Ron | රොන් | Episode 07 - (2024-07-27) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #ITN #ITNSriLanka #ITNDigital #Ron #episode07
    © 2024 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

ความคิดเห็น • 50

  • @senadeerasenadeera3059
    @senadeerasenadeera3059 หลายเดือนก่อน +22

    ඕනැම චරිතයක් කරන්න දක්‌ස නළුවෙක් රෝමියෝ. රෝමියෝ ඉන්න ටෙලි නාට්‍ය කොහොමත් බලන්න ප්‍රේක්ෂකයා ඉතාම කැමැතියි.

    • @GeethaniGeethani-bw5mf
      @GeethaniGeethani-bw5mf หลายเดือนก่อน

      පලි ගනී ද ආදරෙ කරයිද කුතුහලයක් තියනවා ලස්සන කතාවක් ❤❤

  • @chathuriireshikanelundeniy5255
    @chathuriireshikanelundeniy5255 หลายเดือนก่อน +20

    ඉවසිල්ලක් නැතුව හිටියෙ අද කොටස බලන්න...අදත් හරිම ලස්සනයි...හැමෝම ට්‍රයි කරන්නෙ රෝමියෝව නැති කරන්න..කවුරු මොන ගේම් ගැහුවත් සයිබර් සරදියෙල්ව වට්ටන්න නම් හිතන එකත් ගොන්කමක් 😆😆රෝමියෝ වගේ මොලකාරයෙක් වට්ටන්න කොහොමත්ම කාටවත් බෑ 💖💖💖😊

  • @Bandara.14
    @Bandara.14 หลายเดือนก่อน +14

    පුදුම ගංකාරයො තමයි මුන් 😂😂😂😂 තාත්තා කරපු දේට දුවව ඉත්තෙක් කර ගන්නයි හදන්නේ ....😮😮😮

  • @madukumari9174
    @madukumari9174 หลายเดือนก่อน +11

    ලස්සනයි කතාව ❤❤❤

    • @renukagunawardana8335
      @renukagunawardana8335 หลายเดือนก่อน

      තාම කතාව කවුරුත් බලල නෑ වැඩිය තත්පරයක් කතාව ආපහු බලන්න පුළුවන් මුල ඉඳලා😊

  • @priyanthiwallage1869
    @priyanthiwallage1869 หลายเดือนก่อน +3

    අම්මො රෝමියෝට හතුරගෙ වයිෆ් ලවු.පවු ඉතිං හතුර😮

  • @malimapa2006
    @malimapa2006 หลายเดือนก่อน +9

    රෝමියෝ අඳුර ගත්තවත්ද. දිව්‍යාන්ගෙ අම්මව 😮😮

    • @renukagunawardana8335
      @renukagunawardana8335 หลายเดือนก่อน +1

      එයාටත් සැකයක් පහළ වුණා වගේ එහෙම වුනොත් කොල්ලට අනතුරක් කරයි වගේ

  • @nisansalaperera-q7n
    @nisansalaperera-q7n หลายเดือนก่อน +7

    මුල ටික වගේම කතාවෙ මැද අගත් ඔය විදිහට තියාගන්න. GOod lUCk..

  • @sadunipathirage8584
    @sadunipathirage8584 หลายเดือนก่อน +16

    දිව්‍යාන් සාෂා අතරෙ නම් යමක් වෙයි වගේ. ඇත්තටම සාෂා වගේ කෙල්ලෙක්ගෙ ආදරයක් පරද්දන්න තරම් දිව්‍යාන්ගෙ අරමුණ බලවත් වෙයිද? එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අනිත් කෙනා තමයි පූර්ණ. එයා කතා කරන දේවල් ඇත්තම ඇත්ත. කෝටිපති තාත්තෙක්ගෙ පුතෙක් වුන එකවත්, පිට රටවල් වල ගිහිං හොඳට ඉගෙන ගත්ත එකවත්, පූර්ණගෙ අවබෝධෙට බාධාවක් වෙලා නෑ. ඒ හැමදේම හින්දා වෙන්නත් ඇති පූර්ණ අත ඔතන ඉන්නෙ. රොන්" කතාවට පූර්ණ ආලෝකයක් වෙයි ඇත්තටම. දිව්‍යාන්ගෙ අම්මා, නංගි අමේලියා. මේ හරිම සංවේදී චරිත. දිව්‍යාන්ගෙ අම්මා හින්දා, රෝමියෝ මෙයාලව අඳුනගනියිද?. කොහොම වුනත් මාලන්ට නම් මේ අයව අහුවෙන්න ඉඩ තියෙනවා. ඇත්තටම කතාව දැන් ලොකු කුතුහලයක් එක්ක ලස්සනට තියෙනවා කියලා කියන්න පුළුවන්. සුබ පතනවා 'රොන්' කණ්ඩායමට. මේ ලස්සන දිගටම තියාගන්න..

    • @renukagunawardana8335
      @renukagunawardana8335 หลายเดือนก่อน +2

      කරදරයක් වෙයිද මන්දා අහිංසක😮 පවුලට😮 බයකුත් දැනෙනවා😢😢

    • @naduninimesha5769
      @naduninimesha5769 หลายเดือนก่อน +1

      Samahara welawal wala mt hithenwa romiyo mini marnne nh.. divyange tattawa wena knk maranna athi kyl... plashback eka divyanta kauruth qwa dewal nisa eya hithin mawa gtta wenna pluwnne 🤔🤔🤔🤔

  • @happyalways9411
    @happyalways9411 หลายเดือนก่อน +4

    අස්වාභාවික ගතියක් තියනවා මොකද රෝමියෝගේ පරම හතුරෙක් වුණු Divyaan ගේ පවුල ගැන රෝමියෝ නොදන්නවා වෙන්න බැහැනේ!! ලමයි දෙන්නා ඒ කාලේ පොඩි උනත් wife ගැන නොදැන හෝ photo එකක් වත් නොදැක හිටියා කියලා හිතන්න අමාරුයි 🙄

    • @dilshanproductions12
      @dilshanproductions12 หลายเดือนก่อน

      ow

    • @priyanthiwallage1869
      @priyanthiwallage1869 หลายเดือนก่อน

      අදුර ගත්තා .රෝමියෝ එයාගෙ යාලුවත් මාර තක්කඩියෙක්නෙ.දිව්‍ය අහු උනා

  • @sanju4866
    @sanju4866 27 วันที่ผ่านมา

    මගේ අම්මත් ඒ වගේ අසනීපයකින් ඉන්නෙ ❤මට මගේ අම්මව මතක් කරවනවා මේ චරිතය

  • @jilanjilan8562
    @jilanjilan8562 หลายเดือนก่อน +1

    ලස්සන කතාවක් ❤❤❤

  • @DanukaPrabashwara-mo7hk
    @DanukaPrabashwara-mo7hk หลายเดือนก่อน +2

    Imalka Jayasundara / brother superb

  • @ChathumiRuwangana
    @ChathumiRuwangana หลายเดือนก่อน +1

    Chanu disanayaka ❤
    Nice drama ❤

  • @champikaadhikari8751
    @champikaadhikari8751 หลายเดือนก่อน +3

    මම මේ කතාව බලන්නෙ ප්‍රදේප් නිසා

  • @nimashafernando2203
    @nimashafernando2203 หลายเดือนก่อน +1

    so nice❤

  • @ChamilaBalasooriya-qs3kq
    @ChamilaBalasooriya-qs3kq หลายเดือนก่อน

    Lassanai kathawa ❤

  • @A_P_K_2003
    @A_P_K_2003 หลายเดือนก่อน +1

    රෝමියෝට ගේමක් දෙන්න හැමෝම ට්‍රයි වගෙහ්

  • @jandrajandra5712
    @jandrajandra5712 หลายเดือนก่อน

    හරිම ලස්සන කතාව ❤❤👍

  • @krishnaa1642
    @krishnaa1642 หลายเดือนก่อน +1

    රෝමියෝ ❤❤

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna5518 หลายเดือนก่อน +6

    සහන් රන්වල ගෙ රගපෑම ගැන මොකද හිතන්නේ .

    • @AngelaNanayakkara
      @AngelaNanayakkara หลายเดือนก่อน

      Harima Daksha Naluwek. Mama harima kemathi.

  • @dilhanimuthkuda720
    @dilhanimuthkuda720 หลายเดือนก่อน +4

    මම කතාවෙි මුල ඉදලම කල්පනා කර දෙයක් තමයි අමිල අබෙිසේකර කොහොමද මෙයාගේ wife උනේ අමිමායි පුතයි වාගේනේ

  • @SIRIMATHනෙතුවා
    @SIRIMATHනෙතුවා หลายเดือนก่อน

    Nice place ❤

  • @user-ri7fw8oz2l
    @user-ri7fw8oz2l หลายเดือนก่อน

    Kelum aiyaaaa.❤❤❤

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 หลายเดือนก่อน

    Lassanai bayai itn❤❤

  • @kusummaneesha1361
    @kusummaneesha1361 หลายเดือนก่อน

    Hoda kathawak,lassany

  • @manelpedige1775
    @manelpedige1775 หลายเดือนก่อน +10

    💞💞💞💞💞💞💞💞💞💞💞

  • @kww8360
    @kww8360 28 วันที่ผ่านมา

    රෝමියෝගේ දූව තාත්තා ව නැති කරයි වගේ

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 หลายเดือนก่อน

    Onna balanna me katawa Melo rahak natuwa Tama ewara karanne loku kAta ehema tama😮

  • @user-xr3fd3sn5n
    @user-xr3fd3sn5n หลายเดือนก่อน +1

    කව්ද සාශාගෙ bodyguard girl
    Shis live in pilimathalawa

  • @akarshafernando4649
    @akarshafernando4649 หลายเดือนก่อน

    මටනම් මැඩම් වත් සැකයි එයා හොඳ කෙනෙක් කියලා පෙන්නුවට පස්සේ වෙනස් චරිතයක් විදියට එන්නත් පුළුවන්

  • @sampathruwan6045
    @sampathruwan6045 หลายเดือนก่อน +1

    ලස්සනයි ඒ කතාවත් thanx ITN

  • @sanjeewawaluka3849
    @sanjeewawaluka3849 หลายเดือนก่อน

    👍

  • @anushaliyanage4092
    @anushaliyanage4092 หลายเดือนก่อน

    Same actor two different mom and under cover

  • @dgmharshana9182
    @dgmharshana9182 29 วันที่ผ่านมา

    මල ජාරාවක්🤮

  • @sithumvlog1824
    @sithumvlog1824 หลายเดือนก่อน +1

    Pradeep Darmadasa Aiya Kiyanne Hadawathe inna Adaraniya charithayak Aiye oyata facebook msg ekak danma Mama Ashoka aiyage malli A/pura

  • @HasithKhan
    @HasithKhan หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤