night dress cutting and stitching sinhala/free size frock/පහසු ගවුමක් මහමු /පාඩම් 04/මිමි රහිත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 30

  • @sriyaniweerasinghe3841
    @sriyaniweerasinghe3841 ปีที่แล้ว +6

    හරිම පැහැදිලිව කියලා දුන්නට ස්තූතියි ඔයාට මමත් අනිවාර්යයෙන්ම මහනවා ජේසු පිහිටයි

  • @dayanidayani9927
    @dayanidayani9927 ปีที่แล้ว

    Harima hodi.kiyala dena.vidiha.hodata therenawa.mata hamu u hodama.guruwariya.oyai.budu saranai

  • @senukiameesha837
    @senukiameesha837 ปีที่แล้ว +1

    super

  • @DevikaManel
    @DevikaManel 8 หลายเดือนก่อน +2

    Thanks miss

    • @tooncart222
      @tooncart222  8 หลายเดือนก่อน +1

      🥰🥰🥰🥰🥰🥰🥰

  • @sameerasandaruwan8984
    @sameerasandaruwan8984 ปีที่แล้ว

    Harima pahadili miss ❤❤❤❤

  • @jayaniliyanage4720
    @jayaniliyanage4720 ปีที่แล้ว

    ඔයාගෙ මේ නයිට් මෝස්තර ටික හරි වටිනවා❤ ස්තුතියි

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 ปีที่แล้ว

    Pokat dala kalisamak kiya denna

  • @chitraperera8242
    @chitraperera8242 ปีที่แล้ว

    ❤❤❤

  • @Pushpakumari-xf6or
    @Pushpakumari-xf6or ปีที่แล้ว

    Thanks

  • @lakmaljayakody299
    @lakmaljayakody299 ปีที่แล้ว

    👍

  • @danilabotheju1415
    @danilabotheju1415 ปีที่แล้ว

    Mamath mahuwa gedarata adinna pahasui ikmanata kapala mahannath lesi

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 8 หลายเดือนก่อน +1

    මිස් සයිස් ගන්න විදිහ කියලා දෙන්නකෝ

    • @tooncart222
      @tooncart222  7 หลายเดือนก่อน

      th-cam.com/video/YspBLxegxp8/w-d-xo.htmlsi=8wzdCvpLFpT4nr2I

  • @Sachindusasmitha
    @Sachindusasmitha ปีที่แล้ว

    මිස් අලුත් ඩිසයින් එකක් කරන්න කෝ ගවුම කට හොද

  • @RaviMala-zf3yc
    @RaviMala-zf3yc ปีที่แล้ว

    රෙදි මීටරයක් කියන්නෙ යාර වලින් කොච්චරක්ද

    • @tooncart222
      @tooncart222  ปีที่แล้ว

      අඟල් 36=yara 1
      අඟල් 39=meter 1,

  • @hashhashani5481
    @hashhashani5481 ปีที่แล้ว

    45 පලල රෙදි කොච්චරක් ඕනෙ ද මිස්

    • @tooncart222
      @tooncart222  ปีที่แล้ว

      45පලල ගන්න එක වියදම් වැඩියි ,ගන්නවනම් ගවුමේ අවශ්‍ය උස වගේ දෙගුණයක් ගන්න ඕනේ.

    • @hashhashani5481
      @hashhashani5481 ปีที่แล้ว

      @@tooncart222 Thank you miss❤❤❤

  • @priyankalankarathna4654
    @priyankalankarathna4654 ปีที่แล้ว

    Thawath හොඳයි නේද dart dala .pipin ekak අල්ලලා kara wateta .mahanna kiyala dunna nam ..නිකම්ම me vidiyata mahala හරියට දෙයක් iganganna baha ne .මැහුම් ගැන danna ayata nam හොඳයි බැරි kenek hariyata deyak iganaganna ona ...

    • @tooncart222
      @tooncart222  ปีที่แล้ว +1

      ඔයාගෙ යෝජනාව හොඳයි .me මුල්ම mahum පාඩම් නිසා ඕනම කෙනෙකුට mahanna පුළුවන් විදියට පටන් අරගෙන ටිකෙන් tika ඉදිරියට yamu නේද .

  • @suwahasrajapaksha2253
    @suwahasrajapaksha2253 7 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @tooncart222
      @tooncart222  7 หลายเดือนก่อน

      ❤️❤️

  • @chadranichandrani8436
    @chadranichandrani8436 ปีที่แล้ว

    Thanks