Nawam Maha Perahara - රන්දෝලි මහා පෙරහර මංගල්ලය 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • රයිගම්පුර නවම් මහා පෙරහර මංගල්ලය - 2024
    2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා රාත්‍රී 8.00 සිට හොරණ නගරය පුරා වීථි සංචාරය කෙරේ....
    නිළ සජීවී විකාශය - ඔබේ පවුලේ නාලිකාව - ස්වාධීන රූපවාහිනී සේවය (ITN)

ความคิดเห็น • 21

  • @user-qn3pe1zq9x
    @user-qn3pe1zq9x 7 หลายเดือนก่อน +10

    ❤ මෙතෙක් දුටුව පෙරහර වලින් ලස්සනම පෙරහැරක් නායක ස්වාමින්වහන්සේ ඇතුලුව සම්බන්ධ වූ සියලුම දෙනාට තෙරුවන් සරනයි ❤

  • @neetharanjani1692
    @neetharanjani1692 7 หลายเดือนก่อน +4

    හරිම ලස්සන පෙරහරක් මේ වෙනුවෙන් දායකත් වය සැපයූ හොරන රජ මහා ව්හාරයේ පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුලු අපේ වාසනා මුදලාලි මහතා ඇතුලු සියලුම දෙනාට අනන්ත පින් තෙරැවන් සරනයි

  • @NadeekaChamara
    @NadeekaChamara 7 หลายเดือนก่อน +14

    අපි කොට්ටාවෙි ඉදන් බලන්න ගියා දන්න විදියට වාසනා මුදලාලි කරල තිබ්බෙි එන්න යන්න බස් පවා දමල තිබ්බ කියල අැහුනා කන්න බනිස් ගෙඩිය පවා දුන්න .එහෙවු මිනිස්සු අද ලෝකේ අඩුයි එතුමාටත් පවුලේ සියලු දෙනාටත් වුදවු කල සියල්ලත් එ් කල පිං අත් වේවා වැඩි වැඩියෙන් මෙවැනි දේ කරන්න ලැබිිමට වාසනාව ලැබෙිවා කියන්න වචන නැ

  • @PradeepWijekoon-qm2gx
    @PradeepWijekoon-qm2gx 7 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි 🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐

  • @user-yu7ek2rx2vyunpm
    @user-yu7ek2rx2vyunpm 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤.......

  • @tharananiranjana4157
    @tharananiranjana4157 6 หลายเดือนก่อน +1

    Good videyo

  • @gihankaushalya2876
    @gihankaushalya2876 7 หลายเดือนก่อน +5

    සම්පූර්ණ පෙරහැර බලන්න upload කරපු එකට ස්තූතියි!

    නාග කන්‍යා නර්තනය තමයි මම ආසම ඒත් ඒක පොඩි වෙලාවක් පෙන්නපු එකටනම් දුකයි 😒

  • @ashinsana4737
    @ashinsana4737 7 หลายเดือนก่อน +4

    ❤😊අලංකාර ව කරා

  • @PunsaraMathisha-b7q
    @PunsaraMathisha-b7q 7 หลายเดือนก่อน +4

    අලි බලන්න කාපු කට්ට කලුතර පාරට හරොන තැන් රුපසිංහ එකේ බැනර් එක උඩ ඉදන් බැලුවේ 😅

  • @RathanaTamil123
    @RathanaTamil123 7 หลายเดือนก่อน +2

    வாழ்த்துக்கள் 🙏🙏🙏

  • @TLG.TH4RU
    @TLG.TH4RU 6 หลายเดือนก่อน +1

    Hari malasanai ❤

  • @lasindupahasara4463
    @lasindupahasara4463 7 หลายเดือนก่อน +3

    ලස්සන ට වැඩේ කරලා තිබුනා.නොමිලේ ම මේ වගේ දෙයක් කරලත් බලන්න ආපු මිනිස්සුන්ට ගෙනාපු ඉටිකොලේ ගෙනියන්න බැහැ.කොච්චර කරත් මිනිස්සු හදන්න බැහැ.කාපු බීපු වතුර බෝතලේ පවා දලා ගිහිල්ලා.තවත් මනුස්සයෙක් නෙ අස් කරන්න ඕන.මොනවා උනත් පින් අයත් වෙනවා.🙏

  • @user-xe9pf9ww9n
    @user-xe9pf9ww9n 7 หลายเดือนก่อน +1

    Harima lassani.theruwansaranai. sadusasadu
    😮😅😊❤🎉

  • @ruhunuexpress5757
    @ruhunuexpress5757 7 หลายเดือนก่อน +2

    🎉

  • @suneethadesilva5088
    @suneethadesilva5088 7 หลายเดือนก่อน +2

    ලස්සනයි👏😘

  • @creativeyourlife6579
    @creativeyourlife6579 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @chamoperera6468
    @chamoperera6468 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤️❤️❤️

  • @saranishamalika9613
    @saranishamalika9613 7 หลายเดือนก่อน +2

    කථකලී නර්තනය මම ගිය මාසෙ ගන්දර දුරුතු මහා පෙරහැර තුලත් දැක්කා,දකුණු පලාතෙ තවත් පෙරහැරක වීඩියෝ එකකත් දැක්කා

  • @UKannakara
    @UKannakara 7 หลายเดือนก่อน +2

    😅

    • @user-yu7ek2rx2vyunpm
      @user-yu7ek2rx2vyunpm 7 วันที่ผ่านมา

      කහනවද උබට මේ වගේ උතුම් දේකට හිනායන්නේ 🤨...