ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ජේසුස් වහන්සේට වගේම අප ලොවතුරා බුදුරජාණන් වහන්න්සේ ටත් ආදරෙයි 💝 ඔබ තුමාගේ බුදුරැස් මලාව ඉතාම ලස්සනයි ,ඔබට ජේසු ගේ පිහිටයි ,බුදුන්ගේ සරණයි 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි..🙏
ඇත්තටම සතුටුයි බොරු දේවල් නොකර තමන්ගෙ හැකියාවෙන් යූ ටියුබ් චැනල් එකක් කරන එකට ලොකු ගමනක් යන්න පුලුවන් මේ වගේ වීඩියෝ දාන්න මන් ආසයි මේවට ස්තූතියි මෙහෙම කියලා දෙනවට 🙂🙂
Thank you 💐
ඇත්තටම සහෝදරයා ඔබතුමාගෙ හැකියාව ගොඩක් වටිනවා අගයකරනවා ඔයාට බුදුසරණයි
Thank you...💐බුදු සරණයි..
මගේ පලවෙනි බුදුරැස් මාලාවත් ෆෑශර් කොටෙන් හැදුවෙ තනියම. බුදු කට්ටක් කෑවේ. තාත්තාගෙන් ගුටිනොකා බේරුනේ අනූනවයෙන්. අමාරුම වැඩේ තමා DC motor එකේ speed අඩුකරන එක. ඔයාගේ පැහැදිලි කිරීම ගොඩක් සාර්ථකයි. ජය වේවා.. 🙏
Thank you..🙏
නියමයි මම පොඩි කාලේ පුදුම අශාවකින් ඔය වැඩෙි කරා කඩෙි තිබුන තඹතහඩු ඉවර වෙන කම් හැදුවා එත් රටා හදාගන්න බැ තවමත් එ අසාව තියනවා දැං ඉතිං කාලය හරස් වෙලා
ඒකනම් ඇත්ත තමයි.
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් . ව්දේශික නාලිකා වලටත් වඩා හොඳින් ඔබ විද්‍යාත්මකව කරුණු පැහැදිලි කිරීමක් කලා . ඔබට ගොඩාක් ස්තුතිවන්ත වෙමි . ඔබගේ දක්ශතාවය පිලිබදව අවංකවම සතුටු වෙමි .
Thank you💐💐
patta lassanai ayye. dawasaka hadanawamai. budusaranai.
Thank you....💐Budu saranai
Awsome, make the drum / bucket exchangable so you can "load" different programming !
Hodata පැහැදිලිව kiyala thiyenawa good
Thank you..
ඔබගේ නිර්මාණය බොහෝම අගේ කරනවා බුදු සරන වේවා
නියම වැඩක් දිගටම බුදු රෑස්මලා හදන්න....✅✅
Thank you😍😍
Great🌹🌹🌹🌹🌹🌹🌹Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
Keep it up🎉
ඒක තත්පරයක් skip නොකර බැලුවා.හොද පැහැදිලි කිරීමක්
Thank you...💐💐
Niyamai....hodata theruna...!Good luck....!❤️
Thank you..💐
fun stuff!
ekenma dakshayek jayamawewa,,,,,!!!😍😍😍😍
Aththatama hodata theruna supiri bn.
Patta aiye
Thank you malli..
Aththatama ලස්සනයි . Wadeth සුපිරි
හොද නිර්මාණයක් සහෝදරයා ❤
Thank you...💐
බොහොම ලස්සනයි.. තවත් එකක් හදන්න.. තවත් රටාවන් තියනඑකක්.. ජයවේවා
තෙරුවන් සරණයි.
සුපිරි වැඩක්
Thank you❤️
good job
Supiri mucho..
ඉතා හොද පැහැදිලි කිරීමක් ජය වේවා
THANKS FOR YOUR VIDEO
අද දැක්කේ සුපිරියි හොදට පැහැදිලියි
Lassanata wade karala thiyanawa bro
Thank you..💐💐
Niyamai hoda adahasak gaththa math
Thank you…💐
නියමයි අයියෙ ❤❤❤❤❤❤👍👍👍👍👍👍 සුභ පැතුම්
I made one of those during my childhood hood, your explanation very good, I subscribed to you today, recommend it for students , well done
Spiri👍👍👍
Thank you.
hodatama theruna. thank you BRO......................
flasher drum eka wenuwata arduino board ekkin hadannath puluwanne
ow puluwan
All the best
Niymi aaaaaaa
Attamai niyamai
Amazing ..💐💐💐❤️
❤❤❤❤❤❤
වටින්වා...මරු අත්‍තටම.❤️
Thank you
Man mage yaluvantath damma meka balanna.. anivarayen api help karanava.. thava ara thoran vala thiyana eka eka rata mavana karamaya kiyadenna
Ma vaga daval youtub akta danavata thanks maco
💐💐
සුපිරි❤❤❤❤
superb 😙 keep it up
Niyamai thanks
_Super👍👍_
Thank you 👍
👌👌👌👌
නියම වැඩක්
super
Great ❤
සුපිරියට කියලා දෙනවා
Hodata theruna brother thanx ❤
Welcome 😊
niyamai,
Thank you....
Supiri supiri aiya..hdta pehediliwa theruna..
Aththatama supiri
අයියේ බලුබ් සේරටම වෝල්ට් කියක් දෙන්න ඕනදඒ සේරම වෝල්ට් එක පාර දුන්නට කමක් නැද්ද
ඒ සුපිරියි ඇහ්❤️
Thank you...
Very tnx good luck..
Thanks and welcome
Aiye wede niyamai
Niyamaii. එළකිරි
aththatama sathutui hoda nirmanyak
එල එල...
Wede piliwelata krnawa. Ela machan
❤️❤️ supiri
Super
Good work බාල්දිය කැරකෙන්නෙ මෝටර් එකකින් නෙ එ හරිය✍️ තේරුන්නැහ්
DC gear motor ekak dala tiyanne.
Mamath iganaganna asay.. kiyadenna..
Ela
Thank you 😍😍
ෆට්ටම ලස්සනයි
සුපිරි 👍👍
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
sthuthi malli
Oya widiyata wayarin karanawa kiyanne apata pissu hedee appa
ratawak tiyanne.Ekak tarum gathtanam hariE vidiyamai okkomaVideo eka mul hariya hatiyata tarumganna balannakoEtakota okkoma tarai
Electronic cerkit eken karana video 1 kuth one❤❤❤❤❤
Thanks godak
Mama meka kipa wthawakma beluwa 230 denne kohomada kambi pichchenea nedda
godaak bulb danavanam tikak ganakama tahadu danna ona.Kambith loku ewa danna ona.kambi tikak pichchila gewenava.e unata outo adjust wenava.godak gewnama alutin danna ona.toranwala ehema tamai tiyanne
meke tiyanne 230 dipu ekakth-cam.com/video/gcOR2MRAxB0/w-d-xo.html
Ft 👍👍😘
Welcome!
Mekata use karala thina LED eka mokakda..... Thina podima size ekada...ekai.. me buduras malawe සම්පූර්ණ voltage eka කීයද..,😃😅😃😃😃
man inne 8 vasare.. math thoran 3 haduwa.. ras malava giye oya disaing ekata samanava.. thoranata thava flasher ekak divva...
Niyamai
@@ArtsAndCraftsSrilanka thanks
මොකක්ද ඔයා පාවිච්චි කරපු බෝඩ් එක
කඩෙන් ගත්ත බුදුරැස්මාලාවක සර්කිට් එක වෙනුවට Flasher කොටේ දාල හැදුවෙ.
Aiye LED bulb walata 230v denna bane athakota akata AC-DC karalada denna one akata kiyana Nama mokadda aiye motar Ake wegaya adu wadi karanne kohomada
Power pack(AC to DC)Motor ekata dena voltage eka adu karala speed eka adukaranna puluvan.
Ied valata shana gank yanna ati
Ic programing karanna kalin thibunu ..lankawe kalawa... obata godak stutty ...
අයියේ මේකේ තව රටා දාන විදිය කියලා දෙනවද.අර තොරන්වල බුදුරැස්මාලාව වගේ,timer kote ගැනත් කියලා දෙනවද
රටා ගොඩක් දාන්නනම් කොටේ විශ්කම්බය වැඩිවෙන්න ඕනෙ.එහෙම නැත්තන් කොටේ කැරකෙන වේගෙ අඩු වෙන්න ඕන.(එතකොට පොඩි පටි ළග ළග ගහන්න පුලුවන්.)මේ ලින්ක් එකේ එක බලන්න.මුල ඉදන් තියනව.ඒක බලල part 2 එක බලල කොලේක අදින්න එතකොට රටා දාන විදිය පැහැදිලි වෙයි.ඒ ඒ වෙලාවට පත්තු වෙන්න ඕන කොටස තහඩුවෙ ගෑවෙන්නත් අනිත් කොටස් තහඩුවෙ ගෑවෙන්නෙ නැතිවෙන්නත් ඕන.ටයිමර් කොටේ ගැන කියනවනම්,ඒක තියෙන්නෙ main flasher කොටේ වටයක් හෝ කොටසක් කැරකෙනකොට timer කොටේ කොටසක් කැරකෙන්න.ඒකෙන් main flasher කොටෙන් හැදෙන රටා වලින් කොටසක් තාවකාලිකව off කරන්න වගේ දේවල් වලට ගන්නෙ.අපි main flasher කොටේට + වයර් එක set කරානෙ ඒ නිසා - එක මේ timer කොටේට දෙනව.මේ කොටෙත් පත්තුවෙන්න ඕන විදියට තහඩු ගහන්න ඕන.th-cam.com/video/gcOR2MRAxB0/w-d-xo.html
අනේ අයියේ flasherkote ගැන විඩියෝ series එකක් කරනවද? මට ඔනේ තොරනක වගේ රටා ගොඩක් දාලා බුදුරැස්මලාවක් හදාගන්න.timer කොටෙත් දාලා විඩ්යෝ එකක් කරන්නකෝ ලොකු උදව්වක්❤👍
balamu puluwan unoth dannam.Thank you comment walata.
@@ArtsAndCraftsSrilanka අනේ අයියා ලොකු දෙයක්❤👍
මේක එක එක තීරු වල ground wire වෙන වෙනම තියෙන්න ඕනද , හැම තීරුවකම ground wire එකිනෙක සම්බන්ද උනත් වැරදිද?
Me led wlta kiyna name eka mokakda?...Mokak kiylada gnna one...?
බුදුරැස් මාලා වලට දාන.ඕවල් හැඩය තියන LED කියල ඉල්ලන්න.👍👍
Led set karanna gaththu bord eka mokakda
Copper board ekak.PCB hadanna ganna ekak
Kotuwala balp set wenawidiyat kiyaladennako
Budu ras malawak hadanna ganna hoda board ekk kiyamdako adi 5k wage loku ekk
Pixel led walin hadanna rata godak danna puluvan adu bulb ganakin.th-cam.com/video/qSj5noNo_kY/w-d-xo.htmlMe api hadapu ekak
Led walata samanyen me ras walaltama , dc kocchara dunnada ..
Oke flasher koteta tahadu gahanakota scale ekak tynwada
ඔව් තියනව,එහෙම නැත්තන් රටාවල් පැහැදිලි නැතිවෙනව.තහඩු කෑලි කම්බිවල ගෑවිලා තියන කාලය අනුව බල්බ් පත්තුවෙන කාලය වෙනස් වෙනව.Flasher කොටේ කැරකෙන වේගෙ වැඩිනම් බල්බ් පත්තුවෙන නිවෙන වේගෙ වැඩි වෙනව.බල්බ් එකිනෙකට සමාන කාලයක් පත්තුවෙලා සමාන කාලයක් නිවෙන්න ඕනෙනෙම් සමාන තහඩුකෑලි ගහන්න ඕනෙ.ඒ වගේම ඒව අතර පරතර සමාන වෙන්න ඕනෙ.
Aiye meke phes 10i, ethakota aiye niutal okkoma ekak da,
ඔකට සවිකරපු මොයරයයෙ සයිස් එක මොකක්ද එක කියක්වෙනවාද
aiya okata spork kambi ganda berida
Puluwan malli.Mekata oya kambi eti.
වැඩිය ඕන නෑ එකපාරක් බැලුවම කියලදෙන විදිහට හොදට තේරෙනවා
12v power pack එකකින් මේ led බල්බ් කීයකට දෙන්න පුළුවන් ද
Power pk eke Wattage eka hoyaaganna. Bulb ekaka wattage eka hoyaaganna.Bedanna. Ethakota uththare enawa.තේරෙන්නේ නැත්තන් අහන්න
බාස්කට් ඒක කැපෙන්නේ නැද්ද ඒක දිගට වැඩ කරනකොට කැරකෙන කුඩුවකට පාවිච්චි කරන්න පුළුවන්ද
makata danna ac current eakadha dc current eakadha
Led walin hadapu hinda dc dunne.AC bulb dala AC denna puluvan kisi awlak na
❤️❤️
👍👍
බල්බ walata අමුණ heti kiyala dennako
video eka tiyana vidiyata amunanna,
ජේසුස් වහන්සේට වගේම අප ලොවතුරා බුදුරජාණන් වහන්න්සේ ටත් ආදරෙයි 💝 ඔබ තුමාගේ බුදුරැස් මලාව ඉතාම ලස්සනයි ,ඔබට ජේසු ගේ පිහිටයි ,බුදුන්ගේ සරණයි 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි..🙏
ඇත්තටම සතුටුයි බොරු දේවල් නොකර තමන්ගෙ හැකියාවෙන් යූ ටියුබ් චැනල් එකක් කරන එකට ලොකු ගමනක් යන්න පුලුවන් මේ වගේ වීඩියෝ දාන්න මන් ආසයි මේවට ස්තූතියි මෙහෙම කියලා දෙනවට 🙂🙂
Thank you 💐
ඇත්තටම සහෝදරයා ඔබතුමාගෙ හැකියාව ගොඩක් වටිනවා අගයකරනවා ඔයාට බුදුසරණයි
Thank you...💐
බුදු සරණයි..
Thank you...💐
බුදු සරණයි..
මගේ පලවෙනි බුදුරැස් මාලාවත් ෆෑශර් කොටෙන් හැදුවෙ තනියම. බුදු කට්ටක් කෑවේ. තාත්තාගෙන් ගුටිනොකා බේරුනේ අනූනවයෙන්. අමාරුම වැඩේ තමා DC motor එකේ speed අඩුකරන එක. ඔයාගේ පැහැදිලි කිරීම ගොඩක් සාර්ථකයි. ජය වේවා.. 🙏
Thank you..🙏
නියමයි මම පොඩි කාලේ පුදුම අශාවකින් ඔය වැඩෙි කරා කඩෙි තිබුන තඹතහඩු ඉවර වෙන කම් හැදුවා එත් රටා හදාගන්න බැ තවමත් එ අසාව තියනවා දැං ඉතිං කාලය හරස් වෙලා
ඒකනම් ඇත්ත තමයි.
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් . ව්දේශික නාලිකා වලටත් වඩා හොඳින් ඔබ විද්‍යාත්මකව කරුණු පැහැදිලි කිරීමක් කලා . ඔබට ගොඩාක් ස්තුතිවන්ත වෙමි . ඔබගේ දක්ශතාවය පිලිබදව අවංකවම සතුටු වෙමි .
Thank you💐💐
patta lassanai ayye. dawasaka hadanawamai. budusaranai.
Thank you....💐
Budu saranai
Awsome, make the drum / bucket exchangable so you can "load" different programming !
Hodata පැහැදිලිව kiyala thiyenawa good
Thank you..
ඔබගේ නිර්මාණය බොහෝම අගේ කරනවා බුදු සරන වේවා
නියම වැඩක් දිගටම බුදු රෑස්මලා හදන්න....✅✅
Thank you😍😍
Great
🌹🌹🌹🌹🌹🌹🌹
Greetings From Super Extremes
💚 💛 ❤ 💙 💜
Keep it up🎉
ඒක තත්පරයක් skip නොකර බැලුවා.හොද පැහැදිලි කිරීමක්
Thank you...💐💐
Niyamai....hodata theruna...!
Good luck....!
❤️
Thank you..💐
fun stuff!
ekenma dakshayek jayamawewa,,,,,!!!😍😍😍😍
Aththatama hodata theruna supiri bn.
Patta aiye
Thank you malli..
Aththatama ලස්සනයි . Wadeth සුපිරි
Thank you..
හොද නිර්මාණයක් සහෝදරයා ❤
Thank you...💐
බොහොම ලස්සනයි.. තවත් එකක් හදන්න.. තවත් රටාවන් තියනඑකක්.. ජයවේවා
තෙරුවන් සරණයි.
සුපිරි වැඩක්
Thank you❤️
good job
Supiri mucho..
Thank you..
ඉතා හොද පැහැදිලි කිරීමක් ජය වේවා
Thank you..
THANKS FOR YOUR VIDEO
අද දැක්කේ සුපිරියි හොදට පැහැදිලියි
Thank you..
Lassanata wade karala thiyanawa bro
Thank you..💐💐
Niyamai hoda adahasak gaththa math
Thank you…💐
නියමයි අයියෙ ❤❤❤❤❤❤👍👍👍👍👍👍 සුභ පැතුම්
Thank you…💐
I made one of those during my childhood hood, your explanation very good, I subscribed to you today, recommend it for students , well done
Thank you..💐💐
Spiri👍👍👍
Thank you.
hodatama theruna. thank you BRO......................
flasher drum eka wenuwata arduino board ekkin hadannath puluwanne
ow puluwan
All the best
Thank you 💐
Niymi aaaaaaa
Thank you...💐
Attamai niyamai
Amazing ..💐💐💐❤️
Thank you..💐
❤❤❤❤❤❤
වටින්වා...මරු අත්‍තටම.❤️
Thank you
Man mage yaluvantath damma meka balanna.. anivarayen api help karanava.. thava ara thoran vala thiyana eka eka rata mavana karamaya kiyadenna
Ma vaga daval youtub akta danavata thanks maco
💐💐
සුපිරි❤❤❤❤
Thank you..💐
superb 😙 keep it up
Thank you..
Niyamai thanks
_Super👍👍_
Thank you 👍
👌👌👌👌
නියම වැඩක්
Thank you..💐
super
Thank you
Great ❤
සුපිරියට කියලා දෙනවා
Thank you...💐
Hodata theruna brother thanx ❤
Welcome 😊
niyamai,
Thank you....
Supiri supiri aiya..hdta pehediliwa theruna..
Thank you
Aththatama supiri
Thank you
අයියේ බලුබ් සේරටම වෝල්ට් කියක් දෙන්න ඕනද
ඒ සේරම වෝල්ට් එක පාර දුන්නට කමක් නැද්ද
ඒ සුපිරියි ඇහ්❤️
Thank you...
Very tnx good luck..
Thanks and welcome
Aiye wede niyamai
Thank you
Niyamaii. එළකිරි
aththatama sathutui hoda nirmanyak
Thank you..
එල එල...
Thank you..
Wede piliwelata krnawa. Ela machan
Thank you💐💐
❤️❤️ supiri
Super
Thank you😍😍
Good work බාල්දිය කැරකෙන්නෙ මෝටර් එකකින් නෙ එ හරිය✍️ තේරුන්නැහ්
DC gear motor ekak dala tiyanne.
Mamath iganaganna asay.. kiyadenna..
Ela
Thank you 😍😍
ෆට්ටම ලස්සනයි
Thank you..
සුපිරි 👍👍
Thank you..
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
💐💐
sthuthi malli
Oya widiyata wayarin karanawa kiyanne apata pissu hedee appa
ratawak tiyanne.
Ekak tarum gathtanam hari
E vidiyamai okkoma
Video eka mul hariya hatiyata tarumganna balannako
Etakota okkoma tarai
Electronic cerkit eken karana video 1 kuth one❤❤❤❤❤
Thanks godak
Mama meka kipa wthawakma beluwa 230 denne kohomada kambi pichchenea nedda
godaak bulb danavanam tikak ganakama tahadu danna ona.Kambith loku ewa danna ona.kambi tikak pichchila gewenava.e unata outo adjust wenava.godak gewnama alutin danna ona.toranwala ehema tamai tiyanne
meke tiyanne 230 dipu ekak
th-cam.com/video/gcOR2MRAxB0/w-d-xo.html
Ft 👍👍😘
Thank you..
Thank you
Welcome!
Mekata use karala thina LED eka mokakda..... Thina podima size ekada...ekai.. me buduras malawe සම්පූර්ණ voltage eka කීයද..,😃😅😃😃😃
man inne 8 vasare.. math thoran 3 haduwa.. ras malava giye oya disaing ekata samanava.. thoranata thava flasher ekak divva...
Niyamai
@@ArtsAndCraftsSrilanka thanks
මොකක්ද ඔයා පාවිච්චි කරපු බෝඩ් එක
කඩෙන් ගත්ත බුදුරැස්මාලාවක සර්කිට් එක වෙනුවට Flasher කොටේ දාල හැදුවෙ.
Aiye LED bulb walata 230v denna bane athakota akata AC-DC karalada denna one akata kiyana Nama mokadda aiye motar Ake wegaya adu wadi karanne kohomada
Power pack(AC to DC)
Motor ekata dena voltage eka adu karala speed eka adukaranna puluvan.
Ied valata shana gank yanna ati
Ic programing karanna kalin thibunu ..lankawe kalawa... obata godak stutty ...
💐💐
අයියේ මේකේ තව රටා දාන විදිය කියලා දෙනවද.අර තොරන්වල බුදුරැස්මාලාව වගේ,timer kote ගැනත් කියලා දෙනවද
රටා ගොඩක් දාන්නනම් කොටේ විශ්කම්බය වැඩිවෙන්න ඕනෙ.එහෙම නැත්තන් කොටේ කැරකෙන වේගෙ අඩු වෙන්න ඕන.(එතකොට පොඩි පටි ළග ළග ගහන්න පුලුවන්.)
මේ ලින්ක් එකේ එක බලන්න.මුල ඉදන් තියනව.ඒක බලල part 2 එක බලල කොලේක අදින්න එතකොට රටා දාන විදිය පැහැදිලි වෙයි.ඒ ඒ වෙලාවට පත්තු වෙන්න ඕන කොටස තහඩුවෙ ගෑවෙන්නත් අනිත් කොටස් තහඩුවෙ ගෑවෙන්නෙ නැතිවෙන්නත් ඕන.
ටයිමර් කොටේ ගැන කියනවනම්,
ඒක තියෙන්නෙ main flasher කොටේ වටයක් හෝ කොටසක් කැරකෙනකොට timer කොටේ කොටසක් කැරකෙන්න.ඒකෙන් main flasher කොටෙන් හැදෙන රටා වලින් කොටසක් තාවකාලිකව off කරන්න වගේ දේවල් වලට ගන්නෙ.
අපි main flasher කොටේට + වයර් එක set කරානෙ ඒ නිසා - එක මේ timer කොටේට දෙනව.මේ කොටෙත් පත්තුවෙන්න ඕන විදියට තහඩු ගහන්න ඕන.
th-cam.com/video/gcOR2MRAxB0/w-d-xo.html
අනේ අයියේ flasherkote ගැන විඩියෝ series එකක් කරනවද? මට ඔනේ තොරනක වගේ රටා ගොඩක් දාලා බුදුරැස්මලාවක් හදාගන්න.timer කොටෙත් දාලා විඩ්යෝ එකක් කරන්නකෝ ලොකු උදව්වක්❤👍
balamu puluwan unoth dannam.
Thank you comment walata.
@@ArtsAndCraftsSrilanka අනේ අයියා ලොකු දෙයක්❤👍
මේක එක එක තීරු වල ground wire වෙන වෙනම තියෙන්න ඕනද , හැම තීරුවකම ground wire එකිනෙක සම්බන්ද උනත් වැරදිද?
Me led wlta kiyna name eka mokakda?...
Mokak kiylada gnna one...?
බුදුරැස් මාලා වලට දාන.ඕවල් හැඩය තියන LED කියල ඉල්ලන්න.👍👍
Led set karanna gaththu bord eka mokakda
Copper board ekak.
PCB hadanna ganna ekak
Kotuwala balp set wenawidiyat kiyaladennako
Budu ras malawak hadanna ganna hoda board ekk kiyamdako adi 5k wage loku ekk
Pixel led walin hadanna rata godak danna puluvan adu bulb ganakin.
th-cam.com/video/qSj5noNo_kY/w-d-xo.html
Me api hadapu ekak
Led walata samanyen me ras walaltama , dc kocchara dunnada ..
Oke flasher koteta tahadu gahanakota scale ekak tynwada
ඔව් තියනව,එහෙම නැත්තන් රටාවල් පැහැදිලි නැතිවෙනව.තහඩු කෑලි කම්බිවල ගෑවිලා තියන කාලය අනුව බල්බ් පත්තුවෙන කාලය වෙනස් වෙනව.
Flasher කොටේ කැරකෙන වේගෙ වැඩිනම් බල්බ් පත්තුවෙන නිවෙන වේගෙ වැඩි වෙනව.
බල්බ් එකිනෙකට සමාන කාලයක් පත්තුවෙලා සමාන කාලයක් නිවෙන්න ඕනෙනෙම් සමාන තහඩුකෑලි ගහන්න ඕනෙ.ඒ වගේම ඒව අතර පරතර සමාන වෙන්න ඕනෙ.
Aiye meke phes 10i, ethakota aiye niutal okkoma ekak da,
ඔකට සවිකරපු මොයරයයෙ සයිස් එක මොකක්ද එක කියක්වෙනවාද
aiya okata spork kambi ganda berida
Puluwan malli.
Mekata oya kambi eti.
වැඩිය ඕන නෑ එකපාරක් බැලුවම කියලදෙන විදිහට හොදට තේරෙනවා
Thank you..
12v power pack එකකින් මේ led බල්බ් කීයකට දෙන්න පුළුවන් ද
Power pk eke Wattage eka hoyaaganna. Bulb ekaka wattage eka hoyaaganna.
Bedanna. Ethakota uththare enawa.
තේරෙන්නේ නැත්තන් අහන්න