Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 192 | 03rd July 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 192 | 03rd July 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Director : Saranga Mendis
    Producer : Chamika Mendis
    Script Writer : Saman Edirimuni
    Cast : Sanath Gunathilaka, Raveen Kanishka, Himali Sayurangi, Kamal Deshapriya, Richard Weerakkodi, Ramani Siriwardane, Anjula Rajapaksha, Ravindra Yasas, Medha Jayarathne, Jeewan Hadunnethi, Anusha Samaranayake, Rayan Vanrooyan, Ramani Siriwardane,
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #deweniinima #deweniinimateledrama #dewaniinimaseason2 #samanedirimuni #sarangamendis

ความคิดเห็น • 230

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 3 หลายเดือนก่อน +48

    අඩු ගානෙ අනුහස්වත් රොශාව ගන්න යැව්ව නම් ඔඉට වඩා තාත්වික වෙන්න තිබ්බා...😍 එහෙනම් අපි අද හෙට ආසාවෙන් බලනවා.. ❤❤

    • @Skol7856
      @Skol7856 3 หลายเดือนก่อน +5

      තාත්වික.......දෙවනි ඉනිම.......season 10 එකේදිවත් ප්‍රාර්තනා කරමු. 😂😂😂

  • @Lucifer66671
    @Lucifer66671 3 หลายเดือนก่อน +141

    සතියක් හොදට දුන්නොත්
    ඊලග සතිය හානවා 🥴
    මොනාද බන් මේ එපිවල බලන්න තියෙන්නෙ 🥱🥴

    • @SavithriDeSilva-zw1cj
      @SavithriDeSilva-zw1cj 3 หลายเดือนก่อน +13

      ඇයි බං ඒ කොනේ ඉදන් මේ කොනට රෙඩ් ලයින් එක ඇදල බලන එක 😂

    • @Lucifer66671
      @Lucifer66671 3 หลายเดือนก่อน +11

      @@SavithriDeSilva-zw1cj එක තමා බන් කොහොමත් කරන්නෙ 😅🤘 තත්පර 10 එපියම බලල ඉවරයි

    • @SavithriDeSilva-zw1cj
      @SavithriDeSilva-zw1cj 3 หลายเดือนก่อน

      @@Lucifer66671😂😂 පව් බං මේක හදන
      උන්.. ජීවත් වෙන්න සල්ලි ඕන හින්දනෙ බං සේරම.. අනුකම්පා කරන්ඩ වටිනව 😅

  • @ThariyaMinor
    @ThariyaMinor 3 หลายเดือนก่อน +47

    අද ස්කිප් කලා, හෙටත් ස්කිප් කරන්න තියෙන්නේ කියලා පෙනී යනවා, අනිද්දා එක ගැන හෙට කියන්නම්.😂😂😂😂 හොඳක් කිව්වොත් හානවනෙ.

    • @himashilk8249
      @himashilk8249 3 หลายเดือนก่อน +2

      Ya ya oya hari

  • @Kamalwishmitha
    @Kamalwishmitha 3 หลายเดือนก่อน +61

    සහන් තමා ටීම් එකේ හිත හොද කොල්ලා .❤ යාලුවො වෙනුවෙන් ඉන්නවා ඕනම දේකට❤ ආදරනීයි❤ දෙමල මැඩම් එක්ක ලස්සනට චරිත තුල ජීවත් වෙනවා ❤❤❤❤❤❤❤❤

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 3 หลายเดือนก่อน +59

    අනුහාස් සාමාධි ❤❤❤

  • @naturallaw800
    @naturallaw800 3 หลายเดือนก่อน +28

    පලවෙනි season එකට තරම් ආසාවක් , go එකක් මේ season එකේ නෑ කියල හිතෙන අය මේ කොනට එන්න. අනුහස් - අවන්ත - දෙව්මි - ආනන්ද - අමීශා ඒ නෑකම් අස්සෙ ගිය යටි කතාව , චරිත නිර්මාණය උන විදිය හරිම ලස්සනයි. මේකේ වගේ ඇහින්දාස් උන් නෙවේ. අපරාදෙ ඒ කතාව එතනින්ම ඉවර කරලා මේ season 2 මගුලක් හදන් නැතුව ඉන්න තිබුනෙ. 😶

    • @Skol7856
      @Skol7856 3 หลายเดือนก่อน +5

      Season 1 ලස්සනට අයියවයි මල්ලිවයි දෙන්නවම ලස්සනට settle කරලා ඉවර කරන්න තිබ්බා කතාවක්( රවීන්/‍රොශෙල්/ නයනතාරලා interview වල කිව්වා වගේ) ජීවනෝපායක් කර ගැනීමට යාමෙන් අජූවක් වෙලා. Season 1, episode 1 ඉදන් ලස්සන දේවල් ගොඩක් දැකපු නිසාද මන්දා මේකෙ go එකක් නැත්තෙ. කෙල්ලො පස්සෙ යාම හෝ පස්සෙන් ගෙන්නා ගැනීම, මූලික කරගත් national players ලා ඉන්න Cricket team එකක කතාවක්. WOW! මුන් match ගහනවා තියා අඩුම තරමෙ practice කරන්නෙ වත් නෑ.

    • @naturallaw800
      @naturallaw800 3 หลายเดือนก่อน +2

      @@Skol7856 අනික , හොඳටම පේනවා පලවෙනි season එකේ තියෙන කතා සාරාංශයම තමා මේකෙත් තියෙන්නෙ. අනුහස්ට ඉස්කෝලේ ක්‍රිකට් ටීම් එකේ තියෙන ප්‍රශ්න වෙනුවට අනුහස්ට national team එකේ තියෙන ප්‍රශ්න , අනුහස්ගේ ඔෆිස් එක වෙනුවට සමාධිගේ ඔෆිස් එක. අනුහස්ගේ ඔෆිස් එකේ මේනකලා ගහන ගේම් වෙනුවට සමාධිගෙ ඔෆිස් එකේ දැන් ඉන්න උන් ගහන ගේම්. ලිහිණි රදීශ්ව පාච්චල් කර අනුහස් පස්සෙන් යෑම. ඒක කතා දෙකේම තියෙනවා. ලිහිණි අනුහස්ගේ girlfriends ලට ඊරිසියා කරන එක , සමල්කා , ආක්ශා දැන් සමාධිටත් ඊරිසියා කරනවා. පොඩ්ඩක් හිතල බලන්නකො. එකම ගෑණි සීසන් දෙකක් පුරාවට කෙල්ලො තුන් දෙනෙක්ට ඊරිසියා කර කර ඉන්නවා. අනුහස්ගේ අම්ම හැමදාම වෙන්න ලේලිට තේ හද හද ඇනුම් පද කියනවා. ඕක දැන්වත් නවත්තලා පරණ season එකට සාධාරණයක් කරන්න ඕන. දැන් මේක හොඳටම ඇති. මේක නවත්තන් නැත්තන් අඩුම ගානේ මේ කතාවේ හරය වෙනස් කරල මේක ක්‍රිකට් පැත්තෙන් ලස්සනට ලියන්න ඕන. time waste කරන්න හොඳයි මේ කතාව නම් දැන්.

    • @Skol7856
      @Skol7856 3 หลายเดือนก่อน +4

      ⁠@@naturallaw800ඔය තියෙන්නෙ හරියටම කියලා. අර ගිය සුමානෙ ශෙහාන්ට ගැහුවෙ අනුහස් සමාදිව වත්ත වටේ අරන් යනවා කිව්වම. ඕකමනෙ මේනකට කරේ දවසක් ආක්ශාව වැලිගම් යවනවා කිව්වම මේසෙ ඔබාගෙන දුන්නෙ. කොටස් දාස් ගානක scrit එකක් ගියාටත් පස්සෙ ආයෙ 'අලුත් කතාවක්' කියලා පෙන්නන්න්ද??? අනුහස්ට එකා පස්සෙ එකා කෙල්ලො ගේනවා. ඔච්චර තමයි වෙනස. Seson 2 බලන අයට නම් බලන්න දෙයක් ඇති. 😂😂😂

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 3 หลายเดือนก่อน +3

      ඒකනම් ඇත්ත සීසන් 1 ළගින්වත් තියන්න බෑ මේක.😅ඒකෙ හිටපු අයගෙ රඟපෑම් පවා හොඳයි මේකෙ ඉන්න උන්ට වඩා.සීසන් 1 නොබලපු උන්ට නම් මේක පට්ට කතාවක් වෙන්නැති.පටන් ගත්තෙ නම් අනුහස්ගෙ කතාව කියලා.ඒත් තම්නේල් එකේ විතරයි අනුහස්.කතාව දැන් යන්නෙ රොෂාන් වටා.රොෂාන්ගෙ තාත්තගෙ මරණය😅රොෂාන්ගෙ තාත්තගෙ කම්පැනිය.අඩුම සීසන් 1 එකේ අනුහස්ගෙ කම්පැනියවත් දැන් නැ.රවීගෙ මරණෙ මිනීමැරුමක් කිව්වට දැන් ඒ ගැන කතාවක්වත් නැ😅ක්‍රිකටුත් නැ.මුලදිම චරිත ගොඩක් දාගත්තා.දැන් ඉතින් උන්ගෙ ලව් සීන් බල බල ඉන්න පුළුවන්

    • @Skol7856
      @Skol7856 3 หลายเดือนก่อน +2

      @@Seeker-iw1ebක්‍රිකට් ගහන්න වෙලාවක් කොහෙද අනුහස්ට රොශාන්ගෙ නංගිගෙ වැඩ තියෙනවනෙ ඊට වැඩිය. Practice යන script එක ලියන්නෙත් එක්කො බත් ගෙඩියක් ගිලින එක පෙන්නන්න එක්කො රොශාන්ගෙ නංගි නිසා ශෙහාන් එක්ක පැටලෙනවා පෙන්නන්න. ඒ මිසක් අනුහස්ගෙ කතාව ඉස්සරහට යාමක් නෑ. එක අතකට මේකෙ cast එකටත් ලේසි job එකක් වෙන්න ඇති මේකෙ රගපාන එක. ඇයි ඉතින් මහන්සි වෙලා කරන්න කියලා ඇති දෙයක් ඇත්තෙම නෑනෙ. 😅😅 හැල හැප්පීම් මැදින් ඉදිරියට යන රොශාන්ගෙ පවුලේ කතාව.

  • @RasikaDamayanthi-wk8rr
    @RasikaDamayanthi-wk8rr 3 หลายเดือนก่อน +193

    අනුහස් සමාදි කොටස් නැතුව කිසි ගතියක් නෑ කියල හිතන අය කෝ....

    • @Ridmii12
      @Ridmii12 3 หลายเดือนก่อน +5

      @@RasikaDamayanthi-wk8rr100% එකගයි

    • @RumethDilanjana
      @RumethDilanjana 3 หลายเดือนก่อน +4

      ow app eddenna nathuwa palui wage

    • @WadithaGamage2
      @WadithaGamage2 3 หลายเดือนก่อน +4

      That is called ..Budget Balancing

    • @chandranigunathilaka1992
      @chandranigunathilaka1992 3 หลายเดือนก่อน +1

      😊😊​@@RumethDilanjana

    • @NamalBaby-ul7xi
      @NamalBaby-ul7xi 3 หลายเดือนก่อน +1

      Ai uba samadi ta arinnada?

  • @Nishadi399
    @Nishadi399 3 หลายเดือนก่อน +60

    මෙහෙම හොදයි එක්කෝ අනුහස් ලා අවුරුදු ගානක්ම බලන එකේ රොශාන් ලා වගේ අලුත් අයගේ සීන් බලමු ඕ....සෑඩ් එදිරි ඔහොම යම්ම් 😂😂

  • @sanjiwanianoja4930
    @sanjiwanianoja4930 3 หลายเดือนก่อน +136

    අනුහස් සමාදී ඉන්න කොටස් බලන්න අසාවෙන් ඉන්නේ මම විතරයි ද ❤

  • @Kamalwishmitha
    @Kamalwishmitha 3 หลายเดือนก่อน +61

    සහන් ❤ සාරා ❤

  • @AnimalswithFunny2008
    @AnimalswithFunny2008 3 หลายเดือนก่อน +2

    හැබැයි ලංකාවේ ක්‍රිකට් ටීම් එකේ කට්ටිය ඇත්ත ජීවිතේ හැසිරෙන විදිය හොදට ඉස්මතු කරලා තියෙනවා😂❤❤❤

  • @bergiep1
    @bergiep1 3 หลายเดือนก่อน +22

    Boring plus plus. අනුහස් කතාවෙ නැත්තම් මොන කෙහෙල්මලකටද thumbnail එකේ දාන්නේ. කතාවෙ ඉන්න කෙනෙක් දාන්නකෝ මගුලක් නොකර.

  • @wasanthanilmini7800
    @wasanthanilmini7800 3 หลายเดือนก่อน +29

    Sisirage acting maru😮❤

  • @MohamadSukriyan
    @MohamadSukriyan 3 หลายเดือนก่อน +26

    අනෙ.රදිස්.ඉක්මනට.ලිහිනි.බදින්න.නැතිනමි.උදෙනිට.අමිමා.ගාගා.අනුහස්ගෙ.එවාහොහොයා.ඉන්නව.මම.හරිනෙ.කිවා

  • @anupamasajeewani7283
    @anupamasajeewani7283 3 หลายเดือนก่อน +2

    අනුහස් සමාධි කොටස් නැතුව පාලුයි මුලු කතාවම . ඇයි දැන් එයාලගේ කොටස් දෙන්නෙ නැත්තේ

  • @rk3337
    @rk3337 3 หลายเดือนก่อน +9

    ජෙගන්ගේ අම්මගේ චරිතය හරිම ලස්සනයි

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 3 หลายเดือนก่อน +20

    අනුහස් 💕 සමාධි 💕

  • @NishadiShehani
    @NishadiShehani 3 หลายเดือนก่อน +12

    බිමල්❤රසිකා
    Nice couple 💏

  • @Ridmii12
    @Ridmii12 3 หลายเดือนก่อน +63

    අනුහස් සමාධි ඉන්න කොටස් විතරයි අපි බලන්නේ..ගොඩක් දෙනාගේ කැමැත්තත් ඒකමයි😑😑

    • @niroshoniranavira4002
      @niroshoniranavira4002 3 หลายเดือนก่อน +5

      ඔවි එ දෙන්නා නැනෙ❤❤❤❤❤

    • @Ridmii12
      @Ridmii12 3 หลายเดือนก่อน +1

      @@niroshoniranavira4002 කියලා වැඩක් නෑ අනේ...fansla ගේ අදහස් වත් care කරන්නේ නැද්ද මන්දා😒

    • @SavithriDeSilva-zw1cj
      @SavithriDeSilva-zw1cj 3 หลายเดือนก่อน +2

      අපේ කැමැත්ත ඒක උනාට එදිරිගෙ කැමැත්‍ත වෙන එකක්😅

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 3 หลายเดือนก่อน +3

      ​@@Ridmii12fansලගෙ අදහස් care කරානම් අනුහස් මෙලහට බැඳලනෙ😂😂

    • @Ridmii12
      @Ridmii12 3 หลายเดือนก่อน +1

      @@Seeker-iw1eb ඒකත් ඇත්ත🤣🤭

  • @devinjeewantha6454
    @devinjeewantha6454 3 หลายเดือนก่อน +21

    මේක බලලා season 1 එක බලන අය ඉන්නවද මං වගේ ඒකෙදී රදිශ්ගෙයි ,ලිහිණිගෙයි කොටස් මාර ලස්සනයි ඉතින් දැන් ලිහිණිගේ චරිතය විනාශ කරලානේ තියෙන්නේ

    • @SavithriDeSilva-zw1cj
      @SavithriDeSilva-zw1cj 3 หลายเดือนก่อน +5

      සිරාවට මාත් අද මේකට කලින් බැලුව හම්මෙ කොහොම තිබ්බ කතාවක්ද කියලා හිත හිත බැලුව.

    • @Skol7856
      @Skol7856 3 หลายเดือนก่อน +2

      Season 1 ලස්සනට අයියවයි මල්ලිවයි දෙන්නවම ලස්සනට settle කරලා ඉවර කරන්න තිබ්බා කතාවක්( රවීන්/‍රොශෙල්/ නයනතාරලා interview වල කිව්වා වගේ) ජීවනෝපායක් කර ගැනීමට යාමෙන් අජූවක් වෙලා. Season 1, episode 1 ඉදන් ලස්සන දේවල් ගොඩක් දැකපු නිසාද මන්දා මේකෙ go එකක් නැත්තෙ. කෙල්ලො පස්සෙ යාම හෝ පස්සෙන් ගෙන්නා ගැනීම, මූලික කරගත් national players ලා ඉන්න Cricket team එකක කතාවක්. WOW! මුන් match ගහනවා තියා අඩුම තරමෙ practice කරන්නෙ වත් නෑ.😂😂

  • @ColomboEnglishSchool
    @ColomboEnglishSchool 3 หลายเดือนก่อน +24

    වැඩිහිටි ළමා හැමෝටම ඉංග්‍රීසි ඉගෙනගන්න සුපිරිම තැන මෙතන. අපේ නම උඩ ඔබල නරඹන්න. සතයක්වත් නොගෙන සුපිරි අධ්‍යාපනයක්❤🎉❤

    • @YasinduBandila
      @YasinduBandila 3 หลายเดือนก่อน +1

      Kohen giyath paththen denone 😂 karanna bane

  • @minu7616
    @minu7616 3 หลายเดือนก่อน +36

    අනුහස් සමාදි කොටස් ඕනෙ

  • @user-rc6tc3gz9hROSHAN
    @user-rc6tc3gz9hROSHAN 3 หลายเดือนก่อน +4

    කාටද ඕයි රනිල් ඕනෙ 😂. අරන් ගිහින් ගෙදර තියාගන්න

  • @Shanikamadumali848
    @Shanikamadumali848 3 หลายเดือนก่อน +13

    සහන් 💕 සාරා 💕

  • @MaduLakmali-wq4it
    @MaduLakmali-wq4it 3 หลายเดือนก่อน +11

    ජෙගන් අයියා👌❤️🥰

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 3 หลายเดือนก่อน +5

    අයියෝ අද කතාවත් වැඩක් නෑ හෙට යන එකත් වැඩක් නෑ. පස් පාරක් ස්කිප් කරා.. මොකක්ද එදිරියෝ.. 🥺🥺

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 3 หลายเดือนก่อน +4

    😢අනේ මන්ද සතියක් නිකන් ඔල්මාදයකින් ලියන මහත්තයො නවත්තන්න ඉදිරියට 😢

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 3 หลายเดือนก่อน +3

    Gedarata th lokaya ta th sampathak vu rosh an .....aadaraneeya nangi amma sanvedeevu
    Mohothak ....

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 3 หลายเดือนก่อน +2

    Saara ge amma teenagers love ...marriage ....gana hithana vidiya lassanai

  • @DinethMagris-wg6tk
    @DinethMagris-wg6tk 3 หลายเดือนก่อน +33

    අදත් අනුහස් නෑ ඕන ඔට්ටුවක් 😎

    • @amaliudayangani7317
      @amaliudayangani7317 3 หลายเดือนก่อน +4

      Matath hithenoo appaa

    • @niroshoniranavira4002
      @niroshoniranavira4002 3 หลายเดือนก่อน +2

      😢😢😢😢😢😢😢

    • @niroshoniranavira4002
      @niroshoniranavira4002 3 หลายเดือนก่อน +2

      අනුහාස් සාමාධි නැ අානෙඅැයි එ😢😢😢😢❤❤❤❤

  • @Lalanthimapalagama
    @Lalanthimapalagama 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @kumarakasthuriarachchi3527
    @kumarakasthuriarachchi3527 3 หลายเดือนก่อน +4

    ඩුබායි වල,.....අනුහස්, රට ගිහින් නේද ? Show එකකට....👍

  • @nadunlahiru5756
    @nadunlahiru5756 3 หลายเดือนก่อน +17

    Anuhas hoyanna epa me sathiyee eya rata inne😁

    • @amaliudayangani7317
      @amaliudayangani7317 3 หลายเดือนก่อน +2

      @@nadunlahiru5756 ඒක තමා මේ ටිකේම නැති වෙයි

    • @Skol7856
      @Skol7856 3 หลายเดือนก่อน +2

      Season 1 බලපු අපිට නම් ඕවා හොදට පුරුදුයි. රවීන්ට අසනීප වුනාම ආක්ශටත් නොකියා අනුහස් canada ගියා. වෙන shows වලට රට ගියාම අනුහස්ට campus final exam ආවා. එකී මෙකී නොකී ඔක්කොම වුණා. දැන් වෙන්නෙත් ඒකම තමයි. නැත්නම් හයියෙන් වැස්සත් අනුහස්ට call කරන සමාදි, රොශාන්ව හොයන්න ජෙගන්ට කතා කරයිද නේද? අනුහස්/‍රවීන් නෑ. ඔබ හරි. හැබැයි script එක fail.

    • @nadunlahiru5756
      @nadunlahiru5756 3 หลายเดือนก่อน +1

      @@Skol7856 anuhasta nathuwa jegonta call karapu aken anuhas me sathiyee na kiyala meter wenna ona

  • @OficialUTv
    @OficialUTv 3 หลายเดือนก่อน +6

    රොෂාන්ට කොච්චර වේදනාව ඇතිද? තාත්තා ට වෙච්චදෙට🥹

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 3 หลายเดือนก่อน +5

    Rosh an dearest friends ... ...their heartiest love......

  • @OshadiKaushalya-rr9zd
    @OshadiKaushalya-rr9zd 3 หลายเดือนก่อน +1

    රසිකා ගොඩාක් ලස්සනයි 😍🥰❤️

  • @GAMING.PHYTHO
    @GAMING.PHYTHO 3 หลายเดือนก่อน +5

    මමනම් මෙ ජරාව බලන් නැ මම මෙ ආවෙ ඇයි මෙ අනුහස්ගෙ කෙල්ල තාම මහත් නොවුනෙ කියල බලන්න 🤔

  • @yomithbasilu7886
    @yomithbasilu7886 3 หลายเดือนก่อน +4

    Anith Aya ekka baladdi Roshan ayya supiriyata act karnw❤🔥 keep it up❤

  • @RenukaJayasingha-k5o
    @RenukaJayasingha-k5o 3 หลายเดือนก่อน +7

    අම්මෝ සහන් ගේ හුරතලේ

  • @rush9784
    @rush9784 3 หลายเดือนก่อน +9

    මීට හොදයි එපිසෝඩ් එක නොදා ඉදහම් 🥴🥴 බලන්න මෙලො දෙයක් නැහැ

  • @dasunchathumal6528
    @dasunchathumal6528 3 หลายเดือนก่อน +2

    හෙනම ගොබ්බ සෙට් එකක්, script එහෙන්පිටින්ම fail, රගපාන්න බැරි දන්නෙ නැති පවුඩර් බබාලා ටිකක් ඉන්නෙ, මේක බලන එවුන්ට මඩුවලිගෙන් ගැහුවත් මදි

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 3 หลายเดือนก่อน +5

    Pohosath geevithayak ...salli ma nove Yahapath les a lokaya hadaganveemai

  • @KaushalyaPabodani
    @KaushalyaPabodani 3 หลายเดือนก่อน +3

    පව් රොශාන් තමා හොදම

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 3 หลายเดือนก่อน +5

    Samadi family eka ta hitha Wath sisira

  • @lahiruridmal3173
    @lahiruridmal3173 3 หลายเดือนก่อน +7

    රසිකා ❤

  • @madhurangadilshan4115
    @madhurangadilshan4115 3 หลายเดือนก่อน

    මේ වෙලාවෙ රනිල් තමයි😂බහුකාපන් දෙරණ

  • @ugtharangasampath9244
    @ugtharangasampath9244 3 หลายเดือนก่อน +2

    Kathawa kiyanne anuhas samadi pennana eka newei bn therum ganillako walalenne nathuwa

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj 3 หลายเดือนก่อน +8

    බලන්න ඉතින් අනුහස්ගෙ කතාව කියලා පටන්ගත්ත ඉනිමක ලස්සන නේ..

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 3 หลายเดือนก่อน +4

      දැන් love වැහිවැහැල😂😂😂😂😂 ඕනෙ එකා නෑ ඒ උනාට, අවන්ත ❤❤❤❤❤

    • @SavithriDeSilva-zw1cj
      @SavithriDeSilva-zw1cj 3 หลายเดือนก่อน

      කතාව 3000ක් විතර ලියන්නයි කල්පනාව අපි බලයි කියලා 😂

    • @Skol7856
      @Skol7856 3 หลายเดือนก่อน

      කෙල්ලො පස්සෙ යාම හෝ පස්සෙන් ගෙන්නා ගැනීම, මූලික කරගත් national players ලා ඉන්න Cricket team එකක කතාවක්. WOW! මුන් match ගහනවා තියා අඩුම තරමෙ practice කරන්නෙ වත් නෑ. මරු අනුහස්ගෙ කතාව. දැනට පෙන්නුවේ.......එක්කො ඕනෙ නෑ. කතාව බලනවනම් හැමෝටම පේනවනෙ. කුජීතයි දෙරණ.

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 3 หลายเดือนก่อน

      Sureද මේක අනුහස්ගෙ කතාව කියලා😮මන් හිතුවෙ රොෂාන්ගෙ කතාව කියලා😁

    • @Skol7856
      @Skol7856 3 หลายเดือนก่อน

      @@Seeker-iw1eb Hmmmm looks like Roshan's story

  • @HarindraSampath-x9i
    @HarindraSampath-x9i 3 หลายเดือนก่อน +4

    මේ වෙලාවේ රනිල් තමයි😅

  • @RasikaNeranjan-ot6iy
    @RasikaNeranjan-ot6iy 3 หลายเดือนก่อน +9

    Lassanai samadhi ❤❤❤❤❤❤❤❤

    • @avi-rh2xn
      @avi-rh2xn 3 หลายเดือนก่อน +4

      Badaganin
      😅😅😅😅😅

    • @hw.chamodshanuka167
      @hw.chamodshanuka167 3 หลายเดือนก่อน +1

      එයා නම් ගොඩක් ලස්සනයි ❤️😍

  • @-ANONI
    @-ANONI 3 หลายเดือนก่อน +7

    කතාව ලියන එකා සොම්බියෙක්ද යකෝ,ඌ දන්නෑ මේ කතාව බලන්නේ අනුහස් සමාදී නිසා කියලා.දවසට විනාඩි 10ක් වත් දීපන් ඒ දෙන්නගේ seance.නැත්නම් කතාව මට දීපන් ලියන්න episode 50න් එවරකරනවා ඔය ඔක්කොම බන්දලා රන්ජීවලත් හිරේ දාලා..

    • @Skol7856
      @Skol7856 3 หลายเดือนก่อน

      ඌ දන්නවා ඇති සහොදරයා. හැබැයි ඌට ඒකෙන් වැඩක් නැහැ. මොකද මොකා මොකක් කිව්වත් ඌ උගෙ කතාව ලියන්නෙ ඌට ඕනෙ විදිහට. 😂😂Season 1 ඉදන් මේ ගොබ්බ කතාව බලන මම ඇතුලු ගොං රසික නඩේම ඕක දන්නවා. 😮😮

  • @sachiniginiwella4189
    @sachiniginiwella4189 3 หลายเดือนก่อน

    අම්මලා නංගි ගද්දි pon අන්සර් කරන්නේ නැ යාළුවා ගත්ත ගමන් අන්සර් 😂

  • @indusalgado6628
    @indusalgado6628 3 หลายเดือนก่อน +2

    සිසිර ගේ රගපානව ටොප්.සිසිර කියන දේ හරි.
    රොෂාන් 🤔🤔🤔

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 3 หลายเดือนก่อน +1

    Avurudu gana nak gathavee godanagagath uthum geevithayak ...ku ru ri minis a
    Mohothak in vina sha kara I ...rosh an putha ...pin ma him aya yalith obe his a osavai...
    God bless you budusaranai

  • @YasinduBandila
    @YasinduBandila 3 หลายเดือนก่อน +3

    අනුහස් සමාධි නැත්තන් දෙවිනි තියා තුන්වෙනි ඉනිමවත් ඈ.....😌
    අනුහස් ❤ සමාදි
    සහන් ❤ සාරා

  • @sewwandi-c5q
    @sewwandi-c5q 3 หลายเดือนก่อน +6

    අද ඔක්කොම ස්කිප් කලා

  • @kanchananiroshani4056
    @kanchananiroshani4056 3 หลายเดือนก่อน +8

    Bimalge acting naturel ❤❤❤❤

  • @safrinsafrin8653
    @safrinsafrin8653 3 หลายเดือนก่อน +2

    Ane meke koo anuhas ayya

    • @SAMANSAMAN-t8s
      @SAMANSAMAN-t8s 3 หลายเดือนก่อน

      😜😜😜😜😜😜😜😜😜😜😜

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 3 หลายเดือนก่อน +2

    Rosh ange pram aada ya vena data samadi mul inma kiyanne anuhasta.....?..
    Anuhas me dawasvala naha vagei

  • @indusalgado6628
    @indusalgado6628 3 หลายเดือนก่อน

    තනියම බොන එකා, අනිත් උන් අමාරුවේ දාන්නේ නෑ

  • @supersuduputha
    @supersuduputha 3 หลายเดือนก่อน +3

    හෙට දවසෙ කතාව ලස්සනයි කියලා හිතෙන අය කෝ

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 3 หลายเดือนก่อน +1

    Aadaraneeya nangige amma ge hithata dhukak nod ee ....mahamerak vage ..
    Siyalu duk da r aa sitina rosh an putha.....obata devi rakav a rani theruvansaranai

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 3 หลายเดือนก่อน +4

    Rasika bimal newly married nice couple

  • @Sneharusayuriofficial
    @Sneharusayuriofficial 3 หลายเดือนก่อน +13

    Anuhas ❤ samadi kotas one

  • @safrinsafrin8653
    @safrinsafrin8653 3 หลายเดือนก่อน

    Anuhas aiyye samady akke ge kothas thama lassanai ane akke ayye itin ❤❤❤❤❤❤ 😊😊😊😊😊

  • @anuradhiWickramanayaka-p1t
    @anuradhiWickramanayaka-p1t 3 หลายเดือนก่อน +1

    අනේ රෝශාන් අයියා ගැනනම් අදනම් මාර දුකයි 😢😢

  • @nadunikavindya177
    @nadunikavindya177 3 หลายเดือนก่อน

    ❤️❤️

  • @devinjeewantha6454
    @devinjeewantha6454 3 หลายเดือนก่อน +2

    අනේ රදිශ් අයියේ ඔය වැහිලිහිනි ඔයාට කැමති නැහැ එයා කැමති අනුහස්ට ඔයා අර ගගුලි නංගිව හරි අර කාර් sale එකේ වැඩ කරන නෙත්මිව හරි සෙට් කර ගන්නකෝ ඔය වලාම කරන්නේ බොරුනේ ඉතින්

  • @slgaming4117
    @slgaming4117 3 หลายเดือนก่อน

    බිමල්ගේ වයිෆ්ට රඟපාන නිළිය කවුද ??

  • @UpulsanthaRathnayaka
    @UpulsanthaRathnayaka 3 หลายเดือนก่อน +76

    🥺🥺🥺🥺🥺🥺🥺🥺❤❤❤❤❤❤

  • @SanjiTha-be3fq
    @SanjiTha-be3fq 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤😊😊😊😊😊

  • @amaliudayangani7317
    @amaliudayangani7317 3 หลายเดือนก่อน +13

    අදත් කතාව හරිම බෝරිං

  • @ThisariThuhansa
    @ThisariThuhansa 3 หลายเดือนก่อน +5

    මම නම් ආස අනුහස්ගේ යාලුවෝ සෙට් එකට,මම ඔය සමාදිට කැමති නෑ

    • @-ANONI
      @-ANONI 3 หลายเดือนก่อน

      ලස්සන කෙල්ලෙක්ට වැදිරියෝ ඉරිසියා කරනවා කියලා පරන පුස්කොල පොතක තිබුනා.

    • @-ANONI
      @-ANONI 3 หลายเดือนก่อน

      ඉතින් අනුස්ගෙ කොල්ලොන්ට කියලා පෝලිමක් දාගනින්

  • @YASHBOY-g6f
    @YASHBOY-g6f 3 หลายเดือนก่อน +1

    ඇයි බං දෙරණෙ රගපාන අනිත් නිලියෝ එන්න එන්නම මහත් වෙද්දිං මේකි විතරක් ඇටේ වාගෙ කෙට්ටුවට ඉන්නෙ 😂😂

    • @music-o8v
      @music-o8v 3 หลายเดือนก่อน

      Itn ඉන්නවා එකයි

  • @madunimesha8934
    @madunimesha8934 3 หลายเดือนก่อน +3

    Rashika❤

  • @Shanikamadumali848
    @Shanikamadumali848 3 หลายเดือนก่อน +2

    සහන් ❤

  • @sanathajayasingha4655
    @sanathajayasingha4655 3 หลายเดือนก่อน +2

    Sahan Maru👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @achiya1700
    @achiya1700 3 หลายเดือนก่อน +4

    ලිහිනිට කැමති නෑ 😌😌

  • @RumethDilanjana
    @RumethDilanjana 3 หลายเดือนก่อน +2

    ko ediri siye anuhas kathawe main caracter eka pennan nathuwa anith charitha lokuwata pennaddi hari views wadi wela trending yai labba. habai ithin samadith one nathuwa ba.

  • @damayanthikumari3512
    @damayanthikumari3512 3 หลายเดือนก่อน +3

    👌🏼👌🏼👌🏼👌🏼👌🏼❤❤❤❤❤❤🎉🎉

  • @_Tharusha-randul01_.
    @_Tharusha-randul01_. 3 หลายเดือนก่อน +3

    Roshan 🥺🥺🥺 asama naluwa

  • @Userdasu
    @Userdasu 3 หลายเดือนก่อน +1

    Ada wedakma ne episode eka

  • @ramaniwickramasinghe8038
    @ramaniwickramasinghe8038 3 หลายเดือนก่อน

    සමාධිගේ අම්මගේ තොල් දෙක පාට වෙලා වැඩියි

  • @kanchananiroshani4056
    @kanchananiroshani4056 3 หลายเดือนก่อน +1

    Ane bimal hinawenakota godak lassanai ❤❤❤❤

  • @wasanthanilmini7800
    @wasanthanilmini7800 3 หลายเดือนก่อน +17

    Roshan😂😂😂😂

  • @MohamadSukriyan
    @MohamadSukriyan 3 หลายเดือนก่อน +5

    අද.පෙන්නුවෙ.සමාදිගෙ.ගෙදරවිතරයි.මොනකතාද
    පිස්සඅ

    • @-ANONI
      @-ANONI 3 หลายเดือนก่อน

      සමාදී පෙන්නුවානේ.අච්චරයි ඕන

  • @vidam9067
    @vidam9067 3 หลายเดือนก่อน +4

    Anuhas Lihini kotas tikak oni

    • @devinjeewantha6454
      @devinjeewantha6454 3 หลายเดือนก่อน

      @@vidam9067 අපෝ එපා එයාට සමාධි එක්ක හිටපු දෙන් අනික අර අහිංසකයාට බලාපොරොත්තු දීලා තව එකෙක්ට බැල්ම දානවා කොහොමත් ඔය ලිහිණිට අනුහසුත් නෙවෙයි රදීශුත් නෙවෙයි අන්තිමට බදින්නේ අර සනත් සර් තමයි ඉතින් ඔන්න බලන්නකෝ මොකද වෙන්නේ කියලා

  • @Viperss_K0
    @Viperss_K0 3 หลายเดือนก่อน +3

    Ane heta Radeesh Lihini lassana kotasak wage..❤

  • @indusalgado6628
    @indusalgado6628 3 หลายเดือนก่อน

    සාරා 😘

  • @IndikaThusara-vh4db
    @IndikaThusara-vh4db 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @rasikasandamali978
    @rasikasandamali978 3 หลายเดือนก่อน +2

    සිසිරයා😂💔

  • @Vidushkaisuru
    @Vidushkaisuru 3 หลายเดือนก่อน +3

    Roshan❤❤❤

  • @ajithkumara-x9o
    @ajithkumara-x9o 3 หลายเดือนก่อน +7

    දැන් එපා වෙිනවා කතාව

  • @rastha2000
    @rastha2000 3 หลายเดือนก่อน +2

    yako kathwak liyanakota protagonist kenek thiyaganin, uge wate kathwa liyapan... kathawe inna samaharu wage kathawath wate yawanne nethuwa... dan nethnm drama and theatre gena textbooks tikk kiyawpn... ninda yanne nethi ekata katha liyala athal den nethuwa... charitha wagema liyana unuth beelada koheda

  • @gamingmishty639
    @gamingmishty639 3 หลายเดือนก่อน

    රොෂාන් විතරයි රගපාන්නේ 😐

  • @charuniwasanthika3665
    @charuniwasanthika3665 3 หลายเดือนก่อน +2

    Lihini ❤radeesh

  • @deepikamendis4530
    @deepikamendis4530 3 หลายเดือนก่อน +1

    ඊයා මේ වෙලවේ රනිල් තමයී ලූඌඋ.

  • @FathiSafra-bs5gi
    @FathiSafra-bs5gi 3 หลายเดือนก่อน +5

    Adhath Anuhas nene😢

  • @asokanandani6866
    @asokanandani6866 3 หลายเดือนก่อน +1

    බොරැ වට ඇයි අනුහස් සමාධි
    වීඩියෝ එක promote කරන්නෙ 🥹

  • @chamilishika5812
    @chamilishika5812 3 หลายเดือนก่อน +3

    Me dawas wala wadak naha 😢