DAHAATA SANNIYA shanthi karma PRT2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 149

  • @dilshanvimukthi7324
    @dilshanvimukthi7324 3 ปีที่แล้ว +15

    ගාල්ලෙ හොඳ යක්දෙහි මහත්තයෙක්. නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා.❤️🙏 මෙවැනිම තවත් විශිශ්ඨයෙක් තමා මීගොඩ කළු මහත්තයා.❤️❤️🙏🙏

  • @LayanChanaka
    @LayanChanaka 6 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩාක් ලස්සනයි ලොකු සර් ඹයාගෙ කවි ගායනා.නැටුම්..ඹයාට නිවන් සුව ලැබේවා.. පෙදීප් සර් ඹබට මෙම කර්මාන්තය ඉදිරියටම කර ගෙන යාමට ශක්තිය ලැබේවා ❤❤

    • @threekal2
      @threekal2 6 หลายเดือนก่อน +1

      අනේ, මේ අතරින් වෙන් වුණේ මොන ශිල්පියාද? නිවන් සුව ලැබේවා!

    • @ShehanChathuranga-kt4jk
      @ShehanChathuranga-kt4jk 6 หลายเดือนก่อน +1

      ​@@threekal2galwatawaththe mama oya natana wayasaka mama

    • @traditionaldancingsamanpradeep
      @traditionaldancingsamanpradeep 5 หลายเดือนก่อน

      ❤🙏

  • @dulajnimantha4238
    @dulajnimantha4238 4 ปีที่แล้ว +10

    මේ උස ගුරුන්නාන්සේ කරපු වැඩ මන් දැකලා තියනවා පට්ට වැඩ්ඩා

  • @සදහම්ගඟුල-ණ2භ
    @සදහම්ගඟුල-ණ2භ 4 หลายเดือนก่อน +2

    අහගෙන ඉන්න හරිම ලස්සන ට කවි කියනව...ඒත් මේතුමා අප හැර පරලොව ගියා ...අපහට කරනලද වැඩ වලින් සසර සුවපත් වේවා...

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 5 ปีที่แล้ว +7

    සියළු සත්වයෝ සුවපත් වේවා සසර දුකින් අත මිදේවා තෙරුවන් සරණයි

    • @malkanthikumari4115
      @malkanthikumari4115 5 ปีที่แล้ว

      දෝණි අහිංසා සඳමාලි කොහෙන්ද මෙ හොරැ දෙන්නා හොයා ගත්තේ

    • @janajaya4530
      @janajaya4530 2 ปีที่แล้ว

      Ballo me horu neme

  • @planet2487
    @planet2487 2 ปีที่แล้ว +4

    සුපිරිම වැඩ්ඩෙක් තමයි .අත්දැකිමෙන් කියන්නේ බුදුසරණයි

    • @traditionaldancingsamanpradeep
      @traditionaldancingsamanpradeep 2 ปีที่แล้ว +1

    • @rasikarasika3646
      @rasikarasika3646 9 หลายเดือนก่อน +1

      ගල්වැටවත්ත හිච්චි සීයයි ප්‍රදීප් මාමයි වැඩකාරයෝ තමයි ❤
      අපේ අවාසනාවට හිච්චි සීයා නැතිවුනත් එ අඩුව පුරවන්න ප්‍රදීප් මාම ඉන්නව හැමදාමත් ආදරෙයි ❤❤❤

  • @LasanWathsala
    @LasanWathsala 9 หลายเดือนก่อน +1

    උතුම් නිවනින් සැනසේවා මාමේ🙏🙏දකුණට,මගේ ගමට,රටට හිටපු දක්ශ ඇදුරුතුමෙක්..කාලෙකට මෙවැනි ශිල්පීන් යලි බිහි නොවේවී.ඇත්ත ශාස්ත්‍රය කරපු ගුරුවරු 🙏🙏😢

  • @shanti9992
    @shanti9992 5 ปีที่แล้ว +1

    එල එල එල එල එල සුපිරි 👌👌👍👍👌👌👍👍👌👌👍👍👌👌👍 සුපිරි

  • @samanthamln3865
    @samanthamln3865 2 ปีที่แล้ว +2

    මේවා බොරැය කියන මිනිස්සුන්ට බලන්න දපුඑක වටිනවා ආරැඩ කරයෝ තමා මේ උතුං සාස්තරේ කල තියේන්නේ බුදුසරණයි

  • @ljshgjdjjf7388
    @ljshgjdjjf7388 5 ปีที่แล้ว +2

    Ane deviyane hathurekuta wath noma wewa budusaranai devipehitai

  • @shehandilshanka6492
    @shehandilshanka6492 2 ปีที่แล้ว +7

    අපෙ දකුනෙ හයිය මාමෙ දිර්ගායු වෙවා

  • @manelpathiranarani4800
    @manelpathiranarani4800 5 ปีที่แล้ว +2

    Theruwan saranai hemotama me eduronam etha aya wage pawu ethatama me ledata ikmanata suwa wenna one godak dukai appa thawa me wage leda thiyanwane hemotama bs dp..

  • @nimeshchathuranga2726
    @nimeshchathuranga2726 2 หลายเดือนก่อน +1

    ගල්වැටවත්තේ හිච්චි මහත්මයා කියන්නෙ උස ගුරුන්වාන්සේ..අනිත් කෙනා ගාල්ලේ ප්‍රදීප් මහත්මයා..අපේ තාත්තත් එක්කත් මේ උස ගුරුන්වහන්සේ තොයිල් වලට ගිහිල්ලා තියනවා❤❤❤

  • @cietajhons7036
    @cietajhons7036 5 ปีที่แล้ว +6

    හතුරෙකුටවත් වෙන්න එපා මේ වගේ ඒවා .බුදු සරණයි ඔබ සැමට .

  • @chalakashenal5839
    @chalakashenal5839 3 ปีที่แล้ว +8

    අපේ දකුනේ සිංහල හෙල උරුමය ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pasindumadushanka2803
    @pasindumadushanka2803 3 ปีที่แล้ว +2

    සුපිරි 👏👏👍🙏

  • @සදහම්ගඟුල-ණ2භ
    @සදහම්ගඟුල-ණ2භ 8 หลายเดือนก่อน +1

    මේ කපුමහත්මා මියගියා....සසර සුවපත් වේවා

  • @rangakamal3187
    @rangakamal3187 3 ปีที่แล้ว +1

    Good

  • @sandakelumrajapaksha303
    @sandakelumrajapaksha303 4 ปีที่แล้ว +5

    පාරම්පරික සාස්තරේ හරි.. නමුත් මෙතන වෙන්න ඕන දේ මේක නෙමෙයි .... පැයක වැඩක්.. සතයක් වියදම්නොවන වැඩක් .... අසරන මිනිස්සු පව්... සාස්තරේ තියෙන්නෙ බොහොම පොඩි දෙයක්.. නමුත් වෙන්නෙ වෙන දෙයක්... තෙරුවන් සරනයි

    • @chathuminirajapaksha5256
      @chathuminirajapaksha5256 3 ปีที่แล้ว

      Me aiya kenedda

    • @sachindulakshan2087
      @sachindulakshan2087 2 ปีที่แล้ว +1

      පාරම්පරාවෙන් එන සාත්තරේ මේක තමයි මේ දේ උපරිමෙන් ම කරන්වා ඔයාට පේන්නෙ නැද්ද වීඩියො එක හොදට බලන්න ඔයා කෙනෙක් අසරන උනා ම සහ ලෙඩක් හැදුනම තමා මෙවැනි ශාන්ති කර්ම කරන්නෙ ඔයා මොනව ද දන්නෙ පාරම් පරික සාත්තරෙ ගැන මේ හරිම විදියට වෙන්නෙ හොදට බලන්න 🙏

    • @venpodee2244
      @venpodee2244 7 หลายเดือนก่อน

      ඔබේ ක්‍රමයයි මෙයාලගෙ ක්‍රමයයි පටලව ගන්න එපා

  • @kumarialkmuri5998
    @kumarialkmuri5998 ปีที่แล้ว

    Galle kohada mamath galle. Bs obata

  • @r.d.nilminidimuthunilmini364
    @r.d.nilminidimuthunilmini364 ปีที่แล้ว

    ❤❤❤❤❤එලිවෙනක් ඔයාව තමයි මම බලන්නෙ

  • @kusumakusuma5310
    @kusumakusuma5310 3 ปีที่แล้ว +2

    Pyamamt pama ayyat padp mallt dakkam satuty ana hrilassnay oyala agyi

  • @roserosie6337
    @roserosie6337 3 ปีที่แล้ว

    Patta ...thawa oneeee me wageee ewaaaa

  • @mevinulesandul4805
    @mevinulesandul4805 3 ปีที่แล้ว +1

    නියමයි පාරම්පරික දේ අගය කරන්න

  • @cyriljayaweera6169
    @cyriljayaweera6169 ปีที่แล้ว +1

    Mewa ape sankrutika dewal obatumanla mewa araksa karana ekat loku deyak tetuwansaranai mewa rekenna ona

  • @damithlakmal3208
    @damithlakmal3208 7 หลายเดือนก่อน

    Hu 08 k kiuwa 😂 7k kiyanawa kiyala kiuwe

  • @nirmalapushpakumari6754
    @nirmalapushpakumari6754 5 ปีที่แล้ว +5

    Mewata banina ape posh aiyala akkalata kiyanna thiyenne me athdekim ahala gam hathakawath dekala nethnam apahasa nokara innala appa.

  • @venpodee2244
    @venpodee2244 7 หลายเดือนก่อน +1

    සුපිරි වැඩ්ඩො කියලා බැලූ බැල්මටම කියන්න පුලුවන්.මන්ත්‍රාක්ෂරයක් අක්ෂරයක් ගානේ සුද්දයි.

  • @malagunawardhana7419
    @malagunawardhana7419 3 ปีที่แล้ว

    good

  • @dilipdilip6910
    @dilipdilip6910 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @cietajhons7036
    @cietajhons7036 5 ปีที่แล้ว +3

    යකාට ගෙට ඇවිල්ලා නේ .ලෙඩා කෝ .

  • @sumanarathnayake1740
    @sumanarathnayake1740 5 ปีที่แล้ว +1

    Ennakal dustakam karapuvage vipak

  • @madumalmadumal2630
    @madumalmadumal2630 2 ปีที่แล้ว +4

    Ape Game waddek

  • @damayanthikankanamlage7354
    @damayanthikankanamlage7354 5 ปีที่แล้ว +1

    Pereathayo. Sinhala. Kathaa karanawada?

  • @dodampahalakusalasirihimi4806
    @dodampahalakusalasirihimi4806 4 ปีที่แล้ว +1

    Me gurun wahanselage 4n number ekak ganna widiyak nadda

  • @LahiruJeewantha-x1y
    @LahiruJeewantha-x1y 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @zhzhzbzb3303
    @zhzhzbzb3303 4 ปีที่แล้ว +1

    👍👍👍👍🙏♥️

  • @nidahasasoyaa
    @nidahasasoyaa 5 ปีที่แล้ว

    මරු !

  • @dilshanpriyathmaka1260
    @dilshanpriyathmaka1260 6 ปีที่แล้ว +1

    A gurun wahasege nama.hari no ekak nedda

  • @threekal2
    @threekal2 5 ปีที่แล้ว

    මරු

  • @supunnimsara967
    @supunnimsara967 3 ปีที่แล้ว

    මෙකෙ පලවෙනි කොටස නැද්ද

  • @nidahasasoyaa
    @nidahasasoyaa 5 ปีที่แล้ว +1

    අගෙයි !

  • @cietajhons7036
    @cietajhons7036 5 ปีที่แล้ว +3

    හූ අටක් කීවේ නැ හතයි කීවේ අටක් වගේ ඔයාලට ඇහුනට මහන්සියට තමයි හැ.........කියවුනේ 😀😀😀

  • @ATilakarathana-mi7gh
    @ATilakarathana-mi7gh ปีที่แล้ว

    අපිනම්.අහලතියෙන්නෙ.කට්ට්ඩ්යා.අහනවා.උබමේසරීරකූඩුවෙන්.පිට.උනාකියල.අපිට.ලකුනක්.ඕනකියල..මේයකා.නම්.සුපිරියකෙක්..බං.ඌකියනවාමට.හූ.7.
    .ද8ක්දකියන්න.ඕනකියලා.මූනම්.ආතල්.ගන්න.පුලුවන්.යකෙක්

    • @venpodee2244
      @venpodee2244 7 หลายเดือนก่อน

      ඔයා අහලා තියෙන එකද හැම තැනම කෙරෙන්න ඕනෙ?

  • @wadugec9853
    @wadugec9853 5 ปีที่แล้ว +10

    අනේ මන්දා මේවා බොරුයි කියන්නත් බෑ අප්පා. මොනවා වුනත් ඇදුරෝ දෙන්නානම් අවංකයි කියලා තේරෙනවා

    • @damayanthibandara1026
      @damayanthibandara1026 5 ปีที่แล้ว

      හොඳ අයත් ඉන්නව නේද ...

    • @satwindersingh7441
      @satwindersingh7441 5 ปีที่แล้ว

      Ou මටත් ඇත්ත කියලා හිතෙනවා මේ හැම දේම බොරු කරන රටේ

    • @sachindulakshan7374
      @sachindulakshan7374 5 ปีที่แล้ว +3

      මේවා බොරු කියනවනම් බුද්දගමත් බොරු එක අහන්න මොකද මෙම ශාන්ති කර්ම කරන්නෙ බුදුන් හා දෙවියන් මුල් කර ගෙනයි

    • @lahiruudayanga7604
      @lahiruudayanga7604 2 ปีที่แล้ว

      එකයි නෙද

    • @traditionaldancingsamanpradeep
      @traditionaldancingsamanpradeep 2 ปีที่แล้ว

      ❤🙏

  • @iderganaa9354
    @iderganaa9354 6 ปีที่แล้ว

    number eka denna puluwa da?

    • @iderganaa9354
      @iderganaa9354 6 ปีที่แล้ว

      hadissiyak

    • @nisharachandrika
      @nisharachandrika  6 ปีที่แล้ว

      0717111934

    • @iderganaa9354
      @iderganaa9354 6 ปีที่แล้ว

      me wrong number ekakne

    • @malimariam2935
      @malimariam2935 6 ปีที่แล้ว

      +Ider Ganaa .pissuda.Me.no.hari

    • @BazyMol
      @BazyMol 6 ปีที่แล้ว

      Galweta.watthe..gurunnansege.t.no.danna.puluwanda.hadisseyak

  • @SepalaMaduranga-om3wf
    @SepalaMaduranga-om3wf ปีที่แล้ว

    Law crew

  • @sameerasultan877
    @sameerasultan877 5 ปีที่แล้ว +2

    ඒ පෙරේතයා එලවනකොට වූ අදත් තියෙනවා කිව්වා ඒ උනාට ඌ හතක්ම තිබ්බා ඒම පුළුවන් ඔය ලංකාවෙ ඔය පෙරතුව කියලා වැයෙන්නෙ පණ පිටින් ඉන්න කාලේ පල්ලියකට වත් පන්සලකටවත් කෝවිලකට වත් ගිහිල්ලා නෑ බුද්ධ දර්මය අදාලම නෑ තණ්හාව ආශාව පෙරේත කම තියෙන දැන් පණපිටින් ඉන්න මිනිස්සුන්ට පෙරේතයෝ වෙනවා ඒත් දේවාල ඉන්න කපුවෝ පෙරේත භූතයෝ යක්ෂයෝ මළපෙරේතයෝ මනුස්සයන්ගේ ඇඟට දානවා ඔය කපුවෝ ළඟත් මන්තරයක් තියෙනවා සල්ලි ගරාන්න නිසා ලග ඉන්න පෙරේත අල්ලලා ඇඟවල් වලට දානවා honda කපු නෝනලත් ඉන්න හොඳ කපුව පිනා ඒ වගේම boru karala කපුව ඉන්නවා ඒ කපුව කුණු පනුවෝ gala මැරෙන්නේ අහිංසක ජනතාවගෙන් සල්ලි ගරාගන්න වට දැන් සෑහෙන්න කපුවෝ youtube එකේ ඉන්න කියන්නෙ සල්ලි ගන්නැ අසරන මනුස්සයන්ට පිහිට වෙනවා කියලා කෝල් එකාක් දිලා කතාකරපුවාම කෙලින්ම කියන්නෙ 18 20 24 දායි කියලා ඇ තාමන් ඉන්න රට ආරක්ෂා කළොත් ඔබ නැද්ද ලංකාව ගන්න දෙයක් නෑ ලංකාවට යකා ගහලා මැරිච යු එන් පි කරයො පෙරෙතයො බුතයො යක්සයෝ වෙලා ඉන්නෙ ඔබතුමාලා ඉන්න රට පරිස්සන් කරගන් මොනා කරන්නාත් රනිල් අවොත් ඔය බෙර කරෙ බෙදන් යන්න වෙන්නෙ

    • @sachindulakshan7374
      @sachindulakshan7374 5 ปีที่แล้ว +1

      Oya බෞද්ධ පොත් පත් කියවලා තියෙද බලන්න එ පොත් තියෙනො කියවන්න

    • @sachindulakshan7374
      @sachindulakshan7374 5 ปีที่แล้ว +2

      අනෙ මෙ ඔයා මෙ දේවල් වලට ශාන්ති කර්ම ගාව ගන්න එපා මෙ ශාන්ති කර්මය කරන්නෙ හොද පරම්පරාවෙන් එන ශිල්පීන් තේරුනාද කපුවන්ට බනින්න මෙ මිනිස්සුට එක වචනයක් කියන්න එපා උබ මේවා බොරු කියලා කියන්නෙ උබ මොන නැකතෙද ඉපදුනෙ නිකන් මේවා ගාව ගන්නෙ නැතුව ඉදපන් හිගන හැත්ත

    • @rumeshdilshan4638
      @rumeshdilshan4638 4 ปีที่แล้ว

      ඔයාගෙ කතාව ඇත්ත දේවාල වලට යන්න එපා ඒත් මේ දේවාල කාරයෝ නෙවෙයි මේ යකදුරන් තවත් නමකින් කියනවනන් බූත වයිද්‍ය මෙයාලා පෙරේතයන් එලවනව දේවාල කපුවො පෙරේතයො දාලා ලෙඩ කරවල ආපහු හොඳ කරල සල්ලි හොයනව දෙකේ වෙනස ඒකයි

    • @traditionaldancingsamanpradeep
      @traditionaldancingsamanpradeep 2 ปีที่แล้ว

      @@rumeshdilshan4638 ❤🙏

  • @Maheshmahesh-sp2bo
    @Maheshmahesh-sp2bo 5 ปีที่แล้ว

    🙏🙏🙏

  • @rukshantharaka917
    @rukshantharaka917 2 ปีที่แล้ว

    Mata saman ayyage number eka dannako plz

  • @malimariam2935
    @malimariam2935 6 ปีที่แล้ว +3

    lassanai

    • @shayamanmatharage3334
      @shayamanmatharage3334 6 ปีที่แล้ว

      Mali Mariam මෙි අපිට අපේ කියල ලෝකෙට පෙන්නන්න පුලුවන් වටිනාම ශාත්‍රයක් ..

    • @traditionaldancingsamanpradeep
      @traditionaldancingsamanpradeep 2 ปีที่แล้ว

      ❤❤🙏

  • @threekal2
    @threekal2 6 หลายเดือนก่อน

    දන්න කෙනෙක් මේ සිල්පීන් ගැන විස්තර කියන්න.
    මෙබඳු වැඩසටහනක් සජීවීව බලන්න ක්‍රමයක් නැද්ද?
    ඉතාම ඉතා අගෙයි.

  • @shehanmadushanka3805
    @shehanmadushanka3805 3 ปีที่แล้ว +1

    🙄🙄

  • @malimariam2935
    @malimariam2935 6 ปีที่แล้ว +2

    budun.deviyan.adahanne.nathiwa.innavita.yakku.vahenawa

    • @sachindulakshan7374
      @sachindulakshan7374 5 ปีที่แล้ว +1

      Me oya demalada

    • @sachindulakshan7374
      @sachindulakshan7374 5 ปีที่แล้ว +1

      ඔයා තම්බි නෙ ඔයා මේ දේවල් හොයන්න එපා

  • @kithsirijcb9721
    @kithsirijcb9721 6 ปีที่แล้ว

    budusar.And oba samata

  • @threekal2
    @threekal2 5 ปีที่แล้ว

    අගෙයි

  • @traditionaldancingsamanpradeep
    @traditionaldancingsamanpradeep 2 ปีที่แล้ว

    ❤❤❤

  • @dineshdezoysa2508
    @dineshdezoysa2508 6 ปีที่แล้ว

    Maru

  • @pasindumadushanka2803
    @pasindumadushanka2803 3 ปีที่แล้ว

    මේගුරුතුමාට නිවන්සුව ලැබේවා

    • @ravinduprasad6602
      @ravinduprasad6602 3 ปีที่แล้ว

      A mama tama innawa

    • @ජගා-න1ඵ
      @ජගා-න1ඵ ปีที่แล้ว

      දැන්නම් මේ ගුරුන්නාන්සේට නිවන්සුව

  • @surangiranaweera1762
    @surangiranaweera1762 5 ปีที่แล้ว

    👌👌👌👌👌👌👌👌👌

  • @cietajhons7036
    @cietajhons7036 5 ปีที่แล้ว +3

    ගුරැන්නාන්ස පදමට ගානකට ඇවිල්ලා දැන්නමි

  • @chathuminirajapaksha5256
    @chathuminirajapaksha5256 3 ปีที่แล้ว

    Lamai api karapu wada lassanada

  • @cietajhons7036
    @cietajhons7036 5 ปีที่แล้ว +2

    දැන්නමි නිටිටෑවා වගේ .

  • @senamatharavithanage2118
    @senamatharavithanage2118 3 ปีที่แล้ว +1

    0

  • @sumanarathnayake1740
    @sumanarathnayake1740 5 ปีที่แล้ว

    Huu8 kuwane

  • @sirilankakuwait2504
    @sirilankakuwait2504 5 ปีที่แล้ว

    Samahara ..kapuwoo ..Salli ..aragana ..imo .cansal .karraanawaa...niwaradi....Aya...Hadunaganna....podu..samagayaa..adahas...oonna ..niwardy ..wedamahathmayak...daanna...Aya...coll .no ..palakarranna

    • @shehansasanka4332
      @shehansasanka4332 5 ปีที่แล้ว

      0769063088 salli walata karana dewal neme me dewal

  • @malimariam2935
    @malimariam2935 6 ปีที่แล้ว

    hu.7.ii.kiwwata.8 .thibba

    • @BazyMol
      @BazyMol 6 ปีที่แล้ว

      Mali Mariam nom.baraya.danna.puluwannam.

    • @BazyMol
      @BazyMol 6 ปีที่แล้ว

      Galweta.watthe.yakaduru.mahathage.no.awanna

    • @malimariam2935
      @malimariam2935 6 ปีที่แล้ว

      +Bazy2432 Mol .t.p.no.danne.naha.gedarata.yanna

  • @LahiruJeewantha-x1y
    @LahiruJeewantha-x1y 9 หลายเดือนก่อน

    Tha podden konde ivarai

  • @malika7333
    @malika7333 5 ปีที่แล้ว

    අපොයි මෙහෙමත් ලෙඩ

    • @sachindulakshan7374
      @sachindulakshan7374 5 ปีที่แล้ว

      දෙමලුන්ට මෙවා හෙදෙන්නෙ ne එක මතක තියාගනින්

  • @jvplvp6303
    @jvplvp6303 5 ปีที่แล้ว +1

    Oyaserama boru othana shanthiyak nehe budda kavadavath no hithapu deval borukarao make people brain sick.othanata yana unta gahanda ona puka palenda.mama lankave hitiyanam oyaserama ginitiyanava.umbala hoyapu kalu salli ethnam deepiysw asarana othanata noya. .bohomastuti m'ama . holly man.obata buddhusarsni

    • @sachindulakshan7374
      @sachindulakshan7374 5 ปีที่แล้ว +3

      අනෙ හුත්තො උබලා නිසා තමා මෙ කලාව විනාශ වෙන්නෙ උබ කියන්නෙ කොහොමද මෙවා බොරු කියලා මේ දේවල් යකො බුදුන් ගෙ කාලෙ ඉදලා එන දෙවල් උබ මොන වෙලාවෙද ඉපදුනෙ උබට වෙන දේ උබවත් දන්නෙ nee හොඳද

    • @sachindulakshan7374
      @sachindulakshan7374 5 ปีที่แล้ว +3

      යකො මෙ නටන්නෙ යකො දකුනු පාලාතෙ දක්ශම නටන කෙනෙක් මෙ ගල්වැට වත්තෙ පියදාස මාමා යකො ලෙඩ්ඩු කොව්ව්ර හොද කරලා ඇද්ද

    • @sachindulakshan7374
      @sachindulakshan7374 5 ปีที่แล้ว +2

      මේවා බොරු කියන්නෙ කොහොමද උබ බුද්දාගමද කියපන් යකො දන්නෙ නැති දේවල් නොකිය ඉදපන් හොඳද අවජාතක බල්ලො රටෙ ඉන්නෙ යකො මෙ වගෙ හොඳ කලාවක් නැ යකො කොහෙවත් මෙවට අදරෙ කරපන්

    • @dulajnimantha4238
      @dulajnimantha4238 4 ปีที่แล้ว +3

      ඔය ඇදුරෝ දෙතුන් දෙනාම නටනවා දැකලා තියනවා මන් ඇස් දෙකටම ලංකාවේ ඉන්නකොට තොවිල් පලවල් හොයාගෙන යන්නේ

    • @dulajnimantha4238
      @dulajnimantha4238 4 ปีที่แล้ว +2

      පාලමෙන් මෙහා පැත්තේ වෙන්න ඕන ඒකේ අගේ තෙරේන්න අවුරුදු දාස් ගානක් පරන අපේ සංස්කෘතික පිලිවෙත්

  • @pushpikananayakkara9360
    @pushpikananayakkara9360 ปีที่แล้ว

    0