ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

IGI 2 සම්පූර්ණ කතාව සිංහලෙන් | IGI 2 Complete Story In Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 มิ.ย. 2021
  • හැමෝටම සුබ දවසක් කලින් වීඩියෝ එක නොදන්නා හේතු මත ඩිලිට් වෙලා තිබුණ නිසා මේක ආයේ අප්ලෝඩ් කරන්න වුනා.සුපුරුදු විදියට ඔයාලට මේක පැහැදිලි වෙන්න කොටස් වලට කඩලා තියෙන්නේ.
    TimeCodes
    00:00 - 01.IGI 2 එකට පෙරවදනක්
    0:33 - 02.IGI 2 එකට කලින් මොකද උනේ
    01:13 - 03.කාපේතියන් කදුකරයේ වික්‍රමය(Mission 1-3)
    02:08 - 04.EMP චිප් හදන එක නවත්තමුද?(Mission 4-6)
    03:58 - 05.ද්‍රෝහී වීම
    05:06 - 06.දේශසීමාවෙන් පැනගමු(Mission 7)
    06:14 - 07.ප්‍රීබෝයි එක්ක ආයේ සෙට් වෙමු(Mission 8-12)
    09:26 - 08.Quest ගෙන් පලිගමුද?(Mission 13)
    10:39 - 09.ස්ප්‍රැට්ලි දූපතේ වික්‍රමය පලවෙනි කොටස (Mission 14)
    11:46 - 10.ස්ප්‍රැට්ලි දූපතේ වික්‍රමය දෙවෙනි කොටස (Mission 15-16)
    12:52 - 11.කලකල දේ පලපල දේ(Mission 17)
    14:19 - 12.රොකට්ටුවක් නවත්තමුද?(Mission 18,19)
    16:22 - 13.අවසානය

ความคิดเห็น • 417

  • @UniqueCafeSL
    @UniqueCafeSL  3 ปีที่แล้ว +53

    හැමෝටම තේරෙන විදියට මන් මේක කොටස් වලට බෙදලා තියෙන්නේ.ඔයාලා කැමති තැනක් ආයේ බලන්න පුලුවන්.
    00:00 -IGI 2 එකට පෙරවදනක්
    0:33 -IGI 2 එකට කලින් මොකද උනේ
    01:13 -කාපේතියන් කදුකරයේ වික්‍රමය(Mission 1-3)
    02:08- EMP චිප් හදන එක නවත්තමුද?(Mission 4-6)
    03:58 -ද්‍රෝහී වීම
    05:06 -දේශසීමාවෙන් පැනගමු(Mission 7)
    06:14 -ප්‍රීබෝයි එක්ක ආයේ සෙට් වෙමු(Mission 8-12)
    09:26 -Quest ගෙන් පලිගමුද?(Mission 13)
    10:39 -ස්ප්‍රැට්ලි දූපතේ වික්‍රමය පලවෙනි කොටස (Mission 14)
    11:46 -ස්ප්‍රැට්ලි දූපතේ වික්‍රමය දෙවෙනි කොටස (Mission 15-16)
    12:55-කලකල දේ පලපල දේ(Mission 17)
    14:19 -රොකට්ටුවක් නවත්තමුද?(Mission 18-19)
    16:22 -අවසානය

    • @slmuiceboy
      @slmuiceboy 3 ปีที่แล้ว +5

      ඔයාගේ වැඩ නම් සුපිරි

    • @UniqueCafeSL
      @UniqueCafeSL  3 ปีที่แล้ว +4

      @@slmuiceboy thanks සහෝ.❤️

    • @exe.4306
      @exe.4306 3 ปีที่แล้ว +5

      සුපිරියට ම තෙරෙනවා බං පුලුවන්නං Halo game storyline එක ගෙන්නකො බං

    • @UniqueCafeSL
      @UniqueCafeSL  3 ปีที่แล้ว +3

      තෑන්ක්ස් සහෝ.❤️halo එක halo infinite එන්න කිට්ටු වෙලා ගේන්න ඉන්නේ.

    • @jivankumara7755
      @jivankumara7755 2 ปีที่แล้ว +3

      IGI2

  • @travelsite7381
    @travelsite7381 3 ปีที่แล้ว +26

    Patta අද තමයි හරියටම කතාව ගැන දැන ගත්තේ 😲😲😲🙏

    • @UniqueCafeSL
      @UniqueCafeSL  3 ปีที่แล้ว +2

      තෑන්ක්ස් සහෝ.❤️

    • @locky2.0
      @locky2.0 2 ปีที่แล้ว +1

      Before my favourite game igi miss u🤦🥺🥺🥺🥺🥺😭😭😭😭🥺🥺🤦😭😭lot love igi

  • @dowindramadhushanka8712
    @dowindramadhushanka8712 2 ปีที่แล้ว +6

    ගේම් එක ගැහුවට විස්තරේ දැන් ගත්තෙ අද.... ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්.... කතාව අහද්දි ගේම් එක ඇතුළෙ හිටියා වගේ දැනෙන තරමට පැහැදිලි කිරීම හොඳටම තියෙනවා.... ජය වේවා ❤❤👍

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว

      තෑන්ක්ස් සහෝ.❤️❤️

  • @slguru4884
    @slguru4884 2 ปีที่แล้ว +8

    ඔය සේරම ටියුටෝරියල් බලලා තමා මන් මේක බලන්නෙ ...u are correctly explain .respect

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว +2

      තෑන්ක්ස් සහෝ.❤️

  • @jayathmarasanjana7103
    @jayathmarasanjana7103 3 ปีที่แล้ว +26

    හොඳ පැහැදිලි කිරීමක් ඉදිරියට යන්න ජයෙන් ජය💪💪💪❤️

    • @UniqueCafeSL
      @UniqueCafeSL  3 ปีที่แล้ว +5

      තෑන්ක්ස් සහෝ.❤️

    • @yaka6222
      @yaka6222 2 ปีที่แล้ว +4

      ඇත්ත තමයි

  • @broagain363
    @broagain363 3 ปีที่แล้ว +12

    සුපිරි චැනල් එකක්❤... Keep it up brother

    • @UniqueCafeSL
      @UniqueCafeSL  3 ปีที่แล้ว +2

      තෑන්ක්ස් සහෝ.❤️

  • @vidam157
    @vidam157 2 ปีที่แล้ว +17

    සුපිරි පැහැදිලි කිරීමක් ❤

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว +1

      තෑන්ක්ස් සහෝ.❤️

  • @xff5431
    @xff5431 2 ปีที่แล้ว +2

    Ado uba supiri bn 🥺❤

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว +1

      තෑන්ක්ස් සහෝ.❤️😁

  • @claude5867
    @claude5867 3 ปีที่แล้ว +1

    Ado supiriyak bn adareyi❤

    • @UniqueCafeSL
      @UniqueCafeSL  3 ปีที่แล้ว

      තෑන්ක්ස් සහෝ ❤️

  • @amilahangangawatte5144
    @amilahangangawatte5144 ปีที่แล้ว

    ගැම්මක් ඈ

  • @yslproductions6439
    @yslproductions6439 2 ปีที่แล้ว +6

    තව video ඕන බ්‍රෝ.සුපිරියි හොඳේ.ජයෙන් ජය ප්‍රාර්ථනා කරනව.

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว +1

      තෑන්ක්ස් සහෝ.❤️අනිවා ලගදීම අලුත් වීඩියෝ ටිකක් ගේනවා.ඒක ගැන අද හෙටම Community Post එකක් දානවා.

  • @StudywithSAJEE
    @StudywithSAJEE 2 ปีที่แล้ว +7

    පළවෙනි වීඩියෝ තුනමට මෙහෙම විව්ස් ආවා කියන්නෙ සුපිරි දිගටම වීඩියෝ දාන්න. අතාරින්න එපා

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว

      තෑන්ක්ස් සහෝ.❤️

    • @indunilkumara8205
      @indunilkumara8205 2 ปีที่แล้ว

      සජේ අය්ය ❤️👊🖤

  • @gamingthivayt1061
    @gamingthivayt1061 2 ปีที่แล้ว +5

    ඔහොම යං කොල්ලො👍

  • @lasanthakumarasinha7931
    @lasanthakumarasinha7931 2 ปีที่แล้ว +1

    Ada thama hariyatama dana gaththe bn supiri ජයෙන් ජය

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว

      තෑන්ක්ස් සහෝ.❤️

  • @akindunidu7oafan420
    @akindunidu7oafan420 2 ปีที่แล้ว +1

    aiye supiri harima lassanai hoda gamanak yanna

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว

      තෑන්ක්ස් සහෝ.❤️

  • @sanukamaheeth5548
    @sanukamaheeth5548 3 ปีที่แล้ว +1

    පට්ට හොදේ keep it up 🙂😉👍

    • @UniqueCafeSL
      @UniqueCafeSL  3 ปีที่แล้ว +1

      තෑන්ක්ස් සහෝ❤️

  • @fakeizero4081
    @fakeizero4081 ปีที่แล้ว

    නියමයි...

  • @erangasahan5371
    @erangasahan5371 ปีที่แล้ว

    Mama asama game akak supiri vedio akak 🔥❤😍👈

  • @khudayanga1335
    @khudayanga1335 2 ปีที่แล้ว +1

    Aiye wade supiri

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว +1

      තෑන්ක්ස් සහෝ.❤️❤️

  • @akashff4102
    @akashff4102 2 ปีที่แล้ว +1

    Congratulations 2k subcribers

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว +1

      තෑන්ක්ස් සහෝ.😁❤️❤️😚

  • @senukakarunarathne2000
    @senukakarunarathne2000 2 ปีที่แล้ว +1

    Patta❤️😍🥰

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว

      තෑන්ක්ස් සහෝ.❤️

  • @buildwithmee
    @buildwithmee 2 ปีที่แล้ว +3

    patta honde 💪me kathawa ada thama danagaththe 💪game ek kalin gahuwata💚🤍,meka hadanna oya godak mahansi welath thiyena bawa penawa🧡🧡, Thank U so mutch!!😍😍🤗

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว +1

      තෑන්ක්ස් සහො❤️

  • @Edirisinghe_K
    @Edirisinghe_K 2 ปีที่แล้ว +1

    සුපිරියක් ඈ❤️

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว +1

      තෑන්ක්ස් සහෝ.❤️❤️

  • @DISSA_MUSIC
    @DISSA_MUSIC ปีที่แล้ว +1

    මම තවමත් ආසාවෙන් play කරන game එකක් මේක. පොඩි කාලේ ලස්සන කරපු games ❤️🥰

  • @maryselvine4248
    @maryselvine4248 3 ปีที่แล้ว +2

    GAMMAK BRO THANKS GOOD LUCK

    • @UniqueCafeSL
      @UniqueCafeSL  3 ปีที่แล้ว

      තෑන්ක්ස් සහෝ.❤️

  • @user-dz2ss2lf8y
    @user-dz2ss2lf8y หลายเดือนก่อน

    අඩේ ගේම් එක ඉවරවෙනකන් ගැහුවට කතාව දැනගෙන හිටියෙ නෑ.. අද දන්නෙ ❤❤❤

  • @shakthi845
    @shakthi845 3 ปีที่แล้ว +1

    නියම වැඩක් දිගටම ගෙන්න

    • @UniqueCafeSL
      @UniqueCafeSL  3 ปีที่แล้ว

      තෑන්ක්ස් සහෝ❤️

  • @sonicff5110
    @sonicff5110 3 ปีที่แล้ว +10

    එලබන් සුපිරු බලලා ඉවර වෙද්දි අහටෙ කදුලුත් ආවා

    • @UniqueCafeSL
      @UniqueCafeSL  3 ปีที่แล้ว +1

      😅Thanks සහෝ.❤️

  • @AnimationXAp
    @AnimationXAp 2 ปีที่แล้ว +1

    නියමයි ❤️❤️❤️

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว

      තෑන්ක්ස් සහෝ.❤️❤️

  • @techniqueawareness4514
    @techniqueawareness4514 2 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරීමක් හොදට තෙරුනා.💜️👍

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว +1

      තෑන්ක්ස් සහෝ

  • @evilsuicidegamin1566
    @evilsuicidegamin1566 2 ปีที่แล้ว +1

    පට්ට❤️🤙

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว

      තෑන්ක්ස් සහෝ.❤️

  • @Kaweesha_Sandares.
    @Kaweesha_Sandares. 2 ปีที่แล้ว +2

    අම්මො පට්ට හොදේ 👍👍👍👍👍👍👍

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว +1

      තෑන්ක්ස් සහෝ❤️

  • @Gamer-ng3oo
    @Gamer-ng3oo 2 ปีที่แล้ว +1

    මරු අප්පා අහන්න ආසයි 💗

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว +1

      තෑන්ක්ස් සහෝ.❤️

  • @dinuksamendafernando400
    @dinuksamendafernando400 2 ปีที่แล้ว +1

    Patta ahh

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว +2

      තෑන්ක්ස් සහෝ.❤️

  • @udayakumara4398
    @udayakumara4398 2 ปีที่แล้ว +5

    පැහැදිලි කිරීම සුපිරියට තියනවා. ජයවේවා 👍👍
    Igi තව එකක් එන්න තියනවා නේද

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว +2

      තෑන්ක්ස් සහෝ.❤️ඔව් එන්න තියනවා.ඒක මේ අවුරුද්දේ එයි කියලා තමා කියන්නේ.

  • @kittflash35
    @kittflash35 2 ปีที่แล้ว +1

    ගැම්මක් දිගටම කරන්න !!
    රෙසිඩන්ට් ඉවිල් එකත් ඔනෙ !

  • @wapasela
    @wapasela 2 ปีที่แล้ว +1

    ස්තුති

  • @kavindu4369
    @kavindu4369 2 ปีที่แล้ว +2

    Supiri.. game eka gahala thibunata ada thamai kathawa dana gathe thanks.👍👍👍

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว +1

      තෑන්ක්ස් සහෝ.❤️

  • @isurujayatissa1422
    @isurujayatissa1422 3 ปีที่แล้ว +1

    niyamai.great video

    • @UniqueCafeSL
      @UniqueCafeSL  3 ปีที่แล้ว

      තෑන්ක්ස් සහෝ.

  • @gnanalatha2619
    @gnanalatha2619 2 ปีที่แล้ว +1

    Supiri vedeo eka

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว

      තෑන්ක්ස් සහෝ.❤️

  • @_JA_NA_
    @_JA_NA_ 2 ปีที่แล้ว +8

    ගේම් එක ප්ලෙ කරාට
    කතාව දැනගත්තෙ අද තමෛ හරියටම
    තෑම්ස් මචන්
    🖤✌

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว +2

      වෙල්කම් සහෝ❤️

  • @sanjayakumara6767
    @sanjayakumara6767 3 ปีที่แล้ว +7

    ඒක සුපිරි අයියෙ, මම 2006 ඉඳන් IGI ගහන්නෙ, අපේ කාලෙ ඉතින් IGI 1,2 ඒ වගේම NFS underground කියන්නෙ සුපිරිම ගේම් තමයි. IGI 1, 2 ගේම්ස් නම් කවදාවත් එපා උනේ නෑ..ගේම් එක ගහල ඉවර කරල ආයෙ මුල ඉඳන් ගහනව. ඒත් දැන් තමයි කතාව හරියටම දැනගත්තෙ. මේ වගේම IGI 1ත් සම්පූර්ණ කතාව දාන්න පුලුවන්නම්.. අයියෙ තව දෙයක්.. IGI 2 අන්තිම කොටස ඉවර කලාම IGI 3 ගේම් එකට ලෝඩ් වෙන පොඩි ක්ලිප් එකක් තියෙනවා ඔයා දැක්කද දන්නෙ නෑ.. චීන පන්සලක මකරෙක්ගෙ රූපයක් තමා පෙන්නන්නෙ. මට හිතෙන්නෙ ඉනර්ලූප් සමාගම IGI 3ත් හදන්න ඉන්න ඇති. පස්සෙ සමාගම නවත්වපු නිසා කරන්න නැතුව ඇති. දැන් එයාලා තවත් සමාගමක් එක්ක එකතු වෙලා තමයි IGI Origin කියන එක හදල තියෙන්නෙ. ඒත් ඒක IGI 3 නෙවෙයි. වෙනම කතාවක්.

    • @UniqueCafeSL
      @UniqueCafeSL  3 ปีที่แล้ว +1

      Igi 1 කියන්නේ අපි කරපු මුල්ම වීඩියෝ එක.මේ චැනල් එකේම දාලා තිබ්බා.ඒක ඩිලිට් වෙලා තියෙන්නේ.අපි ආයේ අප්ලෝඩ් කරන්න බලනවා.අනිවා අප්ලෝඩ් කරන්නම් ❤️

    • @UniqueCafeSL
      @UniqueCafeSL  3 ปีที่แล้ว +2

      මන් දන්න තරමින් එයාලට මේකේ ඊලග කොටසක් ගැන අදහසක් තිබ්බා.ඒත් IGI 2 ගේම් එක සමහර රටවල් වල(චීනය වගේ) තහනම් වුන නිසා එයාලගේ ආදායම හොයාගන්න බැරිවුනා.ඒක නිසාම මේ ගේම් එක නිකුත් කරාට පස්සේ ස්ටූඩියෝ එක වහලා දාන්න සිද්දවෙනවා.

    • @sanjayakumara6767
      @sanjayakumara6767 3 ปีที่แล้ว +2

      @@UniqueCafeSL හා හරි අයියෙ,, IGI 1 දාන්න, අනිවාර්යයෙන් බලනව..

    • @user-kz3ny6kb4t
      @user-kz3ny6kb4t 3 ปีที่แล้ว +1

      ammo man ipaduneth 2007

    • @UniqueCafeSL
      @UniqueCafeSL  3 ปีที่แล้ว +3

      😅අවුලක් නෑ ලංකාවේ ගේමින් ජනප්‍රිය උනෙත් ඒ කාලෙනේ.හොද අවුරුද්දක ඉපදිලා තියෙන්නේ.මන් 2000.😌

  • @sanilkapathiraja353
    @sanilkapathiraja353 2 ปีที่แล้ว +2

    Supiri a

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว +1

      තෑන්ක්ස් සහෝ.❤️

  • @arunarox842
    @arunarox842 3 ปีที่แล้ว +7

    අලුත් chanel එකක් නේද , search කරලා මේක හොයාගත්තේ , good luck mchn

    • @UniqueCafeSL
      @UniqueCafeSL  3 ปีที่แล้ว +1

      තෑන්ක්ස් සහෝ ❤️

  • @SLPCLK
    @SLPCLK 2 ปีที่แล้ว +4

    Perfect explaining bro

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว +2

      තෑන්ක්ස් අයියේ.❤️

  • @dewmikamalintha3954
    @dewmikamalintha3954 2 ปีที่แล้ว +1

    Meka patta ❤️👍

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว +1

      තෑන්ක්ස් සහෝ❤️

  • @sltharukagaming8664
    @sltharukagaming8664 2 ปีที่แล้ว +1

    ado patta gammak a podi game akatha aye gahanna hithhuna patta

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว

      තෑන්ක්ස් සහෝ.❤️

  • @charithjayanath1292
    @charithjayanath1292 2 ปีที่แล้ว +1

    Thanks you brother, ada thamai aththatama meke kathawa danagaththe🙂❤👍

  • @__keena_official__6346
    @__keena_official__6346 2 ปีที่แล้ว +1

    thanks 💕💕

  • @Undertaker-yp8mm
    @Undertaker-yp8mm 2 ปีที่แล้ว +1

    ෆට්ට

  • @sonicff5110
    @sonicff5110 3 ปีที่แล้ว +2

    Dan 10sarekata vadiya baluwa aiye

    • @UniqueCafeSL
      @UniqueCafeSL  3 ปีที่แล้ว

      තෑන්ක්ස් සහෝ.❤️තේරුනා කියලා හිතනවා කතාව.😅

  • @uvindudeveen2343
    @uvindudeveen2343 2 ปีที่แล้ว +5

    ❤️🤟15 වෙනි Level එක දැන් 🤟❤️

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว +3

      ගැම්මක් තමා ඉතින්.🔥❤️

    • @uvindudeveen2343
      @uvindudeveen2343 2 ปีที่แล้ว +2

      අද ඉවර කලා

    • @uvindudeveen2343
      @uvindudeveen2343 2 ปีที่แล้ว +2

      ❤️🤟

  • @samindajayasena8245
    @samindajayasena8245 2 ปีที่แล้ว +1

    great thanks

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว +1

      You are welcome!❤️

  • @akinduoshan2087
    @akinduoshan2087 2 ปีที่แล้ว +1

    chamith aiye maru adarei

  • @sathirarashmika7772
    @sathirarashmika7772 2 ปีที่แล้ว +5

    අයියෙ තව ගේම් වල වීඩියෝත් දාන්න.මේ වීඩියෝ එකනම් පට්ටයි

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว +2

      අනිවා ගේනවා සහෝ.තෑන්ක්ස් සහෝ.❤️

    • @sathirarashmika7772
      @sathirarashmika7772 2 ปีที่แล้ว +3

      Thank you අයියෙ

  • @kanidil8095
    @kanidil8095 3 ปีที่แล้ว +2

    Great Work Brother Good luck for future ❤️❤️❤️

  • @ashangimhana4027
    @ashangimhana4027 2 ปีที่แล้ว +1

    මරු

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว

      තෑන්ක්ස් සහෝ.❤️❤️

  • @wapasela
    @wapasela 2 ปีที่แล้ว +1

    ඇත්තටම හොදට පැහැදිලි කරා

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว +1

      තෑන්ක්ස් සහෝ.❤️

  • @yasith_randu4465
    @yasith_randu4465 2 ปีที่แล้ว

    අඩෝ සුපුරී ඈ

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว +1

      තෑන්ක්ස් සහෝ❤️

  • @shenalpramodya9325
    @shenalpramodya9325 3 ปีที่แล้ว +1

    Thawa game ekak oneeee👌👌👌👌

    • @UniqueCafeSL
      @UniqueCafeSL  3 ปีที่แล้ว

      ගේන්න බලන්නම් සහෝ.❤️

  • @janithyt7200
    @janithyt7200 3 ปีที่แล้ว +2

    නියමයි

    • @UniqueCafeSL
      @UniqueCafeSL  3 ปีที่แล้ว +1

      තෑන්ක්ස් සහෝ.❤️

  • @blueprintlanka2219
    @blueprintlanka2219 3 ปีที่แล้ว +1

    Superr😍😍

    • @UniqueCafeSL
      @UniqueCafeSL  3 ปีที่แล้ว +1

      තෑන්ක්ස් සහෝ.❤️

  • @yesican5053
    @yesican5053 2 ปีที่แล้ว +1

    නියමයි කුකුළ් බඩා.....

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว +2

      😂මන් නෙමේ ඒ😂😂😂😂😂

    • @yesican5053
      @yesican5053 2 ปีที่แล้ว +1

      @@UniqueCafeSL ඒ කටහඬමයි ඒ විදිහමයි ජයවේවා........! 😁😁😁

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว +1

      @@yesican5053 😂😂😂❤️❤️❤️

  • @isurudinushan9489
    @isurudinushan9489 2 ปีที่แล้ว +1

    කුකුල් බබාගෙ කටහඬ.. ආයිත් ගහන්න හිතෙනවා.

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว

      😅ගොඩක් කට්ටිය කියනවා

  • @malithprarthana9182
    @malithprarthana9182 2 ปีที่แล้ว +1

    vdeiyo aka supere

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว

      තෑන්ක්ස් සහෝ❤️

  • @kavindiasha1097
    @kavindiasha1097 3 ปีที่แล้ว +2

    ඒක මරු😍😘

    • @UniqueCafeSL
      @UniqueCafeSL  3 ปีที่แล้ว +1

      තෑන්ක්ස් සහෝදරී.❤️

    • @kavindiasha1097
      @kavindiasha1097 3 ปีที่แล้ว +1

      @@UniqueCafeSL ගේම් එක ගැහුවට හැමදාම මුලින් යන ටික ස්කිප් කරලා ගියේ ඉංග්‍රීසි නිසා ඕවා තේරෙන් නෑනේ කියලා ..ලස්සන කතාවක් තිබිලනේ ..අද තමයි දැන ගත්තේ ඒක ..තැන්ක් යූ✌️💪❤️

    • @UniqueCafeSL
      @UniqueCafeSL  3 ปีที่แล้ว +1

      ටික ටික ඉගෙන ගන්න.මටත් මුල් කාලේ තේරුනේ නෑ.දැන් ටික ටික අල්ලගෙන යනවා.😅

  • @pubggaming930
    @pubggaming930 2 ปีที่แล้ว

    supiri FPS game 1. podi kale hena gemak didi ghuwe

  • @sonicff5110
    @sonicff5110 3 ปีที่แล้ว +1

    එල බන්

    • @UniqueCafeSL
      @UniqueCafeSL  3 ปีที่แล้ว +1

      තෑන්ක්ස් සහෝ.❤️

  • @slsasamusic9147
    @slsasamusic9147 3 ปีที่แล้ว +1

    Super ♥️

    • @UniqueCafeSL
      @UniqueCafeSL  3 ปีที่แล้ว

      තෑන්ක්ස් සහෝ.❤️

  • @uzelezzmydiary
    @uzelezzmydiary 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @dulmin1058
    @dulmin1058 2 ปีที่แล้ว +2

    Farcry 1 plz 🥺

  • @dinukanaveen39
    @dinukanaveen39 2 ปีที่แล้ว +1

    Super story 👌👌👌

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว +1

      තෑන්ක්ස් සහෝ.❤️

  • @chandimalahiru1568
    @chandimalahiru1568 3 ปีที่แล้ว +2

    FB eke coment ehekin dakke me Channel ek.
    Good luck😘.Digatama karagena yanna👍.Subapathanawa ! ! !

    • @UniqueCafeSL
      @UniqueCafeSL  3 ปีที่แล้ว

      තෑන්ක්ස් සහෝ.❤️

  • @MeMe_Hub2752
    @MeMe_Hub2752 2 ปีที่แล้ว +1

    Maru aa

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว

      තෑන්ක්ස් සහෝ.❤️

  • @chanulajayawardhana1951
    @chanulajayawardhana1951 3 ปีที่แล้ว +8

    පට්ට ආ
    පුලුවන්නම් farcry3 එකත් ගේන්නෝ

    • @UniqueCafeSL
      @UniqueCafeSL  3 ปีที่แล้ว +2

      තෑන්ක්ස් සහෝ.❤
      පුලුවන් තරම් උත්සහ කරන්නම් ගේන්න.

    • @broagain363
      @broagain363 3 ปีที่แล้ว

      ඔව් 😊

  • @janidunethmi3491
    @janidunethmi3491 2 ปีที่แล้ว +1

    ela bm ithin

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว

      තෑන්ක්ස් සහෝ❤️

  • @niroshadarmapala8825
    @niroshadarmapala8825 2 ปีที่แล้ว +2

    03:30 maru

  • @navodyashoda1302
    @navodyashoda1302 2 ปีที่แล้ว +1

    ❤👌

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว +1

      තෑන්ක්ස් සහෝ.❤️

  • @NimnadTec
    @NimnadTec 2 ปีที่แล้ว +1

  • @pgmtharuka2837
    @pgmtharuka2837 2 ปีที่แล้ว +1

    Dark Siders game එකේ කතාවත් ඕනෙ

  • @khudayanga1335
    @khudayanga1335 2 ปีที่แล้ว +1

    Aiye thawa ewa karanna kiyala suba patanawa

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว +1

      තෑන්ක්ස් සහෝ.❤️❤️❤️

  • @MusicWorldTv.
    @MusicWorldTv. 2 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @tharakagurusinghe261
    @tharakagurusinghe261 2 ปีที่แล้ว +2

    Adooo ela

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว +1

      තෑන්ක්ස් සහෝ.❤️

    • @tharakagurusinghe261
      @tharakagurusinghe261 2 ปีที่แล้ว +1

      @@UniqueCafeSL පුලුවන්නම් igi 1 aye dnna

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว +2

      @@tharakagurusinghe261 සහෝ දැනට නම් දාන්න විදියක් නෑ.ඒත් අපි facebook upload කරපු එකේ ලින්ක් එකක් දෙන්නම්.
      m.facebook.com/story.php?story_fbid=1163708437404530&id=100012961541447&sfnsn=mo

    • @tharakagurusinghe261
      @tharakagurusinghe261 2 ปีที่แล้ว +1

      @@UniqueCafeSL තැන්කු😍

  • @MRWorld2010
    @MRWorld2010 3 ปีที่แล้ว +1

    Supiri

    • @UniqueCafeSL
      @UniqueCafeSL  3 ปีที่แล้ว

      තෑන්ක්ස් සහෝ.❤️

    • @MRWorld2010
      @MRWorld2010 3 ปีที่แล้ว

      @@UniqueCafeSL okay mawa subscribe karanna wada

    • @MRWorld2010
      @MRWorld2010 3 ปีที่แล้ว

      Comment like

  • @esarasathsara3688
    @esarasathsara3688 3 ปีที่แล้ว +1

    aye igi 2 katava kivata tanks

  • @chanulaj7118
    @chanulaj7118 3 ปีที่แล้ว +2

    patta bn
    call of duty 2 ekath mee widiyatama geemu

    • @UniqueCafeSL
      @UniqueCafeSL  3 ปีที่แล้ว

      තෑන්ක්ස් සහෝ.මන් ඉස්සරහට ගේන්න ඉන්නේ.

    • @chanulaj7118
      @chanulaj7118 3 ปีที่แล้ว +1

      @@UniqueCafeSL thawa lassana sotry thiyena game godk geenna machn
      umba thama danata hondatm storyline explain karanne

    • @UniqueCafeSL
      @UniqueCafeSL  3 ปีที่แล้ว

      තෑන්ක්ස් සහෝ අගය කිරීමට.❤️

  • @spnssudasinghe7296
    @spnssudasinghe7296 2 ปีที่แล้ว +1

    සුපිරි

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว

      තෑන්ක්ස් සහෝ.❤️

  • @khudayanga1335
    @khudayanga1335 2 ปีที่แล้ว +1

    Aiye thawa ewa karannako

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว +1

      පුලුවන් තරම් ඉක්මනට අලුත් එකක් ගේන්නම්.❤️❤️

  • @induwaradilshan8011
    @induwaradilshan8011 3 ปีที่แล้ว +1

    ඊලග පාර Call of duty cold war දෙන්න ඕනි
    Video එක මරු තවත් video එක ලගදීම ඕනි 👍👍👍👍

    • @UniqueCafeSL
      @UniqueCafeSL  3 ปีที่แล้ว

      Cold War කරන්න හිතන් තමා ඉන්නේ.ඒත් Cold War එක BlackOps වලටයි Modern Warare 2019ටයි සම්බන්ධයි.

    • @user-uc8fw4gf6q
      @user-uc8fw4gf6q 2 ปีที่แล้ว +1

      Planat 361 youtube channel එකේ තියනව black ops story එක.

  • @thalagahawaththecovers
    @thalagahawaththecovers 2 ปีที่แล้ว +3

    ❤️🍁 මාස දෙකකින් දාලා නෑ💔

  • @gamingauramyt5770
    @gamingauramyt5770 2 ปีที่แล้ว +1

    ayiye IGI 3 eka one

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว +2

      IGI 3 ඇවිත් නෑනේ සහෝ.ආවම දෙන්නම් අනිවාරියෙන්

  • @virajbandara9557
    @virajbandara9557 3 ปีที่แล้ว +4

    රත්නෙගේ වොයිස් එක😝

  • @ravishrajapaksha2835
    @ravishrajapaksha2835 2 ปีที่แล้ว +1

    Nice game

  • @shiromifranando4064
    @shiromifranando4064 2 ปีที่แล้ว +1

    අඩො පට්ටයි igi 4 ත් දාපන්

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว +1

      IGI 4ක් නෑනේ මහත්තයෝ.😅2යි ඇවිල්ලා තියෙන්නේ

  • @ashenchathuranga5415
    @ashenchathuranga5415 3 ปีที่แล้ว +1

    Outlast එක ගැනත් විඩිඔ එකක් ඔන

    • @UniqueCafeSL
      @UniqueCafeSL  3 ปีที่แล้ว

      අනිවාරියෙන්ම දෙන්නම්.මන් අද උදේ තමා Outlast එකයි ඒකේ Whisteblower DLC එකයි ගහලා ඉවර කලේ.සිකුරාදා වෙද්දී වීඩියෝ එක දාන්නම්.❤️

  • @jayathmarasanjana7103
    @jayathmarasanjana7103 3 ปีที่แล้ว +1

    Prince of perciya game eke worriya within එකේ කතාව ඕනේ 😋

    • @UniqueCafeSL
      @UniqueCafeSL  3 ปีที่แล้ว +1

      ඒක කරන්න තමා හිතාගෙන ඉන්නේ.ඒක ගේනවනම් මුලින්ම ඒකේ පලවෙනි එකේ කතාවත් දැනන් ඉන්න ඕනේ.මන් හිතන්නේ Planet 361 එකේ ඒගැන කතාව තිබ්බා.

    • @jayathmarasanjana7103
      @jayathmarasanjana7103 3 ปีที่แล้ว

      එහෙනම් outlast game eke story ek one

  • @janindanimeshanimesha7155
    @janindanimeshanimesha7155 3 ปีที่แล้ว +1

    නියමයිනේ far cry 2 3 4 5 reviews ගේන්න

    • @UniqueCafeSL
      @UniqueCafeSL  3 ปีที่แล้ว +1

      Reviews ගේන එක ගැන නම් තාම අදහසක් නෑ සහෝ.අපි ගොඩක්ම හිතන් ඉන්නේ ගේම් වල කතාව ගැබුරින් ගේන්න.

    • @janindanimeshanimesha7155
      @janindanimeshanimesha7155 3 ปีที่แล้ว +1

      @@UniqueCafeSL 👌 නියමයිනේ ✌️✌️✌️✌️✌️✌️✌️✌️❤️❤️❤️❤️❤️

    • @UniqueCafeSL
      @UniqueCafeSL  3 ปีที่แล้ว +1

      තෑන්ක්ස් සහෝ ❤️

  • @manuladisanayake7208
    @manuladisanayake7208 2 ปีที่แล้ว +2

    ජෝන්ස් කියන්නේ මාර මීටරයක් නේ බන් 🤟

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว +2

      ජෝන්ස්ට වැඩිය ගහන අපි මීටරයක් ඉතින්.අපිනේ එයාව මෙහෙයවන්නේ.😜ගැම්මක් තමා ඉතින්.😏

    • @manuladisanayake7208
      @manuladisanayake7208 2 ปีที่แล้ว +1

      @@UniqueCafeSL අනිවා බොක්ක

  • @PAVARA_BG
    @PAVARA_BG 2 ปีที่แล้ว +4

    පිලිප් වයිට් ගැන විස්තරය තේරුනේ නෑ එක වෙලාවකට හොදයි තවත් වෙලාවකට නරක හින්දා.

    • @PAVARA_BG
      @PAVARA_BG 2 ปีที่แล้ว +2

      the mark ගේම් එකේ තේරුම IGI 2
      එකේ වගේ වීඩියෝවක් දාන්න පුලුවන්.

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว +1

      පිලිප් වයිට් IGI වල හිටපු පරණම එක්කෙනෙක්.එයා ජෝන්ස් ලවා EMP චිප් නිශ්පාදනය කරන තාක්ශණය හොරකම් කරවලා ඒක වෙන අය අතට යන එක නවත්තනවා.එයාගේ අරමුණ ඉශ්ට වුනාට පස්සේ තව දුරටත් IGI මූලස්ථානයෙන් වැඩක් නැති නිසා ද්‍රෝහි වෙන්න තීරණය කරනවා.එයාගේ අරමුණ වෙන්නේ මේ තාක්ශණය Wu Xin කියලා එක්කෙනෙක්ට දෙන එක.

    • @UniqueCafeSL
      @UniqueCafeSL  2 ปีที่แล้ว +1

      මන් දන්න තරමින් IGI එක්ක The Mark ගේම් එකත් එක්ක සම්බන්ධයක් නෑ.ගොඩක් අය ඉල්ලලා තියන නිසා The Mark එකේ කතාව ගේන්න තමා ඉන්නේ.

    • @PAVARA_BG
      @PAVARA_BG 2 ปีที่แล้ว +2

      ආ හරි

    • @PAVARA_BG
      @PAVARA_BG 2 ปีที่แล้ว +2

      දැන් මට පිලිප් වයිට් ගැන මට දැන් තේරුනා.

  • @slmuiceboy
    @slmuiceboy 3 ปีที่แล้ว +2

    🤟🙏🤟