බලවත් අරාබි හමුදාවන් පහක්, දින හයකින් යටත් කළ කෝඩුකාර ඊශ්‍රායලයේ සය-දින යුද්ධය | Six Day War (1967)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 194

  • @kaviduhettiarachchi3428
    @kaviduhettiarachchi3428 ปีที่แล้ว +65

    ලෝක යුද්ධ video series එකකුත් පටන් ගමුද??😬

  • @chamarathilakarathna6248
    @chamarathilakarathna6248 ปีที่แล้ว +14

    කරුණු ගැලපීම , භාශාව හැසිරවීම සහ ඉදිරිපත් කිරීම ඉතාම අගය කලයුතුය ❤️

  • @chandanimalka3349
    @chandanimalka3349 10 หลายเดือนก่อน +4

    ඊස්ශ්‍රයල් ජනතාවනී දෙව්යන් වහන්සේ ඔබ සමගයි. ඔහු ජීවමානයි 👍අසාදාරනය කොතනද ජේසු එතනයි. ජේසු බ්සී මේ දවස්වල 👍🌹

  • @thushankalana4940
    @thushankalana4940 ปีที่แล้ว +11

    දැනගන්න ආසාවෙන් හිටපු විස්තර ගොඩක් දැනගත්තා. නියමයි අයියේ ❤️❤️❤️ 😍😍😍👍

  • @ericfernando3386
    @ericfernando3386 ปีที่แล้ว +14

    ඊශ්‍රායල් පලස්තීන යුද්ධය ,ගල්ෆ් යුද්ධය ,වියට්නාම් යුද්ධය , ගැන program කරන්න .බොහොම ස්තුති .ගොඩක් දේ දැන ගත්තා .wish you all the best

  • @shanthalalbulathsinghala3356
    @shanthalalbulathsinghala3356 ปีที่แล้ว +16

    "තෝරාගත් ජනතාවට "හිමි "පොරාෙන්දු දේශය "නමි ලත් ඊශ්රායෙලය

    • @kishanchali8752
      @kishanchali8752 ปีที่แล้ว

      තමුන් තමයි තෝරගත්ත ජනතාව කියලා කියාගන්න එකත් ඊශ්‍රායල් කාරයින්ගේ ප්‍රොපගැන්ඩා වල කොටසක්.
      දැන් ඉන්න ඊශ්‍රායල් ජනතාව බයිබලයේ කියවෙන යුදෙව්වෝ නෙවෙයි. නැගෙනහිර යුරෝපයෙන් ආපු අශ්කෙනසී යුදෙව්වන්.
      Eran Elhaik කියන ඊශ්‍රායල් විද්‍යාඥයා එක ජාන පරීක්ෂණ මගින් පෙන්වදිලා තියෙනවා.

  • @Lahiru-dl9sq
    @Lahiru-dl9sq ปีที่แล้ว +5

    ඊශ්‍රායලයෙන් ලෝකෙටම ඉගෙන ගන්න දේවල් තියනවා,අපිට සෑහෙන්න තියනවා,ඒත් අපි ඉගෙන ගනීද😂බලා සැනසීම පමණි,අසා තුටු වීම පමණි...ලස්සනට පැහැදිලි කලා,ස්තුතී අමල් අයියා....

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +5

      මම අමල් නොවෙමි 😀 බොහෝ දෙනෙක් වරදවා වටහා ගනී. ස්තුතියි ඇගයීමට

    • @Lahiru-dl9sq
      @Lahiru-dl9sq ปีที่แล้ว

      @@insight-nenasa කටහඬ නිසා....සමාවෙන්න....

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +3

      @@Lahiru-dl9sq සමාව ඉල්ලන්න තරම් දෙයක් නෙමෙයි සහෝදරයා 😀❤️

  • @mountlankatours3090
    @mountlankatours3090 ปีที่แล้ว +6

    කලින් අහල තිබුන .ඒත් මේ චැනල් එකෙන් අහන්න ආසාවක් තිබුනා. ස්තුතියි

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 ปีที่แล้ว +11

    ඉශ්‍රයලයේ moral එක හා දක්ශතාව පිටුපස ඔව්න් අදහන දෙවිදුන් බලවත් සාදකයක්.

    • @panoramablue9191
      @panoramablue9191 ปีที่แล้ว +1

      ෙදව් ෙයා පමනක් ෙන ෙවයි ඔවුන් ෙග අධ්‍යාපනය ගණිතය (Applied math pure mathematics Astro physics English හැම ෙකනාම ඉ ෙගන ගත යුතුයි ඔය ර ටෙටි

    • @Kuttttttttt
      @Kuttttttttt 10 หลายเดือนก่อน

      නැ ඔවුන්ගේ බුද්දිය

    • @prasannagunawardana5323
      @prasannagunawardana5323 10 หลายเดือนก่อน +1

      ඔව්න්ට ඒ ඉහල බුද්දිය ලැබුනේ කොහොමද ? බයිබලයේ පරන ගිවිසුම බලන්න.

    • @Kuttttttttt
      @Kuttttttttt 10 หลายเดือนก่อน

      @@prasannagunawardana5323 මං හිතන්නේ ජානවලින් තමයි ඒ බුද්දිය එන්න ඇත්තේ.හැබැයි බයිබලය මං කියවලා නැති හින්දා ඔයා කියන එක වෙන්නත් පුලුවන්

  • @kavindu94759
    @kavindu94759 ปีที่แล้ว +20

    ඊශ්‍රායලය 👍👊🔥

  • @kavinuwijesooriya878
    @kavinuwijesooriya878 ปีที่แล้ว +10

    17:25 - 17:28 මොනවා උනත් රටක් විදිහට කෙනෙක්ගෙන් හොද ආදර්ශ ගන්න ඕනේ!😊. Thanks insight ණැනස!!😉💙.

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 ปีที่แล้ว +5

    හරිම ලස්සන පැහැදිලි කිරීමක් .

  • @roshanchandana3430
    @roshanchandana3430 ปีที่แล้ว +4

    ඔබගේ වීඩියෝවේ අවසානයේ ඉතා හොඳ වචනයක් සදහන් උනා. ඒ ඉන්දු ශාන්තිකර කලාපීය මෙහෙයුම(Indu pacific operation ) ගැන. අපේ රටෙි කීයෙන් කී දෙනාද මේ සම්බන්ධව දන්නෙ. සියලු දෙනා පක්ෂ වහල්ලු වෙලා. චීනය,ඇමරිකාව, ඉංදියාව, අපේ රට වටකරල අපේ පොලව කොල්ල කන්න හදන්නේ. (China one belt one road, Indu pacific operation ). මේ කරුණු එකතු කර අපේ රටට අදාල භූ දේශපාලන තත්වය පිලිබදව වීඩියෝවක් කරන ලෙස මා ඉල්ලා සිටිනවා. ඒ අතරම ඔබගේ මෙම මැදිහත් වීම ඉතා අගේ කොට සලකමා.

  • @Dilshan1989
    @Dilshan1989 ปีที่แล้ว +21

    LAND OF GOD 🇮🇱🙏
    "බලව, ඉශ්‍රායෙල් ආරක්ෂාකරන තැනන්වහන්සේට නිදිබරවීමක්වත් නිදාගැනීමක්වත් නැත්තේය."
    (ගීතාවලිය 121:4 )

  • @dinithchathuranga8115
    @dinithchathuranga8115 ปีที่แล้ว +4

    ස්තූතියි ඔබට.

  • @terancepadmal7128
    @terancepadmal7128 ปีที่แล้ว +22

    🇮🇱 මෙම යුද්ධයේදී ජෙනරාල් මොෂේ දයාන් විසින් සිදුකල යුධ සැලසුම් සහ මෙහෙය ඉතා වැදගත්.🇮🇱

    • @isuruudara2907
      @isuruudara2907 ปีที่แล้ว

      ow morshe dayan thama dial eka 😎

    • @terancepadmal7128
      @terancepadmal7128 ปีที่แล้ว +3

      @spartan 1977 දී කරපු operation Thunderbolt film eka බලන්න. ඒකේ ඉන්නේ දැනට ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහුගේ අයියා. ජොනතන් නෙතන්‍යාහු.
      අමතරව මෑත කාලීනව පලස්තීනයේ හමාස් සහ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව කරන ලද මෙහෙයුම් අනුව සකසන ලද Fauda serious eka.
      ඒක තියෙන්නේ Netflix eke..

    • @ramithrathnayaka8551
      @ramithrathnayaka8551 ปีที่แล้ว +1

      @@isuruudara2907 එයා ගැන පොත් තියනවාද ඒ මොනාද

    • @ramithrathnayaka8551
      @ramithrathnayaka8551 ปีที่แล้ว

      @spartan In our hand

    • @isuruudara2907
      @isuruudara2907 ปีที่แล้ว

      @@ramithrathnayaka8551 e gena nm hariyata danne na

  • @tashithahasintha2640
    @tashithahasintha2640 ปีที่แล้ว +3

    ඊශ්‍රායලය භූමි ප්‍රමාණයෙන් ගත්තොත් ලංකාවෙං බාගෙකටත් වඩා අඩු ප්‍රමාණයක් තියෙන රටක්... ජනගහනයත් අඩුයි... අරාබියෙ කාන්තාර මැද උනත් එයාලා කෘෂිකර්මාන්තය රට පුරාම කරනවා... ලෝකෙ ⁣තියෙන සුපිරිම බුද්ධි අංශයක් වෙච්ච මොසාඩ් එක තියෙන්නෙත් එයාලට... ඒ වගේ අඩු සම්පත් තියාගෙනත් එයාලට එච්චර පුලුවන්නම් මෙච්චර සම්පත් තියෙන අපිටත් ඒ තත්වෙට යන්න පුලුවන්...🖐️❤️

  • @SolamanPerera-o6i
    @SolamanPerera-o6i 10 หลายเดือนก่อน

    බොහොම අගෙයි .ස්තුතියි ගොඩක්ම .

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 ปีที่แล้ว +2

    දැනූයි හරියටම දන්නේ ස්තුතියි ඔබට ආයුබෝවන්

  • @chamaradeshan9903
    @chamaradeshan9903 ปีที่แล้ว +6

    ලංකාවෙ මෝඩ නායකයන්ගෙ මොලේ පෑදෙන්න සෑම වීඩියෝවකම උපදෙස් ටිකක් දෙන්න.

  • @a2z9818
    @a2z9818 ปีที่แล้ว +5

    ලෝකයේ බුද්දිමතුන්ගේ පාරාදීසයක් වූ ඊශ්‍රායලය සේම ඊට සමාන බුද්දිමතුන්ගේන් පිරිපුන් දේශයක් ලෙස ශ්‍රී ලංකාව හැදින් විය යුතු නොවේද.ලෝකයේ බලවතුන්ගේ ඇස නිරන්තරයෙන් අප හා ඊශ්‍රායලය දෙස නෙත් යොමා සිටින්නේ ඒ නිසයි.ලෝක දේශපාලන පලමු මාතෘකාව ඊශ්‍රායලය වීම සතුටක් 🙏🙏🙏🙏🙏👍👍👍👍👍

    • @johnny_testicles
      @johnny_testicles ปีที่แล้ว +2

      "ලෝකයේ බුද්දිමතුන්ගේ පාරාදීසයක් වූ ඊශ්‍රායලය සේම ඊට සමාන බුද්දිමතුන්ගේන් පිරිපුන් දේශයක් ලෙස ශ්‍රී ලංකාව හැදින් විය යුතු නොවේද"
      ඒකනේ දැන් අපි බංකොලොත්.

    • @kanishkasenarathne7038
      @kanishkasenarathne7038 ปีที่แล้ว

      😆😆😆😆ado no

    • @a2z9818
      @a2z9818 ปีที่แล้ว

      Ne .a bahutharak u modayan wisin balata gena,trada palakayan nisa u bankoloth bawak misa.nasa ayathanaye sita athtektaraya (c fen) dakkawa u buddi galanaye durwala kamai

    • @sangeethasancharaya6870
      @sangeethasancharaya6870 ปีที่แล้ว +1

      Lankawe un hena buddhimath habai ape un hari kuhakai.

  • @wargameszone1824
    @wargameszone1824 ปีที่แล้ว +4

    ඇඩොල්ෆ් හිට්ලර් සහ ජර්මනියේ නැගීම ගැන වීඩියෝවක් පුළුවන් නම් දෙන්න

  • @shanakadesilva5175
    @shanakadesilva5175 7 หลายเดือนก่อน

    සුපිරි පැහැදිලි කිරිම ක්... සහෝ ...👍👍👍👍
    ඔය ජේසු ස් වහන්සේ ගේ ජාතිය... යුදෙව් ... කවදාවත් පරාජය කල නොහැක . බයිබලයේ එය ලියා ඇත.

  • @SolamanPerera-o6i
    @SolamanPerera-o6i 11 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට .

  • @dilshanyasintha7045
    @dilshanyasintha7045 ปีที่แล้ว +2

    ඔබගේ පැහැදිලි කිරීම් නියමයි ලෝක යුධ ඉතිහාසයේ තියන වැදගත්ම යුද්ධයක් මේක තව
    ඇමරිකා වියට්නාම් යුද්ධය
    පලවෙනි දෙවනි ලෝක යුද්ධ
    ගැනත් කරමු නේ 💜️

  • @පචලපයා
    @පචලපයා หลายเดือนก่อน +1

    ආදරෙයි ආදරෙයි ඊශ්‍රායලය ❤❤❤

  • @virajfernando9146
    @virajfernando9146 ปีที่แล้ว +4

    මේක සුපිරි ❤️❤️❤️💪

  • @nishanthabanneheka
    @nishanthabanneheka ปีที่แล้ว +4

    💕💕පොරොන්දු දේශය..💕💕

  • @slgamers5294
    @slgamers5294 11 หลายเดือนก่อน +2

    තම්බින්ට දුවන්න දෙන එකම රට.. පුන්චි ඉස්‍රයිලය❤

    • @Kuttttttttt
      @Kuttttttttt 10 หลายเดือนก่อน +1

      🇮🇱❤️

  • @rapcranasinghe3152
    @rapcranasinghe3152 ปีที่แล้ว +4

    ඔයාට තව ගොඩක් විඩීයෝ දාන්න මාතෘකා තියෙනවා world war -1,2 ,Cold war, gulf war .. ඒ වගේම සෝවියට් දේශය ඇෆ්ගනිස්තානයේ අසාර්ථක ආක්‍රමණය ගැන ඉක්මනින් දායි කියලා බලාපොරොත්තු වෙනවා ❤😊

  • @dinuwalpola6485
    @dinuwalpola6485 ปีที่แล้ว

    Very informative !!

  • @aravindasrimal3877
    @aravindasrimal3877 9 หลายเดือนก่อน

    Great explain ❤❤❤

  • @maheshanura5413
    @maheshanura5413 ปีที่แล้ว +1

    Thank you....

  • @sethiyaisuru6527
    @sethiyaisuru6527 ปีที่แล้ว +1

    Thank you ♥️😍

  • @Davidlog805
    @Davidlog805 ปีที่แล้ว +2

    නියම වීඩියෝවක්

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm 11 หลายเดือนก่อน +2

    මිත්‍යා දෘෂ්ටිය නිසා මිනිස්සු මරාගන්නව. දෙවියෙක් ඉන්නවනම් මෙහෙම රුධිරය වගුරුවාගෙන මිනිස්සුන්ට දුක්වේදනා විඳින්න දෙයිද.. කවද මේව තේරුම් ගනීයිද මේ මෝඩ මිනිස්සු. යුද්ධය තුළ දුක් විඳින්නෙ අහිංසක ජනතාව සහ අහිංසක ලමයි. තෙරුවන් සරණයි

  • @doubletime8762
    @doubletime8762 ปีที่แล้ว +1

    වීඩියෝ එකනම් පට්ටම .❤️😊

  • @sisarusahan1564
    @sisarusahan1564 ปีที่แล้ว +3

    නියමයි 👌

  • @thisaruyasanjith
    @thisaruyasanjith ปีที่แล้ว +2

    Niyamai mewath digatama genna❤️

  • @prasannaranathunga4517
    @prasannaranathunga4517 ปีที่แล้ว +5

    නියමයි .අපිට නම් කවදාවත් ඊශ්‍රායලයක් වෙන්න බැරි වෙයි එත් ලිබියාවක් නම් වෙයි කියලයි හිතාගන්න වෙන්නෙ.

    • @sanalhewage9045
      @sanalhewage9045 ปีที่แล้ว

      ඔයාල වගේ අය ඉන්න හින්ද ලේසි නම් නෑ 😚❤ ඒත් රටට ආදරේ අය ඕන තරම් ඉන්නව.....!
      😘❤❤❤

  • @ypckumara9405
    @ypckumara9405 ปีที่แล้ว +1

    සුපිරි

  • @rukmalchathu
    @rukmalchathu ปีที่แล้ว +3

    ඊශ්‍රායලය කියන්නේ මේ ලෝකයේ කිසිම රටක් කිසිම ජාතියක් නොලබපු තරම් වදහිංසා පීඩා ලබපු රටක් සහ යුදෙව්වන් කියන්නේ මේ ලෝකයේ වැඩියෙන්ම මහා ජනසංහාරයකට ලක් උන ජාතියක්.මේ භූමිය මත තමයි යේසුස් වහන්සේ උපත ලැබුවේ...මේ ඊශ්‍රායල් ජාතියට විරුද්ධව නැගිටින්න පුළුවන් කිසිම ජාතියක්වත් රටක්වත් මේ මහ පොළවෙ තවත් නෑ.
    ජීවමාන දෙවියන්වහන්සේගේ රාජ්‍යය.

    • @Dilshan1989
      @Dilshan1989 11 หลายเดือนก่อน

      ආමෙන් ,අපේ ස්වාමීන්වහන්සේගේ දේශය 🇮🇱❤️‍

    • @Widath-e3x
      @Widath-e3x 5 หลายเดือนก่อน

      😂😂😂😂

  • @kasunbandara2717
    @kasunbandara2717 ปีที่แล้ว +2

    operation thunderbolt eka genath video ekak karanna

  • @Kuttttttttt
    @Kuttttttttt 10 หลายเดือนก่อน +1

    කුඩා බුමියක ඉදගෙන අඩු සෙබලුත් සංක්‍යාවකුත් තියාගෙන..අඩුආයුදත් තියාගෙන ර්ශ්රාලය වගේ සිය ගුනයක් විතර ලොකු බුමියක රටවල් 5 කට දවස් 6 න් ගැහුවා..දෙවියොද නැත්තං යක්කුද❤️🇮🇱❤️

  • @dissanayakagunarathna5965
    @dissanayakagunarathna5965 ปีที่แล้ว

    supiri thama elama 👍👍👍👍👍

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว +5

    Israel ❤️❤️❤️❤️

  • @roshanbuddika6441
    @roshanbuddika6441 ปีที่แล้ว +4

    අරාබි කාරයෝ හෙන මෝඩයෝ එච්චර උන්ට හොද අායුද තිබිලත් ගහගන්න බැරි වුනා.

    • @johnny_testicles
      @johnny_testicles ปีที่แล้ว +2

      අපේ කියලත් වෙනසක් නෑ.

    • @rapcranasinghe3152
      @rapcranasinghe3152 ปีที่แล้ว

      ආයුධත් බාලයි 😂

    • @panoramablue9191
      @panoramablue9191 ปีที่แล้ว +2

      @@rapcranasinghe3152 රැසියානු අායුධ Arabi කාරෙයා පාවිඑි ක ෙල

    • @Dercsshyer3451
      @Dercsshyer3451 ปีที่แล้ว

      @@panoramablue9191 මොන ව තිබුණත් මොලය තියෙන්නේ ඕනා ඒවා කරන්න

  • @shamikaanu3024
    @shamikaanu3024 ปีที่แล้ว

    great educational video

  • @sameeralakmal4313
    @sameeralakmal4313 ปีที่แล้ว

    Very good

  • @isuruudara2907
    @isuruudara2907 ปีที่แล้ว +3

    Soviet Union eke hitpu Sniper ''The Lady of the Death '' gena video ekakuth one Kills 309 ''Ludmila pavlichenko''

  • @damithchathurangagalagoda2278
    @damithchathurangagalagoda2278 ปีที่แล้ว +1

    Superb

  • @hemanthaarunathpri7123
    @hemanthaarunathpri7123 ปีที่แล้ว +1

    Super sahodaraya

  • @tharukahemachandra5351
    @tharukahemachandra5351 ปีที่แล้ว +1

    superb bro

  • @ericfernando3386
    @ericfernando3386 ปีที่แล้ว

    ජර්මන් යුද ශක්තිය ගැන වීඩියෝ එක නෑනේ .හිට්ලර්ගේ අවසන් දිනය සහ අවසන් හෝරාව ගැන program එකක් කරන්න wish you all the best

  • @dulipanuranga-universityof1835
    @dulipanuranga-universityof1835 ปีที่แล้ว

    Excellent bro top class video

  • @kasunkarunarathna878
    @kasunkarunarathna878 ปีที่แล้ว +3

    මිලේනියම්සිටි සිද්ධිය ගැනත් video එකක් කරන්න

  • @tthusharadesilva7140
    @tthusharadesilva7140 ปีที่แล้ว

    ඊශ්‍රායලය ගුවන් හමුධාව ලෙබනන් bekka vally තුල සිදී කරපු 1982 මෙහෙයුම් දෙක ගැන video එකකක් හදන්න පුළුවන් නම් ගොඩක් හොඳයි

  • @chamilrathmalgoda4240
    @chamilrathmalgoda4240 ปีที่แล้ว +3

    Israel God is good

  • @chathurangawijepala9360
    @chathurangawijepala9360 ปีที่แล้ว

    දෙවන ලෝක යුද්ධය ගැන මුල ඉදලම vedio එකක් කරමු

  • @dimalshaliyanage
    @dimalshaliyanage ปีที่แล้ว

    War series එකක් ගෙන්ට ❤

  • @thamiraasanka160
    @thamiraasanka160 ปีที่แล้ว +10

    දැන් ඕවා කියලා.සතුටු උනාට.ඉරානයේ යුද ශක්තිය තියෙන්නේ සෑහෙන ඉහළ මට්ටමක.

    • @mr.raththa6465
      @mr.raththa6465 ปีที่แล้ว

      🔥🔥

    • @max-ob4ns
      @max-ob4ns ปีที่แล้ว

      Rusiyava gahana gahillen kiyanna pukuvan

    • @thisarachiranthaka3687
      @thisarachiranthaka3687 ปีที่แล้ว

      මේ වීඩියෝ එකේ කියපු ගොඩක් දේවල් බොරු හරියට හොයල නෑ..

    • @tthusharadesilva7140
      @tthusharadesilva7140 ปีที่แล้ว +1

      ඉරානය සැහෙන දුරකට යුධ ශක්තිය දියුණු කර ඇති බව ඇත්ත, විශේෂයෙන්ම assymetric සටන් ක්‍රම අනුගමනය අතින්. ඉරානයේ යුධ නාවික ගුවන් හමුදා තුල (IRGC-revolutionary guard ) සේනාංක මේ සටන් ක්‍රම සඳහා වෙනමම පිහිටවා තිබෙනවා , ඒ වගේම සාමාන්‍ය හමුධාවට වැඩිය ඔවුන්ගේ රජය තමන්ගේ ආරක්ෂකයා හැටියට මෙම IRGC සේනාංක මත වැඩි විශ්වාසයක් තබනවා . විශේෂයෙන්ම ඉරානය දැන් අනුගමනය කරන්නේ ,ලෙබනන් , යෙමෙන් , ඉරාක සහ සිරියානු සටන් කරුවන්ට තම තාක්ෂනය , උපෙදෙස් කරුවන් විශේෂයෙන්ම UAV තාක්ෂනය ලබාදීමෙන් තමන්ගේ බලය සහ ආදිපත්‍ය තුන්වෙනි පාර්ශවයක් මගින් කලාපයෙන් කලාපයට පැතිරවීමයි
      නමුත් ඉරාන ආයුධ බොහෝ විට රුසියන් සහ චීන ආයුධ වල වැඩි දියුණු/අනුකරණ එහෙම නැත්නම් ඔවුන්ගේ පැරණි ආයුද වල upgrades .
      සමහර ඒවා ගොඩක්ම බලවත් බව කෙසේ වෙතත් ප්‍රචාරණය සඳහා හදපු ඒවා බවත් පෙනී යනවා
      ඊශ්‍රායල තොරතුරු බුද්ධි සේවාවන් වගේම තාක්ෂණය මම හිතන්නේ ඉරනයට වැඩියෙන් ඉතාම ගොඩක් ඉදිරියෙන් සිටින්නේ , එයිටත් වැඩිය ලෝක ජන මතය ( නැත්නම් ජන මතය හසුරන උදවිය/ආයතන) ඉන්නෙත් ඊශ්‍රායල එක්ක . මෑතකදී ඉරානය තුල සිදු උන ප්‍රහාර කීපයක්ම ඊශ්‍රායල විසින් කරපු ඒවා බවට සැකයක් තියෙනවා ( නියමුවන් රහිත යානා යොදාගෙන) නමුත් ඉරානයට තාම ඊශ්‍රායලය තුලට ප්‍රහාරයක් කරන්න හැකි උනේ නෑ කරන්න පුළුවන් උනේ නියමුවන් රහිත යාන විනාඩි කීපයක් බිම හෙලන්න කලින් ඊශ්‍රායල ගුවන් කලාපය තුල සරි සැරීම පමණයි
      ගොඩක් මැද පෙරදිග රටවල් ඉරානයට සහයෝගය ලබා දෙවි කියලා බලපොරෝරෝතු වෙන්නත් බැහැ , මොකද ආගමික.සංස්කෘතික , දේශපාලන වෙනස්කම් ගොඩක් තියෙන ඉරානය ගැන අනිත් අසල්වැසි රටවල් බලන්නේ තමන්ට තර්ජනයක් හැටියට
      ඒ වගේම ඊශ්‍රායලය සටන් කරන්නේ තමන්ගේ ජාතියන් වෙනුන්වෙන්. මොකද ඔව්න් හොඳාකාරව දන්නවා තමන් පරදින සටන තම ජාතයේත් අවසන් සටන වන බව. ඉරානය නම් ජනතාව සහ රජය කියල පාර්ශව දෙකකක් ඉතින් සටනක අවසානය ඉරාන ජනතාවේ අවසානය වෙන්නනේ නැහැ

    • @panoramablue9191
      @panoramablue9191 ปีที่แล้ว

      @@thisarachiranthaka3687 හැම ෙදයක්ම හරි පිලිගන්න

  • @chamodhashan8998
    @chamodhashan8998 ปีที่แล้ว +1

    Maru maru ❤

  • @helicopter_man_respect..47
    @helicopter_man_respect..47 ปีที่แล้ว

    Gammak sar ❤️

  • @sarithcharuka2119
    @sarithcharuka2119 ปีที่แล้ว

    Superb 😮❤

  • @malindakushan1074
    @malindakushan1074 ปีที่แล้ว

    vishishtayi....entambe mission eka ganath vedio ekak karanna...

  • @RamithD
    @RamithD ปีที่แล้ว

    Perfect 👍

  • @sandaruwann100
    @sandaruwann100 ปีที่แล้ว

    ආසාවෙන් බැලුවා ❤❤❤

  • @everything4156
    @everything4156 ปีที่แล้ว

    ඔය නේද flight investigation channel එකත් කරන්නෙ

  • @amindiyehansa2015
    @amindiyehansa2015 ปีที่แล้ว

    මේ පොන්ස්ටික් ජනපති ළමයෙක් වත් නැති , මූ තෙරුම් ගනීද? මේවගෙ උන් කොහොම බලය ගන්නවද කිසිම අපහසුවකින් තොරව , තේරිලා තියෙන්නෙ රෙද්දෙ රෙවිලා ඉන්නෙ , මාර ම මාරයි ,

  • @nirmalchamara5126
    @nirmalchamara5126 ปีที่แล้ว +1

    well done

  • @thejanagajasinghe5600
    @thejanagajasinghe5600 หลายเดือนก่อน

    Mepara eke anik patta. Loke ratawal 5 ekata wela baka pundits adhi thakseeru , mulu lokema unge deviyanta yatathwenna onee kiyala hithana set ekak😊

  • @shakthi845
    @shakthi845 ปีที่แล้ว +2

    2 ලොක යුද්ධය ඔනි

  • @dineshpieris291
    @dineshpieris291 ปีที่แล้ว +1

    Sinhalen kiyaddi machan Sinai kiyala kiyann... 😊

  • @royfonseka5123
    @royfonseka5123 ปีที่แล้ว +3

    We ❤ love 🇮🇱 israel. Well done 👏 israel

  • @ChandraKanthiSuraweera-di7if
    @ChandraKanthiSuraweera-di7if 10 หลายเดือนก่อน

    Pehedili athi visistai👍👍👍

  • @embroideryartworks2221
    @embroideryartworks2221 ปีที่แล้ว +3

    පිං කෙත හෙල රන් දෙරනේ යලි උපදින්නට......

    • @kanishkasenarathne7038
      @kanishkasenarathne7038 ปีที่แล้ว +5

      🤣🤣🤣🤣😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆

    • @sss-lv6ow
      @sss-lv6ow ปีที่แล้ว +1

      😂😂😂😂😂😂😂😂

    • @supunsadun8185
      @supunsadun8185 ปีที่แล้ว +2

      😂😂

    • @issaqcoleman7739
      @issaqcoleman7739 ปีที่แล้ว +3

      හේතුවාසනා නොවේවා

  • @manika1524
    @manika1524 7 หลายเดือนก่อน

    Lankawea un maha baya gullo

  • @rishanjaya
    @rishanjaya ปีที่แล้ว

    It's the God of Israel who fought against the Arab countries....

  • @yohannonis8938
    @yohannonis8938 ปีที่แล้ว

    Maru ❤

  • @lanka-j5v
    @lanka-j5v ปีที่แล้ว

    ඔය විදිහටම උතුරු කොරියා යුද්දෙයි පකිස්තාන ඉන්දියා යුද්දේ ගැනත් එකක් දාන්නකෝ

  • @AsankaWimalaweera-ic2sg
    @AsankaWimalaweera-ic2sg ปีที่แล้ว

    Supiri

  • @shandananjaya1096
    @shandananjaya1096 ปีที่แล้ว

    👍

  • @Mudhunters90
    @Mudhunters90 ปีที่แล้ว +1

    ❤❤❤

  • @gamingfaith-d7p
    @gamingfaith-d7p ปีที่แล้ว +1

    Aways stand with blessed land israel ❤❤❤ 🙏

  • @TheTravelerOfTheFuture
    @TheTravelerOfTheFuture ปีที่แล้ว +6

    අපේ රට ඉශ්‍රායේල් එක්ක සිරිමාවෝ මැතිනියගේ කාලේ නම් හොද සම්බන්ධ කමක් තිබ්බා නේ. පස්සේ අපේ රට වැඩිපුරම සපොට් කරන්න ගත්තේ අරාබියේ අනෙක් රට වල් වලට 🙂👍

    • @johnny_testicles
      @johnny_testicles ปีที่แล้ว +2

      සිරිමාවෝ දරුනු පලස්තීන සහකරුවෙක්.

    • @plean-tb1wg
      @plean-tb1wg ปีที่แล้ว +1

      සිරිමාවෝ ගොඩක් වාමාංශික කදවුරට බරව වැඩ කලේ

  • @chamodhashan8998
    @chamodhashan8998 ปีที่แล้ว +2

    Operation babarosa genath karanna

  • @erangaasela6197
    @erangaasela6197 ปีที่แล้ว +1

    ලංකාවත් ස්වාධීන ව නැගිටිනන ඕනි ආදාර මත යැපෙන්නේ නැතුව

  • @dahampasala4734
    @dahampasala4734 3 หลายเดือนก่อน

    Israel ❤👍🇱🇰❤🇮🇳👈❤️

  • @kasunbandara2717
    @kasunbandara2717 ปีที่แล้ว +1

    mama meka gena hugak ahala thiyanwa

  • @max-ob4ns
    @max-ob4ns ปีที่แล้ว

    Esrayal hoda ratak aka attha.habay ape ratata kare Kari vada essara edanma

  • @panoramablue9191
    @panoramablue9191 ปีที่แล้ว

    ෙමම රෙට හැම ෙකනාම විද්‍යා වීෂයන් සහ ගණිතය අනිවාර්ෙයන් හැදැරිය යුතුයි ෙමතනයි සර්ථකත්වෙය කඩ ඉම

  • @roshangoset
    @roshangoset ปีที่แล้ว

    👍👍

  • @autoworld871
    @autoworld871 ปีที่แล้ว +4

    ඉන්දියාවටත් ඔහොමම ගහල පන්නන්න ඕනේ

    • @Pkthama2478
      @Pkthama2478 ปีที่แล้ว +3

      ✌️✌️✌️

  • @jayanthakumara6515
    @jayanthakumara6515 3 หลายเดือนก่อน

    Owa parana kata me para kanawa supiriyata

  • @SuneraDeshan
    @SuneraDeshan ปีที่แล้ว

    Oooo

  • @sheriffdeen175
    @sheriffdeen175 ปีที่แล้ว

    Danuwath kalata sthuthi amith munidradasa mara damuwe israyalayedi neda ape honda engiyar kenek eka ounwge wdak kiyalai aranchiya

  • @kavinduashen6820
    @kavinduashen6820 ปีที่แล้ว +6

    ඔය ටිකම තමා අපේ අයියලටත් වෙන්න යුදෙව්වන්ටත් රටක් නැතිව තිබුන ව්ගේ දෙමලුන්ට ත් රටක් නෑ හැබයි උන්ගෙ එව්න් ප්‍රබල රටවල ප්‍රබල තනතුරු වල ඉන්නව අපේ ගොබ්බයො 2ට 3 බෙදිල අපේම උන්ට කෙලවනව අනාගතයේ ලන්කාවෙත් බූම් දේශසීමා වලට යුද්ධ කරන්න වෙන එක නවත්වන්න බෑ💀😂😂

    • @rapcranasinghe3152
      @rapcranasinghe3152 ปีที่แล้ว +3

      එහෙම දෙයක් නවත්වන්න පුලුවන් සහජිවනය හරහා අන්නොන්න්‍ය විශ්වාසය හා සමානාත්මතාවය ගොඩනැඟිමෙන්. දැන් සිංහල ජාතිය උතුම් ජාතිය - මහජාතිය - බුදුන්ගේ රට කියලා මේ රට කවදාවත් දියුණු උනාද? ඔයාගේ කොමෙන්ට් එකෙනුත් කියන්නේ සිංහල ජාතිය ගැන විතරයි "අපේ උන්" කියන දේ පොදුවේ ලාංකික ජාතියටම අදාළ වෙනකං මේ රට දියුණුවෙන්නේ නෑ ඒ වගේම සැකයෙන් ඉන්නකන් මැරෙනකං මේ රට දියුණුවෙන්නෙත් නෑ

    • @rapcranasinghe3152
      @rapcranasinghe3152 ปีที่แล้ว +3

      දියුණුවෙච්ච එකම රටකවත් පාලනය කරන තනි ජාතියක් නෑ දෙමළ මිනිස්සු බලවත් රටවල තනතුරුවල ඉන්න එකෙන්ම ඒ රටවල සමානාත්මතාවය තේරනවා නේද? ඔයාගේ කොමෙන්ට් උත්තර සේරම තියෙනවා .. තේරුම් අරන් තියෙන විදියයි වැරදි. 😊

    • @kavinduashen6820
      @kavinduashen6820 ปีที่แล้ว +6

      @@rapcranasinghe3152 @@rapcranasinghe3152 මාත් ඔහොම තමා කාලයක් හිතන් හිටියෙ සාමානය දෙමල මිනිහගෙ ජාතිවාදයක් නෑ ඒ උනාට උන්ගෙ මහ එව්න් දේශපාලුවො ටික එකතුවෙලා ගහන ගේම් අපේ උන් ව්ගේම තමා ඒ උනාට උන් ගහන්නෙ වෙනම රාජයක් සන්කල්පෙන්,අනික ඔයාට ජාතිවාදය කාටද තියෙන්නෙ කියලබලන්න ඕන් නම් thepapare tamil fb චැනල් එකට ගිහින් බලන්න ක්‍රීඩා කන්ඩායමක උන්ගෙ එව්න් නැති නිසා උන් කියන ඒව බලන්න පුලුවන්,youtube එකේ ප්‍රබා ගැන තියෙන documentary වල උන් ඌව උඩ දාන විදිහත් සින්හලය baberian කෙනෙක් කරල කතා කරනවිදිහත් බලන්න,අනික මගේ උඩ comment එකේ කොහෙවත් කියල නෑ දෙමලෙකුට හරි වෙන ජාතිකයෙකුට හිරිහැර කරපන්,නොසලකා හැරපන් කියල,ඒ ව්ගේම තමා ඔයා ඔය කියන සන්හිදියාව ක්‍රියාත්මක වෙන රටවල තියෙන් නීතිය,බලය,සමාජ ක්‍රමයතියෙනවද ලන්කාවෙ එන්ගලන්තෙ ඉන්දියන් සම්බයවය තිබ්බ මිනිහෙක් එරට අගමැති උනේත්,ඇමරිකාවෙ vice president දෙමල සම්බවයක් තියෙන ගැහනියක් උනෙත් ඒ රටවල තියෙන system එක නිසා,උන් ඒ රටවල් වල නිජබිම් ඉල්ලනවද😂🖕නෑනෙ ,කැනඩාවේ පාර්ලිමේන්තුවේ ඉන්න දෙමල සෙට් එක එහෙ ඒව නෙවෙ හොයන්නෙ මෙහෙ දෙමලගෙ වෙඅ නිජබූමියක් ඕනෙ කියල,දෙමල සන්හාරයක් උනාකියල උන් එහෙ පාර්ලිමේන්තුවේ පනත් සම්මතකරනව💀💩,ලන්කාවෙ ඉන්න එක ගොබ්බයෙක් ඕව ගැන දන්නෑ,අර කුරුන්දි විහාර පිලිසකර කරාම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ත් සින්හල ජාතිවාදී කරල🖕💀 ඔයා ඔය කියන fantasy සහජීව්නය සින්හලයගෙන් විතරක් බලාපොරොත්තු වෙලා මේ රට හදන්න බෑ,අනික දෙමලා ,තම්බියා වීම නිසා උන්ට මේ රටේ තියෙන ප්‍රශ්න මොනවද,උන්ට තියෙන්නෙත් සින්හලයට තියෙන ප්‍රශ්නමයි,උන්ගෙ නියෝජිතයො කව්ද බලහන් උන්ගෙ මිනිස්සු බෙරිහන් දෙනවද දෙමල ජාතික සන්දානෙ ජාතිවාදී න් ව පන්නන්න ,නෑ ලස්සනට ජන්දෙන් පස්සෙ ආන්ඩුවටයි,විපක්ශෙටයි පස්සෙ ජන වර්ගයක් නියෝජනය කරල පාර්ලිමේන්තු යවනව ,සින්හල එව්න් පත් කරන එව්න් එක්කො හොරා කනව,කකුලෙන් අදිනව,බලේට එන්න ඕනෙ උනාම දෙමල ජන්ද කඩා ගන්න ව අදටත් ලන්කාවෙ ජනාධිපති තීරණය කරන්නෙ උතුරු නැගෙනහිර ජන්ද ටික උන්ට ඕනෙ අන්වශය ඉල්ලීම් ටික කේවල් කරනව ජන්ද ටිකට,ලන්කාවෙ හිට්පු කදිරගාමර් ව්ගේ මින්ස්සු මැරුවෙ අපිද 😂 මම comment එකේ කිව්වෙ නිවැරදි නායකත්වයක් මිස එක එක පදේටනටන ඩයල් හෝ අනය ජාතීන්ට නොසලකන දේශපාලන ක්‍රමයක් ගැන හා සින්හලයගෙ තියෙන අර්තමාතීකම ගැනයි බලේට තියෙන පෙරේත කම නිසා සින්හලය සින්හලයටකෙල ව්න හැටි ගැන😂💀

    • @MyChannel_1216
      @MyChannel_1216 ปีที่แล้ว

      ​@@rapcranasinghe3152 දැන් සහජිවනේ ඇති කරන්න මොකක්ද කරන්න ඔනේ. ලංකාවේ දෙමල ජාතිකයනට අපිට නැති ප්‍රශ්ණ තියෙනවද? ලංකාවේ දකුණේ කොච්චර දියිණු දෙමල ව්‍යාපාරිකයෝ වෛද්‍යවරි ඉංජිනේරුවෝ ඉන්මවද? එයාලට නැති ප්‍රශ්ණ ඇයි ඔය උතුරේ අයට තියෙන්නෙ

    • @indikasarath1172
      @indikasarath1172 ปีที่แล้ว

      මයින්ද මාත්තියා අපිව බේරාගන්නවා 😂😂😂

  • @mr.malalgoda5031
    @mr.malalgoda5031 ปีที่แล้ว

    Wow first viewer

  • @rasikagunarathna846
    @rasikagunarathna846 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyankaperera5010
    @priyankaperera5010 ปีที่แล้ว

    😮😮😮