Sangeethe (සංගීතේ) | Episode 932 18th November 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • Sangeethe (සංගීතේ) | Episode 932 18th November 2022
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #Sangeethe

ความคิดเห็น • 174

  • @jayanirandika8042
    @jayanirandika8042 ปีที่แล้ว +102

    අනේ......මේ දෙන්නගෙ රන්ඩු හරි සුන්දරයි 🥰

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +83

    පොඩි දුව රඟපෑමට දැන් ගැලපෙන්නෙ නෑ... මහ පංඩිතයි.. 😁

  • @pavithraanushani9356
    @pavithraanushani9356 ปีที่แล้ว +53

    අම්මෝ මහීට යන කේන්ති 😡😡😡 ලස්සන කොටසක් ❤️

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +78

    අම්මෝ අසනිගෙ හිනාව හරිම ලස්සනයි මහිගෙ නපුරැකම එහෙම ඉන්නකොටත්..ලස්සනයි❤️❤️❤️❤️

    • @malacool3897
      @malacool3897 ปีที่แล้ว +2

      Ara lamaei danna kata dalada Kanna geyay

  • @tharushikaumini5029
    @tharushikaumini5029 ปีที่แล้ว +42

    අප්පෝ මේ මහී මෙච්චර නපුරු ද ඔය නපුරු කම පොඩ්ඩක් අඩු කර ගන්න ❤️❤️ පවු අසෙනි ♥️♥️♥️♥️♥️

  • @fernando5577
    @fernando5577 ปีที่แล้ว +90

    අම්මො අසෙනිගෙ හිනව ♥️♥️♥️කතාවට උනත් අසෙනි මහිට මහි අසෙනිට මර ලව්♥️♥️♥️

  • @champikakumari7088
    @champikakumari7088 ปีที่แล้ว +104

    අද කතාව ගොඩාක් ලස්සනයි අසෙනි❤️ මහී කොටස ගොඩාක් ලස්සනයි අසෙනි ට මහී ගොඩාක් අදරෙයි

  • @lakshikalakshika4799
    @lakshikalakshika4799 ปีที่แล้ว +38

    kochchara randu unath aseni mahi harima cute couple ekak
    Oya denna nisamai sangeethe balanne 😍😍❤
    MASENI ❤❤

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว +80

    මහී නපුරු උනාට හරිම ලස්සනයි අසෙනි හරි සුරතල් ♥️♥️ලස්සනයි ඉතින්

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว +40

    අද කතා ෙවත් අ ෙස්නි මහි හරිම ලස්සනයි සැමටම බුදු සරණයි

  • @sumiangelo8298
    @sumiangelo8298 ปีที่แล้ว +49

    කොහොමද එදිරිගෙ ලව් සීන් 👨‍❤‍👨 ..... superb dialogues ... a big Thank you ! 👍

  • @indu3155
    @indu3155 ปีที่แล้ว +55

    අද නම් සතුටුයි හරිම ලස්සනයි 😍🧡🧡🧡😍😍

  • @Rupa87
    @Rupa87 ปีที่แล้ว +20

    අනේ පුතේ අසනිට සමාව දෙන්න මම කැමනිනැ ඔයාල දෙන්න තරහෙන් රග පානව බලන්න❤️❤❤❤❤❤❤❤❤

  • @naduniimalka7916
    @naduniimalka7916 ปีที่แล้ว +42

    අද කතාව ගොඩක් ලස්සනයි 💖🤗

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 ปีที่แล้ว +19

    මහි නපුරු නැ මහි ගොඩක් තරා හ යන්නේ අසනී ට ගොඩක් ආදරේ නිසා මහි අසනී ට ගොඩක් ආදරෙයි අද කතා ව ගොඩක් ලස්සනයි අසනී මහි ලවන් ගීත්මා ආදරෙයි බුදුසරණයි 👍👍❤❤❤❤❤❤

  • @fatimakumari4200
    @fatimakumari4200 ปีที่แล้ว +21

    මාහිමල්ලිපාවු. ආසේනි. ලස්සනයි ලස්සනයි ආදේරේයිහැමදාමත්🌹♥️🌹♥️🌹♥️🌹♥️😘😘😘😘😘👍

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +20

    අසිනි හිනාවෙන කොට
    මටත් හිනා යනවා 😂😂😂
    තාාත්තට බේත් දාන්න යන්නේ
    කල්පන එක්ක හරි ඊළඟ වලිය

  • @saduniwarnakulasuriya5488
    @saduniwarnakulasuriya5488 ปีที่แล้ว +16

    මහී අසෙනි යන ඇතක පරිස්සම්න් ගිහින් ඇවිත් මැසෙජ් එකක් දන්න...❤️😊

  • @shanthajayathissa135
    @shanthajayathissa135 ปีที่แล้ว +71

    යුගයේ ආදරණියම කපල් එක අපේ ලවත්මා තමයි ❤️❤️

  • @yaracell2605
    @yaracell2605 ปีที่แล้ว +31

    නියමයි අසනි

  • @wasanthaherat
    @wasanthaherat ปีที่แล้ว +58

    ඕක තමයි ඇත්ත ආදරේ රණ්ඩු වෙනවා යාලු වෙනවා 🥰💞🥰🥰🥰

  • @Vihara2000
    @Vihara2000 ปีที่แล้ว +19

    Ai Anee mechchra lassna Cute Aseni Mahita Lassana episodes tikak denna bary hatiyak😔😔😔.

  • @suzisuzi8503
    @suzisuzi8503 ปีที่แล้ว +29

    අද කතාව ගෙඩාක් ලස්සනයි

  • @shanthajayathissa135
    @shanthajayathissa135 ปีที่แล้ว +50

    අදත් කතාව ගොඩක් ලස්සනයි ❤️

  • @latachandra4336
    @latachandra4336 ปีที่แล้ว +33

    යන්තමට මහී ෂේප් උනා නේද,,අම්මෝ ඇති යාන්තන්

  • @malki2307
    @malki2307 ปีที่แล้ว +24

    අද ලස්සනයි කතාව🌹

  • @ireshasewwandi1081
    @ireshasewwandi1081 ปีที่แล้ว +19

    මහී අසෙනියි ඉක්මනට යාලු කරන්නකො එදිරි

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +42

    අසෙනි ❤️❤️❤️ මහී

  • @madushanlakshitha6556
    @madushanlakshitha6556 ปีที่แล้ว +6

    අර පොඩි කෙල්ල ගැලපෙන්නැ දැන් කටහඩේ කැත😹😹

  • @subhathkwt6976
    @subhathkwt6976 ปีที่แล้ว +17

    ලස්සනයි ගොඩක්

  • @Vihara2000
    @Vihara2000 ปีที่แล้ว +30

    Aseni ❤ Mahi ada yalu unata wadak na Sadudata Aya taraha karawanawane😖

  • @chamodidilirukshi8114
    @chamodidilirukshi8114 ปีที่แล้ว +9

    අම්මෝ අසනිගෙ හිනාව හරි ලස්සනයි

  • @shamalifernando7672
    @shamalifernando7672 ปีที่แล้ว +15

    චුටි දුවගේ රංගනය තාත්වික නෑ එයාව තව පුහුණු කරන්න

  • @ranigeetha1312
    @ranigeetha1312 ปีที่แล้ว +31

    අසනිගෙ ආදරය මොන තරම් පිවිතුරුද.....එවැනි ආදරයක්වත් පිලි ගන්න බැරිව, තමන්ගෙ කෙල්ල, තම බිරිද සැක කරන මේ මහී වගේ පිරිමි අද සමාජයේ ඕනෙ තරම් ඉන්නවා.... අසනිට දැන් තියෙන්නෙ තව තවත් පස්සෙන් නොයා, මහීට තේරුම් යන තෙක් පැත්තකට වෙලා නිහඩව ඉන්නයි. එතකොට අහංකාර මහී අගේට පස්සෙන් එනවාමයි.....👍

  • @wasanthiguruge8561
    @wasanthiguruge8561 ปีที่แล้ว +8

    මහී කොලුවා මෙච්චර නපුරු වෙලාද පව් හසිනි

  • @Vihara2000
    @Vihara2000 ปีที่แล้ว +19

    Aseni Mahi taraha karanna epaa appaaa. Apita epaa wenawaneee🥺. Oya Aselata Kalpanawai Pavaniwai mattu karala denna barida Aseni Mahitama hamadama prashna danne.

  • @piumipiymi9312
    @piumipiymi9312 ปีที่แล้ว +13

    අපි දේන්නාගේ ආදරේ ත් හරි යට අසිනිගේ මහි ගේ වගේ වේලාවකට මරා ගන්නවා වේලාවකට ආදරේ කරනවා හරි ට මගේ ඒක්කේනාත් මහි වගේ

  • @user-lu7sk5lu3n
    @user-lu7sk5lu3n ปีที่แล้ว +12

    මහී උබත් මන්වගේ බන්. හැබැයි මගෙ එකී මගෙන් වෙන් උනා ඔහොමවෙලා... එයා ගිහින් අවුරුදු 2ක් දැන්. මන් තාමත් තනිකඩයි

  • @akiladamith8648
    @akiladamith8648 ปีที่แล้ว +18

    හරිම ලස්සනයි❤️❤️❤️❤️❤️❤️❤️💝💝💝💝💝💝💝💝🌷🌷🌷🌷🌷

  • @nuwanchamarachamara9417
    @nuwanchamarachamara9417 ปีที่แล้ว +23

    Ada kathawa godak lassanii 😍😍😍

  • @budmiwithoshini2232
    @budmiwithoshini2232 ปีที่แล้ว +17

    අදත් kathawa ලස්සනයි

  • @tharukatharuka2908
    @tharukatharuka2908 ปีที่แล้ว +9

    සෙනුරිගෙ ලස්සන 😌🥵

  • @yaracell2605
    @yaracell2605 ปีที่แล้ว +13

    අසනි ඔයා කියනෙ පිස්සු කියලා මට ත් හිිනා

  • @nisanthanisantha3944
    @nisanthanisantha3944 ปีที่แล้ว +6

    මම කැමැනි මහි අසනි ආදරකතාවට

  • @yomalrasanga5689
    @yomalrasanga5689 ปีที่แล้ว +55

    අද කථාව ගොඩක් ලස්සන යි 💝😘💝💝💝😘

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว +10

    Adath lassani napuru mahiyo paw aseni eththa mahige kathavanam💗💗💗🇦🇪🇦🇪😄😄😄😄

  • @Anu19988
    @Anu19988 ปีที่แล้ว +13

    Magula Saduda preview eken ithuru masema apita kathwa balanna ba kiyalanam Hitha ganna puluwan😔😔

  • @nusandiamanda682
    @nusandiamanda682 ปีที่แล้ว +9

    Aseni mahi love aka shoii

  • @jithairoshima7876
    @jithairoshima7876 ปีที่แล้ว +28

    බුදු අම්මෝ කී පාරක් සමාව ඉල්ලුවද , තවත් නම් ඉල්ලන්න එපා හොදේ, මහිට බම්බු ගහන්න කියන්න 🙄🤔

  • @user-et4yw9ce5h
    @user-et4yw9ce5h ปีที่แล้ว +20

    අද කානාව ගොඩක් ලස්සනයි වුටි දුවන් හිටියනෙ ම්හි අසෙනි දෙන්නගෙ කොටස් අද ගොඩක් නිබ්බා හොදයි

  • @dayamaldeniya3718
    @dayamaldeniya3718 ปีที่แล้ว +4

    මේ දවස් වල මහීගෙ චරිතෙ එපාම වෙලා

  • @Anu19988
    @Anu19988 ปีที่แล้ว +11

    Ada Hodata dunnata wadak naa🥺🥺 Saduda idala aya meka balanna baaaa😪😪😪😪

  • @christinewijesundara6666
    @christinewijesundara6666 ปีที่แล้ว +7

    Ane mahiege asanige aadare dakinakota harima adare hithenawa.

  • @isharachinthaka7199
    @isharachinthaka7199 ปีที่แล้ว +6

    මහී ඔච්චර තරහා ගන්න එපා වයසට යයි

  • @shanthajayathissa135
    @shanthajayathissa135 ปีที่แล้ว +12

    Lawathma 💕

  • @methsadani5227
    @methsadani5227 ปีที่แล้ว +7

    අනේ මහී යාලු වෙන්න කො අසෙනි එක්ක

  • @cinderella9826
    @cinderella9826 ปีที่แล้ว +6

    උල්ලැයි උල්ලැයි ලූ කෙල්ලගෙ රඟපෑම වැඩක් නෑ දැන් කතාවත් එපා වෙනවා 😒✋

  • @rathnayake.43
    @rathnayake.43 ปีที่แล้ว +19

    අපෝ මේ කතාවක් දැන් අදිනව වැඩී වගේ ඉස්සර ආසාවෙන් බැලුවේ ඒත් දැන් 😱😱

  • @NavodyaFranando
    @NavodyaFranando 2 หลายเดือนก่อน +1

    හම්මට සිරි හොනට් එකක් බස්සලා 🥺❤️

  • @ranganapathmasiri4600
    @ranganapathmasiri4600 ปีที่แล้ว +4

    අපිටත් ආදරය කරන්න අසේනි වගේ කෙල්ලෙක් ඉන්නවා නම් 😌

  • @hasantharanjith9988
    @hasantharanjith9988 ปีที่แล้ว +15

    අක්ශා දුව දැක්කෙ ගොඩක් දවසකින්

  • @sewwandi123walpita6
    @sewwandi123walpita6 ปีที่แล้ว +8

    Aseni Mona de unath hina welamai inne

  • @sharmanthieperera5658
    @sharmanthieperera5658 ปีที่แล้ว +26

    The acting of Maher and asini were superb mahee is excellent we want to see u both in a loving conversation on monday

  • @yaracell2605
    @yaracell2605 ปีที่แล้ว +10

    මහියි ඔයා හරි නපුරු යි නපුරු වෙන එපා අසනි ඔයා ට ගොඩක් ආදරෙයි

  • @marklakmal9310
    @marklakmal9310 ปีที่แล้ว +10

    Wow dennama hari cute ane

  • @sewwandi123walpita6
    @sewwandi123walpita6 ปีที่แล้ว +5

    Lassanai kathawa

  • @fathimakwt9736
    @fathimakwt9736 ปีที่แล้ว +17

    ❤❤❤❤❤❤

  • @gayanthageethapriya4807
    @gayanthageethapriya4807 ปีที่แล้ว +9

    Akshage ranganaya aul ragapanne kohomada kiyala mula idan hari guruwarungen ugannanna ona

  • @gayanranjeewa4352
    @gayanranjeewa4352 ปีที่แล้ว +5

    Hamadama wage ishsarath ekamade me kathawa thawa awrudu ganakma yai ath wenne ekamade

  • @chandrasrianka7777
    @chandrasrianka7777 ปีที่แล้ว +13

    ♥️♥️♥️♥️♥️♥️

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 11 หลายเดือนก่อน +1

    නපුරැ මහී..❤️❤️

  • @niroshakarunarathna5637
    @niroshakarunarathna5637 ปีที่แล้ว +4

    එයානම් කොහොමත් ගානට වැඩි තමයි

  • @thanulibhagya9621
    @thanulibhagya9621 ปีที่แล้ว +4

    Very beautiful nice tele drama.mahi, aseni, dasun, amaya, තීසංක, නිශානි ,pola, sakuni, lamba, mashi very beautiful ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ lovely 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 couple 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

  • @user-ATR
    @user-ATR ปีที่แล้ว +15

    😍😍😍😍😍😍

  • @prabatv1381
    @prabatv1381 ปีที่แล้ว +3

    අසීනී චූටී බබා

  • @nilanthawijerathna8189
    @nilanthawijerathna8189 ปีที่แล้ว +4

    Drama eka balannath epa wenawa pasal yana lamayekta hitiyata hari panditha charithayak .kohomatath meya morala wedi

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 ปีที่แล้ว +5

    Wooow.a..m.♥️♥️♥️♥️

  • @chandrasenavidanapathirana8610
    @chandrasenavidanapathirana8610 ปีที่แล้ว +5

    මේක ලියනඑකා මොකාද ඌ දන්නේ නැ ඊයේ ලිවුවේ මොකද්ද අද ලිවුවේ මොකද්ද කියලා නිකම් වචන ටිකක් විතරයි කිසීම රසාස්වාදනයක් නැති ජරාම නාට්‍ය අද හොදම වැරැද්ද වෙනද ගෙදරට යන දිශාව අද පාසල් යන පැත්ත වෙලා අර කවුරුත් බනින කෙල්ලත් එක්ක පයින් යනකිට කවුද වාහනයෙන් බැහැල යන් යන් වාහනයට නගින්න කියන්නේ මොකද වෙනදට නිවසට යන පැත්තට අද ඉස්කොලේ යන්නේ කොහොමද අනික ඒ අම්මත් ගුරුවරියක් එයා අද නිවාඩුද ගෙදරදි කතාකරන්න ඔන ඒවා පාරෙදි නැවතිලා කතා කරනවද වැලිවල ගල්වල පාටක් තියනවද මහිය ගල් මුසලයෙක්

  • @Alwaysonthetop777
    @Alwaysonthetop777 ปีที่แล้ว +7

    Mahiya mara bike maraukirillak ne karanne

  • @mohmedmohmmed9819
    @mohmedmohmmed9819 ปีที่แล้ว +8

    කිසිම ලැජ්ජාවක් නැහැ අසනි අනේ මන්ද හර දේශපාලන යන නැතුවම බෑ

  • @NihalKumara-ci7or
    @NihalKumara-ci7or 4 หลายเดือนก่อน

    E dennanam ❤❤❤❤❤

  • @SiltaKaruna
    @SiltaKaruna หลายเดือนก่อน

    Very beautiful hand in hand gathered Geethma an Mahee....thanks for beautiful drama...

  • @ashenpalangasinghe9672
    @ashenpalangasinghe9672 ปีที่แล้ว +5

    තුවාලෙ අතයි කකුලයි මාරු උනාද මන්දා 😮

  • @shayinialwis7456
    @shayinialwis7456 ปีที่แล้ว +8

    ඇදපල්ලා ඇදපන්ලා🙂dewani inime anith ek wagey🙂💔👍

  • @nilanthinilanthi1396
    @nilanthinilanthi1396 ปีที่แล้ว +3

    Mun denna yanathanaka prasnayak anit minisu pau

  • @Surashikamadushan7488
    @Surashikamadushan7488 ปีที่แล้ว +5

    Good Good Good Good mahhhhhhhi e asennnnnni cacca bett

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 ปีที่แล้ว +8

    ඈයි මේ නාට්‍ය වල කෙල්ලො කොන්ඩේ කඩාගෙනම ඉන්නේ...කවදාවත් එයාලා කොන්ඩේ ලස්සනට ගොතාගෙනවත් නෑ

  • @beautifullifestyle7753
    @beautifullifestyle7753 ปีที่แล้ว +8

    Lawathma

    • @fathimakwt9736
      @fathimakwt9736 ปีที่แล้ว +3

      Oya duvkd putakd.dane na mam ine kuwat.ak lavngi getmagi alute darama ak ilandko ane piles

    • @fathimakwt9736
      @fathimakwt9736 ปีที่แล้ว +1

      ❤❤👍🏻

  • @sajeewanijeewanthi6684
    @sajeewanijeewanthi6684 ปีที่แล้ว +3

    Wayasata wada pahila a lamaya

  • @niluanilua3953
    @niluanilua3953 ปีที่แล้ว +6

    මටනම් aseni ekka kenti යනවා eya karannema mahi අකැමැති දේවල් paw mahi

  • @yomalrasanga5689
    @yomalrasanga5689 ปีที่แล้ว +15

    💝💝💝💝💝💝💝

  • @Mahesha-we1ws
    @Mahesha-we1ws ปีที่แล้ว +2

    Dan harine.aye kalanya ekka yawla labana satiyet wade karna hadane.ekama demai meke tiyene

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 ปีที่แล้ว +8

    Asani mahi dan lassani b s d parissamin 💔💔💔💔💔💔💔🐍💯💯💯💯🌹🌹🌹🌹❤❤❤❤

  • @kumaradayas1944
    @kumaradayas1944 ปีที่แล้ว +3

    Mama me akshata poddak wat asa na

  • @harshanabandara6752
    @harshanabandara6752 ปีที่แล้ว +3

    Mala vikarayak walawakata.

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +6

    මෙි දැන් දිගට හරහට සංගීතේ රාජිනීට දෙක උනා හොදේ.

  • @pathmagurusinghe4832
    @pathmagurusinghe4832 ปีที่แล้ว +4

    Director mahathmaya. Aakshage acting over. E daruwata kiyala denna ane thathvikawa act karana vidiya.

  • @samanmeepagala6925
    @samanmeepagala6925 ปีที่แล้ว +2

    කෝ අනේ ඔය නංගි බබා පෙන්නුවේ ම නැනේ

  • @jayanathsusantha2995
    @jayanathsusantha2995 ปีที่แล้ว +1

    Gon aseni ge gon part appiriyai

  • @slroyal777
    @slroyal777 ปีที่แล้ว +4

    Aksha chamodi wayasata wedi. Kathawa ayage wayasata wedie ahema unama lamai pirihenawa