Lochee, your maiden speech was brilliant. You should break into the international arena. Why don't you join R A D A in London. You are a very talented artist. Nearly a star.
Maarama sathutui Lochi. The moment you landed in Maldives and the way they welcome you shows what you have achieved. E wagema Joan saha anikuth yaluwo oyage me sarthaka gamage kotas karuwo kiyala penawa. Congrats, all. Keep doing Lochi. All the best
Jhonee is the 💪 hand for your journey, as well always he is the best finding of yours,❤❤❤❤ wishing you for steady journey ahead,,love you Lochi n Jhonee
Hello Lochi, Good to see you in Maldives. I'm Working at Chopart Powered by Marketer Summit. As a Sri Lankan proud of you seeing that forum. I couldn't participate because I was sick those days .Really miss you guys.
Airport eke , eke island ekeke nemei tiyenne....only the main Airport is in Male' City. There are few more Airports in another few islands. From some of the islands people can travel on Airplane to Male' within a very few minutes or less than an hour ....when traveling by launch or ferry it takes such a long time, depends on the distance to the islands and Male'😊. Just shared what I know.... don't mis understand
You to are fabulous,I used to watch your comedy videos , here after I decided to watch all your videos,good luck and take care, I am a Sri Lankan living in France.
Proud of🎉 u lochi🤗🤗❤️❤️congratulations😘😘fr ur achievement & im really appreciate that, you found a very supportive husband like john🤗❤️🙏stay evr happily with a successful future 🤗❤️🤗may god blz u both dear🙏❤️🙏
Congratulations Lochi for this wonderful opportunity in the Maldives to deliver a speech in English and to represent Sri Lanka as a youtuber. Well....when I watched this video it took me down memory lane coz John as a student from De Mazenod College took part in many interschool Announcing Competitions in English and I as a judge was always impressed with his talent. He would very often win at announcing competitions. I think I have seen John after many years and truly happy to see him beside Lochi. Lochi could always get the fullest support from John coz he knows his English very well....super proud of you both. Good luck.❤
අද කාලේ ගෑණු ළමයි අඳින පිළිවෙල අනුව ලෝචි දුව හරිම වැදගත් විදිහට අඳිනවා පළඳිනවා.ඇඟ පෙන්වලා ජනප්‍රිය වෙන්න හදන අයට ලෝචි හොඳ උදාහරණයක්.ඇත්තටම ලෝචි කියන්නේ Brand එකක්.ඔයාගේ අනාගතයට සුභ පතනවා❤❤❤❤
ශ්‍රී ලාංකිකයකු හා කාන්තාවක් විදිහට ඔබතුමිය ගැන ලොකු අභිමානයක් දැනෙනවා..දිරියෙන් ඉදිරියටම යන්න.!🎊💐ජයවේවා .!තෙරුවන් සරණයි .!🙏💝
ලෝචි ඔයා අර අවසානේට ඇදන් මිටපු ඇදුමට රජ කුමාරිකාවක් වගේ ලස්සනට පෙනුනා, කොහොමත් හරිම ලස්සනයි. ගොඩක් සතුටුයි අද ඔයා ඉන්න තැන දැක්කම, ඔයා පොඩි තැන ඉදන් අද ඉහලටම ඇවිත් කියලා හිතෙනවා, ඔයාලටත් තේරේනවා නේද අනිත් රටවලට වඩා ලංකාව කොච්චර ප්‍රාථමිකයිද කියලා. අඩුම තරමේ නගරයක පිරිසිදුකම ගත්තාම. ඒ නිසා අපේ ලංකාවත් කොහොම හරි ඔය වගේ ලස්සනට පරිසරයත් මිනිසුනුත් හදාගමු. සතුයින් ඉන්න.
ලෝචි නොබොදිනකදි මුලු ලෝකයම ජය ගන්නව.ඒක මට ඉරහඳ වගේ විස්වාසයි.
😂😂😂. අනේ මේ ලංකාවේ ඉන්න හාල්
කෑලි හිතන් ඉන්න ඒව😂
Ow thopi wage un innakm unta eka කරන එක ලේසි
අඩියෙන් අඩිය ඉස්සර හටම යන පුංචි කෙල්ලේ ,ඔයාට ජයෙන්ජයම වෙිවා බුදුසරණයි
මම මේක බැලුවේ කාන්තා දිනයේමයි... කාන්තාවක් විදිහට ලෝචි දිනාගත්ත ලෝකය ගැන හරිම සතුටුයි... සෑම සාර්ථක පිරිමියෙක් පසුපසම කාන්තාවක් ඇත් කියන එක කනපිට හරවපු ලෝචීට සුභ පැතුම්.... මම ඔයාගෙ speech එක බැලුවේ ඊයෙ.... මම youtube vlogs වලින් ආයෙ ආසාවෙන්ම බලන්නේ ශනුද්‍රිගෙ vlogs ඒකෙත් කාන්තාවක් independent වෙන්න ඕන විදිහ හොදට පෙන්නනවා... ඔයාගෙ ජෝන් හරිම හොඳ husband කෙනෙක් වේවි...
ඔයා හරිම ලස්සනයි,දෙන්නම ලස්සනයි,හරිම සුන්දර පරිසරයකට ඕගොල්ලෝ පිවිසිලා තියෙන්නේ තියෙන්නේ,ලස්සන ලස්සන දේවල් සිරි නරඹලා,දෙදෙනාම පරිස්සමින්,එන්න god bless yo🙏🙏🙏🙏 ❤❤
මරු ඔයා ලොචි අම්මා කොහෙ හරි ඉදන් ඔයා ගැන සතුටු වෙනවා ඇති😊
ඔයාගෙ own style එකට අපි මාර විදිහට respect කරනව අක්කි.. ඇත්තටම ඔයාගෙ speech එකයි එක president කරපු විදිහයි මාරම intresting අක්කි.. ඔයාගෙ vlog එක වුනත් මාරයි.. වෙන වෙන පල් හැලි නැතුව ඔයලගෙ දවසෙ දේවල් ඔයාල ලස්සනට video එකෙ කියල තියනව... Good luck and well done akki❤ keep it up.
අනේ ඒ frock එකට ලෝචි අක්කී බෝනික්කියක් වගේ ශෝයි අනී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අයියත් ඒ වගේම ලස්සනයි❤❤❤❤❤❤
හරිම ලස්සනයි ලෝචි ....ගොඩක් ආදරෙයි හදවතින්ම සුභ පතනවා...තව තවත් ඉදිරියෙන්ම ඉදිරියටම යන්න ලැබේවා ඒවගේම ඔයාලා දෙන්නා හැමදාම ආදරෙන් ඉන්න දෙවියන්ගෙ පිහිටයි තෙරුවන් සරණයි 👍👍❤️❤️🙏🙏
You deserved the best ❤..god bless u
අක්කා මාලදිවයිනට එනවා කියලා කලින් දැන්නම් හිටියෙ නැහැ.මම ඉන්නෙත් හුලුමාලෙ. 😊
Congratulations & good luck ලොචියෝ..❤❤❤..දවසක ලෝකෙම දිනන්න ඕන ..👌👌👌
You looked awesome with osariya
මම ආසම flight එකක් තමා Emirates කියන්නෙ...🥺🌈 ඒගොල්ලො මාර ලස්සනයි..🤍👀
I don't agree.
@@dongunatillaka6879 why word best airline
@@dongunatillaka6879 world best flight 😒🤍
හරිම ලස්සනයි නංගියා ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සියල්ලම තව තවත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දෙන්නටම හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ආදරෙයි නංගියා
ලෝචිගේ බොරු සෝබන නෑ❤හරිම අව්‍යාජයී කොල්ලෝ ලෝචී බනිනවා කෑ ගහනවා ඒත් අවංක ආදරණීය ❤කෙල්ලෙක් ජය වේවා ❤❤❤❤❤
පරිස්සමෙන් inn budu sarni oya nisa man godak Hina wenwa
අක්කි ඔයාගෙ හැම වීඩියෝ එකක්ම හරිම ලස්සනයි...ඔයාගෙ වීඩියො ගොඩක් ආසාවෙන් බලන්නෙ අක්කියෝ.දුක හිතුන වෙලාවට අනිවාරෙන්ම බලලා සතුටි වෙන්න පුලුවම් අක්කිගෙ වීඩියො වලින්.ගොඩක් ආදරෙයි අක්කි❤❤
ඔසරිය හරිම ලස්සනයි ඔයාලත් ලස්සනයි . Really proud of you guys ❤🎉 .
ලෝචි අයියා ඔයාට මාර හයියක් නේද..❤ජයම වේවා
Proud to be ලොචියා ❤කාපු කට්ටෙ ප්‍රතිඵල තමයි ❤
ආදරෙයි.මැණික.හැමදාටමත්.පරිස්සමට.ගිහින්.සතුටින්.විනොදයෙන්.සැනසීමෙන්.පරිස්සමට.එන්න.තෙරුවන්.සරණයි.❤❤❤❤❤❤❤🎉
❤
මාරම ලස්සනයි ලෝචියෝ.😘
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
She's a elegant girl.Talent is God given,be humble. All the Best for your future ❤❤❤❤
Lochee, your maiden speech was brilliant. You should break into the international arena. Why don't you join R A D A in London. You are a very talented artist. Nearly a star.
මෙහෙත් merry brown තිබ්බා marine drive එකෙ වැල්ලවත්තේ .. එක දැන් burger shop එකක්
හැම ගෑණු ලමයෙක්ම අනිවාර්යයෙන්ම ලෝකය දිනන්න ඕන❤
Very nice, active presentation. Well done. All the best dear.
සුවිසල්ලන්ට යන්ඩ ඊලඟ පාර🇨🇭❤
Aththamai lochi akki oyanam venama brand ekak 😊❤
Oya vage kenekge adare labanna John aiya godak vasanavanthai ❤❤❤❤❤bes
Congratulations Lochi. It's so nice 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦
හරිම සුන්දරයි..ඒ වගේම සුබ පැතුම්❤
Keep shining girly ❤️❤️ ආදරෙයි ❤
"Welcome to the Maldives! We're thrilled to see you both using our Trans Maldivian Airways for your travels. I'm pleased to be a part of TMA."
නියම couple එක ❤
Thank you for the invaluable tips and insight in to the world of social media marketing! we loved having you both here!
ලොචී අක්කේ,
We always wish you for your success.
❤❤❤😊😊❤❤❤
අනේ ලෝචියා බෝනික්කියක් වගේ ❤❤🥺😍👀
congratulations 🎉❤
කට්ලට් කියලා හැපුව එකට කියන්නෙ ,"ගුලා" කියලා..එහෙ short eats වලට පොදුවේ කියන්න්නේ හෙදිකා කියලා❤
22:31 Philippines 🇵🇭 so friendly
ඇත්තටම ඔයා වෙනස් කෙනෙක්......... ❤
අනේ හරිම සෝයි ලෝචයෝ තුරැනවන්සරනයි ❤❤❤
සුබ ගමන් ලෝචි ...❤❤❤❤
My conragulation lochi akki... 🎉❤ adarei godak
Lassanai.adum lassanai.oya etat Wada lassanai.oyala dannatama wish karanawa.adarai godaaaaaaak hamadama❤❤❤❤❤❤❤
You both are really blessed. Keep your good work. Like to see you more from both of you. 💕
Harima sathutui oya gana lochi.
Good luck❤🧡💛💚💙💜❣️
God bless your future💓💖
Maarama sathutui Lochi. The moment you landed in Maldives and the way they welcome you shows what you have achieved. E wagema Joan saha anikuth yaluwo oyage me sarthaka gamage kotas karuwo kiyala penawa. Congrats, all. Keep doing Lochi. All the best
You are so lucky to having a guy like jhone ..lucky girl ..congratulations ❤❤❤❤
You are very humble women lochi.That's why we like you so much.🌹
Jhonee is the 💪 hand for your journey, as well always he is the best finding of yours,❤❤❤❤ wishing you for steady journey ahead,,love you Lochi n Jhonee
You're blessed with good friends and a partner ❤❤❤
Really good to see the great progress you are making. Wish you continued success, dear Lochi.
හරිම ශෝයි අනේ ❤
Adambarai wagema Kandian ekata harima Lassanai Lochiyoo ❤❤
Lochi oya dakapu mul vidiyo eke mama. Oyata suba oathuva oyage jivithe. Me vidiyata. Dakkinna. One. Kitala isthuthi visvayata oyata jayen jayama veeva lochi❤❤❤❤❤❤❤❤
ඔයා හරි ලස්සනයි අක්කේ ❤😊
Hello Lochi, Good to see you in Maldives. I'm Working at Chopart Powered by Marketer Summit. As a Sri Lankan proud of you seeing that forum. I couldn't participate because I was sick those days .Really miss you guys.
අනේ ලෝචි බෝනික්කියෙක් වගේ ❤️😍
i think you are the best lochi akki .. keep this things every moments🤍
So proud of you lochi nangi❤
Budusaranai 🙏
Airport eke , eke island ekeke nemei tiyenne....only the main Airport is in Male' City. There are few more Airports in another few islands. From some of the islands people can travel on Airplane to Male' within a very few minutes or less than an hour ....when traveling by launch or ferry it takes such a long time, depends on the distance to the islands and Male'😊. Just shared what I know.... don't mis understand
All the best Lochi and John🥰
ආදරේ යි😍😍😍😍😍😍👼👼👼👼👼😍😍😋😋😋😘😘😘😘😘👧👧👧👧💏💏💏💑💑
හරිම ආස දෙන්නෙක් ජයවේවා සුබපැතුම් ❤❤❤❤ 🌹🌹🌹🌹❤❤❤
Harima lassnai akke ....mnasai oyage video walata mn godak balanawa beluwa akke....harina lassanai..........akke ane oya konde aya kapan nethuwa ennako....උරහිස gawata wawannako...oyata athakota godariyak lassanai..oyata....❤❤❤❤❤
Congratulations & good luck lochi & team .
Hi Lochi, sky is the limit ! Love from USA❤
You to are fabulous,I used to watch your comedy videos , here after I decided to watch all your videos,good luck and take care, I am a Sri Lankan living in France.
woow Lochy. My congrats. Proud of you.
ඔයා ඔසරියට මාර ලස්සනයි අක්කි ❤
🎉 congratulations lochi akke.... proud of u ❤
Well-done Lochi. Very proud of you ❤
Congratulations ♥️
Very sweet too 🌹
Teruwan saranai nangi, malli❤❤❤
I like what you are doing LOCHI.
ලස්සනයි🌻🌻🌻🌻🌻🌻🌻👼👼👼🌺🌺🌺
All the very best,im really happy for you dear❤❤❤ keep it up.
Proud of you lochi❤️❤️❤️❤️
Congratulation akki
Congratulations, proud of you, nice .....
Such a supportive boyfriend!♥️
Proud of🎉 u lochi🤗🤗❤️❤️congratulations😘😘fr ur achievement & im really appreciate that, you found a very supportive husband like john🤗❤️🙏stay evr happily with a successful future 🤗❤️🤗may god blz u both dear🙏❤️🙏
Goog luck akki 🎉🎉
Well done lochi menika
Congratulations Lochi for this wonderful opportunity in the Maldives to deliver a speech in English and to represent Sri Lanka as a youtuber. Well....when I watched this video it took me down memory lane coz John as a student from De Mazenod College took part in many interschool Announcing Competitions in English and I as a judge was always impressed with his talent. He would very often win at announcing competitions. I think I have seen John after many years and truly happy to see him beside Lochi. Lochi could always get the fullest support from John coz he knows his English very well....super proud of you both. Good luck.❤
Thankyou very much Ms.Ifthiya ❤️ This comment means a lot to me 🙏
Congratulations lochi....❤️❤️❤️
So proud of you Lochi. All the very best ❤️
අක්කි ඔයා අපි දාපු ක්මෙට්ස් වල වීඩියෝ එකක් දාන්නකෝ ❤😊
Kohoma andath lassnai... osariyata puduma lassnak❤🎉🎉congratulations❤
Lochi❤ proud of you ❤❤
ආඩම්බරයි❤ආදරෙයි❤
vip lochi ❤
Congratulations 🎉
කසුන්ලා ඔහොම්මම තමයි. ඒක ඇත්ත. 😂
කසුන් දකින එකක් නැ නේද 😁😁🙏
Aiyo akka aiyata kiyna katha
කසුන්ලා ගන්න දෙයක් නෑ😂 ❤
😅අපෙ කසුන්ට කියන්නේ ට්‍රැකා කියලා..ඒකෙන්ම හිතා ගන්න කො තරම
@@WithLochi aiyoo ithin 😅
සුභපැතුම් ලෝචි ❤
Lochi john cute anehh❤❤
So proud of you 🎉🎉🎉🎉🎉