News 1st: Prime Time Sinhala News - 7 PM | (29/08/2024) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • News 1st රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - 2024/08/29
    #PrimeTimeNews
    👉Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 229

  • @sujaanuka
    @sujaanuka 15 วันที่ผ่านมา +13

    කාටවුවත් බොරූ පොරොන්දු දෙන වුන්ට නඩුදාන්ඩ නීති හදමු

  • @DamithRishantha
    @DamithRishantha 15 วันที่ผ่านมา +11

    මාලිමාවට ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @nihalseelawansha18
    @nihalseelawansha18 15 วันที่ผ่านมา +15

    සොරි සීයා අපි මහායාන ආර්තිකෙ

    • @Peraliya
      @Peraliya 15 วันที่ผ่านมา

      සීයට වැරදුනා සේරිවාණිජ යි නිවැරදි.ථෙරවාදී වෙන්නෙ මහායාන වෙන්නෙ ආගම. එයාට ලියල දීපු උපදේසකට වු වරද නොහිතාම කියල දැම්ම. දැන් හැමෝම වැරදියට ථෙරවාදි ආර්ථික ක්රමය කියල තවතවත් වැරදි තේරුම් වචනය හැමෝම යොදා ගන්නව.

  • @susilkodikara4356
    @susilkodikara4356 15 วันที่ผ่านมา +7

    මාලිමාවට කෝටියක් ❤❤❤❤❤

  • @galakshitha
    @galakshitha 15 วันที่ผ่านมา +9

    නාකියට වීනාඩි 10ක ගුවන් කාලයක් දුන් සිරසට අපේ මෙව්වා එක 😂

  • @mudu.ranjithdesilva808
    @mudu.ranjithdesilva808 15 วันที่ผ่านมา +9

    රනිල්ගේ සහ සජිත් ගේ පච සැලසුම් කියන්න බොහෝ වෙලා ගත්ත සිරස එන්.පී.පී. එක ඒවාට පිළිතුරු දෙන්නට ඉඩදුන්නෙ විනාඩියයි

  • @supunjalatge5725
    @supunjalatge5725 15 วันที่ผ่านมา +12

    සිරසෙ වර්තාකරනය සාදරනයි. ගුව්න් කලය නිසි විදිය්ට් බාවිත කරනව

  • @DamithRishantha
    @DamithRishantha 15 วันที่ผ่านมา +6

    එකෙන්ම මාලිමාව ❤❤❤❤❤

  • @kanishkagamage6628
    @kanishkagamage6628 15 วันที่ผ่านมา +8

    යකෝ තොපි සුරුපරයක් මැව්වනං එයි අපි ජාතික ජන බලවේගයට යන්නේ අනුවට ඡන්ද දෙන්නේ 😢😢

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 15 วันที่ผ่านมา +10

    ❤❤❤❤❤❤Super Akd Akd Akd 💯💯💯🇱🇰🇱🇰🇱🇰

  • @ajithprasanna2014
    @ajithprasanna2014 15 วันที่ผ่านมา +5

    මාලිමාවට. ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @padmasiribandula8924
    @padmasiribandula8924 15 วันที่ผ่านมา +25

    සීයා දැන් ගෙදරට ගියානම් හරි.

  • @surangikumara9895
    @surangikumara9895 15 วันที่ผ่านมา +9

    Npp එකෙන් කොපි කරලා තියෙන්නේ.ඕවා ඇයි කලින් කරේ නැත්තේ

    • @wgranjani8053
      @wgranjani8053 15 วันที่ผ่านมา

      බොරු පොරොන්දු

  • @koralegamage4765
    @koralegamage4765 15 วันที่ผ่านมา +8

    රනිල් ඔයහැමදේම අර කාර්පැක්ටරිය වගේ. අපිත් හොඳ UNP කලින් පක්ෂය විනාසකරල රට හදනවලු.

    • @Peraliya
      @Peraliya 15 วันที่ผ่านมา

      ආසන 196 තියෙන කාලයෙ 148 ක් තිබුනු දැවැන්ත ජනබලයක් හිමිව තිබුන. මෙයාගෙ දක්ෂකම නිසා පසුගිය මැතිවරණෙදි 1 ත් නොලැබුනා. තව බලය දුන්නත් මෙයාට බෑ. බෑ බෑමයි. මේකියන දෙවල් ආකර්ෂණීය වූවාට බලය ලැබෙනකම් විතරයි. බලය ලැබුනු මොහොතේම එයාට ඕන දේවල් තමයි කරන්නෙ. ඊටපසු ඡන්දෙදි නැවතත් පරාදයි. මේ දේශීය සම්පත් විකිණීම විදේශකරණය නවතන්නේම නැහැ. දේශීය සම්පත් තව තවත් අහිමි කිරීමේ පාලනයක් තමයි රනිල් ගේ රජයකින් කරන්නේ. මහබැංකුවට කෙලපු එක අපිට අමතක වෙලා නිසා ජනවරමක් දීල නැවත් රජකරවමු නේද.

  • @WijesinghearachchigeThus-py2do
    @WijesinghearachchigeThus-py2do 15 วันที่ผ่านมา +5

    අනෙ සියෙ පලයන් බන් මලිමාවට ජයවේවා

  • @danudesilva9634
    @danudesilva9634 15 วันที่ผ่านมา +3

    රනිල්ට ,සජිත්ලට ,නාමල්ලාට වැඩ බෑ මාලිමාව කොපි කරනවා මාලිමාව ඉදිරියට යායුතුයි බුද්ධ්මතුන් වට වු නවාතැන..අපේ පැතුම මාලිමාව ..❤

  • @SamanSamanabedda
    @SamanSamanabedda 15 วันที่ผ่านมา +4

    රනිල් ඔබ සුරංගනා කතා කීමේ ප්‍රවීණයෙක් නිසා මිනිසුන් ඔබට "ජොලි සීයා" යැයි කියන බව අපි දැන සිටියේ නැත.

  • @LJSheffRBLX
    @LJSheffRBLX 15 วันที่ผ่านมา +2

    Newsfirst Sri Lanka, awesome video keep it up bro

  • @dushanwickramaarachchi5022
    @dushanwickramaarachchi5022 15 วันที่ผ่านมา +18

    ජොලි සීයේ උබ අපේ ජීවිතය කෑවා මදිද

  • @wmapbw8444
    @wmapbw8444 15 วันที่ผ่านมา +7

    ථේරවාදය කියල කියන්නෙ මොකක්ද බොල. තේර්වාදය කියල කියන්නනෙ ථෙරුන් වහන්සේලා විසින් මතකයෙන් කටපාඩමින් පවත්වාගෙන ආ බුදු දහමයි. ථෙරනුවහන්සේලා විසින් පරම්පරාවෙන පරම්පරාවට අඛණ්ඩව පවත්වාගෙන ආව නිසා එම බුදු දහමට තෙරවාදි බුදු දහම කියල කියනවා. ඒක කොහොමද වෙළදාමට ගලපන්නෙ. හුමුරුවරු වෙලදාම කලාද ?

    • @Peraliya
      @Peraliya 15 วันที่ผ่านมา

      ඡනාධිපතී උපදේසකයෙක් ලියල දෙන වාක්යය ඔහේ කියවනව විතරයි. බොරු කියන්න බොරු කියන්න කියන කතාව පැටලෙනව විතරයි. එලවලු ගැන කියන්නෙ ඒ උපදේසක ලියල තියන දේ විතරයි. පලතුරු ගැනත් එසේමයි. පුරා විද්ද්යාව ගැන කියන්නෙත් උපදේසකගෙ කොළය බලාගෙන. ප්රවාහනය ගැනත් එසේමයි. ආර්ථිකය ගැනත් එසේමයි. කොලේ බලාගෙන උපදේසකය ලියල තියෙන දේ ඔහේ කියල දානව. ඒවෙලාවට විතරයි. UNP ලගින්ම ඉන්න අතවැසි හොර නඩය තමා මෙයා හරි දැනුවත් දක්ෂ පලපුරුදුකාරය. වෙනකෙනෙක් ආයෙත් ලෝකෙ නැහැ කියල වාල්වෙලා ඉන්න UNP කාරයන්ට කියල දානව. නාමල් ඉවත් කරන්න ට්රයි කලාට එයා අහු වූයෙ නැහැ. එයාටත් අඩෝවෙන් තමා ගන්නෙ. නියම UNP කාරයො රනිල් අතහැර දාල ගොඩක් කල්.

  • @rumeshlakshitha3408
    @rumeshlakshitha3408 15 วันที่ผ่านมา +6

    මෙතුමා මේවා දැන් හදුන්වා දුන්නේ කලින් ලංකාවේ හිටියේ නැද්ද🤪

  • @ThilinaRuwan123
    @ThilinaRuwan123 15 วันที่ผ่านมา +2

    නාකිකා ගෙදර යවමු. රටේ බහුතර මතය අනුර කුමාර දිසානායක❤❤❤❤❤

  • @sandun2136
    @sandun2136 15 วันที่ผ่านมา +2

    අඩෝ අනුර දිනලා ඉවරයි බං, අපි දිනලා ඉවරයි, දවස ගානේ ඡන්ද වැඩි වෙනවා ❤❤❤

  • @dayawanshasamaraweera2125
    @dayawanshasamaraweera2125 15 วันที่ผ่านมา +2

    අනේ චම්පික ඔබලාගේ සුරංගනා කත ඕන තරම් අහලා තියෙනවා මුන් හැම පැත්තටම ප්‍යිනවා

  • @nimalfernando3362
    @nimalfernando3362 15 วันที่ผ่านมา +12

    අනේ මුත්තෙ පැම්පස් එක හරියට ගහගනින් .එතකොට හැමදිස්සෙම කලිසම උස්සන්න ඕන නෑ .නැත්නම් කලිසම උස්සන්න මොංගලයාව ගනින් ඌව ජනාධිපති කරල මුත්තෙ ඔයා අගමැති වෙන්න .සමහරවිට ඔබලා ට දිනන්න පුලුවන් .මේක මොංගල් ලංතය .

  • @chamariwasana768
    @chamariwasana768 15 วันที่ผ่านมา +4

    රනිල් සජිත් ඔයාලගෙ ප්‍රතිපත්ති ප්‍රකාශ ගුලි කරල ගහගනින් පුපේ🤣🤣🤣🤣 මාලිමාවට ජය වේවා 👍

  • @tharukashehani9810
    @tharukashehani9810 15 วันที่ผ่านมา +14

    අනේ රනිල් ගෙදරට වෙලා ඉන්න ඔයා දැන් වයසයි

  • @viraspeed
    @viraspeed 15 วันที่ผ่านมา +3

    ඇයි බන් අඩුම ගානේ මුන්ට හාමුදුරුවන්ටවත් දන ගහල වදින්න බැරි ...😂😂😂

    • @Peraliya
      @Peraliya 15 วันที่ผ่านมา

      වාසියට අතවැසියො කරගෙ තියෙන්නෙ. අතවැසියට හාම්පුතා වඳින්නෙ නැහැ. වටිනා ඡන්දයක් තිබෙන නිසා මුරුංග අත්තෙ යවනව.

  • @wasanthakumarawaduwawara4608
    @wasanthakumarawaduwawara4608 15 วันที่ผ่านมา +3

    මාලිමාවට ජයවේවා

  • @shanduminda2957
    @shanduminda2957 15 วันที่ผ่านมา +2

    සීය සේරම දෙනවලුනෙ.....මං දෙනව සීයට පවු අපේ ජොලිසීයා😂

  • @asangaopatha8112
    @asangaopatha8112 15 วันที่ผ่านมา +1

    පාස්පෝට් එකක් දීගන්න බැරි ආණ්ඩුවේ ජනාධිපති රට හදයි කියලා විශ්වාස කරනවනම් බත් නොකෑවට කමක් නෑ😂😂

  • @Therover-1
    @Therover-1 15 วันที่ผ่านมา +2

    මෙච්චර කාලයක් ප්‍රතිපත්ති වල මේවා තිබුණේ නැ.. නමුත් මාලිමාව මේ දේවල් දැම්මා විතරයි මෙයාලත් කඩිමුඩියේ ඊටත් වැඩියෙන් දාන්න ට්‍රයි එක..

  • @SureshkrishanthaFernandoWarnak
    @SureshkrishanthaFernandoWarnak 15 วันที่ผ่านมา +3

    මාලිමාවට ජය🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @wgranjani8053
    @wgranjani8053 15 วันที่ผ่านมา +1

    සොරි රනිල් සීයේ ඔයා ගෙදරට වෙලා ඉන්න කරුවා අපිට ඇති ස්තුතියි

  • @user-cj2qh5gr3q
    @user-cj2qh5gr3q 15 วันที่ผ่านมา +2

    මෙතුමා මැරිලා ඉපදී ලා ද බං මෙච්චර කල් රට පාලනය කලේ.මං ද😅😅

  • @surangikumara9895
    @surangikumara9895 15 วันที่ผ่านมา +3

    Npp එකට වැඩිය සල්ලි බෙදනවනේ බෑ අනුරට දීලා හරියන්නෙම නෑ වැඩිපුර සල්ලි බෙදන එක්කෙනෙකුට දෙන්න ඕනේ😅😅😅😅😅😂😂😂😂

  • @surangikumara9895
    @surangikumara9895 15 วันที่ผ่านมา +3

    දැන් බලු අනිත් එක්කෙනාගේ විහිලු ටික ඔය හාමුදුරුවන්ට ජපන් පුලුවන්ද 😅😂

  • @shanduminda2957
    @shanduminda2957 15 วันที่ผ่านมา +3

    තිස්ස කුට්ටියා නාමල්ගෙ අසූචිත් කයි 😅😅😅

  • @AzeezSalam-sc1pt
    @AzeezSalam-sc1pt 15 วันที่ผ่านมา +4

    බ්රස්ලට් වෙෙෆෙෙ වගේ

  • @user-hz6vk7hx2n
    @user-hz6vk7hx2n 15 วันที่ผ่านมา +1

    Malimawata jayawawaaa

  • @devikanilmini8456
    @devikanilmini8456 15 วันที่ผ่านมา +1

    රටෙි අදිකරන තින්දු නොගන්න සහ පොලිස් පති කෙනෙක් පත්කරගන්න කොන්ද පන නැති රනිලද රට පාලනය කරන්න ඉල්ලන්නෙ අපි මාලිමාවට චන්ද කෝටියක් දෙනව

  • @devikanilmini8456
    @devikanilmini8456 15 วันที่ผ่านมา +1

    මෙතන ඉන්න රනිල අවුරැදු 36 රට කරා එදා බැරි දේ අද පුලුවන් වෙලා

  • @SamanSamanabedda
    @SamanSamanabedda 15 วันที่ผ่านมา +1

    අනුර සහෝදරයා, 1) ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී ලංකාවට පැමිණෙයි.
    2) ඊට පෙර දිනයේදී ඔහු ඉන්දියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ හමුවූ අතර ඔහු පාත්ෆයින්ඩර් ඉන්දු-ලංකා භෞතික සම්බන්ධතා වාර්තාවේ පිටපතක් ඔහුට පිළිගැන්වීය. මෑතකදී දියත් කරන ලද අධ්‍යයන කණ්ඩායම් වාර්තාව මාර්ග, දුම්රිය, විදුලිය සහ ඛනිජ තෙල් යන අංශවල භෞතික සම්බන්ධතා සඳහා පුළුල් සැලැස්මක් ඒකට ඇතුළත් කර ඇති බව අපට දැනගන්නට ලැබුණි.
    3) යාපනයට ඔබ්බෙන් පිහිටි දූපත් තුනක හයිබ්‍රිඩ් විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ පළමු ගෙවීම ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය ලේකම්, සුලක්ෂණ ජයවර්ධන සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ (SLSEA) සභාපති රංජිත් සේපාල වෙත භාර දෙන ලදී.
    ශ්‍රී ලංකාව, ඉන්දියාවේ යටත් විජිතයක් කිරීමට අතිවාරාමයක් ලෙසද මේ සිදුවීම් සිද්දවෙන්නේ? NPP මෙම උගුලට හසු නොවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

  • @nimalkumara346
    @nimalkumara346 15 วันที่ผ่านมา +3

    Tope Monava Dunnat Ma Para Tope Alavanava Jayavava AKd

  • @user-cj2qh5gr3q
    @user-cj2qh5gr3q 15 วันที่ผ่านมา

    ❤❤❤❤ සමගි ජයක් සැමට රටක් සුභ පැතුම් ❤❤

  • @SanathKumara-mx7ot
    @SanathKumara-mx7ot 15 วันที่ผ่านมา +1

    Akd❤❤❤❤

  • @HarischandraKannangara
    @HarischandraKannangara 15 วันที่ผ่านมา +8

    ලැජ්ජා නති පකයල සජිත් චම්පික . මාලිමාව හරහා අපේ රටට ජය වේවා කටාර් සිට අපි

  • @manojmithuranga619
    @manojmithuranga619 15 วันที่ผ่านมา +1

    Npp❤❤❤❤

  • @pradeeptheena9519
    @pradeeptheena9519 15 วันที่ผ่านมา

    malimawata jayama wewa

  • @SujithKithsiri-bd8wy
    @SujithKithsiri-bd8wy 15 วันที่ผ่านมา +1

    😮අනුර ජනාධිපති

  • @_DAMIYA-EKKA-
    @_DAMIYA-EKKA- 15 วันที่ผ่านมา +4

    Seeye 2048 wenkam oya idida

    • @Peraliya
      @Peraliya 15 วันที่ผ่านมา

      ආසාවන් කාටද නැත්තෙ. ඡනපතිකරන්න ස්වාධීනයි කියන මෙයාට UNP ඡන්ද දෙන්නෙ ඇයි. UNP අපේක්සකයෙක් නොමැති නිසා ඡන්දය නොදී කැන්සල් කරන්නයි ඕන.

  • @indikaedirisinghe4302
    @indikaedirisinghe4302 15 วันที่ผ่านมา

    I have been following your news channel, Sirasa, from Dubai for the past month. While I appreciate your coverage, I have noticed that the broadcasting time allocated to each party during the election period is not equal. This election is a significant event, and I believe it is essential to provide fair and balanced coverage for all parties.
    Previously, I was accustomed to watching Hiru and Derana news, but this time I chose to follow Sirasa. I hope you can ensure that the broadcasting time is equally distributed among all parties to maintain a balanced and impartial perspective.
    Thank you for your attention to this matter.
    I have been following your news channel, Sirasa, from Dubai for the past month. While I appreciate your coverage, I have noticed that the broadcasting time allocated to each party during the election period is not equal.
    මම පසුගිය මාසය පුරාවට ඩුබායි සිට ඔබේ සිරස ප්‍රවෘත්ති නාලිකාව අනුගමනය කළෙමි. ඔබගේ ආවරණය අගය කරන අතරම, මැතිවරණ කාලසීමාව තුළ එක් එක් පක්ෂ සඳහා වෙන් කර ඇති විකාශන කාලය සමාන නොවන බව මම දැක ඇත්තෙමි. මෙම මැතිවරණය වැදගත් සිදුවීමක් වන අතර, සියලු පක්ෂ සඳහා සාධාරණ සහ සමබර ආවරණයක් සැපයීම අත්‍යවශ්‍ය බව මම විශ්වාස කරමි.
    මීට පෙර හිරු, දෙරණ ප්‍රවෘත්ති බලන්නට පුරුදුව සිටි මා මෙවර තෝරා ගත්තේ සිරස ෆලෝ කිරීමය. සමතුලිත සහ අපක්ෂපාතී ඉදිරිදර්ශනයක් පවත්වා ගැනීම සඳහා විකාශන කාලය සියලු පාර්ශ්ව අතර සමානව බෙදී යන බවට සහතික විය හැකි යැයි මම බලාපොරොත්තු වෙමි.
    මෙම කාරණය සම්බන්ධයෙන් ඔබගේ අවධානයට ස්තූතියි.

  • @OsadaOsads
    @OsadaOsads 15 วันที่ผ่านมา +1

    අනුර. ජනපති

  • @anuralenora8750
    @anuralenora8750 15 วันที่ผ่านมา

    රට බන්කොලොත් නම් මු මෙි දෙනව කියන්නෙ මොනවද ....ඔක්කොම චන්ද ගුංඩු රැවටෙන්න එපා චන්දෙ ගන්නකන් විතරයි ...මෙි පාර මාලිමාවට චන්දෙ ජයවේවා අනුර සහොදරයා ඔබට ජය නියතයි.

  • @sarathwickrama7662
    @sarathwickrama7662 15 วันที่ผ่านมา

    Jayawewa malimawa

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 15 วันที่ผ่านมา

    ආයුබෝවන් ❤️❤️

  • @SureshkrishanthaFernandoWarnak
    @SureshkrishanthaFernandoWarnak 15 วันที่ผ่านมา +1

    සජිත් රනිල් උන් දෙන්නගේ ප්‍රවෘත්ති විතරයි දාන්නේ පකේ සිරස

  • @hprcsampath996
    @hprcsampath996 15 วันที่ผ่านมา

    21 වෙනිදට ගෑස් සිලින්ඩරයේ පුතේ ගහලා අරින්නේ....

  • @seelanandamahaessedduma7745
    @seelanandamahaessedduma7745 15 วันที่ผ่านมา +2

    සජිත් හොන්ද ම බෞද්ධයා වෙන්න වගේ ලෑස්ති

  • @dileepaappuhami9465
    @dileepaappuhami9465 15 วันที่ผ่านมา +1

    මාලිමාව දිනනවා...අනිත් උන් හොරු

  • @dadallagelalantha4135
    @dadallagelalantha4135 15 วันที่ผ่านมา

    ඒයි නාකියො පුත්ගලික අන්ශයට මොනවත් දෙන්නෙම නැද්ද.

  • @Peraliya
    @Peraliya 15 วันที่ผ่านมา

    සතුටුයි. දින පනස් දෙකේ ආණ්ඩුවට එරෙහිව අරලිය මන්දිරයෙ ගාල් උනාටවත් බැලුවෙනෑ.

    • @Peraliya
      @Peraliya 15 วันที่ผ่านมา

      රනිල්ට කොතරම් මනාප දුන්නත් ඒවා සියල්ල මහින්ද මිත්ර හමුවේදී බිංදුවයි. ජනතාවට කෙලවෙලා ගියත් ඒ මිතුදම ඉතාමත් දැඩියි තහවුරුයි.
      2015 දි කිව්ව අලුතෙන් රජයේ සේවකයන්ට විශ්රාම වැටුප නවත්තනව කියල. එසේ කලා. 2019 විවැ හිමිකම ආපසු දෙනව කියල මහින්ද මහින්ද කියල තමයි ගෝට ඡනපති කරගත්තෙ. කෙරුවද ?

  • @weerarathnekgk2201
    @weerarathnekgk2201 15 วันที่ผ่านมา

    පුලුවන් පුලුවන් කිව්වට සීයට බෑ සියෙ, ආාරාමයකට ගිහින් ථෙරවාදී බුදු දහම හොඳට හදාාරල යන එන තැනකට යමක් එකතු කරගන්න .නැතිනම් ඔය මුසාවාද දෙසා බෑමෙන් පව් එකතු වෙනව.

  • @viraspeed
    @viraspeed 15 วันที่ผ่านมา

    NPP ජයවේවා ...

  • @starlitnews
    @starlitnews 15 วันที่ผ่านมา

    මටත් හිතෙනවා මහණ වෙන්න.රජපුටුවට තරඟකරණ නරයන් එන්නේ නැතැයි මාව බලන්නත්

  • @priyanthesenevirathne9847
    @priyanthesenevirathne9847 15 วันที่ผ่านมา +1

    පියෝඩේල් කිරි කාරයට ඇඩ් එකට මීට වඩා මිනිහෙක් හිටියෙ නැත්ද.

  • @studiohayleyfashion7962
    @studiohayleyfashion7962 15 วันที่ผ่านมา

    ශ්‍රිලංකා කියන නම පුද්ගලික දෙවල් වලට පාවිච්චි කරන්න නිත්‍යානුකූලව බෑනේ ද?

  • @DBM312
    @DBM312 15 วันที่ผ่านมา

    ඩලස් are you ok bro

  • @user-cq1zd7ef9u
    @user-cq1zd7ef9u 15 วันที่ผ่านมา +1

    kauda ban Samnalayata gon kata liyala denne. amu haraka seeya.

  • @muthubandawickramasinghe3405
    @muthubandawickramasinghe3405 15 วันที่ผ่านมา +1

    මූ දැන් අවුරුදු දෙකක් ලංකාවේ ජනාධිපති . ඒ කාළයතුල මූ ඔය එක දෙයක්වත් පටන් ගත්‍තද?. මුගෙ බොරු අහන කිසිවෙක් කොහෙවත් නෑ.

    • @Peraliya
      @Peraliya 15 วันที่ผ่านมา

      මූ හැමදාම ජනතාව මුලාකිරීම රැවැට්ටවීමමයි කලේ. ජනාධිපති වූවාට ජනතාවට කිසිදු සේවයක් කරන්නෙ නැහැ : කාලය ගතවන්න හරිනව විතරයි.

  • @kumarakwt7301
    @kumarakwt7301 15 วันที่ผ่านมา

    චම්පික සරම ඇදගෙන ඔලුවෙන් හිටගෙන කිවුවත් අපි පිළිගන්නේ නෑ

  • @user-cq1zd7ef9u
    @user-cq1zd7ef9u 15 วันที่ผ่านมา

    chandeyata Kalin aka karahan machan. komitiya roll karala indaganin samanal seeye.

  • @OsadaOsads
    @OsadaOsads 15 วันที่ผ่านมา

    මාලිමාවට. ජය

  • @thanujasampath7443
    @thanujasampath7443 15 วันที่ผ่านมา

    මීට කලින් එලිදක්වපු ප්‍රතිපත්ති ක්‍රියාවට නංවා තිබේද ?සිතන්න

  • @slwithmusic7469
    @slwithmusic7469 15 วันที่ผ่านมา +1

    සිරසත් මාලිමාවට කඩේ යන්න ඵ්
    පටන් අරන් වගෙබ්😮😮😮😮

  • @jayarathnawanniarachchi9259
    @jayarathnawanniarachchi9259 15 วันที่ผ่านมา

    ඉත්තෑකන්ද උබේ චීවරය පැත්තක තියලහරි තැනක මහණ වෙයං

  • @user-ul8uo6kx7y
    @user-ul8uo6kx7y 15 วันที่ผ่านมา

    mama kiyanne Dr Hesha de silwa gen viwrtha sanwadhayak karanna Redhill nathuwa gedhara yanna

  • @user-yy2dl8hz4u
    @user-yy2dl8hz4u 15 วันที่ผ่านมา

    කොරය් රනිල් අපි ඒ ගැන දන්නවානේ

  • @muthubandawickramasinghe3405
    @muthubandawickramasinghe3405 15 วันที่ผ่านมา

    මූට මරණ මංචකයේදී තමයි මතක්වෙල තියෙන්නේ, ඔහුටත් යමක් කරන්න පුළුවන් කියල.

  • @raweendrawicramasinghe6657
    @raweendrawicramasinghe6657 15 วันที่ผ่านมา

    Karanna bari prathipaththi idiripath karanawa. Mea dakwa ki deneku prathipaththi idiripath kara athida, ishtakalaada?

  • @niroshalowe2388
    @niroshalowe2388 15 วันที่ผ่านมา

    Ranil dinai ratata jayai

  • @user-cq1zd7ef9u
    @user-cq1zd7ef9u 15 วันที่ผ่านมา

    ho ma ta ga you

  • @devikanilmini8456
    @devikanilmini8456 15 วันที่ผ่านมา

    උබල දැන් මොනව කිවිවත් මෙි කනෙන් අහල අනිත් කනෙන් පිට කරනව අපේ චන්දෙ වෙනස් නොවෙි

  • @chamariwasana768
    @chamariwasana768 15 วันที่ผ่านมา

    අනේ රනිල් උබ දුන්නු ෆ්‍රී වයිෆයි බේස්ලට් වොක්ස්වැගන් තරුනයො අරන් තියල ඉන්නෙ දැන් 🤣🤣🤣🤣උබේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගුලි කරල ගහගනින් පුපේ🤣🤣🤣🤣 දෙන්න එපැයි බං ඕවා 1015දි 🤣🤣🤣🤣

  • @rohanmutugala867
    @rohanmutugala867 15 วันที่ผ่านมา

    මේ මහලු මඩමට යන්න ඉන්න රනිලට මොන ජනාධිපති කම්‍ද මුන්ට චන්දෙ දෙන තව හරක් ඉන්නවානම් උන්ව ගාල් කරන්න ගවගාලක් හදමු මුන්ව රටෙන්ම පන්නන්න ඕන

  • @lalithdarmapriya3888
    @lalithdarmapriya3888 15 วันที่ผ่านมา

    අවු 47 මොනවද කරේ

  • @user-xr3kn3sm6q
    @user-xr3kn3sm6q 14 วันที่ผ่านมา

    Malimawata jayawewa ranila mareyan rata wenasa nokara

  • @Pradip555-n2e
    @Pradip555-n2e 15 วันที่ผ่านมา

    Horu pannanawamai

  • @nihalhitibandara6188
    @nihalhitibandara6188 15 วันที่ผ่านมา

    මේ හාමුදුරුවන් බුද්දාගමේ නෙවෙයි .

  • @danudesilva9634
    @danudesilva9634 15 วันที่ผ่านมา

    සජිත් කියන එකත් හොරු ලංකරගෙන පිස්සු කෙලිනවා මුන්ව උල තියන්න ඕනේ..

  • @DrAba-li9mq
    @DrAba-li9mq 15 วันที่ผ่านมา

    I think you wanna make us the 30th state of India. What's your foreign policy? How do you deal with India? Are you going to have backyard relations with India?

  • @niroshalowe2388
    @niroshalowe2388 15 วันที่ผ่านมา

    Siyaluma paksha ranil samaga ekva idiriyatama yamu naththam obala anathai

  • @galakshitha
    @galakshitha 15 วันที่ผ่านมา

    අපිට පුදුම ආදරයක් නේ තියෙන්නෙ මුන් 😮

  • @kumarakwt7301
    @kumarakwt7301 15 วันที่ผ่านมา

    සජිත් රනිල් දකින සිහිනය තව සති තුනයි

  • @81coolbuddy
    @81coolbuddy 15 วันที่ผ่านมา

    සිරස රෙදි නෙතුව සජිත ta කඩේ යයි . වැඩි කාලයක් සජිත් ගේ රැස්වීම් වල විස්තර. නව රජයක් යටතේ මේවත් regulate විය යුතුය.

  • @Not-that-hard
    @Not-that-hard 15 วันที่ผ่านมา

    හොරු ඔක්කොම බය වෙලා ඉන්නෙ 😂

  • @nadeeraynd
    @nadeeraynd 15 วันที่ผ่านมา

    සිරස හිතාමතාම මාලිමා රැස්වීම්වල සෙනග අඩුවෙන් පෙන්නනව කියලයි පේන්නෙ

  • @nuwanchandana1324
    @nuwanchandana1324 15 วันที่ผ่านมา

    Shanama withrai ko salli hoyana krama s😢😢😢

  • @user-sf1ny6qi7g
    @user-sf1ny6qi7g 15 วันที่ผ่านมา

    anura 59%

  • @gunawathiwijelath6264
    @gunawathiwijelath6264 15 วันที่ผ่านมา

    බෙස්ලට් මාල දෙන්නෙ නෙත්ද