Short එකක් මහගන්න පහසුම විදියක් / රෙදි මීටර් එකකටත් අඩු ගානක් පාවිච්චි කරලා මහගන්න පුලුවන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 63

  • @deepanjalikarunarathne3673
    @deepanjalikarunarathne3673 3 ปีที่แล้ว +1

    Mama kalin mahala thibbema na oyage video eka balala thamai issaralama mahuwe.thank you dr

  • @malinthasathsara6370
    @malinthasathsara6370 ปีที่แล้ว

    මහත කෙනෙක් ට මේ කලිසම් මහලා ඇදගෙන බිම ඉදගද්දී පැලෙනවට මොනවාද කරන්නේ කියන්න කෝ

  • @t.p0059
    @t.p0059 3 ปีที่แล้ว

    Mama oyage video hamadama nitarama balanawa oya kiyala dena widiha hodata terenawa nangi ❤️❤️❤️❤️ hamadama mehema me dewal karan yanna ශක්තිය deerya labenna kiyala prarthana karanawa

  • @nimnanimneth3753
    @nimnanimneth3753 3 ปีที่แล้ว +1

    ukula wata 48 k thiyena eana wata42.05 wage thiyena kenekuta kara ganne kohomada rediwala palala kohomada medam

  • @danushkasilva7278
    @danushkasilva7278 3 ปีที่แล้ว +1

    Princess Line frock එකක් මහන විදිහ කියලා දෙන්න පුළුවන් ද Dear Nim... ඔයා කියලා දෙන දේ හොඳට තේරෙනවා. Pls...

    • @NimasCreations
      @NimasCreations  3 ปีที่แล้ว

      කරන්න ඕනේ danu❤️❤️

    • @danushkasilva7278
      @danushkasilva7278 3 ปีที่แล้ว

      @@NimasCreations ok.. thanks dear... 😙😙😙

  • @rasikasanjeewani1431
    @rasikasanjeewani1431 3 ปีที่แล้ว

    Thanks. Short mahala thiyanawa. Ada thama hariyatama kapala mahana dana gaththe. Mama ilastik eka allapu hati matak wenawa. Lesima widiya oya kiyala dunna. Amatgaka wenne ne eka. Man digatama innawa oyath ekka. Korona nisa gedara inne . Wedata yanne ne. Dan mama mahanna igena gannawa. Sari kapala mahanna purudu wenawa. 😇😇😇👍👍❤

  • @Nadeekapadmakumari-op4jo
    @Nadeekapadmakumari-op4jo ปีที่แล้ว

    Thank you නංගී.නියමයි.❤️

  • @irodil660
    @irodil660 3 ปีที่แล้ว

    Side eke cew eka adu karala mahaganna Puluwan da miss? Eka mehema wennama oneda

  • @nimnanimneth3753
    @nimnanimneth3753 3 ปีที่แล้ว +1

    ane kiyannako pitu pasa wenasak karanne nedda ahema kranawanam krne monawage aeasthwatada thadata adinawananda nima mis

    • @NimasCreations
      @NimasCreations  3 ปีที่แล้ว

      එහෙම කරන්නත් පුලුවන් ඒත් මේක එහෙම නෙවෙයි මහන්නේ

  • @apsarasewingprojects7837
    @apsarasewingprojects7837 3 ปีที่แล้ว +5

    නිමා ලස්සන වෙලා,

  • @vishathkavee
    @vishathkavee 3 ปีที่แล้ว +1

    Akki inata ilastik dala gaumak mahana vidiya kiyala dennko 😊

    • @NimasCreations
      @NimasCreations  3 ปีที่แล้ว

      අනේ කරලා තියෙන්නේ නංගි

  • @harshiwijerathna4239
    @harshiwijerathna4239 3 ปีที่แล้ว +1

    Oya den vediya videos danne neththe eye isu vage langa langa vedios dannako

  • @piumidami5590
    @piumidami5590 3 ปีที่แล้ว +1

    Tnx නංගියා...ඔයා ගොඩක් හොදට කියලා දෙනවා...අනේ නංගියා ගමන් අදින්න පුලුවන් short මහන්න කියලා දෙන්නකෝ..😘😘😘😘😘😘❤️❤️(මන් බලන් ඉන්නවා වීඩියෝ 1 ක් දානකන්....🧐)

    • @NimasCreations
      @NimasCreations  3 ปีที่แล้ว +1

      හරි අක්කි... කරමු අපි

  • @sehanidilakshika4968
    @sehanidilakshika4968 3 ปีที่แล้ว

    අක්කි Embroidery වලට වෙනම නූල් වර්ග තියනවද අනේ මට කියන්නකො

  • @sanumininawagamuwa2413
    @sanumininawagamuwa2413 3 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි .....thank .....

  • @nilukajayamanna8177
    @nilukajayamanna8177 3 ปีที่แล้ว +1

    ඔන්න පලමු කමෙන්ට් එක අනිවාර්යෙන්ම ලස්සන වෙන්න ඕන

  • @sehanidilakshika4968
    @sehanidilakshika4968 3 ปีที่แล้ว

    Long කලිසමක් මහන විදිහ කියලා දෙන්නකො අක්කි

    • @NimasCreations
      @NimasCreations  3 ปีที่แล้ว

      කරන්න ඕනේ shani❤️❤️

  • @thilinijayaweera1408
    @thilinijayaweera1408 3 ปีที่แล้ว

    Lassana wela... kohomada a...

  • @sachidana6798
    @sachidana6798 3 ปีที่แล้ว

    👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️mahala balannam akke.akke oya ලස්සනයි.akkage hinawata man hari ahasai.herima lassanai akke❤️❤️😘😘😘😘😘

  • @wathsaladilhani6920
    @wathsaladilhani6920 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි අක්කී

  • @dulanjalisewwandi4593
    @dulanjalisewwandi4593 3 ปีที่แล้ว

    Ammo balan hitiya 😀😀😘

  • @maduwanthipriyadarshani4662
    @maduwanthipriyadarshani4662 3 ปีที่แล้ว

    Ane naga oya laga thiyena parana sariyakinwath keli osariyak mahana heti kiya dennako, age nethiwa pin,900 withara gannawa mahanna dunnata,pin oyata

    • @NimasCreations
      @NimasCreations  3 ปีที่แล้ว

      කරන්නම් අක්කි

  • @danushkasilva7278
    @danushkasilva7278 3 ปีที่แล้ว

    Thank you Nim..

  • @kanchanasewwandi8216
    @kanchanasewwandi8216 3 ปีที่แล้ว

    Thank you nimaa 💕🤗

  • @srinarayanahemantha9581
    @srinarayanahemantha9581 3 ปีที่แล้ว

    Thanks

  • @pavithrasewwandi8848
    @pavithrasewwandi8848 3 ปีที่แล้ว

    Thanks nima

  • @ruwaniruwani9732
    @ruwaniruwani9732 3 ปีที่แล้ว

    Watina video ekak tnx akkiyo 💕

  • @sayulisadamini8704
    @sayulisadamini8704 3 ปีที่แล้ว

    Thank you

  • @sanjanasadumini1403
    @sanjanasadumini1403 3 ปีที่แล้ว

    Thank you ❤️❤️

  • @yathradancegroup6110
    @yathradancegroup6110 3 ปีที่แล้ว

    Ane man den dekke hora gediya wage video ekak dala neda akki

    • @NimasCreations
      @NimasCreations  3 ปีที่แล้ว

      ඒකනේ අනේ❤️❤️❤️

  • @rajikapeiris5993
    @rajikapeiris5993 3 ปีที่แล้ว

    Thank you මැණික ආදරෙයි 😘😘😘😘😘

  • @Ridmiperera
    @Ridmiperera 3 ปีที่แล้ว

    Thank you akkiyo 😘❤️😍🥰

  • @sungawilaupul4794
    @sungawilaupul4794 3 ปีที่แล้ว

    නංගි ඔයා ලස්සන වෙලා මම ආසයි මහන්න තාමත් මැෂින් එකක් ගන්න විදියක් නැ මේ දවස් වල සිංගර් වහල නේ ආසාවට වීඩියෝ බලනවා ඔයාගෙයි ඉෂු නංගිගෙයි ඔයට ජයවේවා බුදුසරණයි ❤🌹

    • @NimasCreations
      @NimasCreations  3 ปีที่แล้ว

      සිහින මහන්න page එකේ බලන්නකෝ අක්කි

    • @sungawilaupul4794
      @sungawilaupul4794 3 ปีที่แล้ว

      @@NimasCreations සිහින මහන්න ඒක මට ඇඩ් කරගන්න විදියක් නැ පාස්වඩ් එක අමතකයි 👍

  • @bhagyamalgammana6831
    @bhagyamalgammana6831 3 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @shanaka605
    @shanaka605 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @BEDELTBGLLSewwandi
    @BEDELTBGLLSewwandi 3 ปีที่แล้ว

    අක්කේ අනේ බෝට්ටු කර දාලා ගව්මක් මහන විදිහ කියල දෙන්නකො.මං ඔයාගෙ වීඩියෝස් බලල රෙදි මහන්න පටන් ගත්තෙ.smoked frock එකත් මැහුවා සෙටින් රෙද්දෙන් මැහුවෙ අක්කෙ ඒකෙනුත් මහන්න පුලුවන්.ඔයාට පොටෝස් දාන්න විදියක් නෑ මං fb නෑ.ඔයා කියල දෙන විදිහට තේරෙනවා.පුලුවන් වෙලාවක ඒ බෝට්ටු කර දාලා මහන විදිහ කියල දෙනවද.බ්ලවුස් එකක් උනත් කමක්නෑ❤️😌🤗

    • @NimasCreations
      @NimasCreations  3 ปีที่แล้ว +1

      අනේ photos email karnnko ආසයි බලන්න

    • @BEDELTBGLLSewwandi
      @BEDELTBGLLSewwandi 3 ปีที่แล้ว

      @@NimasCreations අක්කගෙ mail address eka kiynnako mn ewannm akke🤗❤️

    • @NimasCreations
      @NimasCreations  3 ปีที่แล้ว

      @@BEDELTBGLLSewwandi nimascreations60@gmail.com

    • @BEDELTBGLLSewwandi
      @BEDELTBGLLSewwandi 3 ปีที่แล้ว

      @@NimasCreations hrii mn ewala tyenne akkee.thnqq❤️

  • @sryaniperera3872
    @sryaniperera3872 2 ปีที่แล้ว

    O

  • @anushanethuni7120
    @anushanethuni7120 2 ปีที่แล้ว

    පඛතධ