ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Sithama Ridawa - Buddika Krishan [www.hirutv.lk]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 มี.ค. 2016
  • Song Title - Sithama Ridawa
    Artist - Buddika Krishan
    Music - Radeesh Vandebona
    Lyrics - Sajith V Chathuranga
    Video - Chathura Rathnayake & Shenal Maddumage @ Invideoz Productions

ความคิดเห็น • 395

  • @sunethdeshan6010
    @sunethdeshan6010 3 ปีที่แล้ว +95

    රුවන් හෙට්ටිආරච්චි කියල හිතුවේ ඉස්සෙල්ලම අහද්දි...😍😍😍😍 සුපිරියි

  • @avishkamaduwantha4732
    @avishkamaduwantha4732 3 ปีที่แล้ว +257

    "මෙක අහන කොට වැඩියෙන් මතක් වෙන කෙනාට තවමත් ආදරේ කරන කට්ටිය කෝ"😔😔😥

  • @malinduheshan5258
    @malinduheshan5258 2 ปีที่แล้ว +64

    සින්දුව මරු 2022 ඉතින් 😚🌺 love

  • @saliyasg5680
    @saliyasg5680 2 ปีที่แล้ว +53

    රුවන් හෙට්ටිආරච්චිගෙ වොයිස් එකමයි ❤️😍

    • @hansikushalya4762
      @hansikushalya4762 ปีที่แล้ว +1

      ඔව්

    • @stefannethan
      @stefannethan 11 หลายเดือนก่อน

      මේ රුවන්ගෙ මල්ලි රුවන්ත

  • @ravindudewsara264
    @ravindudewsara264 3 ปีที่แล้ว +93

    සුපිරි Voice එකක්.. රුවන් අයියාගේ කටහඩ වගේමයි 💙💙💙

    • @hasinigawesha4446
      @hasinigawesha4446 ปีที่แล้ว +1

      Eka thma mth kiwe mechra klayak man hithn hitiye eya kiynwa kiyla .

    • @ravindudewsara264
      @ravindudewsara264 ปีที่แล้ว

      @@hasinigawesha4446 Hi

    • @ceylonks
      @ceylonks ปีที่แล้ว

      E ruwange malli

    • @deepthichandima3376
      @deepthichandima3376 ปีที่แล้ว

      මේ රුවන්ත 😂

    • @stefannethan
      @stefannethan 11 หลายเดือนก่อน

      ​@@deepthichandima3376😂😂😂😂😂😂😂

  • @googlegod123
    @googlegod123 ปีที่แล้ว +16

    2015, 2016, 2017 දි ආපු සිංදු දැන් සිංදුවලට වඩා පට්ට විදිහට හිතට දැනෙනවා ❤😢

  • @nelushasilva5064
    @nelushasilva5064 ปีที่แล้ว +13

    ආසම සින්දුවක්...🥺ටික් ටොක් එකෙන් අහද්දි මං හිතුවේ රුවන් හෙට්ටිආරච්චි කියන්නේ කියලා...🥺❤

  • @dilhangunarathne7923
    @dilhangunarathne7923 2 ปีที่แล้ว +16

    ආසම සිංදුවක්. ❤️ අතීතයට ගිහින් ආවේ.

  • @sampath8423
    @sampath8423 8 ปีที่แล้ว +32

    ඔයාගෙ වොයිස් එක සුපිරි.....ඔයාට මේ වගේ වීඩියෝ සින්දු නිර්මාණය කිරීමට ශක්තිය දහිරිය ලැබේවා කියා මා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....best of luck.....බුදු සරණයි......

  • @tharushiruwanmali6206
    @tharushiruwanmali6206 3 ปีที่แล้ว +21

    කවදා හරි මා අතහැර ඔයා යන බව කලින් දැනන් හිටියත් නොදරැවකු වාගේ මම හිටියේ ඔබ මට හුගක් වට්න නිසා 💕💔👍

  • @jilayt9678
    @jilayt9678 ปีที่แล้ว +6

    කොතන හිටියත් එකම පොලවේ රැගෙන සතුට මගේ..🥀🥺
    ඉන්න සතුටින් මතක අපගේ සගව ගෙන මනසේ....😔🌍
    කවදා හරි මා අත හැර ඔයා යනබව කලිම් දැනන් හිටියත්...😊😇
    නොදරුවෙකූ වාගෙ මන් හිටියේ ඔය මට හුගක් වටින හින්දා..♥♞

  • @nuwanpradeep8494
    @nuwanpradeep8494 4 ปีที่แล้ว +6

    කවදාහරි මා අත හැරඔයා යන බව කලින් දැනන් සිටියත් නොදරුවෙකු වාගෙ මං හිට්‍යෙ ඔබ මට හුගාක් වට්න හින්දා.❤️❤️❤️😢😢😢ලස්සනයි වචන ට්ක.

  • @tharusasin8093
    @tharusasin8093 2 ปีที่แล้ว +7

    2022.08.25 අදටත් අහනවා ඒ සිංදුව. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ😋

  • @namalnamal7143
    @namalnamal7143 8 ปีที่แล้ว +60

    රුවන් ga voice eka wagamai good lack

  • @samsanfernando7475
    @samsanfernando7475 8 ปีที่แล้ว +13

    සුපිරි බුද්ධි මල්ලි සුභ පැතුම් ..

  • @inoshasewwandi1439
    @inoshasewwandi1439 3 ปีที่แล้ว +12

    සිතම රිදවා ඔයා පෙරේදා මතක් වුන අය කෝ

  • @_____________9023
    @_____________9023 3 ปีที่แล้ว +5

    කවදහරි මා අතහැර ඔයා යන බව කලින් දැන හිටියත් නොදරුවෙකු වගේ මම හිටියෙ ඔබ හුගක් මට වටින හින්දා...💔

  • @Aibeatz2442
    @Aibeatz2442 2 ปีที่แล้ว +6

    තාමත් අහනවා.🔥❤

  • @yamunaiduwara1638
    @yamunaiduwara1638 8 ปีที่แล้ว +7

    ලස්සනයි ගොඩක් මම කැමති සිංදුවක්

  • @shashkzn6433
    @shashkzn6433 ปีที่แล้ว +3

    ඒකාලේ අහල තිබ්බට Secret බුද්දික අයියගේ කියල දන්නේ අද🥲. සුපිරි ❤️👌

  • @aveeshanishadhi2225
    @aveeshanishadhi2225 ปีที่แล้ว +4

    කවදාහරී මා අත හැර ඔයා
    යන බව කලින් දැනන් හිටියත්
    නොදරුවෙකු වාගෙ මම හිටියේ
    ඔබ මට හුගක් වටින හින්දා 🚶💔

  • @dinidumadhusara3289
    @dinidumadhusara3289 ปีที่แล้ว +2

    ඒ වචන එයාව මතක් කරනවා මාර විදියට 🥲🥲😔🤤🤤😖💓💓💔💔💔

  • @pradeepkumaragamage3864
    @pradeepkumaragamage3864 8 ปีที่แล้ว +22

    super voice.

  • @pathumfernando2944
    @pathumfernando2944 4 ปีที่แล้ว +10

    oyage aluth sinduwak one😍

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 ปีที่แล้ว +3

    පට්ට... වැඩ්ඩෙක් තමා සීක්‍රට් බෑන්ඩ් එකෙ ඉන්න............💓❤❤👌👌👌👌👌👌👌👌👌

  • @sujithctc438
    @sujithctc438 8 ปีที่แล้ว +5

    Aiye oya samiddhi hamuduruwonge clz ekt awith kiypu sinduth me wgeema lassanai.good luck

  • @shenukarajapaksha6180
    @shenukarajapaksha6180 ปีที่แล้ว +12

    2023 anyone

  • @ganishkasadaruwan9724
    @ganishkasadaruwan9724 ปีที่แล้ว +2

    කවදා හරි මා අත හැර ඔයා 💔
    යන බව කලින් දැනන් හිටියත්💔
    නොදරුවෙක් වාගෙ මම හිටියේ 💔
    ඔබ මට හුගක් වටින හින්දා.......💔
    දුකම ලැබුනත් සසර...💔
    ගමනේ මාව හැර රහසෙ...💔
    යන්නෙ නැති බව...💔
    පැවසුවත් ඔබ තුරුලු කර පපුවේ...💔
    😔🥺

  • @nayanaprabath7523
    @nayanaprabath7523 ปีที่แล้ว +3

    මාරම ලස්සන සිංදුවක්.🌈️😉

  • @NNP_KAFA
    @NNP_KAFA 20 วันที่ผ่านมา

    සිතම රිදවා ඔයා රහසින්
    යන්නම ගියත් කලබල වෙලා...
    ඔබට වැඩි කාලයක් නොගිහින්..
    අඩුව මාගේ වැටහෙයි සදා....
    කවදහරි මා අතහැර ඔයා යනබව
    කලින් දැනන් හීටියත්
    නොදරුවකු වාගේ මම හිටියේ...
    ඔබ මට හුගක් වටින හින්දා.....
    සිතම රිදවා... ඔයා රහසින් යන්නම
    ගියත් කලබල වෙලා...
    *•.•**•.•*💝💝💝*•.•**•.•*
    දුකම ලැබුනත් සසර ගමනේ මාව හැර රහසේ..
    යන්නේ නැති බව පැවසුවත් තුරුළු කර පපුවේ..
    කවදා හරි මා අතහැර ඔයා...
    යන බව කලින් දැනන් සිටියත්
    නොදරුවකු වාගේ මම හිටියේ...
    ඔබ මට හුගක් වටින හින්දා.....
    *•.•**•.•*💝💝💝*•.•**•.•*
    කොතැන සිටියත් එකම පොලවේ රැගෙන සතුට මගේ..
    ඉන්න සතුටින් මතක අපගේ සගවගෙන මනසේ...
    කවදා හරි මා අතහැර ඔයා...
    යන බව කලින් දැනන් සිටියත්
    නොදරුවකු වාගේ මම හිටියේ...
    ඔබ මට හුගක් වටින හින්දා.....
    සිතම රිදවා ඔයා රහසින්
    යන්නම ගියත් කලබල වෙලා...
    ඔබට වැඩි කාලයක් නොගිහින්..
    අඩුව මාගේ වැටහෙයි සදා....
    කවදහරි මා අතහැර ඔයා යනබව
    කලින් දැනන් හීටියත්
    නොදරුවකු වාගේ මම හිටියේ...
    ඔබ මට හුගක් වටින හින්දා.....
    සිතම රිදවා... ඔයා රහසින් යන්නම
    ගියත් කලබල වෙලා...

  • @SHAKING_MUZICLK
    @SHAKING_MUZICLK 6 หลายเดือนก่อน

    ප්‍රතම ප්‍රේමය නොව දැනුණ ප්‍රේමයට ඇබ්බිහියෙන් මෙන් ප්‍රේම කරයි !! ❤️‍🩹

  • @s.ns.n31
    @s.ns.n31 7 ปีที่แล้ว +6

    සිතම රිදවා ඔයා රහසින්

    • @tarangataranga2849
      @tarangataranga2849 4 ปีที่แล้ว +1

      😢😢😢😢😢😢😢0762081297

    • @user-eb3nv2hs9l
      @user-eb3nv2hs9l 3 ปีที่แล้ว +1

      @@tarangataranga2849 😁😁😁🤣🤣🤣👍👍👍

  • @Rev.Kosala_himi
    @Rev.Kosala_himi 2 ปีที่แล้ว +2

    2021ත් අහන සෙට්එක කෝ

  • @ashiashi-sz7qw
    @ashiashi-sz7qw 4 หลายเดือนก่อน

    මේ ලොකේ මිනිස්සු කොච්චර නම් ගැලපෙන්නෙ නැති හිත් වලට ලන් වෙලා කොච්චර අය දුක් විදිනවාද 🥺😢

  • @chanukanimesh6864
    @chanukanimesh6864 8 ปีที่แล้ว +2

    lassana song eka buddika wish you all the best....voice patta,,,

  • @subashijayasekara91
    @subashijayasekara91 7 ปีที่แล้ว +3

    කවදහරි මා අතහැර ඔයා යනබව කලින් දැනන් හිටියත්... නොදරුවකු වාගේ මම හිටියේ ඔබ මට හුගක් වටින හින්දා....

    • @SLNKUSA
      @SLNKUSA 7 ปีที่แล้ว

      Subashi Jayasekara
      😅😅😅😅

    • @udithalakmal7166
      @udithalakmal7166 6 ปีที่แล้ว

      Subashi Jayasekara 👍

  • @ashumasha9006
    @ashumasha9006 ปีที่แล้ว +2

    2023ත් අහනවා ❤❣️

  • @lakshan.imalka
    @lakshan.imalka 4 ปีที่แล้ว +3

    2020 ko balanna

  • @kSL96
    @kSL96 ปีที่แล้ว +3

    2023 අහන අය ☝️

  • @nuwanpradeep8494
    @nuwanpradeep8494 4 ปีที่แล้ว +4

    මෙ කෙල්ල ගැලපෙනවා ව්ඩියො එකට.😊😊

  • @nishanthanshanthan4740
    @nishanthanshanthan4740 2 ปีที่แล้ว +5

    Love this song

  • @supunliyanage8429
    @supunliyanage8429 ปีที่แล้ว +1

    ඒ මතක. ඒ අතීතය ...❤😢💔... 2023...💔❤😥🥲

    • @googlegod123
      @googlegod123 ปีที่แล้ว

      ලස්සනම කාලෙ 😢

  • @rashininirasha7482
    @rashininirasha7482 ปีที่แล้ว +1

    පට්ට කටහඩක්‌ තියෙන්නේ ❤නියමයි

  • @sandunmihiranga7197
    @sandunmihiranga7197 8 ปีที่แล้ว +6

    Niyamai malli.... ohoma yan....

  • @nuwanpradeep8494
    @nuwanpradeep8494 4 ปีที่แล้ว +9

    ලස්සනයි සිංදුව.

  • @user-gz7zr8bc6x
    @user-gz7zr8bc6x 22 วันที่ผ่านมา +2

    2024 Anyone ❤

  • @KavinduGanepola
    @KavinduGanepola 18 ชั่วโมงที่ผ่านมา +1

    Voice factory ❤

  • @niowbro8268
    @niowbro8268 10 หลายเดือนก่อน

    Mn mechchara kal hithan hitiye meka ruwan හෙට්ටිආරච්චි ge kiyala 😮❤

  • @samucretion9873
    @samucretion9873 8 หลายเดือนก่อน

    සුපිරි song eka k😘😘😘👣💯💯😘😘

  • @hashanstudio748
    @hashanstudio748 4 ปีที่แล้ว +2

    adarei pana thilini

  • @kavieven1444
    @kavieven1444 7 ปีที่แล้ว +2

    සුපිරි...lassanai.

  • @DananjanaPriyashantha
    @DananjanaPriyashantha 3 หลายเดือนก่อน

    Kenek mathak wenawa ❤eth eyai mai ada godak wen wela inne dennata denna nathuwa ba eth ane manda😢❤️

  • @djmikekandy
    @djmikekandy 8 ปีที่แล้ว

    sithama ridhawa oya rahasin... yannama giyath kalabala wela... obata wadi kaalayak nogihin... aduwa mage wataheyi sada... kawada hari ma athahara oya... yanabawa kalin dhanan hitiyath... nodaruweku wage ma sitiye... oba mata hugak watina hinda...

  • @madushansampath9654
    @madushansampath9654 4 ปีที่แล้ว +1

    2020 jaya wewa.. !!! 😘😘💘👍👍👍💘💘💘😘👍👍👍

  • @dilshikasadaruwan6659
    @dilshikasadaruwan6659 6 ปีที่แล้ว +1

    Song ekanan godaaaaaaaaak lassanai

  • @kasunprabath5056
    @kasunprabath5056 ปีที่แล้ว +2

    2025 Anyone 😌❤️

  • @wishesweerasinghe3016
    @wishesweerasinghe3016 8 ปีที่แล้ว +3

    ඔබ මට හුඟක් වටින හින්දා ..........

  • @O.M.G..
    @O.M.G.. 2 ปีที่แล้ว +2

    තාමත් අහන අය කෝ🖐️

  • @pazindupazi1785
    @pazindupazi1785 3 ปีที่แล้ว +2

    2021 ❤️🥺

  • @RamiaRami
    @RamiaRami 6 ปีที่แล้ว +2

    lassanai buddika malliyaaa

  • @gihanpathum2643
    @gihanpathum2643 23 วันที่ผ่านมา

    2014/7/23 ❤ aurudu ganak apassata giya 😢 school yana kale love eka mathak wenne

  • @Jennytinny96
    @Jennytinny96 2 ปีที่แล้ว +2

    ඕක මගෙ ජීවිතයේ කතාව

  • @iduwaradenuwan5080
    @iduwaradenuwan5080 7 หลายเดือนก่อน

    ලස්සනයි ❤😢😢😢😢😢

  • @sampathananda5112
    @sampathananda5112 8 ปีที่แล้ว

    Sithama ridhawa oya rahasin. .yannama giyath kalabala wela. Obata wadi kaalayak nogihin. aduwa mage wataheyi sada. Kawada hari ma athahara oya.yanabawa kalin dhanan hitiyath. ...nodaruweku wage ma sitiye. ..oba mata hugak watina hinda. ...........

  • @chanakasenanayaka7436
    @chanakasenanayaka7436 3 ปีที่แล้ว +6

    I never thought you put me in such a pain. You will never understand how hard it is for me to forget. Be happy and be safe. I love you so much my sweet heart and I miss you a lot....

  • @pramodprasangna7835
    @pramodprasangna7835 7 หลายเดือนก่อน +1

    2024 අහනවා කො කට්ටිය

  • @TharinduDarshana-ij2nw
    @TharinduDarshana-ij2nw หลายเดือนก่อน

    මන් මේ වෙනකල් හිතන් හිටියේ මේක කියන්නෙ ruwan hettiarachchi කියලා 😮❤

  • @pramodprasangna7835
    @pramodprasangna7835 ปีที่แล้ว +1

    වගකීමෙන් කියන්නෙ සුපිරි සෙට් එකක් secret .rukshi .budhdhika .ජනා.ශෙනූ ☺️

  • @sadunigimharahettiarachchi4878
    @sadunigimharahettiarachchi4878 7 ปีที่แล้ว +3

    song aka godak lassanai aiya

  • @sethushisenaya4406
    @sethushisenaya4406 8 ปีที่แล้ว +1

    ethtma ruwn aiyge voice ekmi .godk lassani aiye

  • @DK_MUSIC999
    @DK_MUSIC999 ปีที่แล้ว

    2023ත් අහනව මාරම ලස්සන සින්දුවක් අය්‍යෙ

  • @anuththarasubasinghe2361
    @anuththarasubasinghe2361 2 ปีที่แล้ว

    2022 den sindu walata mewath akka herendawath be mewata gahanwa thiya hithandawath be

  • @wishvasandeep5271
    @wishvasandeep5271 8 ปีที่แล้ว +1

    omg voice print of ruwan hettiarachchi....so nice

  • @whushi1395
    @whushi1395 2 ปีที่แล้ว +2

    රුවන් ගේ වොයිස් එක වගේමයි ❤🌹

  • @yohanpereraofficial2596
    @yohanpereraofficial2596 2 ปีที่แล้ว +1

    2022 අහන අය like කරලා යන්න...

  • @sigithideesanayaka5696
    @sigithideesanayaka5696 8 ปีที่แล้ว +2

    lassanai voice eka all the best

  • @nelushasilva5064
    @nelushasilva5064 ปีที่แล้ว +1

    2022 ත් අහනවා...🙂❤

  • @madushansanjeewa1302
    @madushansanjeewa1302 5 ปีที่แล้ว +1

    Sitama ridawa oba giyath 😢😢😢😢😢

  • @nilankakumari5355
    @nilankakumari5355 7 ปีที่แล้ว +1

    lassanai godak song eka werry nice

  • @nilukasri8141
    @nilukasri8141 2 ปีที่แล้ว +1

    මං hituwe රුවන් aiya kiyala

  • @sulochanapriyangani274
    @sulochanapriyangani274 3 ปีที่แล้ว +1

    Aadrei patt song ak♥️

  • @marymagretperera4445
    @marymagretperera4445 8 ปีที่แล้ว +1

    wowwwwwww supr song buddika N.A

  • @dulanjalitharaka6663
    @dulanjalitharaka6663 7 ปีที่แล้ว +4

    sithama redawa

  • @user-sw4pi5yh8p
    @user-sw4pi5yh8p 2 ปีที่แล้ว +1

    Niyama voice eka ❤️👈

  • @natashahimali1580
    @natashahimali1580 ปีที่แล้ว

    Maru song eka

  • @kingGihan
    @kingGihan 8 ปีที่แล้ว +2

    super bro good luck...

  • @Praveena90
    @Praveena90 11 หลายเดือนก่อน

    මන් මේ සිංදුව මුලින්ම අහන්නෙ මීට සෑහෙන කාලෙකට කලින්.. ඒ කාලේදි තමයි මගේ පලමු පෙම්වතා මාව අතාරින්නෙ .. එයා පුංචි කාලෙ ඉදන් මගේ යාලුවෙක් වුන නිසා එයාව විස්වාස කරලා එයාට ආදරේ කරන්න පටන් ගත්ත ටික දවසකින් කෙනෙක් ඇවිත් මට කියනව එයා මගේ ඔයාට අයින් වෙන්න පුලුවන් ද කියල මන් විස්තර අහල බලද්දි එයා මට කලින් ඒ කෙල්ල එක්ක යාලුවෙල ඉදල ඒක නිසා මන් අයින් වුනා ඒත් ඒ පිරිමි ළමයට මාව ඕනිමයි කියල මගෙ පස්සෙන් ආවම ඒ කෙල්ලත් කිව්වා ඔයාල සතුටින් ඉන්න කියල .. එයා මට මුලින්ම දුන්න ගිෆ්ට් එක චන්කි චොක් එකක් කලින් කෙල්ලටත් ඒකමයිලු දුන්නේ ඒ කෙල්ල මන් එක්ක කිව්වා.. මන් දැනන් හිටියා දවසක මාවත් අතාරී කියල ඒ වගේම එයා මන් ඉස්සරහ ම ලස්සනට රගපෑව දවසක් යාලුවො වගයක් චන්කි චොක් කකා ඉද්දි මන් එතනට ගියා මටත් එකක් දුන්න මන් කනගමන් කිව්වා මගෙ bf මට මුලින්ම දුන්නෙත් ඒවා කියල එතකොට තමා මන් දැනගත්තේ මන් ඒ කෑවෙ මගෙ bf ගෙ අලුත් gf ගේ ගිෆ්ට් එක කියල 🙂 මේ සේරම වුනේ 2016 .. එකට හිටිය යාලුවො ඇත්තටම යාලුවො නෙවේ..

  • @Sanju_Kankanamge
    @Sanju_Kankanamge ปีที่แล้ว

    2023 ත් අහනවා❤️

  • @deenushadihani8994
    @deenushadihani8994 8 ปีที่แล้ว +6

    voice same like ruwan...... awesome...!!

  • @anutharangaanutharanga9261
    @anutharangaanutharanga9261 7 ปีที่แล้ว +2

    lassanaiiii

  • @dulaskshmipiris4172
    @dulaskshmipiris4172 8 ปีที่แล้ว

    nodaruweku wage mama hitiye
    oba mata hugak watina hinda(shodulzz)

  • @MF-us9dm
    @MF-us9dm 8 ปีที่แล้ว +2

    Good luck machanzz

  • @kasunsamarakoon3106
    @kasunsamarakoon3106 ปีที่แล้ว

    Ruwan හෙට්ටිආරච්චි kiyla oiii hithuwe

  • @surajperera1487
    @surajperera1487 ปีที่แล้ว

    Oba mata hugak vatina hindha❤️

  • @Sadee_Dissanayaka
    @Sadee_Dissanayaka ปีที่แล้ว +1

    2023 අහන අය මේ පැත්ත ❤️

  • @nimanthikanimanthika2815
    @nimanthikanimanthika2815 7 ปีที่แล้ว

    mage sudu mahathaya kawadawath mawa dala yanne na e wunath aiya song ekak beauty beautiful

  • @heshanbuddika6215
    @heshanbuddika6215 ปีที่แล้ว

    Niyamai buddi aiyya

  • @dananjaya369
    @dananjaya369 8 ปีที่แล้ว +3

    අව්ලක් නැ පට්ට ....

  • @rajikalakshitha1442
    @rajikalakshitha1442 8 ปีที่แล้ว +2

    voice nm patta...

  • @sudarshaniharsha1751
    @sudarshaniharsha1751 7 ปีที่แล้ว +1

    lassanai,mama kematima sinduwa,