ආකර්ෂනීය පාඩම් ප්‍රවේශය සහ ගුරු සිසු සම්බන්ධය || How to engage with students in the class room

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น •

  • @pasanranasinghe2835
    @pasanranasinghe2835 7 หลายเดือนก่อน +3

    ඔබතුමියගෙ මෙම විඩියෝව මට ලකුණු 40ක එසයිමන්ට් එකකට උපකාරී වීම සදහා වැදගත් උනා❤❤❤තවත් මෙවැනි සත්කාරයන් දිගින් දිගටම කරන්න ශක්තිය ලැබේවා 😊😊 තෙරූවන් සරණයි ඔබ තුමියට

  • @karunaratnaweerapperuma2704
    @karunaratnaweerapperuma2704 4 ปีที่แล้ว +6

    ආධුනික ගූරුවරුන්ට ඉතා වටිනා පාඩමක්.

  • @rathnaseelimanike5198
    @rathnaseelimanike5198 6 หลายเดือนก่อน +1

    ගුරුවරුන්ට ගොඩක් වටිනව . ස්තූතියි මැඩම් ..❤

  • @thilinasooriyapathi5506
    @thilinasooriyapathi5506 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි. හරිම වටිනවා

  • @natureindika6551
    @natureindika6551 3 ปีที่แล้ว +2

    හරිම වටිනවා. ඔබතුමියට බොහොම පින්

  • @shiroshikakulathunga4736
    @shiroshikakulathunga4736 3 ปีที่แล้ว +1

    හරිම ප්‍රයෝජනවත්.ගොඩක් වටිනවා.

  • @lahirulakshitha3632
    @lahirulakshitha3632 2 ปีที่แล้ว +2

    ගුරුවරුන්ට ගොඩක් වැදගත් දේශනයක්

  • @chandrikajasinha9543
    @chandrikajasinha9543 5 หลายเดือนก่อน +1

    ❤ excellent

  • @medanandathero9498
    @medanandathero9498 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මිස්.තෙරුවන් සරණයි

  • @sewwanditeacher5754
    @sewwanditeacher5754 3 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනවා තෙරුවන් සරණයි

  • @sirikethasirisubhavi5330
    @sirikethasirisubhavi5330 3 ปีที่แล้ว +2

    හරිම වැදගත් කරුණු ගණනාවක් දැනුවත් වුනා

  • @h.wimalavansa
    @h.wimalavansa ปีที่แล้ว +1

    ඉතා වටිනව මිස්

  • @wattalaart2276
    @wattalaart2276 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ....

  • @dpsenglishacademy1995
    @dpsenglishacademy1995 ปีที่แล้ว +1

    Harima wadagat madam.thank you

  • @niwafernando6582
    @niwafernando6582 4 ปีที่แล้ว +2

    Ahagena inna asa hithena කටහඬ .digatama karagena yanna ශක්තිය ලැබේවා !❤️

  • @mirisarachigeloshanathejam9737
    @mirisarachigeloshanathejam9737 3 ปีที่แล้ว +2

    GOOD LUCK TEACHER....
    THANK YOU...♡♡♡♡♡♡

  • @divyajayalath4680
    @divyajayalath4680 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා🙏

  • @bmtlakruwan3329
    @bmtlakruwan3329 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි මිස්

  • @madushi5678
    @madushi5678 9 หลายเดือนก่อน +1

    Niyamai e vlog eke

  • @nilupiyanayake6315
    @nilupiyanayake6315 4 ปีที่แล้ว +1

    Aththatama akke godaak wadagath.oyata thawath me wage wiswasaneeya wada karagena yanna shakthiya labewa

  • @lasanthilnoka9321
    @lasanthilnoka9321 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා..❤

  • @hettiarachchigediyanthakum1271
    @hettiarachchigediyanthakum1271 3 ปีที่แล้ว +9

    වැඩියෙන් වටින්නේ සේවා කාලය වැඩි පරණ ගුරුවරුන්ට, ඒ අය පුහුණුව ලැබුවේ පරණ ක්‍රමයට ,එයාල දරුවන්ට ආදරණිය නැහැ . පන්ති කාමර ගැටළු වැඩි ඒ අයට , ඒ නීසා මේ දැනුවත් කිරීම ඔවුන් වෙනුවෙන් ද කළ හැකි නම් වැදගත්

  • @priyankaramani7690
    @priyankaramani7690 2 ปีที่แล้ว +1

    Niyamai miss

  • @janaranjanikaushalya1989
    @janaranjanikaushalya1989 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි මිස් 🙂

  • @gayaninimesha3278
    @gayaninimesha3278 3 ปีที่แล้ว +1

    Godaak watinawa kiyla dunnu dewal mis.

  • @minasrocollege7516
    @minasrocollege7516 2 ปีที่แล้ว +1

    You are appreciated

  • @sewminikawshalya7022
    @sewminikawshalya7022 10 หลายเดือนก่อน +1

    Thanks ❤❤

  • @madhawa465
    @madhawa465 3 ปีที่แล้ว +1

    Niyamayi madam👍👍♥️

  • @methmakithmini5791
    @methmakithmini5791 3 ปีที่แล้ว +1

    good job madam

  • @animationwithme6460
    @animationwithme6460 3 ปีที่แล้ว +2

    Godak watinawa

  • @dsvlog3563
    @dsvlog3563 3 ปีที่แล้ว +2

    Thank you madam

  • @pavanikavirathne6335
    @pavanikavirathne6335 5 หลายเดือนก่อน +1

    🙏

  • @imesha2001
    @imesha2001 ปีที่แล้ว +1

    Thanks madam ❤

  • @piyumianuththara7999
    @piyumianuththara7999 4 ปีที่แล้ว +1

    Thank you mis

  • @pemawathidissanayakadissan578
    @pemawathidissanayakadissan578 3 ปีที่แล้ว +1

    Pahadele ,Seth Ada ganna Ada has,

  • @umayas7338
    @umayas7338 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @dilinimadushika8453
    @dilinimadushika8453 ปีที่แล้ว

    වටිනා වීඩියෝවක්

  • @AnupamaWijerathna
    @AnupamaWijerathna 4 หลายเดือนก่อน +1

    මිස් mcq කර ගන්නේ කොහොමද මිස්.අනේ විකල්පය ක් කියලා දෙන්න

  • @Right_way_to_Geography
    @Right_way_to_Geography 3 ปีที่แล้ว

    Hrima වැදගත් adyapna mnovidawa gana padamk danna

  • @Omika4567
    @Omika4567 3 ปีที่แล้ว +1

    නිතරම කලබල දරුවෙක්ගේ කලබලකාරී ගතිය අඩු කරගන්නේ කොහොමද මිස් .

  • @shehansamarakoon5506
    @shehansamarakoon5506 10 หลายเดือนก่อน +1

    වැරදි වැටහීමක්

  • @ChamilaSenalankara-in3le
    @ChamilaSenalankara-in3le ปีที่แล้ว +1

    Clz karanavada miss

  • @sumanawathisumanawathi4016
    @sumanawathisumanawathi4016 3 ปีที่แล้ว +1

    Bada karana sisyata mokada karanne

    • @dramatheaterbyniranjalakar8612
      @dramatheaterbyniranjalakar8612  3 ปีที่แล้ว +2

      එම දරුවාගේ ස්වභාවය බලා ඔහුට අවශ්‍ය යැයි සිතෙන ආකාරයේ ක්‍රියාකාරකම් ආදිය ලබා දීම මගින් ඔහුව වෙනසකට ලක් කළ හැක.

    • @sumanawathisumanawathi4016
      @sumanawathisumanawathi4016 3 ปีที่แล้ว

      @@dramatheaterbyniranjalakar8612 ek pawidi sisyek innawa ohu ohu ge sariira sakthiya ismathu kara hasirenawa .gavravayen thorawa pilithuru denawawa .Mama tharahen prathichara dakwuwoth husma thada karagana.oluwa hollamin Bim balagana amuthu widiyakata hasirenawa "dennama hitapanko ,umbata "wage Mama harima apahasuwata path wela inne meya Nisa .Mama gihi guruwarayek ..oba mokakda yojana karanne....???

    • @sumanawathisumanawathi4016
      @sumanawathisumanawathi4016 3 ปีที่แล้ว

      Is this commen ?me thathwaya samanya deyak da ?

  • @dananjayadilshan5794
    @dananjayadilshan5794 3 ปีที่แล้ว +2

    Dear teacher . I met lot of teachers. They were very cruel. They don't love them. They want their money. Only they teach students for their salary . They don't have commitment. They do mean things just like kneeling, beating

    • @dramatheaterbyniranjalakar8612
      @dramatheaterbyniranjalakar8612  3 ปีที่แล้ว +2

      As a lecturer, I aim to produce great teachers for the whole world. I think I will be able to achieve my aim with the love of all of the students I teach. I’m not just saying it but I will show it to others. Then they will follow me. Also, thank you for your lovely comment.

  • @sameerasandakelum9189
    @sameerasandakelum9189 2 ปีที่แล้ว +1

    😂

  • @hashinidunukara3194
    @hashinidunukara3194 2 ปีที่แล้ว +1

    Thanks miss

  • @rominidinushika9523
    @rominidinushika9523 3 ปีที่แล้ว +1

    Thank you madam