Camping near Na Ella waterfall in knuckles, Sri Lanka | නකල්ස් වන මැදින් නා ඇල්ලට |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #sanchaarakaya #srilanka #knuckles #naella
    මගේ සංචාරක ජීවිතයේ පළමු වතාවට තමයි නකල්ස් වනබිමට පය තියන්න මේ විදියට හමු වෙන්නේ. මැදියම් රැයේම කොළඹින් පිටවෙලා මුලින්ම අපි ගියේ ජයරත්න මාමාගේ ගෙදරට. එතුමා තමයි නා ඇල්ලට යන සංචාරයේ අපේ මග පෙන්වන්නා. උදේ ආහාරය සුන්දර වෙල් යායක් දිහා බලාගෙන බඩට දාගෙන, අපේ ගමනට අවශ්‍ය ඇඳුම් ආයිත්තම් ටික ගමන්මල්ලට දා ගෙන සූදානම නා ඇල්ල බලා පිය මනින්න. එතන ඉඳන් විස්තරය වීඩියෝවෙන් බලන්න කියලා මම ආරාධනා කරනවා.
    හිරාන්ගේ චැනල් එක මෙතනින් බලන්න. ඒක වෙනස්ම අත්දැකීමක් වේවි ඔයාලට ‪@hiddendutchman‬
    ඔයාලත් නා ඇල්ලට යන්න අදහස් කරනවානම් ජයරත්න මාමාව (071 331 7759) හරි එතුමගේ පුතා ඉන්දිකව (078 376 8162) හරි සම්බන්ධ කරගන්න පුළුවන්. මගපෙන්වන්නෙක් ඇතුව යන එක හොඳයි මොකද මේ ගමන්මගේ තැන් කිහිපයකින් හැරෙන්න තියනවා. එහෙනම් සුභ සංචාරයක් වෙවා!!!
    මගේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න. හිතෙන දෙයක් තියනවානම්, අහන්න දැනගන්න දෙයක් තියනවානම් පහළ කමෙන්ට් තීරුව විවෘතයි. ඒකේ කමෙන්ට් එකක් දාන්න මම සහාය වෙන්නම්.
    ආපහු සුන්දර ගමනාන්තයකින් මුණගැහෙමු. එතකන් ජය වේවා!!!
    .
    .
    ﹎﹎﹎﹎﹎﹎﹎﹎﹎මම ගියපු තවත් සංචාර කිහිපයක්﹎﹎﹎﹎﹎﹎﹎﹎﹎﹎
    වන රජදහනක වැව ඉස්මත්තේ වාඩියක රැයක් - • A night near lake | Ku...
    පිටසක්වලින් එනවා කියන ධානිගල මුදුනට - • Danigala Circular Rock...
    කන්ඳක් මුදුනේ තියෙන දෙල්තොට බංගලාව - • A bungalow on a hill |...
    සොරබොර වැවේ දූපතක කඳවුරු රාත්‍රිය - • Camping @ Sorabora Wew...
    ﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊
    .
    .
    ﹎﹎﹎﹎﹎﹎﹎﹎﹎﹎﹎﹎♡﹎﹎﹎﹎﹎﹎﹎﹎﹎﹎﹎﹎
    Facebook - / sanchaarakay. .
    Instagram - / sanchaarakaya
    ﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊
    .
    .
    ♪♬♩♫ Music in this Video ♫♩♬♪
    ═ ═ ═ ═ ═ ═ ═ ═ ♡ ═ ═ ═ ═ ═ ═ ═ ═
    Escape by Pokki Dj / pokki-dj
    Creative Commons - Attribution-NoDerivs 3.0 Unported - CC BY-ND 3.0
    Free Download / Stream: hbit.ly/3H71Ycz
    Music promoted by Audio Library • Escape - Pokki Dj (No ...
    ------------------------------
    Cinematic Background Music - Into The Nature Vol. 02
    Mu Hanz - • (No Copyright) Cinemat...
    ------------------------------
    Celestia by Ghostrifter Official bit.ly/ghostri...
    Creative Commons - Attribution-ShareAlike 3.0 Unported - CC BY-SA 3.0
    Free Download / Stream: bit.ly/3XevPpg
    Music promoted by Audio Library • Celestia - Ghostrifter...
    ------------------------------
    without you by Rexlambo / rexlambo
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/3oy2Jns
    Music promoted by Audio Library • without you - Rexlambo...
    ------------------------------

ความคิดเห็น • 185

  • @dushanbandara1024
    @dushanbandara1024 ปีที่แล้ว +1

    නාමු ගගේ බැස පිනා 😍

  • @prashsheyminush8957
    @prashsheyminush8957 ปีที่แล้ว

    මේ වගේ වීඩියෝ දැක්කම ලංකාවට පට්ට ආදරේ හිතෙනවා .. ඒ තැන් වල ලස්සන .. ආසයි දවසක ඒ තැන් වලත් යන්න .. ඇතත්ටම ලංකාව මාරම ලස්සන රටක් .. පට්ටම වැඩක් මේක .. ජය වේවා ❤️ 28:15

    • @Sanchaarakaya
      @Sanchaarakaya  ปีที่แล้ว

      බොහොම ස්තූති එ අගය කිරීමට ❤️❤️

  • @wonderfulceylon4360
    @wonderfulceylon4360 ปีที่แล้ว

    නකල්ස් රක්ෂිතයේ තවත් සුන්දර දියඇල්ලක් ,සුපිරි යාලු ,දිගටම කරන් යන්න යාලු

    • @Sanchaarakaya
      @Sanchaarakaya  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️❤️

  • @manorisilva8984
    @manorisilva8984 หลายเดือนก่อน

    මනරම් හරිත පැහැයෙන් සැරසීලා
    මීදුම් වලා පටලය ඇත මන බඳනා
    සිහිලැල් ගඟුල් පිනිබිඳු ගත සිත නිවනා
    මගෙ ලක් මවට පතනෙමි මම සෙත් වේවා...🌱🌱🍀🍀

    • @Sanchaarakaya
      @Sanchaarakaya  หลายเดือนก่อน +1

      හරි ලස්සනයි කවි පෙල 💚👌

  • @nimeshachathumini
    @nimeshachathumini ปีที่แล้ว +1

    Supiriyi machan from blacks

  • @tharakalahiru3755
    @tharakalahiru3755 ปีที่แล้ว

    එක නම් සුපිරි ගමනක්❤️👌 අපිත් ගියා වගේ විඩියෝ එක දිග උනාට අවුලක් නැ❤️
    මරු😍

    • @Sanchaarakaya
      @Sanchaarakaya  ปีที่แล้ว

      බොහෝම ස්තූති ඒ අගය කිරීමට ❤️❤️

  • @dinumdilshan-yy7rc
    @dinumdilshan-yy7rc ปีที่แล้ว

    ඒ පරිසරය දකිද්දී සිතල දැනේනවා වගේ 😍

    • @Sanchaarakaya
      @Sanchaarakaya  ปีที่แล้ว

      සතුටුයි එහෙම දැනෙන්න පුළුවන් විදියේ වැඩක් කරන්න ලැබුන එකට ❤️❤️

  • @Lakshanmuthu117
    @Lakshanmuthu117 ปีที่แล้ว +1

    Awesome place ❤

    • @Sanchaarakaya
      @Sanchaarakaya  ปีที่แล้ว

      Thank you machan ♥️♥️🤜

  • @bernardbocks
    @bernardbocks ปีที่แล้ว

    ගමන සාර්ථකයි
    ආයෙත් හම්බෙමූ 😘😘😘😘

    • @Sanchaarakaya
      @Sanchaarakaya  ปีที่แล้ว

      ආයෙත් දවසක ලස්සන ගමනාන්තයකින් හමු වෙමු ❤️❤️

  • @rukavlogs
    @rukavlogs ปีที่แล้ว

    Hirange video එක බලලා අවේ... නියමයි බ්‍රෝ..

    • @Sanchaarakaya
      @Sanchaarakaya  ปีที่แล้ว

      බොහොම ස්තූතියි මචං ❤️❤️

  • @nishamanirasangika2793
    @nishamanirasangika2793 8 วันที่ผ่านมา

    Wow ❤❤

  • @rusirugihan3375
    @rusirugihan3375 ปีที่แล้ว

    Nice macho 🤩😍♥️

  • @thakshilavijerathna4640
    @thakshilavijerathna4640 ปีที่แล้ว +1

    Godak lassana video ekak sudu ❤️❤️❤️❤️❤️

    • @Sanchaarakaya
      @Sanchaarakaya  ปีที่แล้ว +1

      ආදරණීය දිරිගැන්වීමට හැමදාම වගේ ගොඩාක් ස්තූතියි ❤️❤️❤️

  • @bernardbocks
    @bernardbocks ปีที่แล้ว +1

    රතු ජංගියට ජය වේවා...

    • @Sanchaarakaya
      @Sanchaarakaya  ปีที่แล้ว

      විව්ස් ගන්න දැන්මෙ

  • @ruwankumara8459
    @ruwankumara8459 ปีที่แล้ว

    Patta brother supiri thawath hoda video karana shakthiya labewa ❤️❤️❤️❤️😍😍😍😍😍

    • @Sanchaarakaya
      @Sanchaarakaya  ปีที่แล้ว +1

      බොහොම ස්තූති මචං ♥️♥️

  • @maleeshpamuditha8010
    @maleeshpamuditha8010 ปีที่แล้ว

    නියමයි brother දිගටම travel කරලා අපිටත් ඔයා ලබන අත්දැකිම ලබා දෙන්න හැකි වෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා මචෝ.❤

    • @Sanchaarakaya
      @Sanchaarakaya  ปีที่แล้ว

      බොහෝම ස්තූති මචං. පුළුවන් උපරිම කාළයක් අත්දැකීම් බෙදාගන්නවා ♥️♥️

  • @dushanbandara1024
    @dushanbandara1024 ปีที่แล้ว

    උබේ කතාව තමා සුපිරිම බන් ❤️

    • @Sanchaarakaya
      @Sanchaarakaya  ปีที่แล้ว +1

      Thank you machan ♥️♥️🤜

  • @Vihanagarukshan
    @Vihanagarukshan ปีที่แล้ว

    ජයවේවා... ❤

  • @madhushikaudayangani4391
    @madhushikaudayangani4391 ปีที่แล้ว

    Super video..keep it up..👍👍

  • @nethugahimansha9192
    @nethugahimansha9192 ปีที่แล้ว

    වසි මචාං ❤️❤️❤️🤙

    • @Sanchaarakaya
      @Sanchaarakaya  ปีที่แล้ว

      තැන්ක් යූ මචං❤️❤️

  • @gayanabeywardana7848
    @gayanabeywardana7848 หลายเดือนก่อน

    ඒ යන තැන් වලට යන පාර ,දිස්ත්‍රික්කය,නගරය,ගමේ නම,,කියනවා නම් වටිනවා,,

    • @Sanchaarakaya
      @Sanchaarakaya  หลายเดือนก่อน

      වීඩියෝ එකේ අන්තිමට මම ඒ විස්තරය කියනවා

  • @msmshabry6824
    @msmshabry6824 ปีที่แล้ว

    Awesome place for camping and hiking ❤️❤️

  • @TravelGirl-yi8wh
    @TravelGirl-yi8wh ปีที่แล้ว

    Lassana Gamananthayak. Digatama Videos danna. Good Luck

    • @Sanchaarakaya
      @Sanchaarakaya  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️❤️

  • @manjuladevapura5500
    @manjuladevapura5500 ปีที่แล้ว

    Keep it up brother 🔥

    • @Sanchaarakaya
      @Sanchaarakaya  ปีที่แล้ว

      Thank you brother ❤️❤️

  • @niroshakumuduni-xp1fu
    @niroshakumuduni-xp1fu หลายเดือนก่อน

    Ape rata kochchara lassanada.oyata godak pin me wage video danawata.❤❤❤❤❤❤❤❤❤

    • @Sanchaarakaya
      @Sanchaarakaya  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️♥️

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz 23 วันที่ผ่านมา

    Nice ❤❤

    • @Sanchaarakaya
      @Sanchaarakaya  23 วันที่ผ่านมา

      Thank you ♥️♥️

  • @rmdilshanirathnayake5770
    @rmdilshanirathnayake5770 ปีที่แล้ว

    Wow ...ek nm supiri me video ekn passe tmi denagaththe mehema ellak tynwa kiyla...twath me wage videos krnn jaya wewa😊

    • @Sanchaarakaya
      @Sanchaarakaya  ปีที่แล้ว

      ස්තූතියි වීඩියොව බැලුවට. ජය වේවා!!❤️❤️

  • @hirunikaushalya3742
    @hirunikaushalya3742 ปีที่แล้ว

    Wowww 💖💖💖

  • @heshanshanilka-gc3ld
    @heshanshanilka-gc3ld ปีที่แล้ว

    Great job bro.superb..!! 🔥

  • @indukaishara271
    @indukaishara271 ปีที่แล้ว

    Wenasma rasayak 😍❤️

    • @Sanchaarakaya
      @Sanchaarakaya  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි මචං ❤️❤️

  • @hiddendutchman
    @hiddendutchman ปีที่แล้ว

    ආයේ ගියා වගේ 😍 නියමට video එක ඇවිත් තියෙනව bro. තව adventure එකකින් හම්බෙමු 🤙🏼

    • @Sanchaarakaya
      @Sanchaarakaya  ปีที่แล้ว +1

      Wow ♥️ තැන්ක් යූ මචං. අනිවාර්යයෙන් අයෙත් ලස්සන ගමනාන්තයකින් හමුවෙමු

  • @GunartneGamage
    @GunartneGamage ปีที่แล้ว

    හොදට වතුර තියන කාලයක ගිහින් තියෙන්නේ.

    • @Sanchaarakaya
      @Sanchaarakaya  ปีที่แล้ว

      ඔව් අපි යන්න කලින් වැහැලා තිබුනා

  • @dhanushikamadhuwanthi94
    @dhanushikamadhuwanthi94 ปีที่แล้ว

    ඔය වගේ තැන් වලට යන්න බය නිසා මෙහෙම දකින එකත් වාසනාවක්.. 🙂🙂 ලස්සනයි ගමන.. ජය වේවා..

    • @Sanchaarakaya
      @Sanchaarakaya  ปีที่แล้ว

      මෙතනට යන්නනම් එහෙම රිස්ක් එකක් නෑ. යන්න පුළුවන් ට්‍රයි එකක් දෙන්න. ජය වේවා

  • @manjuladevapura5500
    @manjuladevapura5500 ปีที่แล้ว

    Nice Video 😍

  • @sihinaproperty6232
    @sihinaproperty6232 ปีที่แล้ว +1

    Tourism board eke inda oni kollo tikak, niyamai wade😍

    • @Sanchaarakaya
      @Sanchaarakaya  ปีที่แล้ว

      Thank you. Tourism board එකත් කන්දක් උඩ තිබ්බනම් හිතලා බලන්න තිබ්බා ♥️♥️😁

  • @TravelingLocations
    @TravelingLocations ปีที่แล้ว

    ado supiri channel eka hode ada set une

  • @isuruthushanga8929
    @isuruthushanga8929 ปีที่แล้ว

    Wow superb ❤

    • @Sanchaarakaya
      @Sanchaarakaya  ปีที่แล้ว

      Thank you brother ❤️❤️

  • @rajithsandikaranasinghe7454
    @rajithsandikaranasinghe7454 ปีที่แล้ว

    Super bro

    • @Sanchaarakaya
      @Sanchaarakaya  ปีที่แล้ว

      Thank you brother ♥️♥️

  • @manjuladevapura5500
    @manjuladevapura5500 ปีที่แล้ว

    We need more videos like this ❤

    • @Sanchaarakaya
      @Sanchaarakaya  ปีที่แล้ว

      Sure machan, I will try ❤️❤️

  • @dinumdilshan-yy7rc
    @dinumdilshan-yy7rc ปีที่แล้ว

    මාඋස්සා පැලේ ගැන මාමාගේ පැහැදිලි කිරිම නම් මරැ

    • @Sanchaarakaya
      @Sanchaarakaya  ปีที่แล้ว

      ඔව් ඒ දැනුම් ගොන්නක්. ❤️❤️

  • @randaa.6891
    @randaa.6891 ปีที่แล้ว

    Niyamai

  • @skpasindu
    @skpasindu ปีที่แล้ว

    Niyamai mchn ❤

    • @Sanchaarakaya
      @Sanchaarakaya  ปีที่แล้ว +1

      ආයේ ලස්සන ගමනාන්තයක හමුවෙමු❤️❤️

  • @ChanchalaParanamanage-qk8dy
    @ChanchalaParanamanage-qk8dy 11 หลายเดือนก่อน

    Nice..😊

    • @Sanchaarakaya
      @Sanchaarakaya  11 หลายเดือนก่อน

      Thank you ♥️

  • @srimalwickramarathna5706
    @srimalwickramarathna5706 ปีที่แล้ว

    Supper ❤❤❤

  • @supunlakmal9315
    @supunlakmal9315 ปีที่แล้ว

    Super bro ❤️🍃

  • @chandeepamiran1514
    @chandeepamiran1514 ปีที่แล้ว

    Superb ❤❤❤

  • @ireshasandamali6758
    @ireshasandamali6758 ปีที่แล้ว

    Beautiful ♥

  • @bocksmahelabernard-kf2fn
    @bocksmahelabernard-kf2fn ปีที่แล้ว +1

    26:00 මෙන්න කොල්ලෙක් ජංගිය පිටින් නානවා

    • @Sanchaarakaya
      @Sanchaarakaya  ปีที่แล้ว

      එහෙමවත් දාලා බැලුවා ඉතිං ❤️❤️

  • @Trishan_Tharindu
    @Trishan_Tharindu ปีที่แล้ว

    ☝👍👍

  • @thiniralasan4353
    @thiniralasan4353 ปีที่แล้ว

    🔥

  • @adeepanuwanga9080
    @adeepanuwanga9080 4 หลายเดือนก่อน

  • @udayaprasanna5515
    @udayaprasanna5515 ปีที่แล้ว

    Supirima wadak digatama karan yamu brooo👏👏👏

    • @Sanchaarakaya
      @Sanchaarakaya  ปีที่แล้ว +1

      Thank you machan ♥️♥️🤜

  • @udarapanawenna8969
    @udarapanawenna8969 ปีที่แล้ว

    😍😍😍😍

  • @sanduntharaka1294
    @sanduntharaka1294 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @dulanjanwimarshana3960
    @dulanjanwimarshana3960 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @niroshamudalige2136
    @niroshamudalige2136 4 หลายเดือนก่อน

    Thank u so much harima lassanai ❤🧡

    • @Sanchaarakaya
      @Sanchaarakaya  4 หลายเดือนก่อน

      Thank you ♥️💚

  • @dhanushikamadhuwanthi94
    @dhanushikamadhuwanthi94 ปีที่แล้ว

    Congratulations ඩබල 💙💙💙💙

  • @dananjayakumara-xo6ij
    @dananjayakumara-xo6ij ปีที่แล้ว +1

    Super

  • @sahabdeensahabdeen2264
    @sahabdeensahabdeen2264 ปีที่แล้ว

    ජයවේවා ❤

  • @srimalwickramarathna5706
    @srimalwickramarathna5706 ปีที่แล้ว

    ❤❤❤😮

  • @a.sandundhananjayadezoysa4700
    @a.sandundhananjayadezoysa4700 ปีที่แล้ว

    සුපිරි

  • @all_in_highlight
    @all_in_highlight ปีที่แล้ว

    Wow 😮

  • @rukavlogs
    @rukavlogs ปีที่แล้ว

    මාරම ලස්සනයි නේද අපේ රට...

    • @Sanchaarakaya
      @Sanchaarakaya  ปีที่แล้ว

      ඒක නම් ඇත්ත මචං. ♥️

  • @nethmimuthukumara1269
    @nethmimuthukumara1269 ปีที่แล้ว

    Woww... super bro..💖

  • @nisadu8447
    @nisadu8447 ปีที่แล้ว

    Supiri aiyyya

  • @lakshanmuthukumara9097
    @lakshanmuthukumara9097 ปีที่แล้ว

    Patta broh ❤

    • @Sanchaarakaya
      @Sanchaarakaya  ปีที่แล้ว

      Thank you machan ♥️♥️🤜

  • @bishanjanith1456
    @bishanjanith1456 ปีที่แล้ว

    🥂🥂🥂🍻🍻🍻🍻🍻

  • @mini.video4u
    @mini.video4u ปีที่แล้ว

    Superb 😮

  • @___sheky___
    @___sheky___ ปีที่แล้ว

    Supeb mcn❤️🍂👣

  • @freedomplusalmeda5547
    @freedomplusalmeda5547 ปีที่แล้ว

    Niyamai aiyya oyage video eka 🖤 Asawen beluwa 🎥🥰

    • @Sanchaarakaya
      @Sanchaarakaya  ปีที่แล้ว +1

      Thank you malli ♥️♥️🤜

    • @freedomplusalmeda5547
      @freedomplusalmeda5547 ปีที่แล้ว +1

      @@Sanchaarakaya
      Api සන්චාරකයෝ ඇවිදිනවා මේ පුංචි රටේ කොහේදි හරි හමුවේවී අනිවාරේන් .. ඡයවේවා. 🙏🏼 අයියා ♥️

    • @Sanchaarakaya
      @Sanchaarakaya  ปีที่แล้ว +1

      ඒක මරු අදහස. අනිවාර්යයෙන් දවසක හමුවෙමු ♥️ ජය වේවා 🙏🙏

  • @himamuthukumara1956
    @himamuthukumara1956 ปีที่แล้ว

    ❤❤

  • @poornashehan5092
    @poornashehan5092 ปีที่แล้ว

    ❤❤❤❤

  • @hashis2551
    @hashis2551 ปีที่แล้ว

    😇🥰🍃

  • @harshaniramanayake8490
    @harshaniramanayake8490 6 หลายเดือนก่อน

    Hai. Me meemure peththenda giye. Kalugala peththenda giye yana widiha poddk kiyannako plz

    • @Sanchaarakaya
      @Sanchaarakaya  6 หลายเดือนก่อน

      මම ගියේ කළුගලින්, නුවර උඩුදුම්බර ඇවිත් කළුගලට එන්න ඕන. එතන ඉදන් පා ගමනින් ඇල්ල ගාවට.

  • @hasihemamali4296
    @hasihemamali4296 ปีที่แล้ว

    ඊලඟ පාර අලියෙක් ඕන

    • @Sanchaarakaya
      @Sanchaarakaya  ปีที่แล้ว

      මන් අලියට ඇඳගෙන එන්නම්

  • @bocksmahelabernard-kf2fn
    @bocksmahelabernard-kf2fn ปีที่แล้ว

    19:01 බොමුද තිබහට රා කට්ටක්

    • @Sanchaarakaya
      @Sanchaarakaya  ปีที่แล้ว

      අපි එන නිසාදෝ ඒක වහලා

  • @chariya9032
    @chariya9032 ปีที่แล้ว

    thaniyen yannako :/

    • @Sanchaarakaya
      @Sanchaarakaya  ปีที่แล้ว

      ඔයා අවෙ නෑනෙ 😒

  • @dhanushikamadhuwanthi94
    @dhanushikamadhuwanthi94 ปีที่แล้ว

    කුඩැල්ලෝ ඉන්නවාද? 😃

    • @Sanchaarakaya
      @Sanchaarakaya  ปีที่แล้ว

      ඉන්නවා දුසිම් ගණන් 😂😂

  • @avrrlubandara6152
    @avrrlubandara6152 3 หลายเดือนก่อน

    මොන මාසෙද ගියේ

    • @Sanchaarakaya
      @Sanchaarakaya  3 หลายเดือนก่อน +1

      පෙබරවාරි වල

  • @bocksmahelabernard-kf2fn
    @bocksmahelabernard-kf2fn ปีที่แล้ว

    සංචාරකයාට පල්ලම් බහිද්දි අමාරුයි නේද?

    • @Sanchaarakaya
      @Sanchaarakaya  ปีที่แล้ว

      අපි බර වාහනනේ

  • @harshabogala8839
    @harshabogala8839 5 หลายเดือนก่อน

    ජයරත්න මාමගෙ phone no තියනවනම් දාන්න

    • @Sanchaarakaya
      @Sanchaarakaya  5 หลายเดือนก่อน +1

      (071) 331 7759 ජයරත්න මාමා

    • @harshabogala8839
      @harshabogala8839 5 หลายเดือนก่อน

      @@Sanchaarakaya tkz

    • @Sanchaarakaya
      @Sanchaarakaya  5 หลายเดือนก่อน

      😌

  • @bocksmahelabernard-kf2fn
    @bocksmahelabernard-kf2fn ปีที่แล้ว

    20:21 වල් ඌරෙක් කෑ ගහනවා

    • @Sanchaarakaya
      @Sanchaarakaya  ปีที่แล้ว

      ඒවා සියුම් ශබ්ද

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz 23 วันที่ผ่านมา

    Nice ❤❤

    • @Sanchaarakaya
      @Sanchaarakaya  23 วันที่ผ่านมา

      Thank you 🙏 ♥️

  • @ravindutharaka8372
    @ravindutharaka8372 ปีที่แล้ว

    ❤️

  • @dilaniasha-uq1nb
    @dilaniasha-uq1nb ปีที่แล้ว

    ❤❤❤

  • @Vdc31968
    @Vdc31968 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @spectral_wizardx95
    @spectral_wizardx95 ปีที่แล้ว

    🔥

  • @dioginimiranda7333
    @dioginimiranda7333 11 หลายเดือนก่อน

    • @Sanchaarakaya
      @Sanchaarakaya  11 หลายเดือนก่อน

      ♥️♥️🤜

  • @ridmalakshanwijenayake3076
    @ridmalakshanwijenayake3076 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @DioginiMiranda
    @DioginiMiranda หลายเดือนก่อน