ෆින්ලන්ඩ් එන්න අපිට ගියපු සම්පුර්ණ වියදම කීයද? | How Much Does It Really Cost to Move to Finland!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 49

  • @priyanthichandravilani4185
    @priyanthichandravilani4185 หลายเดือนก่อน +1

    Very Good to share these information. It is useful for people who are seeking to migrate to Finland.❤😊

  • @sachinidissanayake7302
    @sachinidissanayake7302 9 วันที่ผ่านมา

    very informative video & thanks a lot

  • @SriyaniRajapakshe-j8v
    @SriyaniRajapakshe-j8v 7 วันที่ผ่านมา

    me ayya nicely explain. thanks

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 19 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි ඔයාගෙ experience එක බෙදාගත්තට. ඉන්දියා interview එක ගැන විස්තර ටිකක් අරන් එන්න පුළුවන් නම්. ජයවේවා මචන්

  • @charithsirimahindasoma4481
    @charithsirimahindasoma4481 25 วันที่ผ่านมา

    Highly appreciated.

  • @LifePath-j3s
    @LifePath-j3s หลายเดือนก่อน

    Informative vedio...♥♥♥

  • @vishwasenavirathne
    @vishwasenavirathne หลายเดือนก่อน

    good job. keep it up...

  • @HasinthakaWeerasekara
    @HasinthakaWeerasekara หลายเดือนก่อน

    Keep it up bro...

  • @sandunnadeesha4530
    @sandunnadeesha4530 26 วันที่ผ่านมา

    ❤❤❤

  • @susanthaharischandra7417
    @susanthaharischandra7417 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @peterneydorff6784
    @peterneydorff6784 12 วันที่ผ่านมา

    Finland කියන්නේ හොද රටක් . මුලදි ටිකක් අමාරැ වුනත් භාශාව ඉගන ගෙන හිමින් ගමන පටන් ගන්න. ❤

  • @greenish.square
    @greenish.square วันที่ผ่านมา

    අයියලා 2024 September වගේද finland වලට ගියේ...

  • @piwithuruprarthana5986
    @piwithuruprarthana5986 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @LuckyMunasinghe
    @LuckyMunasinghe หลายเดือนก่อน

    👍

  • @AyodhyaPerera-z5x
    @AyodhyaPerera-z5x หลายเดือนก่อน

    ❤❤❤❤😊

  • @maheshikajayawardhana8257
    @maheshikajayawardhana8257 29 วันที่ผ่านมา

    Thank you. 🌹🌹🌹
    නැවතුණු hotel එක මොකක් ද?

  • @madushandissanayake1259
    @madushandissanayake1259 11 วันที่ผ่านมา

    Mage wife wa ewanawa 4months babek ekka mama nathuwa kiyak yaida?plz

    • @සිහිනචාරිකා-SihinaChaarikaaFin
      @සිහිනචාරිකා-SihinaChaarikaaFin  11 วันที่ผ่านมา

      Living expenses pennanna ona gana EUR 9600+7320. Anith wiyadama gama "apita Finland enna giyapu sampurna wiyadama" kiyala mama vedio ekak dala thiyenawa. oyata eken idea ekak ganna puluwan wei.

  • @UmeshaUkwatta
    @UmeshaUkwatta 19 วันที่ผ่านมา

    Please mention the name of the hotel you stayed. It would be great to know the name Of the hotel as we can assure that you stayed there with less problmes.

    • @සිහිනචාරිකා-SihinaChaarikaaFin
      @සිහිනචාරිකා-SihinaChaarikaaFin  19 วันที่ผ่านมา

      The hotel name is Smyle Inn, which is located in the main bazaar. You have to walk about 100 m after getting down from the taxi. Since it was just me and my wife, it was cost-effective for us.

  • @SoulFuel88
    @SoulFuel88 16 วันที่ผ่านมา

    Apartment eka book kale hoas ekenda? Lankawe idala payment eka kale kohomada apartment ekata? TT pay karanna ba neda?

  • @MrKapila1981
    @MrKapila1981 14 วันที่ผ่านมา

    India vfs එකෙ ඉදල කොච්චර දුරකින්ද ඔයා hotel එක book කලේ. ඒ වගේම finland වල appartment එකක් හොයා ගත්තේ කොහොමද... Finland airport එකේ ඉදල යන්න train tkt book කලේ කොහොමද කියල කියන්න පුලුවන්ද. ස්තුතියි

    • @සිහිනචාරිකා-SihinaChaarikaaFin
      @සිහිනචාරිකා-SihinaChaarikaaFin  14 วันที่ผ่านมา +1

      Api nawathune 3.5km wage durin. Offer ekak awata passe oya yanna balaporoththu wena city eke housing company ekata student housing walata apply karanna. Vaasa wala VOAS housing company eka. Airport eke idan dura city ekakata yanwanam VR app eka hari VR web site eken hari ticket book karaganna puluwan ena dawasa confirm unama.

  • @sameexxxx
    @sameexxxx 18 วันที่ผ่านมา

    මම ජනවාරි 12 ඉන්දියාවට යන්න ඉන්නේ VFS interview එකට. මම දාලා තියෙන්නේ e tourist visa එක (01 year Multiple)
    ඒ visa category එක interview එකට අවුලක් නැද්ද?

    • @සිහිනචාරිකා-SihinaChaarikaaFin
      @සිහිනචාරිකා-SihinaChaarikaaFin  18 วันที่ผ่านมา +1

      interview එකට ප්‍රශ්නයක් නැහැ. ඒත් indian immigration එකට කියන්න ඔයාල ආවෙ tour එකක් කියල. බලන්න යන තැන් කීපයක් හිතාගෙන යන්න.

    • @sameexxxx
      @sameexxxx 18 วันที่ผ่านมา

      @ Thank you

  • @vihangamalisha9110
    @vihangamalisha9110 18 วันที่ผ่านมา

    Show money ganath danna oylge experience eka.thank you ❤

  • @samanabeysinghe2068
    @samanabeysinghe2068 14 วันที่ผ่านมา +1

    ලක්ෂ 100 නෙමේ රපියල් 10 වත් වියදම් කරලා finland වලට යන්න එපා. මම ඉන්නේ sweden වල. finland කියන්නේ එහා රට. මම 1991 වගේ swden වලට ආවේ. මට දැන් අව්රුදු 60 විතර වෙනවා. මම එනකොට මට වයස 26. මම sweden වලට ආපු කාලේ මට ඉන්න ලැබුනේ finland border එකේ. ඒ නිසා නිතර නිතර finland යනවා බඩු ගන්න. ඒ වගේම ඉගෙන ගන්න ලැබුනේ finland මිනිස්සු එක්ක. filand වලට බඩු ගන්න ගියා කියල ලංකාවේ කෑම බිම එහෙ නැහැ. එහෙ ඉන්නේ එපා කරපු මිනිස්සු. කලූ හමට කැමැති නැහැ කළු කොන්ඩෙට කැමති නැහැ. නොමැරී ඒ පළාතෙන් පැනල අවේ. filnad වල jobb එකක් කොහෙත්ම දෙන්නේ නැහැ දුන්නත් දෙන්නේ පහල jobb එකක් . උන් හරිම ඉර්සියයි. උන් හිතන්නේ අපි උන්ගේ රටට ඇවිත් උන්ගේ jobb උදුර ගන්නවා කියලා. අපි car එකක්‍ ගත්තොත් පුදුම ඉර්සියයි. අපිව කොන් කරලම දානවා. ලංකාවේ කරන්න දෙයක් නැතිනම් බුලත් විටි කඩයක් කරන්න. නැති නම් මුහුදු jobb එකක් කරන්න. අපරාදේ අපේ මිනිසුන් ඇවිත් මේ රට වල දක් විදිනවා. මහා ලොකු බම්බු බාසාව. එක හරියට කතා කරන්න මේ රට වල ඉප දෙන්නම ඕනේ. sweden වලත් එහෙම තමයි. ඇවිත් අව්රුදු 35 ගියාට නිතරම හිත ලංකාව ගැන. කවදාකවත් මේ රට වලට පුරුදු වෙලා මැරෙන තුරා මේ රට වල ඉන්නේ නැහැ. හේතුව කරන කැණලහිලි සහ මාස 6 සිතලෙන් අපාදුක් විදින නිසා. ඉවසන්නම බැහැ එන සුලග . ඒ මදිවට ලිස්සනවා කොහිමොහොතේ ලිස්සලා වැටිලා කකුල කඩෙයිද දන්හනැහැ . හරිම දුකයි මේ රටවල්. එංගලන්තය හොද රටක් නෙමේ එහෙ සිතල කෙසේ වෙතත් එහෙ jobb නැහැ jobb තිබ්බත් ලැබෙන පඩිය මදි ජිවත් වෙන්න. ඉන්නේ පොඩි පරණ පොඩි ගෙවල් වල. මහා ලොකුවට එන්ගලන්තේ. මගේ දුව ඉන්නේ එහෙ නිතර මම එහෙ යනවා ඒ නිසා මම හොදට ඒ රට ගැනද දන්නවා. ලංකාව මොන තරම් සුන්දරද. එහෙ ඉන්න මිනිසුන්ට එකේ වටිනාකම තේරෙන්නේ නැහැ. මම තව අවරුදු 5 මේ රට අතහැරලා ලoකාවට එනවා පෙන්ෂන් නිසා. කාපූ පරිප්පුව සහ කටු නොදටම ඇති. මේ රට වලට එන්න එපා යහලුවනේ පුතාලා. ඔයාල පව්. ලෝකේ තියෙන හොදම රට ලංකාව. මුන්ගේ තැන් වලට වැඩට ගියාම නිතර කැපිල්ල. මුහුණට හරි හොදයි පිටු පස්සට පලු අරිනවා. ලංකාවේ අපි එහෙම නැහැ. ඔය සුද්දෝ කියන උන් ලංකාව ආපුවම අපේ උන් උන්ට දෙකට නැවෙනවා. පව් ඒ නැති බැරි කමට. පොලව කොටලා වගා කරපල්ලා යහලුවනේ. ලංකාවේ ඉගෙන ගෙන අවට වැඩක් නැහැ. උන් බොරුවට campus දල ලංකාවේ ඉන්න අයව ගෙන්න ගන්නවා උන්ගේ jobb එක බෙර ගන්න . උන් දෙන jobb එකක නැහැ උබලට. සම්පූර්ණ බොරුව කරන්නේ. අපිව දෙකේ කොලයට මුන් දාල තියෙන්නේ. මෙවලට වග කියන්න ඕනේ අවරුදු 76 රට කාපූ දේස පාලුවෝ. උන් නිසා උබල බලනවා මෙහෙට හරි ඇවිල්ල ගොඩ යන්න. ගොඩ ගිය කිසිම එකෙක් නැහැ පුතා.මම අව්රුදු 35 එක තැන පල් වුනා. මල මගුල් බාසාවෙන් අනාතයි.

    • @MaheshMadhushan-x5q
      @MaheshMadhushan-x5q 12 วันที่ผ่านมา +1

      Ai ehenam oyath mechchara kal ohe hitiye.. apahu enna thibbane

    • @sulochanabandaramenike
      @sulochanabandaramenike 11 วันที่ผ่านมา +1

      යන්න දගලන අයට උදව්වක් වෙන්න..විකාර නොකියා..😢
      ඔයා ඔච්චර අවුල් නම් ඇයි ඔය රට වල හිටියේ ..ලංකාවේ ඉදන් බුලත්විට විකුනන්න තිබුනානේ..නැත්නම් මාලු අල්ලන්න යන්න තිබුනානේ.

    • @RukshanGunathilake14
      @RukshanGunathilake14 10 วันที่ผ่านมา

      නැහැ මෙයා කියන්නේ මේ රට ජීවිතේ තියෙන අමිහිරි අද්දැකීම්.කියන කතාව හරි.කොච්චර රට හිටියත් ලංකාවේ හිත ඒක ඇත්ත.ලංකාවේ පුංචි බලාපොරොත්තු තියෙන මනුස්සයාව රට යවන්න පොලඹවන්න එපා කියන්නේ.ලොකු බලාපොරොත්තු තියෙන කෙනා කට්ට කන්න බලන් යන්න.ඇත්ත හිම දකින්න ආසාවෙ යන්වා දුක දන්නේ විදින අයම තමයි.මොන ජීවිතද කියලා හිතෙන්වා.රට ජීවිතේ තනිකර සූදුවක් ඒකට පුරුදු උනාම ඇබ්බැහියක් ඒකයි මෙයත් එච්චර කල් එහෙ ඉදලා ඇත්තේ.අපා දුක ඒත් ඇබ්බැහි වෙලා ඉවරයි ඒ ජීවිතේට ඕකයි ඇත්ත.

    • @d.mNSSM7922
      @d.mNSSM7922 10 วันที่ผ่านมา +1

      Aparade seeye oyage jiwithe Duwath paw and. England walin Lankawata awith bulath wida kadayk hari malu wedandiyak wela inna kiyanna eyath nathnam eyath padi natiwa sethale oya wage awurudu 35 duk widiwine ..😅

    • @greenish.square
      @greenish.square วันที่ผ่านมา

      ඉරිසියාවනේ 😂, ඔය වයසට හොඳ නැහැ

  • @d.l.l.rameshrathnayaka3127
    @d.l.l.rameshrathnayaka3127 18 วันที่ผ่านมา

    please send email

    • @sujaninimalkajayasinghe834
      @sujaninimalkajayasinghe834 10 วันที่ผ่านมา

      Thanks for the explanation brother, I got clear picture about the process. But u didn't mentioned about swiss care insurance here. I am planning to apply myself. Thatswhy here I am keen on these type of updates. Thanks brother again ....

    • @සිහිනචාරිකා-SihinaChaarikaaFin
      @සිහිනචාරිකා-SihinaChaarikaaFin  7 วันที่ผ่านมา +1

      Sorry, I forgot about it. Swiscare ekata Euro 197 yanawa. Sorry again about it, and thank you for your comment. Good luck.