Sitha Nidi Na සිත නිදි නෑ | Episode 282 | 07th October 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Sitha Nidi Na සිත නිදි නෑ | Episode 282 | 07th October 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Director : Thilina Borelassa
    Producer : Janaka Siriwardana
    Music Director : Thilina Tharaka
    Script Writer : Lakshan Waththuhewa
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #sithanidina #sithanidinateledrama

ความคิดเห็น • 52

  • @MalaMalkanthi-kw8yd
    @MalaMalkanthi-kw8yd 2 ชั่วโมงที่ผ่านมา +29

    මොකක් උනත් කමක් නෑ මහේල් වයි රියා වයි නම් ආයෙ එකතු කරන්න එපා...💔🙂

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 2 ชั่วโมงที่ผ่านมา +34

    රියාට.පිස්සු එක හිතක් නෑ😡.මහේල් එක්කම ගියා නං ඉවරනේ.විශ්ව .අබුඩිඩ්.පව්😢

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 2 ชั่วโมงที่ผ่านมา +7

    සෑහෙන කාලේක ඉදන්ම මේ Teledrama එක බලන අය කෝ බලන්න ✨❤️

  • @MalaMalkanthi-kw8yd
    @MalaMalkanthi-kw8yd 2 ชั่วโมงที่ผ่านมา +19

    විශ්ව පව් 😢 කතාව එපා වෙනො එ දෙන්නා වෙන් කරොත් නම්..🥺💔

  • @madhushanism30-bc9jp
    @madhushanism30-bc9jp ชั่วโมงที่ผ่านมา +7

    කොටස් 282ම බැලුවා😂😂😂දැන් කතාව එකම තැන😅😅

  • @asharakarunarathna7941
    @asharakarunarathna7941 ชั่วโมงที่ผ่านมา +7

    විශ්ව,සාගර,රියා ලස්සනට රගපානවා..රියා ආයෙ මහේල්ගෙ පස්සෙන් යන එක ඇරුනම කතාව ඇත්තටම ලස්සනට ලියලා තියෙනවා..මෙච්චර දවසක් ආසාවෙන් කතාව බැලුවා.අද ඉදන් බැලුවා ඇති කියලා හිතුනා රියා මහේල්ගෙ පස්සෙන් යන නිසා..🙋🙋

  • @kanchananilmini9883
    @kanchananilmini9883 ชั่วโมงที่ผ่านมา +7

    තරහ ගියාම මහේලයගේ කට..මට නම් ඕකව පේනන බැ😂

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 3 ชั่วโมงที่ผ่านมา +13

    විෂ්ව❤❤ රියා ❤❤❤❤❤

  • @Kumaripathirana-h7m
    @Kumaripathirana-h7m 2 ชั่วโมงที่ผ่านมา +10

    රියා විශ්ව පව් එක්කෝ උබ මහේල් එක්කම යමන් ඉවරනේ

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 2 ชั่วโมงที่ผ่านมา +7

    මෙි මහේලය ආයෙ පුමිබල තියල මොන මගුලක් කරනවද බොරලැස්ස මහත්තයෝ 🤡🤡

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 ชั่วโมงที่ผ่านมา +6

    විෂ්ව රියා එ දෙන්නා වෙන් කරන්න එපා ❤❤❤❤❤❤

  • @Niluroshan431
    @Niluroshan431 ชั่วโมงที่ผ่านมา +2

    රියාට පිස්සු මේවා බලන අපිට ඊට වඩා පිස්සු 😂😂😂😂

    • @kusumalathakusumalatha4824
      @kusumalathakusumalatha4824 ชั่วโมงที่ผ่านมา +2

      සහතික ඇත්ත බලන අපිට පිස්සු

  • @dulanvlogs3226
    @dulanvlogs3226 44 นาทีที่ผ่านมา +1

    මේලෝ රහක් නැහැ කතාව .එක හිතක් නැහැ රියාට මේවා බල අපිට ගහන්න ඕනේ

  • @YashodhaNimsara
    @YashodhaNimsara 2 ชั่วโมงที่ผ่านมา +6

    Meka balannath epa vela den mekit ekak kiyala na ne vishva paw uu vidavano vitharai ...ekko mekitath eemama venna oni

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 56 นาทีที่ผ่านมา +1

    රියාට එක හිතක් නෑ කියලා මටනම් හිතෙන්නේ 😂😂😂😂

  • @MCESPRO6996
    @MCESPRO6996 ชั่วโมงที่ผ่านมา +1

    දැන්වත් අර මෝඩයට සදූගෙ ආදරේ තේරෙනවනම් හොදයි ආයෙ රියාවනම් ඒ මෝඩයට පටලවන්න එපා 😌

  • @NarmadaBandara-i2s
    @NarmadaBandara-i2s 2 ชั่วโมงที่ผ่านมา +2

    මහේලයා බලන්න එපැයි 😂

  • @MonikaAyomi
    @MonikaAyomi ชั่วโมงที่ผ่านมา +2

    රියා ට එක හිතක් නෑ විශ්වට කෙලවෙනකම් ඌ දන්නෙත් නෑ ඕකි යසට යයි මහේල් එක්ක

  • @ChamoNawanji
    @ChamoNawanji 2 ชั่วโมงที่ผ่านมา +2

    රියා එක හිතක් තියන් ඉදපන් යකො

    • @JanakaAnurudda-c1q
      @JanakaAnurudda-c1q ชั่วโมงที่ผ่านมา

      Me mahelayava ain karanna

  • @kasunkamanamperi8801
    @kasunkamanamperi8801 ชั่วโมงที่ผ่านมา +1

    රියාත් ඉතිං ඒකිගෙ තාත්තා වගේම තමයි😂😂

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h 2 ชั่วโมงที่ผ่านมา

    හැඟීම් වලට nememul තැන දෙන්න ඕනේ job

  • @Jpnpkya
    @Jpnpkya 51 นาทีที่ผ่านมา +1

    මහේල් ❤ රියා

  • @kavee-zr4bl3uw6x
    @kavee-zr4bl3uw6x 2 ชั่วโมงที่ผ่านมา +4

    රියා අප්පිරියා කරන්නෙපා ප්ලීස්🤢

  • @PawaniBandara-n5z
    @PawaniBandara-n5z 2 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shanthalakmal8349
    @shanthalakmal8349 ชั่วโมงที่ผ่านมา +2

    Vishwa❤❤

  • @thanulibhagya9621
    @thanulibhagya9621 2 ชั่วโมงที่ผ่านมา

    very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @IreshaKumari-mb8if
    @IreshaKumari-mb8if 41 นาทีที่ผ่านมา +1

    Riyawath epa wei wage dan nam 😢😢😢

  • @malanigu5513
    @malanigu5513 ชั่วโมงที่ผ่านมา

    riyata pissu eka hitakne mahelata molene den buranawa😂😂😂😂😂

  • @maximaxi1428
    @maximaxi1428 13 นาทีที่ผ่านมา

    ❤❤❤

  • @Jpnpkya
    @Jpnpkya 51 นาทีที่ผ่านมา +1

    මහේල් ❤ රියා
    අර විශ්ව ගොබ්බයා රියාට සෙට් නෑ

  • @sawanidilka6459
    @sawanidilka6459 28 นาทีที่ผ่านมา

    එක කොල්ලෙක් තෝරගන්න බැරි කෙල්ලෙක් එක්ක marej life එක ගත කරන්න පුළුවන් ද.

  • @asankachathuranga5846
    @asankachathuranga5846 ชั่วโมงที่ผ่านมา +1

    Vishwayata riya hariyan naa. Riyata eka hithk naaa

  • @DamayanthiThenali
    @DamayanthiThenali 2 ชั่วโมงที่ผ่านมา +1

    මහේල්ට හොඳ වැඩි😮😮

  • @sagaranuwan9986
    @sagaranuwan9986 ชั่วโมงที่ผ่านมา

    Lassanai katawa mahalta😅pissuda😮manda😊

  • @DimanthiMadushani
    @DimanthiMadushani ชั่วโมงที่ผ่านมา

    රියාට විශ්වත් ඔනි මහේල්වත් ඔනි😂

  • @kaushiekanayake6423
    @kaushiekanayake6423 2 ชั่วโมงที่ผ่านมา

    💞

  • @IreshaKumari-mb8if
    @IreshaKumari-mb8if 41 นาทีที่ผ่านมา

    Abuddi wiswa pau අන්තිමට 😢

  • @yaracell2605
    @yaracell2605 ชั่วโมงที่ผ่านมา

    Nymi❤

  • @dileepac1
    @dileepac1 ชั่วโมงที่ผ่านมา

    ඕක බඳින්න වෙන්නෑ

  • @gayathrisunji8163
    @gayathrisunji8163 32 นาทีที่ผ่านมา

    රියා ට නන් පිස්සු . මේ මොන විකාරයක්ද ..අන්තිමට ර විශ්වයා පිස්සෙක් කරයි වගේ

  • @Twinky_Kawee
    @Twinky_Kawee 56 นาทีที่ผ่านมา

    රියා mmmh nice 🥲🤌

  • @dayawathi4806
    @dayawathi4806 2 ชั่วโมงที่ผ่านมา +1

    රියාට පිස්සු

  • @obsesseddumbo
    @obsesseddumbo 41 นาทีที่ผ่านมา

    රියාට psycho ද බං 😂

  • @thanujaabeyrathna5399
    @thanujaabeyrathna5399 ชั่วโมงที่ผ่านมา

    Me wikare epa wela.