තරුණ නැගිටීම/ අර්බුදය විසදා ගැනීමට UN එකේ සහය ලබා ගමු - වික්ටර් අයිවන්
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- මේ රට අලුත් රටක් බවට පත් කරන්නේ කොහොමද?
පාරදිගේ අරගල කරන තරුණ පරම්පරාවට වික්ටර් අයිවන් කියන කතාව
මිනිස්සු මේ 225ටම කැමති නැහැ දැන් මොකද්ද කළ යුත්තේ ?
ආණ්ඩුව තේරුම්ගත යුතුයි ආණ්ඩුවේ බලය දැන් නැතිවෙලා තියෙන්නේ?
මුණවල් බැදගෙන නම්බර් ප්ලෙට් නැති බයිසිකල් එහෙම කොහොමද වෙන්නේ?
Camera - Manoj Rathnayaka
copyrighted content - Life Traveler
Subscribe to us for the latest video updates :
www.youtube.co...
Join with us
Lifetraveler Telegram Channel
t.me/lifetrave...
Lifetraveler Facebook page
/ lifetravelerlk
Visit Lifetraveler's official News Web
www.lifetravel...
Browse More videos:
/ thelifetraveler
#srilanka #lka #lifetraveler #GotaGoHome2022
ඉතා වැදගත් පැහැදිලි කිරීමක් ස්තුති යි
ඔබ තුමා සිරිසේන ගේන්න එපා කියලා කියුවා, ගෝඨාභය ගේන්න එපා කියලා කියුවා. ඒ දෙකම අපි කලා. ඒකෙ ප්‍රතිඵලය දැන් අපි බුක්ති විදිනවා. දැන්වත් මෙතුමා කියන දේට ඇහුන්කම් දෙමු.. අරගලයට ජය වේවා !!!
ඔබ තුමාට ස්තුතියි
Very good speech...
ජනතා අවශ්‍යතාව හොදින් , පැහැදිලි ව විග්‍රහ කලා. ජනතාව බලාපොරොත්තු වන දේ ඕකයි .. සියලු විසඳුම් තියනවා .ස්තුතියි
මේ අදහස ක්‍රියාත්මක කරන ලෙස අදාල වගකිවයුත්තන් ගෙන් ඉල්ලා සිටිනවා.
👏🙏 100% agree. Thank you
පණ්ඩිතයන්ට නොවටිනා වුනාට කාලීන දැනුම බෙදාදීමක්, ස්තුතීයි ! කට පාඩම් කරනවට කියන්නෙ වනපොත් කරනව කියලා.
අරගලයට ජය වේවා
Excellent. Every citizens need to know about this.
🙏❤👍✅
සර්ට දීර්ඝායුෂ!
ඉතාමත් වැදගත් කෙරුම් කිරීමක්.
ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
Very very good
Great speech Go head. congratulation to my beautiful Mother Land.
🥺💛💪අරගලය දිනේවා.
Great great great great speech
ඉඩම් දෙනවා යාළුවන්ට...
ඔබ කියන දේ 100% හරි. ජනාධිපති සියලු පොදු නීතී වලට පහලින් සිටිය යුතුයි... එහෙම කලොත් ලාංකිකයෝ සහ විදේශ රට ගැන විශ්වාසයක් ඇති වෙයි...
දෙවනුව හැකි සෑම පක්ෂයක්ම පාලනයට සම්බන්ද කර ගත යුතුයි
සමුද්‍රා මොරගහකන්ද පමණයි ඉඩම් දිය හැකිව තිබුණේ. මොරගහකන්ද 1976 මෛත්‍රීපාල සේනානායක මැදවච්චිය පාර්ලිමේන්තු මන්ත්‍රී සැලසුම් කල එකක් 1977 සිට 1994 දක්වා එය තහනම් කලා ... චන්ද්‍රිකා එය ඉවත දැමුවා. මහින්ද චින්තනය යටතේ සීඝ්‍රව නිවැරදිව වැඩ කර එහි වැඩ 80% නිම කලා. යහපාලනය එහි ප්‍රමිතිය අඩුකලා.... කෙසේ මෛත්‍රී මහවැලි ඇමති ලෙස ඉඩම් කැබලි ලක්ෂයක් දුන්නා දුව සහ පුතා තමා____හැම දේම කලේ
ගෝඨාභය යටතේ ඉඩම් දීමේදි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි තමා වගකීම් කලේ. එයාල වැරදි කලානම් ඒවාත් ගෝඨාභය ට තමා එකතු වෙන්නේ.
RD.COM
පූර්ණ විධායක බලතල සහිත විධායක ජනපති ධූරය ගැන අවංක බුද්ධිමත් ගුරුතුමෙක්ගෙන් අහන්නකෝ.... හොඳට දේශපාලන කරුණු දත් අවංක කෙනෙක් ගෙන්
ඔබතුමාගෙ නව චින්තනයේ වටිනා අදහස් තරුණප්‍රජාව අතරට යවමු....👍👍👍රැල්ලකට එහා ගිය රටක් හදමු ❤️❤️❤️
...
@@udanihansika5023 ........
මේ විනාශයට දේශපාලුවන්ට වඩා
වගකිව යුත්තේ පුරවැසියන්මයි
අවුරුදු 74ක් දැන දැන අපරාධකාරයන් වගවිභාගයකින්
තොරව තමන්ගෙ ගැලවුම් කරුවන්
කර ගත්ත
අනිත් වගකිව යුත්තා සියුරු පොරව
ගත්ත පරපුටු අපරාධ කාරයෝ
Thamunma varadda karala eka ekata varadi patonawa thamun sudana wage
Pppiì
Io
O
Ll
L
පැහැදිලි කිරීම අගෙයි අරගලයට ජයවේවා
Well done... Well said... Keep on going...
ඔබතුමන් මේ සදහා නායකත්වය ගන්න. අප රටට කරන වීශාල සේවයක් වේ . මේ සදහා නාගානන්ද මහතා හා බ්‍රදර් චාල්ස් තුමාව සම්බන්ද කරගෙන UN එකට කතාකරන්න . තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
Very good. Thanks.
UN එකට කිව යුතුමයි..මේ ජඩ පාලනය ගැන
Great wonderful explanations when character is lost everything is lost thankyou sir
වික්ටර් අයිවන් මහතානෙනි! ඔබගේ කතාව අපූරුයි රට යහමඟ ට ගෙන යන්න උනන්දු වෙන අයට ඔබගේ කතාව බොහෝ ප්‍රයෝජනවත් වෙනවා සහතිකයි. ඔය කසිප්පු කාරයින්ගෙයි, හොරුන්ගෙයි, දූෂිතයින් ගෙයි, උපදෙස් නොගෙන අයිවන්,කොඩිතුවක්කු, සේපාල්, භාරත තෙන්නකෝන්, කී නොකී අයගෙන් සහ රටේ බුද්ධිමත් අයගෙත් උපදෙස් අනුව රට පාලනය කරනවානම් කොච්චර අගයද? අයිවන් මහතානෙනි ඔබේ දේශනා ඉදිරියටත් කරගෙන ඉන්න!
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
වික්ටර් අයිවන් මහත්මයාණෙනි ඔබට හැකිනම්පුළුවන් සෑම අවස්ථාවකම ඒ තරුණ පරපුර අතරට ගොස්ඔවුන් ඔබගේ දැනුමෙන් පෝෂණය කිරීමට ඔබ රටටත් අපේ රටේ සියලු අනාගත දරුවන් උදෙසා ඔබගේ දැනුම ආයෝජනය කිරීමක් කියා මා සිතනවා ඔබටආයුබෝවන්
Well said ,🙏
මම අහන්නේ 78 ඉදලාම මේ ජනාධිපති ක්‍රමය මේ තරම් නරක තැනකට ගේනකම් උගත්තු නිතිය දන්න අය ඇයි නිහඩ උනේ
ගෝටා සර් ජනතාවට සිස්ටම් චේන්ජ් එක පෙන්නාදුන් අමතක නොවන නායකයෙක්
මුඛපරම්පරාවෙන් එනවා කියන්නෙ දැනුම කටපාඩමින් පරම්පරාවෙන් පරම්පරාවට ඒමයි. එසේ කටපාඩම් කිරීම “වනපොත්” කරනවා යන්නයි. ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාණෙනි, මගේ දැනුමේ හැටියට පැහැදිලි කෙරුවෙ. මනෝජ් රූපසිංහ
සියලු ම ආගම් එකයි කියන එකට මං විරුද්ධයි
Excellent analysis and a rod map as a whole. Hope young generation will take up the advice
අපේ හාමුදුරුවන්ට පොඩි යෝජනාවක් කරන්න කැමතියි . අපි මේ ලංකාවේ අපහසුතා වලට ලක් වෙලා ඉන්න අපේ අහිංසක මිනිසුන් වෙනුවෙන් ගමේ පන්සල් වල බැරිද පිරිත් සජ්ඣායනා කරන්න අඩුම තරමේ... මේ මිනිසුන් වෙනුවෙන් ධෛර්යයක් දෙන්නවත් , වෙනදාට අනික් අයට පිරිත් නූල් ගැට ගහන්න පිරිත් පැන් පොවන්න, ඔලුවේ නානාප්‍රකාර දේවල් තියලා ආශිර්වාද කරන්න වගේ, ### බැරිද ###
අපේ මේ සාමාන්‍ය මිනිසුන් වෙනුවෙනුත් ටිකක්, මේ සාමකාමී අරමුණ වෙනුවෙන් 🙏
ඔව් දැන් අපිට කරන්බ තියෙන්නෙ නීතිපතිල එක්ව නීතිය ක්‍රියාත්මක කරන්න ලෑස්ති වෙන්න.
මේ පාර්ලිමේන්තුවෙ ඉන්න උන් ආයෙත්. බලන්බෙ තාවකාලිකව ජනාදිපති කෙනෙක්ව පත් කරගෙන ඒ කාපු කෑමටික දිගටම කාගෙන ඉන්බයි..
ඒකට ඉඩ දෙන්න බෑ.. පාර්ලිමේන්තුවෙ ඉන්න සියලූම දෙනා වාහන ආපසු දෙන්න. ජනාදිපති ගෙ පටන්.. ඒවාහන වෙන්දේසියට දමල ඒ මුදලින් ජූලි මාසෙ නය වාරිකය ගෙවන්න සූදානම් වෙන්න ඕනේ.. උන්ගෙ එකවුන්ට් වල තියෙන මුදල් සේරම මේවෙලාවෙ ගන්න මහ බැක්කුව වැඩ කල යුතුයි. ..
අග මැතිටයි පක්ශ නායකටයි පමනක් සාමාන්‍ය වාහනයක් අනාගතේ තීන්දු කළයුතුයි..
මුන්ගෙ දීමනා සියල්ලම කපා හැරිය යුතුයි.. ..
විශ්වවිද්‍යාල විද්වතුන් හා නීතිපතිල අලුත් තීන්දුවක් ගත යුතුයි විද්වත් පිරිසක් මේ ඉදිරියට කළයුතු දේ තීරනය කළයුතුයි..!!
මහජන මෙයුම් මණ්ඩලයක් ඇතුලුව.. මේ දේසපාලුවො සියල්කම වහා ඉවත් වියයුතුයි.. 25 දෙනෙක් පමනක් පත් කර ගතයුතුයි.. විද්වත් කමිටුවක් මගින් යෝජනාකිරීමෙන්. පසුව..
U.n.a.මැදිහත්වීමක් පිලිබද භයාන බව අපට කියාදුන් මුල්ගුරු වික්ටර් දැන්පදයවෙනස්කාරලා,
ඔහුගේ විචාර් බුද්දිය පලාගොස්,
ලංකාවට ඒසදහා බුද්දිමතුන් ඉන්නවා
අවශ්‍ය වන්නේ ඒසදහා වැඩපිළිවෙළක්...
බුදුසරණයි ඔබට 🙏ගොන්නු රට පාලනය කරන්නේ අපේ ආදරේ ශ්‍රීලංකා ව.මුන්ට සර් කියලා කතා කරන්න ලැජ්ජයි. අපේ චන්දෙන් මුන් පාර්ලිමේන්තු ගිහින් අත් මුතු පරම් පරවටම් හම්බ කරගෙන යනවා මදිවට රටත් විකුනන් කනවා. අසුසි ක්වන්න ඕනේ බල්ලන්ට දුප්පත් මිනිහා ගේ දුක දන්නේ නැහැ. මුන් සේරමලා එලවලා හොද තරුණ රට ගැන කැහැක් මක් තියෙන ජනතාව ගැන දුකක් තියෙන කෙනෙක් එන්න ඕනේ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰බුදුසරණයි ලංකාවට 🇱🇰🇱🇰🇱🇰🇱🇰
හොඳයි ජයවේවා
ඇත්තටම පොදු යහපතකට වඩා, වෙනද වගේම තමන්ගෙ උවමනාවට, වෙනස තියෙන්නෙ, ඉස්සර කොටසකට තිබ්බ ,කොටසකට නෑ. නැති එකා ඌට ලැබෙන දේ වෙනුවෙන් කඩේ ගියා, නමුත්, නනදසේන ඔක්කොටම පොදුවේ ඇරපු ඇරිල්ලට, හැම එකාටම කෙල උනා ඉතින් ඔක්කොම එකතු උනා. ,දැන් කොහෙන් හරි සල්ලි නයට අරන්, තෙල්ටිකය්, ලය්ට් කපන්නෙ නැතිකරල, ගෑස් දුන්නනම්, විප්ලවේ කරන අය බාගයක් හැලෙනව.
නන්දයා පොහොට්ටු වන්ට ඇරිය ඇරිල්ල ගැන එයාට ස්තුති කලයතුයි. අපි කොච්ච රකිවුවද මූවගේන්න එපා කියල
කියන කතාව සහතික ඇත්ත ....
ඇත්තඇති සැටියෙන්
ඔබ කියන කතා ඇත්ත හැබැයි රනිල් වනම් ගේන්න බෑ,අනේ ආයෙත් ඔය horu kalliya ම එකතු කරන්න නම් එපා
කවුරැ ආවත් ආන්ඩුක්‍රම විවස්තාව වෙනස් කරන්න ඕන ජනාධිපති අගමැති පාර්ලිමේන්තුවට ජනතාවට වගකියන පුග්ගලයින් වෙන්න ඕන එතකොට දැන් වගේ ජනාධිපතිට ඕන විදියට දේවල් කරන්න බෑ ජනාධිපති දැනට පාර්ලිමේන්තවට ජනතාවට වගකියන පුද්ගලයෙක් නොවේ ඒ කියන්නේ ඒක තියෙන්නේ විවස්තාවේ අන්න ඒ විවස්තාව වෙනස් නොකර කවුරැ ආවත් වැඩක්නෑ අද ගෝටාබය එලවාගන්න බෑ මොකද ඔහුට අසීමිත බලයක් තියෙනවා නැත්තන් ඔහුට මේ වෙනකොට යන්න වෙලා අනිවාර්යයෙන්ම ආන්ඩුක්‍රම විවස්තාව වෙනස් විය යුතුමයි
වික්ට අයිවන් මහතා ගේ ප්‍රකාශය ජනගත කොට මුළු රටම ඇසීමට සැලැස්විය යුතුය 🙏🙏🙏🙏🙏
ජෙආර් නැමති වසලයා ඇති කල මෙ විධායක ජනපති කම නිසා රට විනාෂය කරා ගෙනගියේ රජපක්ෂ පවුලයි
Thank you, Victor. I hope one day, you will become the "Non-Executive" Leader of SL and advise the "NEW" progressive Parliament at a future date!
පවූලකට නිවැරදි පියෙක් වගේ... ඔබ වැනි අයෙක් රටක් නිවැරදි දියුණු තැනකට රැගෙන යාමට ඔබ තුමන් ලගේ උපදෙස් වැදගත්..... අපේ රට නිවැරදි තැන තැබීමට අපි සියලු දෙනා එක්රොක් වෙමු...
lassana pahadili kirimak thank sir
Victor , with all the respect, we now need a level headed leader to lead these leaderless protesters. I believe that you wise enough to do it. Why don't you join the group and lead them until the Parliament come up with a solid answer to all the demands of the people. Especially, their first demand that all the Rajapakshas should go home. This is a golden opportunity to bring the country on the right track. Anyway, thank you very much for all your contributions to create this public power.
YES YOU GUYS HAVE TO DEAL WITH THIS MATTER WE HAVE TO TAKE INITIATIVE
මෙිකෙ Comm nt එකක් දාලතියෙනව ගමෙි පන්සල් වල පිරිත්සඡ්ඣායනා කරන්න කියල ඉතිං ඒකට ඔය හොරැන්ට කත්අදින හාමුදුරැවරැ හොරැන්ට පිරිත්නූල් බදීවි
රටට එකම විසඳුම malimawa පමණයි සහෝදරයා
Ok good lekchas.
ඇයි අයිවන් මහතාණනි ගෝඨාභයගේ ගේ වටකල වෙලාවෙ බස් ගිණි තිබ්බෙ ආණ්ඩුව පැත්තෙ
වැඩක්නේ
Important people must prepare a committee to talk with the young people
We always value your inestimable views.
Words of wisdom Mr. Ivan sir.
Our country should have such advisors in the new set up anticipated. This is a must. Please note6all those who campaign for reforms for better life above religion, language caste creed
Podi Athula!! in-depth analysis.............. words of wisdom. 🙏🏼🙏🏼
තරුණ ජවයට මඟපෙන්වන්න, ලෝකයටම කියා උදව් ලබාගන්න ඔබ වැනියවුන් නිශ්ශබ්ද වීම අපරාධයකි.
Thanks Mr lven
Well don victor nice speech. Aiyyo dewiyane Lankawata mokada gotta kale. Gotta go home. 💪🏻👍👏🙏💕🙏👏👍💪🏻
2021 දි මෙතුමා පැහැදිලිව කිව්ව 2022 මාර්තු වෙනකොට ලංකාව බංකොලොත් වෙනව කියල...
You are correct !
අන්තර්ජාල සටන ජය වේවා
100% truth 👍👍👍👍👍Jayawava obata
මෙයා දැන් මෙහෙම කතා කලාට ඔය දූෂිත පාලකයන්ට කඩේ ගිය NGO කාරයෙක්. ඔය කතන්දර කලින් කියන්න තිබුන. මිනුසුන්ව නොමග යවන්න වග කියන්න ඕන මෙයත්. හැබැයි දැන් මේ කියන කතාව ඇත්ත මොනොව උනත්.
Best speech barasaara kathawak
Excellent
Respect sir ❤️❤️❤️🙏👍🇮🇹
Niyamai
ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් වීමෙන්දුක් විඳින ජනතාව ආරක්ෂා කල යුතුයි......
Please take necessary arrangement get the help UN
👍👍👍👍
උපදේශක මංඩලය හැදුවොත් ඒ මංඩලේට කෝටිපතියන් වෙන්න පුලුවන් එක රැයින්
අපේ ප්‍රශ්නය ජාතියතරයට රැගෙන යැම සුබවදි නොවන බව කිවයුතුමය. අපට ඉතිහාසයේ උදාහරණ තිබේ ..
ඔබට ප්‍රස්නය ප්‍රශ්නයක් උනාට , ඔබේ ජීවිතයේ සියලුම අවශ්‍යතාවල ඔබ ජාත්‍යන්තරය බාවිතාකරන බව සලකන්න. එසේ නොමැති නම් එක අවස්තාවක් මට කියන්න.
Nalin koralage මේවා බයියො කියන කතා ජාත්‍යන්තර උදවු ලබා ගත යුතුය
පොහොටිටුවන්ගෙ සුපුරුදු බයිලා....
පැහුණු පොල් වල තෙල් වැඩියි...
කියන කතාව ඇත්ත.....
ඔබතුමා මේ රටේ ජනතාවට මඟ පෙන්වන පහන් ටැඹක්. අපි අන්ධයෝ වගේ ඒ පහන් ටැඹෙන් පෙන්වන දිශාව දෙස නොබලා හොර, අපරාධකාරී බොරුකාරයෝ දිශාව භක්තියෙන් බලා සිටියා. වැරදි කාරයෝ අපිමයි.
' වනපොත් කිරීම ' යනු කටපාඩමින් ඉදිරියට රැගෙන යාම.
UN ,එකට යන්න ඔබ මූලික වන්න. නැත්නම් ලොකු විනාශයකට රට ගමන් කරන්නෙ.
මේ මහත්මයා හැමදාම කථා කරන්නේ ඔලුවේ පරාල ඇනයක් ගහගෙන (77න් පසු )
congratulations we heard you are appointed to the upcoming ruling comitte.
ලංකාව වටේටම මුහුද මාලු අල්ලල ටින් කරල ලෝකෙටම අපනයනය කරන්න පුලුවන්. මෙතෙක් කල් නය අරගත්තුවගෙන් රට තුල නොයෙකුත් පලාත්වල මාලු ටින් කරන ලොකු පැක්ටරි හදන්න තිබුනා. රක්ෂා ලක්ෂ ගානක් දෙන්න තිබුනා. අපේ දේසපාලුවො අාසියාවෙ ලොකුම කුලුන හදනවා. එ් වගේ වැඩ නවත්වල අාදායම් එන දේවල් මින් ඉදිරියටවත් කරාවියය් බලාගෙන සිටිමු මේ ජන උද්ගෝෂනය ඉවර උනාම.
දැන් ඒකත් බෑනේ. අර නැව් 2k ගිනි අරං අපේ රටේ මුහුද විනාස කරානෙ.
@@freedom_seeker6731 එ්වායෙ අනිසි ප්රතිපල හැමදාම නැ. විශාල මුහුදු ප්රමානයක් ලංකාවට තියෙන්නෙ. thanks.
Great 👍
උද්ගොෂණ කරන අය අවබොධය සහිතව කලයුතුය. උද්ගොෂණ සංගීතය වගෙ චූං එපා! වැදගත් සාර්ථක උද්ඝෝෂණ යක් විය යුතුය. රට තවත් අරාජික වෙනව. මිනිසුන් ආර්ථික ව තවත් වැටෙන ව. උද්ගොෂණ යථාර්ථවාදී ලෙස ඉදිරියට යන්න.
ඔය කියන සහය ලබගැනීමේදී බලගතු රටවලට උවමනා සැලසුම් ක්‍රියාත්මක වන්න ඉඩ තියන නිසා දෙවරක් සිතිය යුතුයි.එළියට පේන්නෙ උදව්වට එන විදිහට.ඔබත්......
Bohoma Sthuthiy awashyama mohothedi me watina sakachchwa genawata, Victor Ivon mahathmaya attatama gedara thaththa wage hamadammat garu karanawa oba thumata..
පිස්සු කෙලින්න නම් එපා.. UN එක බැහැපු එක රටක්වත් ගොඩ ගිහින් නෑ... මේ ප්‍රශ්නය අපිම විසද ගත යුතුයි .. UN එක ආවොත් රට කොහොමත් කොල්ලකනවා, දූෂකයන්ට දඩුවම් ලැබෙන්නෙත් නෑ.. ඔයත් රාජපක්ෂල වගේමයි..කල්පැනල තියෙන්නේ.. දැන් වයසයි... පාඩුවේ ඉන්න ගෙදරට වෙලා උනුවතුර ටිකක් නාල....
පිස්සු ද මෙයාට? UN එක ගෙනාවා කියන්නේ ඊට වඩා දරුණු තත්ත්වයක්. අපේ ප්‍රශ්න අපි විසඳා ගමු.
Ow pussu katha karanawa un
Giyoth vade varadinawa
එහෙම වෙන්නේනෑ මෙතන කැරැල්ලක් නෑ ත්‍රස්තවාදී කණ්ඩායමක් හෝ ක්‍රියාවක් නෑ සාදාරනය ජනතා අරගලයක් තියෙන්නේ මේ වගේ දේවල් වලට ඔවුන් හමුදා එවන්නේනැ ඔවුන් රජයට බලපෑම් කරයි ජනතාවට ඇහුම්කන් දෙන්න කියලා
Ratata maya upadess bhoo watinawa
❤️👍
Abolish the executive presidency only solution for the present situation
Yes, we should not allow party politics to get involved.
👌👌👌
මොකා අවත් ජනබලයට ඇහුන්කන් දිය යුතුයි.....නැවත මර්දනය ට ගොස් සිංහල රට විනාස කරන්න එපා....අපිට නැගිටීමක් නැත්තටම නැතිවෙයි
Support the people’s struggle. Have courage and strength.
This ideots a spent force.. ' unholy nexus is the worst like a shadow of nato..
නැගිටීම් තැන තැන පැවැත්වෙයි...... මේ නැගිටීම් වල,,, නැගිට සිටින, උද්ඝෝෂණ පවත්වන සියලු දෙනාගේම අරමුණ, පරමාර්ථය එකම එකක් නම් ............තැන් තැන් වල වෙන් වෙන් වශයෙන් විරෝධතා කරනවාට වඩා වෙනස් මගකට හෝ වෙනත් මගකට හැරෙන්නට වෙලාව හරි..................🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑
..
Ane bn උණුවතුර tikak nalala budusaranai pathare kiyawapank
I am listening to you since fifteen years. You point out the same mistakes and miss management of the national funds and resources.
All the things you point out is the same but you got Old.
I didn't expect to see you this old and point out the same legislations.
It's all the citizens fault.
We will do this.
We don't waste your knowledge and effect you have done to educate general public about the constitution.
Thank you.
ජාත්‍යන්තර වශයෙන් රටට ඇඟිලි ගහනවට මම කැමති නෑ. එම ප්‍රශ්න රටේ ජනතාව විසින් විසඳා ගත යුතුයි
Aragalayata jaya wewa.
Obathuma hari. Dan inne deena minissu. Unta orne car eka perches 10. Ratata hena gehuwath kamak ne.
NIYAMAE SIR GE PAHADILIKIRIMA. DESAPALANA HORU THAKKADI APA RATE JANATHAWAGE MUDAL DEPALA HORAKALA THIBENA VIDIYA.#(SARALA JANADIPATHIGE WAHANE KOOTI 5000 K WATINAKAMA.#)