සමගි ජන බලවේගය ගම්පහ පොහොට්ටු බලකොටුව හොල්ලයි, මහා වැසි මැද දැවැන්ත සෙනගක් එක්ක ගම්පහ ජනපවුර අරඹයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • සමගි ජන බලවේගය ගම්පහ පොහොට්ටු බලකොටුව හොල්ලයි, මහා වැසි මැද දැවැන්ත සෙනගක් එක්ක ගම්පහ ජනපවුර අරඹයි

ความคิดเห็น • 65

  • @samanwasantha5728
    @samanwasantha5728 3 หลายเดือนก่อน +2

    පොන්සේකා ට ජයවෙිිවා

  • @awimala24apura71
    @awimala24apura71 3 หลายเดือนก่อน +1

    මෙ සුන්දර රට පාලනය කල දුර්වල අනුවණ පාලකයෝ රටට ලෝකයට අසීමිතව ණය වී නිශ්පාදන, සේවා ආර්ථිකයක් පළමුව ගොඩ නැගිය යුතුව තිබියදී ඒ වගකීම අතහැර දමා ට්‍රිලියන ගණනින් වියදම් කරවා රට හැමතැන අසීමිත ලෙස ක්‍රිඩාපිටි, කලාගම්මාන රගහල් මාධ්‍යායතනාදී හිස්පුහු දේවල් නිර්මාණකර වැඩ නොකරන කම්මැළි මෝඩ ජනතාවක් නිර්මාණ කලහ. රාජ්‍යනුග්‍රහය ලැබ බිහිවූ ටෙලිනාට්‍ය චිත්‍රපටි සංගීතසංදර්ශනාදී කාමුක කලාවෙන් මාධ්‍යයෙන් රටෙ පැවැති සාරධර්ම නැති වී කාමාපරාධකාරයන් නිර්මාණ විය. මෙවැනි ආතල්කාර දේශපාලකයෝ නිසා වැඩ නොකරන ආතල්කාර සමාජයක් නිර්මාණ විය. පෙම්වතුන්ගේ දිනය, කම්කරුදිනය, ජනමාධ්‍ය දිනය ආදී කෙලවරක් නැති දින සැමරීම් ආයතනවල සංවස්සර සැමරීම්, තරග, හිස්පුහු උත්සව, දේශපාලන රැස්වීම් ආදී මෙකී නොකී නා නා විධාකාර ආතල්වලින් පිරීඉතිරි ගොස් රටට වැඩකරන්නට කාලයක් මිනිසාට අද ඉතිරිව නැත. පාලකයෝ බල තණ්හාවෙන් රටට ලෝකයට ණය වූ මුදලින් මිනිසුන්ට යමක් ‍යමක් දී ඔවුන් රවටා බලය ගෙන රටෙ ආර්ථිකය වැනසූහ.තවද බලතණ්හාවෙන් තම තමන්ගේ බලය වෙනුවෙන් ව්‍යාපාරිකයන් ලවා වියදම්කරවා ඒ ව්‍යාපාරිකයන්ට සහන දෙමින් දුගිදුප්පත් ජනතාව අසහනයට පත්කළහ. ආර්ථිකය වැනසූ දේශපාලකයෝ ආර්ථිකය දියුණු කරන්නට කියා තවදුරටත් ලෝකයට ණය වෙමින්, රටෙ සම්පත් ලෝකයට විකුණමින් තමන්ගේ ජාමෙ බෙරාගැනීමට වෙහෙස වෙති. ඒ අවස්ථා වාදී දේශපාලකයන්ගෙන් ආධාර ලැබුවා වූ තමන්ට ම අනාගතයේ නැවත ඒවාට වන්දිගෙවන්නට සිදුවෙන දීමනා බව දැන්වත් ඔබ නොදන්නේ ද?. රජයේ ආර්ථිකය දියුණු කර දරුවන්ට දුගීදුප්පතුන්ට සැලකීම පරම යුතුකමක් වෙයි. නමුත් දේශපාලකයෝ ණය නොගෙවන හිගන බංකොලොත් බවට පත්කල රට එයින් ගොඩ ගැනීමට නිශ්පාදන ආර්ථිකයක් ප්‍රවර්ධනය නොකර තිබීම ‍රටට මතු භයානක තත්වයක් උදානොවෙන්නේ දැයි නුවැණැති රට වැසියා කල්පනා කළයුතුය. රට ගොඩගැනීමෙ මූලික පියවර නම් සියලු පුරවැසියන් සම්බන්ධකරගෙන වගාසංග්‍රාමයක් ඇති කිරීම වෙයි. එය වනාහි මේ රටට ගැලපෙන එක් නිශ්පාදන ආර්ථිකයක් වෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට වඩා විදේශීයන්හි නව තාක්ෂණයෙන් වැඩකර පලපුරුදු ඇති සිය රටට පැමිණ ගොවිතැනින් දියුණු වූ දක්ෂයන් ගැන මාධ්‍ය තුල දක්නට ලැබෙයි. උතුරේ මිනිසා ගොවිතැනට දක්ෂය. එවැනි දක්ෂයන් සමග නවීන තාක්ෂණය යොදා වගාවන් මහා පරිමාණයෙන් කළයුතු වෙයි.
    දේශපාලකයාගේ භාෂාවට මූළා වූ ඇතැම් කෙනෙක් තම තමාට දේශපාලකයන් විසින් නිකන් සිට කන්න දෙන සිතුපැතු සම්පත් පහළ කර දෙනු ලැබෙන්නේ'යි සිතා එක් එක් පක්ෂ දිනවන්නට පෙලගැසෙයි. ඔවුහු ස්වඋත්සහයෙන් දියුණු වෙන්නට පෞර්ෂයක්,විර්යක්, නුවණක් ඇති නොකර ගෙන පක්ෂ වශයෙන් බෙදී ඔවුන්ට වහල්කම් කරමින් තමාට අලාභ කරගනිති.......

  • @mensnavlogs5003
    @mensnavlogs5003 3 หลายเดือนก่อน +5

    ප්‍රෙමදාසගේ පුතා හරෙන්න සජිත් ට තියෙන වෙන සුදුසු කම මොකද්ද?..😂😂😂😂😂😂😂😂😂😂

    • @JanakaDmja
      @JanakaDmja 3 หลายเดือนก่อน

      ලපයට තියෙන සුදුසුකම මොකද්ද

    • @upulkumara6070
      @upulkumara6070 3 หลายเดือนก่อน

      ලපකුමාරට තියෙන සුදුසු කම මොකද්ද

    • @samaranayakasamaranayaka9812
      @samaranayakasamaranayaka9812 3 หลายเดือนก่อน

      හොරා කාලානැ ​@@JanakaDmja

    • @samaranayakasamaranayaka9812
      @samaranayakasamaranayaka9812 3 หลายเดือนก่อน +1

      ​@@upulkumara6070සංස්කෘතික අරමුදලටත් කෙලිය සජිත් හොරා

    • @upulkumara6070
      @upulkumara6070 3 หลายเดือนก่อน

      ​@@samaranayakasamaranayaka9812ඒවා කොහෙවත් ඔප්පු වෙලා නෑ

  • @neranjanrathnayaka6647
    @neranjanrathnayaka6647 2 หลายเดือนก่อน

    ජය

  • @upaliwikramawikrama5591
    @upaliwikramawikrama5591 2 หลายเดือนก่อน

    ජය වේවා සජින්ට👋🙏👍❎☎️✅

  • @samankerti9892
    @samankerti9892 3 หลายเดือนก่อน +1

    Sanithta jayaveva

  • @AthukoralaDill
    @AthukoralaDill หลายเดือนก่อน

    අරමුදල් හොරා නොකා දුප්පත් ජනතාවට පා සල් රෝහල් හරහා බෙදාදෙන එකම නායකයා සජිත් සජිත්ට ජය

  • @shabrymhd3215
    @shabrymhd3215 3 หลายเดือนก่อน +1

    Sjb👍🏼👍🏼

  • @kanthimuthukuda
    @kanthimuthukuda 2 หลายเดือนก่อน +1

    NIYATHA JANAPATHI SAJITH🇱🇰🇱🇰☎️☎️❤️❤️💚💛

  • @sunilrathnayake2120
    @sunilrathnayake2120 3 หลายเดือนก่อน +2

    Panpori eapa rata hadana videya danuwath karapalla

  • @highqprinters9234
    @highqprinters9234 3 หลายเดือนก่อน +6

    දරසෑයවල් වගේ සිංහල කොල්ලො පුච්චපු ප්‍රෙමදාසගෙ පුතානෝ නේද
    මූ. දෙන්නම් බලන් හිතපියව්

    • @DhanushkaGunarathna
      @DhanushkaGunarathna 3 หลายเดือนก่อน

      Punchi pawla raththaran kiyala qweth e gona thamai. Un sinhala jathiya nati karanna wada kare e kale idanma

  • @upulkumara6070
    @upulkumara6070 3 หลายเดือนก่อน

    ජයවේවා

  • @derangalaPaduma
    @derangalaPaduma 3 หลายเดือนก่อน +1

    Malimawata jaya

    • @AsithaBuddika-lo8ln
      @AsithaBuddika-lo8ln 3 หลายเดือนก่อน

      Balagena.pitapan.anura.gona.dinnakan

  • @athulasamarasekera661
    @athulasamarasekera661 2 หลายเดือนก่อน +1

    නලින් ගෝරනාඩු දුන්නාට අනුරකුමාරට මුහුණ දෙන්න බැරුව පැනලා ගියා.
    නිතිඥ නාගානන්ද ගෙනුත් පැනලා ගියා

  • @gaminiperera6364
    @gaminiperera6364 3 หลายเดือนก่อน +1

    Janathawage duka dan thamai therila thiyenne.kalakanni.

  • @gaminiperera6364
    @gaminiperera6364 3 หลายเดือนก่อน

    Paw .munge waraprasada nathiwei kiyaka bayata ka gahanawa. Malinawata jaya wewa.

    • @AsithaBuddika-lo8ln
      @AsithaBuddika-lo8ln 3 หลายเดือนก่อน

      Pako.me.rellak.nemayi.me.enne.sunamiyak

  • @dieedz453
    @dieedz453 3 หลายเดือนก่อน +1

    අන්නාසි.... අන්නාසි....... අන්නාසි.........🍍🍍🍍🍍

  • @anandasisirakumara3676
    @anandasisirakumara3676 3 หลายเดือนก่อน +1

    පොහොට්ටුව දූෂිත නම් ඒ දූෂිත තැන හිටිය,ඒ දූෂණයට දායක වෙච්ච ඔය ගොඩහේවලා,ජීඑල්ලා සුද්දවන්තයොද..?

  • @DhanushkaGunarathna
    @DhanushkaGunarathna 3 หลายเดือนก่อน

    Puluwan nam muwa me para dinawala. 2026 di 2022 repeat eka balapalla

  • @dammikatherapperuma8875
    @dammikatherapperuma8875 หลายเดือนก่อน

    ඔතන ඉන්න ගොඩක් මාලිමාවෙ..😂😂😂

  • @DhanushkaGunarathna
    @DhanushkaGunarathna 3 หลายเดือนก่อน +1

    Mechchara gawayo gampaha innawada😅

  • @AthukoralaDill
    @AthukoralaDill หลายเดือนก่อน

    ගෝටගො හෙන හද්ද ගොන්නු ගෙම්බො වගේ පැනල N P. Pහොර ගොපල්ලො දක්කන් යනව. මසටද කොහෙද මමදැක්ක ඔබලත් දැක්කද ?

  • @sriyananayakkara3460
    @sriyananayakkara3460 3 หลายเดือนก่อน +2

    මිනිස්සු ගෙනාවෙ කොහෙන්ද දන්නෙ නැහැ නේද

    • @upulkumara6070
      @upulkumara6070 3 หลายเดือนก่อน

      මාලිමාව සෙනග ගේන්නේ කොහෙන්ද දන්නේ නෑ

    • @faisardeenmohamed5134
      @faisardeenmohamed5134 3 หลายเดือนก่อน

      පාක්ෂිකයින් නේද
      Unpයෙන් රැවටිලා ගිය අයලු

    • @DhanushkaGunarathna
      @DhanushkaGunarathna 3 หลายเดือนก่อน

      Bonna giya durak samaharu 😂

    • @AsithaBuddika-lo8ln
      @AsithaBuddika-lo8ln 3 หลายเดือนก่อน

      Ub.amme.hutta.ethulen

  • @newtonnewton1358
    @newtonnewton1358 3 หลายเดือนก่อน +3

    අනාගත ගොන් පැටියා

  • @IndrajithWasantha
    @IndrajithWasantha 3 หลายเดือนก่อน

    Paw deiyane

  • @yajasaji5955
    @yajasaji5955 3 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා

  • @chamildiss
    @chamildiss 3 หลายเดือนก่อน +2

    ගම්පහ හරක් 😮

    • @dammikatherapperuma8875
      @dammikatherapperuma8875 หลายเดือนก่อน

      ඔය ලැජ්ජා නහර නැති මොංගල් සෙට් එකක්..

  • @ShamindaEroshana
    @ShamindaEroshana 2 หลายเดือนก่อน

    පිටින් බස් කීයකින් මිනිස්සු ඇද්ද?

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka 3 หลายเดือนก่อน +3

    උස නම් සිකුරුටි මිටිනම් කම්කරු .😂😂හොරු එක මිටට

    • @AsithaBuddika-lo8ln
      @AsithaBuddika-lo8ln 3 หลายเดือนก่อน

      Topi.kochchara.mada.gehuwath.me.enne.sunamiyak

  • @faisardeenmohamed5134
    @faisardeenmohamed5134 3 หลายเดือนก่อน +1

    කොහෙද හලෝ ගම්පහට වැස්සට.සජබ අතේ රෝල් වන බොරු සමාජගත කරනව.කැතයි.රැස්වීමම කාලදෙම්මා

  • @palithaadikari1195
    @palithaadikari1195 หลายเดือนก่อน

    Hamakenatama.hora.kayana.jvp.aya.kawruth.alluwenane.boruwata.mada.gahanepa

  • @AbMahesh-nz4ec
    @AbMahesh-nz4ec 3 หลายเดือนก่อน +1

    සජිත් ගෙ ළඟ ඉන්න ඔක්කොම රනිල්ගෙ ගෝලයො කියන එක අමතක කරන්න එපා මේසැරේ මාලිමාවට දෙමු වෙනස අනිවාර්‍යයි

  • @palithaadikari1195
    @palithaadikari1195 หลายเดือนก่อน

    Pail.teyagana.mokatatha.wadak.ganna.sjabe.horunwa.danatamath.alla.teyanawane

  • @newtonnewton1358
    @newtonnewton1358 3 หลายเดือนก่อน

    නායකයාගේ ලොකුම ගෝලයා

  • @mtecengineering4803
    @mtecengineering4803 3 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා ජයවේවා ❤❤❤

  • @PgAnura-kb4kc
    @PgAnura-kb4kc 3 หลายเดือนก่อน +1

    නියතයි ජය සජිත්

  • @sriyananayakkara3460
    @sriyananayakkara3460 3 หลายเดือนก่อน +2

    නංගිට සල්ලි අච්චු ගහන්න පුතානෝට ජන්දෙ දෙන්න

    • @upulkumara6070
      @upulkumara6070 3 หลายเดือนก่อน

      88,89 භීෂණය ඕනෙ නම් ලපකුමාරට චන්දෙ දෙන්න

  • @WajiraFarnando-ih8lg
    @WajiraFarnando-ih8lg 3 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවෙිවා ජන්දෙ ලංවෙනකොට ඔක්කොම මතක් වෙලා තියෙන්නෙ ඔිවා ඒකාලෙම කරන්න තිබුනනෙ ජන්දෙ ගන්න ස්කෝල පස්සෙ යනවා පුතානෝ😂😂😂😂😂

  • @IndrajithWasantha
    @IndrajithWasantha 3 หลายเดือนก่อน +1

    Mongal

  • @jayathissabandara1560
    @jayathissabandara1560 3 หลายเดือนก่อน

    මාලිමාවට ජය වේවා

  • @hemanthakumarapriyadarsh-fu8sl
    @hemanthakumarapriyadarsh-fu8sl 3 หลายเดือนก่อน

    Malimawata jaya

  • @sriyananayakkara3460
    @sriyananayakkara3460 3 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා

  • @IndunilDeeptha
    @IndunilDeeptha 3 หลายเดือนก่อน

    Malimavata jaya