අඩු මුදලින් ගෙදරදීම කලිසමක් මහමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 104

  • @marieperera5902
    @marieperera5902 3 ปีที่แล้ว +13

    කොච්චර මැහුම් පාඩම් බැලුවත් කිසිම දෙයක් නම් තේරුම් ගන්න බැරිවුණා ඒත් ඔබ තුමිය කියලා දෙන පාඩම් හොඳ ට පැහැදිලි
    ඔබට ගොඩක් ස්තුති සහ ගොඩක් පින් ගුරුතුමිය න ❤️❤️

    • @bhagyanethmini5036
      @bhagyanethmini5036 3 ปีที่แล้ว

      සුපිරියටම තේරුනා

  • @ishuweerasinha5502
    @ishuweerasinha5502 2 ปีที่แล้ว +9

    මැහුම් ක්ලාසුත් ගිහින් තේරුම් ගන්න බැරි වුන ගොඩක් දේවල් මිස්ගෙන් ඉගෙන ගත්තා. බොහොම ස්තූතී මිස්❤❤❤❤❤

    • @wasanthijayalath9832
      @wasanthijayalath9832 ปีที่แล้ว +1

      මටත් එහෙමයි.
      මම හරියටම මහන්න,කපන්න පුරුදු උනේ oayanas තුලින්..
      බොහොම ස්තුතියි මිස්ට.

  • @shashisahabandu7264
    @shashisahabandu7264 3 ปีที่แล้ว +2

    හොදට පැහැදිලි කරනවා.මම nightdress එකක් මැහැව්වා.ගොඩක් thanks 🙏

  • @rukmanikariyawasam1164
    @rukmanikariyawasam1164 3 ปีที่แล้ว +2

    හරිම සරලව කියල දෙන නිසා හොඳට තේරෙනවා .ගොඩක් ස්තුතියි

  • @janakirathnayake3825
    @janakirathnayake3825 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි යි thanks miss

  • @desipadminiperera6274
    @desipadminiperera6274 9 หลายเดือนก่อน

    ගොඩක් පැහැදිලියි. ස්තූතියි

  • @හෙළකෘෂිකර්මය
    @හෙළකෘෂිකර්මය ปีที่แล้ว +1

    Mis mama mewath mahuwa bisnsekak vidokata karanna .m e kalasan waraga vithanark mahana
    Misata godak pin .oba thumiyat dirayusa pathanawa nawatah misata pin

    • @හෙළකෘෂිකර්මය
      @හෙළකෘෂිකර්මය ปีที่แล้ว

      Mis පිරිමි ළමයින් ගේත් කොට කලිසම mahana විදිහ kiyala දෙනවා da

  • @nishamaleehettiarachchi8753
    @nishamaleehettiarachchi8753 2 ปีที่แล้ว

    බොහොමත්ම ස්තූතියි ...! 😍 හරිම සරලව, පැහැදිලිව කියලා දුන්නා 😍

  • @thilakanathanmarychristabl6629
    @thilakanathanmarychristabl6629 2 ปีที่แล้ว +3

    Thank you so much. I really understood everything

  • @fflogoyt1618
    @fflogoyt1618 3 ปีที่แล้ว

    Godak honda ta kiyadunna...wena vidio baluwata therumgannama bari una .godak sthuti .

  • @marieperera5902
    @marieperera5902 3 ปีที่แล้ว +1

    හොඳ ට තේරෙන්න කියලා දෙන නිසා ඔබට ගොඩක් ස්තුති මිස්

  • @dumindasenarath6081
    @dumindasenarath6081 11 หลายเดือนก่อน

    Harima pehedili misge video witharai mama balanne thanks mis

  • @arunijayasingha680
    @arunijayasingha680 3 ปีที่แล้ว +1

    Godak pahadiliwa kiya dena nisa pahasuwen masa ganna puluwan
    Oyata theruwan saranai

  • @lakshikamaduwanthi6501
    @lakshikamaduwanthi6501 2 ปีที่แล้ว +1

    හොදට තේරුනා.ස්තුති මිස්

  • @dinushaupamali3912
    @dinushaupamali3912 ปีที่แล้ว

    Hodatama theruna.me balanne 5 weni eka.meken thamai therune.❤❤

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 3 ปีที่แล้ว +1

    Lesiyen mahaganna puluwan nisa godak hondai thanks miss oyata

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 3 ปีที่แล้ว +1

    Pahadili kirima mamaage karanawa theruwan saranai oba thumiyata

  • @premalathawijesekara6340
    @premalathawijesekara6340 3 ปีที่แล้ว +1

    Ane miss oyata godak godak godaaaark pin monawathma nodanna kenekta unath hondatama therum ganna puluwani

  • @ranigunaratne1367
    @ranigunaratne1367 3 ปีที่แล้ว +1

    Lassanata therum ganna puluwan vidiyata kiyala denawa. Pin sidu wewa

  • @nayanaamarasinghe2319
    @nayanaamarasinghe2319 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන යි අවුරුදු එකක් දරුවෙකුට කලිසමක්කියල දෙන්න මිස්

    • @wasanthijayalath9832
      @wasanthijayalath9832 ปีที่แล้ว

      බබාගෙ ඉන අරගන ඔය විදියටම කපලා බලන්නකො.....❤

  • @sanjikas2993
    @sanjikas2993 3 ปีที่แล้ว

    Anee mis prinshas gaumak mahanna widiya Kiyala dennako me adaraniya illimak mis🙏🥰😊

  • @SW-pp1qh
    @SW-pp1qh 3 หลายเดือนก่อน

    Waist eke pramanayada uda lakunu karanne hip eke pramanayada ?

  • @anushasilva4589
    @anushasilva4589 3 ปีที่แล้ว +1

    Wow very nice god bless you

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි

  • @vihindukodippili9347
    @vihindukodippili9347 2 ปีที่แล้ว +1

    හොදට තේරුනා

  • @ritaweerasinghe6154
    @ritaweerasinghe6154 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා

  • @hasanyaruwindhi5203
    @hasanyaruwindhi5203 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි 💝💝💝💝

  • @kalyanawathidesilva7054
    @kalyanawathidesilva7054 2 ปีที่แล้ว +1

    godak pin miss

  • @sanjikas2993
    @sanjikas2993 3 ปีที่แล้ว

    Aneee aurudu dekak wayasha puthutath me widiyata ma mashinatas Aran kpala mahanne mis 🙏

  • @Irangani-wb2vx
    @Irangani-wb2vx 3 ปีที่แล้ว +1

    හරිම.පැහැදිලියි

  • @anjaleenilwala3588
    @anjaleenilwala3588 ปีที่แล้ว

    hodata theruna. Hari lesiyata kiyla dunna. Api sell karanna mahanwanm free size walata mahanne kohomada kiyala kiyala denna❤

  • @yummy7504
    @yummy7504 ปีที่แล้ว

    Mahana widiha kiwwe nene..bageta kiwwe wena vedio ekak balala mahana widiha bala gatte

  • @RashmiDasanayaka-n6j
    @RashmiDasanayaka-n6j 9 หลายเดือนก่อน

    I like it.🎉

  • @sadunisansala1835
    @sadunisansala1835 2 ปีที่แล้ว

    Miss kalisamk mahanna samnyane redi kochvhrak yanawda

  • @kanchanadilrukshi9626
    @kanchanadilrukshi9626 3 ปีที่แล้ว +1

    Ane mis godak pin

  • @ranigunaratne1367
    @ranigunaratne1367 3 ปีที่แล้ว +3

    Thank you so much

  • @malikadamayathi9767
    @malikadamayathi9767 3 ปีที่แล้ว

    Miss puluvan nm mata school strech short eka mahana vidiha pahadiliwa kiyala denna miss wage pahadiliwa kaurth kiyala dena dewal terum gnna ba ethmiss kiya dunnu vidihata mn night dress mahuwa harima lassanai puluvn nm mata kiyala denna

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 2 หลายเดือนก่อน

    ස්තුතියි

  • @sarathwickramarathna1699
    @sarathwickramarathna1699 3 ปีที่แล้ว +2

    Very nice

  • @nadeeshamadhuwanthi8224
    @nadeeshamadhuwanthi8224 3 ปีที่แล้ว +1

    අනේ අක්කි බබෝ අනිත් දවසේ sound පැහැදිලි කරලා vedio eka දාන්න 🥀🌹

  • @SajeeEkanayaka
    @SajeeEkanayaka 2 หลายเดือนก่อน

    තැන්ස් මිස් ❤️

  • @sulonusulo2042
    @sulonusulo2042 ปีที่แล้ว

    Man mahum gana me loke deyak danne.mahum igenagannawa kiyal mata loku uwamanawak awe man kurti top ekak mahanna dunna mahana kenekta e ganu kena mage eduma kala tibba.issaraha pitipassata allala pitipassa issarahata allala passe mata kenti gihin hodatama benna.man godak asawen hitiye e eduma adinna eth mage sallit aparade una reddat nasti una.eda idan man hitagatta man komahari mahum igenagena mage edum mahagannawa kiyala.class yanna vidihak ne podi babek inna nisa baluwa baluwa youtube 1 hodata kiyadena ewa ekakwat hambaune ne mole vikara wenawa samahara ayage ewa sankirna wediy samahara aya bageta ewaye ituru kali hoyaganna pubbeniwasanussati nuwana ona.mata epamawela inna welawaka tama dekke mimi 2 n 3 n mahana ekak mat hoya hoya hitiye wedi weda neti saralawa pahadiliwa ape oluwata patas gala yana padam.deyyo dunna wage oyage channel eka.mata terenne oyata koma thnks karannada kiyala.pin oyata.oyanam niyamai.supiri gurutumiyak.harima pahadiliy.anda kenek unat oya kiyadena vidihata mahai e taram clean clear..🙏🙏🙏

  • @wasanthawasantha8244
    @wasanthawasantha8244 3 ปีที่แล้ว

    Mn kiulat eka block eka kepuwa eka free siz awene kota wedi Dr ekata mokada karanna vikunanna block eka hadaganna oni plz reply me

  • @indujayanthi3369
    @indujayanthi3369 2 ปีที่แล้ว +1

    හරිම සරලව කියාදුන්නා

  • @santhawasana7557
    @santhawasana7557 2 ปีที่แล้ว

    ek ek ina mimith ekka usa api hadaganne kohomada ? usa wenaswenne agal keeyakin wageda

  • @udayaganekisane2799
    @udayaganekisane2799 3 ปีที่แล้ว +1

    මහත කෙනෙකුට රෙදි යාර කියක් ඔනද

  • @aselaindrajith1909
    @aselaindrajith1909 3 ปีที่แล้ว +1

    Me kalisamak kiyakata witara wikunanna puluwanda mis

    • @PayanasmeasureBest-NO1
      @PayanasmeasureBest-NO1  3 ปีที่แล้ว

      ඉදිරියේදී මිල ගනන් තීරණය කරන විදිය කියා දෙන්නම් ..

  • @nelkaperera1093
    @nelkaperera1093 3 ปีที่แล้ว +1

    Thanks_👌👌👌👌👍👍👍👍👍

  • @sriyanirajapaksa9361
    @sriyanirajapaksa9361 2 ปีที่แล้ว +1

    miss 36 palallin kiyala dennako

  • @dinushaupamali3912
    @dinushaupamali3912 ปีที่แล้ว

    Miss mahana piliwelath pennanakoo❤❤

  • @chamindaabeywickrama8445
    @chamindaabeywickrama8445 7 หลายเดือนก่อน

    H
    හරි පැහැදිලියි අක්කෙ .⁣

  • @himaliwarnathilaka3572
    @himaliwarnathilaka3572 3 ปีที่แล้ว +4

    ඔයාගෙ මෙ පාටමාලාව එක දිගටම අපට බලන්න සලස්වන්න පුලුවන්ද කරුනාකරලා

  • @nimalwickramasighe6148
    @nimalwickramasighe6148 2 ปีที่แล้ว

    thankyou miss

  • @annestajayakody7995
    @annestajayakody7995 3 ปีที่แล้ว +1

    Thank you

  • @vineethagunesekara7076
    @vineethagunesekara7076 4 หลายเดือนก่อน

    මිස් අලුත් විඩියො කලා ද

  • @nilminirenuka8297
    @nilminirenuka8297 หลายเดือนก่อน

    Mis mahana hati pennannako

  • @himaliwarnathilaka3572
    @himaliwarnathilaka3572 3 ปีที่แล้ว

    බෙබි ඇදුම් සමග බලන්න පුලුවන්ද

  • @akspriyatharshini1197
    @akspriyatharshini1197 3 ปีที่แล้ว +2

    කොකු අයට කලිසම් මැසිමෙදි පොදු කරු උසක් තියනවා ද

  • @fflogoyt1618
    @fflogoyt1618 3 ปีที่แล้ว

    Miss redi metarekin kalisam dekak mahanna uluwanda ina 24 kenekta.

    • @PayanasmeasureBest-NO1
      @PayanasmeasureBest-NO1  3 ปีที่แล้ว

      60" පලල රෙදි මීටරයකින් පුළුවන් දෙකක් මහන්න

  • @sanulip.vinara1632
    @sanulip.vinara1632 3 ปีที่แล้ว

    Sudu gauma mahanna kiyala dennako

  • @UlPiyasiri
    @UlPiyasiri 3 หลายเดือนก่อน

    Music eka disturbed miss

  • @nuwanthimadushika4879
    @nuwanthimadushika4879 3 ปีที่แล้ว

    New born baby frock mahanna kiyla dennako miss

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 3 ปีที่แล้ว

    Ina 38 ekkenekta redi kohomada ganna one

    • @PayanasmeasureBest-NO1
      @PayanasmeasureBest-NO1  3 ปีที่แล้ว

      Mn video ekak krla tynawa free size widiyata mhnna .. ina 38 kenektat ati eka

  • @ama3974
    @ama3974 3 ปีที่แล้ว

    Godak sththi sralawa kiyl denwa

  • @ireshamadushani4255
    @ireshamadushani4255 3 ปีที่แล้ว

    Ina 36 kenakuta 45palala reddan mahanna puluwanda

    • @PayanasmeasureBest-NO1
      @PayanasmeasureBest-NO1  3 ปีที่แล้ว

      මහන්න පුළුවන් ..රෙදි ප්‍රමාණය වැඩියෙන් යනවා
      60" පලලින් රෙදි ගන්න

  • @nuwanthimadushika4879
    @nuwanthimadushika4879 3 ปีที่แล้ว

    New born baby frock mahanna kiyla denna miss

  • @lumbiniwijerathne6873
    @lumbiniwijerathne6873 3 ปีที่แล้ว

    Miss ara elephent fan akak mahanna kiyala denna b. s

    • @PayanasmeasureBest-NO1
      @PayanasmeasureBest-NO1  3 ปีที่แล้ว

      ඉදිරියේදී කියා දෙන්නම් ..

  • @lesithecutiepie1850
    @lesithecutiepie1850 3 ปีที่แล้ว +2

    තව ටිකක් සද්දේ න් කතා කලා නම්හොදයි

  • @h.g.jayanthapushpakumara2533
    @h.g.jayanthapushpakumara2533 2 ปีที่แล้ว +1

    😃😍

  • @ayeshmeththananda3602
    @ayeshmeththananda3602 3 ปีที่แล้ว +2

    👍

  • @ceylonschool900
    @ceylonschool900 13 วันที่ผ่านมา

    ❤❤❤

  • @rimeshasheshani3069
    @rimeshasheshani3069 3 ปีที่แล้ว +1

    👍👍

  • @ChampikaGamage-i6y
    @ChampikaGamage-i6y 7 วันที่ผ่านมา

    😊

  • @udayaganekisane2799
    @udayaganekisane2799 3 ปีที่แล้ว

    මහත කෙනෙක් ගේ කරැවේ උස කියද

  • @surangikumari3389
    @surangikumari3389 2 ปีที่แล้ว +1

    දෙපැත්ත ම එක විදයට කැපුවම ඉස්සරහ හරිම කැතයිනේ

  • @shereefasheri8600
    @shereefasheri8600 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @lakmalichathurika5073
    @lakmalichathurika5073 2 ปีที่แล้ว

    Podi ayata adum mahana channel eke link eka dannako

  • @tharushigunawardhane1540
    @tharushigunawardhane1540 3 ปีที่แล้ว

    යාරද මීටර් නෙවෙයිනේ නේද.යාර භාගයක් ඇතිද ඉන 32කෙනෙකුට අනේ කියන්නකෝ.

    • @PayanasmeasureBest-NO1
      @PayanasmeasureBest-NO1  3 ปีที่แล้ว

      යාර බාගයක් ඇති ඉන 32 කෙනෙක්ට ..
      ඔයාට කලිසමේ උස එන්නෙ අගල් 15 ක්..(යාර බාගයක් කියන්නෙ අගල් 18 ක්..ඉලාස්ටික් එක දාන්න අගල් 2 යි වාටියට අගලයි අඩු වෙනවනේ)

  • @GallageKaushalya-ff1zn
    @GallageKaushalya-ff1zn 7 วันที่ผ่านมา

    සද්දෙ පැහැදිලි මදිනේ.ඇහෙන්නෑ මියුසික් එක නිසා

  • @newcreations4642
    @newcreations4642 5 หลายเดือนก่อน

    මහන විදිය පෙන්නන්නෙ නෑනෙ😂

  • @sumedhawimalasiri7148
    @sumedhawimalasiri7148 3 ปีที่แล้ว

    මේ අන් ලයික් දාලා තියෙන්නෙ මැහුම් ඔස්තාර්ලා වෙන්ටෑ මයේ හිතේ ඉරිසියා කරන්ඩ එපා කුහක බලු හැත්ත තොපි සිංහලද කියලා කියන්නත් ලැජ්ජයි

  • @SumaliEli-sy5mr
    @SumaliEli-sy5mr ปีที่แล้ว

    හරිම පැහැදිලියි

  • @BalaBala-vs2rs
    @BalaBala-vs2rs 3 ปีที่แล้ว +2

    Very nice

  • @wasanthawasantha8244
    @wasanthawasantha8244 3 ปีที่แล้ว

    Mn kiulat eka block eka kepuwa eka free siz awene kota wedi Dr ekata mokada karanna vikunanna block eka hadaganna oni plz reply me

  • @aselaindrajith1909
    @aselaindrajith1909 3 ปีที่แล้ว

    Me kalisamak kiyakata witara wikunanna puluwanda mis

  • @priyanthikakahaduwa6809
    @priyanthikakahaduwa6809 ปีที่แล้ว

    Thanks miss