Colombo To London 🇬🇧 Flight experience කොළඹ සිට එංගලන්තය දක්වා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 222

  • @prabodkumara2472
    @prabodkumara2472 2 ปีที่แล้ว +10

    අඩේ අහම්බෙන් දැක්කේ Video එක.පට්ටම vlog එකක් කියලා වැඩක් නෑ. නිකන් අපි ගියා වගේ තේරුනේ..ගොඩක් වටින වීඩියෝ එකක්.අද දැක්කේ Channel එක දැන් ඉතින් දිගටම ඉන්නවා. ජය....❤️

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว +2

    Niyamai මල්ලි .අදත් ලස්සනයි ඔයාගෙ video එක .thanks .

  • @Sailor_19
    @Sailor_19 2 ปีที่แล้ว +7

    100% Superb අද වීඩියෝ එකනම් පට්ට, මහන්සි වෙලා හදල තියෙනවා, වැඩ අස්සෙ උනත් Subscribers ලට සුපිරියටම වීඩියො එක දෙන එකට Respect අයියෙ❤️‍🩹

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +7

    හොද experience එකක් මල්ලි. සුභපතනවා..

  • @isurushan526
    @isurushan526 2 ปีที่แล้ว +1

    ලස්සන වීඩියෝ එකක් අය්යේ..බුදු සරනයි....පරිස්සමෙන් ඉන්න...💕

  • @seneshdewmena6800
    @seneshdewmena6800 2 ปีที่แล้ว +3

    Hi කොහොමද අයියා පරිස්සමෙන් ඉන්න ජය වේවා ජෙසු පිහිටයි ❣️🧡

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 2 ปีที่แล้ว +4

    This journey is very delightful
    In fact l have been to london
    Via Abu Dhabi
    Hethro landing is marvellous
    Thank you all for enjoying and
    comprehensive presentation

  • @sanusri4036
    @sanusri4036 2 ปีที่แล้ว +4

    හොද experience එකක් මල්ලි. සුභපතනවා.!!!👍

  • @දඟරයා
    @දඟරයා 2 ปีที่แล้ว +5

    පරිස්සමෙන් ගිහින් එන්න බොම්සා....බුදුසරණයි 😁😁😋❤️❤️❤️❤️

  • @channalaleen3527
    @channalaleen3527 2 ปีที่แล้ว +21

    මේ ව්ලොග් එක හදන්න දාපු එෆට් එකට හැට්ස් ඕෆ් !!!! ලේසි වැඩක් නෙවේ නෙහ් !!!! Stay Safe !!! All the Best !!!

  • @prageethmadusanka1250
    @prageethmadusanka1250 2 ปีที่แล้ว +2

    පට්ටම vlog eka bro ❤️❤️...stay safe...god bless you !!!

  • @ravishaz2710
    @ravishaz2710 2 ปีที่แล้ว +1

    Wow ! Nice vedio bro 😍. Thankyou ! ❤️keep it up

  • @SailorsDiary
    @SailorsDiary 2 ปีที่แล้ว +4

    Travel ekk setwenawane hamaparama loku🧑🏻‍✈️🤍 20:00 ehapaththe dial eka nam set nh habai 😄

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 2 ปีที่แล้ว +1

    Niyamai අයියා jaya wewaa..!!!

  • @දනූ-ඳ3ඵ
    @දනූ-ඳ3ඵ ปีที่แล้ว +2

    Thankyou වෙන්න ඕනෙ මේ වගේ වීඩියෝ එකක් හදන්න මහන්සි වුණාට.. ❤

  • @nadekaadikari5649
    @nadekaadikari5649 11 หลายเดือนก่อน

    සුපිරී හොදේ❤

  • @goldenheart...4802
    @goldenheart...4802 2 ปีที่แล้ว +1

    Skip නොකර බලපු එකම විඩියො එක...පට්ටම ලස්සනයි ...

  • @toptopics9650
    @toptopics9650 2 ปีที่แล้ว +6

    නැවට ගිහින් සුපිරි වීඩියෝ දාමූ ....😉😉😉😉😉

  • @enurakashmira5864
    @enurakashmira5864 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක සුපිරී අයියේ 🤟❤ බුදුසරනයි පරිස්සමින් ඉන්න 🤟❤

  • @Bimsara
    @Bimsara 2 ปีที่แล้ว +3

    Mahansiyak aragena video eka hadanawa. Good luck 🤞

  • @dinukanirmal2625
    @dinukanirmal2625 2 ปีที่แล้ว +4

    පරිස්සමෙන් ගිහිල්ල එන්න අයියා ,වීඩියෝ එක නියමයි ❤❤🙏🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +1

    Very good Excellent 👍 Super 🇱🇰 👍👌🇩🇪

  • @devindanishathliyanage3019
    @devindanishathliyanage3019 2 ปีที่แล้ว +1

    first comment and viwe aiyeeee❤️❤️❤️❤️

  • @collection7663
    @collection7663 2 ปีที่แล้ว +1

    අය්යෙ England wage ratakta ynnna tiynna onee qualification's Monwda kiyla vedio ekk krnnko.plase aiya.

  • @himanshadilshan2699
    @himanshadilshan2699 2 ปีที่แล้ว +1

    Exam නිසා වීඩියෝ බලන්න පොඩ්ඩක් පරක්කු උනා 💔නැවට ගියාමත් සුපිරි වීඩියෝ ටිකක් ඕනි අයියා 🌎✌ පරිස්සමෙන් ❤️ ජය ✌😊

  • @umeshdaniel9210
    @umeshdaniel9210 2 ปีที่แล้ว +3

    සුපිරියක් තමයී .....❤️❤️❤️

  • @pathu8295
    @pathu8295 2 ปีที่แล้ว +2

    නියමයි , ජයවෙවා 💓

  • @sasifdo3642
    @sasifdo3642 2 ปีที่แล้ว +1

    අහම්බෙන් දැක්කේ ශා නිමයී විඩියො එක....👌🔥අපො දෙපැත්තේ ඉන්න දෙන්නා ඔරවන් වගේ ඉන්නෙ😁😁😁

    • @SAILOR_Yathrikaya
      @SAILOR_Yathrikaya  2 ปีที่แล้ว +1

      Lankawe newe right side american left arabic 😁

  • @darshanamadushanka7930
    @darshanamadushanka7930 2 ปีที่แล้ว +3

    පරිස්සමින් අයියා බුදු සරනයි ❤️❤️❤️❤️❤️

  • @roycearthur8060
    @roycearthur8060 2 ปีที่แล้ว +2

    Stay safe Brother .God bless you 😊🍹🎶❤

  • @shamilaismail7447
    @shamilaismail7447 2 หลายเดือนก่อน

    Very nice very we see always UK

  • @niketh2016
    @niketh2016 ปีที่แล้ว

    Thanks❤️🙏vidio ekata

  • @chathuminaamiru4559
    @chathuminaamiru4559 2 ปีที่แล้ว +1

    පරිස්සමින් ගිහින් එන්න අයියේ බුදුසරණයි 🙂🙏

  • @cristytittalapiti6976
    @cristytittalapiti6976 ปีที่แล้ว +1

    Suba gamana ayya👋👋😊😊

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 ปีที่แล้ว

    I too remember how i visited england in 2015

  • @vdeshan4111
    @vdeshan4111 2 ปีที่แล้ว +2

    එල එල පරිස්සමෙන් ❤

  • @sudarshanmalidu6889
    @sudarshanmalidu6889 2 ปีที่แล้ว +2

    Maru aiye 🔥♥️

  • @sltechlanka5714
    @sltechlanka5714 ปีที่แล้ว +1

    අයියේ කොහොමද ඔයා UK වලට ගියේ

  • @supungamage6444
    @supungamage6444 ปีที่แล้ว

    Thank you so much. It is give me more motivation

  • @චානකලක්මාල්-ග3ඟ
    @චානකලක්මාල්-ග3ඟ 2 ปีที่แล้ว

    හරිම සරලයි හිතට වැදුනා....

  • @harithasandakelum7475
    @harithasandakelum7475 2 ปีที่แล้ว +2

    Mmth lagadima enwa oyge company eknma sail krnna😍❤

    • @Sailor_19
      @Sailor_19 2 ปีที่แล้ว +1

      congratulations machan ❤️‍🩹😘😍 හැමදේම හොදින් වෙන්න කියල සුබපතනව, ජයවේවා

    • @SAILOR_Yathrikaya
      @SAILOR_Yathrikaya  2 ปีที่แล้ว +1

      💙

    • @harithasandakelum7475
      @harithasandakelum7475 2 ปีที่แล้ว

      @@Sailor_19 Thank you brother❤😘😍

  • @sachinthasenadeera7104
    @sachinthasenadeera7104 2 ปีที่แล้ว +2

    ජයවේවා අයියේ ❤

  • @Happylife01451
    @Happylife01451 2 ปีที่แล้ว +2

    අයියේ ට්‍රන්සිස් එක ගැන පොඩ්ඩක් පැහැදිලිව කියල දෙන්න බැරිද...
    පළවෙනි පරට යන කොට ඔහොම යන්න උනොත් පිස්සුවක් වගේ වෙයි නේ එකයි පුලුවනම් කියලා දෙනවාද.... 🙄

  • @kevinpraneeth2454
    @kevinpraneeth2454 2 ปีที่แล้ว +1

    රත්තරන් අයියේ පරිස්සමට ඉන්න ඉන්න තැනක
    අපිට දකින්න නැති ලෝකේ අපිට පෙන්නවට බුදු වෙන්න ඕන මගෙ රත්තරන් අයියේ තෙරුවන් සරනයි
    අපිට ඕව හීන අයියේ දූපතේ හිර වෙලා ඉන්න අපිට ලෝකෙ පෙන්නවාට පින් අයියේ.

  • @chathumaduwanthi7522
    @chathumaduwanthi7522 2 ปีที่แล้ว

    Apith uk awa wage danuna...pattama patta.....thanks a lot....

  • @slbikeriders9694
    @slbikeriders9694 2 ปีที่แล้ว +1

    අති සුපිරි ජය ජය

  • @manjularatnayake7759
    @manjularatnayake7759 2 ปีที่แล้ว

    Nice ,useful video with a big effort .Thank you

  • @ashanlakshitha8190
    @ashanlakshitha8190 2 ปีที่แล้ว +1

    දැන් අයියෙ airport ekta ආවට පස්සෙ ඔයාල ඔයාලගෙ ඒජන්ට්ව හොයාගන්නෙ කොහොමද ඌ බෝඩ් එකක් අරන් ඉන්නවද කොහොමද 😐

    • @SAILOR_Yathrikaya
      @SAILOR_Yathrikaya  2 ปีที่แล้ว

      Contact details dila ewanne mali e wage board ekak thiyan inna welawal thiye ship name

  • @idurusmaharup6131
    @idurusmaharup6131 2 ปีที่แล้ว

    Niyamiy good videos safe happy jany💪💪💪💪💪💪💪💪😊😊😊😊😊

  • @daysinjapan
    @daysinjapan 2 ปีที่แล้ว

    Ada dakke channel eka. Nice work 🤩

  • @lakmal10210
    @lakmal10210 2 ปีที่แล้ว +2

    ගාල්ලෙන් නගින්න බැරි උනා කියලා එකපාරටම ලන්ඩන් වලට වීසා ගන්නේ කොහොමද ..?

    • @SAILOR_Yathrikaya
      @SAILOR_Yathrikaya  2 ปีที่แล้ว +1

      Uk walata seafarers lata visa ona ne brother 👍

  • @nishadmadusanka-h5s
    @nishadmadusanka-h5s ปีที่แล้ว

    Congratulations bro

  • @desilvacreation
    @desilvacreation 3 หลายเดือนก่อน

    Love from San Francisco ❤❤❤❤❤❤❤

  • @Linda-kx7sb
    @Linda-kx7sb 2 ปีที่แล้ว

    ලස්සනයි ජයවෙිවා පුතේ

  • @nidhann3018
    @nidhann3018 2 ปีที่แล้ว +1

    Give tips to how to get UK tourist visa details please

  • @rebekaperera823
    @rebekaperera823 2 ปีที่แล้ว

    Video eka godak lassanai..oyata pin sidda wenawa....mokada api wage samanya wetupak ganna ayata londan yanawa thiya hithandawath be....apita jivithe vidinda beri dewal mehema video ekekin genawata godak sthuthi

  • @erandajanaka3790
    @erandajanaka3790 3 หลายเดือนก่อน

    What is this Boeing model? Is it 777? 4:50

  • @chamaraperera935
    @chamaraperera935 2 ปีที่แล้ว +1

    සුපිරි සහෝ 💪❤

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 2 ปีที่แล้ว +1

    ජය ජය

  • @songslkofficial
    @songslkofficial 2 ปีที่แล้ว +1

    Niyami ayiye parisemin inne ayiye ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @udara_ire
    @udara_ire 2 ปีที่แล้ว +1

    Dubai to london airbus A380😍 🤗😊😊

  • @damithpriyanka6811
    @damithpriyanka6811 ปีที่แล้ว

    Hoda wadak..

  • @indikairoshan7316
    @indikairoshan7316 2 ปีที่แล้ว +2

    අයියා දන්නේ නැති නිසා අහන්නේ
    ඔය වගේ ගමනක් යන්න එංගලන්තය වගේ රටක තිබිය යුතු සුදුසුකම් මොනවද??

    • @SAILOR_Yathrikaya
      @SAILOR_Yathrikaya  2 ปีที่แล้ว

      Mallli study walata Enna puluwan mamanam newata join wenna awe ✌️

  • @kavinduakalanaka3971
    @kavinduakalanaka3971 2 ปีที่แล้ว +2

    Jaya weva brother 🤘🖤

  • @nimeshikatharukshi4248
    @nimeshikatharukshi4248 4 หลายเดือนก่อน

    Scotland walata lagama airport eka mokakd aiye

  • @chamarindujayadeesha4904
    @chamarindujayadeesha4904 2 ปีที่แล้ว

    Real state as well , buy lands, hold , sell.

  • @roshanvsroshan9405
    @roshanvsroshan9405 2 ปีที่แล้ว +1

    Jayawewaa...👌👌🍻🍻

  • @BeHappy-lu8xb
    @BeHappy-lu8xb 2 ปีที่แล้ว +1

    Good Luck ! 🌷

  • @munasinghelalitha3403
    @munasinghelalitha3403 ปีที่แล้ว

    Godak sathuri aepe geya wagy hareyata

  • @hasithsachintha
    @hasithsachintha 2 ปีที่แล้ว +1

    19:00 eha paththe kena MKB wagemai 😶😶

  • @wssupuntv6749
    @wssupuntv6749 2 ปีที่แล้ว

    බුදු සරණයි

  • @ishanamarasinghe647
    @ishanamarasinghe647 2 ปีที่แล้ว +1

    Patta ❤️❤️

  • @ukkoll2024
    @ukkoll2024 ปีที่แล้ว

    Dubai wldi London flight ekta maru weddi bagage tika London flight ekta maru wenne kohmda aiye? Api eelga flight yaddi collect karnwda nathnm eyla eka London flight ekta ywnwda?

  • @NimsaraMadubashini
    @NimsaraMadubashini 2 ปีที่แล้ว

    ශ්‍රීලංකන් එකෙන් ඩිරෙක්ට් නොගිහින් ඩුබායි හරහා යන්න හිතුවෙ ඇයි අයියෙ?

  • @HiroshimaLive7007
    @HiroshimaLive7007 2 ปีที่แล้ว

    visa card eken kochchara payment karanna puluwanda aiye.. limit ekk thiyeda? Bank eken කීයක් වගේ කපාගන්නවද ..

    • @SAILOR_Yathrikaya
      @SAILOR_Yathrikaya  2 ปีที่แล้ว

      500 USD wage puluwan mallli
      Loku wenasak ne 😎

  • @thecakehouse4480
    @thecakehouse4480 2 ปีที่แล้ว +1

    maru Aiye maru

  • @amalkaabenayaka4564
    @amalkaabenayaka4564 2 ปีที่แล้ว +1

    stay safe ayya 🚢

  • @v.m.damruwan4956
    @v.m.damruwan4956 2 ปีที่แล้ว +1

    Duty free eken liquor ehema gaththoth apita athe geniyanna puluwanda aiye flight ekata🤔

    • @SAILOR_Yathrikaya
      @SAILOR_Yathrikaya  2 ปีที่แล้ว

      Puluwan mallli prashnayak ne 😊

    • @v.m.damruwan4956
      @v.m.damruwan4956 2 ปีที่แล้ว

      @@SAILOR_Yathrikaya thank you aiya but ethakota 7kg walatamada ads wenne

  • @That_shila
    @That_shila ปีที่แล้ว

    Flight eka yaddi power Bank eka geniyanna pluwn da

  • @sithu0909
    @sithu0909 ปีที่แล้ว

    How long was your transit?

  • @hirantha12345
    @hirantha12345 2 ปีที่แล้ว +1

    VISA card ekenuth 500USD puluwan bro per month
    B777 Colombo to Dubai
    A380 Dubai to UK

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 2 ปีที่แล้ว

    Machan niyamai,🔥🔥

  • @erandajanaka3790
    @erandajanaka3790 2 ปีที่แล้ว

    Great video Bro. 👍👍👍

    • @erandajanaka3790
      @erandajanaka3790 ปีที่แล้ว

      Me video eka 10 paarak vithara beluwa. supiri. Me video eke mokak hari amuthu gathiyak thiyenawa.

    • @SAILOR_Yathrikaya
      @SAILOR_Yathrikaya  ปีที่แล้ว

      Ela bro 💙

    • @erandajanaka3790
      @erandajanaka3790 ปีที่แล้ว

      @@SAILOR_Yathrikaya Machan. I'm also waiting to travel to the UK soon. What is the recommended VISA card according to your experience? Some banks have imposed cash withdrawal limits. 1:25

  • @nethukey6862
    @nethukey6862 2 ปีที่แล้ว +1

    මොකාක්ද අයියේ මේ ෆලයිට් එක😌

  • @skbrosrilanka695
    @skbrosrilanka695 ปีที่แล้ว

    Colombo idla london yanna paya kiyak geyada

  • @sameerasomarathna6755
    @sameerasomarathna6755 2 ปีที่แล้ว

    පලවෙනි වතාවෙද යන්නේ

  • @sadani590
    @sadani590 ปีที่แล้ว

    Uk enna kohomada ayiye hoda office job ekakata .please reply onee

  • @hiranwijesinghe1536
    @hiranwijesinghe1536 2 ปีที่แล้ว

    bro canada ynwmn srilanka indn easy ma transits ratwal monwada? dubai or england? or any other country suggestions

    • @SAILOR_Yathrikaya
      @SAILOR_Yathrikaya  2 ปีที่แล้ว +1

      Best for london/ Doha /dubai /New Zealand/ canada yana peththa anuwa wenas wenawa brother✌️

  • @githmidabare4615
    @githmidabare4615 2 ปีที่แล้ว +1

    Wow 👀😁👍👍👍👍

  • @PriyaLeka
    @PriyaLeka 10 หลายเดือนก่อน

    I want to go to London but I don't have money, would you like to take me? Please mama sri lanka

  • @maleeshanachamod7451
    @maleeshanachamod7451 2 ปีที่แล้ว

    Aiye oya work karanne nawakada .nawe karana job eka mokakda aiye

  • @rohithanandasena2218
    @rohithanandasena2218 2 ปีที่แล้ว

    Thanks

  • @saliyaspk0602
    @saliyaspk0602 2 ปีที่แล้ว +1

    හෙලෝ ..

  • @rajithkumbalathara5650
    @rajithkumbalathara5650 2 ปีที่แล้ว

    Great❤️‍🔥

  • @chamikamadu4780
    @chamikamadu4780 2 ปีที่แล้ว

    අය් යෙ ඔය වගෙ ගමනක් යන්න මොනවද තිබිය යුතු සුදුසු කම්

    • @SAILOR_Yathrikaya
      @SAILOR_Yathrikaya  2 ปีที่แล้ว

      මල්ලි මම ඒකට හරියට උත්තරයක් දෙන්න දන්නෙ නෑ,මම ආවේ joining වලට

  • @keshajeevaz7604
    @keshajeevaz7604 2 ปีที่แล้ว

    ශ්‍රී ලංකාවේ පුක දීලා ඉවරවෙලා දැන් ලන්ඩන් යනවා පුක දෙන්ඩ පුළුවන්

    • @dinushperera2176
      @dinushperera2176 2 ปีที่แล้ว

      Me inne Gotata dila loku karagaththa ekek

  • @chamith5257
    @chamith5257 2 ปีที่แล้ว

    We know people go to work London school teachers ok bye 🤟😆😁✌️💯

  • @pasindunirmal8487
    @pasindunirmal8487 2 ปีที่แล้ว +1

    Supiri ...❤

  • @kamalhettiarachchi7773
    @kamalhettiarachchi7773 2 ปีที่แล้ว

    Subagaman brooo.

  • @dulanjayarusith05
    @dulanjayarusith05 2 ปีที่แล้ว +1

    superb