#alakolamaluva

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 151

  • @chandrasirirupasinghe1429
    @chandrasirirupasinghe1429 3 ปีที่แล้ว +16

    තෙරුවන්සරණයි අම්මලාට ...
    දීර්ග ආයු බොහො වෙවා !!!

  • @udayanianupama3128
    @udayanianupama3128 ปีที่แล้ว +3

    අනේ ඒ අම්මලා හරිම හොදට කියාදෙනවා.ඒ කියන විදියට හැදුවම හරිම රසයි.ගොඩාක් ස්තුතියි ඔයාලට.තවත් මේ වගේ vedio දානකම් අපි ආසාවෙන් බලන් ඉන්නවා.

  • @NatureNest76
    @NatureNest76 6 หลายเดือนก่อน +6

    මයෙ පුතාලට.. ඒ වචනේ ඇහෙන්නෙ අපේ රටේ පරණ අම්මලාගෙන්ම විතරයි ❤❤❤.. ආදරෙයි බුදුසරණයි අම්මලා 🙏

  • @nalijay9461
    @nalijay9461 3 ปีที่แล้ว +12

    හරිම ආසාවෙන් බලනවා අම්මලාගේ විඩියෝ .තෙරුවණ් සරණයි 🙏🙏❤❤❤

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว

      theruwan saranai

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 2 ปีที่แล้ว +3

    Matath nangila dennek inne kalayak yaddi oyala vage idi amme 😊 theruwan saranai

  • @seniverathna8985
    @seniverathna8985 3 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි.එතැන සහෝදර එකමුතුව තියෙනවා

  • @dewmininavindya5299
    @dewmininavindya5299 2 ปีที่แล้ว +2

    පින් අම්මේ ඔයාට. ...හරිම පැහැදිලි ව කියලා දෙනවා🥰

  • @shashiherath2108
    @shashiherath2108 ปีที่แล้ว +1

    හරිම රසයි ගෙදරින් හොද ප්‍රතිචාර හම්බුනා මන් හැදුවේ..බොහොම ස්තූතියි ❤

  • @mangalikaalison6255
    @mangalikaalison6255 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි දනුවන් කලාට තෙරුවන් සරණයි ❤️❤️❤️🙏

  • @NadikaAyirangNi
    @NadikaAyirangNi ปีที่แล้ว

    Thanks achchila thun denatama godak pin. Mama dannae nathuwa hitiye hadana vidiha.

  • @tharuneth4488
    @tharuneth4488 3 ปีที่แล้ว +8

    වෙල් අල කොළ අපේ ගමේ ජනප්‍රිය කෑමක් තෙල් ටිකක් දාලා අල කොළ ටික තෙල් දාලා ඊට පස්සේ වතුර දාලා හොඳට තම්බලා ගන්නවා. සමහර අය පොල් කිරි දාලා ගන්නවා. පොඩි වෙන තරමට තැම්බුනාම තමයි රස. ඉදි ආප්ප කන්න නියම ව්‍යංජනය👍වෙල් අල කොළ කටකසන්නෙ නෑ

  • @ganganiabeywardana6149
    @ganganiabeywardana6149 ปีที่แล้ว

    මේ විදියට හැදුවා .හරිම රසයි.බොහොම ස්තූතිය .

  • @lakijayasundara377
    @lakijayasundara377 3 ปีที่แล้ว +1

    Akkala nangilagee ekatuwa nam ratak wati budusaranai dergay wewaa.

  • @dhammikabandara5414
    @dhammikabandara5414 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අම්මලාට/ අපේ අම්ම හිටියනම් මේ වගේ අපටත් හදල දෙයි

  • @lakijayasundara377
    @lakijayasundara377 3 ปีที่แล้ว

    Budusaranai siyaluu denatama.Ithin gihin hadannam mama denata rata inne parissamin inna.

  • @samarasingh3065
    @samarasingh3065 3 ปีที่แล้ว

    Arima ashawan baluwa bohomath istuti ammala 3danatama man kuwatni innae maubimata avilla aniwarayanma uyanawa budusaranai🙏💞💐🙏ammae

  • @akee144
    @akee144 ปีที่แล้ว +1

    අනේ අත්තම්මලා තුන් දෙනාටම තෙරුවන් සරණයි 🙏 මටත් හිටිය නම් 🥰

  • @sepalajayasekara363
    @sepalajayasekara363 3 ปีที่แล้ว +6

    කොහොමත් මේවා බලලා ඉගෙන ගන්න එක කාට කාටත් හොඳයි .ඉස්සරහට
    කන්න වෙන්නේ මෙවා තමයි.

  • @nadeeka3683
    @nadeeka3683 2 ปีที่แล้ว

    Theruwan saranai ammala Thun denatama. Deyak igena gaththa . Thawa thawath wadi wadiyen labewa ayusha boho weewa

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 2 หลายเดือนก่อน

    Wow marama රස partaie ඔබ සැමටම ගොඩක් pin 🙏 බොහොම ස්තූති🤩😋🤗

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 ปีที่แล้ว

    Hugak sthuthiy amme . Harima rasawath deyak ala kola maluwa . Mamath nitharama hadala kanawa.mehe welawalwala ona tharam thiyenawa

  • @shanthisumanarathna3625
    @shanthisumanarathna3625 3 ปีที่แล้ว +1

    Hoda kamak. Harima rasai. Ape Amma hadala dela thiyenawa Podi kale.

  • @nimalichathurika6109
    @nimalichathurika6109 3 ปีที่แล้ว +1

    Akka nago harima shok. Rasai ammalage recipies

  • @awanthiushani3675
    @awanthiushani3675 ปีที่แล้ว

    වැල් කොහිල හදන හැටි කියල දෙන්න අම්මේ. තෙරුවන් සරණයි

  • @swarnaweerawanni-ih4ss
    @swarnaweerawanni-ih4ss ปีที่แล้ว +1

    Apo alakola ohoma diga arinne natiwa sodanne Naa Anika hodata nool arala ganna one dawasak pawane welllala,kapanne Naa athin kadala ganne,ohoma haduwot kata kasanawa hodatama idenakal Handa lan karanne wat Naa,kole nam diga arala sodanna one sattu Inna puluwan,pirisidu kama wadagat poddak weradunot kanna baa kata kasanawa

  • @sendralanka7462
    @sendralanka7462 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සියලුම දෙවිපිහිටයි අම්මලාට.🙏🙏🙏🙏

  • @sanithudhinsara603
    @sanithudhinsara603 ปีที่แล้ว +1

    අපේ අම්මා වෙල් අල කොළ අමුවෙනුත් හදනවා,වේලලත් හදනවා.ගැටයක් ගහලා අවුවට දාලා උයන එක කන්න තමයි මම නම් ආසම.තව පොල් කෑලිත් කපලා දාන්නම ඕන.වෙන ව්‍යංජන ඕනම නෑ😊

  • @gayanpradeep3321
    @gayanpradeep3321 ปีที่แล้ว

    හරිම තාත්විකයි......

  • @geethakumuri8505
    @geethakumuri8505 3 ปีที่แล้ว +1

    Mama kala thiyenawaharima rasai

  • @maryantony6117
    @maryantony6117 ปีที่แล้ว +6

    මං නම් අලකොලය වතුර ට අල්ලන්න කලින් අලකොළ එතිලා තියෙන එක දිග හැර බලනව සත්තු හිටියොත් කියලා ඒක ආයි තිබුනු විදියට මං එතෙනවනෙ හදන විදිය නම් රසම රස පාටයි

    • @NatureNest76
      @NatureNest76 6 หลายเดือนก่อน

      ඒක ඇත්ත මම අහල තියෙනවා අලකොලයක් ඇතුලේ විෂ සර්පයෙක් ඉදලා ඒකත් එක්ක උයලා කාලා විෂ වුන පවුලක් ගැන

  • @samanthapradeep399
    @samanthapradeep399 ปีที่แล้ว +23

    මෙිව නෙමෙයි අලකොල කියන්නේ ඔය කිරිඅල කොලනේ ඇබුලට ගන්නේ වෙල්වල ඇලවල් අයින් වල හැදෙන අලකොල මාරම රසයි ඉදිආප්ප මරන්න පුලුවන්

    • @NadikaAyirangNi
      @NadikaAyirangNi ปีที่แล้ว

      Ou ne mama ayeth baluwa kiri ala thamai

    • @PasinduAkmal
      @PasinduAkmal 8 หลายเดือนก่อน

      Oyaa kiyanne eththa
      Alakola kiyanne monawadha kiyala meyaala dhanne neha wage
      Alakola kadala dhawasak dekak parana unaamai hadhanne

    • @rukmalrukmal6598
      @rukmalrukmal6598 7 หลายเดือนก่อน

      Welvala tibanna habarala kolada

    • @PasinduAkmal
      @PasinduAkmal 7 หลายเดือนก่อน

      @@rukmalrukmal6598
      Kiri ala kola kapala gaththy
      Kiri ala kolai , wel ala kolai dekak

    • @vajirlasanthi6541
      @vajirlasanthi6541 7 หลายเดือนก่อน

      Mewath kanawa

  • @nadeeshadharmakeerthi3278
    @nadeeshadharmakeerthi3278 2 ปีที่แล้ว +2

    එ් කුස්සිය නම් ෂෝක්.. ගොඩක් ආසයි ඒ වගේ එකක් හදා ගන්න

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 2 ปีที่แล้ว +2

    ආසම කෑමක් තමයි ❤️❤️❤️

  • @janamathaya-9827
    @janamathaya-9827 3 ปีที่แล้ว +1

    niyamayi akanam rasayi api haduva oka

  • @malkanthigunasekara2522
    @malkanthigunasekara2522 3 ปีที่แล้ว +1

    Theruwan saranay.. 3 denatama. Ithama pahadili. Dakkama hadala kannamay hithune

  • @shehanimalshika4313
    @shehanimalshika4313 ปีที่แล้ว

    අපිත් නිතර කනවා.රසයි 🥰😋

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 3 ปีที่แล้ว +1

    Theruwan .saranai ..Jaya.wewaa

  • @salonsasra
    @salonsasra 3 ปีที่แล้ว +1

    Kiriala kola puluwanda.... amma
    Daly neda ganne..
    Suwapathwewa

  • @priyankap4051
    @priyankap4051 ปีที่แล้ว +1

    Hodai hodai hadannm

  • @jayaweeramedagoda6544
    @jayaweeramedagoda6544 ปีที่แล้ว

    ස්තුතියි තෙරුවන් සරණයි

  • @sriyanifernando977
    @sriyanifernando977 3 ปีที่แล้ว +1

    Amme oya kiriala kolada habarala kolada

  • @rreta7930
    @rreta7930 3 ปีที่แล้ว +3

    තී sister සුභ ගමන්

  • @nadeekapriyadarsani2770
    @nadeekapriyadarsani2770 3 ปีที่แล้ว

    Nil pata gawmak andala inna ammata man godak asai🤩

  • @anifaanifa241
    @anifaanifa241 2 ปีที่แล้ว +1

    අපට උමිමලකඩනැනේහදලාබලන්ට ඔනදෙහිපිහිටයි

  • @kumarisitha5161
    @kumarisitha5161 2 ปีที่แล้ว +1

    API alakola uyanne mirisata ,passe thel danawa.kiridala iwwama noyana Rasa nehe.weelala gets gahalath gannawa.kadagana APu gamanuth

  • @ajithbasnayaka654
    @ajithbasnayaka654 3 ปีที่แล้ว +1

    Kole digahariya nam hodai neda amme

  • @nadeeranadeera7612
    @nadeeranadeera7612 3 ปีที่แล้ว

    Harima rasai maath heduwa
    Eth kanna be ksta kahanawa mokadda mage weredda

  • @lakijayasundara377
    @lakijayasundara377 3 ปีที่แล้ว

    Saththunta kole dethulata yanna berida amme.

  • @srima5068
    @srima5068 3 ปีที่แล้ว

    3 sisterllage ala kola maluva harima rasavath bs dp

  • @rinohsbsyjknb5060
    @rinohsbsyjknb5060 ปีที่แล้ว

    Apith podi kale kawa.mage kiriamma nam .ala kola kapala lipe thiyenakan katahada ahu wenna den na.kata kahana nisa.

  • @dhananjayawickramarathne5283
    @dhananjayawickramarathne5283 หลายเดือนก่อน

    Woooow❤❤❤❤❤🙏🙏

  • @harshanigeetharani6673
    @harshanigeetharani6673 3 ปีที่แล้ว +1

    Umbalakada dammahama alakolawala niyama rasa enna

  • @miracleentertainment7057
    @miracleentertainment7057 3 ปีที่แล้ว +1

    wow niyamayi

  • @mahtabalam8880
    @mahtabalam8880 3 ปีที่แล้ว +18

    අපි අලකොල කියල ගන්නෙ වෙල්වල වතුර ඇලවල වල හැදෙන අල කොල . ඔයා ල ගත්තෙ කිරි අල වර්ගයෙ කොල නේද . කිරි අල වත්තෙ තිබුනට කොලනම් උයල නෑ. කිරිඅල කොලත් කහනවද . වෙල් අල කොලනම් කහනව.

    • @sadunisaduni5866
      @sadunisaduni5866 3 ปีที่แล้ว +2

      හ්ම් ඒකනම් ඇත්ත. අපි හදන්නේ පවනේ. වේලල. ගැටයක් ගහල. කොච්චි දාල තමිබනව. ඊට පස්සේ ඔය. විදිහට හදන්නේ

    • @sandaiyakumari7019
      @sandaiyakumari7019 3 ปีที่แล้ว

      Ow ne ape ammath alakola kayam hadanawa kurakkan thalapa Kanna alawala thiyena ala kola

    • @nathmijayasekara1328
      @nathmijayasekara1328 2 ปีที่แล้ว

      Wele ewath kanwa kiri Ala daluth kanwa

    • @Veneeshaofficial
      @Veneeshaofficial ปีที่แล้ว +2

      මේවත් උයලා කනවා මේවා කට කසන්නේ නෑ.කුඹුරක තියෙන ඒවා තමයි කටකසන්නේ

  • @chathurihansani3163
    @chathurihansani3163 3 ปีที่แล้ว +2

    Mn me kiypu vidiyatama heduwa kate tiynna be kata kasanawa.

  • @boshbabo934
    @boshbabo934 ปีที่แล้ว

    Hari a, adaraniyai

  • @kumarimenika9294
    @kumarimenika9294 3 ปีที่แล้ว +1

    Balanna. Dawal nattan.hodai

  • @sumthar1316
    @sumthar1316 3 ปีที่แล้ว +5

    ඔය අරගෙන තියෙන්නේ කිරි අල වල දලු අලදලු ඇඹුලට ගන්නෙ වෙල්අලදලු.

  • @wasanthagunarathna6230
    @wasanthagunarathna6230 ปีที่แล้ว

    ඔයාලා උයන විදිහත් මම.හොදින් බලා ගත්තා අපි උඩ රටවිදිහට.උයන්නේ මුලින්ම අල කොල එක.දවසක්.මැලවෙන්න පවනේ තියනවා ඊට පස්සෙ තන පහ එකතුව තේල්.ටකකට දාලා එයට ගොරක විශෙෂයින් අපි එක්කරනවා සියඹලාඑයින්.කට කහන.එක.නැතුව යනවා ටිකකිංඋෂ්න.කොළ.වර්ගයක්.නිසාම සියංඔලා එක්කරනවි.ඔබ.තුමිය එක්කල.සියල්ලඑකතු.කර.ලිපෙන් අරගත්තාට පසුව ඒකියන්නේ නිවුනාටපසු.දෙහි එකතුකරනවා.කිරි.දමනිනේ නැහ දවස් දෙක.තුනක්.එලියෙන් තිබුනත්.නරක් නොවි තියගන්නහැකි.නිසාමුලින්හ එම.කොල වතුරට පුණු ටකක්.දාලා.සොදලා.කහට.කට.කහන.ගතිය.නැතිවෙන එක් කුමයක්.ඉතින් මම මාසයකට වරක් වත් මෙවිදිහට හදනවා රසයි.කට කහන් නැහ මගේ.ගෙදරලගඇලක් තියෙනවා.එහි දිගටම හැදෙන.නිසා.පහසුවෙන්හමිබ වෙනවා සුතුතියි

  • @somavathimalalahettibandar8177
    @somavathimalalahettibandar8177 3 ปีที่แล้ว +1

    mevage gamekama thavath apita kiyala denna

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 3 ปีที่แล้ว +1

    Ammalata Devi pihitai.

  • @nilanthikumari3566
    @nilanthikumari3566 ปีที่แล้ว

    Apa ammalata dirgausa wawa

  • @TamaraUdayanga
    @TamaraUdayanga ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අම්මලා දේශීය ආහාර ජනප්‍රිය කරන්න දරන උත්සාහය , නමුත් ලුණු කුඩු එකතු කර අවස්ථාව හරි නෑ නේද , අයඩීන් විනශ වෙනවනෙ, අනික අල කොළ තෝරාගැනීම මේක ඉතා වැදගත් බොහෝ අය තෝරා ගන්න දන්නෙ නෑ , අත හා කට කසනවාට තබා ගන්න ඕනෑ

  • @asipatha7842
    @asipatha7842 3 ปีที่แล้ว +1

    wow niyama kamak amme

  • @malkanthim.l.s.6355
    @malkanthim.l.s.6355 ปีที่แล้ว

    Mamath haduva rasai

  • @subhanianuradha5267
    @subhanianuradha5267 2 ปีที่แล้ว

    Babala hambenn iddi mewa kawat kamak nadd

  • @chandrarupasingha4991
    @chandrarupasingha4991 3 ปีที่แล้ว

    මාලු දාල හදන අල කොල ආනම කියල දෙන්න

  • @navoperera5172
    @navoperera5172 3 ปีที่แล้ว +3

    අල කොල අව්වේ වේලන්නේ නැද්ද

  • @neajathakshi8519
    @neajathakshi8519 3 ปีที่แล้ว +2

    අනේ හරි ⁣සෝක්..

  • @nilukariyapperuma9761
    @nilukariyapperuma9761 3 ปีที่แล้ว +2

    apith hadanava anivaryenam amma

  • @withall8702
    @withall8702 2 ปีที่แล้ว

    Budu saranai ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @sujeewapriyadarshani7107
    @sujeewapriyadarshani7107 3 ปีที่แล้ว +1

    Good

  • @laksirimunasinghe9959
    @laksirimunasinghe9959 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සියලු දෙනාටම.
    උයන අලකොල වර්ග මොනවාද? ගහක පින්තූර යක් පෙන්නන්න.

  • @anuraamarakoon4310
    @anuraamarakoon4310 4 หลายเดือนก่อน

    Oya okkoma thelata dala tika welawakin mitikiri tikak dala hidenakam uyanna

  • @buddhikahettiarachchi459
    @buddhikahettiarachchi459 3 ปีที่แล้ว +1

    niyamao

  • @දිනූ-බ3හ
    @දිනූ-බ3හ 2 ปีที่แล้ว

    මේ සලාද ගහල එකේ නේද කොල ගත්තේ. වෙල අලනම් මෙහෙම හදන්න බෑ දන්න විදියට . අනික කොල දිග අරින්නේ නැතිව සෝදන්නේ කොහොමද . පොඩි පොඩි සත්තු ඇති ඇතුලේ

  • @hldarkvideos7078
    @hldarkvideos7078 2 ปีที่แล้ว

    කිරි අල කොළද ගන්නේ නැත්තන් අර රතුපාට නැට්ට තියෙන එකද නැත්තන් ඒ දෙකමද...????

    • @Thakshila523
      @Thakshila523 ปีที่แล้ว

      දෙකම නෙ😬

  • @kumarimenika9294
    @kumarimenika9294 3 ปีที่แล้ว

    Ohoma. Nawai. Walala. Kola. Uyannaa

  • @piyukariyawasam4081
    @piyukariyawasam4081 3 ปีที่แล้ว +1

    apinam kala thiyanava

  • @HarshaniWijesinghe-vc6uz
    @HarshaniWijesinghe-vc6uz 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ruhunulankatv1098
    @ruhunulankatv1098 หลายเดือนก่อน

    👍👍👍👍🙏🙏🙏

  • @kumariapsaraapsara2534
    @kumariapsaraapsara2534 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️👍

  • @dinukasampath902
    @dinukasampath902 3 หลายเดือนก่อน

    South dannawa thoge ewa mage phone ekats EPA

  • @DineshDanushka
    @DineshDanushka 8 หลายเดือนก่อน

    Hpdai ❤

  • @eranduerandu6031
    @eranduerandu6031 2 ปีที่แล้ว

    Ara අලකොළ nemi ne

  • @ranichandra1647
    @ranichandra1647 3 ปีที่แล้ว +1

    🙏🏽🙏🏽👍👍

  • @nithu5390
    @nithu5390 ปีที่แล้ว

    උස්ණ නැද්ද

  • @harshagamage1824
    @harshagamage1824 3 ปีที่แล้ว +2

    මේ අලකොල හබරල කොල ද අම්මා

    • @dilanchathuranga7558
      @dilanchathuranga7558 2 ปีที่แล้ว +1

      මේවා හබරල නෙවෙයි හබරල එහෙම කන්න එපා...වෙල්වල..ඇළවල් වල අයිනෙ හැදෙන්නෙ...

  • @kumarimenika9294
    @kumarimenika9294 3 ปีที่แล้ว

    O
    Mayala.kola. pannuwa.nanada.oha.danawa

  • @RasikaJeewani-ni5gj
    @RasikaJeewani-ni5gj ปีที่แล้ว

    🙏🙏🙏🙏🎉️

  • @molingunasekara7725
    @molingunasekara7725 2 ปีที่แล้ว

    Ane man kala naha. Ape wele hariyata tiyenawa. Amma kawadawath hadan naha. Uyana vidiha kiyala dunnata pin amma. Palayak gedara hitawala dallak enakan bala inna one.

  • @sjewapiyzadarsani8638
    @sjewapiyzadarsani8638 ปีที่แล้ว

    අලකොල..කියන්නේ ..කොහිල..වල..දල්ලද

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo8802 ปีที่แล้ว

    මගේ අම්මා උයන්නෙ අලදලු ගැඩ ගහනව රවුමටඉන්පසු වතුර යංතං දමා තම්බනව, ඉන්පසුව මිරිස් ගලන් යංතං තලනව ඉන්පසුව තුනපහ කුඩු දමා තෙම්පරාදුකර මිටිකිරි ටිකක් දමා ලිපෙන් බා ගන්නව

  • @padmajaye1598
    @padmajaye1598 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manjulakumari9372
    @manjulakumari9372 3 ปีที่แล้ว +1

    Godak.asawen.baluwe.bs.ammalata.

  • @HirimuthugodageSriyalath-fu6dh
    @HirimuthugodageSriyalath-fu6dh 7 หลายเดือนก่อน

    Ane oya kiri Ala kolane.Apinam owa mallun sambola ksnne.maluwata ganne wele thiyena Alakolane.

  • @thanujaswarnamali3704
    @thanujaswarnamali3704 3 ปีที่แล้ว +1

    මොන වර්ගයේ අල කොලද ගන්නෙ කියන්න අම්මා.

    • @flytvusa
      @flytvusa  3 ปีที่แล้ว

      wel ala kola

    • @kumarimenika9294
      @kumarimenika9294 3 ปีที่แล้ว

      Oya. Wal ala. Kola. Nawai

    • @shanikadilhari1833
      @shanikadilhari1833 2 ปีที่แล้ว

      Oya kiri ala gahe kola neda.mewa kanawa kiyalq danne nane

    • @roshanchinthaka
      @roshanchinthaka 2 ปีที่แล้ว

      @@flytvusa habarala kolada me

  • @sksamantha3131
    @sksamantha3131 ปีที่แล้ว

    අපි නම්...හොද්ද ලිපෙ තියලා...අල කොල කපන්නෙ....

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 3 ปีที่แล้ว +3

    ස්තූතියි අම්මලට

  • @inrawathialwis6178
    @inrawathialwis6178 ปีที่แล้ว +1

    ඔය අලකොළ කඩල ගැටයක් tiyanawa.ගහන්න ita පසුව mada.අව්වට දමන්න ඕනෑ .පසුව tami උයන්නේ