Durakathanayakin | H.R Jothipala | Sinhala Songs | Romesh Jothi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Durakathanayakin | H.R Jothipala | Sinhala Songs

ความคิดเห็น • 104

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 3 หลายเดือนก่อน +14

    රත්තරන් හඩ මේ වගේ ගායකයෙක්නම් මේ රටේ ආයෙ කවදාවත් බිහිවෙන්නෑ නෑමයි.

  • @palithahemapalasilva9017
    @palithahemapalasilva9017 10 หลายเดือนก่อน +23

    ජෝතිපාල මහත්තයා ජීවත්ව සිටියානමි එතුමාගේ ගීත ගයන අයට අතහිත දෙනවා ඒතරං රත්තරං මනුස්සයෙක් කිසිවෙකුට ඉරිසියා කලේ නෑ..එතුමාට නමි ඔිනෑතරමි කැපිලි දැමිමා ලෝකෙටම එකයි කෝකිල කටහඬ ලස්සන රෑපය....එතුමා නිවනින් සැනසීම ලැබෙිවා...!

    • @chandanaperera9513
      @chandanaperera9513 9 หลายเดือนก่อน +2

      ඔයාගේ කාතාව අැත්ත කාටත් කුහක කමි නොකරපු ඉර්සියා නොකරපු අදටත් ජනප්ප්‍රිය ගායකයා ජොතිපාල මාහතා මියයනවිට මගේ දුව ඉපදිවත් නෑ එත් ජොතිගේ සිංදු යනකොට එය ජෝති පාලගේ කියා කිනවා.

  • @S.D.sarath
    @S.D.sarath 9 หลายเดือนก่อน +12

    මේවා අපේ කාලෙ සින්දු අපි පිස්සො වගේ කෑ ගහලා නැටුවෙ නැහැ දැහැන්ගත වෙලා අහගෙන හිටියා. රූපය හඬ වගේම ජෝති මහත්තයව අතින් අතගාලා විඳපු රසිකයො. අද තියෙන්නෙ මොනවාද ගෝෂාවක් විතරයි.මතක් වෙද්දි කඳුලු එනවා.

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 3 หลายเดือนก่อน +6

    රත්තරන් කටහඞක් නිවන්සුව ලැබේවා එතුමාට

  • @RuwanChinthaka-db8of
    @RuwanChinthaka-db8of ปีที่แล้ว +22

    ජෝතිපාල ඉන්න කොට ස්ටේජ් එකම පිරිලා වගේ .❤

  • @music-zw8qn
    @music-zw8qn ปีที่แล้ว +38

    අම්මො original සිංදුව විදියටම live කියන්වා කියන්නේ ❤ඒක මාර එකක් .. 2000න් පස්සෙ පරපුරේ ජෝතිපාල මහත්මයට ❤

    • @grationperera6095
      @grationperera6095 9 หลายเดือนก่อน +1

      ❤😂❤

    • @grationperera6095
      @grationperera6095 9 หลายเดือนก่อน +1

      🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Shehan-v6n
      @Shehan-v6n 9 หลายเดือนก่อน +2

      Aniwaren ♥️🙏

  • @chandanaperera9513
    @chandanaperera9513 9 หลายเดือนก่อน +12

    මෙක බලනකොට ජෝතිපා මියගිහින් කියා හිතෙන්නෙ නැහැ .

  • @SemaliPerera-c5e
    @SemaliPerera-c5e 10 หลายเดือนก่อน +10

    ඔබට නිවන් සුවය ලැබේවා 🙏

  • @jayalathlath3617
    @jayalathlath3617 ปีที่แล้ว +17

    ඉතාමත් ලස්සනයි

  • @chandrapalabalapitiya1209
    @chandrapalabalapitiya1209 ปีที่แล้ว +14

    මෙන්න ගායකයෝ

  • @sansithatechclass
    @sansithatechclass ปีที่แล้ว +12

    ලෝකේ කාටවත් මේ විදිහට ඔරිගීනල් studio version song එක live කියන්න බෑ. මං ලංකාවේ කෙනෙක් නිසා ජෝතිට කැමති නිසාවත් නෙවෙයි කියන්නේ ඒක තමයි ඇත්ත. ඒ කාලේ තිබ්බ technology එක්ක ඔහොම කියන්න පුළුවන් නම් දැන් වෙනකන් හිටියා නම් ඒ බිහි වෙන්න තිබිච්ච ගීත කොහොම වෙය්ද කියලා හිතාගන්න බෑ. මට නම් පිස්සු හැදෙනවා මේ හඩ ඇහෙනකොට. මගේ ඕනම මූඩ් එකක් හොද මූඩ් එකකට ගේන්න පුළුවන් එකම දේ

    • @darshanaratnayake6186
      @darshanaratnayake6186 3 หลายเดือนก่อน +1

      In 1961 the Beatles were the first to do it

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว +14

    වටිනවා ❤

  • @supembara_jothi_page
    @supembara_jothi_page ปีที่แล้ว +8

    Supembara jothi facebook පිටුවෙින් උපුටාගෙන ඇත.

  • @suranganagodavithana1257
    @suranganagodavithana1257 3 หลายเดือนก่อน +1

    අමරණීය ජෝති..❤නුඹ නැති අඩුව කවදාවත් කාටවත් පිරවිය නොහැක

  • @M_K_D056
    @M_K_D056 2 ปีที่แล้ว +30

    තවත් ගායකයෙක් ඉන්නවා ඔතන හැංගිලා.. සුසිල් ප්‍රනාන්දු ...එම්,එස් ප්‍රනාන්දු ගේ ලොකු පුතා..😇 ඔය බේස් ගිටාර් එක ගහන්නෙ එයා...ඉස්සර වාදකයෙක්.....

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว +16

    ඉන්දියාවේ කපුර් පවුලකට අයිති කෙනෙක් මොකක්දෝ ලැබීමට ලංකාවේ ඉපදිලා 😢

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +9

    මගේ හිත හඳුනන ඔබ පිළිගත්තා ද ඇතැමුන් කියන මුසා

  • @sltonyfood
    @sltonyfood ปีที่แล้ว +8

    Me githaya mame thara ahala nathuwa athi kauruth.kochchara ahuwath epa wenne na❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @senarathna8406
    @senarathna8406 2 ปีที่แล้ว +12

    Suparstar nan ithin jothi sir thamai 👍🙏

  • @upulp8392
    @upulp8392 2 หลายเดือนก่อน +1

    හදවතින්ම ආදරෙයි නිවන්සුව ලැබේවා

  • @lalithajayasuriya4566
    @lalithajayasuriya4566 15 วันที่ผ่านมา

    He sings so effortlessly. There is only one Jothi. What a voice.

  • @chandiaamaradasa7946
    @chandiaamaradasa7946 10 หลายเดือนก่อน +3

    GENIUS,BAcK Ground music is just a bonus .All the words come out with music mixed together with the genius VOCAL !!
    We are the lucky ones!

  • @chamindasir
    @chamindasir 2 ปีที่แล้ว +14

    හරිම ලස්සන සංගීත, පද, ගැයුම අමතක නොවන සුන්දර ගීත.

    • @DayawathiVidana
      @DayawathiVidana 11 หลายเดือนก่อน

      ❤❤❤

    • @sagaraab5989
      @sagaraab5989 หลายเดือนก่อน

      Karunarathna Abeysekara
      Melroy Dharmarathna

  • @dinofernando11
    @dinofernando11 ปีที่แล้ว +8

    Thanks for posting this song. Reminds me of my parents get togethers and dad singing playing guitar

  • @sisirawijesingha
    @sisirawijesingha 7 หลายเดือนก่อน +2

    Amaraneeya Jothi 🎉🎉🎉

  • @sunilpiyarathne6320
    @sunilpiyarathne6320 ปีที่แล้ว +6

    Buddagama thiyenakam jothige handath aniwarma thiyenawa❤

  • @LeelaLeela-hj2jz
    @LeelaLeela-hj2jz 8 หลายเดือนก่อน +3

    Adaraniya geetha . mewa dan ko....

  • @ranjitharunasiri8550
    @ranjitharunasiri8550 8 หลายเดือนก่อน +2

    Api adarei hamadaamath

  • @sltonyfood
    @sltonyfood ปีที่แล้ว +9

    Sindunan itin jothi sir thamai💞💞💞💞

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว +9

    Original ekada me samanaine 🔥

  • @janakisoysa5161
    @janakisoysa5161 9 หลายเดือนก่อน +4

    මෙවගෙයුගයක්අයෙත්හමුවන්නෙනා

  • @sujeewapriyantha7164
    @sujeewapriyantha7164 ปีที่แล้ว +4

    Gee lova sakvethi raju obata nevan suva

  • @Creativesrilk
    @Creativesrilk 5 หลายเดือนก่อน +2

    දුරකතනයකින් මම ඔබ අමතමි හමුවිය නොහැකි නිසා......... 🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @ravindusandeep3110
    @ravindusandeep3110 ปีที่แล้ว +8

    පෞර්ෂය හඩ ලස්සන කියලා වැඩක් නැ legend

  • @SumuduNisansala-q2b
    @SumuduNisansala-q2b 7 หลายเดือนก่อน +1

    Adarei hemadama obage kata hadata

  • @LeelaLeela-hj2jz
    @LeelaLeela-hj2jz 7 หลายเดือนก่อน +1

    Mona tharam lassana sinduda me amathaka wenna denna apa nawatha bawatha me geetha karaliyata genna

  • @senarathna8406
    @senarathna8406 2 หลายเดือนก่อน +1

    Uthum minisa❤

  • @avinduTLGun
    @avinduTLGun ปีที่แล้ว +3

    අපි එතැනම එහෙමයි

  • @dharmasirikalupahana2668
    @dharmasirikalupahana2668 ปีที่แล้ว +4

    very very nice

  • @edwardnawarathne892
    @edwardnawarathne892 3 หลายเดือนก่อน +1

    Great sir

  • @hw.chamodshanuka167
    @hw.chamodshanuka167 4 หลายเดือนก่อน +1

    අපේ ආදරනිය ජොති ❤️❤️❤️

  • @Creativesrilk
    @Creativesrilk 5 หลายเดือนก่อน +2

    Great 🎉🎉🎉

  • @nadugek8186
    @nadugek8186 8 หลายเดือนก่อน +1

    Very nice song

  • @michaelmascarenhas1281
    @michaelmascarenhas1281 ปีที่แล้ว +6

    Nice song

  • @senarathna8406
    @senarathna8406 4 หลายเดือนก่อน +1

    Raththaran hadawatha❤👍❤👍

  • @MangalikaBandara-j9k
    @MangalikaBandara-j9k 4 วันที่ผ่านมา

    ~_~harima lassanai

  • @kuwaitkuw9297
    @kuwaitkuw9297 ปีที่แล้ว +4

    Sada amaraneeya sindu

  • @vsvs-i5q
    @vsvs-i5q 5 หลายเดือนก่อน

    Me super friends mul kattiya ද. Wena band එකක්ද

  • @DilipWijethunga-mv3ch
    @DilipWijethunga-mv3ch 11 หลายเดือนก่อน +7

    ❤❤❤❤❤🙏🙏🙏👌👌

  • @KumarasigheKumara
    @KumarasigheKumara ปีที่แล้ว +5

    Man kemathema gethaya

  • @AustinPerera-qp2zv
    @AustinPerera-qp2zv 4 หลายเดือนก่อน

    රජිව් සෙබස්තියන්

  • @kumudinipriyanka7970
    @kumudinipriyanka7970 ปีที่แล้ว +2

    Jeewithey hamunowana nihathamani kalakaruwek.

  • @harshaandrahennady8771
    @harshaandrahennady8771 ปีที่แล้ว +1

    Happy with nice dreams.

  • @chandrabandara7658
    @chandrabandara7658 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤good

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 ปีที่แล้ว +4

    😍❤️

  • @sumedaappuhamy996
    @sumedaappuhamy996 11 หลายเดือนก่อน +1

    Lead guitarist is cool

  • @QuintasGunasekara
    @QuintasGunasekara 6 หลายเดือนก่อน +1

    ❤💯

  • @champika1460
    @champika1460 ปีที่แล้ว +4

    🎉❤😊

  • @sumedaappuhamy996
    @sumedaappuhamy996 ปีที่แล้ว +4

    Magnificent

  • @sumedaappuhamy996
    @sumedaappuhamy996 ปีที่แล้ว +4

    What’s the name of the band?

  • @sujeewanilanga2843
    @sujeewanilanga2843 7 หลายเดือนก่อน +1

    ලංකාවේ ELVIS JOTHI AMARADEWA MASTARTA PASSE මේ THAMA ගාන්ධර්වය සිංහල SANGEETHAYATA කරපු සේවාව MILAKALA නොහැකියි

  • @gayanpathirana201
    @gayanpathirana201 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @dilhaniabeysundara5483
    @dilhaniabeysundara5483 2 ปีที่แล้ว +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Nishan.
      @Nishan. ปีที่แล้ว

      🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nduminda9465
    @nduminda9465 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @senarathna8406
    @senarathna8406 10 หลายเดือนก่อน +1

    ,👍👍👍❤❤❤

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +2

    Courtesy of ITN

  • @sltonyfood
    @sltonyfood ปีที่แล้ว +1

    👍❤️👍❤️

  • @thilakranasingheranasinghe776
    @thilakranasingheranasinghe776 6 วันที่ผ่านมา

    Origenal.suprei...1..joothei.sir.....nomeiyana.meiesaa...warld..cap... 2:25

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 2 ปีที่แล้ว +3

    🌷🌷🌷🌷
    💟💟💟💟

  • @anandapremasiri6284
    @anandapremasiri6284 ปีที่แล้ว +1

    Apa johita samna kala pudgayk maloka kanakuta baaasssssssssss?

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 8 หลายเดือนก่อน

    එය් රු කාන්ත ගාන්දර්වයා නඩු දාය්ද දන්නෙ නැහැ මිනිහා ගෙ සින්දු කියන්නෙ කියලා

  • @milansudharsh4540
    @milansudharsh4540 9 หลายเดือนก่อน

    stej ekata price jothi naggama pathakayodayo aye bihiwenne naa ms ge loku putha innawa othna ko oyala ai nindawela dan me balu sangeethe epawela oyala ennako

  • @harryweerarathna9842
    @harryweerarathna9842 ปีที่แล้ว +2

    Srl

  • @IndikaMilton
    @IndikaMilton ปีที่แล้ว +1

    Ane jothe oya yale epadenavanam den kerepanu gayakayo kehelleghagena sendu keyai neda

  • @madaperadiga5488
    @madaperadiga5488 8 หลายเดือนก่อน

    ❤❤😂😂😂

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 8 หลายเดือนก่อน +1

    එහෙම නැහැ බන් මෙ recording

  • @maryeseevansese5973
    @maryeseevansese5973 28 วันที่ผ่านมา

    Hernandez Jennifer Clark Richard Rodriguez Donna

  • @AjithWattegama
    @AjithWattegama 8 หลายเดือนก่อน

    ❤😂🎉😢😮😅😊😊😊

  • @sirajsriranjan7449
    @sirajsriranjan7449 9 หลายเดือนก่อน +1

    Wow beautiful

  • @vijithasiriwardhana6964
    @vijithasiriwardhana6964 2 หลายเดือนก่อน +1

    Adavgma.adtt.obajivamnai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kavirathnafelix8948
    @kavirathnafelix8948 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @senarathna8406
    @senarathna8406 8 หลายเดือนก่อน

    ❤❤❤❤👍👍👍👍🙏🙏🙏🙏

  • @SumuduNisansala-q2b
    @SumuduNisansala-q2b 7 หลายเดือนก่อน