Buffet at Granbell Hotel - Colombo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2023
  • මීට කලින් හම්බවෙලා නැති වෙනස් විදියෙ ඔප්ශන්ස් තියෙන Hight Tea Buffet එකක් තමයි මේක.
    Per person - 4000/=
    📞 - 0112397397
    ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / magic_compass
    / kuchiandbuchi
    ----------
    FOLLOW US ON TIKTOK
    / kuchi_and_buchi
    ----------
    THANK YOU!
    #vlog #hotel #food
    magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,husband and wife,couple,couple vlog,travel couple,food couple,ceylon,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Buffet,Luxury Hotel,Luxury Buffet,western food,hotel buffet,High Tea,High tea Buffet,Ice Coffee,Savory,Sweets,family,Indian food,Grandbell,Kolpity,beach,pork,unlimited food,pasta,Live action station

ความคิดเห็น • 351

  • @hirunitharuhansi3037
    @hirunitharuhansi3037 6 หลายเดือนก่อน +3

    අනේ හරිම ලස්සනයි.🦋❤️ මේ නිදහස ඔයාලා විදින ගමන්ම අපි එක්කත් බෙදාගන්නවට ඔයාලා දෙන්නාට ගොඩක් ස්තූතියි. ඒ වගේම තමයි ඔයාලා හින්දා අද වෙනකොට මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. 💞 මේ vlogs වලදී ඔයාලා කියන දේවල් වලින් මම ගොඩක් දෙවල් ඉගෙනගත්තා. ඉතින් අක්කී & අයියා ඔයාලා දෙන්නාට ගොඩක් ස්තූතියි. 🌸❤️🫶🏻🥲 ඔයාලා දෙන්නාගේ මේ හිනාව හැමදාම තියෙන්න ඕනේ කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.💗 මම දැකපු ලස්සන නීහතමානි දෙන්නෙක්...💐♥️ ගොඩක් ගොඩක් ආදරේයි. 🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරේන් ඉන්න දෙන්නාම. ♥️✨️ බුදුසරණයි 🙏🏻❤️

  • @chamodya3331
    @chamodya3331 6 หลายเดือนก่อน +5

    ❤ අනේ ශොක් අප්පා මම ආසම කපල් එක ඇයිද මන්දා ඔයාලගෙ විඩියො එකක් දාලා තිබ්බම පට්ටම සතුටක් තින්නෙ අපේ ගෙදර අය විහිලු කරනවා මම හිනෙන් ඔයාලගෙ නම් කියලා නිදිය ගන්න කලින් රැට ඔයාලගෙ පරන විඩියො බලනවා එකයි මම හිතන්නෙ මට පිස්සු 😂❤ හැබැයින් දකින්න මම පට්ටම ආසයි

  • @nawo4546
    @nawo4546 6 หลายเดือนก่อน +2

    හැමදාම අක්කගෙයි අයියගෙයි වීඩියෝ බලනවා..චූටි request එකක් ගොඩක් දවස් ඉදන් හිතුවේ මේ request එක කරනවද නැද්ද කියලා..හිතලා හිතලා අද කිව්වා.. colombo - kandy road,nittabuwa..THE PHARO hottel එකේ high tea එකක වීඩියෝ එකක් කරනවද පුලුවන් නම්...ආදරෙයි හැමදාම අක්කා & අයියා..💗😍❤️

  • @travellifeone7284
    @travellifeone7284 6 หลายเดือนก่อน

    Hari shok ada video ekath..asai aththatama mewa dakkama..good luck ..❤️❤️❤️🎊️🎊️🎉️🥰🥰🥰🥰

  • @champapushpani4205
    @champapushpani4205 6 หลายเดือนก่อน +7

    කෑම පාරාදීසයක් ....🥰🥰🥰 කුචී බුචී..සංග්‍රාමයක්...🤣🤣 පෝක් මට්න් ශෝ'ටීස් ගොඩාක්..😮😮 කෑවා බඩ ටිං ට්ං උනත්...🤣🤣🥰🥰🥰

  • @surimoonesinghe9117
    @surimoonesinghe9117 6 หลายเดือนก่อน

    Love to watch both of you ❤

  • @AkDJ581
    @AkDJ581 6 หลายเดือนก่อน +2

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත්🥰❤️_*

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน +1

      ආදරෙයි ගොඩාක් 🥰😍🥰

  • @nethmiperera3644
    @nethmiperera3644 6 หลายเดือนก่อน +3

    අද වීඩියෝ එක මරු 😋😋😋😋 කෑම ටික නියමයි 👌

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน +1

      🤤🤤😍😍❤️❤️

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 5 หลายเดือนก่อน

    Superb vlog. Congratulations 🥰💚💞🥀

  • @granbellhotel_colombo
    @granbellhotel_colombo 6 หลายเดือนก่อน +13

    It was nice having you both at our high tea. Looking forward to see you again! ❤️

  • @piumimadu8551
    @piumimadu8551 6 หลายเดือนก่อน +2

    Hari asai oyalage buffet video balanna❤❤❤

  • @namaledirisingha6520
    @namaledirisingha6520 6 หลายเดือนก่อน

    Superb High tea buffet ekak thiyenava kurunegala the epitome eke Saturday & Sunday 4.00-6.00 p.m 👌🔥💛 I'm recommended 😊🎉... vedio eka superb 🤗😋👍

  • @sandalihewage8452
    @sandalihewage8452 6 หลายเดือนก่อน +2

    Aww😍 Superb one doubala✌😋♥♥

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน +1

      ✌️✌️❤️❤️

  • @hansimalsha7867
    @hansimalsha7867 6 หลายเดือนก่อน

    Cinnamon lakeside eke high tea video 1k karannko machanla... oyalage vdos dapu gaman balana foodie kenek thamay mama..jaya wewa oya dennata👍👍

  • @imashadilrukshi239
    @imashadilrukshi239 6 หลายเดือนก่อน +1

    Kema nm kuchi and buchi 😘❤

  • @user-ti4qp8dn4x
    @user-ti4qp8dn4x 6 หลายเดือนก่อน +1

    Adath maru ane....balagena hitiye video ekak enkn..ada buchi aiya pau anee fav drink ek bonna beri una ne 😢. Get Well Soon buchi aiya🥺 ..akka ada cute ane..බුෆේ ekath maru ...pork nn pork 😂 ned aiye...dennatama adareiiiiiiiiiiii gdkkkkk❤❤❤❤

  • @GeethmiHasang
    @GeethmiHasang 6 หลายเดือนก่อน

    Hama video ekkm blanoo❤ harima shook😂

  • @ishuwidisingha2128
    @ishuwidisingha2128 6 หลายเดือนก่อน +9

    කාගේ විඩියෝ බැලුවත් ඔයාලාගේ high tea vlogs බලනවා වගේ නෑ. ඔය දෙන්නත් එක්ක යන්න තිබුණනම් 😁❤️

  • @SLFoodsVlog
    @SLFoodsVlog 5 หลายเดือนก่อน

    Niyamai super experience ekak eka ❤❤❤

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 6 หลายเดือนก่อน

    අමුතුම අත්දැකීමක්...patta...👌👌🤜🤛

  • @benurisithumini6416
    @benurisithumini6416 6 หลายเดือนก่อน +1

    Oya lage vidieo harima lassanai

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน

      Thank uuuuu 🥰❤️

  • @GTMMASTER1234
    @GTMMASTER1234 5 หลายเดือนก่อน +1

    niyami😍

  • @e.m.gunawardena697
    @e.m.gunawardena697 6 หลายเดือนก่อน +1

    Akki lassanai....thawa wena widiye frocks adinna akkita lassanai ❤️

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน

      😍❤️😍❤️😍

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 5 หลายเดือนก่อน

    Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.

  • @thuryasathsarani6278
    @thuryasathsarani6278 6 หลายเดือนก่อน +6

    මම හරිම ආසයි ඔයාලාගෙ buffet videos බලන්න. තවත් මේවගේ videos ඉස්සරහටත් අරන් එන්න. ආදරෙයි අක්කටයි අයියටයි ගොඩක් ❤️❤️😊

    • @kalpamadushanka4597
      @kalpamadushanka4597 6 หลายเดือนก่อน +1

      මුන් කන විදිහ දෑක්කම අප්පිරිය හිතෙන්නෙ නෑද්ද හෑබෑටම

    • @NatashaSewwandi-dd9cq
      @NatashaSewwandi-dd9cq 6 หลายเดือนก่อน

      @@kalpamadushanka4597ඉතින් අප්පිරියා හිතෙනවා නම් නොබලා ඉන්නකෝ.😂

  • @thushariwasanawickramasing422
    @thushariwasanawickramasing422 6 หลายเดือนก่อน +1

    First comment Akki aiyeee 25 seconds ago wowww mata badaginiii

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน

      ❤️🥰🥰❤️

  • @user-lz7fm1yh7l
    @user-lz7fm1yh7l 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤Niyamai niyamai video eka super akki ayya.....ehenam athal eke imu 👋👋👋👋👋👋👋👋👋

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน

      ❤️😍😍❤️

  • @sumudunianushika4730
    @sumudunianushika4730 6 หลายเดือนก่อน +1

    Adath asama high tea video ekak....❤❤️❤❤️

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน

      😍😍❤️❤️🤗🤗

  • @Lifewithsha467
    @Lifewithsha467 6 หลายเดือนก่อน

    ඔන්න ඉතින් එකත් බැලුවා😂

  • @user-yh9qy2rv5r
    @user-yh9qy2rv5r 6 หลายเดือนก่อน +1

    Niyamayi ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน

      🙌🙌🥰🥰❤️❤️🥰🥰❤️❤️🙌🙌

  • @dilinidinethma6878
    @dilinidinethma6878 6 หลายเดือนก่อน

    නියමයි

  • @Mickayel
    @Mickayel 6 หลายเดือนก่อน

    E sea view eka nam woooowwwww ❤❤

  • @dilankapushpakumara338
    @dilankapushpakumara338 6 หลายเดือนก่อน +1

    1වෙනි comment එක මගෙන් ❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน

      🥰❤️🥰❤️🥰❤️

  • @chaerandibasnayake4393
    @chaerandibasnayake4393 6 หลายเดือนก่อน +1

    Maru ❤👌👍

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน

      🙌🙌😍😍❤️❤️

  • @Prabhani941
    @Prabhani941 6 หลายเดือนก่อน +2

    වීඩියො එක දානකම් ඉන්න බැරුව ඉදියෙ...ආදරෙයි හැමදාම..❤

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน +1

      Adareiiiii ❤️🤗

  • @minoshipeiris2019
    @minoshipeiris2019 5 หลายเดือนก่อน

    Ane puluwn nm grandeeza eke high tea buffet video ekak gennakooo
    Plss 🥺❤️❤️

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 6 หลายเดือนก่อน

    Ammeee eee view ekaan❤❤❤❤

  • @rathumanannalgesasiniimals9383
    @rathumanannalgesasiniimals9383 6 หลายเดือนก่อน +4

    කුචී නැන්දත් මං වගේමයි. කාලා කාලා මහත් වෙලා. අදරෙයි හැමදාමත් කුචී නැන්දටයි බුචී මාමටයි❤❤

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน +2

      ආදරෙයි ගොඩාක් 😍🥰😍

    • @kalpamadushanka4597
      @kalpamadushanka4597 6 หลายเดือนก่อน +2

      නැන්ද, මාම කියන්ඩ උබට පිස්සුට්ද යකො. අක්කෙ අය්යෙ කියපන් උබ හිතුවද ඒ දෙන්නා වයසය් කියලා

  • @dewmikavinya2119
    @dewmikavinya2119 6 หลายเดือนก่อน +1

    1st comment eka magen ada❤❤❤

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน

      😍😍🥰🥰❤️❤️

  • @user-qc2ls5fo5e
    @user-qc2ls5fo5e 6 หลายเดือนก่อน

    Oya dennata suba pathanawa thawa thawa video karanna Jesu pihithai❤🙏👋❤

  • @piumiisurika2211
    @piumiisurika2211 6 หลายเดือนก่อน +3

    Ammo thananam Patta lassanai🔥api dennatama adarei 🥰

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน

      Apith adareiiiii ❤️🤗

  • @AnjaloMaddumage
    @AnjaloMaddumage 6 หลายเดือนก่อน +1

    Maru ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน

      🥰🥰❤️😍😍

  • @NuwanUdayanga-eb2vd
    @NuwanUdayanga-eb2vd 6 หลายเดือนก่อน +1

    අනේ වීඩියෝ එක බලන්නේ 28 ඩේටා තිබුනේ. නැ අනේ.ඔය කෑම දැක්කම බඩ බුරු බුරු ගානවා.පවු අනේ.බුච් රැවුල වැඩියි.කුචි ඔය ගවුමට බෝලෙ වගේ.බුචි කුචි පෙරලෙයි😂ආදරෙයි දෙන්නටම.❤❤

  • @lifeinthemountain351
    @lifeinthemountain351 6 หลายเดือนก่อน

    Oyala vides lassanata karanawa balann asai

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 6 หลายเดือนก่อน +2

    කෑම ටික නම් මරු ❤️❤️❤️ අදත් vlog එක ලස්සනයි ❤️🥰🥰

  • @kenzoff7535
    @kenzoff7535 6 หลายเดือนก่อน +11

    ඔහොම කෑවොත් නම් හොටෙල් අයිතිකාරොයොත් බංකොලොත් වෙයි😂❤

  • @melaniahasdi12345
    @melaniahasdi12345 6 หลายเดือนก่อน +6

    කුචී අක්කි දැන් ගොඩක් ලස්සනයි ගවුම් වලට

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน

      ❤️😍🥰

  • @user-wp7dk4yl8q
    @user-wp7dk4yl8q 5 หลายเดือนก่อน

    Today kuchi's hair is very beautiful

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 6 หลายเดือนก่อน +1

    Oya Hotel eke view eka harima lassani 👌💯

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน

      Owwwww 👌❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 6 หลายเดือนก่อน +1

    Supiri good luck 👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน

      🥰🥰🥰😍😍😍

  • @dsdasanayaka-ef8tm
    @dsdasanayaka-ef8tm 6 หลายเดือนก่อน +1

    Akki pana❤❤❤

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน +1

      🥰🥰❤️❤️

  • @kithumfernando6315
    @kithumfernando6315 6 หลายเดือนก่อน +3

    I love you akka and aiya ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน +1

      Much love ❤️🥰

  • @vidarshathisera9104
    @vidarshathisera9104 6 หลายเดือนก่อน +1

    🔥🔥🔥

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน

      🥰❤️🥰

  • @ravi-nr9jn
    @ravi-nr9jn 6 หลายเดือนก่อน +2

    First ❤

  • @angelsu116
    @angelsu116 6 หลายเดือนก่อน +4

    කෑම ටික දැක්කම ආසාවේ බෑ ❤😍

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน +2

      Rasaiiiii 😍🤤

    • @kalpamadushanka4597
      @kalpamadushanka4597 6 หลายเดือนก่อน

      මුන් කන විදිහ දෑක්කම අප්පිරිය හිතෙන්නෙ නෑද්ද හෑබෑටම 🤮

    • @Hasith640
      @Hasith640 6 หลายเดือนก่อน +1

      @@kalpamadushanka4597 බලන් නැතුව ඉන්න ඔයාට අප්පිරියයි නම්

  • @nisansalagunathilaka2434
    @nisansalagunathilaka2434 6 หลายเดือนก่อน +2

    Me dennama health eka ගැන හිතන්න .පසුකාලීනව leda wenne nathuwa. අනිත් dawas walata healthy කෑම kanna .

  • @hansikasandeepani246
    @hansikasandeepani246 6 หลายเดือนก่อน +2

    Kama tika😋😋👍😍❤️ video eka maruuu😍😍😍😍❤️❤️

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน +1

      Thank uuuuu 😍🥰🤗❤️

  • @user-rk1du9cq4v
    @user-rk1du9cq4v 6 หลายเดือนก่อน +2

    හැමදාම වගේ මේකත් මරු ඉතින්❤😂

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน +1

      🥰🥰❤️❤️🤗🤗

  • @dilushalakshan9780
    @dilushalakshan9780 6 หลายเดือนก่อน +1

    Video eka nam patta ❤ habai details nam description eke nane

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน +1

      Dalane thiyenne 🤔

    • @dilushalakshan9780
      @dilushalakshan9780 6 หลายเดือนก่อน

      @@MagicCompass Hari hari ela 👍😉

  • @chathuri649
    @chathuri649 6 หลายเดือนก่อน +2

    👍Super Hight Tea 👌🍽️👌

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน

      Yeah 🙌😍

  • @chathurangananayakkara7943
    @chathurangananayakkara7943 6 หลายเดือนก่อน +1

    Super 🎉🎉🎉 love you too

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน

      Much love ❤️🥰

  • @sahansanjeewa6174
    @sahansanjeewa6174 6 หลายเดือนก่อน +1

    ❤❤

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน

      ❤️🥰❤️

  • @user-lz7fm1yh7l
    @user-lz7fm1yh7l 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤dennaama lassanai hodeeee😘😘😘😘😍😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน

      Adareiiiii ❤️🥰🤗

    • @user-lz7fm1yh7l
      @user-lz7fm1yh7l 6 หลายเดือนก่อน

      @@MagicCompass 😘😘😘😍😍😍🤩😍😍😍

  • @PiyumdiFonseka
    @PiyumdiFonseka 6 หลายเดือนก่อน +1

    Go to Marine drive's Mirage Hotel next time

  • @user-vf1hc2gi1r
    @user-vf1hc2gi1r 6 หลายเดือนก่อน

    api adarei kuchi buchi

  • @isharamadhurangi1530
    @isharamadhurangi1530 6 หลายเดือนก่อน +4

    ආදරෙයි අක්කි ❤️❤️❤️මාරු අනේ ඔයේ දෙන්නා ❤️

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน +2

      Adareiiiii ❤️🥰

  • @sameera22i
    @sameera22i 6 หลายเดือนก่อน

    Thank you me hotel eke hightea buffe video ekak karata... Puluwan nam grandbell eke dinner buffet video ekakuth karanna please 😊

  • @user-lz7fm1yh7l
    @user-lz7fm1yh7l 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤hii hiii akki ayya mn tamai ekaaaaa

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน

      Helloooooo 🥰❤️🥰

  • @DiliniLakshika-sx3cz
    @DiliniLakshika-sx3cz 6 หลายเดือนก่อน +3

    Adrei godak aneeeee❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน +1

      Adareiiiii 🥰❤️

  • @oshadisaranya
    @oshadisaranya หลายเดือนก่อน

    maru..........

  • @AkDJ581
    @AkDJ581 6 หลายเดือนก่อน +3

    *_අද වීඩියෝ ඒක නියමයි හයිටි බුෆේ එකත් සුපිරි👌 කෑම ටිකනම් ෆට්ට 👍දැක්කම ඉවසන් ඉන්න තමයි අමාරුයි 🙂_*

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน +1

      ☺️☺️☺️☺️😍❤️

    • @kalpamadushanka4597
      @kalpamadushanka4597 6 หลายเดือนก่อน

      ඉවසන් ඉන්න ටෑර්ක් ද උබට , ඉතින් උබත් ගිහින් කාපන්කො

    • @AkDJ581
      @AkDJ581 6 หลายเดือนก่อน

      @@kalpamadushanka4597 *අපි දාන මැසේජ් වලට ටිපර් වෙන්නෙ නැතුව පාඩුවේ හිටහන්*

  • @user-ld2ng7nd3o
    @user-ld2ng7nd3o 6 หลายเดือนก่อน +1

    ❤️

  • @RajithaAmunugama-st1hf
    @RajithaAmunugama-st1hf 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน

      ❤️🥰❤️🥰❤️🥰

  • @virajsathsara96
    @virajsathsara96 6 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน

      🥰❤️🥰

  • @anjudilrukshi3635
    @anjudilrukshi3635 6 หลายเดือนก่อน +2

    ආදරෙයි ගොඩාරියක් අක්කී❤අයියා

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน

      Adareiiiii ❤️🥰🤗

  • @shehanminimom8690
    @shehanminimom8690 6 หลายเดือนก่อน +1

    200k එන්නත් එනව 100k අද ඊයෙ ආව වගේ මතක ❤❤🔥🔥

  • @Lihinigayathma257
    @Lihinigayathma257 6 หลายเดือนก่อน +1

    Mama mulinma baluwa

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน

      Thank uuuu ❤️🥰

  • @maduwanthipeeligama9803
    @maduwanthipeeligama9803 6 หลายเดือนก่อน +2

    Akkita green color lassanata match wenawa

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน

      Thank youuu ❤️🥰

  • @nishmisandaruwani3678
    @nishmisandaruwani3678 6 หลายเดือนก่อน

    Demalichcha polawe gahapu wg kiywanne nathuwa akka wg kagena kagena ynna...😂😂😂....adareiii❤❤❤

  • @user-wy8ow3vs3f
    @user-wy8ow3vs3f 6 หลายเดือนก่อน +1

    Asama dennek ane oya denna harima shock❤❤❤❤ adarei❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน

      Adareiiiii ❤️🤗

  • @user-pq6mb5ee4x
    @user-pq6mb5ee4x 2 หลายเดือนก่อน

    😊😊❤❤❤

  • @YureshikaSiriwardhana-su1tw
    @YureshikaSiriwardhana-su1tw 3 หลายเดือนก่อน

    Ane ochchara kanne kohomada ane. Mata tikai kanta puluwan

  • @tharuneth4488
    @tharuneth4488 6 หลายเดือนก่อน +2

    Woow woow මමත් කෑමති පෝක් කරි. මේ දවස් වල . වල් ඌ හම්බ උනා. අදත් කෑවා හෙටත් තියනෝ.

  • @ineshastefniinesha3774
    @ineshastefniinesha3774 6 หลายเดือนก่อน +1

    Akka gavme harima lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน

      Thank uuuuu 🥰❤️

  • @user-nu1pz2uh7k
    @user-nu1pz2uh7k หลายเดือนก่อน

    😊😊😊

  • @user-cy5gh3yy4n
    @user-cy5gh3yy4n 6 หลายเดือนก่อน +3

    Harima ශෝක් අක්කා,අයියා... ආසයි ඔයාලා ඉන්න විදියට.... දැන් කාලෙ විදියට අපිට හරිම අමාරුයි.. ලමෙක්ටවත් ආස කෑමක් අරන් දෙන්න.. ඒ අතින් ඔයාලා වාසනාවන්තයි....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ හැමදාම ඔයිට වඩා.. හොදින් ඉන්න ලැබෙන්න ඕන..❤❤❤❤❤❤❤

  • @AkDJ581
    @AkDJ581 6 หลายเดือนก่อน +12

    *_ඩයට් පැලැන් ඒක හරි අකුරුටම පිළිපදින කුචි අක්කා බුචී අයියා 😍🤭🤩_*

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน

      🙈🙈😃😃😃

    • @user-iu1no5st6o
      @user-iu1no5st6o 11 วันที่ผ่านมา +1

      Fjdskjdjvgdsshsjskdksksksn❤ 1:15 ❤ 1:22

    • @user-iu1no5st6o
      @user-iu1no5st6o 11 วันที่ผ่านมา

      1:35

  • @chathurangabandara8236
    @chathurangabandara8236 6 หลายเดือนก่อน +11

    හදවතේ ආතල් කපල් එක ❤

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน +2

      Adareiiiii ❤️🥰

  • @ThilanJanamithraThalaram-mm1qf
    @ThilanJanamithraThalaram-mm1qf 6 หลายเดือนก่อน +1

    supiri

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน

      😍🥰😍

  • @thanujakumarai7658
    @thanujakumarai7658 6 หลายเดือนก่อน +1

    මමයි මගේ මහත්තයා එක්ක මමත් යන්න කතා කරගත්තා , හොද තැනැක් හොයා ගන්නේ මේ video බලලා

  • @nu7572
    @nu7572 6 หลายเดือนก่อน +4

    ඔහොම කාලා තව මහත් නොවී ඔය ගානට ඉන්නෙ කොමද අක්කෙ ,මොකක් ද රහස 😅😅😀

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 6 หลายเดือนก่อน

    Anee ohoma kanna epaa leda hadeii 😂😂❤

  • @wasanachamari443
    @wasanachamari443 6 หลายเดือนก่อน +2

    අයිය වගේ තමයි මමත් pork පෙරේතියක්😊❤❤❤❤

  • @banukaliyanage1201
    @banukaliyanage1201 6 หลายเดือนก่อน +2

    අම්මො එකනම් තනිකරම පිස්සුවක් 😢😮

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน

      🤤🤤😍😍❤️❤️

  • @annalee3966
    @annalee3966 4 หลายเดือนก่อน

    Price?

  • @user-fc6ew9xj5q
    @user-fc6ew9xj5q 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน

      🥰🥰😍😍🥰🥰

  • @roshanitenne410
    @roshanitenne410 6 หลายเดือนก่อน +2

    අක්කෙ ඔයාගේ ලිපිනය කියන්නකො😊. ලිවුමක් එවන්න

  • @chathuradananjaya9015
    @chathuradananjaya9015 6 หลายเดือนก่อน +5

    පරන වීඩියො එකක් මතක් උනා අර ඩොක්ටර් කෙනෙක් එහෙම හම්බෙන්න ගිහින් කන කෑම එහෙම අඩු කරනවා කිව්ව. ඒක මොකො උනෙ🤭

  • @oshadisaranya
    @oshadisaranya หลายเดือนก่อน

    😍😛🤤

  • @Kavee6120
    @Kavee6120 6 หลายเดือนก่อน +1

    🤗