'' වැල්පාළමේ කතාවේ කවුරුත් නොකිව්ව රනිල් නොන්ඩි වෙන තැන...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Sepal Short Clips - 29 - 06 - 2024
    Subscribe : / @sepal-shortclips
    Facebook : / sepal.amarasinghe.7
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    👉 / sepalamarasinghe
    #sepal amarasinghe
    #3minutesstudio
    #saythetruth
    #georgesamuel
    #meet&meal
    #3minutessepalamarasinghe
    #sepalshortclips
    #bookfair2023
    #ranilwickramasinghe
    #npp
    #anurakumaradissanayake
    #mahindarajapaksha
    #sjb
    #anthimapituwa
    #paththaramalli

ความคิดเห็น • 113

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq 3 หลายเดือนก่อน +17

    නපුංසක පොනිලා ඉලග ජන්දේන් පස්සේ රාජපක්ෂ හොර හැත්තත් එක්කම වැල් පාලමෙන් හිර ගෙදරට.ජයවෙිවා මාලිමාවට ❤

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 3 หลายเดือนก่อน +19

    ගූරූෂට ජන්දෙ නම් දෙන්න එපා 😂
    අපේ ආච්චි ත් මෙසෑරෙ ජනදෙ දන්නෙ ජෙපීපි එකටලූ ❤
    මාලි මාවට ජයවේවා ❤❤❤❤

  • @sunilpremarathne-n4y
    @sunilpremarathne-n4y 3 หลายเดือนก่อน +18

    සුපිරි පැහැදිළි කිරීමක් සේපාල් මහතා. ස්තුතියි නැවත හමුවෙමු. 🎉NPP. ජයවේවා 🎉❤

  • @mohamedhussain321
    @mohamedhussain321 3 หลายเดือนก่อน +22

    සුපිරි මොලයක් ඔයා සේපාල් මහත්තයා

  • @Lata-hs7tt
    @Lata-hs7tt 3 หลายเดือนก่อน +47

    චන්දේ තියලා බලපල්ලා මොකද වෙන්නේ කියලා අපි පවුල් පිටින්ම ගම් පිටින්ම එකතු වෙලා උබලා සේරම ගෙදර යවනවා මාලිමාවට ජයවේවා අනුර කුමාර සහෝදරයාට ජයවේවා ❤❤❤❤❤❤

  • @slpatriot2296
    @slpatriot2296 3 หลายเดือนก่อน +21

    රනිල් ගෲෂා!!! ඒකනං ටොපේ ටොප්😂

  • @MalanUdara-jb2fo
    @MalanUdara-jb2fo 3 หลายเดือนก่อน +25

    හුනුවටයේ කතාව මුලින්ම එන්නෙ බෛබලයේ කතවකින් .බෛබලයේ කියවෙන විදියට ලෝකේ හිටපු බුද්දිමත්ම රජකෙනෙක් තමයි සලමන් රජතුමා . එතුමා දුන්න නඩු තීන්දුවක විශිෂ්ඨ බාවය විදහා දැක්විමක් තමයි ඔය හුනුවටයේ කතාව නිර්මානය වීම .
    නරියා වැල්පාලම ගැන කිව්වාම මට හිනාගියා මොනවාද රනියා දන්නෙ කියලා . හුනුවටයේ කතාව අපිට පෙනවට වඩා ගැබුරක් තියනවා . ඒගැන හරියටම සොයන්න බෛබලය කියවන්න ඕනා .

  • @n.cfernando8227
    @n.cfernando8227 3 หลายเดือนก่อน +11

    ආයුබෝවන් සෙපාල් සහෝදරයා අද නම් පට්ට කතාව 🎉🎉🎉❤❤❤

  • @Rmd289
    @Rmd289 3 หลายเดือนก่อน +51

    රනිල්ගේ වැල්පාළමයි..කළිසමයි කොයිවෙලේ කඩා වැටෙයිද දල්ලෑ..😂😂
    දැක්කා දැක්කා itn සට්ටැඹිරාලලා..😂😂
    මාලිමාවට ජයවේවා ❤❤❤
    සේපාල් ඔබටත් ජය .❤

  • @SanjeewaniWimalagunasekara
    @SanjeewaniWimalagunasekara 3 หลายเดือนก่อน +36

    ❤ සුපිරි විග්‍රහයක්

    • @asokafernando857
      @asokafernando857 3 หลายเดือนก่อน +3

      👍👍👍👍👍👍👍

  • @Archi_007
    @Archi_007 3 หลายเดือนก่อน +8

    සේපාල් හොඳට කිව්වා. රනිල් සහ ගෲෂා ගැන පැහැදිලි කිරීම ගැන ස්තුතියි. රනිල් ජනාදිපති උනාම කිව්වේ හිට්ලර් වගේ කියලා. හිට්ලර් සියදිවි නසාගත් බව ඔහු දන්නවාදැයි මට සිතේ. රාජපක්ෂලා සාමාන්‍ය පවුලක මිනිස්සු. රටේ සල්ලි කොල්ල කාලා ප්‍රභූ වෙන්න හැදුවත් අන්තිමට "තුප්පහි මංකොල්ලකාර පවුලක්" වුනා. රනිල් කිව්වොත් ඔහු ගෲෂා කියලා ඔහු රාජපක්ෂගේ ගෘහ සේවකයෙක්. රනිල් දැන් හිතන්න එපා ඔයා උසස් පන්තියේ කියලා. දැන් ඔබට පෙළපත අහිමි වී ඇත. 😭😭😭

  • @shalinduarosh744
    @shalinduarosh744 3 หลายเดือนก่อน +41

    තියපල්ලා ජන්දය .වැල් පාලමෙන් එගොඩ කරේ කවුද පෙන්නන්න .ජයවෙිවා මාලිමාවට 🧭🧭🧭🧭🧭❤️❤️❤️😍

    • @SusilAyupala
      @SusilAyupala 3 หลายเดือนก่อน

      Comady ranil rajapaksa very soon go to hell. Malimawata jayawewa ❤️✊👍

  • @ruwinimendis4731
    @ruwinimendis4731 3 หลายเดือนก่อน +8

    කාටවත් පැහැදිලි කරන්න දශමයක්වත් නෑ.ඔබතුමා සුපිරි විග්‍රහයක් කලේ.ස්තූති කරන්න වචන මදි.❤❤❤❤❤ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා යි පතමි.

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 3 หลายเดือนก่อน +21

    නියම විග්‍රහය . ❤

  • @smgsethunga3068
    @smgsethunga3068 3 หลายเดือนก่อน +18

    Npp Only...👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @nasliibrahim3429
    @nasliibrahim3429 3 หลายเดือนก่อน +17

    සේපාල් සර් විග්‍රහය... 👍👍🙏

  • @BanukaSenarathne
    @BanukaSenarathne 3 หลายเดือนก่อน +27

    පිම්පි රනිලගෙයි, ජෝක් සජියගෙයි නාට්ටිය ත් ඉක්මනට ඉවර කරපං චොර වෙන්න කලින්.

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 3 หลายเดือนก่อน +5

    ස්තුතිය සේපාල් ඔබට තෙරුවන් සරනයි

  • @kalumpw
    @kalumpw 3 หลายเดือนก่อน +9

    නියම ගැලපීම

  • @PriyanthaWid-ty7lz
    @PriyanthaWid-ty7lz 3 หลายเดือนก่อน +13

    Thank you, sir,🙏🏽👍🏽♥️

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 3 หลายเดือนก่อน +5

    මරු කතාව 😢😢 ජයවේවා රනිල්‍ට🐷🐷🐷🐖🐖🐖☠️☠️👹️👹️😜🐓🤪🤪🤪🫣😀😃🙈🙈

  • @kusumranatunge2945
    @kusumranatunge2945 3 หลายเดือนก่อน +5

    රැජිනට රඟපෑවෙ ගුණවතී ගුණවර්ධන මහත්මිය

  • @chandimahettigedara8009
    @chandimahettigedara8009 3 หลายเดือนก่อน +10

    Excellent explanation

  • @hareldhareld2784
    @hareldhareld2784 3 หลายเดือนก่อน +10

    Super katawa

  • @jayanisandamali6125
    @jayanisandamali6125 3 หลายเดือนก่อน +25

    ඒකනම් මරු සේපාල් !
    ඔයාට කොහෙන් එනවද මේ අදහස්?
    නියම ගැලපීම.💖💐
    ගෲෂා,අසඩක්..
    අපිට අමතක වෙලා හිටියෙ..
    බලාගෙන ගියාම උන් නෙ අපිව ආදරෙන් බලාගෙන තියෙන්නෙ මෙච්චර කාලෙකට..
    මයිකල් උන්ට කැමති නෑනේ...
    නූතන,මහලු ගෲෂා..
    තෝ දැන් පල..

  • @dongunatillaka6879
    @dongunatillaka6879 3 หลายเดือนก่อน +13

    Brilliant.

  • @kaminisandasiri7512
    @kaminisandasiri7512 3 หลายเดือนก่อน +10

    ❤❤❤❤❤❤❤❤❤

  • @dahamiwickramarathna1801
    @dahamiwickramarathna1801 3 หลายเดือนก่อน +11

  • @priyanthipromotion2583
    @priyanthipromotion2583 3 หลายเดือนก่อน +4

    මාලිමාවට ජය වේවා 💐💐💐👍👍👍❤️❤️❤️

  • @rahidmohmed8007
    @rahidmohmed8007 3 หลายเดือนก่อน +3

    ඒක නම් නියමයි. ♥️

  • @RasanjanaFernando-jk4xh
    @RasanjanaFernando-jk4xh 3 หลายเดือนก่อน +3

    නියම විග්රහය.....

  • @tiyuligirl6871
    @tiyuligirl6871 3 หลายเดือนก่อน +2

    හිවල්ලු ඕනවට වඩා හූ කියල සිංහයව ඇහැරවගත්තනෙ.... දැං ඉතිං කං පලාගෙන අහපියව්... 🤣🙏❤

  • @RohanaCANADA
    @RohanaCANADA 3 หลายเดือนก่อน +2

    හෙඳට රස විඳින්න පුලුවන් කතාව. දැනුම ලැබුන ස්තුතියි.

  • @anushafernando6709
    @anushafernando6709 3 หลายเดือนก่อน +6

    Great 👍bos

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 3 หลายเดือนก่อน +13

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @chethamindinu3192
    @chethamindinu3192 3 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබට ජය වේවා❤❤❤

  • @wimalyapa5369
    @wimalyapa5369 3 หลายเดือนก่อน +4

    Great Explanation Thanks

  • @pathiranachithra437
    @pathiranachithra437 3 หลายเดือนก่อน +6

    Thanks sir.❤.

  • @nishanthawill
    @nishanthawill 3 หลายเดือนก่อน +3

    පට්ට! මේ හපුගොඩල වගේ අය අන්තිමට යන්නේ මේ පාරේ තමයි. චැනල් එකක් තියාගෙන NPP එකෙන් ඕඩියන්ස් හදා ගන්නවා. ඊට පස්සේ NPP එකටම ගහනවා.

  • @shiromiferado987
    @shiromiferado987 3 หลายเดือนก่อน +6

    Great bro 👏👏

  • @kg94837
    @kg94837 3 หลายเดือนก่อน +2

    ඔබට ඉතාම ලස්සන අදහස් එනවා සේපාල මහත්මයා. නමුත් මේ කතාව වෙනස්නේ. කතාවේ ගෲෂා අතට ගත්තේ අතඇරලා දාලා ගිය දරුවෙක්ව. නමුත් මෙතනදී රනිල් ගෲෂා අතට මයිකල්ව දීලානේ කට්ටිය පැනලා ගියේ. ඒ රනිල් ගෲෂා එයාලගේ විශ්වාසවන්තම සේවිකාව නිසානේ.ඒත් මයිකල් රනිල් ගෲෂා අතේ ඉන්න කැමති නැහැ. මයිකල් එයාව හොඳට දන්නවනේ. හොරෙන් කන හැටි, ගෙදර ඒවා විකුණන හැටි, කපටිකම්, තක්කඩිකම් මේවා හොඳට මයිකල්ට දැන් තේරෙනවා.

  • @hamferd6398
    @hamferd6398 3 หลายเดือนก่อน +3

    Thanks 👍

  • @tharana4050
    @tharana4050 3 หลายเดือนก่อน +1

    One of the best of yours .
    Thank you sir. Loved the explanation.❤

  • @sandradesilva3620
    @sandradesilva3620 3 หลายเดือนก่อน +4

    Thank you. 🙏❤️

  • @sampathk1212
    @sampathk1212 3 หลายเดือนก่อน +1

    පට්ට හොරුන්ගෙ නිල් - කොල දේශපාලනේ ඉවරයි
    ජාතික ජනබලවේගයට ( මාලිමාවට ) ජයවේවා. NPP / JVP 🧭❌❌❌

  • @rathnasiriwadasinghe9354
    @rathnasiriwadasinghe9354 3 หลายเดือนก่อน +1

    නියම ලොජික් එක...ජනතාව කැමති මාලිමාවට .....

  • @sf9714
    @sf9714 3 หลายเดือนก่อน +1

    රනිල් වික්‍රමසිංහ දෑත එක්කර ජනතාවට ආචාර කරන්න එපා. අමතක නොකර කලිසම අල්ලාගෙන ඉන්න, ඒක බිම වැටේවි අතහැරිය ගමන්.

  • @dayanandaweerasinghe2814
    @dayanandaweerasinghe2814 3 หลายเดือนก่อน +1

    NPPyata AKDta ජනතාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤

  • @pradeepjayasundara4741
    @pradeepjayasundara4741 3 หลายเดือนก่อน +1

    කවුරුවත් නොහිතපු පැත්තක්. සුපිරි විග්‍රහයක්

  • @silvag9383
    @silvag9383 3 หลายเดือนก่อน +1

    We believe NPP only ❤❤❤❤❤❤

  • @minhaelson5865
    @minhaelson5865 3 หลายเดือนก่อน +3

    Very interesting story good memorie thanks

  • @jayathuperera7477
    @jayathuperera7477 3 หลายเดือนก่อน +1

    සොම්බි පිනා තව මාස තුනෙන් ගඟට පත බෑවෙනවා.

  • @smgsethunga3068
    @smgsethunga3068 3 หลายเดือนก่อน +2

    Sombiya Maru kiyawanawa...💜️❤️👌💜️❤️👌💜️❤️👌💜️❤️👌💜️❤️

  • @clintonwithana3465
    @clintonwithana3465 3 หลายเดือนก่อน +1

    Thank you very much. A good explanation. Jayawewa

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 3 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 3 หลายเดือนก่อน +1

    #රනිල්ටඅනුරඑක්කහැරෙන්ඩවත්බැහැ#

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 3 หลายเดือนก่อน +1

    Great explanation ❤. Jayawewa npp. Hari widiyata wenas karamu.

  • @KannanKannan-uo9il
    @KannanKannan-uo9il 3 หลายเดือนก่อน +1

    Ella aiya

  • @mercybotheju1898
    @mercybotheju1898 3 หลายเดือนก่อน +1

    Everyday I am waiting to watch your vedio s. Thanks for the explanation. God bless you Sepal.

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 3 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 3 หลายเดือนก่อน +1

    Well said❤❤❤❤❤…..

  • @user-sl7k
    @user-sl7k 3 หลายเดือนก่อน +1

    _මයේ අම්මා මාලිමවය !_
    _මීට - මයිකල්._

  • @anilpathirana2014
    @anilpathirana2014 3 หลายเดือนก่อน +1

    ❤ you are a great journalist

  • @THENUK2008
    @THENUK2008 3 หลายเดือนก่อน +1

    real explanation. Real comparison

  • @MenakaWeerasighe
    @MenakaWeerasighe 3 หลายเดือนก่อน +1

    Learnt lot of things from you. Thank you 👍🏼👍🏼👍🏼👍🏼👍🏼

  • @chandrasirisena5021
    @chandrasirisena5021 3 หลายเดือนก่อน +1

    Excellent analysis. Great.

  • @nayanawikramage4341
    @nayanawikramage4341 3 หลายเดือนก่อน +1

    සුපිරියක් තමයි👍

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 3 หลายเดือนก่อน +2

    Walparlemen Pannana ornna Ranil and the team

  • @inokasenn8077
    @inokasenn8077 3 หลายเดือนก่อน +1

    Naya gewana eka kaldana ekatath jathiya amathaka kotiganan mahajana mudal nasthi Karana jarapathige suba paniwidaya😅😂😂😂😂

  • @raminikhasturi9650
    @raminikhasturi9650 3 หลายเดือนก่อน +2

    Truth ❤

  • @harshanathmaddumage9387
    @harshanathmaddumage9387 3 หลายเดือนก่อน +3

    👍👍👍

  • @NuwanBandara-pk1zb
    @NuwanBandara-pk1zb 3 หลายเดือนก่อน +1

    🧭🧭🧭🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️❤️

  • @NoomanWadood
    @NoomanWadood 3 หลายเดือนก่อน +1

    Malimawata jayawewa, from Canada.

  • @gavi8763
    @gavi8763 3 หลายเดือนก่อน +3

    Real critique

  • @ira3953
    @ira3953 3 หลายเดือนก่อน

    අද තමයි චරිත හරියටම සෙට් වුනේ. Thank you sepal.

  • @SandayaLal
    @SandayaLal 3 หลายเดือนก่อน +1

    Wal paalපාලම 😂🤣

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 3 หลายเดือนก่อน +1

    Excellent ❤❤❤❤

  • @priyanthasilva602
    @priyanthasilva602 3 หลายเดือนก่อน +2

    👍👍👍👍👍👍👍👍

  • @samserasinghe3109
    @samserasinghe3109 3 หลายเดือนก่อน +1

    Buddimathun saha I T N haddanga wanasa . Respect Sapal ❤

  • @buddhikapathirana2018
    @buddhikapathirana2018 3 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉❤❤

  • @mahindakuruppuge
    @mahindakuruppuge 3 หลายเดือนก่อน +2

    👍👍👍👍👍👍👍👍👍

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 3 หลายเดือนก่อน +2

    👍👍👍👍

  • @dammikadammika7216
    @dammikadammika7216 3 หลายเดือนก่อน +1

    Super

  • @silvag9383
    @silvag9383 3 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️1️⃣🇱🇰

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 3 หลายเดือนก่อน

    අපි මාලිමාවට !❤❤❤❤

  • @JanakaSanjeewaGalle
    @JanakaSanjeewaGalle 3 หลายเดือนก่อน +2

    👌

  • @sn9966
    @sn9966 3 หลายเดือนก่อน

    පුක වටේ කතාව..

  • @gaminikokawalage7124
    @gaminikokawalage7124 3 หลายเดือนก่อน

    නියමයි ❤️.

  • @srilankanraja9338
    @srilankanraja9338 3 หลายเดือนก่อน

    என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏💪💪🇱🇰🇱🇰👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌

  • @Archi_007
    @Archi_007 3 หลายเดือนก่อน

    Well said Sepal. Thank you for the explanation about Ranil and Grusha. when ranil became the president he said he is like Hitler. I wonder whether he knows that Hitler committed suicide. Rajapakses are from a ordinary family, after robbing the country's money tried to become elite but at the end became a "'thuppahi' family of robbers". If Ranil says he is Grusha, he is domestic servant of Rajapakses. Ranil don't think you are of high class as you have now lost your pedigree. 😭😭😭

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranjanjayathilaka92
    @ranjanjayathilaka92 3 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉

  • @silvag9383
    @silvag9383 3 หลายเดือนก่อน

    AKD ❤

  • @dahamiwickramarathna1801
    @dahamiwickramarathna1801 3 หลายเดือนก่อน +1

  • @rathnayaka4627
    @rathnayaka4627 3 หลายเดือนก่อน

    Thanks

  • @kalyaniwimalawathimenike8417
    @kalyaniwimalawathimenike8417 3 หลายเดือนก่อน

    Completly true Mr Sepala

  • @upaliw1
    @upaliw1 3 หลายเดือนก่อน

    Thanks Sepal❤

  • @sandyakumari4172
    @sandyakumari4172 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 3 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @clementfernando3914
    @clementfernando3914 3 หลายเดือนก่อน

    😂😂😂