Jaanu | Episode 434 - (2024-10-23 | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 196

  • @GimhaniUthpala-u2t
    @GimhaniUthpala-u2t 5 ชั่วโมงที่ผ่านมา +50

    අනේ නිසලිවයි දුමිදුවයි එකතු කරවන්න කෝ 🥺❤️

    • @samarsalah5329
      @samarsalah5329 4 ชั่วโมงที่ผ่านมา

      අනිවරේන්ම

  • @KawinduWasana
    @KawinduWasana ชั่วโมงที่ผ่านมา +3

    දුමිදු වගෙ කොල්ලො ඇත්තටම ඉන්නවද..මේ ලොකේ..ඒ හිතේ තියන ආදරෙ..ඒ දුක,ඒ වේදනාව..😢

  • @SaaraNethmi-if1fu
    @SaaraNethmi-if1fu 3 ชั่วโมงที่ผ่านมา +9

    මන් හිතන්නේ මේ කතාව ලියන එකා කෝම එකෙන් නැගිටලාද කොහෙද කතාව ලියන්නේ

  • @Ruwiniudheshika
    @Ruwiniudheshika 5 ชั่วโมงที่ผ่านมา +23

    ඕක තමයි කියන්නෙ ගෙදරට කවුරු අවත් නිකන් හරි මූන බලල එන්න කිය්න්නෙ🥲

  • @nisharikavindya3926
    @nisharikavindya3926 6 ชั่วโมงที่ผ่านมา +28

    නිසලිගෙ විකාර ඇති නේද් දැන්.උන් දෙන්නව එකතුකරමු 🫡

  • @හිතුවක්කාරී-න4ල
    @හිතුවක්කාරී-න4ල 5 ชั่วโมงที่ผ่านมา +27

    සහස් ඔයාට කෝමාද..නිසලි කිවුව කොල්ලගෙ නම දුමිදු කියල .ඒ කොල්ල රට ගියා කියලත් කිවුව ..ඇයි මෙච්චරට අමතක

    • @sriyanisanjiwani7442
      @sriyanisanjiwani7442 4 ชั่วโมงที่ผ่านมา +3

      මුං අපිව මෝඩයන්ට දාලා

    • @DevikaMuthukuda-x3b
      @DevikaMuthukuda-x3b 4 ชั่วโมงที่ผ่านมา +1

      Ayyo mat ekane kiyanne.sahasta mongall uta mukut mataka nane nisali kiyapu ewa.

    • @DevikaMuthukuda-x3b
      @DevikaMuthukuda-x3b 4 ชั่วโมงที่ผ่านมา

      Alponsuge adiyawai..nisalige adonawai dan epa wela

    • @DevikaMuthukuda-x3b
      @DevikaMuthukuda-x3b 4 ชั่วโมงที่ผ่านมา

      Janu me tike na wage.

    • @anurawimalaratne5743
      @anurawimalaratne5743 2 ชั่วโมงที่ผ่านมา

      Really true ekyi mamath meee hithanneee 🤔

  • @riyalpathuma5454
    @riyalpathuma5454 7 ชั่วโมงที่ผ่านมา +38

    කොටස් 434ම you tube එකෙන් බලපු අය පැත්තට 🥰

    • @Termy609
      @Termy609 6 ชั่วโมงที่ผ่านมา +2

      ඔයාට ඇත්තටම පිස්සුද අනේ😒😂

    • @sujeewagamage4839
      @sujeewagamage4839 6 ชั่วโมงที่ผ่านมา

      රියලයෝ මොකක්ද බොට වෙලා තියෙන්නෙ

    • @adhi_lk444
      @adhi_lk444 5 ชั่วโมงที่ผ่านมา

      plyn wutto

    • @RajiRaji-z4n
      @RajiRaji-z4n 4 ชั่วโมงที่ผ่านมา

      ඇයි ඒ මොකටද 😂

    • @ShamilkaNishadhi
      @ShamilkaNishadhi 4 ชั่วโมงที่ผ่านมา

      පහු ගිය ටිකේ ඔයාට රිපොර්ට් එමත් ගැහුවා නෙද 🌝

  • @fathimafathima7936
    @fathimafathima7936 4 ชั่วโมงที่ผ่านมา +11

    .සහස් දැන් නියමයි🔥🔥🔥 ජානු කොටස් නැති නිසා ලස්සනයි කථාව

  • @riyalpathuma5454
    @riyalpathuma5454 7 ชั่วโมงที่ผ่านมา +45

    මගෙ අමිමා cio එකෙ, ඉක්මන් පුාර්තනා රකින්න පුළුවන් හැමෝටම💔😪

    • @upulbandara
      @upulbandara 6 ชั่วโมงที่ผ่านมา +4

      ඉක්මනින් සුව ලැබේවා තෙරුවන් සරණයි

    • @NayanaMalkanthie
      @NayanaMalkanthie 5 ชั่วโมงที่ผ่านมา

      Immanent. Suwaya. Labewa

    • @Samankj
      @Samankj 5 ชั่วโมงที่ผ่านมา

      ​@@upulbandara😂😂 අනේ අම්මෝ...මුගේ අම්මා icu නෙවෙයි ඉන්නේ cio එකේ කතාව පටන් ගත්ත දවසේ ඉදලා..😂😂

    • @Samankj
      @Samankj 5 ชั่วโมงที่ผ่านมา

      තොගේ අම්මා තාම මැරුනේ නැද්ද පොන්සියෝ 😂😂

    • @Samankj
      @Samankj 5 ชั่วโมงที่ผ่านมา

      ​@NayanaMalkanthie 😂😂 මුගේ බොරූ..කතාවේ මුලම කොටස් වල බලන්න මේකා ඒවටත් මෙහෙමම දාලා තියෙන්නෙ

  • @NilanthsJayasoiriya-hh4pc
    @NilanthsJayasoiriya-hh4pc 6 ชั่วโมงที่ผ่านมา +36

    මං බලපු අජූතම කතාව

  • @thanujaperera6701
    @thanujaperera6701 5 ชั่วโมงที่ผ่านมา +15

    ඔක්කොටම වඩා කොමා එකේ ඉන්නේ සහස්.ඔච්චර ඔලුවට එන්නේ නැද්ද නිසලිගේ කොල්ලාගේ නමත් දුමිදු කියන එකවත්.

    • @sriyanisanjiwani7442
      @sriyanisanjiwani7442 4 ชั่วโมงที่ผ่านมา +1

      මේකතාව තව අදින්න ඵපැ ඉක්මනට මුනගස්සලා හරියනවද

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 5 ชั่วโมงที่ผ่านมา +21

    මේ සහස්ට අමතකද නිසලිගෙ කොල්ලා දුමිදු කියලා. 😂.

  • @nimeshisansala7731
    @nimeshisansala7731 6 ชั่วโมงที่ผ่านมา +14

    නියමයි සහස් හොද වැඩේ වටේ යන මුක්කමීට උන දේ නම්

  • @naveennavodya774
    @naveennavodya774 4 ชั่วโมงที่ผ่านมา +5

    සේරටම කලින් අර අඩ වැඩියාවට අර දුමිදුවා සෙට් කරලා කතාවෙන් යවපල්ලාකෝ ලොකු දෙයක්..😡😡😡

  • @riyalpathuma5454
    @riyalpathuma5454 7 ชั่วโมงที่ผ่านมา +17

    හැමදාම ෆොන් එකෙන් බලන සෙටි එක අය කො😮

    • @MathishaSesath
      @MathishaSesath 6 ชั่วโมงที่ผ่านมา +1

      𝙰𝙽𝙴𝚅𝙰 𝚞𝚝𝚑𝚑𝚘😹

  • @IndrikaUdeni
    @IndrikaUdeni 5 ชั่วโมงที่ผ่านมา +11

    නිසලිගෙ කියවිලිත් ඔල්මාදෙට යනවා දැන් නම්

  • @MAjith-r5w
    @MAjith-r5w 4 ชั่วโมงที่ผ่านมา +4

    අනේ මොකද්ද මෙි කතාව එපා වෙනවා විකාරයි මෙික දුම්දු ❤❤නිසලි එකතු කරන්න කෝ

  • @KaviDananjani-u1r
    @KaviDananjani-u1r 5 ชั่วโมงที่ผ่านมา +7

    සහස් දැන් හොඳයි

  • @user-harsha1994
    @user-harsha1994 5 ชั่วโมงที่ผ่านมา +27

    කිසි තේරුමක් නැති කොටස් තියෙන්නෙ මෙකේ ඇත්තටම දැනුමක් නැති කෙනෙක් තමයි ලියලා තියෙන්නෙ

  • @SanjeewaniDammika
    @SanjeewaniDammika 4 ชั่วโมงที่ผ่านมา +4

    සහස් ආය ජානු ගැන හිතන්නැතිව ඉන්න❤❤❤❤❤❤❤❤

  • @mahindaw.arachchi3760
    @mahindaw.arachchi3760 2 ชั่วโมงที่ผ่านมา +2

    කොල්ලට කෙල්ලවයි, කෙල්ලට කොල්ලවයි set කරන එකේ........ පීටර්ගෙ බල්ලටත් බැල්ලියෙක් set කරානම් JAANU season 01 සක්සස්... 🤣

    • @vinz_music8116
      @vinz_music8116 2 ชั่วโมงที่ผ่านมา +1

      මං මේක බලන්න පටන් ගත්තේ කිකී නිසා.. දැන් කිකීත් නෑ කථාවේ😂😂

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 6 ชั่วโมงที่ผ่านมา +9

    ඇයි සාහස්ට බැරි දුමුදුගේ නමින් නිසලි කියන කෙනා කියලා

  • @kumariceylon9667
    @kumariceylon9667 44 นาทีที่ผ่านมา

    අනේ ❤❤❤
    දුමිදුවයි & නිසලීවයි එකතුකරන්න

  • @IsharaRajini-wh1tq
    @IsharaRajini-wh1tq 4 ชั่วโมงที่ผ่านมา +4

    කතාව ජානු උනාට නිසලි තමයි දැන් main character 😂

    • @medaniapsara1483
      @medaniapsara1483 4 ชั่วโมงที่ผ่านมา

      කතාවේ නම නිසලි කියලා දැම්මා නම් හරි 😂

  • @medaniapsara1483
    @medaniapsara1483 4 ชั่วโมงที่ผ่านมา +4

    කතාව අප්පිරියයි දැන් නම් 😂

  • @chandaniperera5734
    @chandaniperera5734 6 ชั่วโมงที่ผ่านมา +13

    බොරැ විකාර ගෙදරට ආපු එකාව අදුරා ගන්න බැරිද

    • @sriyanisanjiwani7442
      @sriyanisanjiwani7442 4 ชั่วโมงที่ผ่านมา

      තේරුම් ගන්න තව කතාව දිග් ගස්සන්න ඵපෑ

  • @fgyggg3117
    @fgyggg3117 3 ชั่วโมงที่ผ่านมา +1

    මුන්ගේ හීන මාරයිනෙ.සහස් කීවලු විශ්තර .එහෙනම් ඒක ඇත්තටම වෙන්න එපැයි .ඔහොම හීන ඇහුවමයි.මේ කතාව ලියන කෙනාට පොඩ්ඩක් විතර මොලේ විකල්වෙලා.

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg 4 ชั่วโมงที่ผ่านมา +1

    මටත් ආසයි කාලයක් ආදරේ කරන්න එත කොට එ කොල්ලව එ කාලය තුල එයාගෙ අදහස් දැන ගන්න පුලුවන් ඉතින් මෙි කතාවල් බලද්දි එ වගේ ආදරේ කරන්න බයයි වගේ

  • @Vibhupitigala
    @Vibhupitigala ชั่วโมงที่ผ่านมา

    ඉස්සර නම් ITN. එකේ කතාවක් කිව්වම බලන්න ආසයි මොකද ජීවිතේට ආදර්ශ දෙන කතානේ පෙන්නුවේ ඒත් දැන් මේ කතාව දැක්කම අපෝ.. මේ වගේ ලොකු දෙයක් නිසලිට වෙලා තියෙද්දි ඒ කොල්ලගේ 4ටෝ එකක් වත් නොදැක්කා වෙන්න බෑනේ දැන් අනික මේකෙ ඉන්න එවුන්ට කොල්ලගේ නම මතකත් නෑ මේ තරන් කතාව ගොන් කර කර අදින්නෙ ඇයි අනේ

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 5 ชั่วโมงที่ผ่านมา +5

    ඒයියා දුමිදු.නිසලිගෙ සීයා වගේ.කැතේ බෑ.එයා හොඳ බංඩා ගෙ චරිතය ට විතරයි 😁

    • @RajiRaji-z4n
      @RajiRaji-z4n 4 ชั่วโมงที่ผ่านมา +2

      ඖ අනේ ඒ කොල්ලට වයසයි. අනික බලන්න ආව මනමාලයත් තාත්තා වගේ 😂😂😂 වෙන උන් හිටියේ නැද්ද

  • @ThereseMallika
    @ThereseMallika 4 ชั่วโมงที่ผ่านมา +1

    ඔය දෙන්නා අපිව රැවැටිටුවේ ඔයාල නේමේයි 😂😂😂

  • @UdaraPerera-n8c
    @UdaraPerera-n8c 33 นาทีที่ผ่านมา +2

    Skip.... skip....skip... 😂😂😂 finish 😁😁😀😀😀😀🙃😀😀😀

    • @anukiherath6937
      @anukiherath6937 23 นาทีที่ผ่านมา

      Math skip skip thamai 😂 ara alponso mara boring

  • @weerasinghesuramya
    @weerasinghesuramya 6 ชั่วโมงที่ผ่านมา +7

    මේ කතාව ලියන කෙනාට සමන්‍ය දැනිම 0

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 3 ชั่วโมงที่ผ่านมา +1

    ඇල්පි ජානු ගැන හිත හිතා දුක් වෙනවා,නිසලි දුමිදුගෙයි එයාගෙයි ආදරය මතක් කර කර විදෝනවා,මේ මුලු කතාවෙම තියෙන්නෙ එච්චරයි ,හරිම boring .

  • @RanjaniKaluarachchige
    @RanjaniKaluarachchige 6 ชั่วโมงที่ผ่านมา +5

    යකෝ නිසලි ගැන කියහන් සහස් බොරු කරන්නෙ අර නිසලිට

  • @renukahettiarachchi3888
    @renukahettiarachchi3888 5 ชั่วโมงที่ผ่านมา +3

    Is it Janu or Nisali teledrama now going.

  • @ishanisadamali9078
    @ishanisadamali9078 6 ชั่วโมงที่ผ่านมา +16

    මෙ රියල් පැතුමා නැති තැනක් නැනේ

    • @Chamopi
      @Chamopi 6 ชั่วโมงที่ผ่านมา

      Ekneh

    • @shammirathnayaka2266
      @shammirathnayaka2266 6 ชั่วโมงที่ผ่านมา

      😂Ow

    • @isurulshan768
      @isurulshan768 5 ชั่วโมงที่ผ่านมา

      එහෙම සලකන්න එපා..එක එක්කෙනාගෙ මානසික මට්ටම් වෙනස්..අනික ලෙඩක්ද දන් නැනෙ ..පව් 😂

    • @Samankj
      @Samankj 5 ชั่วโมงที่ผ่านมา

      උගේ අම්මා තාම මැරිලා නෑ 😂😂 දැන් අවුරුදූ ගානක් හොස්පිටල්

  • @siwhelaya4755
    @siwhelaya4755 3 ชั่วโมงที่ผ่านมา +1

    මේ කතාව මල විකාරයක් දැන්. වල් භූත වෙලා පටන් ගත්තේ එකක යන්නේ තව දිහාවක

  • @KaviduMadushan-x4g
    @KaviduMadushan-x4g 4 ชั่วโมงที่ผ่านมา +4

    Sahasnm bath kana harakek...😒

  • @KW-tb5nw
    @KW-tb5nw 5 ชั่วโมงที่ผ่านมา +3

    Apo Dumidu ta Nisaliwa deela Nisalige heeleemai… kiyawillaii… adaawediyawai ewara unoth loku deyakk

  • @ugtharangasampath9244
    @ugtharangasampath9244 6 ชั่วโมงที่ผ่านมา +8

    එදා කවුදෝ කමෙන්ට් කරලා තිබ්බා දුම්දු අැවිත් නිසලිව දකින්නේ නැතුව යනවා පෙන්නයි කියලා කෝ එ්ක කිව්ව ඩයල් එක😂😂

    • @DilCartoon-ic7xc
      @DilCartoon-ic7xc 5 ชั่วโมงที่ผ่านมา

      මන් කිඋවෙ හුත්තො

    • @DewminiPerera-f4m
      @DewminiPerera-f4m 5 ชั่วโมงที่ผ่านมา

      😂

    • @kumarisingh9836
      @kumarisingh9836 2 ชั่วโมงที่ผ่านมา

      Mami kiuwe

  • @Vibhupitigala
    @Vibhupitigala ชั่วโมงที่ผ่านมา

    ඇති සහස් දැන් වත් කොන්ද පන ඇතුව කතා කරා 😂

  • @trueliving8334
    @trueliving8334 2 ชั่วโมงที่ผ่านมา

    දැන් තමා සහස් හරි ට්‍රැක් එකට ඇවිත් තියෙන්නේ.

  • @lakmalikr3129
    @lakmalikr3129 3 ชั่วโมงที่ผ่านมา +1

    නිසලි මල කෝලමක්.බබා වෙන්න එන්නෙ

  • @chandaniperera5734
    @chandaniperera5734 6 ชั่วโมงที่ผ่านมา +6

    එලියට ගිහින් බලපන් විකාර නටනවා

  • @chanurirupasinghe9266
    @chanurirupasinghe9266 6 ชั่วโมงที่ผ่านมา +3

    සාකයාට කෙල වෙලා රොඩ්නි ගැන තේරෙන්න නී .

  • @santysantiaguel3152
    @santysantiaguel3152 2 ชั่วโมงที่ผ่านมา

    අනේ නිසලි පවු❤❤❤❤😂😮😮😮😮😮😮😮❤❤❤❤

  • @spushpa7230
    @spushpa7230 5 ชั่วโมงที่ผ่านมา +2

    Ayyo meka apiriyai😊

  • @kalanikaluaracchikaluaracchi
    @kalanikaluaracchikaluaracchi 3 ชั่วโมงที่ผ่านมา +1

    පිස්සු කතාව නිසලි ජානු ආවම දුවගෙන එනවා දුමිදු ආවා එයා නිදි

  • @crazyboyprasa
    @crazyboyprasa 3 ชั่วโมงที่ผ่านมา

    වැරදෙන්න යද්දි බල්ලෙක් වගෙ පස්සෙන් එනවා හරි ගියාම බලෙල්ලෙක්ට වගෙ සලකනවා 🌝

  • @ILoveSrilanka99
    @ILoveSrilanka99 6 ชั่วโมงที่ผ่านมา +6

    කෝ බන් ජානු🤣

    • @Samankj
      @Samankj 5 ชั่วโมงที่ผ่านมา

      ප්‍රසූත නිවාඩූ අරන් 😂😂

    • @S.juliyaaaa
      @S.juliyaaaa 2 ชั่วโมงที่ผ่านมา

      Janu late ekee😂😂

  • @sindrellasindrella947
    @sindrellasindrella947 3 ชั่วโมงที่ผ่านมา

    දුමිදුට දාපු කෙනා ගැලපෙන්නේ නෑ . නිසලිත් එක්ක.
    දැන් කතාවෙ නමත් වෙනස් කරන්න ඕන . නිසලි කියලා

  • @Vibhupitigala
    @Vibhupitigala ชั่วโมงที่ผ่านมา

    හානේ දැන් නාරද කාරුත් පදිනවා කෝ දැන් නිත්‍යා

  • @chandaniperera5734
    @chandaniperera5734 6 ชั่วโมงที่ผ่านมา +3

    හොද වැඩෙි ජානුට රට වටෙි නටලා නටලා දැන් බබා

    • @Samankj
      @Samankj 5 ชั่วโมงที่ผ่านมา

      ප්‍රසූත නිවාඩු දීලා ජානුට 😂

  • @S4ntA_ff
    @S4ntA_ff 6 ชั่วโมงที่ผ่านมา +3

    Chathurawayi shakyawayi wen karoth thama Itn ekath ekk balaganne mn den me TV eken balala awe kathawa eka kiynn gahanawa okkom video walata report chathura Shakya innon mona nethath😾💔

  • @chamiladinasi3595
    @chamiladinasi3595 5 ชั่วโมงที่ผ่านมา +1

    නිසලි😢❤

  • @raniranthungranthung530
    @raniranthungranthung530 5 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤

  • @Lalani-r2h
    @Lalani-r2h 4 ชั่วโมงที่ผ่านมา

    Dumiduge ektin supab👌👌👌

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 5 ชั่วโมงที่ผ่านมา +5

    ජනුට යන එනමන් නැතිව අල්පොන්සෝ ලගටම එන්න වෙන්න ඕනි ශහස් හොදයි ජානු මග හැරපු ඒක

  • @SilawathiJayasinghe
    @SilawathiJayasinghe 3 ชั่วโมงที่ผ่านมา

    Janu katava lassanata yanava.❤🎉😅

  • @DeepikaChandani-u6d
    @DeepikaChandani-u6d 51 นาทีที่ผ่านมา

    Niyamay sahas

  • @niroshalakmali3311
    @niroshalakmali3311 5 ชั่วโมงที่ผ่านมา +1

    දැන්නම් සහස් රෙස්පෙක්ට් 😐

  • @alolaatin5581
    @alolaatin5581 4 ชั่วโมงที่ผ่านมา +1

    ❤😮❤😮❤😮❤😮❤🎉❤🎉kuwait

  • @UdeniMallika-v2k
    @UdeniMallika-v2k 5 ชั่วโมงที่ผ่านมา

    Nisali❤❤❤❤❤❤❤

  • @DammikaJayawardana-g1c
    @DammikaJayawardana-g1c 5 ชั่วโมงที่ผ่านมา +1

    අයියෝ මම හිතුවේ අදවත් ඒ දෙන්නා මුණගැසෙයි කියලා

    • @niroshalakmali3311
      @niroshalakmali3311 5 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන් හීනයක් වෙන්නැති කියලා ස්කිප් කරපු මං😅

  • @pgayanika
    @pgayanika 5 ชั่วโมงที่ผ่านมา +1

    Pirimi godk welawat api nethi welawat dukin neme inne nisali 😂 oya hithanna apa sathutin inna ❤ 😊 balan giyama genu api withrai adala thiynne

  • @RaniGamage-z1d
    @RaniGamage-z1d ชั่วโมงที่ผ่านมา

    Sahas godak hodai dan Good

  • @HRlife-fk1fs
    @HRlife-fk1fs 6 ชั่วโมงที่ผ่านมา +2

    Sakya o kellagenwath igena ganin eka hithakin ekekta adare karana widiya. 👍

  • @thehdcjtjr3603
    @thehdcjtjr3603 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @Kumari7890-r3l
    @Kumari7890-r3l 5 ชั่วโมงที่ผ่านมา +1

    Aiyo ai eka himayak une

  • @NethmiLakshani-gz8sh
    @NethmiLakshani-gz8sh 5 ชั่วโมงที่ผ่านมา +1

    Mona pakakda meka hithakin adina adilla හැමදාම araki adanawa විතරයි බලන්න තියෙන්නේ

  • @VijithaSamanthi
    @VijithaSamanthi 5 ชั่วโมงที่ผ่านมา +1

    ❤️❤️❤️💞💞💞

  • @riyalpathuma5454
    @riyalpathuma5454 7 ชั่วโมงที่ผ่านมา +3

    කවදාවත් මෙි කතාව ටිවී එකෙන් නැති බලන සෙටි කටිටියි කෝ😊

    • @Termy609
      @Termy609 6 ชั่วโมงที่ผ่านมา +1

      ඊලඟට පාට කුරුල්ලෝ බලන්න ගියාමත් ඒකෙ කමෙන්ට් සෙක්ෂන් එකත් හාලා ඇති😂😂😒

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 ชั่วโมงที่ผ่านมา

    ජානු කැලේ නිසලී..කිව්වනම් හරි

  • @greater_
    @greater_ 4 ชั่วโมงที่ผ่านมา

    nedakin thappara 30n kathawa okkoma baluwa 😂😂

  • @PaviiWasana
    @PaviiWasana 4 ชั่วโมงที่ผ่านมา

    අනේ ඇයි මේ නාට්‍ය කට්ටිය හැමදාම අඩන්නේ😅

  • @samarsalah5329
    @samarsalah5329 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @komarik4660
    @komarik4660 2 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍❤❤❤❤❤❤❤❤

  • @Nishadi_1
    @Nishadi_1 3 ชั่วโมงที่ผ่านมา

    Man hithanne Sahasuth dumidula ekka rata yai business ekata

  • @ravindrapushpakara6111
    @ravindrapushpakara6111 6 ชั่วโมงที่ผ่านมา +8

    ❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂

    • @PBOYX_OFFICIAL
      @PBOYX_OFFICIAL 6 ชั่วโมงที่ผ่านมา

      Track

    • @sayuridiwyanjali
      @sayuridiwyanjali 5 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂❤❤❤😂😂😂❤❤❤❤😂😂😂😂❤❤❤❤😂😂😂❤❤❤

    • @anulawijesiriwardana4707
      @anulawijesiriwardana4707 5 ชั่วโมงที่ผ่านมา

      ​@@PBOYX_OFFICIAL1❤+6😮⅝by Drvvt by C300 mu

    • @SarhaSarhasarha
      @SarhaSarhasarha 2 ชั่วโมงที่ผ่านมา

      ❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg 4 ชั่วโมงที่ผ่านมา

    නෙසලි ඔයා ඔය බැල්ලි කියන දේවල් අහන්න එපා

  • @sachinimaduwanthi-vw9gk
    @sachinimaduwanthi-vw9gk 6 ชั่วโมงที่ผ่านมา +2

    Alponso polwaththak mada idan katha karanawa episode eken bagayakma

  • @nadeenadee9130
    @nadeenadee9130 4 ชั่วโมงที่ผ่านมา

    Iya😂

  • @LailaNew-b8j
    @LailaNew-b8j 6 ชั่วโมงที่ผ่านมา +1

    නිත්යා කෝ අප්පා

  • @nadeenadee9130
    @nadeenadee9130 4 ชั่วโมงที่ผ่านมา

    Mona magule kathawakda me😢

  • @SomaAl-s1o
    @SomaAl-s1o 4 ชั่วโมงที่ผ่านมา

    ❤😂🎉👍🌹💔💕😍

  • @bestchoice584
    @bestchoice584 3 ชั่วโมงที่ผ่านมา

    Dn api balanne nisali kathawa

  • @user-Umasha91seuwandi
    @user-Umasha91seuwandi 4 ชั่วโมงที่ผ่านมา

    Nisali mara lassanai okkotama wada

  • @ChandiMala-yf2jx
    @ChandiMala-yf2jx 5 ชั่วโมงที่ผ่านมา

    Amoo athi sahas hedila

  • @DevikaColombage
    @DevikaColombage 6 ชั่วโมงที่ผ่านมา +1

    MAMA HITUWA MATAWITHARAYI
    JANUGE MUKKAMA PENNE
    SANTHOSAYI MUKKAMA THAWA AYATA PENUNATA

  • @kennantmusic5422
    @kennantmusic5422 2 ชั่วโมงที่ผ่านมา +1

    Pissekda bn me kathawa liyanne

  • @MathishaSesath
    @MathishaSesath 6 ชั่วโมงที่ผ่านมา +2

    𝙿𝙰𝙺𝙰𝚈𝙾𝙾𝙾😂😂

  • @DasunLakmal-b7l
    @DasunLakmal-b7l 3 ชั่วโมงที่ผ่านมา

    මෙක ජානුද නිසලිද 😂

  • @nishadesilva9708
    @nishadesilva9708 5 ชั่วโมงที่ผ่านมา

    Adonawa😂 apa wenawa

  • @sathroophoto9813
    @sathroophoto9813 5 ชั่วโมงที่ผ่านมา +2

    Ekama sinduwa hemathissema danna epa yako epawenawa

  • @UdeniMallika-v2k
    @UdeniMallika-v2k 4 ชั่วโมงที่ผ่านมา +1

    Katawa dan godak lassanai ❤❤❤dumidu nisali

  • @NilankasudarshaniNilanka
    @NilankasudarshaniNilanka 5 ชั่วโมงที่ผ่านมา +1

    Sahas mongal wge ragapannae

  • @ApsaraMadushani-l4k
    @ApsaraMadushani-l4k 3 ชั่วโมงที่ผ่านมา

    Dan me kathawa ati wage

  • @SiththyNahara
    @SiththyNahara 5 ชั่วโมงที่ผ่านมา

    Matath aduna😢

  • @samudraliyanage4486
    @samudraliyanage4486 6 ชั่วโมงที่ผ่านมา +2

    Dan me katawen januth ain welada namathwenas karanamhari ok dan