ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරිම නිහතමානී කලා පවුල් ජීවිතයක්...පුතු පැටිය හරිම හුරතල් .කැලුම්ගේ නෝනත් සෝබන නෑ ආදරෙයි ගොඩක් ❤❤❤
ආර්යගෙ අවධානෙ තියෙන්නේ කෑම එක කන්න.සිංදු කියන්නවත් අම්මිගෙ කෑම වලට කමෙන්ට් එකක් දෙන්නවත් ගානක් නෑ එයාට 🤭💜️💜️
දුලී අක්කට බනින්න එපා...මේ මිනිස්සුන්ට ඉතින් මොනව හරි දෙයක් කියන්න තියෙනවා.එයාලා හරියට perFECT wagee...ඕවා ගනන් ගන්න එපා...ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න.❤️❤️❤️bs
මට කන්න දෙන්නෑ.. 😂 කියලා කෑ ගහනවා . අනේ ශොක් බබා
😅😅oyat ahemane kaganne bro
චූටි පුතාගෙ හුරතලෙ හරිම ෂොක් ❤️
😅😅😅😅😅
එයාට කන්න දෙන්නලු 🤣🤣🤣😂😂 දග මල්ල 😘😘😘
පොඩි පුතු හරිම හුරතල් කතා කරද්දි.කෑම නම් රස ඇති..pena widhihata
අනේ ෂෝයි❤️❤️ ඔය තුන්දෙනා ආදරේයි ❤️❤️❤️❤️
මං ආසම family එකක්.. 😍 සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ ඔයාලා ❤️❤️
අනේහ් ආර්ය බබා හරිම ශෝයි 😍😘 ලස්සනයි අක්කේ වීඩීයෝ එක ♥️
ලස්සන කවුරුත් ආදරේ කරන කලා පවුලක් . ❤️❤️
අම්මා තාත්තා බබා 💖💖💖කන්න, සින්දුව කියන්න ඔක්කොම එකට කරන්නේ නැතුව. අනිත් පාර වෙනම වීඩ්යෝ පෙන්වා දෙන්න.බබා සුරතල් අම්මා, thathකියලා කියන කොට. Dada 😴😴😴රට හිටියත් සිංහල අය මාමා, dada කතා නෑ. 😍
අක්කි කෑම හදලා.කන්නේ නැතුව බඩගින්නේ ඉන්නවා..❤කැලුම් අයියේ අයේ වෙලාවක හම්බ වෙමු..
ආර්යා බේබිට කන්න හදිස්සි වෙලා.❤
ඇත්තට්ම ලස්සනයි අක්කි ඔයාගෙ වීඩියො එක☺️...ඒ වගේම ම හිතනවා ඔයාගෙ කෑම එකත් ඒ වගේ රස ඇති කියලා☺️....අනේ චූටි පුතූ ශෝයි අනේ...හැමදාම ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න..කවදාවත් ඇස් වහක් වදින්න එපා...☺️✞
බබාට චුට්ටක් වෙනම ප්ලෙට් එකකට දලා දුන්නනම් හොදයි නෙ 😍
😅😅😅😅😅😅😅😅
චූටි පුතා හරිම ශෝක් ❤️
කන්න දෙන්න කියපු විදිය❤️😂😂😂
😂 පව් අනේ පුතුට කන්න දෙන්න කෝ
කැලුම් ශ්‍රී අයියා වෙජිටේරියන් ❤️ ආදරණීය පවුලක්❤️❤️
අනේ පවු චූටි මැනික..video කලේ නැතත් කමක් නැ.බබාට ඇහුම්කන් දෙන්න..😓
අනේ...චූටි දඟ මල්ල...ශෝයි...
akkige voice eka mara beautiful.hadama mehema vlog ekk kalannako😍😍❤
ow voice eka marama lassanai , hari pahadiliwa ahenawa ❤
එයාට වෙනම ප්ලේට් එකකට දාල දුන්න නම් හරිනෙ ❤️
මම ආසම family එක🥰🥰😍❤️
තාත්තියි පුතයිගෙ අාදරෙ ❤❤❤
Anee shoi man asama family ekak. Budusaranai .
අනේ චුට් බබාගේ හුරතලේ☺️☺️❤️
Ammai appachchi kiyanna uganwanna akkiyoo.kelum aiyath kandy walane... mamath kandy. Udarata lassana wachanayak thamai appachchi kiyanne. 😊😊
appachchi kiyan awith ekek kare lankawatama🥴🥴🥴
@@shanayasonalisonali2968 🤣
ආදරෙයි ගොඩක් ❤️ ♥️ 💖
අනේ ළමයට කන්න දෙන්නකෝ 😑😑😅
Eyat Kan denalu😘❤👍
ගොඩක් ගොඩක් ආදරෙයි
අනේ ශෝයි ලස්සනයි ඔයාලා හැමෝම ❤️
කන ගමන් සින්දු කියන්නලු 😆😆
Thaththa wagemai baba.harima lassni video eka❤️
Mata kanna den naa lu 🤣dagaya❤️
Ane akki kema hadana vedio daannako hamadama, eka rasa paata kalum aiya kathdi therunaa bs
ආච්චි අම්මා මේ අක්කිගේ අම්මද
So cute ❤️
මොන සිංදුද.. කෑම එක රස වැටිලා🤭🤭
Pasta nowri oya spagati
Oyalage dans kawar akak oni.budusaranai
කලවම් කරන්න පොල්කටු හැන්දක් පවිච්ච් කරන්න දුව 👍😘❤️
ආර්ය hrima cute
කන්න දෙන්නකෝ 😍😍😍😍😍😍💎💎💎💎💎💎 ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Hama dama sathutin inna budu saranai
අර පොලොස් ඇබුලයි බටුමෝජුවයි වීඩියෝ එක එනකම් බලන් ඉන්න මම 😁😂
අනේ සෝයී පැටියා
අක්කි ආර් ය බබාගේ වීඩියෝ එකක් ඕනේ
Aiya pin patai.... vegetarian wennatu beee lesiyen katath eth eya pin wantha kenek kila munen penewaa
1st ❤️💪
එයා වෙජී වෙලා ඔයා චිකන් එහෙම කනකොට එයාට අව්ලක් නැද්ද ඒ කතාව වීඩියෝ එකක් දාන්න කොහොමද ඒක බැලන්ස් කරගන්නේ🤷🤷🤷🤷🤷
Cheese.freshmilk vegetarian da ?
Mata kanna denna😝😝
අම්මෝ අක්කේ මට කන්න දෙන්න මට කන්න දෙන්න 😅😅
බුදු සරණයි🙏🙏🙏🙏
Nice family❤️
හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි
ඒ ඒ ඒ මට කන්ඩ දෙන්ඩකෝ මට කන්ඩ දෙන්ඩ 😅😅
කෑමත් එක්ක රට ඉදි කනවා දැක්කමයි😲😲😲
බබාව දෙන්න බෑද 😁😁ෂෝයි බබා අනේ😍
Mn oyalage vidio balanawa .lassanama lassana family ekak adarei manikooo
අම්මා මල්ලිගේ අම්මද? නංගිගේ අම්මද..
Chandiyek ❤❤❤❤❤
Asama family ekk
Akki aiyata mawa mathaka na dan kiyanna mathak karala kiya oyath ekka issara නටුම් karapu malli kenek .......mathale amathaka wlama gihin .thamath man laga issra ape gaththu photo thiyanawa ...aiyata suba anagathyak wewa
Ela mcn😘
Adarei oya thundenatama 😘😘😘
My favorite family ❤️❤️❤️❤️❤️.... love you arya patiyooo ❤❤❤❤
හයියෝ ළමයට කන්න දෙන්න 😃
Thank you for the vegetarian spaghetti dish. 😋😋Looks tasty with the thick sauce.Dates 😋😋
ඇත්තටම ලස පාටයි යම් යම් ❤
Anee akki harima lovely family ekak aththtam kalum ayyage action mage bf ge wagemai eyat oy wagemai.aneee harima lovely akki oyala .love yu so much 🥺😘
❤❤babath plate ekkak
පැස්ට කියල ස්පැගටි හදන දුලී🌚
🥰🥰🥰❤️👌shoooi
අනේ මාත් අම්මට අම්මූ කියලා කියලා කියන්නෙ🤭
Akki me wage vidio thawa one plz
Ane bs🥰🥰 lassanai
me akka singer kenekda, voice eka godak lassanai meyage❤
මං හිතුවෙ නුඩ්ල්ස් කියලා 😁😁
මේ පස්ත නෙවෙයි ස්පෙගටි. ඒ වගේම මේක over cook වෙලා.
Akki puthage vdo dannakoo eya shoi
Oya niyapotu ටික atule tiyana visabeejat ekatama ekatu karaganna
Mama kamthima paula ... love you
Vegetarian❤
Video godaaaaaak danna api balan innawa
Niyapoththen penawa uyanawa athi kiyala gedara
අඩේ ම්න් වගේ වෙජ් හැබැයි මිරිස් කනවා අමු අමුවේ 😁
Miris kawama moko wenne .eya kanN nathte mas maluuu
@@sanjulasudarshani7346 මුකුත් වෙන්නෑ මන් වගේ කියලා කිව්වෙ.මාත් අමු අමුවෙ මිරිස් කන්නෙ අනිත් අයට දුන් විසිවෙන්න .අනික මාත් වෙජිටේරියන්.වැරැද්දක් නෙමේ කිව්වෙ.
Ane shok
💕💕💕👍
Ane bba inn vedio thawa danna
❤️❤️❤️
Chuti putha harima hurathal❤️❤️
Lassanayiiii
❤
Akki babatat plet ekak tiyanna eya aasa nisa
Patta aneee
💗
👋🥰😄
හරිම නිහතමානී කලා පවුල් ජීවිතයක්...පුතු පැටිය හරිම හුරතල් .කැලුම්ගේ නෝනත් සෝබන නෑ ආදරෙයි ගොඩක් ❤❤❤
ආර්යගෙ අවධානෙ තියෙන්නේ කෑම එක කන්න.සිංදු කියන්නවත් අම්මිගෙ කෑම වලට කමෙන්ට් එකක් දෙන්නවත් ගානක් නෑ එයාට 🤭💜️💜️
දුලී අක්කට බනින්න එපා...මේ මිනිස්සුන්ට ඉතින් මොනව හරි දෙයක් කියන්න තියෙනවා.එයාලා හරියට perFECT wagee...ඕවා ගනන් ගන්න එපා...ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න.❤️❤️❤️bs
මට කන්න දෙන්නෑ.. 😂 කියලා කෑ ගහනවා . අනේ ශොක් බබා
😅😅oyat ahemane kaganne bro
චූටි පුතාගෙ හුරතලෙ හරිම ෂොක් ❤️
😅😅😅😅😅
එයාට කන්න දෙන්නලු 🤣🤣🤣😂😂 දග මල්ල 😘😘😘
පොඩි පුතු හරිම හුරතල් කතා කරද්දි.
කෑම නම් රස ඇති..pena widhihata
අනේ ෂෝයි❤️❤️ ඔය තුන්දෙනා
ආදරේයි ❤️❤️❤️❤️
මං ආසම family එකක්.. 😍 සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ ඔයාලා ❤️❤️
අනේහ් ආර්ය බබා හරිම ශෝයි 😍😘 ලස්සනයි අක්කේ වීඩීයෝ එක ♥️
ලස්සන කවුරුත් ආදරේ කරන කලා පවුලක් . ❤️❤️
අම්මා තාත්තා බබා 💖💖💖
කන්න, සින්දුව කියන්න ඔක්කොම එකට කරන්නේ නැතුව. අනිත් පාර වෙනම වීඩ්යෝ පෙන්වා දෙන්න.
බබා සුරතල් අම්මා, thathකියලා කියන කොට. Dada 😴😴😴
රට හිටියත් සිංහල අය මාමා, dada කතා නෑ. 😍
අක්කි කෑම හදලා.කන්නේ නැතුව බඩගින්නේ ඉන්නවා..❤කැලුම් අයියේ අයේ වෙලාවක හම්බ වෙමු..
ආර්යා බේබිට කන්න හදිස්සි වෙලා.❤
ඇත්තට්ම ලස්සනයි අක්කි ඔයාගෙ වීඩියො එක☺️...ඒ වගේම ම හිතනවා ඔයාගෙ කෑම එකත් ඒ වගේ රස ඇති කියලා☺️....අනේ චූටි පුතූ ශෝයි අනේ...හැමදාම ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න..කවදාවත් ඇස් වහක් වදින්න එපා...☺️✞
බබාට චුට්ටක් වෙනම ප්ලෙට් එකකට දලා දුන්නනම් හොදයි නෙ 😍
😅😅😅😅😅😅😅😅
චූටි පුතා හරිම ශෝක් ❤️
කන්න දෙන්න කියපු විදිය❤️😂😂😂
😂 පව් අනේ පුතුට කන්න දෙන්න කෝ
කැලුම් ශ්‍රී අයියා වෙජිටේරියන් ❤️ ආදරණීය පවුලක්❤️❤️
අනේ පවු චූටි මැනික..video කලේ නැතත් කමක් නැ.බබාට ඇහුම්කන් දෙන්න..😓
අනේ...චූටි දඟ මල්ල...ශෝයි...
akkige voice eka mara beautiful.hadama mehema vlog ekk kalannako😍😍❤
ow voice eka marama lassanai , hari pahadiliwa ahenawa ❤
එයාට වෙනම ප්ලේට් එකකට දාල දුන්න නම් හරිනෙ ❤️
මම ආසම family එක🥰🥰😍❤️
තාත්තියි පුතයිගෙ අාදරෙ ❤❤❤
Anee shoi man asama family ekak. Budusaranai .
අනේ චුට් බබාගේ හුරතලේ☺️☺️❤️
Ammai appachchi kiyanna uganwanna akkiyoo.kelum aiyath kandy walane... mamath kandy. Udarata lassana wachanayak thamai appachchi kiyanne. 😊😊
appachchi kiyan awith ekek kare lankawatama🥴🥴🥴
@@shanayasonalisonali2968 🤣
ආදරෙයි ගොඩක් ❤️ ♥️ 💖
අනේ ළමයට කන්න දෙන්නකෝ 😑😑😅
Eyat Kan denalu😘❤👍
ගොඩක් ගොඩක් ආදරෙයි
අනේ ශෝයි ලස්සනයි ඔයාලා හැමෝම ❤️
කන ගමන් සින්දු කියන්නලු 😆😆
Thaththa wagemai baba.harima lassni video eka❤️
Mata kanna den naa lu
🤣dagaya❤️
Ane akki kema hadana vedio daannako hamadama, eka rasa paata kalum aiya kathdi therunaa bs
ආච්චි අම්මා මේ අක්කිගේ අම්මද
So cute ❤️
මොන සිංදුද.. කෑම එක රස වැටිලා🤭🤭
Pasta nowri oya spagati
Oyalage dans kawar akak oni.budusaranai
කලවම් කරන්න පොල්කටු හැන්දක් පවිච්ච් කරන්න දුව 👍😘❤️
ආර්ය hrima cute
කන්න දෙන්නකෝ 😍😍😍😍😍😍💎💎💎💎💎💎 ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Hama dama sathutin inna budu saranai
අර පොලොස් ඇබුලයි බටුමෝජුවයි වීඩියෝ එක එනකම් බලන් ඉන්න මම 😁😂
අනේ සෝයී පැටියා
අක්කි ආර් ය බබාගේ වීඩියෝ එකක් ඕනේ
Aiya pin patai.... vegetarian wennatu beee lesiyen katath eth eya pin wantha kenek kila munen penewaa
1st ❤️💪
එයා වෙජී වෙලා ඔයා චිකන් එහෙම කනකොට එයාට අව්ලක් නැද්ද ඒ කතාව වීඩියෝ එකක් දාන්න කොහොමද ඒක බැලන්ස් කරගන්නේ🤷🤷🤷🤷🤷
Cheese.freshmilk vegetarian da ?
Mata kanna denna😝😝
අම්මෝ අක්කේ මට කන්න දෙන්න මට කන්න දෙන්න 😅😅
බුදු සරණයි🙏🙏🙏🙏
Nice family❤️
හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි
ඒ ඒ ඒ මට කන්ඩ දෙන්ඩකෝ මට කන්ඩ දෙන්ඩ 😅😅
කෑමත් එක්ක රට ඉදි කනවා දැක්කමයි😲😲😲
බබාව දෙන්න බෑද 😁😁ෂෝයි බබා අනේ😍
Mn oyalage vidio balanawa .lassanama lassana family ekak adarei manikooo
අම්මා මල්ලිගේ අම්මද? නංගිගේ අම්මද..
Chandiyek ❤❤❤❤❤
Asama family ekk
Akki aiyata mawa mathaka na dan kiyanna mathak karala kiya oyath ekka issara නටුම් karapu malli kenek .......mathale amathaka wlama gihin .thamath man laga issra ape gaththu photo thiyanawa ...aiyata suba anagathyak wewa
Ela mcn😘
Adarei oya thundenatama 😘😘😘
My favorite family ❤️❤️❤️❤️❤️.... love you arya patiyooo ❤❤❤❤
හයියෝ ළමයට කන්න දෙන්න 😃
Thank you for the vegetarian spaghetti dish. 😋😋
Looks tasty with the thick sauce.
Dates 😋😋