ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම ගුරුවරයෙක් ,ඔබ දෙපලගේ මෙම වැඩ වැඩසටහන්ින් මම ඉගෙන ගන්නා දේවල් බොහොමයක් ඒවා දරුවන් සමඟ බෙදාගෙන ඔවුනගේ අධ්‍යාපන කටයුතු මෙන්ම ප්‍රායෝගික ජීවිතය වඩා වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදීමසිදුකරනවා. ඔබ දෙපලට බොහොම පින් විශේෂයෙන්ම aravind අයියා ඔයා කියන හා කරන දේ පිළි පිළිබඳ වගේ ඇස් ඇත්තේ බොහොම කෘතවේදී හැගීමක් ඊට හැමෝගෙම උදව් කරන අක්කා ඔයාටත්බොහොම පින් මේ කරන කටයුත්ත දිගින් දිගටම සිදුකරගෙන රට ජාතිය නගා සිටුවීම් සඳහා ඔබ දෙපළකින් ලැබෙන දායකත්වය කිසිම අයුරකින් වෙනස් නොකර මෙලෙසම කරගෙන යන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමි... අනෙකුත් මෝඩපහේ වැඩසටහන් වලට මෙය ඉතා ආදර්ශමත් මෙන්ම වටිනා වැඩ වැඩස සටහනකි...
ඇඹරුං ගල කැරකියං මට රොටි දියං කියලා කුරුමිට්ටෝ කිව්වනං වැඩේ ක්ලෝස්😂
Eekaneee.....wena fm morning show ahuvata mehema danumak labenawada.....❤❤ Adarei dennatama...😉🤔
මේක ඉංග්‍රීසි ස්ටෝරි එකක තියෙනවා යූ ටියුබ් එකේ...අරවින්ද අයියා ඒක බලල පොඩ්ඩක් වෙනස් කරලා ලස්සනට කියනවා..නියමයි නියමයි මොනා උනත්..ආශ්චර්‍යා අක්කත් අහගෙන ඉන්නවා ලස්සනට..❤️
ඇඹරුම් ගල ඇඹරුම් ගල කැරකියන්....ඉන්දියාවෙ උන්ට මොලේ දියන්🙏😂
අපේ ඇමතිලාටත් මේ වගේ ගල් තියනවාද දන්නේ නෑ
Your two too good.
Supiri aa👍👍
Muhuda lunu raha une ewelenam... ita kalin minissu lunu gaththe kohomada🤔
ඔක උනාට පස්සෙ වතුර ලුනු රහ උනානම් ඉට කලින් ලුනු කොහෙන්ද ගත්තෙ .කිකිලිද බිත්තරයඩ වගෙ තම ඒකත්😂😂😂😂👍
එච්චර කල් ගස් වලින්ද ලුණු ගත්තේ දන්නෙ නෑනෙ
ඇබරුම් ගල මුහුදට වැටිල වතුර ලුනු රස උනානම් මුලින්ම ලුනු හැදුවේ කොහොමද ????
ඇඹරැම් ගල 😂 ඇඹරැම් ගල කැරකියං 😂 මට තව වයිෆ් කෙනෙක් දියං
ඇබරුම්ගල,ඇබරුම්ගල කැරකියංබොරු බේගල් කියන උං නැති වෙයං.
මට මේ සෝ එක කරන්න වෙන කොල්ලෙක් දියන් හූ හේ නියමයි 😃
Oya catoon aka beluwooooo...
Aravinda ayya fairy tales balala ne.eke pan.meke rotii...
th-cam.com/video/7wTSiWKmXck/w-d-xo.html - Video Version (අපිත් බලලා තියෙනවා) අරාගේ Version එක ඇහුවේ අද පට්ටගගග
2020📻❤❤🔥🔥🔥
dailiy aplord this program
කුරුමිට්ටො තුන් දෙනා රොටිය ගන්න ඒක දෙන් නැතුව ඒකෙන් රොටී මවන්න පුළුවන් නෙ 😜..
Maru kollage katha appa
Marine
ඉතින් කුරුමිට්ටන්ට පුළුවන් නේ ඇඹරුම් ගලෙන් පොල් රොටී ඉල්ල ගන්න
maru
abarum galin ellana ellana de hambenawa nam kurumitto aruge rotiya elluwe mokatada ha ha.....
Madushan Abeysirigunawardana ow ne... oya maarani ne mastermind ah!!!!
Untanm oka karakawanna ba kiyamuko
මටත් ආව ප්‍රශ්නයක් බං ඕක යූ ටියුබ් එකෙන් ඔය ඉංග්‍රීසි ස්ටෝරි එක බලද්දිම.
2024 🥺
අරවින්ද අයියා cartoon එහෙම බලනව නේද?😂😂😂😂😂🌷🌷🌷🌷
❤️
Maru aa😂
apith cartoon balano
Ithim oya kurumitto ochchara roti valata asanam unta oka thiyagena ethi tharan roti kanna thibbane lol
Math a comment ek daanna awe...🤣🤣
Supar
❤️❤️❤️❤️🌈️🌈️🌈️🌈️
Oya kathawa podi kale math kiyawala thiyenawa.prashne lunu illanna lunu mulin thiyenne o ne.ehenam lawana thiyena wathirak kohe hari thiyenna o ne.anika ara kurumitto oya embarum galen mukuthma illalama nedda.nethnam unta thibbane appa roti ambanekata kanna.....
Abarum gala abarum gala karakiyan
හා ඕකේ 👻👻👻
th-cam.com/video/7wTSiWKmXck/w-d-xo.html අපිත් බලනව හොදේ.
Bada lal
කුරුමිට්ටන්ට රොටී ඉල්ලන්ට තිබුණනේ ගලෙන්
මටත් ඕකමයි බං හිතුනේ..මොනා උනත් අරා වැඩ්ඩා මචෝ
අම්මෝ ඒක
යකෝ😆
පච
මම ගුරුවරයෙක් ,ඔබ දෙපලගේ මෙම වැඩ වැඩසටහන්ින් මම ඉගෙන ගන්නා දේවල් බොහොමයක් ඒවා දරුවන් සමඟ බෙදාගෙන ඔවුනගේ අධ්‍යාපන කටයුතු මෙන්ම ප්‍රායෝගික ජීවිතය වඩා වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදීමසිදුකරනවා. ඔබ දෙපලට බොහොම පින් විශේෂයෙන්ම aravind අයියා ඔයා කියන හා කරන දේ පිළි පිළිබඳ වගේ ඇස් ඇත්තේ බොහොම කෘතවේදී හැගීමක් ඊට හැමෝගෙම උදව් කරන අක්කා ඔයාටත්බොහොම පින් මේ කරන කටයුත්ත දිගින් දිගටම සිදුකරගෙන රට ජාතිය නගා සිටුවීම් සඳහා ඔබ දෙපළකින් ලැබෙන දායකත්වය කිසිම අයුරකින් වෙනස් නොකර මෙලෙසම කරගෙන යන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමි... අනෙකුත් මෝඩපහේ වැඩසටහන් වලට මෙය ඉතා ආදර්ශමත් මෙන්ම වටිනා වැඩ වැඩස සටහනකි...
ඇඹරුං ගල කැරකියං මට රොටි දියං කියලා කුරුමිට්ටෝ කිව්වනං වැඩේ ක්ලෝස්😂
Eekaneee.....wena fm morning show ahuvata mehema danumak labenawada.....❤❤ Adarei dennatama...😉🤔
මේක ඉංග්‍රීසි ස්ටෝරි එකක තියෙනවා යූ ටියුබ් එකේ...අරවින්ද අයියා ඒක බලල පොඩ්ඩක් වෙනස් කරලා ලස්සනට කියනවා..
නියමයි නියමයි මොනා උනත්..ආශ්චර්‍යා අක්කත් අහගෙන ඉන්නවා ලස්සනට..❤️
ඇඹරුම් ගල ඇඹරුම් ගල කැරකියන්....
ඉන්දියාවෙ උන්ට මොලේ දියන්🙏😂
අපේ ඇමතිලාටත් මේ වගේ ගල් තියනවාද දන්නේ නෑ
Your two too good.
Supiri aa👍👍
Muhuda lunu raha une ewelenam... ita kalin minissu lunu gaththe kohomada🤔
ඔක උනාට පස්සෙ වතුර ලුනු රහ උනානම් ඉට කලින් ලුනු කොහෙන්ද ගත්තෙ .කිකිලිද බිත්තරයඩ වගෙ තම ඒකත්😂😂😂😂👍
එච්චර කල් ගස් වලින්ද ලුණු ගත්තේ දන්නෙ නෑනෙ
ඇබරුම් ගල මුහුදට වැටිල වතුර ලුනු රස උනානම් මුලින්ම ලුනු හැදුවේ කොහොමද ????
ඇඹරැම් ගල 😂 ඇඹරැම් ගල කැරකියං 😂 මට තව වයිෆ් කෙනෙක් දියං
ඇබරුම්ගල,ඇබරුම්ගල කැරකියං
බොරු බේගල් කියන උං නැති වෙයං.