අනුරට මඩ හදන්නේ සජබද? නීතීඥවරු⁣න්ගෙන් අනපේක්ෂිත පිළිතුරක් |වංචාවක් නම් රනිල් සජිත්ට නිකං ඉන්න දෙයිද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • වංචාවක් වුණා නම් රනිල් සජිත්ට නිකං ඉන්න දෙයිද? අනුරට මඩ හදන්නේ සජබෙද? නීතීඥවරු⁣න්ගෙන් අනපේක්ෂිත පිලිතුරක්
    Subscribe to us for the latest video updates :
    www.youtube.co...
    Join us whats app
    chat.whatsapp....
    Life Traveler Telegram Channel
    t.me/lifetrave...
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka

ความคิดเห็น • 49

  • @Jeewe96
    @Jeewe96 4 วันที่ผ่านมา +9

    මේ ගෝතයා නේද වසන්ත සමරසිංහ අත් අඩංගුවට ගන්න නියෝග කරා කියල බොරු නිව්ස් එකක් ගැහුවෙ. පකේ ලෝයර්ස්ලනෙ මුන්. දැන් ඇවිත් කෙකර ගාලා ටොම් පච අතරිනව

  • @AjithKumara-kc3ye
    @AjithKumara-kc3ye 4 วันที่ผ่านมา +9

    ස්තුතියි පැහැදිලි කිරීම ...මාලිමාව ගැන අපිට පැහැදිලියි...ජයවේවා මාලිමාවට ...

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 4 วันที่ผ่านมา +4

    ජලනිට දැන්මම හමුදාව සැලුට් කරනවා දිනුවොත් එහෙම වැදගෙන ඉන්න වෙයි😂 ඒ පරණ ජරා දේශපාලන සංස්කෘතිය ඉවර කරන්න මාලිමාව ගේමු❤💪

  • @ManjulaPSKArachchi
    @ManjulaPSKArachchi 4 วันที่ผ่านมา +4

    ආහා😂😂 මේ අර පහුගිය දවස්වල NPP ගැන අමු කෙබර ගහපු අංගනාව😂
    අපි දන්න අදුනන අයත් ඉනිනව ඕවා හදනකොට මරා ගත්ත හැටි දන්න. හර්ෂට කැපිලි දාලා කැස්බෑ උන්නැහේ ඉදිරියට එන්න හදපු ඒව එහෙම😂. තව තියනව. ඒව හොද නෑ කියන්න. . එතකොට කියපු එවුන් මාට්ටුනේ

  • @anroyperera8798
    @anroyperera8798 4 วันที่ผ่านมา +4

    NPP @ API ITALY

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 4 วันที่ผ่านมา +1

    මෙන්න අනුරගේ කැරට්ටුව...!!!
    🤗2000දි පාර්ලිමේන්තු එනව..
    🤗2001 දිත් එනව..
    🤗2004 සංධානෙන් කුරුනෑගලින් අංක එක වෙලා ලක්ෂයකට වැඩි මනාප අරන් පාර්ලිමේන්තු යනව..
    🤗වයස තිස්පහේදි කෘශිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කියන ලොකුම අමාත්‍යංශය(අද දහදෙනෙක් විතර බදාගෙන ඉන්න) කර ගහනව.
    🤗පටන්ගන්නෙ අමාත්‍යංශෙ සුපිරි වාහනටික ජනාධිපති කාර්‍යාලයට බාරදීල.. මොකද ඒවයෙ නඩත්තු වියදම වැඩියි.
    🤗සේවකයන්ට වෙලාවට වැඩට එන්න ඇමතිට වෙන් වූ පිරිවැයෙන් බස් දෙකක් දානව..(ඒව තාමත් දුවනව)..
    🤗ලංකාඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව
    🤗 එස් බීල රාජිතල විදේශිකයන්ට බදු නැතුව දීපු ඉඩම් වලට සීයට සීයක් බදු ගහනව..
    🤗ගම හා බැඳුනු කුඩා වැවු දහසක ව්‍යාපෘතියෙන් අටසිය ගානක් ප්‍රතිසංස්කරනය කරනව නය නොවී,අමාත්‍යංශෙ නය නොකර
    🤗වෙහෙරගල ව්‍යාපෘතියෙන් ලුනුගම්වෙහෙරට වතුර දෙනව..
    🤗කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව,
    🤗පාඩු ලබල විකුනන්න හිටපු මිල්කෝ එක ලාභ ලබල ගොඩදානව....
    තව නොදන්න කාරනා ඇති.. මේ අස්සෙ තමා සුනාමියටත් මහන්සිවෙන්නෙ..
    🤗 සුනාමි සහන මන්ඩලේ ආපු වෙලාවෙ කුනු කානුවෙ හිර නොවී නැගිටල ඇමතිකමෙන් එනව..
    🤗නැවත 2010 පාර්ලිමේන්තුවට එනව..
    🤗2011, පක්ශෙ කැඩීමට ගහපු කුමන්ත්‍රන වලට හසු නොවී පක්ෂය රකිනව..
    🤗2014 පක්ෂ නායකය වෙනව..
    🤗2013 පලාත් සභා මැතිවරනෙදි නැවත බහුජන ලෙස සාමූහිකව ජීවය ගේනව..
    🤗2015 වෙද්දි මහින්ද පාර්ශවයෙ ප්‍රධාන සතුරෙක් වෙනව... මොකද ඔහුගෙ ප්‍රහාර සහ සාමූහික ප්‍රහාර මහින්දට මාරාන්තික වූ නිසා..
    🤗2015 මහබැංකු හොරකම ඉස්සෙල්ලම ලොවට හෙලිකරන්නෙ ඔහු..
    🤗2015 අගෝස්තු චන්ද අසූ දහසකට වැඩිය ගෙන නැවත පාර්ලිමේන්තු එනව..
    🤗 එතැන් සිටමේ දක්වා ආන්ඩු පක්ෂ විපක්ෂ සියල්ලෝ අභිබවා තම කන්ඩායම සමග පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් ජනතා ප්‍රශ්න කතා කරනව...
    විද්‍යාවේදී උපාධිධාරියා.....ඔහුට මඩ ගහන්නෙ නොදැනුවත් කමට...සහ වහල් ලෙස කැපුවත් තමංගෙ ස්වාමියාගෙන් පිට අයට වෛරකරන්නන්...
    මේ දක්වා ඔහුට විරුද්ධව
    🤗පොලිසි වල පැමිනිලි නැත
    🤗උසාවි වල නඩු නැත
    🤗අයතා ඉපයීම්, අල්ලස් චෝදනා නැත.....
    චෝදනා , මුල්‍ය වංචා , නඩු තිබුනා නම් මෙච්චර කල් යහතින් එලියට වෙලා ඉන්න්න එයාට අවස්තාව කොහොමටවත් හම්බෙන්නෙ නෑ... සරලව එක ඇස් දෙක හරහා මොලයට දාගන්න 🤝
    ස්තුතියි කොමෙම්ට් එක බැලුවට

  • @Athula12165
    @Athula12165 4 วันที่ผ่านมา +3

    ඒවා ලේඛන ගත වාර්තා ඒවා බොරු කරන්න බැහැ. ඒනිසා 2019 දි දිනපු වෙලාවේ නාමල් කිව්වේ අපිට ඕනා නම් සජිත්ව අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා... ඒවා අපේ සල්ලි.. ඔහෙලා නොදන්නවා වෙන්න බැහැ.. බොරුවට පුදුම වගේ පෙන්වුවට

  • @npp.malimawa
    @npp.malimawa 4 วันที่ผ่านมา +2

    හොරෙක් කොහොමද තව හොරෙකුට දඬුවම් දෙන්නෙ? මේ ලිහිණියා තමයි කිව්වෙ jvp එක 60,000ක් මැරුව කියල.

  • @dfigurado
    @dfigurado 4 วันที่ผ่านมา +1

    ඔව්...නිකං ඉන්න දෙනව... මොකද රනිල් කරපුව සජිත් දන්නවා. සජිත්, සජිත් ගේ තාත්ත කරපුව රනිල් දන්නවා.. මේ දෙගොල්ලම එකම කාසියේ දෙපැත්ත, මේ මජර දේශපාලනයේ කොටසක්.

  • @AjithKumara-kc3ye
    @AjithKumara-kc3ye 4 วันที่ผ่านมา +1

    ඔයාල මොනදේ කිව්වත් චන්ද දායකයෙක් විදිහට මගේ අදහස ...සජිත් රටේ නායකත්වයට සුදුසු නැහැ .මේවෙලාවෙ සුදුසුම කෙනා අනුර කුමාර දිසානායක විතරයි ...ජයවේවා මාලිමාවට . 1:03:29

  • @shavinduashen5558
    @shavinduashen5558 4 วันที่ผ่านมา +3

    සජිත් කැමැත්තෙන් ගිහිල්ල බාර වෙන සිස්ටම් එකක් නැද්ද ලිහිනි
    අර මාතර පැත්තෙන් ආව කොට මෑන් කිව්වා සජිත් හොරෙක් කියලා ඔයාලගෙ පක්ෂෙම හින්දා බොරු වෙන්න බෑනේ

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 4 วันที่ผ่านมา +3

    😂😂😂 මරු බඩුදෙකක් සජියට චන්ද හදන, උඹල ජලනිගෙන් අහලද ඕව කියවන්නෙ😂😂 පලයං බං යන්න සජියත් නටන්නෙ ජලනිගෙ පදේට උඹල කව්ද බං ජලනි මැඩම්ට, දේශපාලන පලපුරුද්ද කියන්නෙ හොරකමද බං 😂😂 ආන්න එහෙම උං උඹල ලඟ ඉන්නව ඒක ඇත්ත 😂😂

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 4 วันที่ผ่านมา +1

    මෙි ගැනි මම දැක්ක..බයෙන් බයෙන් බියගම guest house එකට රිංගනවා.

  • @rashmika2869
    @rashmika2869 4 วันที่ผ่านมา +4

    ආ මේ sl vlog එකේ උර්තල් වෙච්ච ඩබල නේද 😅

  • @g2hr235
    @g2hr235 4 วันที่ผ่านมา +1

    එදා sl vlog එකට ආපු වෙලාවේ වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගන්න කියලා alert එකක් ආවා කියලා බොරු කියපු ඩබල නේද මේ?මුන්ට විරුද්ධවත් නඩු දාන්න ඕනෙ.

  • @IndikaKumara-cg4sy
    @IndikaKumara-cg4sy 4 วันที่ผ่านมา +5

    ඔතන ඉන්නෙ රට කාපු ට්ම් එක

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 4 วันที่ผ่านมา +1

    සජනිගෙ ආප්ප set එකේ ගැනියෙක්

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 4 วันที่ผ่านมา +1

    සජිත්ගෙ ඇටදෙක කතාකරයි

  • @LalithFernando-e7t
    @LalithFernando-e7t 4 วันที่ผ่านมา

    U.S.A has recalling power.

  • @g2hr235
    @g2hr235 4 วันที่ผ่านมา

    සජබෙ වටේ උගත් අය හිටියට නායකයා පිස්සු කෙලිනවනම් වැඩක් නෑනේ..😂

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 4 วันที่ผ่านมา

    මුන් වැඩියෙන්ම කතා කරන්නෙ npp එක ගැන ඒ තරමට රෙවිලා තියෙන්නේ 🤣🤮💩

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 4 วันที่ผ่านมา

    සජිත් දාපු පත ගු ාබටි දෙකක් කතා කරයි

  • @ranjansaman7848
    @ranjansaman7848 4 วันที่ผ่านมา +1

    Sajith tv weda satahanata yanawa dekala thiyenawada yanna bayai

  • @ManjulaPSKArachchi
    @ManjulaPSKArachchi 4 วันที่ผ่านมา

    පව් අප්පා මුං😂😂

  • @smaduraliyanage880
    @smaduraliyanage880 4 วันที่ผ่านมา +1

    ඔය සෙට් එක රනිල් එක්ක කොච්චර කල් එකට හිටියද?. පාලනයේ හිටියද?
    කෝ ඔය කියන වැඩ කලාද?
    ඔය පැත්තේ ඉන්නෙ පොහොට්ටුවේ හොඳට ගේම් ගහපු සෙට් එක...
    මේ අයට NPP එක හැරෙන්න වෙන මාතෘකාවක් නෑ වගේ

  • @commenter2178
    @commenter2178 4 วันที่ผ่านมา +1

    ළදරු සජබේ.. පුතාණෝ එක්ක ගහපල්ලා මඩ ... සක්කිලියෝ

  • @upalirathnayaka9352
    @upalirathnayaka9352 4 วันที่ผ่านมา

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 4 วันที่ผ่านมา

    මුං ෙලා්යර්ස්ල ානවෙයි ාහා්ජස්ල

  • @rf4511
    @rf4511 4 วันที่ผ่านมา

    Very good explanation ❤💪🤙

  • @wimaldesilva2470
    @wimaldesilva2470 4 วันที่ผ่านมา

    JVP NPP ට ප්‍රායෝගික ආර්ථික සැලසුමක් නැත .එකම විකල්පය හොරු ආරක්ෂා නොකරන ආර්ථිකය ගොඩ ගන්න පුලුවන් කන්ඩායමක් ඉන්න SJB ❤❤❤❤

    • @g2hr235
      @g2hr235 4 วันที่ผ่านมา +1

      කවුද?ගුරුවරියක් දණගස්සපු එකාද?විල්පත්තුව කපපු එකාද?ක්‍රිකට් බෝඩ් එක විනාස කරනවා කියපු සූදුකාරයද?සංස්කෘතික අරමුදලෙන් හොරා කාපු එකාද?😂😂

  • @jayaratneamaratunga7348
    @jayaratneamaratunga7348 4 วันที่ผ่านมา

    Malimawe adahas tikak mun horakam karala.

  • @jayaratneamaratunga7348
    @jayaratneamaratunga7348 4 วันที่ผ่านมา

    Ow sanwardhanaya karai thope paulnam.pala..pala..boru nokiya.

  • @ranjansaman7848
    @ranjansaman7848 4 วันที่ผ่านมา

    2015 2019 hodatama kare thopi 3000k usanam mitinam job dipu heti sajith Maha bankuwa keduwe nethda sujeewa lasa 30k gaththa

  • @EgodageAshoka
    @EgodageAshoka 4 วันที่ผ่านมา

    Pakasavalata wada apeta ona aththama horu hadunagena hragedarata jakkanna

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 4 วันที่ผ่านมา

    Menna patta balliyak. Kudunika ge gomithage anik paluwa. Nodakin mun appiriyayi. Poththata rawatuna kale iwarayi.

  • @danishfernando9964
    @danishfernando9964 4 วันที่ผ่านมา

    Mkda bn me interview valata mun denama enne ? Tanikam doshayada

  • @Itx.kim-Ari
    @Itx.kim-Ari 4 วันที่ผ่านมา

    😂😂😂😂

  • @H2OBoy
    @H2OBoy 4 วันที่ผ่านมา

    Wachanayak katha karaganna puluwan eun genahalla mey wage haal paaruuwo gennana epoo

  • @user-et3mn6xt2g
    @user-et3mn6xt2g 4 วันที่ผ่านมา

    🧭❌