2022 සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලිය | ප්‍රථම ස්ථානය | නානුමුරය | A. A. කලිදුනි රංජනා ගගනි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2023
  • 2022 සමස්ත ලංකා නර්තන තරගාවලිය (1000ට වැඩි පාසල්) කාන්තා ඒකල නානුමුරය ප්‍රථම ස්ථානය- A.A.K.R.ගගනි
    නුගේගොඩ අනුලා විද්‍යාලය
    නර්තනය- A. A. K. R. ගගනි
    ගායනය- සිනලි රුවන්යා
    වාදනය- කේ.එම්.සිත්මි සවිශ්කා කරුණාරත්න, එම්.ඩී.කිත්මි තමාෂා ගුණරත්න
    නර්තන සංවිධානය- W. D. නිරෝෂා
    නර්තන මෙහෙයවිම-චානක සම්පත්,නිලක්ෂි ද අල්විස්
    විශේෂ ස්තුතිය-නිලක්ෂි ද අල්විස්
    චානක සම්පත්, W. D. නිරෝෂා,
    ඉන්දික ජයවර්ධන.
    All Island Schools Dance Competition 2022
    Nanumuraya- Femal Category
    Winner - A. A. K. R. Gagani
    Nugegoda Anula Vidyalaya
    Dance performer- A. A. K. R. Gagani
    Vocals - Sinali Ruwanya
    Drumming- K. M. Sithmi Savishka Karunarathne, M. D. Kithmi Thamasha Gunarathne
    Dance Sponsor- W. D. Nirosha
    Dance Leaded by Chanaka Sampath, Nilakshi de Alwis
    Special Thanks - Nilakshi de Alwis, Chanaka Sampath, W. D. Nirosha, Indika Jayawardana.

ความคิดเห็น • 50

  • @kanchanajayasekara4426
    @kanchanajayasekara4426 หลายเดือนก่อน

    Nangi natankota misswa mawilaa penwa godak lassani budusaranai nanga .
    Super ....❤❤❤❤

  • @thushanrathnaweera5509
    @thushanrathnaweera5509 9 หลายเดือนก่อน +14

    පාසල් සිසුවියක් මේ තරම් සම්ප්‍රදායට නානු මුරය නටනව දැක්කමයි ❤❤ එතන තිබ්බ යක්දෙස්සන්ගෙ චලන පදපහත්තිය නැටුම් රේකා හරී අපූරුයි ❤❤❤ අනිවාර්යයෙන් පළමු තැන දෙන්නම ඕනේ..ජයවේවා දුව

    • @nilakshidancestudio8122
      @nilakshidancestudio8122  8 หลายเดือนก่อน

      ඔබේ අදහස් සහ අගය කිරිම පිළිබදව ස්තූතියි

    • @induamarasingha7630
      @induamarasingha7630 4 หลายเดือนก่อน +1

      අවන්කවම

    • @user-yd4th1hs1k
      @user-yd4th1hs1k 4 หลายเดือนก่อน

      Natuma hodai eth sampradayen pita panala wage bera pada waradi ranwila ridi kawiyata bera padaya wegawath wiyayuthui mhune iriyau madi mn waradk newe kiyne talanted kelk natuma lasanai❤❤

    • @user-yd4th1hs1k
      @user-yd4th1hs1k 4 หลายเดือนก่อน

      Mathara samprdaykiynne ykuwage gamen natana one❤

    • @thushanrathnaweera5509
      @thushanrathnaweera5509 4 หลายเดือนก่อน

      @@user-yd4th1hs1k පැහැදිලි ඉරිසියාවක් කුහකකමක් තියෙනව මේ වචන වල,බෙරපද වේගවත් කරන තැන් තිබ්බට මේක ප්‍රසංගයක් නෙවෙයි එහෙම නටන්න මේක නැටුම් තරගයක් .අනික මාතර සම්ප්‍රදාය රිද්දි බිසව් නටන්නේ තාණ්ඩව ගොඩාක් තැන්වලදි,නමුත් බෙන්තර සම්ප්‍රදායේ හරිම ලාස්‍ය ගතියක් තියෙනවා නේ.මේ දරුවා දෙකම සමව ගෙන හරි අපූරුවට නටනවා...විශ්වවිද්‍යාලයීය ආචාර්ය වරියකගේ නැටුම් අංග ගැන ගුනදොස් කියන්න තරම් මා උගත් නැතිබව නම් ඇත්ත ඒත් හරි 😢 මේ නර්තනයට අඩුපාඩු කියන එකටනම්..

  • @ShalikadineshGunawardana
    @ShalikadineshGunawardana 4 หลายเดือนก่อน +2

    ඇත්තටම ලස්සනයි 🙏

  • @user-qe5pv1ss1v
    @user-qe5pv1ss1v 5 หลายเดือนก่อน +2

    මෙ දරුව ලස්සන සිරියාවන්තයි බුදු සරනයි දුව

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 5 หลายเดือนก่อน +1

    Lassanai.siriya.wanthai.budu.saranai.jaya.wewa

  • @dancelesson3141
    @dancelesson3141 9 หลายเดือนก่อน +2

    ඇස්දෙක අහකට ගන්න හිතුනෙම නෑ,...
    අම්මගෙ දුවනේ ... ආදරෙයි ගොඩාක් ❤❤ සුබ පැතුම් පුතේ ජීවිතය ජයගන්න ... නර්තනය ඔබට ආශිර්වාදයක් වේවා !!

    • @nilakshidancestudio8122
      @nilakshidancestudio8122  8 หลายเดือนก่อน

      ආදරෙයි අගය කිරිම ගැන❤

  • @sanduniaravindinee9807
    @sanduniaravindinee9807 9 หลายเดือนก่อน +1

    budu sarni nanga

  • @user-kc3yb8oq5v
    @user-kc3yb8oq5v 5 หลายเดือนก่อน +1

    Lassanayyyy❤

  • @BalasuriyaHemachandra-yu9dn
    @BalasuriyaHemachandra-yu9dn 6 หลายเดือนก่อน +2

    Lassanata natana gamantalaya itama lassanai

  • @user-jc1tg5db3u
    @user-jc1tg5db3u 9 หลายเดือนก่อน +2

    අම්මගෙ දුවනෙ...හරිම ලස්සනයි පුතේ ...ඔයාගෙ අනාගතය සුබ වේවා ❤❤❤❤❤

    • @nilakshidancestudio8122
      @nilakshidancestudio8122  8 หลายเดือนก่อน

      ආදරෙයි ගොඩක් ස්තුතියි❤

    • @nuwansagara980
      @nuwansagara980 4 หลายเดือนก่อน

      කවුද අම්මා

  • @user-qy8il2pk2i
    @user-qy8il2pk2i 3 หลายเดือนก่อน +1

    ❤🙏🙏🙏Nilakshi miss.

  • @SahanDiplo
    @SahanDiplo หลายเดือนก่อน

    meka supiri ❤❤❤❤❤

  • @warunasandaru1498
    @warunasandaru1498 4 หลายเดือนก่อน

    NEYAMA NARTHANA LALITHAYA MONAWATA PAHADELI WENAWA

  • @warunasandaru1498
    @warunasandaru1498 4 หลายเดือนก่อน

    OBAGE NARTHANAYA HABAMA CHAMATH KARAJANAKAI

  • @gacanomakarunarathna6812
    @gacanomakarunarathna6812 9 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @udayanganithalawaththa9031
    @udayanganithalawaththa9031 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @warunasandaru1498
    @warunasandaru1498 4 หลายเดือนก่อน

    THARUWAN SARANAI I WISH YOU

  • @Ramith113
    @Ramith113 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

  • @warunasandaru1498
    @warunasandaru1498 4 หลายเดือนก่อน

    OBAGE NARTHANAYA OBA PRAKSHAKAYA OBAGEN AWADAHANAYA THABA GANEMAI

  • @warunasandaru1498
    @warunasandaru1498 4 หลายเดือนก่อน

    CHERANN JAYATHU

  • @warunasandaru1498
    @warunasandaru1498 4 หลายเดือนก่อน

    GOOD DANCING GOOD DANCING

  • @warunasandaru1498
    @warunasandaru1498 4 หลายเดือนก่อน

    WERI NICE

  • @palithananayakkara704
    @palithananayakkara704 หลายเดือนก่อน

    ❤❤👍👍

  • @lahirumadumadawa5126
    @lahirumadumadawa5126 8 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️

  • @warunasandaru1498
    @warunasandaru1498 4 หลายเดือนก่อน

    OBA MULU LANKAWEMA PRASEEDA NARTHANA SHELPENIYAK WENAWA .....

  • @Kavee......123
    @Kavee......123 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @sandaliwimansa
    @sandaliwimansa 9 หลายเดือนก่อน +1

    Nngaa❤🥺

  • @dhammaramahimikambarava405
    @dhammaramahimikambarava405 หลายเดือนก่อน

    🎉🎉❤🎉❤

  • @sanjanakavinda8992
    @sanjanakavinda8992 9 หลายเดือนก่อน

    💪❤️

  • @harshapiyankara8482
    @harshapiyankara8482 6 หลายเดือนก่อน

  • @warunasandaru1498
    @warunasandaru1498 4 หลายเดือนก่อน

    WERI WERI BEAUTY FUL

  • @niyumihettiarachchi3395
    @niyumihettiarachchi3395 9 หลายเดือนก่อน

    🥺❤

  • @warunasandaru1498
    @warunasandaru1498 4 หลายเดือนก่อน

    NEDUK NEEROGI CHERAJEEWANAYA LABAWA OBATA

  • @warunasandaru1498
    @warunasandaru1498 4 หลายเดือนก่อน

    UATHUM SATHPATHTINI MANIYANGE PEHITAI

  • @user-eu2hs3rb8d
    @user-eu2hs3rb8d 3 หลายเดือนก่อน

    ❤❤❤