How to Sew a Short | Mahum Sinhala - මිමි දෙකෙන් කලිසමක් මසමු -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 218

  • @chandininuwanthika2848
    @chandininuwanthika2848 3 ปีที่แล้ว +10

    වැඩි වැල්වටාරම් නැතුව අවශ්‍ය ටික හරි සරලව ඉතාමත් පැහැදිලිව කියල දෙනවා. ගොඩක් ස්තූතියි මිස්.

  • @somahalpegamage
    @somahalpegamage 8 หลายเดือนก่อน +5

    ඉතා වටී. ඔබට ජය! මම අද ම මහනවා.

  • @gamagegamage8986
    @gamagegamage8986 ปีที่แล้ว +2

    තිබුණු හුගාක් ඒවා බැලුවා...මේක විතරයි තේරුනේ....ගොඩාක් ස්තුතියි 🌷🌷🌷

  • @ranjanikothalawala2337
    @ranjanikothalawala2337 3 ปีที่แล้ว +4

    ගොඩක් පැහැදිලියි මිස් ..ගොඩක් ස්තූතියි පැහැදිලිවම කියල දෙනවට...තෙරුවන් සරණයි

  • @D.M.Pemawathi-gc3xz
    @D.M.Pemawathi-gc3xz 6 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලි සරලව කියාදුන්නා ඔබට ගොඩක් ස්තුති 💖💖💖

  • @uvakshadissanayaka
    @uvakshadissanayaka 3 ปีที่แล้ว +9

    මහන්න කියලා දෙන විදිහ බොහොම හොදයි. ලේසියෙන් අපිට ඇදුමක් මහගන්න පුළුවන්. බොහොම ස්තුතියි. තව තවත් මෙවැනි video කරන්න. 💝💝

  • @nuwannuwan6707
    @nuwannuwan6707 2 ปีที่แล้ว +1

    Thank you so mutch. ඔබ තුමිය හොදට කියලා දෙනවා. හොදට තේරෙනවා

  • @DammikaSajeewani-hi4in
    @DammikaSajeewani-hi4in 5 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලි කියා දෙනවා ඔයට ගොඞාක් ස්තුතියි

  • @UshanUshan-di2jh
    @UshanUshan-di2jh 5 หลายเดือนก่อน +2

    Thank you so much .
    I like your teaching method.
    May tripple gem bless you

  • @jayathissakumarathunga7509
    @jayathissakumarathunga7509 3 ปีที่แล้ว +4

    හරිම ලේසියි මිස් කියල දුන්නු විදියට ගොඩාක් ස්තුතියි

  • @sashi....3752
    @sashi....3752 3 ปีที่แล้ว +2

    Thank you miss. Hrima lassnata පැහැදිලිව thiyanwa

  • @niwanthiranathunga4487
    @niwanthiranathunga4487 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා මැඩම් මැඩම් කියලා දෙන දේ හොදට පැහැදිලි ගොඩක් ස්තුතියි මැඩම්❤

  • @malanimalani787
    @malanimalani787 3 ปีที่แล้ว +3

    බෙහෝම ස්තුතියි මිස්ගෙ වැඩ කටයුතු සාර්ථක වේවා ජේසු පිහිටයි

  • @nilushiperera5228
    @nilushiperera5228 3 หลายเดือนก่อน +1

    මං මිස් ගෙ class awilla thiyenawa..ගොඩක් hodai ..thank you mis..budusarai mis ta

  • @ireshamadhu3922
    @ireshamadhu3922 ปีที่แล้ว +1

    මැෂින් එකක් තිබුණට මහන්න දන්නේ නෑ මං ,ඒත් මහන්න කැමතියි 😌මිස් ගොඩක් හොදට කියලා දුන්නා,බොහොම ස්තුතියි මිස්❤

  • @chamilapriyadarshani5911
    @chamilapriyadarshani5911 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි mis හරිම පැහැදිලි

  • @rasasayura6148
    @rasasayura6148 ปีที่แล้ว +1

    Hodata කියලා දුන්නා. Thank you

  • @indirawijekoon4351
    @indirawijekoon4351 ปีที่แล้ว +1

    මිස් ඔයාට ගොඩාක් ස්තුතියි. මැහුම් ගැන ලොකු දැනුමක් නැති කෙනෙක් මම. මිස්ගෙ උපදෙස් අනුව මේ ඇදුම ලස්සනට මැහුවා.
    මේ මෙහෙවර තව තවත් ඉදිරියට සාර්ථකව කරගෙන යාමට තෙරුවන් සරණින් ඔබට ශක්තිය, දිරිය ලැබේවා !

  • @nadeeshasurangi1336
    @nadeeshasurangi1336 ปีที่แล้ว +1

    Godak hodata kiyala denawa thanks mis❤️❤️

  • @inokapriyadarshani8509
    @inokapriyadarshani8509 3 ปีที่แล้ว

    ස්තුතියි මිස්.මේ video එක බලන ගමන් මම කලිසමක් මැහුවා.,👍👍

  • @ritaadikarama2464
    @ritaadikarama2464 3 ปีที่แล้ว +2

    ඉතාම හොද මැහුම් පාඩමක්. ස්තුතියි.

    • @dhaneshweerasekara4678
      @dhaneshweerasekara4678 2 หลายเดือนก่อน

      අශ්ව ගන්ධ ගැන සිංහලෙන් කියා
      14:20 දෙන්න

    • @dhaneshweerasekara4678
      @dhaneshweerasekara4678 2 หลายเดือนก่อน

      Jash

  • @anuruddikadamayanthi2113
    @anuruddikadamayanthi2113 8 หลายเดือนก่อน +1

    Harima pehedili mis budusaranai 🙏🙏🙏

  • @priyangikamadu649
    @priyangikamadu649 3 ปีที่แล้ว +6

    හරිම පැහැදිලි මිස්.මං ඔය කලිසම් මහල කොච්චර විකුණුවද.හොද මාකට් එකක් තිබුන.බොහොම ස්තූති මිස් .❤️❤️

    • @chathurangasandakelum2030
      @chathurangasandakelum2030 3 ปีที่แล้ว +1

      Mis on line class karanne nadda

    • @SujathaGunathilaka
      @SujathaGunathilaka  3 ปีที่แล้ว

      chat.whatsapp.com/BsOqo1iv0355vMrR7mPfMv
      අපේ WhatsApp Group ☝️ එකට එකතු වන්න.

    • @chathurangasandakelum2030
      @chathurangasandakelum2030 3 ปีที่แล้ว

      Kohomada mis misge number eka Nam sawe kara

    • @sllanka378
      @sllanka378 3 ปีที่แล้ว +1

      @@SujathaGunathilaka මිස් grup ekata add wenna bane

  • @samantavigewardana9560
    @samantavigewardana9560 ปีที่แล้ว

    Mama miss ge mehum class aapu kenek man dan mahanawa hodata.budu saranayi missta..!❤❤❤

  • @thilinishani938
    @thilinishani938 ปีที่แล้ว

    Mn lagadi hamanna igena gaththe miss lassanata kiyala denawa godak pin mewa mehema kiyala denawata.budusaranai .

  • @MaliMali-hp2de
    @MaliMali-hp2de 2 ปีที่แล้ว +1

    Tanks හොදටම පැහැදිලි

  • @nayanawalpitage486
    @nayanawalpitage486 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි 🙏🙏🙏

  • @liyanaarachchigelakmali2
    @liyanaarachchigelakmali2 3 ปีที่แล้ว

    ගෝඩාක් පැහැදිලියි මිස් බුදුසරණයි

  • @deepatharangi1907
    @deepatharangi1907 2 ปีที่แล้ว

    Godak hodata kiyala dunna math asai mahanna igana ganna mama kotta urawaga nam mahanawa

  • @thusharawaragoda1291
    @thusharawaragoda1291 4 หลายเดือนก่อน +1

    Thanks godak hondata kiyala dunna mis

  • @niroshadilanthi8628
    @niroshadilanthi8628 ปีที่แล้ว

    Hodata therenawa godak pin obata budu saranai

  • @GirlySamarakoon
    @GirlySamarakoon 2 วันที่ผ่านมา

    Miss. Meka adala ida ganna kota, madin Hira wenawa.
    Golfi eka Hira wenawa. Ai e..?
    Ina 48 kenekuta kochchra Ganda da? .

  • @YapaSeela
    @YapaSeela 19 วันที่ผ่านมา +1

    අනේ මිස් ගොඩක් පැදිලිව කියල දෙනවා මම රැකියාව නැතිව ගෙදර ඉන්න කෙනෙක් මම ගොඩක් ආසයි මට උදව් කරන්න ම්ස්

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 3 ปีที่แล้ว +1

    Harima pahadiliwidiyata kiyala dunna thank you miss❤❤❤

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 ปีที่แล้ว

    හරිම පැහැදිලයි. තැන්ක්ස්

  • @hasiniprabha4050
    @hasiniprabha4050 3 ปีที่แล้ว +2

    Thank you very much miss. Mathakaya aye aluth una.💖👌

  • @gayaniamaradiwakara1600
    @gayaniamaradiwakara1600 3 ปีที่แล้ว +1

    Miss mama tikak mahatha kenek denim size eka nam 36 kakul hira nathuwa sahalluwata meka mahaganna redi kochcharak wage oneda mimi kohomada a size ekata

  • @mallikaswarna4856
    @mallikaswarna4856 3 ปีที่แล้ว +2

    Elastik agal keeyak gannawada

  • @niroshajayasooriya5765
    @niroshajayasooriya5765 3 ปีที่แล้ว +1

    Thanks mis.harima pahadili.mis kalayak video kale na nda.digatmama video karanna mis

  • @anomaprasadinipathirana127
    @anomaprasadinipathirana127 3 ปีที่แล้ว +4

    හරිම ලේසියෙන් මැහුවා

  • @heemapadmalatha7438
    @heemapadmalatha7438 ปีที่แล้ว

    Miss mata lama sariyak mahana vidiya kiyala denna puluwanda theruwan saranai

  • @mahashaprnandu7769
    @mahashaprnandu7769 3 ปีที่แล้ว +1

    Miss mata poddak kiyanna puluwanda size walata thiyena price Tika mahuwata kiyatada denna puluwan wenne

  • @siriparapitya1739
    @siriparapitya1739 3 ปีที่แล้ว +1

    Godak pahedili godak pin nodanna deyak kenekuta uganwana ekata

  • @dayarathnaranathunga9703
    @dayarathnaranathunga9703 ปีที่แล้ว +1

    Mis Kiyala dena vidiya hodata terenawa. Mata mahanna vitarai puluwan kapanna danne. Missge me vidiyo eka balala mata den oni kenekuta kiyulath ekak kapala mahanna hekiyawa tiyenawa. Bohoma istuti oba tumiyata☺❤

  • @pradeepasadaruwani4998
    @pradeepasadaruwani4998 5 หลายเดือนก่อน +1

    godak pin ..hodata therenawa..

  • @kushilrasantha1993
    @kushilrasantha1993 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි මිස්

  • @sujanikadula8910
    @sujanikadula8910 8 หลายเดือนก่อน

    හරිම පැහැදිලි මිස්

  • @suranganipul9921
    @suranganipul9921 3 ปีที่แล้ว +1

    Mis redi warga mahaddi mahum kuliya gnna vidiha kiyanna puluwanda

  • @bewanimala6651
    @bewanimala6651 3 ปีที่แล้ว +1

    godak hodata kiyala dunna Thank u

  • @samanthifernando2284
    @samanthifernando2284 ปีที่แล้ว

    පිටිපස්ස පලුව ටිකක් ලොකුවට ගන්න ඕන නැද්ද..කරුව අස්සට යනවනේ...

  • @nimeshamadushani9701
    @nimeshamadushani9701 3 ปีที่แล้ว +1

    Thank you mis me dewal kiyala denawata.....

  • @AsankaRuwan-cq2ls
    @AsankaRuwan-cq2ls ปีที่แล้ว +1

    Misge class awa aya eth dn aye vidiyo blnwa budu saranai mis

  • @nilukan6152
    @nilukan6152 7 หลายเดือนก่อน +1

    මිස් මට ඔබ තුමියගේ online class එකට සම්බන්ධ වෙන්න පුලුවන්ද

    • @SujathaGunathilaka
      @SujathaGunathilaka  7 หลายเดือนก่อน

      පුලුවන් පුතේ. 0778891575 කතා කරන්න.

  • @dishna..dasanayaka4678
    @dishna..dasanayaka4678 3 ปีที่แล้ว +2

    අනෙ මිස් පපුව ගොඩක් තියන කෙනෙකකුට
    ඔෆ් සෝල්ඩර් ( ගෝඩක් කර පාතට නැතිව ) මහන හැට් කිය දෙන්න පුලුවන්ද. රේදි කොච්චරක් යනවද කියලා දෙනවද.කප් දල හරි ,කප් නොද හරි .

  • @chagaweerasinghe4096
    @chagaweerasinghe4096 3 ปีที่แล้ว +1

    miss kalisam mahana redi walin mahanna puluwan normal short ekak mahanna kiyala denna puluwanda please?

  • @sriyaniwijesinghe7247
    @sriyaniwijesinghe7247 3 ปีที่แล้ว +3

    ස්තුතියි මිස් .

  • @sitharaamarashinha797
    @sitharaamarashinha797 3 ปีที่แล้ว +2

    Bohomata watinawa mis padama try karala balanawa mama mahanna

  • @surandichami6369
    @surandichami6369 3 ปีที่แล้ว +1

    Mis harima lassanai kiyala denawa

  • @PramodiAndrahennadi
    @PramodiAndrahennadi 10 หลายเดือนก่อน

    Meeter bage kiyann yara walin kochcharakda

  • @MudithaUdayakumari-sk7zc
    @MudithaUdayakumari-sk7zc หลายเดือนก่อน

    ඉලාස්ටික් එකෙ ප්‍රමාණය කොහොමද ගන්නෙ

  • @sameeraroshan2522
    @sameeraroshan2522 3 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි මිස්

  • @nandakarawita4837
    @nandakarawita4837 3 ปีที่แล้ว

    Bohoma kalekin dakke mis mama misge clas awane dan mama kule adun mahanwa mista bohoma pin

  • @thilakshimadhurika3415
    @thilakshimadhurika3415 3 ปีที่แล้ว +1

    Thank you miss harima pahadiliy

  • @sujeewadamayanthi1422
    @sujeewadamayanthi1422 3 ปีที่แล้ว +1

    Harima pahdili missge pantiyata alutin එකතු una කෙනෙක් මම attatama miss ඕනම noterena කෙනෙක් ta ඉක්මණින් මහන්න iganaganna පුළුවන් miss කියල දෙන විදියට

  • @DewniWasanaMosas
    @DewniWasanaMosas 6 หลายเดือนก่อน

    Thank you miss ❤

  • @naturelove757
    @naturelove757 ปีที่แล้ว

    Thank you so much madam.

  • @renukadamayanthi6072
    @renukadamayanthi6072 3 ปีที่แล้ว

    Athyhatama godak පැහැදිලි

  • @gangasenarathyapage9403
    @gangasenarathyapage9403 3 ปีที่แล้ว +1

    Miss 36palala redden kochchara onada

  • @kumaridilrukshi8643
    @kumaridilrukshi8643 3 ปีที่แล้ว +1

    iLastik patiya diga pramanaya kiyada

  • @chamilapriyangani6033
    @chamilapriyangani6033 3 ปีที่แล้ว +1

    බුදුසරණයි මිස්

  • @samansaku3316
    @samansaku3316 3 ปีที่แล้ว

    Math mahanna asa kenek mista godak pin hari pehediliwa kiya denawata

    • @SujathaGunathilaka
      @SujathaGunathilaka  3 ปีที่แล้ว

      අපේ Online පංතියට එකතු වන්න

  • @GirlySamarakoon
    @GirlySamarakoon 2 วันที่ผ่านมา

    Ina 38. kenekuta kochchra Ganda da miss.(48 newei,waraduna).

  • @yomashiayodya7056
    @yomashiayodya7056 3 ปีที่แล้ว +1

    ඉලාස්ටික් කොච්චර ගත්තද මිස්??

  • @mahindharajithkumara9528
    @mahindharajithkumara9528 2 ปีที่แล้ว

    Mata online panthi යකට එකතු වෙන්න බැරිද mis

    • @SujathaGunathilaka
      @SujathaGunathilaka  2 ปีที่แล้ว

      කංඩායමට එකතු වන්න
      chat.whatsapp.com/IEel7YFRnp84JNw7Ot9OQ5

  • @Udayangac038
    @Udayangac038 3 ปีที่แล้ว +1

    Miss mahatha kenekta mahuwath me wagemada mimi ganne

  • @fareedaghani9334
    @fareedaghani9334 ปีที่แล้ว

    Lesi widihata kiyala denava thankyou

  • @keshanisaranga2005
    @keshanisaranga2005 3 ปีที่แล้ว +2

    මිස් 28 zise වගේ නම් මේ මිමි කමක් නැද්ද.නැත්තම් අඩුවෙන්ද ගන්න ඕනේ

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 3 ปีที่แล้ว

    ගොඩක් විස්තර nethiwa kiyala dunna.තේරෙන විදිහට .mis ina 38 wage nam.ilastik eka kochchara gannada.

  • @nishanthapushpakumara6374
    @nishanthapushpakumara6374 3 ปีที่แล้ว +1

    ස්තුතියි මිස්

  • @swarnalthaswarnaltha5071
    @swarnalthaswarnaltha5071 2 ปีที่แล้ว

    Budusarani dewi pihitai miss

  • @dhanushkakumara4079
    @dhanushkakumara4079 3 ปีที่แล้ว

    in 32 kenekuta 45 palala redi Kochcharak onada mis.

  • @afshanafshan4862
    @afshanafshan4862 2 ปีที่แล้ว

    Miss.mekete.elasteik kothctherak.yanewade

  • @shanikakumari8866
    @shanikakumari8866 2 ปีที่แล้ว

    මිස් ඉලස්ටියේ දිග කොච්චර ගන්න ඕනිද කියන්නකෝ

  • @hemamalihettithanthreege5470
    @hemamalihettithanthreege5470 ปีที่แล้ว

    Harima pehedili. Sthuthi.

  • @chamalbuddika2444
    @chamalbuddika2444 2 ปีที่แล้ว

    Obata godak pin meva kiyadenavata

  • @dammipriyanka5943
    @dammipriyanka5943 2 ปีที่แล้ว

    ඔබතුමිය හරිම පැහැදිලිව කියලා දෙනවා බොහොම ස්තුතියි

  • @seethajayasingha8520
    @seethajayasingha8520 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති යි මිස්

    • @susibaba8758
      @susibaba8758 2 ปีที่แล้ว

      Godk හොඳ පාඩමක් mis 💖💖

  • @mangalanilmini1343
    @mangalanilmini1343 3 ปีที่แล้ว

    ගොඩක් හොද පැහැදිලි කීරීමක් මිස්ගෙ මැහුම් පාටමාල නැද්ද

    • @SujathaGunathilaka
      @SujathaGunathilaka  3 ปีที่แล้ว

      chat.whatsapp.com/IEel7YFRnp84JNw7Ot9OQ5
      එකතු වන්න.

  • @nandikaathukorala526
    @nandikaathukorala526 3 ปีที่แล้ว

    ස්තුතිය 👍👍👍

  • @SubaShini-s5f
    @SubaShini-s5f 3 หลายเดือนก่อน

    thanx mis ❤❤

  • @GirlySamarakoon
    @GirlySamarakoon 2 วันที่ผ่านมา

    Lassanai miss.

  • @surenisamaranayake3786
    @surenisamaranayake3786 2 ปีที่แล้ว

    Thanks mis ...

  • @poorniamaya885
    @poorniamaya885 3 ปีที่แล้ว +1

    Ane mata butterfly pant kalisama mahana heti kiyala.dennako

  • @raajeshwariraju3453
    @raajeshwariraju3453 ปีที่แล้ว

    Thank you madam.

  • @janakiedharmawardhana3992
    @janakiedharmawardhana3992 3 ปีที่แล้ว

    Itha pahadilie.Thanks

  • @cdherath1322
    @cdherath1322 3 ปีที่แล้ว +3

    Miss onlie class ekata kiyada

  • @surenirathnayaka976
    @surenirathnayaka976 2 ปีที่แล้ว +1

    Miss thawama class karanawada online?

    • @SujathaGunathilaka
      @SujathaGunathilaka  2 ปีที่แล้ว +1

      ඇදුම් කැපිමේ සහ මැසිමේ ONLINE ඩිප්ලෝමා පාඨමාලාව
      පාඨමාලාවන් ගැන වැඩිදුර විස්තර සදහා පහත 👇 ඇති LINK එක මත CLICK කර wa.me/+94773517207 හෝ 👉 077 35 17 207 දුරකතන අංකයට What's up පනිවිඩයක් යොදන්න.

    • @surenirathnayaka976
      @surenirathnayaka976 2 ปีที่แล้ว

      @@SujathaGunathilaka thanks

  • @shyamalieekarunarathna9350
    @shyamalieekarunarathna9350 3 ปีที่แล้ว +2

    මැහුම් පංති නම් සුපිරිම තමයි මිස්ගෙ

  • @padminichandrika8523
    @padminichandrika8523 2 ปีที่แล้ว

    ස්තුතියි

  • @nilupachathurani2278
    @nilupachathurani2278 3 ปีที่แล้ว

    Mama mahanna danna kenek nemei miss.eth miss kiyaladunna vidiyata mn short eka mg ehuwa.gdk thx miss.

    • @SujathaGunathilaka
      @SujathaGunathilaka  3 ปีที่แล้ว

      ගොඩක්ම සතුටුයි පුතේ... 🙏. දිගටම මහන්න එකතු වෙන්න.