Oba wahansege darma desana Ahanna labeama Apakala bagyak.thawa thawath desana Apawetha labadena men Ayadimi sadu sadu sadu.unwanseta niwansuwayama labewa!!!
Sadu 🙏🌹💐 sadu 🙏🌹💐 saadu 🙏🌹💐 ape nayaka swamendrayanan wahansa oba wahanseeta, prarthaniya bubhawa waha wahaa labeewai mama prarthana karame , theruwan Saranai, saadu 🙏🙏🌹🌹💐
Sadu , Sadu, Sadu ! ! ! Our Most Ven. Theto explains about "BUDHDHANUSSATHI" meditation in very interesting way with using natural examples. .. Triple Gem bless all of us to understand and practise in this "NORBLE MEDITATION".in our lives.........🙏 🙏 🙏 🌹 🌷 🌹 🙏 🙏 🙏......
අපවත්වි වදාළ බෝධි සත්ව ගුණෝපේත නාහිමිපාණන් වහන්සේ පතන්නා වු බුදු බව ලැබීමට මෙි උතුම් භාවනාමය දේශනාව මහෝපකාරි වේවා.....
උතුම් දේශනාව අැසීමට සලස්වන සියලුදෙනාද උතුම් නිවනින් නිවීමට මේ පිං හේතු වේවා...!
මතු බුදු වීමට පෙරුම් පුරන නාඋයනේ අරිය ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා !🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏 .මේ දේශනාව සවන් දීමට සැලැස්වූ ඔබට මෙත් සිතින්ම පින් දෙමි.නායක හිමි පානනි ඔබ වහන්සෙට ප්‍රාර්තනීය බුදු බව ලබේවායි ප්‍රාර්ථනා කරමු .තෙරුවන් සරණයි .
අපේ නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
සියලු සත්වයෝ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට වහ වහා උත්සාහ කරත්වා.. සියල්ලන්ටම සසර ජීවිතය කෙටිකරගැනීමට මේ කමටහන් දේශනාව මහෝපකාරයක් ම වේවා..🙏🙏🙏
🙏🙏🙏
ඔබ වහන්සේට උතුම් වූ බුද්ධ රාජ්‍යයට පැමිනේවා
ස්වාමීන් වහන්සේගේ සියලුම ධර්ම ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටු වේවා!!
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏❤❤❤
මතු බුදු වන සමිදු හට මාගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු
"සාදු,සාදු,සාදු",,,!!!🙏🙏🙏
අපේ හාමුදුරුවන්ට මාගේ නමස්කාරය වේවා.
සාදු සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏
පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා
පැතු උතුම් සම්මා සම් බෝධිය ආත්ම 1800 කදී ලැබේවා. ඒ සදහා අප කරන සියලු කුසල් ඔබ වහන්සේ අනුමෝදන් වෙත්වා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.
එහෙම ප්‍රාර්ථනා කළොත් පසේබුදු තමයි වෙන්න වෙන්නේ සම්මා සම්බුද්ධ වෙන්න අපිට කාලය කියන්න බෑ ඒක බුදුරජාණන් වහන්සේ නාම තමයි විවරණ දෙන්න ඕන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ පහළ වෙන්න තව ආත්ම ලක්ෂ ගානක් තියෙනවා
අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏
සාදූ .......සාදූ .......සාදූ නමෝ බුද්ධාය ...
බුදු බව පතන නා සමිදුට මාගේ නමස්කාරය වේවා
සාධූ 🙏සාධූ🙏සාධූ🙏
අපවත් වී වදාළ අප රටේ පහලවූ ගෞරවනීය පින්වත් ස්වාමීන්වහන්සේට...උතුම් වූ නිවන් සුව වහවහා ලැබේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
සාදූ..සාදූ..සාදූ
🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධු
Budu saranai Dawe phitae 🙏🙏🌹
ඔබ වහන්සේගේ දෙපා නමදිමි...🙏🙏🙏🙏
Saadhu...Saadhu...Saadhu...
Sadu sadu sadu
ඉතාම වටිනා දේශනාවක් .පින් සිදුවේවා!
සාදු සාදු සාදු ....
Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏
Sadu Sadu sadu
Saaduu...Saaduu...Saaduiu
සාදු සාදු සාදු හාමුදුරුවනේ තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahansege darma desana Ahanna labeama Apakala bagyak.thawa thawath desana Apawetha labadena men Ayadimi sadu sadu sadu.unwanseta niwansuwayama labewa!!!
ගෞරවනීය අති පූජනීය නාහිමිපාණන් උතුම් බුද්ධත්වය ලැබේවා!!!!
සාදු සාදු සාදු තුනුරුවනේ පිහිටයි ඔබවහන්සේට ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා උතුම් ශ්‍රී සම්මා සම්බුද්ධත්වයම ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🌼🙏🌼🙏
ඔබ වහන්සේට උතුම් බුදු බව ලැබේවා 🙏🙏🙏
මේ උතුම් ධර්ම දානමය පිංකම සිදුකළ ඔබ සැමටත් පතන්නාවූ වූ බෝධියකින් උතුම් නිවන සාක්ෂාත් වේවා 🙏🙏🙏
සාදු ......සාදු .......සාදු
🙏🙏🙏
බුද්ධ පුත්තං නමාමහං !!!
🙏🙏🙏
සාදු සාදු සාදු... ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා.. සාදු සාදු සාදු..
බොහොම පිං අපේ හාමුදුරුවනේ
🙏🌷🙏🌷🙏🌷sadu sadu sadu
සාදු 🙏සාදු 🙏සාදු🙏
ඉතා පැහැදිලිව කියා දෙනවා පිංවත් ස්වාමීන්වහන්ස...නිවන් සුව ලැබේවා
නමස්කාරය වෙිවා ස්වාමීණි
සාධු සාධු සාධු සාධු සාධු
Siyalu sathwayanata niwan doratu wiwara wewa............!
Sadu sadu sadu ! Obawahanseta maage namaskaaraya wewa !
Sadu Sadu Sadu
සාදු සාදු සාදු
සිරසා නමාමී
🌼🌼🌼🌼🌼
Sathara Arakshaka Bhawanawa sidu kireema ithaa wedagath - " Buddhanusathiya/patikoola manasikara/maithrre /marananussathiya " - Meya manaawa wadeema boho kusal awadhi wewee.Maatha yugayeh bihiwoo bodhi sathawa gunopitha Naa Uyane Ariya dhamma Naa himi kiyanneh shree sadharma bhandagarayak ...Thripitakaya bhawanaa kramayan sambanda kamatahan bohomayak mannawa ithama pehadhili lesatama idiri path kara deshanaa kara etha ,,awashaya wanneh niwaradhiwa maargaya poornaya kireema pamany ,Uthum Budhubawa lebewaa e apa mahaa naahimi paanan wahanesta meth sithin praarthna karamu,,,theruwan sarana e..
සාධූ සාධූ සාධූ.
🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤🙏🙏
ඔබවහන්සේ ප්‍රාර්ථනා කල බුදුබව ම ලැබේවා .උන්වහන්සේ දේශනා කල සුමධුර සිරි සදහම් දේශනාවන් අපට අහන්නට
සැලැස්වු සියලුදෙනාට දීර්ඝායුෂ ලැබේවා .ඉතා වටිනා වැඩකි .
May you attain nirvana.
🌸🙏
🙏🙏🙏🌻🌻🌸🌸🌼🌼🙏🙏
ගොඩක් පින් සිදු වේවා හාමුදුරුවනෙ🙏🙏🙏
❤❤❤සාධූ සාධූ සාධූ ✨️
අද තමයි හරියටම දැන ගත්තෙ.🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට ඉතාමත් ඉක්මනින් උතුම් චතුරාර්ය සත්‍ය අවබොධවී සසර කතර තරනය කරන්න අවකාශය ලැබේවා 🙏🙏🙏💐💐💐💐
Bhawana karana widiyata rawum washayen patigatha mula sitaagatath aga sita mulatath kara vedio ekak damanna pin siduwewa
sadu sadu !!
Sadu 🙏🌹💐 sadu 🙏🌹💐 saadu 🙏🌹💐 ape nayaka swamendrayanan wahansa oba wahanseeta, prarthaniya bubhawa waha wahaa labeewai mama prarthana karame , theruwan Saranai, saadu 🙏🙏🌹🌹💐
Sadu. Sadu. Sadu. Obawahanseta budubawama lebawai. Pathame.
Suwapath wewa
Sadu. Sadu. Sadu.
💐💐💐💐🙏🙏🙏🙏🙏
Sadu , Sadu, Sadu ! ! ! Our Most Ven. Theto explains about "BUDHDHANUSSATHI" meditation in very interesting way with using natural examples. ..
Triple Gem bless all of us to understand and practise in this "NORBLE MEDITATION".in our lives.........🙏 🙏 🙏 🌹 🌷 🌹 🙏 🙏 🙏......
❤
💕🙏💕🙏💕🙏💕
Mage namaskaraya wewa
Sadu sadu vdadu
Urgum budu bawama labewa
🙏🏽🙏🏽🙏🏽
🌹🙏🙏🙏🌹
🔆🔆🙏🙏🙏🔆🔆
🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏
🙏🙏🙏🙏☸️
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
Sadu. Sadu. Obalata. Pin
අවසරයි ස්වාමීන් වහන්ස,
මේ බුදුන් වහන්සේගේ ගුණ වැඩීම යහනේ සිට කල හැකිද ස්වාමීන් වහන්ස.
Ow
බුද්ධානුස්සති භාවනාවෙන් ධ්‍යාන වඩන්න පුලුවන් ද
🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු
පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්කමො ගම්භීරන්ච කතං කත්තා නෝචාට්ටානේ නියෝජයීතී තී 🌹🌹🌹🌹සාධු සාධු සාධු
සීලාදී ගුණයෙන් ප්‍රිය වූද එසේ හෙයින් ගරු සම්භාවනීය වුද අවවාද අනුශාසනා දෙන්නා වූද නපුරු වචන ඉවසන සුළු වූද ගැඹුරු දහම් කථා කියා දෙන්නා වූද අස්ථානයෙහි නොයොදවා නිර්වාණ මාර්ගයෙහි යොදවන්නා වූද කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු ඔබ වහන්සේට උතුම් ලොවුතුරස් සම්මා සම්බුද්ධ රාජ්‍යය පිණිසම 🌹මේ කුසල් හේතු වාසනා වේවා 🙏🙏🙏🌹🌹🌹සාධු පාරමිතාවක් වේවා 🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
සිල් සුවඳේ උසස් බලයෙන් බැබැළුණු නාඋයන නමැති නෙළුම් වනයෙහි නායක නෙළුම වැනි වූ නාඋයනේ මාහිමියන් ගේ සිල් ගුණ නැණ රැස් විහිදෙන්නේ ය.
පිරිසුදු ත්‍රිපිටක වචනය ම හෙළි කරන්නා වූ ප්‍රසිද්ධ අට්ඨ කථා ටීකා විවරණ පැරැණි ඇදුරන් ගේ උපදෙස් අත් නො හැර දහම් දෙසූ මාහිමි දහම් සිසිල ගැලූ ගඟුලකි.
දස පැරුම් නමැති මාවතේ වඩින මාහිමියන් ගේ විදසුන් සුවය මනා පැහැයෙන් මුහුණේ දිලිසෙන්නේ ය. පෑවා වූ මෙතින් සතුන් සනසන මාහිමියන් ගේ මනා විස්තරය සෑම අත ම පැතිරෙන්නේ ය.
සසුනට ජීවිතය පුදා නිවනට දිරිය දී දහම් රසය පහදා සිසු පෙළක් තැනූ මාහිමියන් සසුන නමැති රැයේ කොඳ මල් නමැති සිසුන් පුබුදු කළ අහසේ බබළන සඳ සේ ය.
th-cam.com/video/SXLMLo9TDiA/w-d-xo.html
ඒ කියන්නෙ ගිහි දිවිය ගෙවන අයට නිවන් දකින්න බැරිද? එකතැන ඉන්න වෙලාවක් නෑ ඒ අයට...
Hb y.o
සාදු සාදු සාදු
සාදු සාදු සාදු🙏🙏🙏🙏❤
Sadu sadu
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
සාදු... සාදු... සාදු...!!!
🙏🙏🙏🌼
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏