DOL starter for Forward Reverse motor run / Reversing of 3 phase motor / Engineering Technology A/L

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025
  • How to run a 3 phase Induction motor on the reverse direction with #DOL starter?
    #Forward_reverse motor_control_wiring and operation explained here in this video with fine animation work.
    If this video is useful, please subscribe the channel.
    Thank you.
    3 phase මෝටරය forward සහ reverse දුවන්න පුළුවන් විදියට DOL එක වයරින් කරමු.
    #engineering_technology A/L
    #forward_reverse_starter #induction_motor_reverse _operation #motor_reversing #reverse_forward_starter_control_wiring #direct_online_starter #3_phase_motor_connection #3_phase_motor_starter_connection #3_phase_induction_motor

ความคิดเห็น • 39

  • @TechTipsEngineering
    @TechTipsEngineering  3 หลายเดือนก่อน +1

    සියලුදෙනාවම TechTipsEngineering චැනල් එකට ආදරෙන් පිළිගන්නවා.😍🙏🏽❤
    ඔයාල දන්නවාද, මේ වගේ Educational Channel වල වීඩියෝ බලන අයගෙන්, 90% ක්ම Channel එක subscribe නොකර තමයි වීඩියෝ බලන්නේ.😥🙊
    ඉතින් ඒ මොකද කියලා හිතාගන්නවත් බැහැ.🤔🤔
    ගොඩාක් අය විනෝදාස්වාදය ලැබෙන විඩියෝ (Entertainment Videos) තියෙන Channel තමයි subscribe කරන්නේ.🔔🔔🤦‍♂
    ඉතින්, ඔයාලට මේ වීඩියෝ වලින් ප්‍රයෝජනයක් ලැබෙනවානම්, channel එක subscribe කරන්න අමතක වෙන්න දෙන්න එපා.😍🙏🏽❤
    ඒකෙන් අපිට ලැබෙන මානසික තෘප්තිය, තව තව මේ වගේ වීඩියෝ ඉදිර්පත්කරන්න අපිව පොළඹවනවා.💪👍🏆
    බොහොම ස්තුතියි ඔයාල සියලු දෙනාටම..! 🙏🏽❤

  • @madushlakshan6429
    @madushlakshan6429 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤ supiri 😍💓

  • @harshaweerasinghe1040
    @harshaweerasinghe1040 หลายเดือนก่อน +1

    Miyamatama theruna thanx

  • @aselaruwandika-gg7gc
    @aselaruwandika-gg7gc 7 หลายเดือนก่อน +1

    Good

  • @janathprasad7356
    @janathprasad7356 2 ปีที่แล้ว +2

    Great explanation 👍

  • @asankaIndika-eb8wj
    @asankaIndika-eb8wj ปีที่แล้ว +1

    Very good sir

  • @gayankalpage8199
    @gayankalpage8199 ปีที่แล้ว +1

    Good ❤

  • @trishanpeiris4247
    @trishanpeiris4247 2 ปีที่แล้ว +1

    Sir thanks 🙏 you very much
    Sir if you don’t mind it’s not anti clockwise
    It’s counter clockwise (ccw)
    Godbless and again Tnx.

    • @TechTipsEngineering
      @TechTipsEngineering  2 ปีที่แล้ว +1

      Thank you 👍
      It is anticlockwise in commonwealth English and counter clockwise in North American English.
      Both are same and correct.

  • @sudda23
    @sudda23 2 ปีที่แล้ว +1

    Ane sir puluwannam timer relay ekak dala moterayak karakawa ganna vidiye video ekak karannako

    • @sudda23
      @sudda23 2 ปีที่แล้ว +1

      8 pin timer ekak dala gahana vidihe video ekak karannako

    • @TechTipsEngineering
      @TechTipsEngineering  2 ปีที่แล้ว

      th-cam.com/video/EWsDXeAfmAI/w-d-xo.html
      Me video eke star-delta timer ekak dala thiyenne.

  • @samanthilakabanadara4788
    @samanthilakabanadara4788 2 ปีที่แล้ว +1

    Forward reverse and jog method akak ganath karannako

  • @virajkumarage2158
    @virajkumarage2158 ปีที่แล้ว +1

    Forward reverse Duwnne starda deltada sir..

    • @TechTipsEngineering
      @TechTipsEngineering  ปีที่แล้ว

      Forward giyath, reverse diwwath, star walin patan aran delta walin duwanna ona.

  • @ashituneslk
    @ashituneslk หลายเดือนก่อน

    ඔය software එකක්ද?

  • @rajithmadushan1067
    @rajithmadushan1067 2 ปีที่แล้ว +1

    niymai

  • @krishanthanamal6355
    @krishanthanamal6355 2 ปีที่แล้ว +1

    Supiri

  • @Madu.natu86
    @Madu.natu86 ปีที่แล้ว +1

    ❤❤❤❤දුරකතන අංකය දෙන්න පුළුවන්ද

    • @TechTipsEngineering
      @TechTipsEngineering  ปีที่แล้ว

      මම දැනට, අමතර වැඩකටයුතු කිහිපයකම නියැලෙන නිසා පෞද්ගලිකව පිලිතුරු ලබාදීමට අපහසුයි.
      ඒ ගැන මගේ කනගාටුව පලකරමි.
      ස්තුතියි.

  • @priyanthamaarawila4106
    @priyanthamaarawila4106 2 ปีที่แล้ว +1

    ATS PENAL BORD ඵකේ GENARATOR ඔටෝ ඕන් වන ආකාරය කියල දෙන්න පුළුවන් ද මහත් මයා

    • @TechTipsEngineering
      @TechTipsEngineering  2 ปีที่แล้ว

      ලගදිම video එකක් කරනවා ඒ ගැන

  • @gaminiperera6364
    @gaminiperera6364 2 ปีที่แล้ว +1

    Niyamai .mata ඔයාගෙ ph.no .ewannako.thwa දෙයක් තියෙනවා දැනගන්න ඕනෑ .Thanks .

    • @TechTipsEngineering
      @TechTipsEngineering  2 ปีที่แล้ว

      කාර්යබහුල තත්ත්වය නිසා පෞද්ගලිකව පිලිතුරු ලබාදීමට අපහසුයි.
      අත්‍යාවශ්‍ය කරුණක් සදහා sudarshan78@gmail.com ඊමේල් එඩ්‍රස් එකට පනිවිඩයක් එවන්න.
      ස්තුතියි.

  • @asithawedaarachchi3009
    @asithawedaarachchi3009 5 หลายเดือนก่อน +1

    ithamath saralawa pehedili kala

  • @nilantha4442
    @nilantha4442 ปีที่แล้ว +1

    threruna sar