Egodath Megodath Karaoke (Without Voice) එගොඩත් මෙගොඩත් කැරෝකේ
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- 🎤 Artist : Punsiri Soysa
✍️ Lyrics : Thu Wa Kusumapala
🎶 Melody : Stanly M Fernando
🌟★彡 ᴘᴜɴꜱɪʀɪ ꜱᴏʏꜱᴀ ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
Me Bus Nawathuma Karaoke / මේ බස් නැවතුම කැරෝකේ
▶️ • Me Bus Nawathuma Karao...
Me Bus Nawathuma Karaoke (Acoustic) මේ බස් නැවතුම කැරෝකේ
▶️ • Me Bus Nawathuma Karao...
Bindunu Kalaka karaoke / බිඳුනු කලක කැරෝකේ
▶️ • Bidunu Kalaka karaoke ...
Egodath Megodath Karaoke / එගොඩත් මෙගොඩත් කැරෝකේ
▶️ • Egodath Megodath Karao...
Ran Kendiyakin Karaoke / රන් කෙණ්ඩියකින් කැරෝකේ
▶️ • Ran Kendiyakin Karaoke...
Obata Liyana me Karaoke / ඔබට ලියන මේ කැරෝකේ
▶️ • Obata Liyana me Karaok...
Lassana As Deka Hindane Ma Karaoke / ලස්සන ඇස්දෙක හින්දානේ මා කැරෝකේ
▶️ • Lassana As Deka Hindan...
Adin Pasuwa Na Apa Hamuwanne Karaoke / අදින් පසුව නෑ අප හමුවන්නේ කැරෝකේ
▶️ • Adin Pasuwa Na Apa Ham...
Nisalawa Thibu Sitha Karaoke / නිසලව තිබු සිත කැරෝකේ
▶️ • Nisalawa Thibu Sitha K...
Komala Hasarali Karaoke / කෝමල හසරැලි කැරෝකේ
▶️ • Komala Hasarali Karaok...
Yowun Pathum Mal Karaoke / යොවුන් පැතුම් මල් කැරෝකේ
▶️ • Yowun Pathum Mal Karao...
Adura Nasannata Karaoke / අඳුර නසන්නට කැරෝකේ
▶️ • Adura Nasannata Karaok...
Subashini Oba Mage Namata Karaoke / සුභාෂිණි ඔබ මගේ නමට කැරෝකේ
▶️ • Subashini Oba Mage Nam...
Nohadan Ladune Karaoke (Without Voice) නොහඬන් ළඳුනේ කැරෝකේ
▶️ • Nohadan Ladune Karaoke...
Ayadinne Na Obe Adare Karaoke / අයදින්නේ නෑ ඔබේ ආදරේ කැරෝකේ
▶️ • Ayadinne Na Obe Adare ...
Suba Kiya Ma Karaoke / සුභා කියා මා කැරෝකේ
▶️ • Suba Kiya Ma Karaoke (...
Sewwandiyakata Pem Banda Karaoke / සෙව්වන්දියකට පෙම් බැන්දා කැරෝකේ
▶️ • Sewwandiyakata Pem Ban...
Warada Mage Nowa Karaoke / වරද මගේ නොව කැරෝකේ
▶️ • Warada Mage Nowa Karao...
Sadan Nam Ai Karaoke / සඳක් නම් ඇයි කැරෝකේ
▶️ • Sadak Nam Ai Karaoke (...
Yali Hamuwewa Me Bawayedi Karaoke / යළි හමුවේවා මේ භවයේදී කැරෝකේ
▶️ • Yali Hamuwewa Me Baway...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු
කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 chat.whatsapp....
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉 / honeybirdskaoke
එගොඩත් මෙගොඩත් ගම් යා කරලා
පාලම සාදා බලා සිටින්නේ
ඔබ මා වෙත පිය නගන තුරා
ඔබ මා වෙත පිය නගන තුරා...//
පෙරලෙස අබලන් ඔරුවේ නැගලා
එගොඩට යන්නට ඇයිද සිතන්නේ
සිහිය විකල් වූ කෙනෙකු නියා
සිහිය විකල් වූ කෙනෙකු නියා
එගොඩත් මෙගොඩත් ගම් යා කරලා
පාලම සාදා බලා සිටින්නේ
ඔබ මා වෙත පිය නගන තුරා
ඔබ මා වෙත පිය නගන තුරා
මල් බර තුරුලිය පීදෙන කෙත් වතු
අප හට ආසිරි පවසනු වැන්නේ
වඩිනු මැනවි පා සලඹ සලා
වඩිනු මැනවි පා සලඹ සලා
එගොඩත් මෙගොඩත් ගම් යා කරලා
පාලම සාදා බලා සිටින්නේ
ඔබ මා වෙත පිය නගන තුරා
ඔබ මා වෙත පිය නගන තුරා...//
sinhala karaoke songs without voice, sinhala karaoke songs, sinhala karaoke songs with lyrics, sinhala karaoke nonstop, sinhala karaoke songs without voice clarence, sinhala karaoke new songs, sinhala karaoke duet songs without voice, sinhala karaoke new, sinhala karaoke female, sinhala karaoke with lyrics, sinhala karaoke new songs without voice, sinhala karaoke chamara weerasinghe, sinhala karaoke without voice, sinhala karaoke songs, karaoke srilanka, sinhala karaoke new songs, honey birds karaoke, without voice, karaoke, sinhala karoke, karoke, sinhala karaoke channel, sinhala songs, sinhala songs karaoke, new karaoke, sinhala song lyrics, live band music track, most populer karaoke, live karaoke, without voice song, new karoke, sri lanka karaoke channel, latest karaoke, sinhala karaoke without voice, karaoke sri lanka, sinhala karaoke songs without voice, full band style karaoke, free tracks, sinhala karaoke nonstop, sinhala karaoke nonstop without voice,#honey birds karaoke,#honeybirds karaoke,#honeybirds,#honeybirds karaoke hindi,punsiri soysa, punsiri soysa songs, punsiri soysa nonstop, punsiri soysa songs karaoke, punsiri soysa with flashback, punsiri soysa karaoke, punsiri soysa songs dj, punsiri soysa songs live, punsiri soysa nonstop karaoke, punsiri soysa songs nonstop, punsiri soysa songs sunflower, punsiri soysa cover song, punsiri soysa songs ran kendiyakin, punsiri soysa old songs
Harima lassanai sahodaraya
ෂා නියමයි ❤️🔥👌💙
Great ❤❤❤❤👍👍👍👍👍
supiyak bro niyamai .........................
❤මරැ ෂා
සුපිරි බ්‍රදර්
Oyage karoke patta.man subscribe kara.puluwannam.දමිත් අසංකගේ. කදුළු මුතු කැට පිරුණු මගේ දෙනෙතේ සිංදුව හදලා දාන්න.❤️❤️
එගොඩත් මෙගොඩත්
ගම් යා කරලා
පාලම සාදා
බලා සිටින්නේ
ඔබ මා වෙත පිය
නගන තුරා
ඔබ මා වෙත පිය
නගන තුරා...//
පෙරලෙස අබලන්
ඔරුවේ නැගලා
එගොඩට යන්නට
ඇයිද සිතන්නේ
සිහිය විකල් වූ
කෙනෙකු නියා
සිහිය විකල් වූ
කෙනෙකු නියා
එගොඩත් මෙගොඩත්
ගම් යා කරලා
පාලම සාදා
බලා සිටින්නේ
ඔබ මා වෙත පිය
නගන තුරා
ඔබ මා වෙත පිය
නගන තුරා
මල් බර තුරුලිය
පීදෙන කෙත් වතු
අප හට ආසිරි
පවසනු වැන්නේ
වඩිනු මැනවි පා
සලඹ සලා
වඩිනු මැනවි පා
සලඹ සලා
එගොඩත් මෙගොඩත්
ගම් යා කරලා
පාලම සාදා
බලා සිටින්නේ
ඔබ මා වෙත පිය
නගන තුරා
ඔබ මා වෙත පිය
නගන තුරා...//
SUPER TRACK
සුපිරි trac
maru trak ekakh......
Supiri ❤
Me karoke eka Maru mata mekenma hitha Parana Katha sinduve karoke eka denna😊
clear music
Super 😊
Lassanai
මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්න ඕනෙනෑ.....ඒ සින්දුව ලස්සනට හදල දාන්න......
පුන්සිරි සොයිසා මහත්මයාගේ ඔබයි මාව සනසන්නේ ලතැවුල් නිවාලා ගීතයත් දෙන්නකෝ🙏
7😮g
❤❤❤
මමත් ගිත කිපයක් ඉල්ලල තියෙන්නෙ .....අනේ
කවීශ කවිරාජ්ගේ
මට පෙම්බැන්ද ලන් ලන්ව හද සනසමින් සිංදුව දෙන්න පුලුවන්ද