සිටු මැදුරේ හෝ පුංචි පැලේ හෝ...ඇන්ජලින් ගුණතිලක .(Situ medure ho punchi pele...Anjalin gunathilaka )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ธ.ค. 2020
  • ගේය පද රචනය,තනු හා සංගීත නිර්මාණ තුළින් සහ මියුරු හඬින් ජාතියට දායාදකල මෙම ගීත සමූහය, ප්‍රේක්ෂක වින්දනය උදෙසා අප මෙලෙස ඉදිරිපත් කරනමුත් තම කාලය,ශ්‍රමය,හා ධනය වැයකොට කලවූ මෙම නිර්මාණ ඒ ඒ ශිල්පී ශිල්පිණියන්ගේ පූර්ණ අයිතිය බව ගෞරව පූර්වකව මෙසේ සටහන් තබමු. එමෙන්ම ගීතයට අලංකාරය සපයන පසුබිම් දර්ශනයන්ද ඒ ඒ හිමිකාරත්වය සතුවන අතර මෙම ශිල්පී ශිල්පිණියන්ගේ
    චායාරූප අයිතියද ඒ ඒ චායාරූප ශිල්පීන් සතුය..
  • เพลง

ความคิดเห็น • 18

  • @udaracool6586
    @udaracool6586 2 ปีที่แล้ว +10

    කොච්චර ලස්සන හඩින් ගයනවද මේවගේ මේහඩවල් වලට ගහන්න කිසිම කෙනෙක් නැ

    • @SHAAMUSIC26
      @SHAAMUSIC26 2 ปีที่แล้ว +2

      හපොයි මට නම් අහන්න අහන්න ආසයි...ආයි ලැබෙන සම්පතක් නෙවෙයි...මේ හඬ🤗🤗🤗😫

  • @anandasamarakon-du7ku
    @anandasamarakon-du7ku 5 หลายเดือนก่อน +1

    ඒ හඩ.ඒ..සංගීය.කොතරම් භාවාත්මකද.....දුක...සතුට දෙකම..ගීතය ඇතුලත් වී ඇත......නිල්ල සොයා......"මට..තාමත් මතකයි....💐✍️

  • @srimathihemalatha4920
    @srimathihemalatha4920 4 วันที่ผ่านมา

    ❤❤

  • @sinhalajokesisuru383
    @sinhalajokesisuru383 2 ปีที่แล้ว +4

    hodayi ♥♥

  • @sinhalajokesisuru383
    @sinhalajokesisuru383 2 ปีที่แล้ว +4

    Apita e sinduwa godak peyojana una ♥♥

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 ปีที่แล้ว +1

    💗💗🌷 ඔබ තුමියටත් ගීත වලටත් එ ආදරය එලෙසම තියෙනව ආදරෙයි....

  • @ayeshasanjeewani1865
    @ayeshasanjeewani1865 ปีที่แล้ว +3

    සිටු මැදුරේ හෝ පුංචි පැලේ හෝ මා ඔහු හමු වී තිබුනා
    හමු වී දෙඩුවා හිනැහී හැඩුවා //
    මං පෙත අහුරා ඉන්න එපා
    පා මත මල් පෙති තලනු හැරා
    දුක් පීඩාවන් දෙන්න එපා
    දෙදෙනා හමු කොට තබනු හැරා
    කවදා හෝ මා ඔහු හමු වී තිබුනා
    හමු වී දෙඩුවා
    හිනැහී හැඩුවා
    අන්සරණක් නෑ ඔබෙන් හැරා ඔබමය පිලිබද සිත් ගත්තේ එක්වන්නට නම් එකමත්තෙ යමු යලි ඉපදෙන රට පැත්තෙ කවදාහෝ දෙදෙනා හමු තිබුනා හමු වී දෙඩුවා හීනෑහී හැඩුවා...
    සිටු මැදුරේ මැදුරේ//

  • @user-xd3jg4el4v
    @user-xd3jg4el4v 9 หลายเดือนก่อน +1

    Harima lassanai

  • @wayfarercanada9340
    @wayfarercanada9340 3 ปีที่แล้ว +4

    ❤️❤️❤️

  • @thamarairanganie4101
    @thamarairanganie4101 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @lakshikaroshani3336
    @lakshikaroshani3336 2 ปีที่แล้ว +1

    Hamuvi deduwa hinahi haduwa 😢

  • @thisalasubath6579
    @thisalasubath6579 3 ปีที่แล้ว +4

    Video එකෙ intro එකට music එකක් දාන්න එපා.බ්ලූටූත් දාලා තියෙද්දි කරදරයි

  • @kumararanathunge9735
    @kumararanathunge9735 6 หลายเดือนก่อน +1

    Ammata ahawal de karapan pnnaya sounds haiyen Danne thoge ammata ballo dala ahawal de karanna o ne jet eka wage Dada awada ponnayo

  • @duwagemallika6455
    @duwagemallika6455 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @kumararanathunge9735
    @kumararanathunge9735 3 หลายเดือนก่อน

    Melo rahak na sound na

  • @kumararanathunge9735
    @kumararanathunge9735 3 หลายเดือนก่อน

    Ponnayek me vedio karala thiyenne hutto start eke hena sadda wadi ponnya tho sounds gana songs gana egena ganin yako