Bathroom එක හදද්දි මේ වැරදි කරන්න එපා.. | Home Plans | Waruna Manamperi | Sri Lanka | 077 30 30 390

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2024

ความคิดเห็น • 2

  • @warunamanamperi
    @warunamanamperi  ปีที่แล้ว +1

    මාගේ පැතුම, ඔයාලා ජීවිත කාලයේ කරන ලොකුම ආයෝජනය දරුවන් වෙනුවෙන් නිවස ඉදි කිරීම, අමාරුවේ නොවැටී එකවරම නිවැරදිව ඉදි කර ගැනීමට මග පෙන්වීමයි..
    අවුරුදු ගණනක වෙහෙසකර කැපවීම තුළින් ලැබූ වරලත් ඉංජිනේරු උපාධිය හා ක්ෂේත්‍රයේ පරිණත දැනුම උපයෝගී කර ගනිමින්... අධික වියදමක් දරමින් Waruna Manamperi TH-cam Channel තුළින් ඔබට ගෙනෙන මේ වටිනා ඉදි කිරීම් දැනුම් සම්භාරයෙන් හා උපදෙස් තුළින් උපරිම ප්‍රයෝජනයක් ගනු ඇතැයි සිතමි..
    "හරියට නිවසක් හදන්නේ තුන්වෙනි ගෙය ඉදි කිරීමේදී" මතය වෙනස් කර ප්‍රථම නිවස නාස්තිය අවම කර සියලුම සැලසුම් (වාස්තු හා ජ්‍යෝතිෂ්‍ය විද්‍යානුකූලව Architectural Plans, Structural, Electrical, Plumbing, Interior, 3D) ලබා ගැනීම තුළින් හා
    Waruna Manamperi TH-cam Channel පරිශීලනය කිරීමෙන් සුන්දර නිවසක අපේක්ෂාව සාක්ෂාත් කර ගැනීමට හැකිය.. 😊😊

  • @anushkadilshan8023
    @anushkadilshan8023 2 ปีที่แล้ว

    single story geyak design karala danna