වී ටික හැලෙන්න කලින් ගොයම් ටික කපාගෙන | Help has been received for field work

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • කාත් කවුරුවත් නැතිව ජීවත්වන මේ ආච්චිත් සීයත් පිළිබඳව අපි මීට කිහිප වාරයක්ම වීඩියෝ පළ කර තිබෙනවා. අප පෙර පළ කළ වීඩියෝවේ අප සඳහන් කළේ කුඹුරේ ගොයම් ටික කපා ගන්නට මුදල් නොමැතිව අසරණ වී සිටින බවයි. එම වීඩියෝව දැක උදව් උපකාර ලබා දුන් සියලු දෙනාට අප්‍රමාණ වූ පින් අත්වේවා යැයි ප්‍රාර්ථනා කරමු. වයසට ගිහිනුත් කුලී රැකියාවේ නිරතවන මේ සීයා ජීවිතය ගැට ගසා ගන්නට වෙර දරයි.
    SUBSCRIBE our TH-cam channel to know the information of such helpless innocent people.
    Talk to us if there is any little help you can do for the needy people living in the remote villages of our country.
    Please help us to help the poorest of the
    Poor in Sri Lanka .The need is so
    High . We will show you where the help goes . Thank You
    Whatsapp | imo | viber 👇 0763 68 88 48
    Our account number 👇
    wathpotha samajasathkaraya
    Bank of Ceylon
    Anuradhapura city branch
    85551356
    #wathpotha_samajasathkaraya #වත්පොත_සමාජසත්කාරය
    Facebook account: 👇 / wathpotha
    Facebook page :👇 / wathpothasam
    ... Facebook Group :👇 / 56344 .
    .. Follow Instagram 👇 / wathpotha_samajasathka...

ความคิดเห็น • 10

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 6 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි සැමටම 💐💐💐💐

  • @bobmarley1369
    @bobmarley1369 6 หลายเดือนก่อน +2

    උදව් උපකාර කරපු සැමට පිං..උතුම් නිර්වානයටම හෙතු වෙවා..🙏🙏🙏

  • @nalijayawickrama3124
    @nalijayawickrama3124 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි උදව් කල දෙපලට සහ වත්පොත සමාජසේවය මහත්වරු දෙපලටත් ආච්චි අම්මාට සහ සීයාට නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ලැබේවා !!!
    🙏🙏🙏

  • @Pathirana23456
    @Pathirana23456 6 หลายเดือนก่อน +2

    අනේ paw මේ denna hari සිරියා paatai dennama ❤

  • @moganedmahmoyd5275
    @moganedmahmoyd5275 6 หลายเดือนก่อน +2

    Teruwan saranai 🖤