ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ජනාධිපති මැතිවරනයේ සජිත්ට දුන්නේ😢😢 ඒත් ඊලග පාර අනුරට දෙනවා අනිවාර්යයෙන් ❤❤
❤❤
Niyamai 🎉
❤ හරිම සතුටුයි යථාර්ථය තේරුම් ගැනීම ගැන. මේ රටේ අනිත් මිනිස්සුත් මෙහෙම තේරුම් ගන්නවා නම් මේ රට කොච්චර ලස්සන කරන්න පුලුවන් වෙයිද ❤😢
මහා මැතිවරණ npp එකට දෙන්න
ආදරෙයි❤
මේ යන විදියට සජිත්ට චන්දය දුන් මම වගේ පිරිස් ඔබ වටා එකතු වීම නවත්වන්න බෑ. මන් ආරාදනා කරනවා පක්ෂ පාට පසෙකලා මේ අපේ අදිශ්ටානයන් වලට යමුය කියා.
hethuwa mokakda Sajith ta dunna?
Respect you ❤
Niyamai ❤❤ Ohoma thama wenna one🙏🙏
මගේ ජීවිතෙට ජාතිය අමතනවා ආසාවෙන් අහන් හිටියාමයී.. කටහඩ ඉතින් ආයේ අහන්න වෙන්නේ ඉදල හිටලනේ 🥺 ජය වේවා රටට
මමත් ඉවසිල්ලක් නැතුව හිටියේ.. .❤️🧭😌
මමත්..❤
💯
👍👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙච්චර අවුරුදු ගානකට කිසිම පක්ෂෙක දේශපාලන කතා අහලා බලලා නැ මන්.එ්ත් ඔබතුමා ජනාධිපති උනාට පසුව මන් ඔබතුමාගෙ කතා අසන්නට බලන්නට පටන් ගත්තා.දැන් මන් ඔතුමාගෙ හැම කතාවක්ම බලනවා.ලංකාව මේ අදුරු අාගාධයෙන් ගොඩ අරන් දෙන්න ජනාධිපති තුමනි.
🙏🏼
ජනාධිපතිවරණෙන් සජබෙ ට ගිය ගෙදර චන්ද සේරම වෙනස් කරමින් යන්නේ💕අම්මව නම් වෙනස් කරන්න ලේසි උනා ඔබතුමාගේ උගත් කම,සරල කම පෙන්නලා.ඒත් පාරම්පරික චන්ද වෙනස් කරන්න අමාරුයි.දැන් දැන් වෙනස් වෙමින් පවතිනවා.19i තාම..සතුටුයි අපේ තරුන වියේදි ඔබ තුමා වැනි උගත්,සරල මනුස්සයෙක් පළවෙනි වතාවට රටේ ජනපති වීම ගැනජනාධිපතිවරණෙන් ඔබ ජයග්‍රහණය කරද්දි ඔබ තුමාට වඩා සතුටු වුනේ අපිද මන්දා ♥️
ඒකනම් ඇත්ත. අර සජිත්ට සමහර දිස්ත්‍රික්කවල ඡන්දෙ දීල තියෙනව දැකල ඇගේ ලේ පිච්චි පිච්චි හිටියේ. මෙච්චර හරක් රටේ ඉන්නවද කියල. අපේ මුලු පරම්පරාවම අංකල්ට තමයි. අපි ඡන්දෙ කිට්ටු වෙලා කරේ fb,whatsapp වලිනුත් අංකල්ගෙ vedios shere කරා. වෙන කෙනෙක්ට දෙනව කිව්වම අංකල්ටයි දෙන්නෙ කියනකන්ම හිත වෙනස් කරන්න try කරා. අර අස්වැසුමයු,සමුර්දියි අය අපි අච්චර කියලත් වෙනස් උනේ නෑ. දැන් කියනව ආයු නම් ඒ බොරුකාරයන්ට ඡන්දෙ දෙන්නෙ නෑ ලු 😅
මගේ මුලු ජීවිත කාලෙටම මේ අවුරුද්දෙ තමයි ආසාවෙන්ම ඡන්දෙ බැලුවෙ. ඡන්දෙට කලින් හැමදාම අංකල්ගෙ රැලු බැලුවා. බලල අර බොරු කියන උන්ට vedio පිටින් shere කරා තොපිට හෙනගහන්න ඕනි කියල 😊😊😁
අපි දීපු ජන්දය ගැන අපිට ආඩම්බරයි සහෝදරයා ජයවේවා පාර්ලිමේන්තුවේ බහුතරයත් අපි අනිවාර්යයෙන් හදනවා මේක තමයි අපි පැතූ වෙනස ජයවේවා ❤
මහ මැතිවරණයට NPP බහුතර බලය ලබා ගන්න නොවැම්බර් 14 වෙනිදා ඔබගේ වටිනා ඡන්දය දෙන මෙන් කරැණාවෙන් මා ඉල්ලා සිටිමි....
හරි පිරිසුදුයි හරි පිළිවෙලයි....
ඔබගේ ආරක්ශාව ගැන සිතා මීට වඩා ආරක්ශාව ලබා ගන්න ලෙස ඉල්ලමි❤
අද මුළු රට, එක මිටකට, සුබ නැකතට, රට අනුරට✅✅
ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජ්‍ය නායකයාට ලැබෙන ආදරය ගෞරවය රැල්ලට ගිය දෙයක් නොවන බව නම් මනාව පැහැදිලිය. එතුමාට රට ගොඩනැගීමට අපත් එක්ව පෙළගැසෙමු. 💟💟💟💟💟
තිරිසන් සතුන් ගැන පවා අනුකම්පාවෙන් රට ගොඩ නගන්නකැපවෙන නායකයෙක් දැක්කමයි ,, ඔබ ඉතිහාස ගත වෙනවා නිසැකයි ,,, ජයවේවා රටට ,,ජනාදිපති සහෝදරයට තෙරුවන් සරනයි ❤
මට අවුරුදු 37ක්.ජනාධිපති කෙනෙක් පත්වෙලා මේ වෙනකන් කරපු හොඳම පළමු ජාතිය ඇමතීමේ කතාව මේක.ගොඩක් ආඩම්බරයි ඔබතුමාට මාගේ ඡන්දය දෙන්න ලැබීම ගැන
3/2 බලයක් අනිවාර්යයෙන්ම ලබාදීම වෙනුවෙන් පෙනී සිටිනව බව කරුණාවෙන් සලකන්න
අනුර මාමේ අපිට ලස්සන රටක් හදලා දෙන්න ඔබට හැකිවේවා!
වැල් වටාරම් නෑ.විනාඩි 9 අවශ්‍ය point වලට කියුව ❤AKD
මන් දන්න විදිහට මිනිස්සු කිසිම ජනාධිපති කෙනෙක් ට සර්ට තරම් ආදරේ කරලා නෑ❤ සර් අපේම ගෙදර කෙනෙක් වගේ ❤❤ ආදරෙයි AKD 🌍♥️
මාරම සතුටුයි ඔබතුමා ජනාධිපති උන එක ගැන අවුරුදු 19 ක් වන මගේ පළවෙනි චන්දෙ දැම්මෙ සර්ට සර් තරුණ අපිවත් ගොඩදාගන්න ක්‍රමයක් හදන්න❤😊
❤🎉
සුරංගනා කතා නැහැ කියන්න ඕනි ඒක කිව්වා, එවරයි ❤️🙏 ඔබට ජයවේවා
Atta ❤
විදෙස් ගතව සිටින අපටත් ඡන්දය භාවිතා කල හැකි ක්‍රමයක් ඉක්මනින් හදන්න ජනපති තුමනි.. අපිටත් රටේ අනාගතය දායක වෙන්න අවෂ්යයි. ආයෙත් හොරුන්ගෙන් පාර්ලිමේන්තුව පිරවෙන්න ඉඩ දෙන්න බෑ...
අඩේ කතාව අහන්න හරිබරිගැහිලා ඉඳගත්තා විතරයි මතක🥰කතාව ඉවරයි..
ටිකයි ,හොදයි
ඒක නෙන්නන් 😌❤️
අනුර මාමේ ඔයා නම් සුපිරි ආආ ඔයා තමා අපි මෙච්චර කාලයක් හොයපු රට රකින නායකයා අපි දකුණේ මට අවුරුදු 20 යි ඔයට තමා මගේ පලවෙනි ජන්දය දුන්නේ දිගටම ඔයට අපි මාලිමාවත් එක්ක ආදරෙයි අනුර මාමේ හොදේ 💗😁
ඊලග මැතිවරණ කොහොම හරි මේ මනුස්සයා ගොඩ දන්න ඕනේ 🥺 නැත්තන් ආර තිරිසන්නු මොනවා කරයි ද දන්නේ නෑ 😒3/2 අනිවාර්යෙන් අරන් දෙමු ❤️
එකෙන්ම!
Ammo ou
🤗ජාතිය අමතලා කරන කතාව බලන්න හරිම උනන්දුවෙන් හිටියෙ ජනාදිපති තුමනි❤️
මේව Tamil වලින් subtitles හරි දාන්න 🙂
ඇත්ත මේක ලොකු අඩුවක්.
කවදාවත් මේ තරම් ආසාවෙන් උනන්දුවෙන් බලන් ඉදලා නෑ. 🥺 අපේ ජනාධිපති තුමා අපේ රට ගොඩනගන්න ගන්නා වෑයම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..! ජේසු පිහිටයි...🙏❤
මේ වගේ නිවුණු කොලයක් බලාගෙන කරන කතාවක් ඇහැව්වේ පළවෙනි වතාවට.🎉🎉
ගිය පාර මම ගොඩක් මෝඩ උනා... මේ පාර මලීමාවට... අනිත් ewwo අපි හිගන්නු කරා... 😢 අනෙමේ. ලංකාවේ මෝඩ තකතීරු මිනිස්සු ගොඩක් මේක දන්නේ.. නෑ...
ගෝත්‍රික දේශපාලනය අවසානයි .ඔබට සහ රටට ජයවේවා ජනාධිපති සහෝදරයා .❤🌹🧭👉🇮🇹🇱🇰
මඩ අවලාද කොපමණ එල්ල කලද මේ අපේ රටේ එකම හැරවුම් ලක්ෂය වේ. පාර්ලිමේන්තු මැතිවරණය ඉතා බුද්ධිමත්ව පත් කිරීම් සිදු කරමු. ජය වේවා 🧭♥️
වෙලාව එකකන් බලන් ඉදල සජීවීව මුල ඉදන් අගටම ජනාධිපති කෙනෙකුගෙ කතාවක් අහපු පලවෙනි වතාව.. ඒ තරම් විස්වාසයක් ගොඩනරගිල තියෙනව ඔබතුමා ගැන..❤
ජාතිය අමතලා ජානාදිපති කෙනෙක් කතාකරන කොට ස්ටේජ් වල වගෙ කතා කරන්න බැ..එක වචයක් ඇති හොර තක්කඩින්ට තලු මරන්න..එයාගෙ අදහස් ටික ඔහොම තමයි කියන්න ඕනෙ..ජයවේවා Mr President ❤🎉
පැරකුම් යුගයක් නැවතත් අරබවු නිජභූමි තලේ ලංකා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Short & Sweet ❤❤ මාලිමාවට 52%ක පරම බහුතරය දීලා පොහොට්ටුව 2%ට බස්සලා වෙච්චි වරද නිවරදි කරපු දකුණේ අපේ විප්ලවීය ආචාරය ❤ 🇱🇰
All possible ..' keeping it simple Sri Lanka...' Jaya Sri..
ඔබට රටේ ජනතව ආදරෙයි. ඔබට රට ගොඩ නගන්න සියලු ශක්තිය ලැබේවා. තෙරුවන් සරණ ලැබේවා
මට සතුටුයි ..මම හරි දේට කතිරේ දැමීම එකට.මට මං ගැන ආඩම්බරයි...ඉදිරියෙත් අප ඔබව රකිනවා
පාර්ලිමේන්තුව ,ජතික ජන බලවේගයෙ බුද්ධිමත් 150ක් ,යුත් පිරිසක් යවමු ... ජයවේවා.....මහ මැතිවරණය,කලා වැවේ සොරොව්ව ඇරිය වගෙ... මාලිමාවෙ ජයග්‍රහණය නියතයි ❤❤❤❤
මහ මැතිවරණ ජය ගන්න අපි තවත් මහන්සි යෙන් වැඩ සටහන් පටන් ගන්න ඕනි 4න් එක පාවිච්චි කරන නිසා ගෘප් හදල දැනුවත් කරමු
❤❤❤
එකෙම්ම
අපටත් රජෙක් පහලව ඇතේ පිටරට උන් ඉස්සරහ දැන් කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුලුවන් නිදුක් නීරෝගීභාවයම ලැබේවා තෙරුවන් සරණින් රැකේවා සියලු ශක්තීන් ලැබේවා බුදුසරණයි ❤❤❤❤❤
මෙ හිනෙට අපි කොච්චර ඉවසුවද ජය වෙවා ජනාදිපති තුමනි❤❤❤❤
ජනාධිපතිතුමනි, ඔබගේ ආරක්ෂාව ගැන නම් කිසිසේත්ම සෑහීමකට පත්වෙන්නට බෑ, ඔබගේත් ජාතික ජනබලයේත් ජයග්‍රහණයත් අපගේ හීනයක් සැබෑවීමක්. ඒ හීනය බොඳවීමටනම් ඉඩ නොදෙන්න කියලා බොහොම ආදරයෙන් ඉල්ලනවා 🙏
ඇත්තෙන්ම
Swabawadarmayen mewan minisun hamada rakinawa 🙏🏼Mageth ratata adaraya karana minisunge prarthanaya
විනාඩි 11 සම්පුර්ණ කතාව ❤
බයවෙන්න එපා සහොදරයා ❤️ මින් ඉදිරියටත් ඉන්නවා දුප්පත් මිනිස්සු ඉන්න රට හදමු ❤
තිබ්බ හොඳම තේරීම කියලා ඡන්දෙ දුන්නත් හැමදාම රැවටුන නිසා එච්චර විශ්වාසෙකින් නෙමෙයි ඡන්දෙ දුන්නෙ... නමුත් දැන්නම් ලොකු විශ්වාසයක් තියෙනවා රටට ලොකු වැඩක් කරයි කියලා... හැම කතාවක්ම ගොඩක් කැමැත්තෙන් බලන්නෙ❤කොහොම උනත් අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාට සියලුම ජනතාවගේ හදවතේ ජනාධිපති වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... ❤❤❤
ජය වේවා 💪අපි ඔබ සමගයි
විශ්වාසයි. අනුර රට හදනවා. මං මෙහෙම පාලනයක් දැකලා නැහැ. පටන් ගැන්මම මරු.
අපේ අහිංසක හීන වලට ජය වේවා, ශ්‍රී ලංකාවට ජය ❤❤❤
අන්තිම තුරැම්පුව අනුර❤
❤අනිවාර්යයෙන්ම මෙතුමා පුලුවන් රට ගොඩනැගීමට අපිත් එතුමාට සහයෝගය දෙමු ❤
සජිත්ට දීලා බලන්නෙ නැද්ද?
@@johnniewalker8186Uge vate inne horune,poratth maha loku danumk naa
හැමදේම ලස්සනට පැහැදිලි කරා .
හොදාගෙන ඇවිත් බලපු එකම ජාතිය ඇමතීම ❤️
Allah will save you ❤ your success
මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවමු.රටට ජයවේවා ❤
Aniwa aniwa
@@SanjayaudayaKumara-m8v jayawewa 🙏❤
@@Tru_1999 Goda damu goda damu
அநுர 💥🤍
අනුර
❤
අදට වඩා හොඳ හෙටක්...රටට වාසනාවන්ත කාලයක් උදා වේවා ..ජනාධිපතිතුමනි , ඔබට චිරං ජයතු ...🙏🙏🙏🙏❤️❤️❤️❤️
රටේ අනාගතය වෙනුවෙන් ... එකම සහ අවසාන බලාපොරොත්තුව ...❤
අපේ ජනාධිපති සහෝදරයාට ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️
ජයවේවා සහෝදරයා❤❤❤❤❤❤❤❤❤කොලේ බලාන කතාව හුරුමදි ගතියක් දැනුනා අාදරෙයි අපි මහනුවර හාරිස්පත්තුව මොරන්කන්දෙන් මාලිමාව සමගයි❤❤❤❤❤❤❤❤❤❤
Pujapitiye mn..😊😊
අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට ❤🧭 50% වැඩි බහුතරයක් අපි ඔබතුමාට අරන් දෙනවා ජය,මීළඟ මැතිවරණයෙන් මාලිමාව දිනවමු...❤
ඇත්තටම මට හිතුනෙ රනිල් මේක ගොඩ දායි කියල ඒත් ඔබතුමාගේ ක්‍රියාවෙන් ඔප්පු කරල පෙන්නුව මේ දවස් ටිකට . ඉතින් රනිල්ට දුන්න චන්දෙ මේ පාර මාලිමාවට ❤ රටට හොදක් වෙනව දකින්නයි අපිට ඕනෙ 😊
මෙවන් නායකයන් රටට වාසනාවන් 🙏 එතුමා ඇතුලු සියලුම දෙනාගේ ප්රයත්නය සාර්ථක කර ගැනීමට හැකියාව වාසනාව ලැබේවා 🙏 ❤ මගේ රටට යහපත් කාලයක් උදා වේවා
අප සිතු අප සිහිනයෙන් පවා පැතූ ඒ සෑම ශ්රීලාංකිකයෙකුටම අභිමානයෙන් මේ මයෙ රට මේ.මගෙ රටේ රාජ්‍ය නායකයා යනුවෙන් පැවසිය හැකි , නීතියසැමට සමාන ඒ සොදුරු රට සෙමෙන් සැදෙනවා යන්නසත්යයක් වෙමින් පවතී යයිහැගේ...බුදු සරණයි..! දළදාසමිදු පිහිටයි...! ජනපතිදුනිඔබතුමාට ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම කෙටියෙන් පැහැදිලිව කරපු එකම ජනාධිපති ජාතිය ඇමතීම කිව්වොත් මං හරි ජනාධිපතිතුමනි ❤
අනාගත සියලු කටයුතු සාර්ථක වේවා ජනාධිපති සහෝදරයා ❤️
රටේ දියුන සැදුම ඔබට බාරයි මගෙ පුතේ 🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💖💖💖💖🌷🌷🌷🌷
ජයවේවා ජනාධිපති තුමනි
අපි හැමෝම එකතු වෙලා රට දිනවමු. මාන කෑල්ලේ, ජපාන්ජබර නැති කරගන්න බැරි පාලකයෝ 76අවුරුද්දක් අපිව රැවට්ටුවේ. අපිට කෙටි කාලයක් දෙන්න. 3/2බලයක් දෙන්න
ආදරෙයි අපේ ජනාධිපති තුමනි මෙතෙක් ඔබව විශ්වාස නොකල පුද්ගලයන්ද නොදුරේදිම ඔබව ආදරෙන් වැලද ගනු ඇත ❤❤❤❤❤❤❤
වෙනද ජනාධිපති කතාකරද්දි මිනිස්සු බොරු පම්පෝරි ඇහුවෙ නෑ..ඔබ තුමා කතාකරද්දි ලොකු කෙනාගෙ ඉඳන් පොඩිම කෙනා වෙනකන් අය ඔක්කොම හරි ආසාවෙන් අහන් ඉන්නෙ ඔබතුමාගෙ කතාව❤
අනේ ජනාධිපති තුමනි මේ රටේ අහිංසක තරුන ජීවිත ටික බේරලා දෙන්න මේ රටට ගේන මද්ද්‍රව්‍ය නැතිකරලා දෙන්න ඔබට ගොඩාක් පිං
ඉස්සරහට අපිට ජීවත් වෙන්න ලස්සන රටක් උදාවේවී කියල බලාපොරොත්තුවක් හිතෙ දැන් තියෙනවා. 🥺ඒ බලාපොරොත්තුව සපුරන්න ඔබතුමාට තව තවත් ශක්තිය ද්යිර්ය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🙏 මගේ රටට දළදා සමිදු පිහිටයි 🙏🤍
The very first time speak with seeing a paper.. අපේ ජනපතිතුමා ❤❤❤❤ අපේ එකම අරමුණ පොහොසත් රටක් ,ලස්සන ජීවිතයක් ,, ❤❤❤❤ අපි හැමදාම ඔබ සමග එක මිටකට සිටිනවා...
Ive never been happier as a citizen..May the triple gem bless you Mr. President! 🙏
කලින් කතා කරපු ශෛලියට අපි වඩා කැමති....මේ විදිහ දුරයි අපිට
සත්තකින්ම.ඒත් දැන් නිලයට ගැලපෙන්න ඕනනේ
දැන් එහෙම තමයි අනේ...මටත් ඕකම දැනුනා..😢ටිවි එකෙනුත් බලලා ආය්ත් මේ බලනවා ...රටේ ජනාධිපති නේ දැන්..සුබ පතමු එතුමට මේ කර්ය හොදින් ම කරගන්න ශක්තිය ලැබේවා කියලා ❤
අපිත් ආසයි ඒත් එහෙම නෑ ජනාධිපතිවරයෙක් උනාම ගොන් ආතල් ගන්න බෑ ජාත්යන්තරයක්ම බලන් ඉන්නව
dn ehema kata karanna bane. ratath/lokayath akd diha balan innawa. waradeemakwath wenne nati wenna balaganna oni
මැතිවරණ ස්ටේජ් එකේදි ආය බලා ගත්තෑකි.. අනුර සහෝදරයත් පුදුම අමාරුවකින් ඇත්තේ අවුරුදු එකහමාරක් විතර එක දිගට කතා කරලා එකපාරට නතර කරගන්න උනහම 😂😂😂
You can do it. Wish you all and Mother Lanka.!!!!!!
අපේ මාතෲභූමියට ජයවේවා ✊❤✊❤✊
සතියකට සැරයක් හරි කතාවක් කරන්න.....අපිට රටේ අලුත් තොරතුරු දෙන්න.....ඔයාලා කරන දේ,කරන්න යන දේ ගැන අපිවත් දැනුවත් කරන්න....මහ කන්නය ආරම්භ වෙලා.....ඒ සදහා රාජ්‍ය අනුග්‍රහය දෙන්න...
ජය වේවා !
අපේ සිහින සැබෑ කළ ඔබට ස්තූතියි අනුර ජනපති තුමනි ❤
ආයූබෝවන් 🪷තෙරුවන් සරණයි 🪷🇱🇰දෙව්පිහිටයි 🪷🇱🇰අපගේ මාතෘ භූමිය දියුනුවෙන් දියුනුවටම පත්වේවා 🪷🇱🇰
අනුර ජනාධිපතිතුමාට,මාලිමාවට,මේ රටට ජයෙන් ජයම වේවා.
Thank you janadipathi thumani wisistai
ජනාදිපති තුමනි,අපිට බයයි ඔබතුමා රටට නැති වෙයි කියලා මේ රටේ තියෙන විදියත් එක්ක..ඒනිසා ඔබගේ ආරක්ෂාව පිලිබද ගොඩක් හිතන්න..අපිට ඕනි ලස්සන ලංකාවක්..පලවෙනි වතාවට ආසාවෙන් අහපු ජාතිය ඇමතීම..මේ ගොල්ලො විනාශ කරන්න හදපු නිදහස් අදයාපනය සුරකින්න..අපි මහ හුගක් සල්ලි නැති දුප්පත් මිනිස්සු..ඉගනීම තමා අපේ ගොඩ යෑම
ජයවේවා
චන්දය නොදුන් හැමෝම පුනරුදයේ කොටස්කරුවෙකු වෙන්න තාම පරක්කු නෑ❤❤
Obata Deviyan wahansege shakthiya dahiriya labewa❤🙏🙏🙏
වෙනදා ජනාධිපතිලා ජාතිය අමතනවා කීවම මාර තරහක් එන්නේ...කතාවක් වත් බලන්න නෑනෙ කියලා..හැබෙයි අනුර සහෝදරයා ජාතිය අමතනවා කියලා නිව්ස් එක ආව වෙලාවෙ ඉදන් පුදුම ආසාවකින් බලන් හිටියේ...කතාවත් මාර ඩීසන්...බයිලා නෑ...අවශ්‍ය ටික කීවා...රටට ජය වේවා❤
ඡයවෙිවා අනුර සහෝදර කරන කියන සියල්ල සපල වෙිවා අපි ඔයත් එක්ක ඔන දෙකට ඉන්නවා දෙවිපිහිටයි බුදුසරණයි 🙏🙏🙏
අපේ ජනාදිප්ති වරයෙක්ගෙ ජාතිය අමතා කරන මුල්ම කතාව ඇසීමට අපි වාසනා වන්ත ඌවා සැබවින්ම මාතෘබූමියේ පුනර්බවය ඇරබුනා.
ජය වේවා ජනාධිපතිතුමනි❤❤❤
නිදි නොලබා කරපු කැපකිරීම් වලට දෙන පිළිතුර ආදර්ශමත්
අනුර කුමාර දිසානායක ජනාදිපති සහොදරයා. ඔබ වෙනුවෙන් අපි උපරිම හඩ නැගුව උපරිමය කරා දැන් ඒ ගැන මන් හිතන්නෙ මම සතුටින්.පොලවෙ පය ගහපු පොලවෙ සුවද දන්න,මිනිස්සු අදුරන , දුක අදුරන , නැති බැරි කම් දන්න , කදුලුවල බර හොදින් අදුරන නායකයෙක් තමයි අපිට අවශ්‍ය උනේ , ඒ ඔබතුමා කියන විස්වාසය අපි ගාව තියනව. ඔබතුමා අපේ සහොදරයෙක් වගේ දැනෙනව හැම වෙලෙම ඔබ තුමා දකින. ඒ නිසා ඒ විස්වාසය ඒ ආදරේට ගරු කරන්න අපේ ඉදිරියටත් ❤❤ 🫂🙂
ඔබතුමා තීරණයක් අරගෙන එල්ලුම් ගහට අත්සන් කරන්න කියලා මම හෞරවයෙන් ඉල්ලා සිටිමි❤
ඔයා හරි. ඒත් ඒකෙන් වෙන එක වරදක් නිවැරදි කරන්න බැරිවෙනවා. ඉතිහාසයේ වෙලා තියෙනවා. නඩු තීන්දු දෙන්නෙ ඒ වෙලාවට ලැබෙන හොයාගන්න සාක්ෂි මත. හිතන්නකෝ එල්ලුම්ගහ නියම උනා කියලා කෙනෙක්ට. ඒ මනුස්සයව මැරුවට පස්සෙ ඔහු නිවැරදි කරන සාක්ෂියක් හම්බුනොත් ජීවීතේ ආයේ ගන්නද අප්පා. පව්. ඒ නිසා ජීවිතාන්තය දක්වා සිර දඩුවම හොදයි ඕකට වඩා.
😍AKD
Blessings dear sir! Finally our country is in good hands! 🙏
අසාදාරණ වාහන මිල පිලිබදව සොයා බලන්න
Galleface thiyana tika wendesi kara nan
අනුර සහෝදරයා ට මහමැතිවරණයෙන් අතිවිශිෂ්ථ ජයක් ලැබේවායි ප්‍රාර්ථනා කරමි.තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ප්‍රාර්ථනා කරමි.
AKD ජනාධිපතිතුමනි ඔබතුමාට ජයවේවා❤❤❤❤❤
මම හිතුවෙ රනිල් රට ගොඩ දාවි කියලා. ඒක නිසා ජනාධිපතිවරණයට දුන්නෙ රනිල්ට ඒත් මෙතුමා පත් වෙලා පටන් ගත්ත වැඩ කොටසින් මන් හිතනවා මං වගේ වෙන කෙනෙක්ට දුන්න ඡන්දය මේ පාර මෙතුමට සහයක් වෙන විදිහට පල කරාවි කියලා. Respect sir❤
අනුර ජනාධිපති සහෝදරයා ළග මවපාන කථා නැති බව මෙයින් පෙනෙනවා සැමදෙනාම ඔබ වටා එකතුවෙව් ජයවේවා ඉස්තුති!
අපගේ මාතෘ භුමියට ජය වේවා.🇱🇰❤️ ශ්‍රී ලංකා මාතාව ලොව පුරා වැජබේවා 🙏🇱🇰✨
Supiri❤
ම්නිසත්කමින් පිරුණ පොහොසත් රටක් බිහිකරමු.. 🙏🙏🙏❤
ජනාධිපති මැතිවරනයේ සජිත්ට දුන්නේ😢😢 ඒත් ඊලග පාර අනුරට දෙනවා අනිවාර්යයෙන් ❤❤
❤❤
Niyamai 🎉
❤ හරිම සතුටුයි යථාර්ථය තේරුම් ගැනීම ගැන. මේ රටේ අනිත් මිනිස්සුත් මෙහෙම තේරුම් ගන්නවා නම් මේ රට කොච්චර ලස්සන කරන්න පුලුවන් වෙයිද ❤😢
මහා මැතිවරණ npp එකට දෙන්න
ආදරෙයි❤
මේ යන විදියට සජිත්ට චන්දය දුන් මම වගේ පිරිස් ඔබ වටා එකතු වීම නවත්වන්න බෑ. මන් ආරාදනා කරනවා පක්ෂ පාට පසෙකලා මේ අපේ අදිශ්ටානයන් වලට යමුය කියා.
hethuwa mokakda Sajith ta dunna?
Respect you ❤
Niyamai ❤❤ Ohoma thama wenna one🙏🙏
මගේ ජීවිතෙට ජාතිය අමතනවා ආසාවෙන් අහන් හිටියාමයී.. කටහඩ ඉතින් ආයේ අහන්න වෙන්නේ ඉදල හිටලනේ 🥺 ජය වේවා රටට
මමත් ඉවසිල්ලක් නැතුව හිටියේ.. .❤️🧭😌
මමත්..❤
💯
👍👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙච්චර අවුරුදු ගානකට කිසිම පක්ෂෙක දේශපාලන කතා අහලා බලලා නැ මන්.එ්ත් ඔබතුමා ජනාධිපති උනාට පසුව මන් ඔබතුමාගෙ කතා අසන්නට බලන්නට පටන් ගත්තා.දැන් මන් ඔතුමාගෙ හැම කතාවක්ම බලනවා.ලංකාව මේ අදුරු අාගාධයෙන් ගොඩ අරන් දෙන්න ජනාධිපති තුමනි.
🙏🏼
ජනාධිපතිවරණෙන් සජබෙ ට ගිය ගෙදර චන්ද සේරම වෙනස් කරමින් යන්නේ💕අම්මව නම් වෙනස් කරන්න ලේසි උනා ඔබතුමාගේ උගත් කම,සරල කම පෙන්නලා.ඒත් පාරම්පරික චන්ද වෙනස් කරන්න අමාරුයි.දැන් දැන් වෙනස් වෙමින් පවතිනවා.19i තාම..සතුටුයි අපේ තරුන වියේදි ඔබ තුමා වැනි උගත්,සරල මනුස්සයෙක් පළවෙනි වතාවට රටේ ජනපති වීම ගැන
ජනාධිපතිවරණෙන් ඔබ ජයග්‍රහණය කරද්දි ඔබ තුමාට වඩා සතුටු වුනේ අපිද මන්දා ♥️
ඒකනම් ඇත්ත. අර සජිත්ට සමහර දිස්ත්‍රික්කවල ඡන්දෙ දීල තියෙනව දැකල ඇගේ ලේ පිච්චි පිච්චි හිටියේ. මෙච්චර හරක් රටේ ඉන්නවද කියල. අපේ මුලු පරම්පරාවම අංකල්ට තමයි. අපි ඡන්දෙ කිට්ටු වෙලා කරේ fb,whatsapp වලිනුත් අංකල්ගෙ vedios shere කරා. වෙන කෙනෙක්ට දෙනව කිව්වම අංකල්ටයි දෙන්නෙ කියනකන්ම හිත වෙනස් කරන්න try කරා. අර අස්වැසුමයු,සමුර්දියි අය අපි අච්චර කියලත් වෙනස් උනේ නෑ. දැන් කියනව ආයු නම් ඒ බොරුකාරයන්ට ඡන්දෙ දෙන්නෙ නෑ ලු 😅
මගේ මුලු ජීවිත කාලෙටම මේ අවුරුද්දෙ තමයි ආසාවෙන්ම ඡන්දෙ බැලුවෙ. ඡන්දෙට කලින් හැමදාම අංකල්ගෙ රැලු බැලුවා. බලල අර බොරු කියන උන්ට vedio පිටින් shere කරා තොපිට හෙනගහන්න ඕනි කියල 😊😊😁
අපි දීපු ජන්දය ගැන අපිට ආඩම්බරයි සහෝදරයා ජයවේවා පාර්ලිමේන්තුවේ බහුතරයත් අපි අනිවාර්යයෙන් හදනවා මේක තමයි අපි පැතූ වෙනස ජයවේවා ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මහ මැතිවරණයට NPP බහුතර බලය ලබා ගන්න නොවැම්බර් 14 වෙනිදා ඔබගේ වටිනා ඡන්දය දෙන මෙන් කරැණාවෙන් මා ඉල්ලා සිටිමි....
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරි පිරිසුදුයි හරි පිළිවෙලයි....
ඔබගේ ආරක්ශාව ගැන සිතා මීට වඩා ආරක්ශාව ලබා ගන්න ලෙස ඉල්ලමි❤
අද මුළු රට, එක මිටකට, සුබ නැකතට, රට අනුරට✅✅
ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජ්‍ය නායකයාට ලැබෙන ආදරය ගෞරවය රැල්ලට ගිය දෙයක් නොවන බව නම් මනාව පැහැදිලිය. එතුමාට රට ගොඩනැගීමට අපත් එක්ව පෙළගැසෙමු. 💟💟💟💟💟
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තිරිසන් සතුන් ගැන පවා අනුකම්පාවෙන් රට ගොඩ නගන්නකැපවෙන නායකයෙක් දැක්කමයි ,, ඔබ ඉතිහාස ගත වෙනවා නිසැකයි ,,, ජයවේවා රටට ,,ජනාදිපති සහෝදරයට තෙරුවන් සරනයි ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මට අවුරුදු 37ක්.ජනාධිපති කෙනෙක් පත්වෙලා මේ වෙනකන් කරපු හොඳම පළමු ජාතිය ඇමතීමේ කතාව මේක.ගොඩක් ආඩම්බරයි ඔබතුමාට මාගේ ඡන්දය දෙන්න ලැබීම ගැන
3/2 බලයක් අනිවාර්යයෙන්ම
ලබාදීම වෙනුවෙන් පෙනී සිටිනව බව කරුණාවෙන් සලකන්න
අනුර මාමේ අපිට ලස්සන රටක් හදලා දෙන්න ඔබට හැකිවේවා!
වැල් වටාරම් නෑ.
විනාඩි 9
අවශ්‍ය point වලට කියුව
❤AKD
මන් දන්න විදිහට මිනිස්සු කිසිම ජනාධිපති කෙනෙක් ට සර්ට තරම් ආදරේ කරලා නෑ❤ සර් අපේම ගෙදර කෙනෙක් වගේ ❤❤ ආදරෙයි AKD 🌍♥️
මාරම සතුටුයි ඔබතුමා ජනාධිපති උන එක ගැන අවුරුදු 19 ක් වන මගේ පළවෙනි චන්දෙ දැම්මෙ සර්ට සර් තරුණ අපිවත් ගොඩදාගන්න ක්‍රමයක් හදන්න❤😊
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤🎉
සුරංගනා කතා නැහැ කියන්න ඕනි ඒක කිව්වා, එවරයි ❤️🙏 ඔබට ජයවේවා
Atta ❤
විදෙස් ගතව සිටින අපටත් ඡන්දය භාවිතා කල හැකි ක්‍රමයක් ඉක්මනින් හදන්න ජනපති තුමනි.. අපිටත් රටේ අනාගතය දායක වෙන්න අවෂ්යයි. ආයෙත් හොරුන්ගෙන් පාර්ලිමේන්තුව පිරවෙන්න ඉඩ දෙන්න බෑ...
අඩේ කතාව අහන්න හරිබරිගැහිලා ඉඳගත්තා විතරයි මතක🥰කතාව ඉවරයි..
ටිකයි ,හොදයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒක නෙන්නන් 😌❤️
අනුර මාමේ ඔයා නම් සුපිරි ආආ ඔයා තමා අපි මෙච්චර කාලයක් හොයපු රට රකින නායකයා අපි දකුණේ මට අවුරුදු 20 යි ඔයට තමා මගේ පලවෙනි ජන්දය දුන්නේ දිගටම ඔයට අපි මාලිමාවත් එක්ක ආදරෙයි අනුර මාමේ හොදේ 💗😁
ඊලග මැතිවරණ කොහොම හරි මේ මනුස්සයා ගොඩ දන්න ඕනේ 🥺
නැත්තන් ආර තිරිසන්නු මොනවා කරයි ද දන්නේ නෑ 😒
3/2 අනිවාර්යෙන් අරන් දෙමු ❤️
එකෙන්ම!
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ammo ou
🤗ජාතිය අමතලා කරන කතාව බලන්න හරිම උනන්දුවෙන් හිටියෙ ජනාදිපති තුමනි❤️
මේව Tamil වලින් subtitles හරි දාන්න 🙂
ඇත්ත මේක ලොකු අඩුවක්.
කවදාවත් මේ තරම් ආසාවෙන් උනන්දුවෙන් බලන් ඉදලා නෑ. 🥺 අපේ ජනාධිපති තුමා අපේ රට ගොඩනගන්න ගන්නා වෑයම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..! ජේසු පිහිටයි...🙏❤
මේ වගේ නිවුණු කොලයක් බලාගෙන කරන කතාවක් ඇහැව්වේ පළවෙනි වතාවට.🎉🎉
ගිය පාර මම ගොඩක් මෝඩ උනා... මේ පාර මලීමාවට... අනිත් ewwo අපි හිගන්නු කරා... 😢 අනෙමේ. ලංකාවේ මෝඩ තකතීරු මිනිස්සු ගොඩක් මේක දන්නේ.. නෑ...
ගෝත්‍රික දේශපාලනය අවසානයි .ඔබට සහ රටට ජයවේවා ජනාධිපති සහෝදරයා .❤🌹🧭👉🇮🇹🇱🇰
මඩ අවලාද කොපමණ එල්ල කලද මේ අපේ රටේ එකම හැරවුම් ලක්ෂය වේ. පාර්ලිමේන්තු මැතිවරණය ඉතා බුද්ධිමත්ව පත් කිරීම් සිදු කරමු. ජය වේවා 🧭♥️
වෙලාව එකකන් බලන් ඉදල සජීවීව මුල ඉදන් අගටම ජනාධිපති කෙනෙකුගෙ කතාවක් අහපු පලවෙනි වතාව.. ඒ තරම් විස්වාසයක් ගොඩනරගිල තියෙනව ඔබතුමා ගැන..❤
ජාතිය අමතලා ජානාදිපති කෙනෙක් කතාකරන කොට ස්ටේජ් වල වගෙ කතා කරන්න බැ..එක වචයක් ඇති හොර තක්කඩින්ට තලු මරන්න..එයාගෙ අදහස් ටික ඔහොම තමයි කියන්න ඕනෙ..ජයවේවා Mr President ❤🎉
පැරකුම් යුගයක් නැවතත් අරබවු නිජභූමි තලේ ලංකා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Short & Sweet ❤❤ මාලිමාවට 52%ක පරම බහුතරය දීලා පොහොට්ටුව 2%ට බස්සලා වෙච්චි වරද නිවරදි කරපු දකුණේ අපේ විප්ලවීය ආචාරය ❤ 🇱🇰
All possible ..' keeping it simple Sri Lanka...' Jaya Sri..
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබට රටේ ජනතව ආදරෙයි. ඔබට රට ගොඩ නගන්න සියලු ශක්තිය ලැබේවා. තෙරුවන් සරණ ලැබේවා
මට සතුටුයි ..මම හරි දේට කතිරේ දැමීම එකට.මට මං ගැන ආඩම්බරයි...ඉදිරියෙත් අප ඔබව රකිනවා
පාර්ලිමේන්තුව ,ජතික ජන බලවේගයෙ බුද්ධිමත් 150ක් ,යුත් පිරිසක් යවමු ... ජයවේවා.....මහ මැතිවරණය,කලා වැවේ සොරොව්ව ඇරිය වගෙ... මාලිමාවෙ ජයග්‍රහණය නියතයි ❤❤❤❤
මහ මැතිවරණ ජය ගන්න අපි තවත් මහන්සි යෙන් වැඩ සටහන් පටන් ගන්න ඕනි 4න් එක පාවිච්චි කරන නිසා ගෘප් හදල දැනුවත් කරමු
❤❤❤
එකෙම්ම
අපටත් රජෙක් පහලව ඇතේ පිටරට උන් ඉස්සරහ දැන් කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුලුවන් නිදුක් නීරෝගීභාවයම ලැබේවා තෙරුවන් සරණින් රැකේවා සියලු ශක්තීන් ලැබේවා බුදුසරණයි ❤❤❤❤❤
මෙ හිනෙට අපි කොච්චර ඉවසුවද ජය වෙවා ජනාදිපති තුමනි❤❤❤❤
ජනාධිපතිතුමනි, ඔබගේ ආරක්ෂාව ගැන නම් කිසිසේත්ම සෑහීමකට පත්වෙන්නට බෑ, ඔබගේත් ජාතික ජනබලයේත් ජයග්‍රහණයත් අපගේ හීනයක් සැබෑවීමක්. ඒ හීනය බොඳවීමටනම් ඉඩ නොදෙන්න කියලා බොහොම ආදරයෙන් ඉල්ලනවා 🙏
ඇත්තෙන්ම
Swabawadarmayen mewan minisun hamada rakinawa 🙏🏼
Mageth ratata adaraya karana minisunge prarthanaya
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
විනාඩි 11 සම්පුර්ණ කතාව ❤
බයවෙන්න එපා සහොදරයා ❤️ මින් ඉදිරියටත් ඉන්නවා දුප්පත් මිනිස්සු ඉන්න රට හදමු ❤
තිබ්බ හොඳම තේරීම කියලා ඡන්දෙ දුන්නත් හැමදාම රැවටුන නිසා එච්චර විශ්වාසෙකින් නෙමෙයි ඡන්දෙ දුන්නෙ... නමුත් දැන්නම් ලොකු විශ්වාසයක් තියෙනවා රටට ලොකු වැඩක් කරයි කියලා... හැම කතාවක්ම ගොඩක් කැමැත්තෙන් බලන්නෙ❤
කොහොම උනත් අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාට සියලුම ජනතාවගේ හදවතේ ජනාධිපති වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... ❤❤❤
ජය වේවා 💪අපි ඔබ සමගයි
විශ්වාසයි. අනුර රට හදනවා. මං මෙහෙම පාලනයක් දැකලා නැහැ. පටන් ගැන්මම මරු.
අපේ අහිංසක හීන වලට ජය වේවා, ශ්‍රී ලංකාවට ජය ❤❤❤
අන්තිම තුරැම්පුව අනුර❤
❤අනිවාර්යයෙන්ම මෙතුමා පුලුවන් රට ගොඩනැගීමට අපිත් එතුමාට සහයෝගය දෙමු ❤
සජිත්ට දීලා බලන්නෙ නැද්ද?
@@johnniewalker8186Uge vate inne horune,poratth maha loku danumk naa
හැමදේම ලස්සනට පැහැදිලි කරා .
හොදාගෙන ඇවිත් බලපු එකම ජාතිය ඇමතීම ❤️
Allah will save you ❤ your success
මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවමු.රටට ජයවේවා ❤
Aniwa aniwa
@@SanjayaudayaKumara-m8v jayawewa 🙏❤
@@Tru_1999 Goda damu goda damu
அநுர 💥🤍
අනුර
❤
අදට වඩා හොඳ හෙටක්...
රටට වාසනාවන්ත කාලයක් උදා වේවා ..ජනාධිපතිතුමනි , ඔබට චිරං ජයතු ...🙏🙏🙏🙏❤️❤️❤️❤️
රටේ අනාගතය වෙනුවෙන් ... එකම සහ අවසාන බලාපොරොත්තුව ...❤
අපේ ජනාධිපති සහෝදරයාට ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️
ජයවේවා සහෝදරයා❤❤❤❤❤❤❤❤❤කොලේ බලාන කතාව හුරුමදි ගතියක් දැනුනා අාදරෙයි අපි මහනුවර හාරිස්පත්තුව මොරන්කන්දෙන් මාලිමාව සමගයි❤❤❤❤❤❤❤❤❤❤
Pujapitiye mn..😊😊
අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට ❤🧭
50% වැඩි බහුතරයක් අපි ඔබතුමාට අරන් දෙනවා ජය,මීළඟ මැතිවරණයෙන් මාලිමාව දිනවමු...❤
ඇත්තටම මට හිතුනෙ රනිල් මේක ගොඩ දායි කියල ඒත් ඔබතුමාගේ ක්‍රියාවෙන් ඔප්පු කරල පෙන්නුව මේ දවස් ටිකට . ඉතින් රනිල්ට දුන්න චන්දෙ මේ පාර මාලිමාවට ❤ රටට හොදක් වෙනව දකින්නයි අපිට ඕනෙ 😊
මෙවන් නායකයන් රටට වාසනාවන් 🙏 එතුමා ඇතුලු සියලුම දෙනාගේ ප්රයත්නය සාර්ථක කර ගැනීමට හැකියාව වාසනාව ලැබේවා 🙏 ❤ මගේ රටට යහපත් කාලයක් උදා වේවා
අප සිතු අප සිහිනයෙන් පවා පැතූ ඒ සෑම ශ්රීලාංකිකයෙකුටම අභිමානයෙන් මේ මයෙ රට මේ.මගෙ රටේ රාජ්‍ය නායකයා යනුවෙන් පැවසිය හැකි , නීතිය
සැමට සමාන ඒ සොදුරු රට
සෙමෙන් සැදෙනවා යන්න
සත්‍යයක් වෙමින් පවතී යයි
හැගේ...බුදු සරණයි..! දළදා
සමිදු පිහිටයි...! ජනපතිදුනි
ඔබතුමාට ..🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
හරිම කෙටියෙන් පැහැදිලිව කරපු එකම ජනාධිපති ජාතිය ඇමතීම කිව්වොත් මං හරි ජනාධිපතිතුමනි ❤
අනාගත සියලු කටයුතු සාර්ථක වේවා ජනාධිපති සහෝදරයා ❤️
රටේ දියුන සැදුම ඔබට බාරයි මගෙ පුතේ 🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💖💖💖💖🌷🌷🌷🌷
ජයවේවා ජනාධිපති තුමනි
අපි හැමෝම එකතු වෙලා රට දිනවමු. මාන කෑල්ලේ, ජපාන්ජබර නැති කරගන්න බැරි පාලකයෝ 76අවුරුද්දක් අපිව රැවට්ටුවේ. අපිට කෙටි කාලයක් දෙන්න. 3/2බලයක් දෙන්න
ආදරෙයි අපේ ජනාධිපති තුමනි මෙතෙක් ඔබව විශ්වාස නොකල පුද්ගලයන්ද නොදුරේදිම ඔබව ආදරෙන් වැලද ගනු ඇත ❤❤❤❤❤❤❤
වෙනද ජනාධිපති කතාකරද්දි මිනිස්සු බොරු පම්පෝරි ඇහුවෙ නෑ..
ඔබ තුමා කතාකරද්දි ලොකු කෙනාගෙ ඉඳන් පොඩිම කෙනා වෙනකන් අය ඔක්කොම හරි ආසාවෙන් අහන් ඉන්නෙ ඔබතුමාගෙ කතාව❤
අනේ ජනාධිපති තුමනි මේ රටේ අහිංසක තරුන ජීවිත ටික බේරලා දෙන්න මේ රටට ගේන මද්ද්‍රව්‍ය නැතිකරලා දෙන්න ඔබට ගොඩාක් පිං
ඉස්සරහට අපිට ජීවත් වෙන්න ලස්සන රටක් උදාවේවී කියල බලාපොරොත්තුවක් හිතෙ දැන් තියෙනවා. 🥺ඒ බලාපොරොත්තුව සපුරන්න ඔබතුමාට තව තවත් ශක්තිය ද්යිර්ය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🙏 මගේ රටට දළදා සමිදු පිහිටයි 🙏🤍
The very first time speak with seeing a paper.. අපේ ජනපතිතුමා ❤❤❤❤ අපේ එකම අරමුණ පොහොසත් රටක් ,ලස්සන ජීවිතයක් ,, ❤❤❤❤ අපි හැමදාම ඔබ සමග එක මිටකට සිටිනවා...
Ive never been happier as a citizen..May the triple gem bless you Mr. President! 🙏
කලින් කතා කරපු ශෛලියට අපි වඩා කැමති....මේ විදිහ දුරයි අපිට
සත්තකින්ම.ඒත් දැන් නිලයට ගැලපෙන්න ඕනනේ
දැන් එහෙම තමයි අනේ...මටත් ඕකම දැනුනා..😢ටිවි එකෙනුත් බලලා ආය්ත් මේ බලනවා ...
රටේ ජනාධිපති නේ දැන්..
සුබ පතමු එතුමට මේ කර්ය හොදින් ම කරගන්න ශක්තිය ලැබේවා කියලා ❤
අපිත් ආසයි ඒත් එහෙම නෑ ජනාධිපතිවරයෙක් උනාම ගොන් ආතල් ගන්න බෑ ජාත්යන්තරයක්ම බලන් ඉන්නව
dn ehema kata karanna bane. ratath/lokayath akd diha balan innawa. waradeemakwath wenne nati wenna balaganna oni
මැතිවරණ ස්ටේජ් එකේදි ආය බලා ගත්තෑකි.. අනුර සහෝදරයත් පුදුම අමාරුවකින් ඇත්තේ අවුරුදු එකහමාරක් විතර එක දිගට කතා කරලා එකපාරට නතර කරගන්න උනහම 😂😂😂
You can do it. Wish you all and Mother Lanka.!!!!!!
අපේ මාතෲභූමියට ජයවේවා ✊❤✊❤✊
සතියකට සැරයක් හරි කතාවක් කරන්න.....අපිට රටේ අලුත් තොරතුරු දෙන්න.....
ඔයාලා කරන දේ,කරන්න යන දේ ගැන අපිවත් දැනුවත් කරන්න....
මහ කන්නය ආරම්භ වෙලා.....ඒ සදහා රාජ්‍ය අනුග්‍රහය දෙන්න...
ජය වේවා !
අපේ සිහින සැබෑ කළ ඔබට ස්තූතියි අනුර ජනපති තුමනි ❤
ආයූබෝවන් 🪷
තෙරුවන් සරණයි 🪷🇱🇰
දෙව්පිහිටයි 🪷🇱🇰
අපගේ මාතෘ භූමිය දියුනුවෙන් දියුනුවටම පත්වේවා 🪷🇱🇰
අනුර ජනාධිපතිතුමාට,මාලිමාවට,මේ රටට ජයෙන් ජයම වේවා.
Thank you janadipathi thumani wisistai
ජනාදිපති තුමනි,අපිට බයයි ඔබතුමා රටට නැති වෙයි කියලා මේ රටේ තියෙන විදියත් එක්ක..ඒනිසා ඔබගේ ආරක්ෂාව පිලිබද ගොඩක් හිතන්න..අපිට ඕනි ලස්සන ලංකාවක්..පලවෙනි වතාවට ආසාවෙන් අහපු ජාතිය ඇමතීම..මේ ගොල්ලො විනාශ කරන්න හදපු නිදහස් අදයාපනය සුරකින්න..අපි මහ හුගක් සල්ලි නැති දුප්පත් මිනිස්සු..ඉගනීම තමා අපේ ගොඩ යෑම
ජයවේවා
චන්දය නොදුන් හැමෝම පුනරුදයේ කොටස්කරුවෙකු වෙන්න තාම පරක්කු නෑ❤❤
Obata Deviyan wahansege shakthiya dahiriya labewa❤🙏🙏🙏
වෙනදා ජනාධිපතිලා ජාතිය අමතනවා කීවම මාර තරහක් එන්නේ...කතාවක් වත් බලන්න නෑනෙ කියලා..හැබෙයි අනුර සහෝදරයා ජාතිය අමතනවා කියලා නිව්ස් එක ආව වෙලාවෙ ඉදන් පුදුම ආසාවකින් බලන් හිටියේ...කතාවත් මාර ඩීසන්...බයිලා නෑ...අවශ්‍ය ටික කීවා...රටට ජය වේවා❤
ඡයවෙිවා අනුර සහෝදර කරන කියන සියල්ල සපල වෙිවා අපි ඔයත් එක්ක ඔන දෙකට ඉන්නවා දෙවිපිහිටයි බුදුසරණයි 🙏🙏🙏
අපේ ජනාදිප්ති වරයෙක්ගෙ ජාතිය අමතා කරන මුල්ම කතාව ඇසීමට අපි වාසනා වන්ත ඌවා සැබවින්ම මාතෘබූමියේ පුනර්බවය ඇරබුනා.
ජය වේවා ජනාධිපතිතුමනි❤❤❤
නිදි නොලබා කරපු කැපකිරීම් වලට දෙන පිළිතුර ආදර්ශමත්
අනුර කුමාර දිසානායක ජනාදිපති සහොදරයා.
ඔබ වෙනුවෙන් අපි උපරිම හඩ නැගුව උපරිමය කරා දැන් ඒ ගැන මන් හිතන්නෙ මම සතුටින්.
පොලවෙ පය ගහපු පොලවෙ සුවද දන්න,
මිනිස්සු අදුරන , දුක අදුරන , නැති බැරි කම් දන්න , කදුලුවල බර හොදින් අදුරන නායකයෙක් තමයි අපිට අවශ්‍ය උනේ , ඒ ඔබතුමා කියන විස්වාසය අපි ගාව තියනව.
ඔබතුමා අපේ සහොදරයෙක් වගේ දැනෙනව
හැම වෙලෙම ඔබ තුමා දකින. ඒ නිසා ඒ විස්වාසය ඒ ආදරේට ගරු කරන්න අපේ ඉදිරියටත් ❤❤ 🫂🙂
ඔබතුමා තීරණයක් අරගෙන එල්ලුම් ගහට අත්සන් කරන්න කියලා මම හෞරවයෙන් ඉල්ලා සිටිමි❤
ඔයා හරි. ඒත් ඒකෙන් වෙන එක වරදක් නිවැරදි කරන්න බැරිවෙනවා. ඉතිහාසයේ වෙලා තියෙනවා. නඩු තීන්දු දෙන්නෙ ඒ වෙලාවට ලැබෙන හොයාගන්න සාක්ෂි මත. හිතන්නකෝ එල්ලුම්ගහ නියම උනා කියලා කෙනෙක්ට. ඒ මනුස්සයව මැරුවට පස්සෙ ඔහු නිවැරදි කරන සාක්ෂියක් හම්බුනොත් ජීවීතේ ආයේ ගන්නද අප්පා. පව්. ඒ නිසා ජීවිතාන්තය දක්වා සිර දඩුවම හොදයි ඕකට වඩා.
😍AKD
Blessings dear sir! Finally our country is in good hands! 🙏
අසාදාරණ වාහන මිල පිලිබදව සොයා බලන්න
Galleface thiyana tika wendesi kara nan
අනුර සහෝදරයා ට
මහමැතිවරණයෙන් අතිවිශිෂ්ථ ජයක් ලැබේවායි ප්‍රාර්ථනා කරමි.තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ප්‍රාර්ථනා කරමි.