Analog multimeter එකකින් Resistor(ප්‍රතිරෝධක) එක සහ Voltage එක මිනුම් කරන ආකාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 36

  • @iroshanikahatapitiya8737
    @iroshanikahatapitiya8737 3 ปีที่แล้ว +1

    Fair

  • @manjulaelectronic706
    @manjulaelectronic706 2 ปีที่แล้ว

    Thanx

  • @nishanthamapa1966
    @nishanthamapa1966 2 ปีที่แล้ว

    මගෙ dc 18v බැටරි දෙකකින් වැඩකරන ඩ්‍රිල් එකක් තියෙනව ඒක AC කරන්ට් වලින් වැඩකරන විදිහට හදාගන්න පුලුවන් විදිහක් කියන්න පුලුවන්ද කරුණාකරල

  • @shanduminda2957
    @shanduminda2957 3 ปีที่แล้ว

    සර් ඩිජිටල් මල්ටිමීටර් එකේ ඕම්ස් අගය මනින එකට දාල led bulb එකක් ටෙස් කරගන්න පුළුවන්ද

    • @labtronics1140
      @labtronics1140  3 ปีที่แล้ว

      Ba

    • @labtronics1140
      @labtronics1140  3 ปีที่แล้ว

      LED bulb ekakata tharam awshaya ampheer ganak සපයන්නේ na. Led bulb balanna wennne diode mode eken

    • @shanduminda2957
      @shanduminda2957 3 ปีที่แล้ว

      සර් මගේ ඩිජිටල් මල්ටිමීටර් එකේ ඕම්ස් 200 එකට දාපුවම ඩයෝඩ් මාක් එකෙන් වගේ කරන්ට් එකක් එනව ඒක මල්ටිමීටර් එකේ අවුලක්ද

    • @labtronics1140
      @labtronics1140  3 ปีที่แล้ว +1

      🤣🤣 eakanam datasheet balanna oni ai ea kiyala. Resistance measurments current rate ekak athi eka balanna oni. මොකක්ද oyage model eka?. Samnya දෙයක් wage මටනම්

    • @shanduminda2957
      @shanduminda2957 3 ปีที่แล้ว

      UNi -T ut 33

  • @sdgunathilaka
    @sdgunathilaka 5 ปีที่แล้ว +1

    x1 , x10 , x1k , x10k yana piliwelata multi meter eken eliyata ena current eka adu wenawa neda? ethakota V=IR anuwa wedi resistance walata ei current eka adu karala denne?

    • @labtronics1140
      @labtronics1140  5 ปีที่แล้ว

      10K KIYANA EKATA EDDI MACHN 9V BATTERY SUPPLY EKA THMA DENNEA. ETTA X1TA ENA CURRENT EKA NEWE X10TA THIYENNEA. HABAI RANGE EKA DIAL EKea ganna nam ehema deyak karanna wenawa

  • @thamindupriyashan1323
    @thamindupriyashan1323 4 ปีที่แล้ว +1

    මට දැනගන්න පුලුවන්ද ප්‍රතිරොද නිෂ්පාදිත අගයම mulitimeter එකෙන් check කරද්දි නොපෙන්වන්නේ ඇයි පොඩි වෙනසක් හරි තියෙන්නේ ඇයි

    • @labtronics1140
      @labtronics1140  4 ปีที่แล้ว

      උෂ්ණත්වය thama bro case eka. 6 code resistor ekak aragattoth hariyatama penwawi😀 අනිත් eka multimeter ekea ADC capturing bit rate ekea error eka

  • @Mr-cf7xy
    @Mr-cf7xy 3 ปีที่แล้ว

    resistance වර්ග thiyenavada

    • @labtronics1140
      @labtronics1140  3 ปีที่แล้ว

      Ow

    • @labtronics1140
      @labtronics1140  3 ปีที่แล้ว

      Metal film, carbon film, carbon composition , wirewound,metal oxide

  • @ashinsamalshan6826
    @ashinsamalshan6826 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා

  • @janeeshbandara9712
    @janeeshbandara9712 4 ปีที่แล้ว

    Sir paripathayak sawikara ati onama deyak pripathayen galwanne nathuwa pariksha kirimata puluwanda

  • @varioustopicsbychamee8424
    @varioustopicsbychamee8424 5 ปีที่แล้ว

    Bro
    Obata pin apita nirlobiwa denuma labadenawata....
    Obeta welawak wenkara ganna puluwan nam "How to use Oscilloscope" gena pehedili karanna godaak watinawa...
    Obata Jaya!

  • @binurajayalath588
    @binurajayalath588 5 ปีที่แล้ว

    Resistor 1 ± දැනගන්නේ කොහොමද

  • @sunildias5179
    @sunildias5179 3 ปีที่แล้ว +1

    හොඳින් කියලා දුන්නට ස්තුතියි.

  • @raviduprasanna6401
    @raviduprasanna6401 4 ปีที่แล้ว

    මේ බ්‍රදර් මල්ටිමීටරය රුපියල් 1750 යි 2500 ත් තියනවා මොකක්ද ඔරිජිනල් කියල හොයාගන්න ක්‍රමයක් නැද්ද ඔයා කොහෙන්ද කීයට ද ඔය මීටරය ගත්තෙ

    • @labtronics1140
      @labtronics1140  4 ปีที่แล้ว

      59 marcket shantha electronic gawin ganna 2000/- dan wennea . Number eka balala eaka ganna eka wagea unata numbers wens

  • @slmadu7551
    @slmadu7551 5 ปีที่แล้ว +1

    ela onna supiri lesson tika.anitha component chek karana vidiyath kiya denna.awgema bord ekak repair karnna thiyena component chek karana vidihath kiya denna

    • @labtronics1140
      @labtronics1140  5 ปีที่แล้ว

      BALAN INNA SATHI 2K 3K YADDI MAN SERAMA JATHI DANAWA. KARALA THIYENNEA DANNAI THIYENNEA.

  • @Nuwa668
    @Nuwa668 4 ปีที่แล้ว

    great sir

  • @vishwadilhara6960
    @vishwadilhara6960 2 ปีที่แล้ว

    ET lesson 💪🏻💪🏻

  • @chamikaniroshan5398
    @chamikaniroshan5398 5 ปีที่แล้ว

    Niyamai aiye .hugak vatinava.

  • @SLHometec
    @SLHometec 4 ปีที่แล้ว +2

    ගොඩක් හොඳ වීඩියෝ එකක් .. සුබ පැතුම් ඔබට

  • @nadeeshbro...7833
    @nadeeshbro...7833 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා