ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ලොකුම මුදල රුපියල් 100යි.ඒත් රුපියල් 5000 ගාණක් ලැබෙනවා..ඇත්තමයි.....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ค. 2023
  • Dont't forget to subscribe @ask mirror on youtube.
    *🔔Turn on the notifications so you won't miss an upload.
    *Thanks for watching.
    --------------------------------------------------------------------

ความคิดเห็น • 125

  • @nuwanwijayasiri6062
    @nuwanwijayasiri6062 ปีที่แล้ว +9

    අලුත් රස්සාව නිසා මගෙ අතේ සල්ලි ටිකක් ගැවසෙනවා. ඒ නිසා අනවශ්‍ය වියදම් හොදටම වැඩි . ඉතුරු කර ගන්න විදිහක් හොය හොය හිටියේ.. හොද අදහසක් . ❤

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  11 หลายเดือนก่อน +1

      නියමයි ..අනිවාර්යයෙන්ම කරන්න .🌹❤

    • @nuwanwijayasiri6062
      @nuwanwijayasiri6062 11 หลายเดือนก่อน +3

      @@Achinisanjeewani- මං මුලින් සතියකට කවරයක් ගානේ සීල් කරලා අයින් කරා.. දැන් සතියට කවර දෙකක් අයින් කරනවා.. මගෙ යාලුවටත් වැඩේ පුරුදු කලා..

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  11 หลายเดือนก่อน +3

      @@nuwanwijayasiri6062 අනේ ..සුදූ..මට නම් හරිම සතුටුයි ඔයා ගැන..ආදරෙයි 🌹🌹🌹

    • @nuwanwijayasiri6062
      @nuwanwijayasiri6062 11 หลายเดือนก่อน

      @@Achinisanjeewani- මං සල්ලී ඒ විදිකට ඉතුරු කරේ අම්මගේ ඉන්ශුවරන්ස් එක ගෙවන්න දෙසැම්බර් වල..
      නිවඩු ගිහින් සති 2ක් ඉතුරු කරපු කවර දුන්නා..අම්මට කාරනය කිව්වේ නෑ අරන් තියන්නකෝ කියලා කිව්වා ..
      අම්මා මේ ලගදි කෝල් කරලා කිව්වා පුතේ පන්සලේ චෛතය හදනවා අර කවර වල තියෙන සල්ලි දෙන්නද කියලා ඇහුවා සිමෙන්ති කොට්ටයක් ගන්න පන්සලේ වැඩේට.. මම කිව්වා දෙන්න කියලා.. අම්මා ගන්න කරලා බලද්දි සිමෙන්ති කොට්ට දෙකක ගානට සල්ලී තිබිලා.
      පහුවදාම ඒ සල්ලි අම්මා පන්සලට දීලා.
      මේ පින ඔයාටත් අනුමෝදන් වෙනවා අක්කේ 🥰

    • @InduwaraKavinda-lu6iq
      @InduwaraKavinda-lu6iq 3 หลายเดือนก่อน

      0:32 ​@@nuwanwijayasiri6062

  • @nilusvlogs
    @nilusvlogs ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා අක්කේ.👍 මාත් කලින් බෝතලයක දාලා එකතු කලා. හැමතිස්සෙම ගත්තා. මට එපා වෙලා නැවැත්තුවා.
    අක්කාගේ video එකෙන් අලුත් අදහසක් ආවා.ඔයාගේ කතාව හරියටම හරි. අවුරුදු ලං වෙනකොට අපි හරියට දුක්වෙනවා. මම දැන් Comment එක දාපු ගමන් කරන්නේ මේ වැඩේ.🙂🙂🙂ආදරෙයි අක්කේ හැමදාමත්💖💖💖💖

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      හරිම සතුටුයි මගේ නංගෝ ❤ ආදරෙයි හැමදාම 🌹

  • @chamindapriyashantha1737
    @chamindapriyashantha1737 2 หลายเดือนก่อน +2

    ගොඩාක් වටිනා අදහසක් මමත් කරනව ඔයාට ස්තූතියි .🙏👍🙏

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 หลายเดือนก่อน

      ආදරෙයි 🥰🥰🥰🥰

  • @hwdilrukshi4148
    @hwdilrukshi4148 4 หลายเดือนก่อน +1

    අද මම අහම්බෙන් වගේ නංගි ඔයාගේ වීඩියෝ එක දැක්කේ. මමත් අද ඉඳගෙනම මේ ක්‍රමය පටන් ගන්නවා.(1 -100 ක්‍රමය) බොහොම ස්තූතියි ඔයාට❤❤❤❤❤

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  4 หลายเดือนก่อน

      ගොඩක් ආදරෙයි 🥰🥰🥰❤

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 ปีที่แล้ว +2

    හොද අදහස් ගොඩාක් ලැබුනා.ස්තූතියි පුතේ ...ලස්සනයි video එක ,,❤

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      හැමදාම වගේ ආදරෙයි අම්මේ 🌹❤

  • @chamanijayarathna5381
    @chamanijayarathna5381 13 วันที่ผ่านมา +1

    Harima wathinawa video eka..thanks nangi.......oya dannawada...LRH eke D.D office eke hitapu Himali...eya inneth ccu eke oya matak kala kiyanna kiwwa..me patthe awoth enna...

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  12 วันที่ผ่านมา

      අනේ ...අපේ හිමාලි අක්කා.මාත් ගොඩක් ආදරෙන් මතක් කලා කියන්න.මම 7 බදාදා omf wd එනවා .ඔයාල ඉන්නවද...🥰💐

    • @chamanijayarathna5381
      @chamanijayarathna5381 12 วันที่ผ่านมา +1

      Ow nangi enna Echo room ekata

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  11 วันที่ผ่านมา

      @chamanijayarathna5381 හරි අක්කේ ...ඔයා චමනි ද...

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 ปีที่แล้ว +1

    හරිම දැදගත් නන්ගි ඔයාගෙ අලුත් චැනල් එක හම්බ උනේ නැහැ ඔයාට ඇතුලු සැමටම තෙරුවන් සරණයි 💗💗💗

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      තෙරුවන් සරණයි අක්කේ 🙏

  • @subadramanel04
    @subadramanel04 ปีที่แล้ว +1

    හරිම හොද දෙයක් .මමත් කරන්න පටන් ගන්නවා .ඔයාට බොහොම ස්තුතියි

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      ගොඩක් සතුටුයි ....ආදරෙයි 🌹❤

  • @nishanihettiarachchi2171
    @nishanihettiarachchi2171 ปีที่แล้ว +1

    හොද අදහසක්..බොහොම ස්තූතියි..මමත් කරලා බලනවා..

  • @user-qt1is2tx3q
    @user-qt1is2tx3q ปีที่แล้ว +1

    Oyage video mama harima asawen balanna dear. Oyawa muna gessu viswa meniyani obatath sthuthi

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ඔයාට 🌹 ආදරෙයි හැමදාම 🌹❤

  • @madushasanjeewani3028
    @madushasanjeewani3028 ปีที่แล้ว +1

    ගොඩක් වටින අදහසක් Thank youකාසි විතරද දාන්නේ මට ඒ methods එක පොඩිඩක් ආයේ පැහැදිලි කරනවද ?

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว +1

      නෑ......මෙහෙමයි.රුපියලේ ඉදන් රුපියල් 100 දක්වා එකතු කරන්න ඕනි .රුපියල දැම්මම 1 අංකය කපන්න.පනහක් දැම්මොත් කැටේට පනහ අංකය කපන්න.ඒ වගේ ඔක්කොම අංක ටික කපන්න ඕනි ..❤ ආදරෙයි හැමදාම 🌹🌹🌹

    • @madushasanjeewani3028
      @madushasanjeewani3028 ปีที่แล้ว

      Thank u

  • @sadaruwanpathirana2822
    @sadaruwanpathirana2822 11 หลายเดือนก่อน +1

    ගොඩක් හොද ඉතිරි කිරිමක් අක්කා, ස්තුතියි!

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  11 หลายเดือนก่อน

      ආදරෙයි නංගෝ ❤

  • @amarakumari7096
    @amarakumari7096 5 หลายเดือนก่อน +1

    Oyage video walin pattama vidio eka.😂

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  5 หลายเดือนก่อน

      ආදරෙයි හැමදාම 🌹 🥰💐❤

  • @ParindaDilshan
    @ParindaDilshan ปีที่แล้ว +1

    හරිම වටිනවා ❤️❤️❤️ බුදුසරණයි අක්කේ

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි නංගෝ 🙏 ආදරෙයි ❤🌹

  • @achaladesilva6132
    @achaladesilva6132 ปีที่แล้ว +2

    Mama denatamath kasi tikak ekathu karanawa mekath karala balannan Thank you 🌻🌹

  • @tomdion8031
    @tomdion8031 6 หลายเดือนก่อน +1

    Mamath adama patan gannava adai me vidiyova dakke thank you nangi

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  6 หลายเดือนก่อน

      ආදරෙයි අක්කේ ❤

  • @teclasewwandi6221
    @teclasewwandi6221 3 หลายเดือนก่อน +1

    ❤❤බොහොම ස්තුතියි

  • @PahandiPabasara142
    @PahandiPabasara142 ปีที่แล้ว +1

    Thankyou නංගී..🌸🌸🌸

  • @NiroshaLiyanage-hu4vu
    @NiroshaLiyanage-hu4vu 10 หลายเดือนก่อน +1

    ඔයා හරිම creative නේ නංගෝ

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  10 หลายเดือนก่อน

      ගොඩක් ආදරෙයි හැමදාම 🌹❤

  • @anushabasnayaka2536
    @anushabasnayaka2536 ปีที่แล้ว +1

    Matath kateta salli dana wade karanna asa hituna akke.math ada edalama patan gannawa.

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      හරිම සතුටුයි නංගෝ ❤

  • @nadeeshaudayanga6907
    @nadeeshaudayanga6907 11 หลายเดือนก่อน +1

    lassanai lassanai akke.rasa ati neda.asa hithuna godak..🎉🎉🎉

  • @nadeeshamayomi1910
    @nadeeshamayomi1910 ปีที่แล้ว +5

    Man oka mulinma dakke Lankan in Melbourne channel eken

  • @chamindasampath1948
    @chamindasampath1948 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා අක්කේ

  • @kanchanakavindikanchanakav6058
    @kanchanakavindikanchanakav6058 ปีที่แล้ว +1

    Ara keteta daanne akke eka thawa chuttk kynnko e kynne dn API kiymu 50 dwsa Kyla ethkot edat dnne rs 50kd? Eka mt poddk pehedili madie e wagem oyt godk sthuthie me wge Ideas bed gnnawata...❤️❤️

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว +1

      ඔව් නංගෝ ❤ ඔයා පනහක් දැම්මොත් කැටේට පනහ අංකය කපන්න.අනූ එකක් දැම්මොත් කැටේට අනූ එක අංකය කපන්න ...ආදරෙයි 🌹❤

    • @kanchanakavindikanchanakav6058
      @kanchanakavindikanchanakav6058 ปีที่แล้ว +1

      @@Achinisanjeewani- thank u akke..❤️❤️

  • @user-ht4hw8zk9c
    @user-ht4hw8zk9c 3 หลายเดือนก่อน +1

    Mat patan gatta tama eka masayae.

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  3 หลายเดือนก่อน

      අනේ ...හරිම සතුටුයි ❤🥰

  • @kushanmadusanka1129
    @kushanmadusanka1129 4 หลายเดือนก่อน +1

    ඔයා හරිම හොදයි අක්කේ ....ඔයා විතරක් නෙවෙයි අනිත් අයවත් සතුටු කරවනවා...

  • @sakunthalasandamali3123
    @sakunthalasandamali3123 ปีที่แล้ว +2

    මමත් 1- 100 ක්‍රමය පටන් අරන් මාස 2ක් විතර වෙනවා.👍

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      නියමයිනේ....❤🌹 ආදරෙයි හැමදාම

  • @gethiam4845
    @gethiam4845 ปีที่แล้ว +1

    Thank you dear godak vatina deyak.

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      You are most welcome ❤🌹 ආදරෙයි ..

  • @sandyasandya3954
    @sandyasandya3954 4 หลายเดือนก่อน +1

    Mama ada beluwe oyage video .mama ada edalama patan gaththa 100 kotu kapana eka

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  4 หลายเดือนก่อน

      අ..නියමයිනේ 🥰🥰❤

    • @sandyasandya3954
      @sandyasandya3954 4 หลายเดือนก่อน

      @@Achinisanjeewani- mama ape nangitath iye kiyala dunna.den eyath kotu kapanna patan gaththa

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 ปีที่แล้ว +1

    Thank u so so much dear❤️❤️ .

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      You are so welcome! ❤❤❤ ආදරෙයි හැමදාම 🌹

  • @sooriyasooriya4513
    @sooriyasooriya4513 ปีที่แล้ว +1

    Mekama osteliwe inna nangi kenek kiyala dunna eyage channel eke

  • @shyamali98
    @shyamali98 8 หลายเดือนก่อน +1

    Bohoma sthuthi akka❤

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  8 หลายเดือนก่อน

      ආදරෙයි නංගෝ ❤

  • @harshanilasanthikahapugoda1248
    @harshanilasanthikahapugoda1248 ปีที่แล้ว +2

    ❤ mama karanawa akke❤

  • @kumaripathirana7192
    @kumaripathirana7192 ปีที่แล้ว +1

    Good video thanks you

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      Thank you too 🌹🌹🌹❤ ආදරෙයි හැමදාම 🌹

  • @rusirunawanjane6626
    @rusirunawanjane6626 ปีที่แล้ว +1

    මම කරලා බලනවා ස්තූති යි

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      හරිම සතුටුයි ❤ ආදරෙයි

  • @user-rs8tx4wq9o
    @user-rs8tx4wq9o 3 หลายเดือนก่อน +1

    Bohoma isthuti oyata ❤

  • @angelifernando9279
    @angelifernando9279 3 หลายเดือนก่อน +1

    🙏👍

  • @thanujapriyankara6904
    @thanujapriyankara6904 ปีที่แล้ว +1

    අක්කේ මම ඔයාව අද දැක්ක මොණරාගල සිරිගල හොස්පිටල් එකේදි .ඔයා ආව නේද ?

  • @ChamodWicky
    @ChamodWicky ปีที่แล้ว +1

    Oya den lssanayi❤

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      අනේ ..බොහෝම ස්තූතියි ඔයාට 🌹 ආදරෙයි ...

  • @Danushka-nj7fx
    @Danushka-nj7fx ปีที่แล้ว +1

    Godak honda adahasak mamath ada idalama patan gannawa ❤️❤️❤️

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      හරිම සතුටුයි නංගෝ ❤

    • @Danushka-nj7fx
      @Danushka-nj7fx ปีที่แล้ว

      @@Achinisanjeewani- ❤️❤️❤️

  • @InduwaraKavinda-lu6iq
    @InduwaraKavinda-lu6iq 3 หลายเดือนก่อน +1

    Ammo kiyavilla

  • @anojaperera9088
    @anojaperera9088 ปีที่แล้ว +1

    Onna nagiya mamat patan ganawa have euro wallin Mata rupiyal naha ❤❤❤

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      අනේ ...හරිම සතුටුයි අක්කේ ❤ ආදරෙයි හැමදාම 🌹🌹🌹🌹

  • @thashmilabanneheka9148
    @thashmilabanneheka9148 ปีที่แล้ว +1

    1 - 100 ක්‍රමය නැවත පැහැදිලි කරන්න පුළුවන් ද photo එකක් හරි ඒ රූප සටහනේ

    • @sakunthalasandamali3123
      @sakunthalasandamali3123 ปีที่แล้ว +2

      කොළයක කොටු 100ක් අදින්න.ඒ කොටුවල 1සිට 100 දක්වා ඉලක්කම් ලියන්න.(මම නම් සල්ලි දාන්නෙ කැටයකට නෙවෙයි.කප් එකකට.මං ඒ කප් එකේම 1සිට 100 දක්වා ඉලක්කම් ලියපු කොළය අලවලා තියෙන්නේ )ඊට පස්සේ රුපියලේ සිට රුපියල් 100 දක්වා අපට පහසු විදියට සල්ලි දාන්න පුළුවන්.සල්ලි දානකොට අදාළ කොටුවෙ කතිරයක් අදින්න ඕන.උදාහරණයක් විදියට අපි දාන්නෙ රුපියල් 10ක් නම් දහයෙ කොටුවෙ කතිරයක් අදින්න ඕන.
      අපි දාන්නෙ රුපියල් 34ක් නම් 34 කොටුවෙ කතිරයක් අදින්න ඕන .

    • @sakunthalasandamali3123
      @sakunthalasandamali3123 ปีที่แล้ว +2

      මේකේ එකතු වෙන මුදල අපි කල් ඇතුව දන්නවා.1- 100 නම් එකතු වෙන්නේ රුපියල් 5050 යි

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว +1

      හරියටම හරි..ඔයා හොදටම පැහැදිලි කරලා...ගොඩක් ආදරෙයි හැමදාම 🌹🌹🌹🌹🌹🌹❤❤❤❤

    • @deepikanishanthi2767
      @deepikanishanthi2767 6 หลายเดือนก่อน

      Nagi mart patan gatta oyata stuti
      Ane nangi mata kiyala dennako
      Masen hari deken hari. Me gana puro gannawanam ela kohomada kara ganne kiyala chat ekakut ekka plese

  • @inokasilva656
    @inokasilva656 ปีที่แล้ว +1

    Good idea
    .😊

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      Thanks a lot❤ ආදරෙයි හැමදාම

  • @hashinikavindya5536
    @hashinikavindya5536 หลายเดือนก่อน +1

    ❤❤❤🎉🎉🎉🎉

  • @arrowboy5925
    @arrowboy5925 ปีที่แล้ว +1

    Envilop challenge eka 🤔

  • @priyangikapriyangika5876
    @priyangikapriyangika5876 ปีที่แล้ว +1

    👍ok

  • @ishanimadurangika3314
    @ishanimadurangika3314 ปีที่แล้ว +1

    Mamath karala balanawa

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว +1

      හරිම සතුටුයි නංගෝ ❤

  • @subhanimahanama3394
    @subhanimahanama3394 ปีที่แล้ว +1

    Godak watina adahas tikak akke

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ඔයාට 🌹 ආදරෙයි හැමදාම ❤❤❤

  • @nadishaninadishani
    @nadishaninadishani 6 หลายเดือนก่อน +1

  • @dilushamadushani1340
    @dilushamadushani1340 ปีที่แล้ว +1

    ❤❤❤👍👍👍

  • @user-ij6uh8wo2e
    @user-ij6uh8wo2e ปีที่แล้ว +1

    Harema lassana wadak.

  • @samanthipremalal969
    @samanthipremalal969 ปีที่แล้ว +1

    ❤️❤️❤️🌹🌹🌹👍👍👍

  • @ahachinilakmali1027
    @ahachinilakmali1027 ปีที่แล้ว +1

    🤪🤪😠

  • @InduwaraKavinda-lu6iq
    @InduwaraKavinda-lu6iq 3 หลายเดือนก่อน +1

    Ammo kiyavilla

  • @nadeeshalakmali2282
    @nadeeshalakmali2282 ปีที่แล้ว +1

    Mamath karala balanawa