අනාගත සුනාමි තත්ත්වයන් බටහිර මුහුදෙන් ආ හැකියි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 57

  • @LankaAnewsvideo
    @LankaAnewsvideo  4 ปีที่แล้ว +14

    විශේෂ ස්තුතිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ,භෞතික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය එන් ජී එස් ශාන්ත ගමගේ මහතාට....
    මහාචාර්යවරයා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ සම්පූර්ණ තොරතුරු ලංකා ඒ නිවුස් වෙබ් අඩවියෙන් කියවිය හැකිය.
    lankaanews.com/archives/36180

    • @NEWSරාල
      @NEWSරාල 4 ปีที่แล้ว

      දකුණු පලාතට පහලින් භුමිකම්පා වෙන්න අවදානමක් නැද්ද ?

    • @amaradissanayake6116
      @amaradissanayake6116 2 ปีที่แล้ว

      ඔබ

  • @dilanigee1551
    @dilanigee1551 4 ปีที่แล้ว +34

    බොරු චැනෙල් කරන යූ-ටියුබස්ලා අතරින් ඔබ විශිෂ්ට ගණයේ පුද්ගලයෙක්.ඉතා නිවැරදි තොරතුරු ඔබ ලබා දෙන්නේ අපට.ජය වේවා ඔබට 😁

    • @LankaAnewsvideo
      @LankaAnewsvideo  4 ปีที่แล้ว +2

      ස්තුතියි..අගය කිරීමට...

    • @dilanigee1551
      @dilanigee1551 4 ปีที่แล้ว

      @@පීනාගොඩවිතාන මම නිවුස් එක ගැන නෙමෙයි කතා කරේ.මෙම චැනෙල් එක ගැන මම කමෙන්ට් කරේ

  • @indi15
    @indi15 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @Ranahada.
    @Ranahada. 4 ปีที่แล้ว +1

    යුද හමුදාව බාවිතාකරන අවි ආයුද ගැන දැනගන්න කැමතිද එහෙනම් එන්න අපේ පැත්තට 👍👍👍

  • @shiromishiromi2683
    @shiromishiromi2683 4 ปีที่แล้ว +3

    කොරෝන එන බවත් මේ චැනල් එකෙන් කලින්ම කිව නම විතරයි වෙනස් වට කිවෙ.ඒ විඩියො බලපු අය ඉන්නවද

  • @indraperera2548
    @indraperera2548 4 ปีที่แล้ว +11

    මහරගම දක්වා එන සුනාමියක් ගැන අනාවැකිකරුවන් කියන්නේ ඒකද දන්නෑ.

    • @sarindasatharasingha7196
      @sarindasatharasingha7196 4 ปีที่แล้ว +2

      eka hamuduru namak kiyala thibba

    • @senkadagala5634
      @senkadagala5634 4 ปีที่แล้ว +3

      2024 මතක හැටියට ශ්‍රීපාද අඩවියේ හිමිනමක් කියල තියෙන්නෙ

    • @TDA2022
      @TDA2022 4 ปีที่แล้ว +2

      @@senkadagala5634 ow math ehema kathawak ahala thiyanawaa... maharagama yata wena sunamiyak gena...

    • @SlMiniMotions
      @SlMiniMotions 4 ปีที่แล้ว

      @@TDA2022 Maharagama yatawenna nawei maharagamata Anna tharam ekak eke wishalathwaya kiyannae eka kiuwe

    • @offroadlover2976
      @offroadlover2976 4 ปีที่แล้ว

      ශ්‍රී පාදයේ භාවනායෝගී හාමුදුරුවෝ

  • @amalperera3074
    @amalperera3074 4 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි

  • @ranganifernando6091
    @ranganifernando6091 4 ปีที่แล้ว

    Thank you Amal Aiya
    Video godak thiyanawa balanna
    Budu saranai

  • @neethasa1429
    @neethasa1429 4 ปีที่แล้ว

    🌷🙏🙏🙏🌷thanks so much

  • @තුෂාරඋඩගෙදර
    @තුෂාරඋඩගෙදර 2 ปีที่แล้ว

    දාපු ගමන් හැම නිවුස් එකක්ම බලන මන්

  • @NEWSරාල
    @NEWSරාල 4 ปีที่แล้ว +5

    මුහුද පස්සට ගියාද අපි දුවනවා.කාලගුනේ සුවර් නෑනේ .මතකනේ අර බූරවී එනවා කියලා රෑ තිස්සෙ ලයිටුත් දාන් බලන් හිටියේ.අන්තිමට ✋ 2 හුලන් ගහන් නිදාගත්තේ.😅.
    එක එකාගෙ උපදෙස් ලැබෙනකන් ඉන්නේ නැතුව අපේ කැම්පස් වලින් මොනවාහරි දෙයක් කරානම් නේ හොද. නැත්තන් ඉතින් වී ගබඩා කරන්න තියෙන්නේ වහලා දාලා.🙄😤

  • @ginigaddaragedonkasunpraba3448
    @ginigaddaragedonkasunpraba3448 4 ปีที่แล้ว +3

    Must be possible Zoon ✝️❤️✝️

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 4 ปีที่แล้ว

    Watina thorathuru danagaththa. Obata sthuthiy. 🤗🤗🤗🤗🤗🤗

  • @krisanthigunasekara2624
    @krisanthigunasekara2624 4 ปีที่แล้ว

    ALL THE BEST
    God bless you..u👍👃👃🇦🇪

  • @manojjayarathna6080
    @manojjayarathna6080 4 ปีที่แล้ว +2

    මමන්ම් අසම් යූටිඋබ් චනල් එක ලන්ක එ නිව්ස්.. හිස නමා අචාර කරනව් ඔබ තුමට..මෙ චනල් එකෙන් පමනයි අත්තම නිව්ස් එකක් බලගන්න ප්ලුවන් වෙන්නේ..

  • @greenlazer8626
    @greenlazer8626 4 ปีที่แล้ว +4

    අර 225 ස් දෙනා ඩෙඟන් නටන
    කෝලම් මන්දිරය යට වත් නැද්ද
    අප්පා පොඩි කම්පනයක්වත්....
    🤣😂😩

  • @Ahinsamalshani
    @Ahinsamalshani 4 ปีที่แล้ว

    A music eka patta

  • @charithpriyashan3652
    @charithpriyashan3652 4 ปีที่แล้ว +1

    Nodanna dewal godak danaganna puluwan niyama youtube channel akak

  • @pushppapushppa4973
    @pushppapushppa4973 4 ปีที่แล้ว

    Sthuthiy obata. Ane ayethnam ehema wenna epa. Me minissu marena tharma hondatama athi. Siyaluma sathwayanta sethak shanthiyak yahapathakma wewa.😊

  • @kusumaellepola5237
    @kusumaellepola5237 4 ปีที่แล้ว +1

    Kalthiya mevan panivida labadhema rate baladharinta pera soodhanamakata vadhagath venava. Thank you.

  • @asangamendis6105
    @asangamendis6105 4 ปีที่แล้ว

    දැන් මේ ආචාර්යලා මහාචාර්යලා 2004 භු කම්පනය වේලාවේ කොහෙද හිටියේ, මේගොල්ලත් ඇවිල්ලා දුපත්වාසි තමයි, ලොකයේ 2004 වනවිටත් භු කම්පන ඕනෑතරම් ලෝකයේ වෙලා තියනවනේ නමුත් මේගොල්ලන් ඒවා ගැන කිසීම දැනුවත් කිරීමක් අපිට කරලා තිබුනේ නෑනේ දන්නෙත් නැතුව ඇති, හොම්බෙන්ම ගියට පස්සේ දැන් ඒ සම්බන්ධව කරුණු කියන්න බක පණ්ඩාතයෝ පිරිලා 😁

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 4 ปีที่แล้ว +2

    ඒ ආදාර වලටත් කෙලින්න පුලුවන් සමහර අයට 🤭🤭

    • @CeylonSeirra
      @CeylonSeirra 4 ปีที่แล้ว +1

      නෑ නෑ නෑ එයා නෙවෙයි 😁

    • @sahanhasaranga4355
      @sahanhasaranga4355 4 ปีที่แล้ว

      @@CeylonSeirra 😁

  • @OshanWeerasekara7406
    @OshanWeerasekara7406 4 ปีที่แล้ว +3

    Notification eka dakka gaman awe❤

  • @chadaihstsu
    @chadaihstsu 4 ปีที่แล้ว

    Mama hithana Vidhiyata Sunamiyak, anawawadakiyanna japanatawath, baha..

  • @shanaka9337
    @shanaka9337 3 ปีที่แล้ว +1

    A wage තත්ත්වයක් athi wenna apa kiyala prarthana karamu

  • @socil2832
    @socil2832 4 ปีที่แล้ว +1

    අයියෙ දියකඩන වලින් මොනවද වෙන්නෙ? ඒකෙන් සුනාමියෙන් වෙන බලපෑම අවම වෙනවද?

    • @Ze2Mi
      @Ze2Mi 4 ปีที่แล้ว

      මුහුදු රැල්ල එන වේගේ අඩාල කරන එකයි වෙන්නේ. වැටකෙයියා වගේ ශාක වලිනුත් වෙන්න ඒ දේම තමයි.

  • @sachinvimukthi8749
    @sachinvimukthi8749 4 ปีที่แล้ว

    😯

  • @amindiyehansa2015
    @amindiyehansa2015 4 ปีที่แล้ว +1

    ස්භාධර්මයට අවැසි දේ , එයා කරනවමයි , තාක්ෂණයෙන් හානිය අඩු කරගතහැකි , නමුත් ආපදා කරනවද නැද්ද තීරණය එයා අතේ නේ ,.නේ , ඔව් නේ ,, නේද

  • @ajithpriyantha7459
    @ajithpriyantha7459 4 ปีที่แล้ว +3

    අනේ ඉක්මනට එනවනං

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 4 ปีที่แล้ว +5

    අයිසේ සුනාම්මිය මහින්ද ස ' ව තව පෝසත් කරන්නද තමුසෙ හදන්නෙ 😕😕

  • @නදිකාඵදිරිසිංහ
    @නදිකාඵදිරිසිංහ 3 ปีที่แล้ว

    අයියෝ

  • @GAMESHOUSE
    @GAMESHOUSE 4 ปีที่แล้ว +2

    3වෙනියා

  • @kusumalatha2121
    @kusumalatha2121 4 ปีที่แล้ว

    එහෙනම්කොරොනාවලට.එන්නතදෙන්නවෙන්නෑ.
    සුනාම්යත්.එක්කමයමූ.😁😁😁😁

  • @صيدرشيد
    @صيدرشيد 4 ปีที่แล้ว

    Ayye issara arabiwarun anda loka sithiyamata wada dan thiyana ewa tikak wenas ne

  • @princekalum3361
    @princekalum3361 4 ปีที่แล้ว

    Kohaata sunaami aaawath watina3ta gampaha distrikkaye sunaami noai oyaah kiwwane capacity akak athiwenawaah kiyaalaah aa capacitance aka down karamu

  • @blacktiger-wm4zk
    @blacktiger-wm4zk 4 ปีที่แล้ว +1

    dan me kiyana ewa eida

  • @sirani6551
    @sirani6551 4 ปีที่แล้ว

    🤔😔😔😔😳

  • @diluka287
    @diluka287 4 ปีที่แล้ว

    ane davyane ahamwannapa

  • @සුදුචූටි-ඛ3බ
    @සුදුචූටි-ඛ3බ 4 ปีที่แล้ว

    🏃 මු 😕😕😕

  • @chiransampath8933
    @chiransampath8933 4 ปีที่แล้ว +3

    මම පලවෙනියා

  • @milanofernado9948
    @milanofernado9948 4 ปีที่แล้ว

    Ane manda