MOHINI Original Karaoke Track (මෝහිණී) - SANUKA | Hiroon Creations

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • #sanuka #mohini #hiroon_creations
    Original Song:
    • SANUKA - MOHINI (මෝහිණී)
    Artiste - SANUKA
    Lyrics - Sanuka Wickramasinghe
    Melody & Music - Sanuka Wickramasinghe
    Mixing & Mastering - Sanuka Wickramasinghe
    Illustration & Motion Graphics - Prasad Aluthwattha@VIHAYAS
    Production Coordinator - U Rasta G Bandaragoda
    Lyrics :
    මාගේ සුදු නෝනේ
    ආලේ බැඳි තීගේ
    හර්දේ මට ඈතයි දැනුනා
    ඇයිද තව නාවේ
    කවුද බොරු කීවේ
    වෛතාල කාලෙත් ගෙවුනා
    අතදරුවා වඩාගන්නට දීලා
    නුඹ කොහෙද ගියේ යන්නට මැණිකා
    මැදියම් වෙලාවේ
    නුඹමයි සොයාවේ
    දුටු තැන ආලෙන් බැඳුණා
    නුඹගේ මුලාවේ
    මං පැටලුනානේ
    අද තනි ඇහැටම ඇඬුණා
    පාළු ගුරු පාරේ
    රෑක යන වේලේ
    මාගේ බරබාගේ කැඩුණා
    හන්දියක අයිනේ
    දිස්නේ දෙන රූපේ
    දෙව්ලියක වාගේ පෙනුනා
    අතදරුවා..
    මැදියම් වෙලාවේ..
    මට බෑ බලාගන්න ළමයි
    මං ආවේ රෙද්ද අන්දා දෙන්න තමයි
    නුඹ දුන්නේ මට තනිකමයි
    නුඹයි මෝහිණී මහසෝනා මමයි
    අන්දර යාය ළඟ ගින්දර වාගේ උන්න
    සුන්දර ලන්දා මගේ පණ
    බෙන්තර ගඟෙන් එහා මන්තරෙටත් නෑ මෙල්ල ඔක්කොම ගෑණු යක්කු කොර
    වශී කරන දෙනෙත ඈගේ
    ලෝකෙම දුලබ මැණික මාගේ
    ලේ උරන දත් දෙකේ සැප මතක් වුණා
    අපි Edward & Bella වාගේ
    දෙන්නම එකට දඩයම් කෙරුවේ
    අද මා තනිකරලා නුඹ missing වෙලා
    අතදරුවා..
    මැදියම් වෙලාවේ..
    සුදු සාරි දුන්නේ මමයි
    රන්මාලේ බැන්දේ මමයි
    බොට මාව මතක නැද්ද මෝහිණී
    ඩයිපර් මාරු කෙරුවේ මමයි
    ළමයා නැලෙව්වේ මමයි
    බොට මං හොඳ වැඩියි තමයි මෝහිණී
    NOTE
    All Credits Goes To Original Artists
    _______________________________________
    මෙම ගීතයේ අයිතිය මෙහි නිර්මාණකරුවන්ට හිමිවිය යුතුය. මෙය හුදෙක් ඔබගේ රසාස්වාදය උදෙසා Hiroon Creations චැනලය මගින් නොමිලයේ ලබා දෙන තිළිණයකි.
    ♦ If any producer, label, artist or photographer has an issue with any of the music or video uploads please contact us and we will remove your work immediately. Thank you!
    ♦ We strive to find the best and most enjoyable music for you guys! We hope to make your days more beautiful with the music we share ! Peace love and music.
    🚫 If you have any problem with copyright issues, or question please do not report me, take your time to contact us via mail, and we will response within 48h - 💌 hirooncreations@gmail.com 💌
    Hiroon Salgado (හිරූන් සල්ගාදු)
    Voice: +94774520901 / 070 175 1 175
    Email: hirooncreations@gmail.com
    ඔබට අවශ්‍ය ඕනෑම ගීතයකට, අඩු මුදලකට වඩාත් ගුණාත්මක අනුවාදන සකස් කර ගැනීම සඳහා...
    ලෝකයේ කොහේ සිටියත් අමතන්න..
    OUR OFFICIAL WEB:
    OUR OFFICIAL WEB:
    www.karaokelan...
    LET'S CONNECT!
    / hirooncreations
    SUBSCRIBE to more music tracks
    / @hirooncreations

ความคิดเห็น • 8