewal me widiyata hari apitath balanna salaswanawata godak pin oyata bs aiye suba anagathayak..

  • @economicworld128
    @economicworld128 4 ปีที่แล้ว +3

    සුපිරී හොදේ දිගටම මේවගේ විඩියෝ දාන්න....එල

  • @rumeshmadushanka3857
    @rumeshmadushanka3857 4 ปีที่แล้ว +6

    මෙ විඩියො එක කලෙ දෙරනෙ උවමනාවට නෙමෙයි නෙ......😉😉😉🥂🥂

  • @virajsangeeth9849
    @virajsangeeth9849 4 ปีที่แล้ว +19

    6:38 නැව් ටික singapore port akata yana eawa ne හම්බන්තොට port aka singapore port aka හදන්න ඉස්සෙල්ලා හැදුවානම් ada ලංකාව සුරපුරයක්😔😔😔😔

  • @Zero-sj8qh
    @Zero-sj8qh 4 ปีที่แล้ว +14

    ඔය එක්කම අර්ජුන මහේන්ද්‍රන්වත් හම්බ වෙලා එන්න. වෙඩින් එකට කියල ගියා ගියාමයි තාම ආවෙ නෑ!

  • @NisalT
    @NisalT 4 ปีที่แล้ว +5

    මං ඒත් බැලුවා ලේසියෙන් sun glasses දාන්නැති පොර මොකද මේ කියලා😂❤️ අන්තිමට තමා ඒකත් දැනගත්තෙ😂❤️ totally sponsored ❤️💪

  • @coolkoala282
    @coolkoala282 4 ปีที่แล้ว +56

    ලංකාවේ අපි මේවා බල බල හූල්ලනවා.ඉස්සර ත් එහෙමයි.දැනුත් එහෙමයි.අනාගතයෙත් එහෙමයි.කවදාවත් ලංකාව දිහා බලන් හැදුන සිංගප්පූරුව තත්ත්වයට ලං නොවේවි

    • @casio745
      @casio745 4 ปีที่แล้ว +3

      wadak na kata karala ......hadanna bari un inna rataka api inna

    • @ropektaprint1674
      @ropektaprint1674 4 ปีที่แล้ว +2

      ape rata haden na dan mata 33i . hadena patak na. minissuth ehemai. dukai

    • @h.s8600
      @h.s8600 4 ปีที่แล้ว +2

      @@ropektaprint1674
      ඔව් බ්‍රෝ ලංකාව කවදාවත් ගොඩ ගන්න බෑ මේක තමයි ලංකාව ලංකාව තිබ්බෙත් මෙහෙම දැන් තියෙන්නෙත් මෙහෙම ඉස්සරහට තියෙන්නෙත් මේ විදියටම තමයි කවුරු කොහොම කිව්වත් කවදාවත් වෙනස් වෙන්න වෙනස් කරන්න බෑ 🤮

    • @IdeaLK
      @IdeaLK 4 ปีที่แล้ว

      th-cam.com/video/-M2Qx_WNUS8/w-d-xo.html

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว

      බයවෙන්න එපා මම තව අවූ 100 කින් නැත ලංකාවේ උපදිනවා එතකොට මං හදන්න බැරි එවුන් මකවල හරි හදනවා.......

  • @ruvaniruvani803
    @ruvaniruvani803 4 ปีที่แล้ว +1

    chathura malli atthatama oyata godaaak pin. jivitheta apita meva dakinna labenne nathi deval malli oyata godak sthuthi

  • @pawangeethaka
    @pawangeethaka 4 ปีที่แล้ว +6

    Niyamai chathura aiye ....Thanks for making a travel vlog about aviation.

  • @chathuraprasad1690
    @chathuraprasad1690 2 ปีที่แล้ว +1

    ඉස්සෙල්ලාම ලංකාවෙන් එලියට යන්න නැග්ගාම.. srilankan airlines themes song එක ඇහෙනකොට හිත කිරීගැහෙනවා..අම්මෝ ඒ feeling එක..😣😣🙏

  • @musiclessones6258
    @musiclessones6258 3 ปีที่แล้ว +1

    Chathura අයියා ඔයා පට්ට පිං වන්තයි...ම්ම්ම්ම්....හරිම සතුටුයි ඔයා ගැනයි.අපේ ගුවන් නියමුවො ගැනයි...🎶👨

  • @isharamaduranga4538
    @isharamaduranga4538 4 ปีที่แล้ว +6

    ඇත්තටම සුපිරි video එක ලංකාවේ army එක තව ගොඩක් දියුණු වෙන්න ඔනෙ චතුර අයියා කිවුව කතාව හරියට හරි .ලංකාවේ මිනිස්සුන්ට කන්න බොන්න තියෙනවනම් හොදටොම ඇති. මෙ වගෙ army දියුණු කරන්න වුවමනාවක් නැ ඇත්තටම ඔය වගෙ දියුණු වෙන්න ඔනෙ චතුර අයියා අද හොද video එකක් කරෙ ඉස්සරහට ලංකාවේ army එක ඔය වගෙ වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා මෙ ගෙන කතා කරෙ චතුර අයියා තමා💛💛💛 thanks. ලංකාවේ දියුණු කරන්න අවස්ථා ගැන මෙ video එකෙ තිබුනා ඇත්තටම හොද video එකක්.කියන්න ඔනෙ දෙ කෙලින්ම කියන නිසා චතුර අයියා සුපිරි සුපිරිම video එකක් 👍💛💛

    • @bskcreation1888
      @bskcreation1888 4 ปีที่แล้ว

      ලන්කාවේ ආර්මී නෙමේ බන් එයාර් ෆෝස්..

    • @isuruzranasinghe
      @isuruzranasinghe 4 ปีที่แล้ว +1

      @@bskcreation1888 Army kiwwt hari bro mehe tinna 99% military equipment Over-dated ewa...

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 4 ปีที่แล้ว +1

    Chatura, one of the best U.S air shows are in Dayton Ohio. U.S.A. The blue angels fighter aircrafts fly during this air show in July every year. I live 30 minutes from that location- Wright Patterson Airforce Base. Please come watch that next time. You can stay with us. Awesome air show. I am sure many are thankful to you for showing such a unique experience.

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 4 ปีที่แล้ว +3

    Thanks Charura. Oyanisa Akath Baluwa. Harima Shok.👍❤🌹

  • @pavithamanage7841
    @pavithamanage7841 4 ปีที่แล้ว +4

    Chathura ayya, thankz a lot for bringing us this amazing vlog...
    As an Aerophile I've never got a chance to see this kind of a review by a Sri lankan presenter ❤
    Wow it was awesome...
    Again thanksa lot ,for you and your crew❤

  • @tharakawedasinghe5595
    @tharakawedasinghe5595 4 ปีที่แล้ว +1

    Travel nam ...travel with chatura tamai..💝💝💝💝🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @clot1111
    @clot1111 3 ปีที่แล้ว +2

    Just like this I got my dream of flying ...

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 4 ปีที่แล้ว +2

    මම මුලින්ම පිටරකට එද්දි ආවේ වෙනත් ගුවන් සේවයකින් හැබැයි ඊට පස්සේ ඉදන් හැම පාරම ගියේ සහ යන්නෙ අපේ ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් හේතුව අපි අපේ දේශිය දේවල් වලට මුල්තැන දෙන්න ඕන 👍💪🌷

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 4 ปีที่แล้ว +1

      Even though Sri Lankan air lines service is not as good as it used to be, there service is way better than most U.S airlines. Honestly, sri Lankan's service is comparable to Emirates, Etihad and Singapore airlines.
      I always fly sri Lankan. There is a meal with black pork curry & Kiribath with a black fish curry, that is to die for. ❤😊

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 4 ปีที่แล้ว

      @@asha.ranatunga2581 Totally agree with you sri Lankan air line comparable to emirates and singapore airlines. Sri Lankan airlines service so good with delicious food with glass of whiskey 💪🙈 I can recommend to anyone sri Lankan airlines👍🌷

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 4 ปีที่แล้ว

      @@chathuramadusanka7309 Glass of whiskey? 😂. No...they let you have the whole bottle, if you ask for it.
      Don't lie... I am pretty sure you had more than a glass of whiskey on Sri Lankan airlines. 😂😂😂

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 4 ปีที่แล้ว

      @@asha.ranatunga2581 haha can't tell neh how many glasses i was drink 🙈🤪

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 4 ปีที่แล้ว

      @@asha.ranatunga2581 But they are not given whole bottle because when people got drunk they doesn't no neh what they doing..

  • @ravindugamage5393
    @ravindugamage5393 4 ปีที่แล้ว +1

    thank you apita mewa pennanawata

  • @namimomp5932
    @namimomp5932 3 ปีที่แล้ว +1

    Chatura...Milla..Thankyou..❤❤❤❤❤

  • @clot1111
    @clot1111 3 ปีที่แล้ว +1

    Positive and intelligent documentary .. you will never know what will trigger the next generation ..

  • @rasikajayatissa1827
    @rasikajayatissa1827 4 ปีที่แล้ว +3

    Thank you for sharing your experience with us which we can not get 👍👏🤣🙏🙂🙂🙂🙂🙂🙂

  • @isurumadushanka8002
    @isurumadushanka8002 2 ปีที่แล้ว +1

    Cockpit එකේ ගියා කියන්නේ ඉතින් පට්ට අහ් 👍👍👍👍👍

  • @lifediary9328
    @lifediary9328 3 ปีที่แล้ว +1

    Nice Airbase Show. 👍🏻👍🏻

  • @Mali-xs6tu
    @Mali-xs6tu 4 ปีที่แล้ว +2

    Supiri supiri supiri... 👌👌👌💞

  • @sankabandara9771
    @sankabandara9771 4 ปีที่แล้ว +8

    Chathura ayya niyamai❤❤❤❤

  • @youtubechanal4737
    @youtubechanal4737 4 ปีที่แล้ว +27

    ඉස්සර un අපි දිහා බලාගෙන hilluwa dan අපි un දිහා බලාගෙන hullanawa

  • @sudheeradillshan6075
    @sudheeradillshan6075 2 ปีที่แล้ว +2

    මටත් ඔයා වගෙ travel කරන්න අවශයි.assistant travel ajent Post
    1 ,ගන්න පුලුවන් වෙයි,මන් හිතන්නෙ.Greatfully !!!!!.....
    සුභ අනාගත ගමනක් වෙවා!!!!!..

  • @sudeshrangi7896
    @sudeshrangi7896 4 ปีที่แล้ว

    Well come to singapore chathura

  • @thechamusvoiceofsrilanka5423
    @thechamusvoiceofsrilanka5423 2 ปีที่แล้ว +1

    Captain great work aaaa superb. 😍❤️💪💯

  • @gangpengkolantv9848
    @gangpengkolantv9848 4 ปีที่แล้ว +3

    beautiful

  • @erandiekanayake2795
    @erandiekanayake2795 4 ปีที่แล้ว +2

    Thanks chathura...👍

  • @aeroflyeraviation8636
    @aeroflyeraviation8636 4 ปีที่แล้ว +1

    Great Video Chatura!!😎👍

  • @MahesH-pl7jd
    @MahesH-pl7jd 4 ปีที่แล้ว +3

    Super අයියා video eka

  • @tabisaki1443
    @tabisaki1443 4 ปีที่แล้ว

    japaane balanna aasa aya ape pettatath awith yanna..
    jayawewa chathura ayye..
    ek supiri

  • @MrGihan
    @MrGihan 4 ปีที่แล้ว +61

    රටේ හැත්ත හොරා කාපු සල්ලි ටික අපිට තිබුනන්ම් ඔය ඔක්කොම ටික ගන්න තරම් සල්ලි, ඊටත් වඩා

    • @nadeekanadeeka3174
      @nadeekanadeeka3174 4 ปีที่แล้ว +2

      Aniwa bro

    • @dayandammika3109
      @dayandammika3109 4 ปีที่แล้ว +5

      බෑ බන් F-35 fighter jet එකක්ම lockheed martin එකෙන් විකුනන්නෙ $120 million(රු.21600000000) වලට විතර.ඒව 10ක් ගන්නම රට විකුනන්න වෙයි bro.

    • @MrGihan
      @MrGihan 4 ปีที่แล้ว +1

      රටේ ණය කීයද ඉස්සෙල්ලා දැනගන්න bro

    • @dayandammika3109
      @dayandammika3109 4 ปีที่แล้ว +4

      @@MrGihan මම දන්න විදියට අපේ රට අරන් තියෙන ඔක්කොම නය රු.ට්‍රිලියන 10 ට කිට්ටුයි($50 billion)ඒ ටිකෙන්වත් ඔය ඔක්කොම ගන්න බෑ bro.අනික ගත්තු නය වලයි හොරකන් කරපු සල්ලු වලයි සම්බන්දෙ මොකක්ද

    • @MrGihan
      @MrGihan 4 ปีที่แล้ว

      නෑ කලින් 11, දැන් 15 ක් වගේ, එතකොට ඒවගෙන් වත්කම් කීයද? ඉතුරු ඒවට මොකද උනේ එහෙනම්, ඔයා හොයලා බලලා එන්න.

  • @nimansabandara6361
    @nimansabandara6361 4 ปีที่แล้ว +2

    Amazing😃😃😃

  • @VirageVlogs
    @VirageVlogs 4 ปีที่แล้ว +1

    Superb vlog..

  • @liyoproductions-3265
    @liyoproductions-3265 4 ปีที่แล้ว +2

    Nice upload

  • @induindu9334
    @induindu9334 4 ปีที่แล้ว +2

    Woow ලස්සනයි චතුර ස්තුති

  • @kaviperera1657
    @kaviperera1657 4 ปีที่แล้ว +5

    Travel girl me wagema patta...travel with chathura wage

  • @PasinduS22
    @PasinduS22 4 ปีที่แล้ว

    Supiri chatura aiye....👍👌👍👌👍👌

  • @WeirdStuffaaaa
    @WeirdStuffaaaa 4 ปีที่แล้ว +7

    මම නම් ආස මේ රටින් ගිහින් වෙන රටක සතුටින් ඉන්න

    • @piumi_5
      @piumi_5 3 ปีที่แล้ว +3

      සිරාවට මාත් හරිම ආසයි.. ඒක හීනයක් මගේ.. ❤️

  • @asithaize
    @asithaize 3 ปีที่แล้ว

    Maru video eka

  • @gaminigamage696
    @gaminigamage696 4 ปีที่แล้ว

    Thanks 🙏

  • @slgadgetman
    @slgadgetman 4 ปีที่แล้ว +3

    අමිමෝ ඒක පටිට අයියා 🔥😍😍😊

  • @dineshsandaruwan3239
    @dineshsandaruwan3239 3 ปีที่แล้ว

    මාරම ආසයි ඉතිං මමනම් ගිහිල්ලා තියෙනවා

  • @timefocus5086
    @timefocus5086 4 ปีที่แล้ว +1

    චතුර වීඩියෝ එක බැලුවා සුපිරි

  • @lalithgamage2024
    @lalithgamage2024 3 ปีที่แล้ว

    👍oyage ඉදිරි වැඩ කටයුතු වලට සුබ පතනවා..
    හදවතින්ම ...🧡

  • @chamindajayanath8261
    @chamindajayanath8261 4 ปีที่แล้ว

    අවසානයට කියපු වචන ටික නම් නියමයි......

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว

    Very nice Camara 👁️

  • @dumpyvlogs2071
    @dumpyvlogs2071 3 ปีที่แล้ว +1

    Thanks 😊 🙏

  • @nishanihettiarachchi9006
    @nishanihettiarachchi9006 4 ปีที่แล้ว +1

    Good job chathura

  • @hariyavideo4091
    @hariyavideo4091 4 ปีที่แล้ว

    chathura umbanam giya athme patta pinak kala kollek...adarei hema detama..jaya sri

  • @roshanmadusanka1037
    @roshanmadusanka1037 4 ปีที่แล้ว +1

    Chathura supiri wedak

  • @CMBpictures07
    @CMBpictures07 4 ปีที่แล้ว

    supiri program eka

  • @nilminianthony9549
    @nilminianthony9549 4 ปีที่แล้ว +30

    Sri Lankan Air Line. 👌👌👌👌♥️♥️♥️♥️ sri Lankiya abhimanaya.

    • @vimukthaariyasinghe8041
      @vimukthaariyasinghe8041 4 ปีที่แล้ว

      මන් දැනුවත්ව ශ්‍රී ලංකන් එකේ එයාක්‍රාෆ්ට් ඉන්ජිනීයරින්ග් කරපු ලමයි 300 විතර ඉන්නවා ජොබ් නැතුව.මාත් එයින් එකෙනෙක්..මාද ඇතුලුව අනෙකුත් 90% පමණ ලමයි A/l වලින් රජයේ විශ්ව විද්‍යාල වරම් ලබා එය අත හැර මේ ෆීල්ඩ් එකට තියන ආසාවට මේ කෝර්ස් එක කරපු අය.මන් කෝර්ස් එක ඉවර කලේ 2017,එදා ඉදන් අද වෙනකන් තාම ගෙදර.ලමයි පට්ට අසරණ වෙලා ඉන්නේ මේ වෙලාවෙ.කව්‍රුවත් කතා කරන්න බයයි එයාලව කවදහරි ජොබ් එකට ගන්නකොට කපලා දායි කියලා.බොහොම අමාරුවෙන් මැත්ස් වලට b එකයි c 2 දාලා තමා මේ ගමන ආවේ..අනික මේ ලමයි 300 ක බුද්ධිය මේ වගේ කාබාසිනියා වෙලා යනව දකිනකොට හරිම දුකයි.srilankan airlines එකේ විතරක් නෙමේ මෙක දැන් හැම තැනම මාෆියාවක් වෙලා තියෙන්නේ.පුලුවන් නම් අපේ රටේ අනාගත පරම්පරාවට කියලා මේ ගැන දැනුවත් කරන්න. නැත්තන් එයාලගේ කාලය වගේම අම්මලා තාත්තලා දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි නිරපරාදේ srilankan එකේ ලොකු පුටු වල ලොක්කන්ට ලක්ෂ 10-15 පඩි ගන්න නාස්ති කරලා ගෙදර ඉන්නයි වෙන්නේ..

  • @SachithNalakaMuhandiram
    @SachithNalakaMuhandiram 4 ปีที่แล้ว +7

    මොකෝ ඔයාගේ ලොක්කට කොන්ට්‍රක්ට් එකක් පාස් වෙලාද බෝයින් එකෙන්?

  • @kumudunirajitha2659
    @kumudunirajitha2659 4 ปีที่แล้ว +9

    Meka Dan kawadda yanne.

  • @nadeekanadeeka3174
    @nadeekanadeeka3174 4 ปีที่แล้ว +1

    Super

  • @rasikajayatissa1827
    @rasikajayatissa1827 4 ปีที่แล้ว +2

    Now At which time does travel with chatura telecasts

  • @hewagewijith8085
    @hewagewijith8085 4 ปีที่แล้ว +1

    නියමයි 👌 👌 👌

  • @gajabasenanayaka9231
    @gajabasenanayaka9231 4 ปีที่แล้ว +3

    adooo. 🇱🇰😘🙏🇱🇰

  • @wasanthajayalath2702
    @wasanthajayalath2702 4 ปีที่แล้ว +2

    Kawadda program eka yanne tv eke.

  • @ideaclips5209
    @ideaclips5209 4 ปีที่แล้ว +2

    Great job💪❤

  • @idutechking8842
    @idutechking8842 2 ปีที่แล้ว

    Wow

  • @sudarakaveesha7715
    @sudarakaveesha7715 4 ปีที่แล้ว +1

    Supper

  • @baniya1589
    @baniya1589 4 ปีที่แล้ว

    Maru... ❤❤💪💪🇱🇰🇱🇰

  • @ladda8746
    @ladda8746 4 ปีที่แล้ว +1

    Supr aaaaa

  • @nisshankafernando6824
    @nisshankafernando6824 4 ปีที่แล้ว +2

    Suppa experience eka

  • @kasunliyanagekasunliyanage3517
    @kasunliyanagekasunliyanage3517 4 ปีที่แล้ว

    Thankyou

  • @truthimage2610
    @truthimage2610 3 ปีที่แล้ว

    Chathura anthimata kiyapu ewa ekka 100% agree

  • @kaviduperera3085
    @kaviduperera3085 3 ปีที่แล้ว

    Vidio eke anthimat ahapu prashna tika 360di amathilagen ahanna barida😀😉

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว

    චතුර තව්සේ....👌👌

  • @ayomikasamanmali366
    @ayomikasamanmali366 4 ปีที่แล้ว +2

    Ane, kawadda dan me wadasatahana yanne?keeyata da?

  • @sheshanikanishka3824
    @sheshanikanishka3824 3 ปีที่แล้ว

    නියමයි. මමත් සින්ගප්පුරැ ගියාම යානවා

  • @disnajayamali6337
    @disnajayamali6337 3 ปีที่แล้ว +1

    බුදු සරණයි චතුර.අයියේ
    👍😍😍😍

  • @geetharatnayake147
    @geetharatnayake147 3 ปีที่แล้ว

    Kohomada flight ekak book karanne kiyala video ekak one

  • @sunethhemantha8003
    @sunethhemantha8003 4 ปีที่แล้ว

    Supiriiii

  • @_fernando___10
    @_fernando___10 2 ปีที่แล้ว +1

    Patta

  • @gamepisso2064
    @gamepisso2064 4 ปีที่แล้ว

    SUPER