Nuwara Eliye Sisil Bawai Karaoke (Without Voice) නුවර එළියෙ සිසිල් බවයි කැරෝකේ
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- 🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Damith Asanka
📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Asanka Dissanayake
🎸🎶 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Roshan Fernando
💥★彡 𝓓𝓪𝓶𝓲𝓽𝓱 𝓐𝓼𝓪𝓷𝓴𝓪 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★💥
🌟 Me Anantha Rathriye karaoke / මේ අනන්ත රාත්‍රියේ කැරෝකේ
▶️ • Me Anantha Rathriye ka...
🌟 Dan Dun Pasu Karaoke / දන් දුන් පසු කැරෝකේ
▶️ • Dan Dun Pasu As Is Mas...
🌟 Kusum Sara Balma Helai Karaoke / කුසුම් සරා බැල්ම හෙලයි කැරෝකේ
▶️ • Kusum Sara Balma Helai...
🌟 Bageta Salun Dorin Karaoke / බාගෙට සැලුන් දොරින් කැරෝකේ
▶️ • Bageta Salun Dorin Kar...
🌟 Payana Sade Karaoke / පායන සඳේ කැරෝකේ
▶️ • Payana Sade Karaoke (W...
🌟 Sudu Muna Dakaganna Karaoke / සුදු මූණ දැකගන්න කැරෝකේ
▶️ • Sudu Muna Dakaganna Ka...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 chat.whatsapp....
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉 / honeybirdskaoke
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
නුවරඑළියෙ සිසිල් බවයි
විටකදි හද මඬල
මහවන්නියෙ වියලි බවයි
විටකදි හද මඬල
කොළොම්පුරේ රුදුරු බවයි
විටකදි හද මඬල
අනුරපුරේ සමාධියයි
විටකදි හද මඬල
ගාලු කොටුවෙ බැම්ම වගේ
රැකවරනය දුන්නා
උණවටුනේ වෙරළ වගේ
සුන්දර බව මැව්වා
හුම්මානේ වතුර වගේ
දුන් සෙනෙහස ගත්තා
කතරගමේ දෙවිඳුන් හට
මගෙ දුක මම කිව්වා
නුවරඑළියෙ සිසිල් බවයි
විටකදි හද මඬල
මහවන්නියෙ වියලි බවයි
විටකදි හද මඬල
කොළොම්පුරේ රුදුරු බවයි
විටකදි හද මඬල
අනුරපුරේ සමාධියයි
විටකදි හද මඬල
මහවැලි ගඟ බෙදුවා වගේ
ඔබ මා වෙන්කෙරුවා
දුන්හිඳ දිය ඇල්ල වගේ
මගෙ සිත ඇද වැටුනා
හුන්නස්ගිරි කන්ද වගේ
හුදකලාවෙ උන්නා
ඉසුරුමුණියේ පෙම් යුවලට
මගෙ දුක මම කිව්වා
නුවරඑළියෙ සිසිල් බවයි
විටකදි හද මඬල
මහවන්නියෙ වියලි බවයි
විටකදි හද මඬල
කොළොම්පුරේ රුදුරු බවයි
විටකදි හද මඬල
අනුරපුරේ සමාධියයි
විටකදි හද මඬල
Karaoke නම් honeybirds තමා ❤😊
දැන්නම් සුපිරි සිංදු අයියා හදන්නෙ.. ආදරෙයි hornybirid කැරොකෙ චැනල් එකට
නුවරඑළියෙ සිසිල් බවයි
විටකදි හද මඬල
මහවන්නියෙ වියලි බවයි
විටකදි හද මඬල
කොළොම්පුරේ රුදුරු බවයි
විටකදි හද මඬල
අනුරපුරේ සමාධියයි
විටකදි හද මඬල
ගාලු කොටුවෙ බැම්ම වගේ
රැකවරනය දුන්නා
උණවටුනේ වෙරළ වගේ
සුන්දර බව මැව්වා
හුම්මානේ වතුර වගේ
දුන් සෙනෙහස ගත්තා
කතරගමේ දෙවිඳුන් හට
මගෙ දුක මම කිව්වා
නුවරඑළියෙ සිසිල් බවයි
විටකදි හද මඬල
මහවන්නියෙ වියලි බවයි
විටකදි හද මඬල
කොළොම්පුරේ රුදුරු බවයි
විටකදි හද මඬල
අනුරපුරේ සමාධියයි
විටකදි හද මඬල
මහවැලි ගඟ බෙදුවා වගේ
ඔබ මා වෙන්කෙරුවා
දුන්හිඳ දිය ඇල්ල වගේ
මගෙ සිත ඇද වැටුනා
හුන්නස්ගිරි කන්ද වගේ
හුදකලාවෙ උන්නා
ඉසුරුමුණියේ පෙම් යුවලට
මගෙ දුක මම කිව්වා
නුවරඑළියෙ සිසිල් බවයි
විටකදි හද මඬල
මහවන්නියෙ වියලි බවයි
විටකදි හද මඬල
කොළොම්පුරේ රුදුරු බවයි
විටකදි හද මඬල
අනුරපුරේ සමාධියයි
විටකදි හද මඬල
Maru😊❤
Nilmini dasin kadulu salala oneee
SUPERE MATA MELTON MALAWAARACHE GE LOWASATHAPENA YAME GETHAYA DENNA
Follow this link to join WhatsApp group: chat.whatsapp.com/LEC2LfyYrox6HpNANVbNwc
❤️❤️